සී-ෆුඩ් කාලා පෙට්ටිය කඩමු 🔥 w/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2022
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 281

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +95

    දෙන්නගේ combination එක පට්ට! වචන දෙබසින් දෙබස ගැලපෙනවා. කතාව හොදට ගලාහෙන යනවා. වැඩේ මරු!
    ජය!

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 8 หลายเดือนก่อน +18

    සුපරි අවන්කවම කතා කරන චරිත දෙකක් චරිත් අසේන් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamolk6058
    @chamolk6058 ปีที่แล้ว +20

    ආසම දෙන්නෙක්🥰🥰🥰 අශේන් අයියට ඉක්මනටම gold play button එක ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා☺️

  • @chamarakavinda7293
    @chamarakavinda7293 ปีที่แล้ว +90

    මචන් ගණන් කියන්න කාලා ඉවර වෙලා. ඒක ගොඩාක් වටිනවා බ්‍රෝ❤️‍🔥

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +22

    ලංකාවේ මම දැකපු international level එකේ creative video කුකරි ෂෝ එකක්.. උඹ වැඩ්ඩෙක් මචං.. වැඩේ පට්ටම ලස්සනයි.. පබිලිස් සිල්වා මහත්තයට පස්සේ ලංකාවේ කවුරුත් ප්‍රසිද්ධ උනේ නෑ.. උඹට හොඳ අනාගතයක් තියෙනවා .. ජයෙන් ජයම වේවා... බුදු සරණයි කොල්ලො...👉💯❤

    • @dashitadeelanka4501
      @dashitadeelanka4501 ปีที่แล้ว

      oitwada wado lanawe athi .ewakranna unta kramayak na ekai wrnsa

  • @navinmaleesha1927
    @navinmaleesha1927 ปีที่แล้ว +23

    අශේන් අයියට මිලියනේ ගහන්න ඉක්මන්ට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤

  • @malindusandeepa1504
    @malindusandeepa1504 ปีที่แล้ว +11

    අැත්තම කියන්නද.මම අර coocking අයියගෙ කුරුම්බා කපන short video එකක් දැක්කා.එ්කට million views තිබුණදත් කොහෙද.මම අැත්තටම හිතුවෙ පිටරට පොරක් කියලා.ඉන්දියාවෙ වෙන්නැති කියල හිතුනා.මේ අයියා 1million subscribe කරල කියල fb එකේ post එකක් දැක්කා.එතකොට තමා දැනගත්තෙ අයියා ලංකාවෙ කියල.පට්ට සතුටුයි international level එකේ cooking video හදන කෙනෙක් ලංකාවෙ ඉන්න එක ගැන

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +12

    සී ෆුඩ් වලට නම් මාත් ගොඩක් ආසයි.💜️💜️.wild cook book චැනල් එක කරන අයියා කෑම හදන විදිහ හරි ආකර්ෂණීයයි.දවසක අනිවාර්යයෙන්ම අශේන් අයියටත් gold play button එකක් ලැබෙනවා

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla ปีที่แล้ว +45

    Recommend කරන්න පුළුවන් සුපිරි restaurant එකක්... Food, Service superb❤️🇱🇰

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +9

    හොඳයි! ඉතාමත් හොදින් ඉදිරිපත් කළාට බොහොම ස්තුතියි! ❤ මිල ගනන් දක්වන්නේ නම් එන්න බලාපොරොත්තු වන අන් අයටද ඉතාමත් ප්‍රරයෝඡනවත් වේවි. ස්තුතියි! 🙏

  • @nipunkavindu15
    @nipunkavindu15 ปีที่แล้ว +16

    Honestly waiting for the Thailand tour vlogs ♥️

  • @happywanderers1259
    @happywanderers1259 ปีที่แล้ว +8

    One of the best restaurants in the area and I love all the ambience here

  • @kosalavishvagith7586
    @kosalavishvagith7586 ปีที่แล้ว +13

    1 මිලියන් ගහමු බන් උබත් ❤️

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +2

    ඕ.. ඔන්න දැම්මා ..සබ්ස්ක්‍රයිබ් පාරක්..😃 අශේන්ට.

  • @prabathjayasekara8255
    @prabathjayasekara8255 ปีที่แล้ว

    Ashen uba patta kollek bn..dennatama suba pathanawa..idiriyata karana wada okkoma sarthaka wewa kiyala..❤💯

  • @kasunlakmal1280
    @kasunlakmal1280 ปีที่แล้ว +7

    ආසම කෙනෙක් එක්ක ❤️. Whild cookbook

  • @YONALBINUKA
    @YONALBINUKA ปีที่แล้ว +9

    Alutgama අපේ ගම....♥️😊

  • @cobra332
    @cobra332 ปีที่แล้ว +11

    හැම සෙනසුරාදම PLAZA එකේ ඉන්නෙ ඇයි ඒ බොසා 🙃❤️✨

  • @sdsameera9246
    @sdsameera9246 ปีที่แล้ว +14

    Ashen aiyah, සවලෙන් කමුද?😁😁 ඒකෙ vlog ekak oneee❤

  • @lahirulakmal7061
    @lahirulakmal7061 ปีที่แล้ว +18

    මෝඩ වැඩ කරන් නැතිව මේ කන්සෙෆ්ට් වලට ඉස්සර ඉදන්ම ගියානම් උබ ගෝල්ඩ් ප්ලේ බටන් එක අරන් ගොඩක් කල් අශේන් 🥲

  • @Vibes_KV
    @Vibes_KV ปีที่แล้ว +7

    Superb Content ❤️🔥

  • @dinethniroshan3310
    @dinethniroshan3310 ปีที่แล้ว +4

    අදත් මරු වීඩියෝ එකක්

  • @tipsbydesh
    @tipsbydesh ปีที่แล้ว +8

    චමාවත් එක්ක 3 තුනාම එකට ඉන්න විඩියෝ එකක් ඕනේ 🙂

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +2

    Congratulations 💐❤️😘.kama supiri

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +29

    සුපිරි කෑමක්නේ, 🥰🥰🥰

  • @poojas9294
    @poojas9294 ปีที่แล้ว +5

    Gammak ashen aiye💪♥️

  • @gamagejayantha1324
    @gamagejayantha1324 ปีที่แล้ว +5

    ජය වේවා බොසාලා...😍

  • @Pier88
    @Pier88 9 หลายเดือนก่อน

    Thank you very much for your beautiful video about Pier 88 Restaurant Aluthgama. Hope this video will bring us lots of clients. Hope to see you again and many thanks for your support

  • @slgossipking9927
    @slgossipking9927 ปีที่แล้ว +5

    මොකක් හරි හේතුවක් නිසා ගන්න බැරි උනා තමයි. හැබැයි දැන්නම් උබ සුපිරියට චැනල් එක කරනවා. අශේන්ගේ වීඩියෝ එකක් දැක්කොත් ඉතින් නිකම්ම ටච් වෙනවා.

  • @misal907
    @misal907 ปีที่แล้ว +8

    Wild cook bokk aiyha maru💕

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +8

    කෑමවලට ඉල්ලුම අඩු ගමේ ගොඩේ මිනිස්සුන්ට .ලොකු ලොකු කඩවල්වල සෙනග හිටියට. පොඩි පොඩි ගෙවල්වල අය ඔය ලොකු ලොකු කඩවල්වල නැ.අශෙන් දුප්පතාට උදවුකරනවා මන් දැකලා තියෙනවා .පුළුවන් දෙයක් කරන්න කවදාවත් වරදින්නැ.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +3

    wild cook Book And Ashen Friendship 😍😍

  • @sadanuwickrama7033
    @sadanuwickrama7033 ปีที่แล้ว +3

    Don't worry gold play button ekat gemu api aniwarenma ❤️🔥

  • @jenukitriyasha2806
    @jenukitriyasha2806 ปีที่แล้ว +4

    Great, Can we have chamika karunaratne again with another video please?? Also it's better with dasun shanaka...

  • @shantharanawaka4931
    @shantharanawaka4931 ปีที่แล้ว

    wild cookbook ge okkoma baluva eva lassanai rasai

  • @aaliyah_aalu1157
    @aaliyah_aalu1157 ปีที่แล้ว +4

    Beruwala hot bread restaurant eke kemath superb❤

  • @tharinduayesh9734
    @tharinduayesh9734 ปีที่แล้ว +1

    Umbata Ikmanata Gold Play Button Eka Gahanna Puluwan Ashenaya😍😍😍😍😍😍

  • @k-lovetvvindayalakshani4835
    @k-lovetvvindayalakshani4835 ปีที่แล้ว +7

    අපේ ගම🥰

  • @sachidudesilva5671
    @sachidudesilva5671 ปีที่แล้ว +2

    හැමදාම වගේ යන තැනක් ❤️

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 ปีที่แล้ว +10

    දුප්පත් අපිට කොහේ කන්නද බන් ඕවා 🥲

    • @tharindumadushanka1532
      @tharindumadushanka1532 3 หลายเดือนก่อน

      එකනම් ඇත්ත මමත් හිතුවෙ

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 4 หลายเดือนก่อน +1

    Nice Ashen.

  • @cheynuxboy4560
    @cheynuxboy4560 ปีที่แล้ว +4

    අපේ ගම 💞✨

  • @n._.nayanaji_6782
    @n._.nayanaji_6782 ปีที่แล้ว +5

    supiri Brother ❤

  • @thivankadesilva8211
    @thivankadesilva8211 ปีที่แล้ว +4

    the best place in aluthgama, I have visited many times and tasted various foods in here. absolutely delicious

  • @indunilsudeshika5193
    @indunilsudeshika5193 ปีที่แล้ว +2

    Ashenge vedio ekk enkl bln htyee❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Jayawewa good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @SanthiDb-rv8jt
    @SanthiDb-rv8jt 7 หลายเดือนก่อน

    I have been this restaurant was amazing.....!

  • @niroshanmark1858
    @niroshanmark1858 ปีที่แล้ว +304

    පිස්සුද යකෝ වැලේ වැල් නැති වෙලාවේ මේවා දාන්නේ ❤❤❤❤❤🔥🔥🔥🔥

    • @himalwerasingha1638
      @himalwerasingha1638 ปีที่แล้ว +10

      Ane nikan palayan bn yanna

    • @visithyasanga8400
      @visithyasanga8400 ปีที่แล้ว +17

      Wal nam thiyanawa balanna

    • @aselabandara4257
      @aselabandara4257 ปีที่แล้ว +2

      Sirawatama 😁

    • @DeMon-nr5uj
      @DeMon-nr5uj ปีที่แล้ว +1

      @niroshan mark yep

    • @JAY-yb3gl
      @JAY-yb3gl ปีที่แล้ว +7

      වැලේ වැල් නැති කරන් තියෙන්නෙ තමන්මතමා.

  • @charindudewthilina6667
    @charindudewthilina6667 ปีที่แล้ว +3

    Aluthgama ❤💯

  • @surekhasingh4737
    @surekhasingh4737 ปีที่แล้ว +2

    It s a great dish 😋

  • @pasidulakmal6319
    @pasidulakmal6319 8 หลายเดือนก่อน +2

    අශේන් අයියේ ඔය තැන තියෙන්නේ කොහේද ?අලුත්ගම කෑම ජාති වල මිල ගණන් දාන්නකෝ.🦐🦀🐙🦈

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว +3

    ජයවේවා

  • @Kavee_Sk
    @Kavee_Sk 3 หลายเดือนก่อน

    Aluthgama kiyala danagatte meken❤❤❤

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 ปีที่แล้ว

    Pier 88. Good Food. Nice Location.

  • @gamingpekka1587
    @gamingpekka1587 ปีที่แล้ว +17

    පූසෙක් ගියා දැක්කෙ මන් විතරද 😂

  • @AMADOSART
    @AMADOSART 11 หลายเดือนก่อน +1

    Congratulations bro

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Congratulations ❤🙏

  • @dinethinduwara892
    @dinethinduwara892 ปีที่แล้ว +2

    Aluthgama 🖤✨

  • @kavideshan1967
    @kavideshan1967 ปีที่แล้ว +1

    Last chip චැලේන්ජ් එක කරන්නකෝ

  • @Doni-Doni5lg8
    @Doni-Doni5lg8 8 หลายเดือนก่อน

    Dennama maru adarei ❤😊😊

  • @dikwellakawadi6164
    @dikwellakawadi6164 ปีที่แล้ว +1

    දාපු ගමන් බැලුවේ 😁

  • @sahanarunoda1821
    @sahanarunoda1821 ปีที่แล้ว +11

    සවල් පාරක් කන්නෙ නැද්ද 😋

  • @chamikajayasundara55
    @chamikajayasundara55 ปีที่แล้ว +1

    Ashen ta kela une nattam u golden Barton eka aran godak kal🔥

  • @angelojonathan4518
    @angelojonathan4518 ปีที่แล้ว +1

    Kanna kanna! apitath box ekaka dala ewanna ayye.😌

  • @dinuma-
    @dinuma- ปีที่แล้ว +3

    Ape game kollek ❤❤❤

  • @__shanilka__wijewardhane__
    @__shanilka__wijewardhane__ ปีที่แล้ว +2

    Ape gama bosa ❤🎉

  • @user-ir8wh9mc8d
    @user-ir8wh9mc8d 3 หลายเดือนก่อน

    අපේ ප්ලේස් එක බ්‍රෝ

  • @sasindutv
    @sasindutv ปีที่แล้ว +1

    Aluthgama @wildcookbook ❤
    Ashen❤

  • @eshaninawodi2290
    @eshaninawodi2290 ปีที่แล้ว +1

    Fav place❤🎉

  • @heshan4904
    @heshan4904 ปีที่แล้ว +2

    අපේ ගම 😁

  • @myhotgame1123
    @myhotgame1123 ปีที่แล้ว

    Vana keyanna dayak na supere Ela 🤟🤟❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරි a

  • @SmoothieBun
    @SmoothieBun ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️👏👏👏👏

  • @iroshafernando8210
    @iroshafernando8210 ปีที่แล้ว +2

    සුපිරි restaurant එකක් ලස්සන.ආසම තැනක් ❤😍

  • @sandaminagawesh2204
    @sandaminagawesh2204 ปีที่แล้ว +1

    Taital eka dekkama baya hithuna.❤️❤️🤣

  • @mohamedhanafi8483
    @mohamedhanafi8483 ปีที่แล้ว

    Congratulations

  • @sahandinusha1387
    @sahandinusha1387 ปีที่แล้ว +1

    ගාල්ලේ කොටුවේ තියෙන කඩේක ඔය දෙන්නා එක්ක වීඩියෝ එකක්දෙන්නකෝ

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 ปีที่แล้ว +3

    අපි බඩගින්නෙ. පවි නැද්ද ඔයාලා පේන්න පේන්න කන්නේ.තබුත්තේගම ඉන්න අපිට සල්ලි වලටත් කන්න හොද තැන් නෑ.රයිස් කියලා කන්නේ බත් ගොඩක් විතරයි. කිසිම වැඩක් නෑ.

  • @malithafernando4165
    @malithafernando4165 ปีที่แล้ว +1

    Your this is my hometown 🇺🇸🇺🇸

  • @vihangamiyuru
    @vihangamiyuru ปีที่แล้ว

    Oyatath Gold Button ekak ganna labenna kiyla wish karanawa❤

  • @chama.4165
    @chama.4165 ปีที่แล้ว +4

    ගෙවල් එහාපැත්තෙ😋

    • @Malindazen
      @Malindazen 8 หลายเดือนก่อน

      Koheda place eka

  • @charithudayanga6871
    @charithudayanga6871 ปีที่แล้ว

    Jaya Wewa Aiya

  • @manuwaek7090
    @manuwaek7090 7 หลายเดือนก่อน +2

    බඩගින්න විතරක් නම් නෙමෙ මට දරාගන්න බැරි 🌝

  • @Music-rs3cy
    @Music-rs3cy ปีที่แล้ว +4

    Ambalangoda කොල්ලෙක් 😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +10

    හෝම්මෙඩ් කෑම සීරිස් එකක් ඕන අනිවාරෙන්ම 👈☺️

  • @gimhanharshajith6894
    @gimhanharshajith6894 ปีที่แล้ว +3

    අපේ ගමට ඇවිත් කලා යනවා අපි දන්න නැ 😼😼

  • @user-ly3xp9pk3qu
    @user-ly3xp9pk3qu ปีที่แล้ว +1

    ❤️

  • @trendingmusic5144
    @trendingmusic5144 4 หลายเดือนก่อน

    😍💝

  • @dilshantheekshana5168
    @dilshantheekshana5168 ปีที่แล้ว

    Aluthgama😍

  • @pasanpramodya4728
    @pasanpramodya4728 ปีที่แล้ว

    Superb

  • @dasunsamaranayaka4570
    @dasunsamaranayaka4570 ปีที่แล้ว

    පට්ට

  • @saniya2297
    @saniya2297 ปีที่แล้ว +1

    wild එක්ක ඉන්ටර්වීව් එකක් ඕනේ ඔයා කරන

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว +1

    Wow super Ashen & Charith Aiya...👌👍

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว

    Ane super video

  • @surekalakmali9089
    @surekalakmali9089 6 หลายเดือนก่อน

    මං ආසම place එකක්

  • @sanudaransana3117
    @sanudaransana3117 ปีที่แล้ว

    Gammak sago

  • @Music__141
    @Music__141 3 หลายเดือนก่อน

    Aluthgama ❤

  • @chanukanavod2786
    @chanukanavod2786 ปีที่แล้ว +3

    ඉස්සර වගෙ නෙවේ ඔයා දැන් මට ආදරෙන් දානවා ...
    අශේන් මට දාන්න ... කියනවා වගෙත් ඇහුනා 😂😂

  • @aselabandara4257
    @aselabandara4257 ปีที่แล้ว

    Wooww 😋

  • @nexurevizhos
    @nexurevizhos ปีที่แล้ว +3

    අම්මෝ යකෝ...😂යටින් අශේන් සේනාරත්න කියලා තිබ්බ නිසා ආවේ..👍නැත්නං වීඩියෝ එක බලන්න එන්නෙත් නෑ...😂💔පෙට්ටිය කඩන්න කතාව?🥵
    (අපි හොඳ ළමයිනේ?)