Danuta Kiyanna Danuට කියන්න! | චරිත් එන් සිල්වා (Danuta kiyanna! Charith N Silva [Wild Cookbook] )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2023
  • Danuta Kiyanna Danuට කියන්න! | චරිත් එන් සිල්වා (Danuta kiyanna! Charith N Silva [Wild Cookbook] )
    යුරේනි,චුලක්ශි සහ ශනුද්‍රි දොඩම් ගෙඩියක් උනොත් ඔයා කාවද මිරිකන්නේ....
    Sponsor - Christell Luxury Wellness
    Sponsor - Revitiz
    / srilanka.revitiz
    / mega_revitiz
    Location Partner: Galle Face Hotel
    Wardrobe Partner: LOVI Ceylon
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Hair and makeup Partner: Aweera
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 581

  • @susanthidevendra5937
    @susanthidevendra5937 ปีที่แล้ว +222

    එයා බුද්දිමත් පිරිමි ලමයෙක් . කරන දේ කියන දේ ගැන ගොඩක් හිතනවා. එහෙම අය ගොඩක් අඩුයි . ❤️🥺

    • @dulyafernando6869
      @dulyafernando6869 ปีที่แล้ว +9

      Responsibly වැදගත් විදියට උත්තර දෙනවා

  • @Keesh99
    @Keesh99 9 หลายเดือนก่อน +255

    වැදගත් කොල්ලෙක්ගෙන් කුණු හරුප ප්‍රශ්න අහලා වැඩක් වෙන්නේ නෑ කියලා Dhanu ට හොඳට තේරෙන්න ඇති....😂👍

    • @janukjayawardena6547
      @janukjayawardena6547 8 หลายเดือนก่อน +17

      24:38

    • @shiromafernando6416
      @shiromafernando6416 8 หลายเดือนก่อน +5

      අනේද කියන්නේ

    • @user-fy4jz5do9u
      @user-fy4jz5do9u 8 หลายเดือนก่อน +4

      Aniwa😂

    • @chandrakanthi6921
      @chandrakanthi6921 8 หลายเดือนก่อน +3

      😊වැඩ.සටහන
      .ලස්සනයි😊😅😮😢

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 7 หลายเดือนก่อน +1

      ලංකාවේ ඉන්න ඉතින් ඔක්කොම 2 ගණින්ඩ බැරි අයද ඉන්නේ....😂😂😂

  • @niloodewmini2385
    @niloodewmini2385 ปีที่แล้ว +157

    Danu මෙච්චර අසරණ වෙනවා දැකලම නෑ.

  • @chamarihansika125
    @chamarihansika125 8 หลายเดือนก่อน +51

    Charith එයාගෙ කතාව හරිම වැදගත් ❤
    හිනාව පෙනුම හඬ හැමදේම හරිම ලස්සනයි 🤗💗

  • @udenimadhushika3940
    @udenimadhushika3940 11 หลายเดือนก่อน +58

    ධනූ කියන එකාට ඕනෙ වල්පල් ඕපාදූපකුණුහරුප හෙළුවැලි එව්වා...
    වැදගත් විදිහට උත්තර දෙනකොට ඌට නිකම් ඒකහෙන අව්ල්..😂

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 ปีที่แล้ว +257

    අර කොල්ලා decent විදියට
    හැසිරෙනවා. අනිත් තඩිය
    ගොං jokes තමයි කරන්නේ.
    කොල්ලෝ ඔය වගේ ගොං programme වලට යන්න එපා.
    ඔයාගෙ දක්ෂතාවය ඉහළට දාන programme වලට සහභාගී වෙන්න.
    හරේන්ද්‍ර ජයලාල් මහතා සමඟ කළ programme එක හරිම වැදගත්.

    • @shenshen724
      @shenshen724 ปีที่แล้ว +8

      Uge jokes therenne jokes dnna minissunta

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 ปีที่แล้ว +12

      @@shenshen724
      උගේ ජාතියේම තමුන් වගේ අයට නේද?

    • @nicosoft9123
      @nicosoft9123 ปีที่แล้ว +4

      ​@@nirupapunchihewa8214
      උබ පලයන්කො danu ගෙ program එකට..😂 උඹෙත් අල්ලලා මිරිකයි😂

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 ปีที่แล้ว +2

      @@nicosoft9123
      කොහෙන්ද බං මේ මිරිකන කතාවක් ආවේ?
      මයින්ද මාතියා වගේ යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තර නේ
      දෙන්නේ.
      අනේ මන්දා උඹලා.

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว

      @@nirupapunchihewa8214 ow meya hama ekkenagema msg asse ringala ea msg eka dada yanwa saiko porakda kohede🤣

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz ปีที่แล้ว +88

    සුපිරි කොල්ලෙක්.කයිවාරු නෑ අහන දේට උත්තර දෙනවා😂

  • @chamarihansika125
    @chamarihansika125 8 หลายเดือนก่อน +23

    ධනූගෙ මෝඩ තර්කවලට ලස්සනට උත්තර දෙනවා චරිත් 🤗❤
    ඔයා මාරයි චරිත් අයියෙ 🤜🤛

  • @priyandanirajanayake
    @priyandanirajanayake ปีที่แล้ว +24

    මේ ප්‍රශ්න අහන කෙනා 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @thiliniasha2384
    @thiliniasha2384 ปีที่แล้ว +72

    වැදගත් කොල්ලන්ගෙන් අහන ගොන් ප්‍රශ්න හොද වැඩේ 🤣🤣

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +42

    කයිය ගහන උන් මට්ටු කරන්න හොඳම විදිය අඩුවෙන් කතා කරන එක

  • @madawalakmal2043
    @madawalakmal2043 8 หลายเดือนก่อน +33

    චරිත් ආදරෙයි මල්ලී. බලන්න ඒ බුද්දිමත් හැසිරීම. ඔයා නිහතමානිකම චරිතය දිගටම රැකගන්න. ඒ චරිත් ඒ තමා වයල්ඩ් කුක් ❤ ඒ ඔයාගේම ක්‍රමයක්. ඒ චරිතය වෙන කාටවත්නෑ. ඒක උබේ බ්රෑන්ඩි එකක්. ඒ තමයි උබ. උබ වෙනස්ම කොල්ලෙක්. වෙනස්ම චරිතයක්. ඒ වෙනස තම චරිත්ව ඉස්සරහට අරගෙන ගියේ. ඔය දේ දිගටම රැකගන්න. මතකතියාගන්න මල්ලී උබ වයල්ඩ් කුක්. ඒක වෙනම බ්රැන්ඩ් එකක්. ඒක රැකගනින් මචං. ඔයා වගේ හැමදාම හිතල වැඩ කරන්න. මල්ලී ගොන් ආතල් දෙන පිස්සො අදාල නෑ තමන්ගේ ගමන නිහතමානිව යන්න. දක්ශය හැම තැනම දිනුව ඒක අදත් එහෙමයි ඒක හෙටත් එහෙමයි. පට්ට ආදරෙයි එදා වගේම අදත්❤❤❤..

  • @malithmadushan321
    @malithmadushan321 11 หลายเดือนก่อน +62

    වැදගත් ප්‍රශ්න අහන්න දන්නෙ නැති නිසා දනු කොර වෙලා චරියා එකෙන්ම පට්ට මචන් chef ලා කියන්නෙ කවුද කියලා උත්තරෙ උබ දුන්නා වෙන ටැලෙට් තියෙනවද කියලා ඇහුව එකට නම් ⁣බොරැ උත්තරයක් දුන්නා 😂😂

  • @harshacosta674
    @harshacosta674 ปีที่แล้ว +62

    තැනෙ හැටියට හිටපු එක හොදයි. නැත්නම් ගොම ගාගන්න වෙන්නේ මොඩ ධනුගෙ ගොං ප්‍රශ්න වලට.

  • @Yasi149
    @Yasi149 ปีที่แล้ว +62

    දනු හිතන් ඉන්නේ කැල්ල කියලා
    ගොං විහිලු 💔😒

  • @rameshkasun1411
    @rameshkasun1411 11 หลายเดือนก่อน +43

    චරිත්ට හොඳ solid voice එකක් තියෙනවා presenter කෙනෙක්ට තියන්න ඕන.

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +132

    දනූ දැනගන්න ඕනී මනුසයෙක්ගේ Pvt life එක වෙනයි කියලා 😂 පොදුවේ අහන්න ඕනී ප්‍රශ්ණ අහන්න ඕනී කියලා ❤ නියමයි චරිත් ඔයා වෙනස්ම චරිතයක් නියමයි දනු චරිතයට අනුව හැසිරෙන්න ජය වේවා

  • @LakshanGurusinghe93
    @LakshanGurusinghe93 8 หลายเดือนก่อน +12

    දනූ කියන්නේ මෝඩ අසහනයක් තියෙන එකෙක්

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 11 หลายเดือนก่อน +23

    අනේ වැදගත් විදියට ජීවත් වෙන කොල්ලගෙන් අහන මෝඩ ප්‍රශ්න මේ චීත්තය...
    මේ කොල්ලව කථා කරන විදියට පවා ආදරේ හිතෙනවා අපිට කෙනෙක්ගෙ අහන දේවල් අහන්න ඕන ඔයාට නම් බනින්නෙ මේ ප්‍රශ්න අහන එක විදහට නම් කේන්ති යනවා

  • @bhagyakavindi9266
    @bhagyakavindi9266 9 หลายเดือนก่อน +127

    චරිත් උත්තර දෙන විදිය නියමයි♥️✨

    • @kathikathi426
      @kathikathi426 7 หลายเดือนก่อน +2

      Yes 🤚🤚

  • @dilkavlogs
    @dilkavlogs ปีที่แล้ว +362

    ධනූ එයාට ගැල්පෙන විදිහට චීතයක් ඇදන් ඉන්න එකට ගොඩාක් සතුටුයි..

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b 8 หลายเดือนก่อน +17

    අද තමයි මෝඩ ධනූ මෝඩකම හොඳටම පෙන්නුවේ..😂😂😂

  • @kavindyamuthuperera2786
    @kavindyamuthuperera2786 9 หลายเดือนก่อน +81

    ආපු මනුස්සයට මුල ඉදන්ම එක එක ඒවා කිය කිය නෝන්ඩි කරපු එකමයි ම්න දැක්කෙ. ඒ විදිහටම චරිතුත් උත්තර දුන්නා. හරින්ද්‍රගේ programme එක බලන්න හරින්ද්‍ර එන කෙනාට දෙන ගෞරවය. ඉවර වෙනක්න්ම හරි ලස්සනට තිබුනා ඒක

    • @chandimalkumara9352
      @chandimalkumara9352 8 หลายเดือนก่อน +2

      හරින්ද්‍ර නියමෙට වැඩේ කරනවා... කෙනා අනුව හරිම ප්‍රශ්නෙ අහනවා... ධනුගෙ interview වලට හරියන්නෙ madu rox වගේ අය...😂😂😂

    • @lakminiprasadini7783
      @lakminiprasadini7783 8 หลายเดือนก่อน

      Sahathika aththa.harindra aiyath harima wadagath

    • @manojthissakumara78
      @manojthissakumara78 8 หลายเดือนก่อน

      Aniwaryen

    • @Sith1999
      @Sith1999 8 หลายเดือนก่อน

      ඇත්ත

    • @piyasomapalliyaguruge886
      @piyasomapalliyaguruge886 4 หลายเดือนก่อน

      Wadagath minissu ehemai. Meya tamil peopleslagen ohoma ahanawada. heeniyata pahara gahanawa ape ayata, eda niliyekugen ahuva vikinenawada kyala, eyata kenthi giya, mamanam katawath vikinne na kiwwa. Meyata hoda piyumi hansamalila wage aya interview karanna

  • @Chiwo1996_
    @Chiwo1996_ 8 หลายเดือนก่อน +35

    මෝඩයෙක්ට බුද්ධිමතෙක් හම්බෙලා😂

  • @sarathsarath9088
    @sarathsarath9088 8 หลายเดือนก่อน +18

    මනුස්සයෙක්ගේ වැදගත්කම තියෙන්නේ මනුස්සකමෙ.එයින් අයුතු ප්‍රයෝජන ගන්නා එපා.❤

  • @nilakshidharmawansha303
    @nilakshidharmawansha303 ปีที่แล้ว +70

    චරිත් හරිම වැදගත් බුද්ධිමත් විදියට ප්‍රශ්න වලට උත්තර දෙනවා.සියළු කටයුතු සාර්ථක වේවා.......

  • @DarshanaMaxx
    @DarshanaMaxx ปีที่แล้ว +55

    චරිත් හරිම වැදගත් දක්ෂ ළමයෙක්

  • @sppereira224
    @sppereira224 ปีที่แล้ว +120

    ධනුත් වෙලාවකට චා වෙනවා ගොන් ජෝක්ස් දාලාඅර් අ කොල්ලා decent විදියට ඉන්නවා

    • @lahirurathnayake9173
      @lahirurathnayake9173 ปีที่แล้ว

      ඒක දනුගේ විදිහ. ඒක මරැ..❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +178

    චරිත් හරි ම වැදගත් ❤ මටත් 27යි. මං අදයි දන්නේ අපේ වයසේ කියලා 💖 Cooking channels මං සාමාන්‍යයෙන් වැඩිපුර බලනවා. කොච්චර බැලුවත් Top 3 Wild cook book, Anoma's kitchen & Bandi full 💗 බොරු සෝබන නැතුව කෑම හදන්න හදන්න හරියට, වැදගත් විදිහට කියලා දෙන්නෙ ඔය channels තුනේ තමයි 💕 අපේ අම්මා නම් මට පේන්න බෑ. බොරු සෝබන තමයි තනිකරම 😌

    • @nicosoft9123
      @nicosoft9123 ปีที่แล้ว +1

      අපේ අම්මා ඔයාගෙ කොල්ලාගෙ දොඩම් මිරිකන නිසාද ඔච්චරටම තරහා

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว

      @@nicosoft9123 hee meketh innwa dodam
      Pora saiko oi

    • @NilukshaGihan
      @NilukshaGihan 8 หลายเดือนก่อน

      @@nicosoft9123 අපේ අම්මට පුක දෙන වේසීයෝ පොන්නයා හැමතැනම

    • @kpushpa255
      @kpushpa255 8 หลายเดือนก่อน

      Putha oyata Mama❤suba pathanawa mamath harima. Kemathiyputha oyaweda karana wedeyata😊😊😊❤❤❤

  • @amila00
    @amila00 8 หลายเดือนก่อน +12

    දනුට කතා කර කර ඉන්න ඔන නම් පඩ ශෝ දාන කෙල්ලෙක් ගෙනාවනම් හරිනෙ..

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 8 หลายเดือนก่อน +31

    වැදගත් කොල්ලෙක්... Wild මල්ලි ආදරෙයි ❤

  • @chamillaabeynayake2618
    @chamillaabeynayake2618 ปีที่แล้ว +37

    What’s wrong with you Danu.. he is answering to the point and straight. You don’t have to make him uncomfortable like this..

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +63

    දනූ නම් චාටර්

  • @kaveeshadidulanda7094
    @kaveeshadidulanda7094 11 หลายเดือนก่อน +95

    මමත් chef කෙනෙක් දවසක මගෙත් හිනයක් මෙහෙම මාධයක ඉන්න එක.......😚❤

    • @shashininehara1412
      @shashininehara1412 9 หลายเดือนก่อน +3

      Api balan innawa🤍

    • @venurajsadaruwann3626
      @venurajsadaruwann3626 8 หลายเดือนก่อน +3

      Good luck 😃

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 8 หลายเดือนก่อน +1

      🎉

    • @priyanthinilamani4620
      @priyanthinilamani4620 8 หลายเดือนก่อน +2

      Good luck

    • @ARCHE2006
      @ARCHE2006 7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️ trust yourself... you can do it... mage pinak hari hethuwela oya witharak newei thawa kattiya innawa😊 okkogema heena haba wenna oni😊😊😊🙏🙏🙏

  • @blablabla-gm7qj
    @blablabla-gm7qj 8 หลายเดือนก่อน +22

    මාරම personality එකක් ඒක❤

  • @lifeofzumy
    @lifeofzumy ปีที่แล้ว +63

    ඇත්තටම Danuගේ social media වලට එන අමුතු msgs ගැන හැම interview එකකම අහලා ඇතිවෙලා (අපිට වැඩක් නෑ යකෝ) & මාර sexually frustrated වගේ හැමෝගෙන්ම අහන double meaning ගොං ප්‍රශ්න 😑

    • @nicosoft9123
      @nicosoft9123 ปีที่แล้ว +1

      උඹට එන මැසේජ් ඊට හපන් ඇති

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว +4

      @@nicosoft9123 hee oya meketh innqada danuta kade yanna epa ane

  • @relaxingmboy8003
    @relaxingmboy8003 8 หลายเดือนก่อน +18

    ධනුව පච වෙනවා.. 😂 මෝඩ යකෙක්. Wild ජය ❤

  • @vortex-ty9xd
    @vortex-ty9xd 8 หลายเดือนก่อน +42

    මාස 4කට කලින් දාල තියෙන්නේ 10 වෙනි මාසේ ආපු අය 👇👇👇

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud ปีที่แล้ว +120

    දක්ෂයෙක්ගෙන් දැන ගන්න මොන තරම් දේවල් තියෙනවා ද?ගොන් ප්‍රශ්න අහලා ගොන් වෙන ලස්සන 😢😢😢😢

    • @nicosoft9123
      @nicosoft9123 ปีที่แล้ว

      උබේ දොඩමෙ මිරිකන්න ආවානම් ඔහොම කියන්නෙ නෑ 😂

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว +6

      @@nicosoft9123 oyata nm danu mona hari karala
      Thiyanwa me mag eke hama ekema
      Typ kara kara tanwane

    • @fahtma1971
      @fahtma1971 10 หลายเดือนก่อน

      @@Sensunee-tm7fk❤

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 8 หลายเดือนก่อน

      Man awanam thoge ate mirikanne paraballa.thu nodakin

    • @sithaginimnaya
      @sithaginimnaya 8 หลายเดือนก่อน

      අනේ ඔව්.........

  • @danuinnasithamby
    @danuinnasithamby ปีที่แล้ว +26

    @wildcook it was super fun having u on the show

  • @sherlockmilitarygaiya9092
    @sherlockmilitarygaiya9092 ปีที่แล้ว +21

    කනේ මගුල ගැන හාර හාර අහන්න එපා බං.කනෙන් සැරව එනවා වගේ එකක්ද බලාපොරොත්තු උනේ.ඒ ප්‍රශ්නය ගොබ්බයි බං

  • @piyumil-zd5gs
    @piyumil-zd5gs 8 หลายเดือนก่อน +14

    සුපිරි කොල්ලෙක්.අහාන දෙට උත්තර දිලා ඉන්නවා

  • @Nimesha_Samarathunge
    @Nimesha_Samarathunge ปีที่แล้ว +16

    Presenter කෙනෙක් විදිහට interview එකට invite කරන මනුස්සයාගේ personality එකට සහ එයාගේ background එක study කරලා හොඳ questionnaire list එකක් හදන් ඉන්නැතුව ඒ මනුස්සයා ප්‍රශ්න වලට උත්තර දෙනකල් ඉඳලා ආයේ අහන්න දෙයන් නෑ කියලා පල් කරන එකෙන් පල් වෙන්නේ තමන්මයි. Edit කරන්න ඕන තැන්ම highlight කරලා තියෙන්නේ viral වීමක් aim කරලා තියෙන නිසා චරිත්ගේ මාර්ගෙන් publicity එක වැඩි කරගන්න නිසා වෙන්නැති.

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp 8 หลายเดือนก่อน +22

    දනූ ඇත්ත කියහං චරිත්ට පැනි හලාගන්න බැරි උන එකට දුකයි නේද 😁🤣🤣

  • @RashmiSandaruwani
    @RashmiSandaruwani 8 หลายเดือนก่อน +11

    චරිත්ව අපහසුතාවයට පත් කරනවනේ අනේ

  • @Nupun_
    @Nupun_ ปีที่แล้ว +25

    Danu මෙච්චර අසරණ වෙනවා දැකලම නැහැ දෙයියෝ

  • @SayuriNimshara
    @SayuriNimshara 8 หลายเดือนก่อน +22

    චරිත් අයියා හරිම වැදගත් ❤💕❤

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 8 หลายเดือนก่อน +8

    වැදගත් වටින ප්‍රශ්ණ කොච්චර තියෙනවද අහන්න. ධනූ පෙර සුදානමක් වෙලා ආවනම් මෙච්චර අපහසු වෙන්නේ නැහැ.

  • @jeevscreations7900
    @jeevscreations7900 8 หลายเดือนก่อน +6

    චරිත් ගොඩ වෙලාවට JEFEHARRIS තමයි එයාගෙ benchmark වෙලා තියෙන්නෙ..
    හොද අනාගතයක් තියන ළමයෙක් ජය වේවා පුතා ❤🎉🎉

  • @lamamadampage8728
    @lamamadampage8728 11 หลายเดือนก่อน +45

    අපේ ගමේ කොල්ල නියමයි.පුතා හරිම බුද්ධිමත් .කරන දේ අවංකව කරන්න ඒ තමයි අපි ඉහළට ගෙනියන මග.ලස්සන හෙටක්.තෙරුවන් සරණයි!

    • @Senushie
      @Senushie 8 หลายเดือนก่อน

      Kohed gama me boyge

    • @maneeshadesilva3992
      @maneeshadesilva3992 7 หลายเดือนก่อน

      ​@@SenushieBalapitiya

    • @user-ob1eu8fk3o
      @user-ob1eu8fk3o 6 หลายเดือนก่อน

      ​@@Senushie Balapitiya

  • @fatinaz1191
    @fatinaz1191 ปีที่แล้ว +42

    Charith is a decent guy. All the best Charith

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +18

    All the best Short and Sweet wild cook book❤We are coping your recipes ( specifically cocktails 🍹 😂)

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 8 หลายเดือนก่อน +5

    එයා හොඳ විදිහට උත්තර දුන්නා ගොඩක් කතාබහ නෑ එහෙම වෙන්න ඕනේ නැත්තං ප්‍රශ්න වැඩියි

  • @monayawijerathna9167
    @monayawijerathna9167 ปีที่แล้ว +31

    Charith seems so perfect and humble ❤May triple gems bless you!!

  • @lasathrandika96
    @lasathrandika96 ปีที่แล้ว +25

    One of the best professional content creator in Sri Lanka❤

  • @carlostephniya4026
    @carlostephniya4026 ปีที่แล้ว +38

    තව පැයක් කතා කරා කියන්නේ මේ දෙන්නා ගහගනියි වගේ.😂😂

    • @SL-771
      @SL-771 ปีที่แล้ว +2

      😂😂

  • @chathurikaweerasinghe4153
    @chathurikaweerasinghe4153 ปีที่แล้ว +18

    Charith could protect his personality pretty well👍

  • @tashmir5832
    @tashmir5832 ปีที่แล้ว +365

    ධනූ නම් මෝඩ පාටයි. චරිත් perfect ..

    • @storyteller9876
      @storyteller9876 ปีที่แล้ว +25

      Me thadiya kohomath modaya thamai

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- ปีที่แล้ว +39

      මෝඩ පාට නැ මූ මෝඩයි කොහොමත් 😂

    • @briansameera8937
      @briansameera8937 ปีที่แล้ว +5

      😂💔

    • @shanisilva6389
      @shanisilva6389 ปีที่แล้ว +46

      ලොකු අධ්‍යාපනයක් තියන අය, පිටින් පෙන්වන්නේ ඒ වගේ.
      ජාත්‍යන්තරව පිලිගත් කෙනෙක්.
      අපේ අය කරන්නෙ අපහාස කරන එක.
      ලන්කාවට ඉස්සරහට යන්න බෑ..

    • @phoebed13
      @phoebed13 ปีที่แล้ว +13

      Manussayek modeyk unth naththath eka mewage social media wla hmootama penna danna epa.. eka eyage personality ekata hari nha ne.. ekawth therum gnna try krnna

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +25

    ඔයාගේ හිනාව ලස්සනයි 💓👍

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 9 หลายเดือนก่อน +4

    Charith is so decent. Keep your respect further Charith. All the best to you!

  • @nathashafernandez342
    @nathashafernandez342 ปีที่แล้ว +3

    Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤

  • @chesterwylde8379
    @chesterwylde8379 9 หลายเดือนก่อน +20

    චරිත් හරිම චරිතවත් ❤️

  • @kulith.r
    @kulith.r ปีที่แล้ว +70

    Danu you realize that your interviewing the number 1 most viral content creator in srilanka a man who has close to 4 million subscribers on TH-cam he’s not a piece of cake show some respect man. He’s not like the other shit celebrities you invite you can talk anything with them cause nobody gives nothing ✌️

    • @thesumislaughingatyou9016
      @thesumislaughingatyou9016 ปีที่แล้ว +3

      Well said....only that bunch of celebs with a low taste would vibe with Danu.

    • @maneesha333
      @maneesha333 ปีที่แล้ว +5

      Well said! And how about some more interesting and engaging questions?!? An interview isn't just a string of unrelated closed questions. You asked questions that only warranted a yes/no reply. I've seen Charith's other interviews and they were delightful and interesting. He's a very respectful and dignified young man - perhaps not your type of guest. No worries.

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว +56

    චරිත් හරිම වැදගත්

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +20

    අම්මගේ කුස්සිය😂 අපේ අම්මගේ කුස්සිය😅

  • @priyankawelgama9030
    @priyankawelgama9030 ปีที่แล้ว +24

    Dear Dhanu Brother, Dont ask double meaning questions. That is not good for you.
    Be a deason interviewer.
    God bless you.

  • @piyumil-zd5gs
    @piyumil-zd5gs 8 หลายเดือนก่อน +8

    කතාව බලාන්නකො.ආදරෙ හිතෙනවා

  • @subhashinikaushalya1451
    @subhashinikaushalya1451 8 หลายเดือนก่อน +3

    ගොඩක් බුද්ධිමත් kollek charith කියන්නේ. මළුව කට nisai nehenne කියලා හොඳට දන්නවා.. ❤

  • @sithaginimnaya
    @sithaginimnaya 8 หลายเดือนก่อน +3

    මොනවද මේ අහන මෝඩ ප්‍රශ්න .....
    ලබල තියෙන මනුස්ස ජීවිතේටත් නිගාවක්.....

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 ปีที่แล้ว +13

    Me lamaya hari vadagath vidiyata haduna hoda lamayek. Narak una dodam e lamaya mirikanne.eyath ela eyage kamath ela.hoda gamanak tiyenava.mage mallith me vagemai.❤

    • @nicosoft9123
      @nicosoft9123 ปีที่แล้ว

      උඹෙ දොඩමෙ මිරිකන්න ආවොත් බෑ කියයි 😂

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 11 หลายเดือนก่อน +9

    Danu is simple and relax guy
    It's his style,

  • @ifthi.opinion
    @ifthi.opinion ปีที่แล้ว +6

    Today's segment is pretty boring. Charith is a talented guy.....all the very best❤

  • @sanjayasandya1391
    @sanjayasandya1391 8 หลายเดือนก่อน +2

    ආදරණීය චරිතයක් 😘😘 වැඩසටහනට ආවෙ අපරාදෙ කියලා හිතන්න ඇති. මොනවද බං මේ අහන ප්‍රශ්න

  • @randilaratnayake8701
    @randilaratnayake8701 ปีที่แล้ว +67

    චරිත්ට පොඩ්ඩක් තරහ ගියා.

    • @nicosoft9123
      @nicosoft9123 ปีที่แล้ว +1

      කක්කි පොඩ්ඩකුත් ගියා

  • @cal5358
    @cal5358 ปีที่แล้ว +28

    Charith your a really nice, humble and educated guy. You have alot of values. Don't let people like this discourage you and bring you down. You have our respect and thank you for everything you have done to Promote Sri Lanka and make us proud. We are proud of you. Keep up the good work!❤
    And Shame on you Danu for looking down on someone with rare, authentic and brilliant talent! You should have been more mature with your questions and not insulting and sarcastic as an experienced interviewer! I bet, if Charith came from a Gucci background, Danu would be licking ass. Shame on you Danu for treating people indifferently! Its easy to sit in a chair and get fat, what's hard is acquiring a skill that makes your nation PROUD.

    • @upalislk6553
      @upalislk6553 10 หลายเดือนก่อน +3

      Wow wow wow I respect you for your comment . you said it as it should be.. weldone.. this program became a joke.. Danu very disrespectful person..the way he tried to let down Charith. 😡😡😡 Shameful danu.. charith is great person we love him like my own brother.

    • @dinethrafernando6965
      @dinethrafernando6965 8 หลายเดือนก่อน

      Agreed!

    • @samadhigamage9449
      @samadhigamage9449 8 หลายเดือนก่อน

      Stupid Dhanu

  • @udenimadhushika3940
    @udenimadhushika3940 11 หลายเดือนก่อน +22

    චීත්තයක් ඇඳලා...ගොං තඩියා😂😂😂

  • @chandimalkumara9352
    @chandimalkumara9352 8 หลายเดือนก่อน +17

    චරිත්ගෙ වැදගත් කමට ගැලපෙන්නෙ ඒ වගේම වැදගත් නිවේදකයෙක්... danu වගේ කෙනෙක් එක්ක interview එකක් බලාපොරොත්තු උනේනෑ... හරින්ද්‍ර පට්ට මෙයත් එක්ක කතාකරන්න... danu ගොන් ප්‍රශ්න අහන්නෙ...

  • @amila00
    @amila00 8 หลายเดือนก่อน +7

    ශොර්ට් ඇන්ඩ් ස්වීට්..... නිපුන් සිල්වා..

  • @KosalaJay
    @KosalaJay ปีที่แล้ว +40

    දනූ උබ මෝඩ පාටයි.ඔයයාගෙ ෆමිලි එකේ ගොඩක් අය doctor ල උනාට බුද්දිමත් දෙමව්පියන්ටත් මෝඩ දරුවො උපදිනව. OL maths fail උනාට කමක් නෑ. චීත්තයක් වෙන්න එපා බන්. මෝඩයෙක් වගේ හිනාවෙවී.තොට හොද වැඩේ චරිත්ගෙන් මෝඩ ප්‍රශ්න අහල චොර උනා. තෝ බාග පිරිමියෙක්

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว +29

    Charith ගෙ wedding eka thibba wasthi ල එහෙම gihin හිටියා charitha කිව්වේ නැහැ ඒක 😅

    • @milindasenaratna1334
      @milindasenaratna1334 8 หลายเดือนก่อน

      මේ පොඩි කොල්ලා බැන්දද?

    • @UpekshaSamadhi-py2lw
      @UpekshaSamadhi-py2lw 15 วันที่ผ่านมา

      මාත් දැක්ක ඒක😅

  • @sanathmendis9977
    @sanathmendis9977 ปีที่แล้ว +7

    මම දැනගත්තා දොඩම් වලින් ජම්බුවලට එයි කියලා

  • @anomamapa8718
    @anomamapa8718 9 หลายเดือนก่อน +3

    Charith puatha harima hediyawak thiyena daksha daruwek boru sobana nethi buddhimath daruwek Puthage anagathayata api suba pathanawa harima wedagath widiyata answer kala wal pal nethuwa e daruwa podi decent puthek Theruwan saranai!!!🙏

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +33

    ආසම නිහතමානි චරිතයක් ❤️❤️

  • @avishkaparanagamage5307
    @avishkaparanagamage5307 11 หลายเดือนก่อน +3

    වැඩසටහන සුපිරි ❤

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 ปีที่แล้ว +14

    Ureni kivvada danne kollava abarala ganna kiyala.oya answers dipu vidiya niyamai.ahuvenepa malli ovata.oyage gamana respectva yanna.

    • @nicosoft9123
      @nicosoft9123 ปีที่แล้ว

      ඔහොම කියන උඹට කොල්ලො කී දෙනෙක් අහු වෙනවා ඇත්ද

  • @Kavindu_Ashan
    @Kavindu_Ashan 8 หลายเดือนก่อน +25

    ගොඩක් කට්ටිය බැනලා තිබ්බා ...,
    මචං interviews හැම එකම එක වගේ නෑ මේ type එක ධනූගෙ unic type එකක් ❤️

    • @amila00
      @amila00 8 หลายเดือนก่อน +6

      මෙක චරිත්ගෙ ටයිප් එක....

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 11 หลายเดือนก่อน +7

    Dhanu you lost here. I know you have your own style but that didn't work here. . Choose suitable discussion according to your guest. Respect the youngsters. He is talented his own way so be humble and pay gratitude.

  • @reemfaizal5405
    @reemfaizal5405 ปีที่แล้ว +16

    Danu should learn to respect people.

  • @rosecreations7885
    @rosecreations7885 9 หลายเดือนก่อน +6

    මේ හෝන්තු නිවේදකයා මහ පිස්සුවක් .. .

  • @ninak7187
    @ninak7187 8 หลายเดือนก่อน +2

    Lool Danu, love your cheek N tongue comments, sweet Lil sinna podiyen he is, Bless the Lad❤️

  • @anusham4315
    @anusham4315 8 หลายเดือนก่อน +26

    චරිත් නම් හරිම හුරතල් ❤❤❤❤❤

    • @sasenherath4288
      @sasenherath4288 8 หลายเดือนก่อน +1

      Ane pala huththiye

    • @anusham4315
      @anusham4315 8 หลายเดือนก่อน

      @@sasenherath4288 nodoking ponnaya.ube ammahe redda assata ringala balapan oya kiwwa eka ethana athi.ape amma chanal eke hora minihada koheda🤣🤣🤣🤣

    • @aurora0534
      @aurora0534 8 หลายเดือนก่อน +4

      ඌට jealous බන්. නිකම්මු වගේ කොල්ලො කොහොමත් ලස්සන , ප්‍රසිද්ධ , සල්ලි තියෙන කොල්ලො එක්ක තරහයි ඉරිසියයි 🤣🤣🤣

    • @anusham4315
      @anusham4315 8 หลายเดือนก่อน +1

      @@aurora0534 eka nam aththa

    • @user-up4ic2rp2x
      @user-up4ic2rp2x 8 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @nadheekasuriya6428
    @nadheekasuriya6428 ปีที่แล้ว +7

    Charithge videos balanna hari kemathi. Katha nethi wedawalin pamanak pennanawa. Ada kale katha ahanna welawak nehe.

  • @manelrathnayake5849
    @manelrathnayake5849 8 หลายเดือนก่อน +5

    චරිත් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 , දනු නම් දගලනවා ප්‍රශ්න අහන්න

  • @harshanidias9057
    @harshanidias9057 8 หลายเดือนก่อน +7

    අනේ දනූ මේ programm එකෙන් පස්සෙ මිනිස්සු වැඩියෙන්ම බැනලා තියෙන්නෙ ඔයාටනෙ අනේ.චරිත් තවත් ප්‍රසිද්ද උනා.කොල්ලට වරදින්නෙ නෑ.අපි ගොඩක් ආදරෙයි මේ මල්ලිට

  • @nimavlogs3939
    @nimavlogs3939 7 หลายเดือนก่อน

    Eka ekkenage styles wenas.... Personality wenas... Eka therum Aran programs baluwanam hodai.... This is so entertaining 😄😄😄 anyways, Charith malli oyage voice ekath harima suitable for background dubbing and tv present 💐

  • @sandun-ro4je
    @sandun-ro4je ปีที่แล้ว +12

    dhanuta kiwwahama prashna visadenawada . obata paul jeewithe ataluwak atnam vahama danuta kiyanda😊😊😊😊

  • @christinaclogstoun2775
    @christinaclogstoun2775 ปีที่แล้ว +6

    Ela kolla 👏🏻❤

  • @samanthikamallawaarachchi2208
    @samanthikamallawaarachchi2208 9 หลายเดือนก่อน +3

    Best wishes to Wild cook book💐

  • @maneesha333
    @maneesha333 ปีที่แล้ว +4

    @thesumislaughingatyou9016, Well said!! And how about some more interesting and engaging interview questions?!? An interview isn't just a string of random, unrelated, and closed questions. You asked questions that only warranted a yes/no reply. I've seen Charith's other interviews and they were delightful and interesting. He's a very respectful and dignified young man - perhaps not your type of guest. No worries. Just a tip....don't insult and disrespect your guests - they are doing you a favour.

  • @damai4603
    @damai4603 8 หลายเดือนก่อน +6

    මෙ තඩියා මහ අවලම් හැසිරීම ක් තියෙන එක්කෙනෙක් 🤣😁