✔️ගෙදර තියෙන දේවල් වලින් රසම රස ඩම්‍පිලින්ස් සහ සෝස් එකක් හදමු💓How to make dumpling at home|momos❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 268

  • @jayanimihisara6361
    @jayanimihisara6361 ปีที่แล้ว +14

    මමත් හැදුවා. රසට තිබ්බා 😊❤ මේ තුන්වෙනි පාර හදන්නේ 😊❤

  • @somalathaamarasinghe670
    @somalathaamarasinghe670 7 หลายเดือนก่อน +6

    මම හැදුවා.හරිම රසයි.... thank you ❤❤❤❤❤ මෙ වගෙ videos එවනවට

  • @studylife7969
    @studylife7969 2 ปีที่แล้ว +12

    මං මේක හැදුවා ඇත්තටම හරිම recipe එක කියලා දුන්නේ ඔයා ❤️

  • @welovecricket.9103
    @welovecricket.9103 3 ปีที่แล้ว +32

    රස ගුණ සපිරි ඩම්ප්ලින්.. ස්තූතියි හදන හැටි විස්තර කලාට. ❤

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 ปีที่แล้ว +1

    I made these twice. Today was the 2nd time and I used wholemeal wheat flour and white wheat flour 1:1, and the dumplings 🥟 were just as tasty and healthy as well! The colour was a bit different because of the wholemeal wheat flour. The filling and the sauce both were tasty as well. Thank you very much for the recipe! 💐

  • @suduchuti4135
    @suduchuti4135 23 วันที่ผ่านมา

    මම හැදුවා . රස නියමයි.Thank you ❤

  • @broideas
    @broideas 3 ปีที่แล้ว +10

    wow math maka kala thiyanava Chinese recipe aka apa rasata hadana vidiha kiyala dunnata godak sthuthi

  • @roshelnirasha6662
    @roshelnirasha6662 3 ปีที่แล้ว +2

    Nice sharing friend 👍👍

  • @githguruge
    @githguruge 11 วันที่ผ่านมา

    මාත් try කරලා බැලුවා. රසටම ආවා. Thank you for this recipe🤍

  • @jonejake3082
    @jonejake3082 3 ปีที่แล้ว +2

    ස්තූතියි හදන හැටි විස්තර කලාට

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +1

    sha meka nam niyamai supiri
    watina recipe aka
    jayama wewa

  • @skaushi1731
    @skaushi1731 2 ปีที่แล้ว +10

    😍 තව මේ වගේ Chinese food හදන ක්‍රම කියලා දෙන්නකෝ ♥

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔයාට

  • @boneetajayawickrama9707
    @boneetajayawickrama9707 หลายเดือนก่อน

    රසටම ආව..Thank you..❤❤

  • @hemalrana5168
    @hemalrana5168 3 ปีที่แล้ว +2

    රස කෑම හදනව බලන්න නියමයි ඒක මම හදල නම් නෑ

  • @gangimathar
    @gangimathar 2 ปีที่แล้ว +1

    Dipping sauce eka kochchara kal thiyaganna puluwanda? Fridge eke thiyanna oneda?

  • @rangasri2361
    @rangasri2361 3 ปีที่แล้ว

    රස ගුණ සපිරි ඩම්ප්ලින්.. ස්තූතියි හදන හැටි විස්තර කලාට

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @dinihomesweethome813
    @dinihomesweethome813 3 ปีที่แล้ว +1

    නියමයි අදත් රසවත් රෙසිපියක් අරන් ඇව්ල්ලා ස්තුති .....😍😍😍

  • @nelithsuba6752
    @nelithsuba6752 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද රසවත් කෑමක්.

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @iroshapriyadarshani7757
    @iroshapriyadarshani7757 3 หลายเดือนก่อน

    Math haduwa me dewani para hadanneada aniwarema hadanna one kamak marama rasai thank you akki❤❤❤😊

  • @kumuduperera8251
    @kumuduperera8251 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @ashanaperera728
    @ashanaperera728 ปีที่แล้ว

    මම හැදුවා..නියමයි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +4

    දැක්කම ආස හිතෙනරසම රස කෑමක් 😋😋😋😋

  • @sadaviyasada2161
    @sadaviyasada2161 3 ปีที่แล้ว +1

    Yummy dumpling keep it up

  • @ThamaraRangani-c8y
    @ThamaraRangani-c8y 6 หลายเดือนก่อน

    මාත් හැදුවා බොහොම ස්තූති

  • @ashinisaumya3472
    @ashinisaumya3472 ปีที่แล้ว

    Clearly kiyala dunna.. Thank you💜

  • @tharindudananjayasilva1053
    @tharindudananjayasilva1053 3 ปีที่แล้ว +4

    මේවගේ කැම හදන්න අමාරු නැහැ කියලා මේ විඩියෝ එකේන් දනගන්වා ගොඩක් අය

  • @mrsrkive94
    @mrsrkive94 3 ปีที่แล้ว +2

    චංගුමී මේ කෑම එක හදනවා දැකලා තියෙනවා 😋😂

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      එහෙනම්‍ කවිනිත් හදල බලමු නේ ❤️🥰 ස්තුතියි නංගි

    • @mrsrkive94
      @mrsrkive94 3 ปีที่แล้ว

      @@recipesinhala 😌👍

  • @Saranatvofficialchannel
    @Saranatvofficialchannel 3 ปีที่แล้ว

    Eka nam niyamai saho

  • @林安娜-t5c
    @林安娜-t5c 2 ปีที่แล้ว +2

    explanation was super.each steps was clear.thanks babe❤❤❤❤

  • @pradeepikagodage5711
    @pradeepikagodage5711 3 ปีที่แล้ว +2

    I make this most of the time it really easy and yummy

  • @beautyflamingo2343
    @beautyflamingo2343 3 ปีที่แล้ว +2

    wow...rasa kamak ne..

  • @GeethikaKiribandara
    @GeethikaKiribandara 4 หลายเดือนก่อน

    Mamath haduwa .harima rasai .thank you kiyala dunnata ❤

  • @zsw527mydf
    @zsw527mydf ปีที่แล้ว +1

    Worth beautiful & easy ❤

  • @yamunarathnayake6487
    @yamunarathnayake6487 6 หลายเดือนก่อน

    Mn haduwa..... harima rasai......❤

  • @ChethanaNethmini-m4d
    @ChethanaNethmini-m4d 9 หลายเดือนก่อน

    නියමයි❤

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว

    👍👍👍Rataa iddi nitarama kanawa hari radai oya vagema panirasatath hadanava evata udata icinsuger danava...❤️❤️❤️

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว

    9:59

  • @sllifetimesl44
    @sllifetimesl44 3 ปีที่แล้ว

    wow good job

  • @ganithagurulk2552
    @ganithagurulk2552 3 ปีที่แล้ว +2

    Very important video. Thank you very much 💖💖💖💖💖

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Thank you soo much , 🙏☺️ keep watching ape ambula

  • @todaynews166
    @todaynews166 3 ปีที่แล้ว

    Nice sharing

  • @imeshag6
    @imeshag6 5 วันที่ผ่านมา

    Sauce ekata vinakiri dannama oneda

  • @udenipoornima5255
    @udenipoornima5255 ปีที่แล้ว

    Mama anith ayage video balala pissu haduna aththatama oya hadana eka harima saralai

  • @inokaherath8821
    @inokaherath8821 3 ปีที่แล้ว

    thank you bringing new recipe to use it look nice and easy to make

  • @kristenmiranda4493
    @kristenmiranda4493 3 ปีที่แล้ว +1

    Amazing i love to have this kind of food also i try before it not easy to make but your making very easily

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Thanks for the compliments ❤️🥰

  • @chamiladeepthika1526
    @chamiladeepthika1526 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව හදන්න ආස විදිහට කියලා දෙනවා. පිටි grams වලින් ගන්නවා නම් කොච්චරක්ද ඔය ප්‍රමානය හදාගන්න .

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      පිටි 250g ක ප්‍රමාණයක් . ගොඩක් ස්තුතියි කමෙන්ට්‍ කලාට ❤️🥰

    • @chamiladeepthika1526
      @chamiladeepthika1526 3 ปีที่แล้ว

      @@recipesinhala ❤️බොහොම ස්තූතියි ❤️

  • @lakmisew3969
    @lakmisew3969 3 ปีที่แล้ว

    me recipe eka nam godaak watinawa..

  • @Parami____
    @Parami____ 3 ปีที่แล้ว +1

    Ane akki harima rasai .man hadala baluwa.thank you🥺❤️

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      Harima sathuthui nangi hadala msg kalata . Isthuthi ❤️🥰

  • @KavindyaRajapaksha-fk5cy
    @KavindyaRajapaksha-fk5cy 4 หลายเดือนก่อน

    මම දැන්ම හදනවා

  • @badullanews2654
    @badullanews2654 3 ปีที่แล้ว

    Eka am patta

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +1

    Excellent Recipe! I Like your method,thank you👏👏🌻🌻👍

  • @lakminiuganthi8160
    @lakminiuganthi8160 5 หลายเดือนก่อน

    Good job ❤

  • @Samuudiary
    @Samuudiary หลายเดือนก่อน

    මස් වෙනුවට බිත්තර දාන්න බැරිද

  • @jackidsilva
    @jackidsilva ปีที่แล้ว +1

    මම මෙක හැදුවා හරිම රසයි . සොස් එක මරැ ❤

  • @samanthasama81
    @samanthasama81 3 ปีที่แล้ว

    nice recipe keep it up

  • @pamelanuwangi6096
    @pamelanuwangi6096 3 ปีที่แล้ว

    dakka gaman kannema hitenawa rasama rasa pataii..

  • @mikinico2560
    @mikinico2560 3 ปีที่แล้ว +1

    සුබ පතනවා.. ගොඩක් ඉදිරියට යන්න

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @preethinarangamuwa5884
    @preethinarangamuwa5884 9 หลายเดือนก่อน

    Niyamai

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 2 ปีที่แล้ว +1

    Ata piti walin puluwanda akke

  • @chamilasampath2888
    @chamilasampath2888 3 ปีที่แล้ว

    Eka nam niyamai kanna hithenawa

  • @srilankanscricketclubhongk8039
    @srilankanscricketclubhongk8039 3 ปีที่แล้ว +2

    Thanks for the recipe

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว

    Nice content 15th like from me

  • @darshivlog2976
    @darshivlog2976 3 ปีที่แล้ว

    Niyamai vatina recipe ekak

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @hesarakalpana-ep6op
    @hesarakalpana-ep6op 5 หลายเดือนก่อน

    mamath haduwa mara rasata thibba ❤ thanks❤

  • @seeths654
    @seeths654 3 ปีที่แล้ว

    Wow...නියමයිනේ..අපිත් හදලා බලන්න ඕනේ..

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @noahherath6453
    @noahherath6453 3 ปีที่แล้ว

    nicely make good one

  • @RumeshaNirmala
    @RumeshaNirmala 8 หลายเดือนก่อน

    Thank akki godak rasa patai ❤❤

  • @62kithsiri
    @62kithsiri 3 ปีที่แล้ว

    Dumplings gana karapu hodama video eka..

  • @PaPa-fl9ow
    @PaPa-fl9ow 2 หลายเดือนก่อน

    ඕක වාශ්පෙන් තබ්බලා බදින්නේ ❤

  • @shafnazsha4763
    @shafnazsha4763 3 ปีที่แล้ว

    amazing videos keep it up

  • @badullepirith7528
    @badullepirith7528 3 ปีที่แล้ว

    Maru saho eka

  • @praminilanka1980
    @praminilanka1980 3 ปีที่แล้ว +1

    adamai mehema hadanawa dekke tks,,oyata

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      🥰❤️ ස්තුතියි

  • @ORAHANMADE
    @ORAHANMADE 3 ปีที่แล้ว

    නියමයි

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

    Wooow නියමයි නෙහ් හෙව්ව දෙයක්

  • @evatvprogram9041
    @evatvprogram9041 3 ปีที่แล้ว

    Wahoo this is really amazing am going to try it nice

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Thank you darling ❤️🥰

  • @pathminimallika1304
    @pathminimallika1304 3 ปีที่แล้ว

    good shearing

  • @kaushalyagayathri5308
    @kaushalyagayathri5308 ปีที่แล้ว

    විනාකිරි දාන්නම ඕනද....

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +1

    හරිම රස පාටයි

  • @nadarajasebasthian8755
    @nadarajasebasthian8755 3 ปีที่แล้ว +3

    Another delicious 🤤 dish , Amazing 😻 😍😍👍👍👍 Ape Ambula , best of luck 🤞

  • @sewwandigamaga9658
    @sewwandigamaga9658 3 ปีที่แล้ว

    wow nice recipe

  • @hirunipromodi3896
    @hirunipromodi3896 ปีที่แล้ว

    Man heduva... harima rasai... thank you 🌟❤

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว

    මම නිතරම කනවා හරිම රසයි මම නම් හුමාලේන් තමිබන්නේ.වතුර දාන්නේ නැහැ

  • @mydarling5515
    @mydarling5515 3 ปีที่แล้ว

    nice recipe i like to try this one

  • @gangimathar
    @gangimathar 2 ปีที่แล้ว

    Soya sauce hoda brand ekk kiyanna pls?

  • @tharinduperera8140
    @tharinduperera8140 หลายเดือนก่อน

    Hal piti walin hadanna puluwanda

  • @pmanoj3678
    @pmanoj3678 3 ปีที่แล้ว

    නියමයිනේ..අපිත් හදලා බලන්න ඕනේ.

  • @prabathmangala5316
    @prabathmangala5316 3 ปีที่แล้ว

    Thnkyou miss aththatama mage husbnd inna korea wala duwa hari asai me kema eka dakkama.hdanna khamda kyala hya hya htya.

  • @cookwithsulaihadeen1906
    @cookwithsulaihadeen1906 3 ปีที่แล้ว

    It very easy to make will try it soon thank you dear share with us

  • @Adiwasiya3515
    @Adiwasiya3515 3 ปีที่แล้ว +21

    අපේ පැත්තෙන් එන්න ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @manojkothalawala2389
    @manojkothalawala2389 3 ปีที่แล้ว

    wow niyamai

  • @dinithikaushalya9109
    @dinithikaushalya9109 3 ปีที่แล้ว

    Rice flour or oats flour walin dumping 🥟 hadanna barida

  • @ramaniramani7619
    @ramaniramani7619 3 ปีที่แล้ว

    ,so yummy delicious food good luck

  • @Thenukinishu5306
    @Thenukinishu5306 3 หลายเดือนก่อน

    මාත් හදන්න ඕනී 😊

  • @sulaihadeen3742
    @sulaihadeen3742 3 ปีที่แล้ว

    dumpling rasata hadanne kiyala dunna thak you so much sister

  • @yonelena4478
    @yonelena4478 3 ปีที่แล้ว

    wow good

  • @sudambandara498
    @sudambandara498 2 ปีที่แล้ว

    අක්කි චිකන් ගන්නවා නම් ඒත් ඔය විඩිහටමද හදා ගන්නේ..

  • @chanakaweerasinghe1201
    @chanakaweerasinghe1201 3 ปีที่แล้ว

    Wow nice resepi

  • @Kumaworld96
    @Kumaworld96 2 ปีที่แล้ว

    Supiri aaa

  • @TharangaNadeeshani-mr6ze
    @TharangaNadeeshani-mr6ze ปีที่แล้ว

    Akke me dumplings walata normal saman tin ekak ganna barida

  • @anuhsanushs8037
    @anuhsanushs8037 2 ปีที่แล้ว

    මේ කෑම එක කල් තියාගන්න පුලුවන්ද