@@shailaasal935 True. Ape mama’s TH-cam channel is also very good. Love Anoma’s recipes as well. Watch whatever we like, take the good from everyone without disparaging hard word and efforts by all.🙏
You are an encyclopaedia in culinary art !!! If I want to cook something special and foods from other countries.. I always looking for your episodes!!! Great and Thanks a lot for giving all the correct tasty methods for us to enjoy other people's food as well.. Specially if we eat in a Chinese restaurant we never get satisfied due to their blank food!!! Love you and more Blessings!!!!
Wow that looks so yummilicious im drooling 🤤🤤🤤😋😋😋👍👍👍... Dumplings our my family's favourite yum yum yum 🤤🤤😋😋❤❤❤❤❤❤looks awesome thanks miss Anoma God bless you 😇🙌❤️💞
When I need something different I always follow you. This looks so cool and yummy. I will make this for tonight. Is this enough for dinner? I meant you need any accompanying with dumplings for a complete meal? Please advise? Thank you ever so much ❤
Thank you for your excellent explanation and video . If you can add herbs ( Ex Bay, Karapincha, Rampe leaves) to the boiling water, it will be more delicious . Russians use herbs for boiling water to make dumling , I tried it and so ... delicious .
Thanks for this recipe. I ll make this soon. Today I made your niyabalawa curry n it came so perfect. I got to know winter melon n those type of food has positive energy. Is there’s a place of buying this Chinese steamer in Sri Lanka??
Thank you so much Yao. Your comment is very important for me. Still I can remember how I made dumplings at your house for Chinese New Year 🧧. Stay safe with your family.
I really love to watch your cooking videos aunty. The calm and quiet manner you teach us, keeps me on touch with you ☺️❤️. I'm gonna make dumplings tomorrow. Stay safe. Much love
මන් දැකලා තියෙනවා මේ වගේ බොහොම ප්‍රසිද්ධ කෑම හදන චැනල් එකක් ඉන්න රෝස පාට ඇද ගත්ත තොප්පියක් දාගත්තු වයසක කාන්තාවක් බොරු මවා ගත්ත කාරුණික කතා විලාසයකින් කතා කරනවා.. එය මවා පෑමක් කියලා හොදට තේරෙනවා වයසට වඩා බබා කටහඬක් ආරූඪ කරන් කතා කරන කොට.. නමුත් මෙතුමිය ඉතාමත් ස්වාභාවික ලෙස මවක් ලෙස ලස්සනට කතා කරනවා කිසිම මවා පෑමක් නැතිව.. කතා කරනවා අහන් ඉන්න ආසයි.. හරියටම කාරුණික ගුරුවරියක් දරුවන්ට කියලා දෙනවා වගේ .. 👍👏👏
Ae Ape amma chanal aka .aya penshan giya guruwariyak harima buddhimath Ayage video balapu godak aya ada ae kema hadala bisnas karala jewath wenawa.ae ayage katha wilase..godak watina chanal akak..Anoma Antige chanal akath watinawa godak hemotama teruwan saranai
ඉතිං නොබලා ඉන්නකො.🤣 ෆේක් වලින් ඇවිල්ලා අනුන්ට අපහාස කරන්නෙ ජාතකෙ අවුල් උන්..
🤣🤣
ලෝකයක් ආදරෙ කරන අපෙ අම්මා චැනල් එක ගැනනෙ ඔය නොකියා කියන්නෙ..ලැජ්ජයි හලෝ..
කියල දෙන දේ අහගෙන හදාගෙන කාපං .
කට හඬින් උඹට කෑම රස කරන්න පුළුවන්ද..
ඊයා.. පෙරේරා කියන නමේම තියනවා කවලම් ගතියක් නේද..
අනෝමා නෝනගෙ චැනල් එකටත් ලැජ්ජාවක් ෆේක් හිඟන්නො
@@shailaasal935 True. Ape mama’s TH-cam channel is also very good. Love Anoma’s recipes as well. Watch whatever we like, take the good from everyone without disparaging hard word and efforts by all.🙏
Katha wilasaya gena hoyanne nathuwa kiyala dena de ahagena hadala kanna😏
Ow a genige ewanm wikara
Hadissiye ehema kemak hdnn be.padda padda kiyawanakota
මේක කියන්නම ඕනි ආන්ටි.....,යූ ටියුබ් එකේ හොඳම කුකින් චැනල් එක ඔයාගේ
නැතුව
නැහැ අපෙ අම්මා youtube channel එක
ආච්චිගෙ රෙද්ද@@nadhunchathuranga3799
මේ කෑම වර්ගය ගොඩක් කල් මන් හෙවුවාඅද හම්බ උනේ ස්තුතියි ඔබ තුමියට ❤️❤️
හදන්න හරිම රසයි.
මං ගොඩාක් ආසාවෙන් හිටියේ ඩම්ප්ලින් හදන්න.. ගොඩක් ස්තුතියි මිස් ❤️🥰
"මේ වගෙ රස දෙයක් අරගෙන මන් ආයෙමත් එන්නම්.මං අනෝමා" හරිම ආදරණීයයි❤❤❤❤❤
🤣🤣🤣
Mekata olive oil ganna බැරිද anika thala තෙල් tikak dala පොඩ්ඩක් badala ganna one නැද්ද mis
Ow hariyt amma wge ape❤🌚
😂
ඇත්තටම චීන කෑමක් වගේ හරිම රසයි 😊😊😊😊😊😊😊😊😊😊😊🎉
චීනෙට ගියා වගේ !!!!!!ඇත්තටම👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤘👌🤘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍
පට්ට සුපිරිම කෑමක් චීනයේ කෑම වගේමයි😊😊😊😊🎉😁😯🤩🤩🤩😃😀😁🤣😂☺️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Thank you මේ පැහැදිලි රෙසිපියට. මම අද හැදුවේ, හරිම හොඳට ආවා
මගේ ආසම කෑම.. පිටරටදී නිතර කෑවා මෙහෙත් කොළඹ දී කනවා.. මේ විදියටම sticky rice හදන හැටිත් කියලා දෙන ලෙස ඉල්ලා සිටිනවා
Oww eka thm
මිස් හරිම නිහතමානීව ආදරෙන් හැමදේම හරියටම කියල දෙනවා.ගොඩක් ස්තුතියි ♥️♥️
Harima nihathamane adaraneeyawa katha karanakota hitha pirenawa. Bohoma sthuthie mewage dewal kiyala denawata. Adarei haadamath.Theruwan saranai oba thumiyata.
තනියම හදන්නේ ඇන්ටිගෙ විඩියෝ එක බල බල❤️🥰 දැන් හදන්නයි යන්නේ😊
හරිම රසයි අපිත් කනවා අනේ සුපිරිම සුපිරි 😊❤❤
Please make a video on how to make Korean spicy rice cake (Tteokbokki) or Korean mochi.
Hari adrei. Man asawen balan hitiye 😊😇😍😍😍😍 Thank you 😊🙏🙌
You are an encyclopaedia in culinary art !!! If I want to cook something special and foods from other countries.. I always looking for your episodes!!! Great and Thanks a lot for giving all the correct tasty methods for us to enjoy other people's food as well.. Specially if we eat in a Chinese restaurant we never get satisfied due to their blank food!!! Love you and more Blessings!!!!
😍😍 Japanese Gyoza 😋😋 ආසම කෑමක් ❤️❤️
Ane at tamai anty oyage hama kamak a mn hadnna try karanawa. Danata mn hadapu hama kamak a puduma rasai. Antyge channel eka tamai superb a cooking channel eka. Thank you me dewal apita kiyala denawa ta. Budu saranai anty
ගොඩක් වටින විඩියෝ එකක් ආන්ටි.
අපි ගෙදර කට්ටිය එකතු වෙලා ඊයෙම හැදුවා.
හරිම සතුටුයි කට්ටියටම.
How long can i store this filling in the refrigerator? So i can make dumplings time to time🤗 ..Thank you for the video ❤
අනේ හොය හොයා හිටපු වීඩියෝ 1 ♥️ Thank you Anoma aunty
Our Japanese sensei 🎎Told me to try these meals at home.I came here to learn this correctly.Thank you auntie.🍱
Wow yummy looking Ms. Anoma. Thank you for your valuable recipe 💕💕
Harima pahadila.. hodatama theruna.. mama godak try kara lassanata hada ganna bari una. E unata ada nam mata hodatama pahadila. Thankyou..
Mn training cheff kenek ane godak watinawa anty thak you very much 😘😘😘
Mama haduwa me recipe ekata harima rasayi...aye kaden kanne neeee.......❤❤❤❤❤ thank you soo much.....
Love this auntie. Thank you so much for the video. I’m going to try these with my 6 year old when she gets holidays. Love from Dubai ❤️
Yes, you must make it with your daughter. You all can have a good family time.
Wow that looks so yummilicious im drooling 🤤🤤🤤😋😋😋👍👍👍... Dumplings our my family's favourite yum yum yum 🤤🤤😋😋❤❤❤❤❤❤looks awesome thanks miss Anoma God bless you 😇🙌❤️💞
අනේ හරිම ලස්සනයි අද අනෝමා ආන්ටි❤
Hi mam,
where can I find your recipe link of dumplings
මේවා හදන විදිය මම දැකලා තියෙනවා ... අද තමයි හරියටම දැන ගත්තේ....
Aunty please can u tell me the brand of your kitchen scale. And where did u buy it? Please reply me.Thank u.
වෙන අය වගේ නෙමේ ඔයා .. ඔරි හොදින් කියල දෙනව
බොහොම ස්තුතියි ඩම්ප්ලින් හදන්න කියලා දුන්නට
ඇත්ත ටම දුවේ ඉගෙනගන්න ආසා හිතෙනවා. ගොඩක් ස්තුතියි. ❤💯💯🙏🙏🙏
Anut please tell me what i can use instead of soy sauce im allergic to it😢
රස කෑමක්. ස්තුතියි.
ඔයා චිකන් අඹරා ගත් බ්ලෙන්ඩරයේ නම කියන්න පුළුවන් ද?❤️
Thank you aunty. Oyage husband shoy neda 🤗🤗🤗. Aunty ta godak help karanne uncle neda. Parissamin innaaa oyala hamoma. Budusaranayi. ❤️❤️❤️❤️❤️❤️❤️
අපි ඉන්දියාවෙ මේකට කියන්නේ "මොමෝ" කියලා ඉන්දියන් කීවට මේකේ මුල චීනය ටිබටය,ලඩක්, වගේ රටවල් පලාත්වලත් මේක ජනප්‍රිය උත්සව කෑමක් .
විවිද විදියට කනවා උතුරු ඉන්දියාවේ එලවලු වලින් චීනයෙදී ඌරුමස් ටිබට් රටේදී යැක් ගවමස් වලින් වගේ පිරවීම සකස් කරනවා .
කොහොම උනත් මොමෝ කන්න හොට් සෝස් එකනම් අනිවාර්‍යයය්
When I need something different I always follow you. This looks so cool and yummy. I will make this for tonight. Is this enough for dinner? I meant you need any accompanying with dumplings for a complete meal? Please advise? Thank you ever so much ❤
Thank you, God bless you USA WASHINGTON
Thank you for your excellent explanation and video . If you can add herbs ( Ex Bay, Karapincha, Rampe leaves) to the boiling water, it will be more delicious .
Russians use herbs for boiling water to make dumling , I tried it and so ... delicious .
Korean rice cakes hadanna kiyala dennakooo Godak loku udhawwak
Omg .your apron is so pretty. ❤LOVELY ❤❤❤
87 grams of water is 87 mL as well. Lovely recipe. Will have to try this soon! Thanks so much.
Mamai duwai dumplings haduwa. Harima rasai. Hoda,a de kiyanne mage husband (chef kenek) eya ahuwa kaden genawada kiyala. 😊 b0homa sthuthiy oba thumiyata. ❤️❤️
ඔයා හරිම හෝදට කියා දෙනවා
Thank you! God bless you!
හරිම රසවත් වගේ. මේ සෝස් නැතුව අපේම විදිහකට කන්න පුළුවන් වෙනත් විදිහක් ගැන ඔබ තුමියට අදහසක් දෙන්න පුළුවන් ද. ස්තූතියි ගොඩක් ❤️❤️
චිකන් හොදි එක්ක රසයි. තව තෙම්පරාදු පරිප්පුත් හොඳයි..
Superb recipy for dumplings. I made it and it came out really well. Thanks aunty for sharing. Love it.
Button mushroom demmahama harima rasayi
Thanks for this recipe. I ll make this soon. Today I made your niyabalawa curry n it came so perfect. I got to know winter melon n those type of food has positive energy. Is there’s a place of buying this Chinese steamer in Sri Lanka??
මම මේක මුල ඉදලා ම බැලුවා aunty...මාත් දැන් හදනවා...රස පාටයි වගේ...මම හදන්නේ 1 වෙනි වකාවට...❤🎉😊
thank you aunty .mama hama thanam dumpling recipe eka hewwa ewa hariyanne na .eth auntyge eka niyamai
adamai. dkketh. adamai. nama. ahuveth. Theanks. mata meka. kiya. dunnata 👍👍👍
Wiw niyamai mama hoya hoya hetapu kaamak thanks 😘😘😘😘😘😘😘😘😘😘😘😘💗💗💗💗
Thank you so much for this delicious recipe. I tried it and it was sooo yummy. Everyone enjoyed eating chicken dumplings 😍🙏
congratulations!Now you made perfect dumplings,Dear!
Thank you so much Yao. Your comment is very important for me. Still I can remember how I made dumplings at your house for Chinese New Year 🧧. Stay safe with your family.
Mehe chainees kattiya kanawa.ada apith hadanna kiyala baluwe.gedarata wela api me wasangathayak nisa.oyage adaraneeya kamata hamadama adarei.aka hariyata amma wagemai.theruwan saranai anoma amma.ada hadala aye coment karannam.
අපිත් හැදුවා හරිම රසයි. Thank you ❤❤❤❤
Ane හරිම siriyawanthai obathumiya obathumiya..... ❤
Aunty me dumplings fry karala kannath puluvanda
Thank you thank you very much💕💞💕. Dumpling is my favorite Korean🇰🇷 food🥟
Thank u anoma aunty❤❤❤
Me Bamboo steamer akk ganne kohenda aunty.??? Gana kyk wenawada???
谢谢你的食谱,我爱饺子。Thanks aunty.. for your recipe, I love dumpling...
Me too.
රාමන් නුඩ්ලස් හදන විදියත් කියලා දෙන්නකෝ 🙂
Ricecake එකත් අපේ විදිහට හදන විදිහ කියලා දෙන්නකෝ
Thala thel dannama onid danne nane
Dannama oni nathnam eke ena awenika rasaya suwanda nathi wenawa
Ane ow math asai ekata
ස්තුතියි ♥️🌹♥️🌹❤️💕
Thank you aunty for the recipe...❤ Just want to know how much can we make by using these quantity? Please do reply.. 🙏🏻 thank you aunty❤
You can make 20-25 dumplings. I have mentioned it in the video, you have not watched it carefully.
Thank you aunty.. ❤ I did watch, may be I missed it.. sorry.. ❤❤ we really wanted to make some dumplings .. 😊😊 will definitely make some ❤
I really love to watch your cooking videos aunty.
The calm and quiet manner you teach us, keeps me on touch with you ☺️❤️. I'm gonna make dumplings tomorrow. Stay safe. Much love
I will make definitely .I have being eat dumpling in China.Its very tasty one.So.. thank you very much for sharing this receipe .
here also you can find original dumplings in authentic chinese and japanese restaurants in Colombo
Dear Anoma thanks for this lovely recipe. Do we have to thaw the frozen dumpling completely before steaming?
Thanks a lot 👍👍👍❤❤❤❤❤
Thank you auntie Korean Japanese Chinese lankawe widihata hadanna hoya hoya hitiye dn nam hambuna
ආන්ටි මම ස්ටීම් කරලා සෙසුමි ඔයිල් පෑන්නෙකට දාලා ඩම්පිලින් වල යට පැත්ත රෝස් කරගන්නවා.එහෙමත්.හරිම රසයි.තව ක්‍රමයක් කරනවා ඩම්ප්ලින් පෑන්නෙකට ගානට තියලා ඒකටම වතුර දානවා.පස්සේ වතුර සියල්ල හිදෙනකන් ඉදලා ඒකටම තල තෙල් දාලා යට බැද ගන්නවා.ඒක කම්මැලි වෙලාවට හොදයි නේද ?වැරදි මොනවා හරිනම් මට සමාවෙන්න !
I'm also a dumpling fan its yummy thank you
Thank you madam ..hodata pahadiliwa kiyala daenawa..
ස්තුතී මහාත්මීය හදලා බලන්නම්😘
Thank u aunty Anoma.. asawen hadanna hitapu kemak!❤
Aunty me wooden working top ek clean karaganna hati kiyannako plzzzzzzzzzzzz
Harima rasa athi plz kiyanna kohenda oya chinese steamer gathe kiyala
Thank you❤️❤️❤️
අපිත් හදනවා නිතර නමුත් mushrooms තමයි ganne,godakma නිර්මාංශ අයට කෑම hadanakota.ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි !
Thank you very much aunty. Most awaited recipe!👌👌👌
Thank you so much aunty❤
Ape amma chanal aka hodae..ae apahasa karanne..anoma antith hodae..
Thank you aunty ... man hadanna asawen hitapu kemak
havasa. tea. akata. vada. hodai. Thanks. oyata. 👍👍👍
I made these last night auntie! And they came out really really good! The dumplings were delicious 😍
Hi duwa, Glad you like them. Stay safe.
😊
Anoma akke oyatte Godak istuti. Mewa hodette terenne widihette kijella denewatte. Mame inne Deutschland welle. Panguwak badu ganne apette hari amarui krepincha Rampe mehe Germany nehe. E unatte oya kijella denne widihette hadanne balenewa. Oya hodette hemin okkome kijella denne nissa apette hodai. Oyatte godak istuti BOHOME ISTUTI budusarenai
හරීම හොදට කියලා දෙනවා.මම හදනවා හෙට
Thanks mis ❤apith hadla balmu 🇰🇼
Mm ada baluwe dakkama asai😍 ada hadanawa mn❤❤❤
Good morning aunty oya hadana kama api hamadama hadanava Thank you so much aunty God Bless You 💝 💝
මේකත් හදන්න. ගෙදර අය ආසා වෙයි. God bless you too.
Very well explained..thank you so much.
Mam oyage kitchen eka e neat ekata mn harima asaii
Thank u anoma ❤️. Its looks really delicious. Must try this recipe 😊
Thank you very much miss
Thanks miss. Miss meka haal piti walin gada ganna berida