එයා මාව surprise කලා..😭😍Bridal shower එක මුලින්ම තිබුනෙ කොහෙද??🥹 |Anuradha Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2023
  • #anuradhaedirisinghe #bridalshower #bridesmaids #onlocation #shalani_tharaka #shalanitharakawedding #herbigday
  • บันเทิง

ความคิดเห็น • 107

  • @chathurikadilhani1951
    @chathurikadilhani1951 10 หลายเดือนก่อน +43

    ඔයත් හරිම ලස්සනයි හිනාව හරිම ලස්සනයි ❤️ඒ වගේම කුහක නැති ලස්සන හිතක් තියෙන්නෙ.

  • @Hansi-Gamage
    @Hansi-Gamage 10 หลายเดือนก่อน +8

    දෙයක් කියන්නම හිතුනා
    ඇත්තටම මට මුලින්ම ශලනි අක්කව හම්බුනේ කියාදෙන්න ආදරේ තරම් එකෙන් ස්නේහා මැඩම් විදිහට . කාලයත් එක්ක ඇය මටත් ගොඩක් සමීප උනා. මට ඔයාව හම්බුනේ ඒ අතර කාලයේ අක්ෂි හරහානෙ ඇත්තටම ඔයාවත් මට ඒ තරම්ම සමීප මිතුරියක් උනා.
    ඇත්තටම තරු ගුනයෙන් ඔයා ශලා අක්කා වගේමයි. ඒ ඇත්තටම ඔයා එයාගෙ නංගිම උනු නිසාදෝ හිතෙනවා. ඔය දෙන්නම මට ගොඩක් ආදරේන් මේ තරම් දුරක් එන්න වාසනාව ගෙනාවා. හරි වැරදි කියා දුන්නා. ගොඩක් ස්තූතියි අක්කා නගෝ දෙන්නටම. දෙන්නටම සුභ අනාගතයක් වේවා! ආදරේයි ❤❤

  • @kughandanivijayakumar9961
    @kughandanivijayakumar9961 10 หลายเดือนก่อน +32

    අනු අක්කි ශලා අක්කි ඔයාව හොයාගෙන පෑලියගොඩට ම ඇවිල්ලා පුදුම සහෝදර බැදමක් අක්කේ තියෙන්නේ ඔය දෙන්නා ගාව හැමදාම ඔය දෙන්නා ඔය විදියටම සතුටින් ඉන්න 😍

  • @sujeewasujeewa1342
    @sujeewasujeewa1342 10 หลายเดือนก่อน +165

    ඇත්තම කිව්වොත්. මේ හැම වීඩියෝ සතුන් බලලා. හරියට සතුටු වෙනවා. පවුලෙ කෙනෙක් නොවුණත්. ශලිනි මානව අඳුර නැතිවුනත්. ඇයට හොඳ මහත්තයෙක් ලැබීම ගැන. කෙනෙක් දුවෙකුට සතුටු වුණ වගේ. මට ලොකු සතුටක් දැනෙනවා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඇයටසතුට. වාසනාවන්ත පවුල් ජීවිතයක්. ගත කරන්න ලැබේවා කියා

    • @sarojinidealwis6811
      @sarojinidealwis6811 10 หลายเดือนก่อน +4

      *සතුන් = සතුටින්

    • @danangaliyanage
      @danangaliyanage 10 หลายเดือนก่อน +4

      Ane ඇත්තටම මමත් mewa බලන කෙනෙක් නෙමෙයි me දරුවාගේ දේවල් ඔක්කොම බැලුවා තවත් බලනවා හරිම සතුටුයි thunuruwange saranin සතුටින් ඉන්න ලැබේවා ❤

    • @oshi136
      @oshi136 10 หลายเดือนก่อน +2

      Aththa

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe 10 หลายเดือนก่อน +14

    එක මව්කුස ඉපදෙන්න බැරිවුනාට ඔයාල ආදරනීය සහෝදරියන් ..ඒ ආදරේ ට අපිත් ආදරෙයි

    • @kavishalakshan4429
      @kavishalakshan4429 10 หลายเดือนก่อน

      Please.mata kiyanna.minoli akki.ai.kiruli.ainune.aepa venava.aehema.unama.

  • @prchchannel7012
    @prchchannel7012 10 หลายเดือนก่อน +40

    සලනිනම් මාරම ලස්සනයි

  • @vimalavimala8190
    @vimalavimala8190 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි

  • @vishubhagy3660
    @vishubhagy3660 10 หลายเดือนก่อน +8

    ආව්ව්ව්ව්😍❤ ගොඩාක් ලස්සනයි අක්කී❤❤

  • @tharugamage2800
    @tharugamage2800 10 หลายเดือนก่อน +4

    ලංකාවේ මං කැමතිම actress ලා දෙන්නා ඔයාලා දෙන්නා, ගොඩාක් ආසයි ශලනි❤ අනුරාධා ❤

  • @nadeeshanagahawatta1193
    @nadeeshanagahawatta1193 10 หลายเดือนก่อน +8

    Oya godak hoda Adaraneeya yaluwek Anuradha Nangi...❤ Suba pathanawa oyage Anagatheta👍🤗

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 10 หลายเดือนก่อน +5

    ඇත්තටම ආදරණිය යාළුවෙක් සහෝදරියක් ලබන්න පින තියේ ඔයාට❤❤❤

  • @nikithaperera4805
    @nikithaperera4805 10 หลายเดือนก่อน +10

    Both are cute

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +4

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @wadugesanjeewani6705
    @wadugesanjeewani6705 10 หลายเดือนก่อน +5

    Mn aaasama ahinsakama nihathamani niliyak..budu saranai oyata ❤

  • @indragalkotuwa3418
    @indragalkotuwa3418 10 หลายเดือนก่อน +2

    ශක්තිමත් දියණියක් .ජයම පතනවා.

  • @apnsandamali7228
    @apnsandamali7228 10 หลายเดือนก่อน +17

    ❤❤❤❤හරිම ලස්සනයි කට්ටියම ❤❤❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 10 หลายเดือนก่อน +36

    කෙනෙක්ට ඉන්න ඕනේ ඔයා වගේ හොද යාලුවෙක්..කලන මිතුරියක්...ඔයා එහෙම කෙනෙක්...ශලනිට ❤❤ .....අනුරාධා ❤

  • @MeeshaSathsarani-ze9yd
    @MeeshaSathsarani-ze9yd 10 หลายเดือนก่อน +8

    Wow ❤😍

  • @hirunanadeerabandara8679
    @hirunanadeerabandara8679 10 หลายเดือนก่อน +4

    ඒ යාලු කමට අපි ගොඩක් ආදරෙයි ♥️

  • @Dilnailart
    @Dilnailart 10 หลายเดือนก่อน +10

    ලේසියෙන් මම coment කරන කෙනෙක් නෙමෙයි....ඔයාව අද මම subscribe කලා....ඔයාට ❤ හිතුනා....song එක හරිම ලස්සනයි...ඔය දෙන්නගෙ bond එකට මටත් කදුලු ආවා....දෙන්නටම ආදරෙයි❤❤

  • @rasangipathirana9021
    @rasangipathirana9021 10 หลายเดือนก่อน +7

    අනේ අර අංජනා කියන කෙනා ගොඩාක් කාලෙකින් දැක්කේ...💞💞

  • @manojagunarathna2367
    @manojagunarathna2367 10 หลายเดือนก่อน +6

    Lassanai ❤❤❤❤

  • @madugeethika9051
    @madugeethika9051 10 หลายเดือนก่อน +1

    Harima lassanai shalani❤

  • @piyumihansima5091
    @piyumihansima5091 10 หลายเดือนก่อน +8

    ♥️♥️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +6

    අක්කේ ඔයා ගවුම වැදලා ලස්සනයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน +1

    හොඳම යාළුවො දෙන්නෙක් ❤❤

  • @shyamanelamani3068
    @shyamanelamani3068 10 หลายเดือนก่อน +1

    So beautiful ❤

  • @madushanifenando7721
    @madushanifenando7721 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @samidichamodya1875
    @samidichamodya1875 10 หลายเดือนก่อน

    So cute❤️

  • @DaharaSirimanna-if6xx
    @DaharaSirimanna-if6xx 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @vineethacool2795
    @vineethacool2795 10 หลายเดือนก่อน

    Lassanaiii., Oyata suba anagatayak.. satutin innaaaa. ,Dukai oyage telinattya balanna natiwena eka. Mama Asama niliya. Oyata suba anagatayak... Jayawewa....

  • @madushisewwandi7809
    @madushisewwandi7809 10 หลายเดือนก่อน +4

    ❤❤🎉

  • @pramodiimasha6015
    @pramodiimasha6015 10 หลายเดือนก่อน +3

    🥰❤️

  • @udeshikagothami9674
    @udeshikagothami9674 10 หลายเดือนก่อน

    Beautiful song anuradhi❤❤❤❤

  • @oshi136
    @oshi136 10 หลายเดือนก่อน +3

    Kauru mona kiuvath eya hari lassna gahanu lamayek pinvanthai💯😘♥️🥺

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 10 หลายเดือนก่อน

    Lassanai hemoma ♥️

  • @chamindueranga8700
    @chamindueranga8700 10 หลายเดือนก่อน +2

    🎉🎉❤❤

  • @shashiniinushika5244
    @shashiniinushika5244 10 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @ireshaudayangani9813
    @ireshaudayangani9813 10 หลายเดือนก่อน

    ඔයා හරි ෂෝක් ❤

  • @akshilaeeshani6657
    @akshilaeeshani6657 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @mudithamanori4688
    @mudithamanori4688 10 หลายเดือนก่อน

    anee shooiii shalanige aluth vedio ekak gennakoo❤❤

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 10 หลายเดือนก่อน

    පිංකාරයි.....❤

  • @nipunikavibashani4999
    @nipunikavibashani4999 10 หลายเดือนก่อน +2

    ❤😊

  • @dhamayantiperera1739
    @dhamayantiperera1739 10 หลายเดือนก่อน

    strong girl shalani... your are so beautiful girl 64rrrrrrrrrrrrrrr

  • @sherinpieris4084
    @sherinpieris4084 10 หลายเดือนก่อน

    Woooooooooooooow lassanaaaaaaaaaaaaaaaiiiiii

  • @ireshashashikani123
    @ireshashashikani123 9 หลายเดือนก่อน

    මගෙත් ආදරණීය චරිතයක් ශලනි තාරකා අක්කා ❤

  • @thakshilamadumali3480
    @thakshilamadumali3480 10 หลายเดือนก่อน +4

    💜️💜️💜️💜️✌️😍

  • @tanuja5634
    @tanuja5634 10 หลายเดือนก่อน +3

    හරිම් ලස්සනයි ඔක්කොම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanidilrukshi7787
    @lalanidilrukshi7787 10 หลายเดือนก่อน

    Perfact vidio

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 10 หลายเดือนก่อน +5

    🥺🥺🥺♥️♥️♥️♥️

  • @Sahnas-en8oq
    @Sahnas-en8oq 10 หลายเดือนก่อน

    Nice

  • @ruwnya1374
    @ruwnya1374 3 หลายเดือนก่อน

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 10 หลายเดือนก่อน +3

    😢😊❤❤❤❤

  • @Tharubabe
    @Tharubabe 10 หลายเดือนก่อน

    Koheda e location eka 4to shoot eke

  • @chandychandy6993
    @chandychandy6993 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @raveesha1587
    @raveesha1587 10 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍😍😍

  • @bagyagamage6746
    @bagyagamage6746 10 หลายเดือนก่อน

    Adaraniya yalukamak💖💖🤜🤜😊😊

  • @user-sulasi
    @user-sulasi 10 หลายเดือนก่อน +2

    අක්ෂි

  • @nadeejadilum2203
    @nadeejadilum2203 10 หลายเดือนก่อน

    Shalani manikata kiyanna baritaram adare une girideevi eke dagakara kella ashage murandu kam dakala seetammage huratal minipirige chandi kam dakala adarei manikata godak anika seneha kisida novinda adaraya .yannapera duraka mata kiyala denna oba aye enawanam mihidan kala pema aran . ekat ape adare godakk badagatta charitayak anika akshi adarei hamadama stutin inna manika hm oyat taraha veine bumitel vatte nimmiya 😅😅oyatat adarei oyat supar niliyak manike adarei oyatat

  • @sandunikatharumini8595
    @sandunikatharumini8595 10 หลายเดือนก่อน

    🥺❤️

  • @arunamadumal9944
    @arunamadumal9944 10 หลายเดือนก่อน +1

    Anu Akki mn oyt harima asa podi kale idan asama niliyak

  • @malmeenimnadi151
    @malmeenimnadi151 10 หลายเดือนก่อน

    ❤🥺

  • @shanikamadumali3613
    @shanikamadumali3613 10 หลายเดือนก่อน

    🌹❤️

  • @nadunimadushika1309
    @nadunimadushika1309 10 หลายเดือนก่อน +1

    so lovely❤

  • @gayanasudusinghe673
    @gayanasudusinghe673 10 หลายเดือนก่อน

    Oyata mama godak kamathi mulma teledrama eke idala mata namanam mathaka na maheshi isuru tharindi e aya thama mata mathaka vidiyata hitiye oya dasunge wife e vagema ekedi oya nathi venava eda idala mama oyata gidak kamathi

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b 10 หลายเดือนก่อน

    Shatika atta

  • @user-xv1zn8jk8m
    @user-xv1zn8jk8m 10 หลายเดือนก่อน

    🌸🌼🌺🌹🌷

  • @inokaino8506
    @inokaino8506 10 หลายเดือนก่อน

    Kohe da Hotle eka.. Thiyenneh..?

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 10 หลายเดือนก่อน +5

    මට කඳුලු ආවා. මේක බලන kota❤❤❤❤

  • @cyrilwijethunga8356
    @cyrilwijethunga8356 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤😊😊😊

  • @Inspiring16165
    @Inspiring16165 10 หลายเดือนก่อน +5

    Kalana ayyawa hitiya dakke nane wedding eke

    • @viharasunilshantha321
      @viharasunilshantha321 10 หลายเดือนก่อน +5

      Hitiya hitiya....niyama dance ekak ehema demma ❤

  • @isharamaduwanthi8475
    @isharamaduwanthi8475 10 หลายเดือนก่อน

    😍😍😍😍

  • @user-sulasi
    @user-sulasi 10 หลายเดือนก่อน

    Shala plz anutat oyage hubby wage kenwk hoyala dennako

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 10 หลายเดือนก่อน

    Yohani Selina duwala dennath honda yaluwo neda

  • @dil4589
    @dil4589 10 หลายเดือนก่อน +1

    හැමෝටම වඩා ඔයා මාර හොදයි.❤ශලනි අක්කගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙලත් කිසිම ලොකු කමක්නෑ.❤.ඔයා වගේ යාලුවෙක් ශලනි අක්කට ලැබුණේ වාසනාවට.වෙන යාලුවෙක් උනානම් ඔළුව උදුම්මගෙන මෙලහකටත්

  • @thakshilamadumali8809
    @thakshilamadumali8809 10 หลายเดือนก่อน

    😂

  • @hansipatikkibycicle5790
    @hansipatikkibycicle5790 10 หลายเดือนก่อน

    ko nayanathara nane eya wedding dawase hitiyane

  • @trudishereen8638
    @trudishereen8638 10 หลายเดือนก่อน

    🥺🫶🏻

  • @adnadn7594
    @adnadn7594 10 หลายเดือนก่อน

    Mata shalani contact details denna

  • @NC-ud1lk
    @NC-ud1lk 10 หลายเดือนก่อน

    යකෝ වහනේ කන්නෙ 🙈

  • @nadeejadilum2203
    @nadeejadilum2203 10 หลายเดือนก่อน

    Man gam5hin dilum

  • @kumaradayas1944
    @kumaradayas1944 10 หลายเดือนก่อน

    Eya badala koccara dawasak unada ai tama aeyage videos danne

  • @hirunihimaya8626
    @hirunihimaya8626 10 หลายเดือนก่อน

    Akkage siduwa hadawatham danuna .ass walta kaudulutha awa . dennatam adareii

  • @yash60283
    @yash60283 10 หลายเดือนก่อน +4

    ❤❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @roshanirosi7772
    @roshanirosi7772 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @agrobeatz2472
    @agrobeatz2472 10 หลายเดือนก่อน

  • @nilushasandamali6954
    @nilushasandamali6954 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @S1234.
    @S1234. 10 หลายเดือนก่อน

    ❤.

  • @Irusaku
    @Irusaku 10 หลายเดือนก่อน

    ❤️😍🫣🥰

  • @user-bp7zy3kq2v
    @user-bp7zy3kq2v 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @PrasannaLakmal-jh3zh
    @PrasannaLakmal-jh3zh 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @sewminibhagya4103
    @sewminibhagya4103 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-iy4bb8qs8f
    @user-iy4bb8qs8f 10 หลายเดือนก่อน

    ❤❤

  • @premalathalayanal5054
    @premalathalayanal5054 10 หลายเดือนก่อน

    ❤❤

  • @madhuabeysinghe
    @madhuabeysinghe 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @priyankaudukawagamage8815
    @priyankaudukawagamage8815 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-ny9zd9co2g
    @user-ny9zd9co2g 10 หลายเดือนก่อน

  • @user-fm2vf2xv7z
    @user-fm2vf2xv7z 10 หลายเดือนก่อน +2

    ❤️

  • @dureshikamadhubashi3303
    @dureshikamadhubashi3303 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤