මුලු ගෙදරම කරදර නැතිකරන රසවත්ම රහස..How to live happily/polgahawela Amarawansha Thero../වේණයික TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2021
  • How to live happily...
    ලෝසතුන් ධමනය කරනා හෙයින් "වේණයික" නම්වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...
    මනුස්ස ජීවිතයේ ,සියලු ප්‍රතිලාබ, පෘප්තිමත්බව,සදාකාලික සැනසීම උදෙසා..... සුන්දර මිනිසුන්ට දායාද කරන උතුම්ම ත්‍යාගයයි.....ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම අවබෝධ කිරීම උදෙසා ..
    Dhamma Sermons by ven . Polgahawela Amarawansha Thero ..
    Meditation , Buddhism , Buddhist dharma desiccation , Dharma teaching , Meditation teaching program
    පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
    අමාදහර භාවනා ආශ්‍රමය
    ගෝනව
    වීරඹුගෙදර
    phone : + 94 37 54 29 100
    Mobile : + 94 71 11 95 009
    අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
    Ven. Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    Sri Lanka
    #familylife #Advice #teachingprograms

ความคิดเห็น • 186

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +30

    අපේ සොවාමින් වහන්සේගේ බන ඉතාමත් වටිනවා පිලිපදින්න සියලුම දෙනා .අපි පිං කරලා තියෙනවා මෙි වගේ දේෂනා අහන්න .පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @josephappuhamy4050
      @josephappuhamy4050 2 ปีที่แล้ว

      ,

    • @sumithraperera2896
      @sumithraperera2896 3 หลายเดือนก่อน +1

      සාධූ🌷සාධූ🌷සාධූ🌷
      තෙරුවන් සරණයි🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +18

    ඵහෙමයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මමත් හුගක් අයට සෑහෙන්න දෙවල් කරලා තියෙනවා නමූත් කිසිම කෙලෙගුනයක් නැහැ මම හිතන්නේ ඵ ගොල්ලෝ මොනදේ කරත් මම උදවූ කරනවා ඔබ වහන්සේ මේ කියන හැම දේම ඇත්ත ඵත් ඉන්න අය හරිම අඩුයි ඔය කියන දේ වල් කරන්න මිනිස්සු කැමති නෑනේ ඵකයි ඇත්ත සැමටම බුදු සරනයි නමෝ බුද්දාය අපේ ස්මින් වහන්සට මගේ නමස් කරයම වේවා වෙත්වා වේ මේවා සාදු සාදු සාදු ඵසේමයි ස්මින් වහන්ස

  • @monicajama2712
    @monicajama2712 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 බොහොම වටිනා ධර්ම කරුණු ඔබවහන්සේ අපට අවබොධ කර කර දෙන දෙනවා බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මෙය උපකාර වේවා 🙏🙏🙏

  • @pathminiherath520
    @pathminiherath520 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිස මෙම ධර්ම දානමය පින උපකාරයක් වේවා !!!!බොහොම වටිනා දහම් දේශනා වක් බොහොම පින් අපේහාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්ස !!!

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +13

    ඉතාම වටිනා ධර්ම දේශනාවක්.. පවුල් ජීවිත ගත කරන සියල්ලන්ටම ඇසේවා.. අවබෝධ වේවා.. බොහොම පිං හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි
    .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Pin

    • @ashikaganga3533
      @ashikaganga3533 3 ปีที่แล้ว +2

      Yes

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@ashikaganga3533 idak tibboth ...you tube .. api korean GIA...channel eka balanna ....pana pitin malu wikunana video ekak denma ...

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏 සාදු සාදු සාදු ...

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොමයක්ම පින් මේ ධර්මය ඇසීමෙන් මාගේ හිත සුවපත් වේවා !!!!!

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 2 ปีที่แล้ว +2

    ආදින කාලිනව වටිනා උපදෛස් මාලාවක් වගෙම ධාර්මික දේශනා වක් 🙏🙏🙏🙏

  • @ajithrohan9110
    @ajithrohan9110 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ධර්මදේශනා අපේ ජීවිතයට ගොඩක් වැදගත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pathminihemalatha4166
    @pathminihemalatha4166 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි හරිම වැදගත් දේශනාවක් .

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว +1

    මමත් මේ වගේම හිතන පතන කෙනෙක්.හරිම සතුටුයි.
    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @mayu.senarath.5134
    @mayu.senarath.5134 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණින් නිදුක් නිරෝගී දීර්ඝආයුෂ ලැබේවා !!!

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින් සුවපත් වේවා 🙏🙏

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිවන්සුව අවබෝධ වේවා .තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු !""

  • @Happylife-tz6ly
    @Happylife-tz6ly 3 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.!!! ඔබ වහන්සේට. නිවන් පිණිසම මේ පිං හේතු වාසනා වේවා!!!🙏🙏🙏

  • @melanilasanthika4571
    @melanilasanthika4571 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ වහන්සේ

  • @DeeClassroom
    @DeeClassroom 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මිහිපිට දෙවි කෙනෙක් 🙏

  • @sajinishehani642
    @sajinishehani642 3 ปีที่แล้ว +2

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ. හිතන්නේ වත් නැති කාරණාවක් ගැන කියලා දුන්නෙ ඔබ වහන්සේ. අද ඉදන් මේ ගැන තදින්ම හිතට ගන්නවා.
    තෙරුවන් සරණයි! 🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Ada idan hademu api ....ekai wedagath

  • @kumudinijayaweera1335
    @kumudinijayaweera1335 2 ปีที่แล้ว +4

    දේශනාව අහනකොටත් සිතට හරි සහනයක් දැනෙනවා,ඔබ වහන්සේට තෙරැවන් සරණයි !!!!!!!

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +1

    මෙවැනි දහම් කරුණු කියා දීම පිලිබඳව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @premapathirana7305
    @premapathirana7305 2 ปีที่แล้ว +2

    සාදු සාදු ,සාදු .තෙරුවන් සරනයි බොහොම පින් ,පින්වත් ස්වාමින් වහන්ස 🙏

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...

  • @nestonesto5241
    @nestonesto5241 29 วันที่ผ่านมา +1

    Teruwan සරණයි ❤❤❤ අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏

  • @poornipabasara6944
    @poornipabasara6944 3 ปีที่แล้ว +2

    Wtina ධර්ම දේශනාවක් ඔබ වහන්සට පින් siduwewa ...

  • @menakaamadumali2877
    @menakaamadumali2877 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හිත ගොඩක් හැදෙනවා ජිවිතේ යථාර්තය හොදට තේරුම් ගන්න පුළුවන් 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว +1

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @madumadu1933
    @madumadu1933 3 ปีที่แล้ว +1

    නොදන්න බණ කියනවට වඩා මිනිස්සුන්ගෙ හිතට දැනෙන්න කියන මේ බණ පද හරියට වටිනවා හාමුදුරුවනේ

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා හිතට සැනසීමක් ලැබුනා ඔබ වහන්සේට නිදුක් නිරෝගිි වෙිවා බුදු සරනයි

  • @ravindrachandrasena4497
    @ravindrachandrasena4497 3 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි අපේ හමුදුරුවොනේ

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අපෙ රටෙ මිනිසුන්ට දුන්නෙ හොද පනිවිඩයක්
    🙏🙏🙏🙏
    හුගක් ඔය වගෙ ආත්මාර්ථකාමි අය තමයි ඉන්නෙ තමන්ගෙ දෙමව්පියන්ට සගකන්නෙ නැති අය එමටයි
    අදත් මම නම් අපෙ දෙම්පියන්ට ස්තූති කරනවා අපිව හදපු විදිහට
    ඒ හොද ගතිගුන අපි ඕක්කෝම අද වෙනකන් ඒ විදිහටම කරනවා 🙂

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය!!!🙏🏻🙏🏻🙏🏻

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ 🙏

  • @Edrisinha
    @Edrisinha 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NelumLanka
    @NelumLanka 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු අනුමෝදන් වෙමි බුදුසරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🌷🌷🌷🌷

  • @isharaferdinandes8162
    @isharaferdinandes8162 3 ปีที่แล้ว +1

    ඒ උතුම් මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා..

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 5 หลายเดือนก่อน +1

    Aththa svamin vahanse 200%k aththa dirgayu veva theruvan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට...තෙරුවන්සරණයි...හොදපාඩම්🙏🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    එය නම් සත්ත්‍යක්මයි සාදු සාදු සාදු 🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 3 ปีที่แล้ว +2

    සුවපත් වේවා !

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.මගේ.උතුමි.නමස්කාර
    වෙවා.අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට
    තෙරුවන්.සරණයි..

  • @gihanrajarathna3654
    @gihanrajarathna3654 ปีที่แล้ว +1

    බුදුසරණයි🙏🙏🙏❤️

  • @ruchirachamod3590
    @ruchirachamod3590 2 ปีที่แล้ว +1

    හාමුඋුරැව ෙන් එක අැත්ත

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @sarasudhara9874
    @sarasudhara9874 3 ปีที่แล้ว +1

    Mea bana pahadili kara dunnata oba wahanseta pin siddawewa mea bana hamoma awaboda kara ganithwa

  • @siksakhansini1109
    @siksakhansini1109 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼

  • @rooseroosd527
    @rooseroosd527 3 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ අපේ අම්මායි තත්තායි අපට කියාල දුන්නා

  • @sriyanrangana5720
    @sriyanrangana5720 2 ปีที่แล้ว

    Budusaranay ape hamuduruvane.

  • @sumudusumudu7009
    @sumudusumudu7009 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට තෙ රුවංසරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wasanthakumaradissanayaka6116
    @wasanthakumaradissanayaka6116 3 ปีที่แล้ว +1

    Oba wahansege deshana gena mata nm kiynna wachana ne ape hamuduruwane.. Hithata denena hadawathata bana deshana karanne kohomada haduduruwane. Oba wahanseta nirogi suwaya pathanawa

  • @aravindamadushan78
    @aravindamadushan78 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @janakapushpakumara9067
    @janakapushpakumara9067 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @depikakuwait4616
    @depikakuwait4616 2 ปีที่แล้ว

    Oba wehansega bans padeyak hithata senasimai🙏🙏🙏🙏

  • @vishakamunasinghe967
    @vishakamunasinghe967 3 ปีที่แล้ว

    Waw... Niyamai. Sadu sadu saduuuu..

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว

    සාදු... සාදු.. සාදු
    තෙරුවන් සරණයි 🙏

  • @niranjananiranjana9394
    @niranjananiranjana9394 3 ปีที่แล้ว

    Oba වහන්සේගේ desanava.වැදගත් ..බුදු saranai

  • @Harshana1
    @Harshana1 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏

  • @gayaniprasangika5164
    @gayaniprasangika5164 2 ปีที่แล้ว +1

    Teruwan saranai pinwath swamin wahansa 🙏🏻

  • @samanranaweera4641
    @samanranaweera4641 3 ปีที่แล้ว

    Hama gamakama oba wahanse wage swamin wahansela wada hitiyanam me ratama hadila ape hamuduruwane.... 🙏🙏🙏

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว +1

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 ปีที่แล้ว +1

    Saadhu saadhu saadhu

  • @nandawathipranando5800
    @nandawathipranando5800 2 ปีที่แล้ว

    Harima wedagath ape hamuduruwne oba wahansege darma desana
    Harima saralai apita lehesiyen therum ganna puluwan oba wahansege adishtana parithawan sapala weewa. Chathuraarya chathurarya saththya awaboda wewa theruwan saranai oba wahanseta

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.

  • @user-fd1nl4nw2e
    @user-fd1nl4nw2e 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...

  • @rashmijayalaht522
    @rashmijayalaht522 3 ปีที่แล้ว +2

    Ape hamuduruwane gedarata leliyak genapuwama oya kiyapu dewal harima wadagath ammata thaththata kanna denna kamathi na wiyadama wadi kiyala. Ath dutu dewal mama oba wahanseta deerga ayusa labewa

  • @nilmijayasundara4520
    @nilmijayasundara4520 3 ปีที่แล้ว +1

    sadu 🙏 sadu 🙏 sadu 🙏
    oba wahanseta pin anumodan weewa....!
    🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @dhammikanimani1920
    @dhammikanimani1920 2 ปีที่แล้ว

    oba wahanseta niwana pinisa me pin hethu wewa!

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මේ දේශනාව ඔබ තුමා දේශනා කරන්නේ ඒ තරම් ම සාර ධර්ම බිදිලා සමාජයේ.අපි නම් කිසිම දවසක තනියම කන්න පුරුදු වෙලා නැහැ.ඒවා පවුලේ දෙමව්පියන් ගෙ ඉගෙන ගන්න දේවල් නෙ.ඔබ තුමාට දීර්ඝායුෂ වේවා!!!

  • @nilanthithennakoon4397
    @nilanthithennakoon4397 3 ปีที่แล้ว

    Ape suwamin wahansa watina darma desanawak theruwan saranai

  • @thanuthiweeraratne8453
    @thanuthiweeraratne8453 ปีที่แล้ว

    Sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏

  • @meniked4755
    @meniked4755 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ හැරීම අසයි ahan inna vedagath desanayak godak pin sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว +1

      Saadu saadu saadu !!Gaurewaniye sath purusha weth kallyane Miththera U pin weth suwamin wehansete mage Namas kareye wewa !!Oba wehansete Niduk Nirogi wethwa Dirgausha lebewa !!,

  • @ckumari7103
    @ckumari7103 3 ปีที่แล้ว +2

    Theruwan saranai apee haamuduruwane

  • @pradeepkumara4148
    @pradeepkumara4148 2 ปีที่แล้ว

    Budu saranai haamuduruwane. Harima wadagath deshanawak. Saadu saadu saadu ⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu 🌻🌻🌻🌻🌷🌷🌷🌷💐💐💐💐👋👋👋

  • @lakminirenu4617
    @lakminirenu4617 2 ปีที่แล้ว

    ගොඩක් පිං හාමුදුරුවනේ

    • @osandatec9659
      @osandatec9659 2 ปีที่แล้ว

      Mama aya karala thyanawa suwamin vahansa

  • @deepikakumari6592
    @deepikakumari6592 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @padminiswarnalatha3201
    @padminiswarnalatha3201 3 ปีที่แล้ว

    Ethamath watinawa .
    swaminwahansa . theruwan saranai . sadu ...sadu ..sadu ..

  • @wasanawasana276
    @wasanawasana276 2 ปีที่แล้ว

    Thiruwan saranai pinwath suwamin wahansa

  • @kavishimasha4038
    @kavishimasha4038 3 ปีที่แล้ว

    Budu sarani hamuduruvna

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏ehamai suwamen whanshe oba whansheata godak pin theruwan saranai🙏🙏🙏

  • @Ruwindasampat1892-rt7kg
    @Ruwindasampat1892-rt7kg 3 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz 2 ปีที่แล้ว

    බණ අහල විතරක් මදි පිලිපදින්න ඕනේ එතකොට තමා එහි ප්‍රතිඵල ලැබෙන්නේ හැමෝටම තෙරුවන් සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +8

    මගේ ආච්චි අමිමා ජිවත් වෙද්දී කියපු කතාවක් වෙරලු ගෙඩියක් 7දෙනෙක් කාලා.තාත්තාගේ අමිමාගේ පමිගුව ගගට විසි කරා කියලා .දැන් අය ගොඩක් වෙනස්

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ....මෙහි...සරල තේරුම ...භාග්‍යවතුන් වහන්සේ ....දේශනා කල විදිහට .....පරිත්‍යාගය ....දානය ....අතහැරීම ......මෙහි ආනිශංස ..ඉතා...ඉහලය්.....ඔබට තෙරුවන් සරණය්....ශාමල්...කටාර් සිට...🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Pin

  • @kasunichaturangi5225
    @kasunichaturangi5225 3 ปีที่แล้ว +1

    That's very important .

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว

    Tharuwansaranaei.apa.suwamen.wahansata

  • @chathurangabandara3379
    @chathurangabandara3379 3 ปีที่แล้ว

    Godak wahinawa ape hamduruwan..sadu sadu sadu

  • @harshanik1325
    @harshanik1325 3 ปีที่แล้ว

    Ehemai ape hamuduwane theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @djniron6095
    @djniron6095 2 ปีที่แล้ว +1

    🙏🌸🙏🌸🙏🌸

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathalatha7340
    @lathalatha7340 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🌹🌹🌹

  • @ruwangamage2005
    @ruwangamage2005 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ravindujaysundara8047
    @ravindujaysundara8047 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว

    Apitath ehenawa ....budu bana lankawe....sadu ...sadu ...sadu ...

  • @piyokasheshani8528
    @piyokasheshani8528 3 ปีที่แล้ว

    Oba wahanseta godak pin. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว

    Sadusadusadu.budusarani

  • @NelumLanka
    @NelumLanka 2 ปีที่แล้ว

    අති උතුම් ධර්ම දානයක්

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว

    🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻