තරහ නිසා..කේන්තිය නිසා..දුක් විදින සැමට විසදුම../buddhist dharma deshana/bana/Amarawansha thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2021
  • ලෝසතුන් ධමනය කරනා හෙයින් "වේණයික" නම්වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...
    මනුස්ස ජීවිතයේ ,සියලු ප්‍රතිලාබ, පෘප්තිමත්බව,සදාකාලික සැනසීම උදෙසා..... සුන්දර මිනිසුන්ට දායාද කරන උතුම්ම ත්‍යාගයයි.....ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම අවබෝධ කිරීම උදෙසා ..
    Meditation , Buddhism , Buddhist dharma desiccation , Dharma teaching , Meditation teaching program
    Dhamma sermons by ven.Polgahawela Amarawansha Thero
    පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
    අමාදහර භාවනා ආශ්‍රමය
    ගෝනව
    වීරඹුගෙදර
    074 - 084 3007
    072 - 940 99 00
    Polgahawela Amarawansha Thero
    Amadahara Buddhist Monastery
    Gonawa
    Weerambugedara
    Sri Lanka
    Namo Buddhaya.....!
    #තරහ #tharaha #kenthiya #කේන්ති

ความคิดเห็น • 133

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +19

    මේ තරම් වටිනා ධර්මයක්...අනේ මම කොච්චර පින්වන්තයිද...වාසනාවන්තයිද...මේ වගේ වටිනා දහමක් අදහන්න මට ලැබුනානේ...අනේ සාදු සාදු සාදු ... පින් වත් සංඝරත්නයට මේ පින අනුමෝදන් වේවා ... සාදු සාදු සාදු ...🙏🙏🙏 මගේ හිත දමනය කරගන්න මේ පිනට අනුමොදන් වෙන්නට මටත් වාසනාව ලැබේවා.. සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @renukadamayanthi1976
    @renukadamayanthi1976 ปีที่แล้ว +3

    කාලීන බනක් ඔබවහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 2 ปีที่แล้ว +6

    අපට බුදුදහමේ මගහැරුන විශේෂ කාරනා රැසක් පහදා දුන් ඔබවහන්සේටත් ඇසු සැමටත් නිවනම වේවා ! තෙරුවන් සරණයි !

  • @skwkumara9250
    @skwkumara9250 2 ปีที่แล้ว +14

    එහෙමයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +17

    සැබැවින්ම අපේ හාමුදුරුවනේ මගේ සතුරා , මගේම දුර්වල වූ සිතමය .. තුණුරුවන්ගේ සරණයි ඔබ වහන්සේට 🌼🌷🌺🌼🌷🌺🌼

    • @nilminianita4428
      @nilminianita4428 2 ปีที่แล้ว

      තුරුණුවන් සරණයි ඔබ වහන්සේට

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว

      අනේ හාමුදුරුවනේ මේ තරම්ම අපේ හිත් කියවන්න හැකි උනේ දර්මය නුවණින් දැකීම නේද? ඔබවහන්සේ සුවපත් වේවා!!🙏🙏🙏

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว

      මගේ හතුරා මගේ හිතමයි

  • @JK-zi6he
    @JK-zi6he 2 ปีที่แล้ว +12

    තෙරුවන්සරණයි අපේහාමුදුරුවනේ
    ඔබවහන්සේට බොහොම පිං
    සාදුසාදු සාදු🙏🙏🙏🙇‍♂️🙇‍♂️.

  • @biopaperclasd
    @biopaperclasd 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏 මේ බණ පද ටික අහන්න හම්බුනේ වාසනාවකට .තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 2 ปีที่แล้ว +4

    ජිවිතයට ජිවත් කිරීමට ඔබ වහන්සේ දෙශනා කරන අවවාද අනුශාසනා වලට ඔබවහන්සෙඅජනාමර සුව අත්වේවා

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 2 ปีที่แล้ว +11

    ස්වාමින්වහන්සේ ඔබවහන්සේට මාගෙ නමස්කාරය.තුනුරුවන්ගේම සරනයි .උතුම් වූ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ අමා මහනිවනම සාක්ශාත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා හිමියනි.සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @raveeshasasindi4664
    @raveeshasasindi4664 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏

  • @maduchanu6361
    @maduchanu6361 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩාක් අපේ හාමුදුරුවනේ මගේ හිත ගොඩාක් සුවත් කලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 2 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @correcttoclarify1586
    @correcttoclarify1586 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාධූ අතිඋතුම් අපමණ පිං අපේ ස්වාමීන්වහන්සේට

  • @dilhanilowe6021
    @dilhanilowe6021 2 ปีที่แล้ว +3

    Mama kristiyan et ape hamuduruwange desana hama ekakma wage ahanwa jeewite ta godak watina dewa ..sthuthi ape hamuduruwane

  • @ckumari7103
    @ckumari7103 2 ปีที่แล้ว +7

    ලෝක වාසි සියලුම දෙනාට පින්බර ඉල් පොහොය දිනයක් වේවා 🙏🙏🙏

  • @NilukaAlmeda
    @NilukaAlmeda หลายเดือนก่อน +2

    අපේ .හාමුදුරුවනේ ඔබ .දාන සියලු මvideo.man.මෙත්.සිතින් .මා.අහනවා.ඔබට බොහොම පින් .සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathminiherath520
    @pathminiherath520 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් වූ ධර්ම දානමය පින මේ ගෞතම බුදුසසුනේදි උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම පින උපකාරයක් අධිෂ්ඨානය ක් වේවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාධු සාධු සාධු !!!🙏🙏🙏

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 3 หลายเดือนก่อน +2

    වටිනා ධර්ම දේශනාවක් .දායකත්වය දැරූ සැමටත් ඔබවහන්සේට ත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාධු සාධු සාධු සාධු සාධු !!!!!

  • @janakawijethunga2450
    @janakawijethunga2450 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා....

  • @user-qq7zj6sl8c
    @user-qq7zj6sl8c 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේටත් දායකත්වය දැරුවා වූ සැමටත් උතුම් නිර්වාණ මාර්ගය පහසු වේවා!

  • @user-ni3zj9uy6z
    @user-ni3zj9uy6z หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l หลายเดือนก่อน +2

    Swamin wahanseta mage naskaraya wewa sadu sadu sadu ❤❤❤

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +4

    අනෙ සාදු සාදු මමත් අනුමොදම් පිංවත් ස්වාමීන් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි...

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!බුදුගුණ සත්‍යයයි!!! එ් සත්‍යයේ බලයෙන් මාගේ ද සියලු සත්වයන්ගේ ද සසර ගමන කෙටි වේවා!!!මා හැදු වැඩු දෙමාපියන් සසර දුකින් අතමිදේවා!!
    සත්පුරුෂ අැසුර නිරන්තරයෙන්ම ලැබේවා!!!
    නමෝ බුද්ධාය!!!
    නිවනම වෙත්වා!!!!

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว +2

    තුණුරුවන්ගේ සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ හසුදුවනේ බොහොම පිං🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ckumari7103
    @ckumari7103 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා

  • @user-ss6yl7mp8k
    @user-ss6yl7mp8k 2 ปีที่แล้ว +6

    සිත තමයි නෙද පිංවත් අපේ කල්‍යාණ මිත්‍ර හමුදුරුවනේ....ඔක්කොටම මුල... පොලවට පස්වෙන, වතුරට දියවෙලා යන ජරා ගොඩක් ඇතුලටවෙලා මොනතරම් සිතින් කයින් වචනයෙන් පවු රැස්කරගත්තාද.... මේ පොලවට පස් වෙන මේ ජරා ගොඩ ලස්සන කරන්න කරපු දෙවල්... මහත්තයා කියලා ජරා ගොඩක් තියන මහ පොළොවට පස්වෙලා යන රුපයකට රැවටිලා මොනතරම් ගැටුනාද. දරුවට අවුරුදු 5යි. එත් මේ පොළොවට පස්වෙලා යන ජරා ගොඩකින් වහගත්ත හමක් තියන මනුෂ්‍යයෙක්. මේ ලොකේ ඉන්න සැම අම්මා, තාත්තා කෙනෙක්ම මොන අත්මයක හරි මගේ වෙන්න ඇති, සිහියෙන් එක බණ පදයක් හරි අහලා තෙරුම් ගන්න, මං කරනා පිනුත් හෙතු වසනා වෙලා මේ සසරේන් එතරවෙන්න හැමොම...... පිං වත් අපේ හමුදුරුවන්ගේ මේ බණ ටිකත් ඇති හරියට තෙරුම් ගත්තනම්, හොය හොය බණ අහයි...........

    • @strivetonirvana3794
      @strivetonirvana3794 2 ปีที่แล้ว

      🙏🙏🙏සාදු...සාදු...සාදු...

  • @manike6943
    @manike6943 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว

    අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!
    ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว +1

    Sadu sadu sadu ! Mewan uthum daham desana puujaneeya wandaneeya swaameen wahanseta theruwan sarani !

  • @metusinhga9481
    @metusinhga9481 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි......!!!!! නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!!

  • @pradeepagamage4837
    @pradeepagamage4837 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ..

  • @pathumweerasekara2616
    @pathumweerasekara2616 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ඔබට වහන්සේට 🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +1

    වටිනා දර්ම දේශනයක් ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @shashinikawshalya6961
    @shashinikawshalya6961 ปีที่แล้ว +1

    පින්සිදු වේවා🙏 බුදුසරණයි

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +2

    එහෙමයි ස්මින් වහන්ස අද ඔය විදිහට මිනිස්සු හිතනවනමි අද මේච්චර මිනිස්සු මරාගන මැරෙන්නේ නැහැ මේ ටිකේම කොචිරනමි කපා කොටාගන මරනවද මේවා මේ බන පද අහලා හරි මේ මෝඩ මිනිස්සු හැදුනොත්නමි හොදයි ඔබ වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු මේ දර්ම දානය බෙදා දුන් පින්වත් ඔබටත් ඇසු මටත් අන් සැමටත් සමිමා සමිබුදු සරනයි හැමෝටම මේ පින නිවන් දකින්නම හේතු වසනා වෙවා සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @sunandawanasinghe831
    @sunandawanasinghe831 2 ปีที่แล้ว +1

    පින්වත් අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී සම්පත් ඇතුළු dirgaausah ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ta උතුම් ගෞතම බුද්ධ sasanaye nirwanaya අවබෝධ kara ගැනීමට me pina හේතු වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 sadu ....sadu ...saaadu 🙏🙏🙏

  • @dhammidesilva5871
    @dhammidesilva5871 2 ปีที่แล้ว +1

    බොහොම පින් හාමුදුරුවනේ. තෙරුවන් සරණයි..!!🙏🏼🙏🏼🙏🏼

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️

  • @anushfernando5533
    @anushfernando5533 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏

  • @padmaratnayaka652
    @padmaratnayaka652 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa. 🙏
    Germany

  • @AnulaHerath-is2il
    @AnulaHerath-is2il หลายเดือนก่อน +1

    Sadu sadu sadu...!!!

  • @priyankamadumali3754
    @priyankamadumali3754 ปีที่แล้ว

    🌻🙏සාදූ 🌻🙏සාදූ🌻🙏සාදූ🌻🙏

  • @Boy_0662
    @Boy_0662 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏☸️🙏

  • @MrAsitha45
    @MrAsitha45 2 ปีที่แล้ว +1

    Oba wahanseta godaak pin!🙏🙏🙏Loku deyak igena gaththa! Uthsaha karanna Ona deshanaa karapu aakaarayata wada karagena yanna!🙏🙏 Theruwan saranai🙏🙏🙏

  • @GayanDinusha-wd1yy
    @GayanDinusha-wd1yy 2 หลายเดือนก่อน +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakawijethunga2450
    @janakawijethunga2450 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @pathumweerasekara2616
    @pathumweerasekara2616 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ 🌼🌼🌼🙏🙏🙏

  • @sinhalasindu9059
    @sinhalasindu9059 2 ปีที่แล้ว +1

    Theruwansaranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @k.s1598
    @k.s1598 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @somaliyaitiyopiya7537
    @somaliyaitiyopiya7537 2 ปีที่แล้ว

    Ape Hamuduruwane Oba wahansege demupiyantath oba Wahanseta Niduk Nirogee suwapath bawayata path wewa!!!sambudda Sasanaya babalathwa Deergau labathwaaa! !!

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @sajikashashi7050
    @sajikashashi7050 2 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath sawamin whanseta niduk nirogi suwaya labewa dirgausha labewa Budusaranai
    Ada sita mada mage kenthiya palanaya kara ganimi ....maithry sithak athi kara ganimi

  • @sinhalateledrama1059
    @sinhalateledrama1059 2 ปีที่แล้ว +4

    අපිටත් දර්ම දානයක් දෙන්න බැරිද අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරනයි .

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว

    Pinwath swamin wahanseta uthum u nirwanayama ath wewa

  • @pathumweerasekara2616
    @pathumweerasekara2616 2 ปีที่แล้ว +1

    එහෙමයි ස්වාමින් වහන්සේ

  • @chathurikabandara3741
    @chathurikabandara3741 2 ปีที่แล้ว

    Obawahanseeta theruwan sarany .!!!!!!

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl หลายเดือนก่อน +1

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 ปีที่แล้ว +1

    Mage duwage sathura eyage sitha mai

  • @dileepaashan7066
    @dileepaashan7066 2 หลายเดือนก่อน +1

    🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 ปีที่แล้ว

    SADU.....!....!!....!!!
    TERUWAN SARANAI
    NAMO BUDDAYA
    PINWATT SUWAMIN WAHANSETA DIRGAYOU WEWA
    SIYALU SATTWAYO NIDUK WETTWA.......
    NIROGI WETTWA......
    SUWAPATT WETTWA...
    DUKIN MIDETTWA.......
    SADU....!...!!...!!!

  • @hiroshaperera6481
    @hiroshaperera6481 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @arunaprasad7530
    @arunaprasad7530 2 ปีที่แล้ว

    bhoma pin hamuduruwana

  • @vinithadesilva6453
    @vinithadesilva6453 2 ปีที่แล้ว

    Sitha nivan darma deshanavak. Theruwansarani 🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

    Teruwan Saranai ❤️ ❤️ ❤️ Hamuduruwane. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @iroshinikuttapitiya61
    @iroshinikuttapitiya61 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🌺🙏

  • @pramivishmika9180
    @pramivishmika9180 2 ปีที่แล้ว

    teruwn saranaiy pinwath suwamin wahansa.

  • @lasantimaduwanti6475
    @lasantimaduwanti6475 2 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samadhianuththara9703
    @samadhianuththara9703 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 2 ปีที่แล้ว

    🌸🌸🌸🌸සාදු ,,සාදු ,,සාදු ,,🏵️🏵️🏵️🏵️

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +1

    🙏🙏🙏💮🌸🌼

  • @Ruwindasampat1892-rt7kg
    @Ruwindasampat1892-rt7kg 17 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojjayasantha9907
    @manojjayasantha9907 2 ปีที่แล้ว +1

    Me vidihata me uthum budda sasanayak thula epadila me wage uthum pivithuru darmaya srawanaya karanna thibilath me minissu ai pawen gelawenne neththe ai mechchara aparada wenne ai minissuta me nirmala bududahama thula jeewath wenna beri... Ai minissu mehema apagatha wenne mechchara dahamak saranak thibiyadi... Dukai ape hamuduruwane dukai me rate ahinsaka punchi daruwo gena duaki aoe daruwanta api hoda naraka hodata kiyala denna one hoda dewal karanna pin karanna sil ganna aewage dewal purudu karawanna one punchi kalema edan thana pinata dahamata hitha yomu karawanna one hoda gunadam purawanta one me uthum nirmala bududahama kerehi hitha pihitawagena one seelaya rakinna ona.. Hitha thula saddawa pihitanna one dayawa karunawa maithriya seelaya pihitanna one

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijechamindha6188
    @wijechamindha6188 ปีที่แล้ว +1

    ඔබවහන්සේ මාන ගැහෙන්න පූලූවන්ද

  • @chutiteacher5254
    @chutiteacher5254 2 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌻🌻

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 ปีที่แล้ว +1

    Me budu bana pada Tika dawas 06 kata pera mata ane mage himiyani Sawant denna bari unane mage himiyani mama dan parada minihek

  • @menom8051
    @menom8051 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @djniron6095
    @djniron6095 ปีที่แล้ว

    ☸️🙏🌺🙏🌺🙏☸️

  • @nadikaayomi9197
    @nadikaayomi9197 2 ปีที่แล้ว

    E ginna apita hamada nathi karanawa,oba wahansee pawasuwe aththa ,pin ,niroogi suwa labeewa,,

  • @chamarapradeep560
    @chamarapradeep560 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 2 ปีที่แล้ว

    Biridata thaman hambakarala gedara adupadu sapayadunnama okkoma hari kiyalai samahara pirimi hithagena inne ape hamuduruwane.

  • @amaldissanayake
    @amaldissanayake 2 ปีที่แล้ว

    ☺️👍

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @rasangikasewwandi2471
    @rasangikasewwandi2471 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽