ගෙදර ප්‍රශ්න අදින් ඉවරයි../Answers to Home Questions../dharma deshana programs/වේණයික TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2021
  • Answers to Home Questions....
    ලෝසතුන් ධමනය කරනා හෙයින් "වේණයික" නම්වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...
    මනුස්ස ජීවිතයේ ,සියලු ප්‍රතිලාබ, පෘප්තිමත්බව,සදාකාලික සැනසීම උදෙසා..... සුන්දර මිනිසුන්ට දායාද කරන උතුම්ම ත්‍යාගයයි.....ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම අවබෝධ කිරීම උදෙසා ..
    Dhamma Sermons by ven . Polgahawela Amarawansha Thero ..
    Meditation , Buddhism , Buddhist dharma desiccation , Dharma teaching , Meditation teaching program
    පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
    අමාදහර භාවනා ආශ්‍රමය
    ගෝනව
    වීරඹුගෙදර
    phone : + 94 37 54 29 100
    Mobile : + 94 71 11 95 009
    අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
    Ven. Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    Sri Lanka
    #ප්‍රශ්න #සතුටින්ජීවත්වෙන්න #counselingprograms

ความคิดเห็น • 174

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරවේවා .වේවා .උතුම් නිවන්සුව අවබෝධ වේවා තෙරුවන් සරණයි .සාධු සාධු සාධු සාධු සාධු

  • @shaminithusharika1805
    @shaminithusharika1805 ปีที่แล้ว +2

    ...සාදු සාදු සාදු 🙏🙏🙏❤❤

  • @manjulasajeewani1458
    @manjulasajeewani1458 2 ปีที่แล้ว +1

    ගොඩාක්ම වටිනා ධර්ම දේශනාවක්. තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @padmaratnayaka652
    @padmaratnayaka652 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏 🙏.
    Germany

  • @tharakalakshani4517
    @tharakalakshani4517 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @saranichamindika9173
    @saranichamindika9173 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ ඔවදන් ට්ක මට ගොඩක් වටිනාවා 🙏🙏🙏

  • @WelcomeSriLanka
    @WelcomeSriLanka 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින දේශනාවක් සාදු සාදු

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු!

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว +1

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @arunamalichulani8619
    @arunamalichulani8619 3 ปีที่แล้ว +3

    Godak pin ape hamuduruwane.hitha godak sehellu una.oba thumata deergausa lebewa

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 Oba swameen wahanseta godak pin. Niduk nirogi bawa ha deergau weeva...... Theruwan saranai.

  • @rameshiwijethilaka1072
    @rameshiwijethilaka1072 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ බණ ටික මගේ ජිවිතයට ගොඩක් වටිනවා ...ඔබ වහන්සේට ගොඩක් පින් .

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමීන්වහන්ස 🙏

  • @gayanipriyanka295
    @gayanipriyanka295 3 ปีที่แล้ว +8

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට බොහොම පින් දිර්ගායුශ ලැබේවා

  • @nisankmalkandi522
    @nisankmalkandi522 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ මම කතෝලිකයෙක් නමුත් මම මේ ධර්ම දේශනාව හැමදාම හරිම ආසාවෙන් අහනවා ගොඩක් වැදගත් දේශනාවක්

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +17

    සමගිය සාමය කියන දේ අද මේ ලෝකයට තදින්ම අවශ්‍ය දෙයක්.. බොහොම වටිනා ධර්ම දේශනාවක්... තෙරුවන් සරණයි හාමුදුරුවනේ... බොහොම පිං හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏

  • @nisha9466
    @nisha9466 ปีที่แล้ว +3

    පොඩි දේට පවා ගුටි කාලා බැනුං අහලා යුතුකම් වගකීම් වෙනුවෙන් ඉවසගෙන ඉන්න ගැහුනු වෙනුවෙන් හිත හදාගන්න පුළුවන් මේ වචන අහලා විතරයි

  • @dilmihansika8759
    @dilmihansika8759 3 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්. මේ කරුණු පහදා දෙනවාට

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා සාදු සාදු සාදු බොහෝ පිං සිදුවේවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පිං ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwangamage2005
    @ruwangamage2005 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුවේවා.
    මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස වටිනා උතුම් ධර්ම දේශනාවක් සියලු දෙනාටම මේ උත්තම ධර්ම දේශනාව සියලු දෙනාට උපකාරයක් වේවා

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Godak Pin Loku Sahanayak hithata ethi Wenawa 🙏🏽🙏🏽🙏🏽

  • @indunilsanderuwan8153
    @indunilsanderuwan8153 2 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin🙏🙏

  • @dumindagunarathne9482
    @dumindagunarathne9482 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවෝ දේශනා කල බණ ජීවිතයට ඉතාම වැදගත්. මම බොහෝ සේ කරුණු අවබෝධ කර ගත්තා. බුදුසරණයි

  • @chamilasakalasooriya6736
    @chamilasakalasooriya6736 2 ปีที่แล้ว +1

    වටිනා දේශණයක් අපේ හාමුදුරැවනේ......

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට පින් හාමුදුරුවනේ. කාලෙට ඔබින ධර්ම දේශනාවකින් අප සිත් අවධි කලාට.

  • @npsnuwarapaksha2903
    @npsnuwarapaksha2903 2 ปีที่แล้ว +1

    වට්නා දේශනාවක් අපි හැමෝටම .තෙරුවන් සරණයි ඔබවහ්න්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @vinetharanjani403
    @vinetharanjani403 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ දහම් දේශනාව.... හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු..... Lebewa 🙏🙏🙏

  • @sujanidamayanthi5902
    @sujanidamayanthi5902 2 ปีที่แล้ว +1

    Sadu sadu saduuu🙏🏾

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට වටිනා ධර්ම දේශනා ඔබ වහන්සේගේ සෑම ධර්ම දේශනාවක්ම ශ්‍රවණය කරනවා ඉතින් මටත් හිතෙනවා මගේ ලංකාවේ හිටියා නම් මමත් මේ විදියට මේ කරුණු කාරණාය විදියටම විදියට ම පිළිපදිනවා මම ඉන්නේ කුවේට් එකේ ඉතින් ගෙදර අය අතර ඉතිං අසමගිය හෑ මේ කරුණු කාරණා තියෙනවා පවුල් ජීවිත තුළ ඉතින් අපේ හාමුදුරුවනේ මේ වගේ වටිනා ධර්ම දේශනා ශ්‍රවනය කිරීම තුළින් සියලු දෙනාගේම සිත් නිවී පහන් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว +1

    Jeewite kiyala dena Ape hamuduruwane sthuthi 🙏🙏

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌼🌼🌼👋👋👋 theruwan saranaiiiiii ape hamuduruwane

  • @janakawijethunga2450
    @janakawijethunga2450 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @maduamma9765
    @maduamma9765 2 ปีที่แล้ว

    බුදුසරනයි obawahanse ta

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @isharaferdinandes8162
    @isharaferdinandes8162 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    .ඒ උතුම් මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @shyamaleeinokashyamalee8848
    @shyamaleeinokashyamalee8848 ปีที่แล้ว

    ගෝඩාක් වට්නවා හාමුදුරුවෝනේ බණ ට්ක තෙරැම් සරණයි

  • @ayeshaishani4228
    @ayeshaishani4228 2 ปีที่แล้ว +1

    විවාහ ජිවිතය නම් පිරිහිලා අපේ හාමුදුරුවනේ එකම පවුලක ජිවත් වෙනකොට ඔබ වහන්සේගෙ දේශනාව සිතට අස්වැසිල්ලක් ඔබ වහන්සේට පිං

  • @travelwithsudda1135
    @travelwithsudda1135 ปีที่แล้ว +1

    Bs ape hamuduruwane

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ස්වාමින්වහන්ස ගොඩක් පින් සුවපත් වේවා 🙏🙏

  • @mdkhan5655
    @mdkhan5655 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා කතාව. සාදු සාදු සාදු

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏
    අපේ හාමුදුරුවනේ 🙏 සොභාදහමේන් ආරක්ෂ වේවා 🙏

  • @heartlinemusic
    @heartlinemusic 2 ปีที่แล้ว +1

    Obawahanseta godak pin athwewa saadu saadu.

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +9

    ඇත්තටම වටිනවා මේ දෙශනාව මේ කලේ විදිහට හොදයි අද කාලේ මිණිස්සු ඔය කියන හැම දේම තියනවා අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තේරැවන්සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @inokaamarasinha8188
    @inokaamarasinha8188 3 ปีที่แล้ว +2

    පින්වන්ත හාමුදුරුවනේ ගොඩක් පින්.... මම ගොඩක් දුකින් හිටියේ කෙනෙක්. පරශ්න ඉවර ක්‌ නෑ. එත් ඔබ වහන්සේ ගේ මේ බණ අහන්න ගන්න දවසේ ඉදන් හිත ට සැනසීමක් දැනෙනවා.. සාදු සාදු සාදු.

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 2 ปีที่แล้ว +1

    මෑතකාලීන ව වැදගන් ආවාදයක්ම වගෙම දේශනා වක් 🙏🙏🙏🙏

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruvane.

  • @gayaniprasangika5164
    @gayaniprasangika5164 3 ปีที่แล้ว +2

    Oba wahanseta bohomathma pin. Teruwansaranai🌷🌷🙏🙏🙏

  • @nilmijayasundara4520
    @nilmijayasundara4520 3 ปีที่แล้ว +4

    sadu 🙏 sadu 🙏 sadu 🙏
    oba wahanseta pin anumodan weewa....!!
    🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Pin bana ahanawata ...
      th-cam.com/video/V4HYQpkHxJM/w-d-xo.html

  • @maladamayanthi7352
    @maladamayanthi7352 2 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +9

    අද සමාජයේ විශේෂ දේ ඉවසීම පුරුදු වෙන්න ඕන,අපිට තරහෙන් කියන්න තියන දේ සාමකාමී ව කියන්න පුරුදු වෙන්න ඕන.ආදරයට, ඉවසීමට කරන්න බැරි දෙයක් නැහැ බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා!!!

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @kumaripuspara9102
    @kumaripuspara9102 3 ปีที่แล้ว +8

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏සාදු

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේ ගේ දේසනාවෙන් ගොඩක් කරුනු අවබෝද උනා ඔබ වහ්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝ ආයු වේවා 🙏🙏🙏

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +4

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @ckumari7103
    @ckumari7103 3 ปีที่แล้ว +4

    Theruwan saranai pinwath swaamin wahansa etthatama haamuduwane ada paul jeevitha hugak asaarthakai

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 ปีที่แล้ว +1

    Sadu....!....!!....!!!
    Teruwan saranin
    Namo Buddaya Pirihiyana Samajaye Sattpurusain Bihikirimata pinwatt suwamin wahanse kiyadena me Dahama siyaludenatama Awaboda wewa...Sadu...!...!!...!!!
    Pinwatt suwamin wahanseta Dirgayou wewa

  • @chamilniroshan3944
    @chamilniroshan3944 2 ปีที่แล้ว

    Tharuwan saranai ....harima watinawa...oba wahansaga hama dasanawakma ahann harima ashawan ....hama dasanawakma harima wadagath ....kanakuta hadanna ona vidiha hama dasanawakama thiyanawa .athhatama obawahansa dasanawan harima pahadili ....oba wahansata thawa thawath apiwa yahamagata ganna...thawa thawath sakthiya dairaya labawawa....niduk nirogimath suwaya labawa 🙏🙏🙏

  • @nirmalanirma3021
    @nirmalanirma3021 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ape හාමුදුරුවෝ .🙏🙏

  • @nilnethu9930
    @nilnethu9930 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ideatv2389
    @ideatv2389 3 ปีที่แล้ว +13

    පොඩි කලේ ඉදන්ම අඩුපාඩු හදාගන්න ඉගෑනුවනම් මෙහෙම වෙන් නෑ.
    ගොඩාක් ප්‍රස්න එන්නෙ මාන්නෙ නිසා

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට තෙරුවන්. සරණයි

  • @patimaparhma1262
    @patimaparhma1262 2 ปีที่แล้ว

    bohoma pin saadhu saadhu saadhu

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 3 ปีที่แล้ว +19

    පොඩි අය නෙවෙයි හාමුදුරුවනේ හදන්න බැරි, සමහර වැඩිහිටියො, විශේෂයෙන්ම විශ‍්‍රාමික ගුරුවරු

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා කරුනුකාරනා කියාදුන් ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏

  • @chathurikasewwandi4939
    @chathurikasewwandi4939 3 ปีที่แล้ว +1

    මේ කාලෙට ගොඩක් වටින දේශනයක් හාමුදුරුවනේ , ගොඩක් පින්

  • @sryaniwirasinha1940
    @sryaniwirasinha1940 3 ปีที่แล้ว +1

    oba wahanseta godak pin me desanawa mage jeviteta godak wedagat

  • @pathminiherath520
    @pathminiherath520 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉක්මන් භවයකදී අවබෝධ වීම පිනිස මෙම ධර්ම දානමය පින උපකාරයක් ම වේවා !!!ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු !!!

  • @sryaniwirasinha1940
    @sryaniwirasinha1940 3 ปีที่แล้ว +1

    mama godak hita hoda kenek ape hamuduruwane at mata tikak taraha yanawa at dennam mage adu paduwa mama hada gannawa oba wahanseta godak pin sadu,sadu,sadu

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼🌼🌸🌸🌸💐💐💐🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @ishanisaumya3534
    @ishanisaumya3534 3 ปีที่แล้ว +2

    සාදූ.... සාදූ.... සාදූ.... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shantishanti7760
    @shantishanti7760 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +1

    🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @user-ll4fq4gc6j
    @user-ll4fq4gc6j 2 ปีที่แล้ว +1

    සාධු සාධු ☸🙏

  • @user-ng3bh2ts7i
    @user-ng3bh2ts7i 3 ปีที่แล้ว +1

    අති පුජනීය ධර්ම රත්නය සරණ ගිය සංඝ රත්නය සරණ යමි.....සාධූ...සාධූ....සාධූ.

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว +3

    Desu daham padhayak pasa ...pinwath swamin wahanseta pin reswewaa ......

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว +4

    ෙතරැවන් සරණයි 🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 2 ปีที่แล้ว +1

    Obawahanseta samma sambudu saranaii 🙏🙏🙏

  • @mrwharf8888
    @mrwharf8888 2 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏

  • @travelwithjayantha5679
    @travelwithjayantha5679 2 ปีที่แล้ว

    Budusaranai

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 3 ปีที่แล้ว +2

    Theruwan Saranai 🙏

  • @johneanderson3106
    @johneanderson3106 3 ปีที่แล้ว

    harima prayogika kalochitha bana padayak ada wesak dawase ahanna lebuna . oba wahansete deergayu wewa................sadu sadu sadu

  • @anurathnayake4484
    @anurathnayake4484 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Penkata purawana gaman...
      Dakenamu ape ama newan....
      Anu
      Taruwan saranae
      Kohomada oyata yalu wa eten

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl หลายเดือนก่อน +1

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @user-ng3bh2ts7i
    @user-ng3bh2ts7i 3 ปีที่แล้ว +3

    darmarathenayata. vandahana karami.....

  • @lalithsenan9061
    @lalithsenan9061 3 ปีที่แล้ว +2

    Very good lesson

  • @gxhhdhdhhe6358
    @gxhhdhdhhe6358 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta 🌼🌼🌼🌼🌸🌸🌸🌸💐💐💐💐🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @djniron6095
    @djniron6095 2 ปีที่แล้ว +1

    ☸️💖🙏💖☸️

  • @greshankumara7619
    @greshankumara7619 3 ปีที่แล้ว +2

    Budu saranai 🙏🏻🙏🏻🙏🏻

  • @dulanjali4936
    @dulanjali4936 2 ปีที่แล้ว

    Hoda banak......

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว

    Theruwansaranai

  • @dinuthsahan3046
    @dinuthsahan3046 3 ปีที่แล้ว +2

    Taruwan saranai