ගෙදර ඉන්න ගමන්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 268

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    ඒක ඇත්ත ස්තුතියි ඔබතුමා මේ ගැන බය බය නැතිව කතා කළාට...අපේ රටේ මිනිස්සු මෝඩයො වෙලා ඉන්න තාක් කැමති හාමුදුරුවෝ පවා..හැම ආගමින්ම අන්දලා තියෙන්නේ ..මිනිසුන් මෝඩයො කරලා තියෙන්නේ ..ඇත්ත බෞද්ධ දර්ශනය තුළ යලි ඉපදීමක් ස0සාරයක් ..ජීවිතය දුකක් කියලා උගන්වන දර්ශනයක් නොවේ..ස්තුතියි

  • @roshankumara4858
    @roshankumara4858 4 ปีที่แล้ว +61

    සර්ට ආරාදනවක් කරනව. සෝශල් මීඩියාවල බලන්න දෙයක් නෑ, සර්ගෙ මේ දැනුම, ජීවන අත්දැකීම්වලින් දිගින් දිගටම තරුන ජීවිත පෝශනය කරන්න. අපි සර්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ ඒක. මගෙ පවකට සර්ගෙ ශිශ්‍යක් වෙන්න බැරිඋනා. මේ විදියට හරි එහෙම වෙන්න ආසයි.

  • @animalactivies5136
    @animalactivies5136 4 ปีที่แล้ว +8

    ප්‍රස්න අත අැරලා ඉඳලා උත්තරේ හම්බෙද්දී අල්ලා ගන්ඩ 💞💖💕
    ගැම්ම,ගින්දර

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 4 ปีที่แล้ว +57

    දෙයියන්ටයි ආගමටයි බය නැති මිනිස්සු ටිකක් හිටියා නම් ලංකාවත් අද සංවර්ධිත රටක් .සන්නා හැමදාම වගේ ඔබේ අදහස් දැක්වීම අදත් විශිෂ්ඨයි🙏🙏🙏👍👍👍

    • @BadBoy-iz8jd
      @BadBoy-iz8jd 4 ปีที่แล้ว +1

      lahiru navod diwakara ❤️

    • @lonewolf61814
      @lonewolf61814 4 ปีที่แล้ว

      True💯

    • @kathamandirayasinhalaaudiobook
      @kathamandirayasinhalaaudiobook 4 ปีที่แล้ว

      පිස්සුදබං..ආගමට බය නම් මිනිස්සු වැරදි කරයිද බං...මොල් ගොන් කතා

  • @Watchmore8803
    @Watchmore8803 4 ปีที่แล้ว +6

    එකපාරක් නෙවෙයි හතර පස් සැරයක් බැලුවා මේ video clip එක අහන්න... අහන්න...හොද ගැම්මක් හිතට එනවා සර්...මේ වගේ වටින අදහස් හිතේ හිරකරන් ඉන්න එපා....ඒවා සමාජයට මුදාහරින්න..ඒවා මේ වාතලයේ නොමැකෙන සටහන් වෙයි දවස.....ඔබට ජය....🖤🖤

  • @lifeinczechrepublic6430
    @lifeinczechrepublic6430 4 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ කතාවන් හැම එපිසෝඩ් එකේම අහනවා. ආසයි අහන් ඉන්න. අම්මා පොත මෙහෙට ගෙන්නගෙන කියවන්න හිතන් ඉන්නේ. එකම දෙයක් ඉල්ලනවා බුදු දහමට අපහාස වෙන දේවල විතරක් නොකර ඉන්න.ස්තූතියි 🙏 🇨🇿🇱🇰😘
    ඔය ලමයි මරපු කතාව මම කලින් ඉන්ටර්වීව් එකක ඇහුවා.

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 4 ปีที่แล้ว +6

    සුපිරි කතාව සර්.ඇට්ටර කතාව ගමට ආදාලයි

  • @tharangautb
    @tharangautb 4 ปีที่แล้ว +65

    පෙනුම විතරයි වෙනස්.. ගැම්ම එදා වගේමයි....👍

  • @dakshithdileepa9793
    @dakshithdileepa9793 4 ปีที่แล้ว +22

    ඉස්සර නම් බැන්නා.මට පේන්න බෑ.ඒත් අද පසුතැවෙනවා සර් ඒ ගැන.සර්ට ජය❤️♠️

  • @dulladetraveler
    @dulladetraveler 4 ปีที่แล้ว +2

    මම ආසම පට්ටම පන්ඩිත අපේ සර්
    මේ වගේ දාන්ඩ ලස්සන වචන ටික පොලොවට පස් වෙන්න කලින් සර්
    ගොඩක් උන් බනී ඔලුවට බරයි කියල සර්
    ඒ කූබි පුකක් තරම් මොලයක් නැති උන්නෙ සර්
    ජය වේවා
    අපේ පන්තියෙ එකෙක්

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 4 ปีที่แล้ว +8

    යූටියුබ් එකේ බලන්න දේවල් තිබ්බට අහන්න දේවල් දෙන්නෙ ඔබ පමනයි ..අනික්වා ඔක්කොම අනුන්ගෙ කුනුගොඩවල් දාන එක නෙ කරන්නේ..ජයවේවා සර්.

  • @hasindikajayalath2460
    @hasindikajayalath2460 4 ปีที่แล้ว +5

    මම හැම වීඩියෝ එකක්ම බලනවා.ගන්න තියෙන දේ ගන්නවා.නියමයි 👌 👍 💘❤

  • @BLACK.100
    @BLACK.100 4 ปีที่แล้ว +127

    You tube එකේ කථාකරන ගොබ්බෝයෝ අතරේ ඔබ වැනි මිනිසුන් ඇවිත් කථාකරන්න අහන්න ආසයි ජයවේවා 🙏🏻🙏🏻❤️❤️

  • @salindankumarasena5612
    @salindankumarasena5612 4 ปีที่แล้ว +11

    Social media වල බලන්න දෙයක් නෑ සර්...😂 සර්ගේ බලපු වීඩියෝත් හොය හොය ආපහු බලනවා දැන්..❤️

  • @lifewithkasumi2061
    @lifewithkasumi2061 4 ปีที่แล้ว +1

    ඇස් දෙක වහගෙන සර්ගෙ කටහඩ ඇහුවා.හරියට 2007 කාලෙ සර්ගෙ පන්තියෙ ඉදගෙන ඉන්නවා වගේ දැනුනෙ.සර් ගොඩාක් ජීවිත අත්දැකීම් ළමයි එක්ක බෙදාගත්තා.
    සර්ගෙ කටහඩ ජවය තාමත් ඒ කාලෙ වගේමයි.
    අද අපි ජීවිතේ ජයගන්න සර්ගෙ කතා කොහෙදි හරි අපිට උදව් වුනා කියලා හිතෙනවා...

  • @bimalvijesooriya9827
    @bimalvijesooriya9827 3 ปีที่แล้ว

    පට්ට මොරාල් එකක් ❤
    ආදරෙයි සර්..❤

  • @sandman303
    @sandman303 4 ปีที่แล้ว +7

    Float like a butterfly, Sting like a bee. ඒක මාරඉ Sir.. 🦋🐝✌️🤘🤟

  • @janithrasanga964
    @janithrasanga964 4 ปีที่แล้ว +5

    නියමයි සර් තව ඕනේ.....

  • @NuwanWimalarathne
    @NuwanWimalarathne 4 ปีที่แล้ว +82

    පට්ට කතාව සර්... ඒ උනාට ඥානවන්ත කතා ලංකාවේ 99% කට විතර ජීර්ණය වෙන්නෙ නෑ. පට්ට ගොබ්බයො...

  • @MsGayathi
    @MsGayathi 4 ปีที่แล้ว

    oba kiwwa hari mama kawadawath kamathiune naha ahinsaka kiyanade ahana kollo ekka, mama kamathima attara patta vise kollonta, ungawathamay niyama hayya thiyenna. mama patta adarey ehema unta. unwa hadala gaththoth ayi nawaththanna baha .......

  • @amilaedirisooriya8853
    @amilaedirisooriya8853 4 ปีที่แล้ว +14

    ගොඩාක් මිනිස්සුන්ට ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවාම බලන්නේ ඇගිල්ල දිහා. ඔබතුමා හරි ජීවිතේ බයට බය වෙලා ජීවත් වෙන මිනිස්සු හැදුවෙත් අපේ සමජයමයි. උදේ පාන්දර ඉදන් ජනමාද්‍ය වල හදන්නේ හිස් ඔලු තියන මිනිස්සු ගොඩක්.මිනිස්සු බයයි ජීවිතේ වැරදෙනවට. ගොඩක් අය ප්‍රාර්ථනා කරන්නේ කරන්නේ දෙවියෝ හැමදේම කරලා දෙයි කියල.සමාජේ වෙනස් කරන්න අමාරු උනත් අපි තනියම වෙනස් උනොත් කරන්න සහ කරගන්න පුළුවන් වෙයි .

  • @dilshanpradeep5872
    @dilshanpradeep5872 4 ปีที่แล้ว +13

    සමනලයෙක් වගේ පියාඹන්න
    දෙඹරෙක් වගේ පහර දෙන්න
    මකුළුවෙක් වගේ හැකිලෙන්න

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว +1

    Supiri kathawa obathumage adahas samada vishishtai buddimath ayata

  • @amilanuvan5783
    @amilanuvan5783 4 ปีที่แล้ว

    Mamath ampare kollek sir....aththaaa...dara ganima apita uparimaiii...advice godaak watinava...

  • @Kaushi_dhihara
    @Kaushi_dhihara 4 ปีที่แล้ว +7

    සර් දැන් වෙනස් ඒත් කතාව නම් ඉස්සර වගේමයි ❤️

  • @fear7772
    @fear7772 4 ปีที่แล้ว +1

    පට්ට කතාව සර්

  • @tharasl
    @tharasl 4 ปีที่แล้ว +3

    Awesome info, as far as I think 60% is truth if you listen without arguing yourself. I love the way you explain the things. Good job.

  • @newsinbrief5933
    @newsinbrief5933 4 ปีที่แล้ว

    Moral eka hadaganna Ona ekakta me kathawama athi.thank you sir

  • @tempolapse6213
    @tempolapse6213 4 ปีที่แล้ว +2

    සුපිරි වර්ඩ් ටික සර්...

  • @upuldelgahawattage9708
    @upuldelgahawattage9708 4 ปีที่แล้ว

    Nodanna dewal godak egana gaththa 👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 3 ปีที่แล้ว +2

    බාහිර වශයෙන් එන භය විඳගන්න පුලුවන්. මානසික භය😥😥

  • @g.surangasampath7894
    @g.surangasampath7894 4 ปีที่แล้ว +1

    Sir oyage wadan harima wadagath.. Bs

  • @alphabeats9215
    @alphabeats9215 4 ปีที่แล้ว +3

    මේකට මිලියනයක් වත් වීව්ස් එන්න ඕනෙ.... පිලිගන්න ඕන ලස්සන කතාවක්

  • @srilankanhappylife4399
    @srilankanhappylife4399 4 ปีที่แล้ว +1

    Patta waddak . Beba unath wadda nan wadda. Beba unath Manasa 100% wada aaa

  • @tmppeiris136
    @tmppeiris136 4 ปีที่แล้ว +18

    සර් මේ නිවාඩු පාඩුවේ ඉන්න එකේ මනුස්සයෙක් උනාම ජීවත් වෙන්න ඕනී විදිහ සර් ජීවත් වෙන විදිහ කොටින්ම සර් ජීවත් වගේ වෙන විදිහ වීඩියෝ එකක් දාන්නකෝ...❤

    • @voicechoice8972
      @voicechoice8972 4 ปีที่แล้ว

      TMP Peiris th-cam.com/video/4PrdHiUhni0/w-d-xo.html

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 4 ปีที่แล้ว +1

    Ranil sr oya mechara kala meka allagena hitiya math dan me smanalagamanta ekathu wenawa.. habayi mama yoda samanalayek.. meka nawathinna rajapaksala beli kapala.. mama katawath baya na.. let's do this.. let's start this in right way. ♥️🙏💪

  • @pytack
    @pytack 4 ปีที่แล้ว +2

    hello, greetings from korea
    thanks for sharing
    and have a good afternoon

  • @dreamswork2189
    @dreamswork2189 4 ปีที่แล้ว +1

    Upul mama Kele ipadune, patta gode. Lokuma nagaraya Galnewa langama thibba.. Iskole payin gihin, ambgata lunch eka karagena, Kaneru gediwalin ballonta gahamin ..pare unuwena thaara kakule alawagena gedara apu apita NY kadjak newe! Oba hari..

  • @chaturangalakmal5217
    @chaturangalakmal5217 4 ปีที่แล้ว +3

    Super a වචන ටික

  • @maxwellfelix6349
    @maxwellfelix6349 4 ปีที่แล้ว +4

    පට්ටම කතාව . දැන් තියෙන දුර්භික්ෂයට මුහුන දෙන්න . දුක වෙදනාව , අල්ලාගෙන යමු. ඈතින් පුංචි එලියක් පෙනෙන්නට තියෙනවා . ඇට්ටර වෙන්න. කොරොනා ව ඔබට බයේ ඉන්නවා. නියම කොරොනාව ඔබට පරාජයට කල හැකිය .

  • @chathurapadukka8363
    @chathurapadukka8363 4 ปีที่แล้ว +6

    හම්මෝ සර්ගේ වීඩියෝ එකක් එනකන් හිටියේ ❤

  • @amiladhananjaya7006
    @amiladhananjaya7006 3 ปีที่แล้ว

    සත්‍යවාදී අභිප්‍රේරනයක්..🙏🤟🤟🤟🤟

  • @srilankanhappylife4399
    @srilankanhappylife4399 4 ปีที่แล้ว +1

    Eka attarayek nikammu 1000kata gahanawa. Next chandeta attara set ekak hadagamu bro

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍🙏 attara gas payana kaletath allan innwa ,ammo eka

  • @ALLinONE-pc6dk
    @ALLinONE-pc6dk 4 ปีที่แล้ว +6

    "භය කියන්නෙ ලෙඩක්" ඒක නම් වැදුනා හිරි ගඩු පිපෙන්නම ❤️

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +20

    මේ වගේ උන්ට රටේ උන් ගොඩක් බයයි තමන්ගේ මානසික තත්ත්වය එලිවෙයි කියලා.👍

  • @meshcontraction8255
    @meshcontraction8255 4 ปีที่แล้ว +8

    දවස් ගානක් වුනත් අහන් ඉන්න පුලුවන්...
    අමුලික ඇත්ත ❤️
    පුලුවන් හැමවෙලේම ජීවිතේට ඇප්ලයි කරනවවා..

  • @isurusenananda
    @isurusenananda 4 ปีที่แล้ว +14

    හිතේ තියෙන අදහසක් කියන්න අපිට තියෙන්නෙ වචන 500ක් නම් ඒ ටිකම කියන්න වචන 5000 ක් දන්න මනුස්සයෙක්. හොඳම වචන තෝරලා බේරලා හොඳම අදහසක් සමාජගත කරන්න ලොකු හැකියාවක් තියෙන්නෙ. මේ වගේ ඒව පුළුවන් තරම් දාන්න සර් ❤

  • @virandaniel
    @virandaniel 4 ปีที่แล้ว +15

    වෙලාවට අැහුවෙ!
    කලිං අහගන්ට තිබ්බනං තව හොඳා!

  • @OnlyFood-i5l
    @OnlyFood-i5l 4 ปีที่แล้ว +1

    ගැම්මක් ආවා ඈ.

  • @sachithrawithanage4378
    @sachithrawithanage4378 4 ปีที่แล้ว

    Sir... Kiyawanna hoda poth tikak kiyannako

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +5

    සර් දිගටම video දාලා මිනිසුන්ගෙ ආකල්ප දියුනු කරන්න හොදම කාලයයි මේ ... 🙏

  • @eastafricanvlogs5511
    @eastafricanvlogs5511 4 ปีที่แล้ว +4

    1971 ඉදලා එජාපේට රේදි නෑතුව කඩේ ගිය වර්තමාන ජේප්පේක්.... ඔහුගෙන්ම වචනේන්......

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว +2

    අම්මො ස්තූතියි බුදුසර්!

  • @chameera2pac82
    @chameera2pac82 4 ปีที่แล้ว +18

    I can gather my comment in to one word.
    "පට්ට"

    • @sheronnipun8838
      @sheronnipun8838 4 ปีที่แล้ว

      So why the fuck did you start it with english? 🤣🤣

    • @kavindaliyanage4011
      @kavindaliyanage4011 4 ปีที่แล้ว

      @@sheronnipun8838 😂😂😂

  • @mostfamous3758
    @mostfamous3758 4 ปีที่แล้ว

    පටිට වදන් මෙිවා අහන් ඉන්න ආසයි ❤️

  • @MadMax40
    @MadMax40 4 ปีที่แล้ว +1

    එල හැම සතියේම එකක් දැම්මා නම් මරු 👌

  • @RUSLexplorer2020
    @RUSLexplorer2020 4 ปีที่แล้ว +1

    Thank you sir. I met you in ROTARY Nugegoda, in 2008.

  • @rasikakarunathilaka1134
    @rasikakarunathilaka1134 4 ปีที่แล้ว +2

    Boy! What an inspirational talk !

  • @sportpredictortips5527
    @sportpredictortips5527 4 ปีที่แล้ว +20

    පොඩි උදාහරණයක් දෙන්නම්. මම වැඩ කරන්නේ sweden වල හොටෙල් එකක.corona නිසා hotel ගොඩක් වැහුව.හැබැයි රජයෙන් 80 % පඩි දෙනවා.අපේ එකත් වහන්න ගියේ මම management එකට කිඋවා සති 2ක් බලමු කියලා තාම වැහුවේ නැ මොකද අත්‍යවශ සේවා වලට එන මිනිස්සුන්ට ඉන්න තැනක් නැ ගොඩක් හොටෙල් වහල ඒ නිසා අපේ එකට ඉස්සර වගේ සෙනග එනවා

  • @jayrajapakse5379
    @jayrajapakse5379 4 ปีที่แล้ว +1

    Very practical talk.

  • @janakajanaa5158
    @janakajanaa5158 4 ปีที่แล้ว +39

    සර් කිව්ව අම්පාර කියන වචනෙට subscribe කරේ, fb එකේ post එක දැකල video එක බැලුවෙ, තවත් මෙවැනි අදහස්, ධනාත්මක අදහස් අපිට දෙන්න, අපි ආසයි ඉගෙනගන්න. බොහොමත්ම ස්තූතියි..🙏🙏🙏

  • @sameeranuwan667
    @sameeranuwan667 4 ปีที่แล้ว +1

    පට්ට ❤️🖤

  • @short-library3339
    @short-library3339 4 ปีที่แล้ว

    Mae kathawa hariyata ahuwoth api monawada karanne kiyala thiyenawa niyama kathawak mesereth mama hithanne ne ape rata goda yai kiyala mea kuhaka palakayooo nisa

  • @k.s.niluka2411
    @k.s.niluka2411 4 ปีที่แล้ว

    Ampare wachanayak kiyala ampare api gena kiuwata sathutui sir. Ape iskole kale mathak una

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว

    අඩු වැඩි වශයෙන් පිරුණු හිස් කළගෙඩි ගොඩක් අතරේ පිරිලා ඉතිරිලා යන දැනුම් අත්දැකීම් සම්භාරය සන්නස්ගල ❤

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว

    ඔබ ඔහොම කොන්ද කෙලින් තියාගෙන කතා කරන්නේ ජීවිතය සාර්තක කර ගත් අපූරු මිනිසෙකු වූ නිසාමයි...මිනිහෙක් සම්පුර්ණ වූ පසු විදින ස්වයං නිදහස මම ඔබ තුමාගෙන් අපූරුවට දකිමි.ඔබ ඒ විදින අසීමිත් නිදහස දෙස ඊර්ශ්‍යාවෙන් බලමි..දීර්ඝායුෂ ලැබේවා .

  • @anojakoumari7303
    @anojakoumari7303 4 ปีที่แล้ว +3

    එ අදහස් වටිනවා සර්

  • @amila_banz
    @amila_banz 4 ปีที่แล้ว +7

    අනිවා.. ඇඳිරිනීතිය දාපු දවසේ ඉඳල ගම්පහ බෝඩිමක තනියම හිරවෙලා ඉන්නේ ගෙදර යන්න බැරිව. මේ ඉන්නේ යස අගේට. 😎

  • @Gayashan4lk
    @Gayashan4lk 4 ปีที่แล้ว +1

    පට්ට සර් පට්ට. තැන්ක් යු.

  • @sinhalautube5847
    @sinhalautube5847 4 ปีที่แล้ว

    E wachana wala gemma.👍👍💪

  • @surajkalamulla
    @surajkalamulla 4 ปีที่แล้ว +8

    ආගමට
    දෙයියන්ට බයනෑ සර්🖤🖤🖤🖤🖤

  • @tharinduishanka7303
    @tharinduishanka7303 4 ปีที่แล้ว

    අනේ නියමයි 👍

  • @dorafernando3262
    @dorafernando3262 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් ❤️

  • @lahiruperera8594
    @lahiruperera8594 4 ปีที่แล้ว +3

    2005 හේ මම සර් ගේ class එකේ,ඇයි සර් මෙච්චර ඉක්මනට වයසට ගියේ

  • @tribelife7650
    @tribelife7650 4 ปีที่แล้ว +2

    Generious in Reality. Sir is best of Explain it- I wouldn't characterize it that way *

  • @geeshanayeshana7971
    @geeshanayeshana7971 4 ปีที่แล้ว +1

    Please do some more vedios...thumbs up...

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

    පහන්...
    හඳුන්කූරු පත්තු කරලා.....
    මල් පූජා කරලා
    සන්නා ගෙන්...
    බණ අහමු.

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว

    මට නම් එකපාර මැරෙන්න බය නෑ සර්, විඳවන්න බයයි.,(1),
    (2) හිරේ යන්න එච්චරයි💖👌

  • @preshartstudio3565
    @preshartstudio3565 4 ปีที่แล้ว +1

    SRI LANKAN ONE OF RADICAL LEGEND...
    Real life with Real word.
    Skaves cannot understand.

  • @vira3756
    @vira3756 4 ปีที่แล้ว +20

    ජීවිතෙ බැදීම් නැත්තන් බය කියන එක වචනයක්..

  • @dudushan1986
    @dudushan1986 4 ปีที่แล้ว +2

    Fighter la inne Facebook ekeda obata vidiyata?

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    Baye kiyanne ledak 👌💐❤️

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 3 ปีที่แล้ว

    එප්පාවල .ගල්නැව .අනුරාධපුර ගැන කියපු කතාව ඇත්ත💯

  • @rakithaanjan2015
    @rakithaanjan2015 4 ปีที่แล้ว

    දෙවනි පාර බැලුවෙ සර්..

  • @pranithmigara3726
    @pranithmigara3726 4 ปีที่แล้ว

    Patta 👊🏽🖤

  • @sumithgayansomarathna4954
    @sumithgayansomarathna4954 4 ปีที่แล้ว +1

    ගල්නෑව පැත්තට එන්න සර්..

  • @sanuwapilapiti6949
    @sanuwapilapiti6949 4 ปีที่แล้ว

    hoda kathawak sir. aadarshayak

  • @asankasanjeewa9416
    @asankasanjeewa9416 4 ปีที่แล้ว +1

    Ela sanna supiri wadan tika

  • @rushanperera5917
    @rushanperera5917 4 ปีที่แล้ว +3

    ගිනි අව් සහ ගිනි කෙලි 🙏🤐😷🇱🇰

  • @lakshmanmeeg2577
    @lakshmanmeeg2577 4 ปีที่แล้ว +4

    These are Facts. Only those who lived through the times since 1970 could vouch.

  • @k9obediencetraining622
    @k9obediencetraining622 4 ปีที่แล้ว

    පට්ට සර්

  • @geethkavishan7706
    @geethkavishan7706 4 ปีที่แล้ว +1

    Sir oyage vedio upload karanna apita godak wedagath

  • @priyanawaratne8961
    @priyanawaratne8961 4 ปีที่แล้ว

    Kiyapu dewal serama attha.
    Dan jeppo inne handen bahala wage

  • @youcantoopagelk
    @youcantoopagelk 4 ปีที่แล้ว

    Patta.....ettara wenna ona yakki wage

  • @kasunmfernando
    @kasunmfernando 4 ปีที่แล้ว +4

    මීටරයක් දුරින් - හදවතට ළඟින් 🐾️❤️😌

  • @චානක-ඡ7හ
    @චානක-ඡ7හ 4 ปีที่แล้ว

    මත් කාගෙන් හරි උපදේශයක් හොයා හොයා හිටියේ.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +1

    *සයිබර් අවකාශයේ ගාමක බළවේගය* ❤

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว

    නියමයි සර්.... බොක්කෙ යටටම වැදුනහ සර්.....❤️

  • @flashsilva4261
    @flashsilva4261 4 ปีที่แล้ว +4

    Respect !!