One of the questions I have faced in many job interviews, I have faced is " what are your weaknesses?" What a silly question? My point is who will keep in mind ones weaknesses and who will be dare to tell his or her weaknesses especially at a time when one is trying to be above others.
den obathuma kiyana widihata ravana kiayala shreshta rajakenek lankawa palanaya kale nahe kiyalada. Aiy e ape e weera ithihasaya yata gahanna ochchara dagalanne, ochchara paragethi wenna epa. indiyawa pava ravana piliganiddi api ravana nehe kiyanna kuhakeyek wenna epa. thamanga e pruada ithihasaya thamanlama yata gahana maha api puduma kuhaka jathiyak wela. jaya sri Lankeshwara ravana.
Anthimata thank you kiyanna epa sir.ethakota kathawe raha aduwenawada koheda.anika api thamai thank you very much kiyanna oni...ilaga 1th ikmanata danna.pothak baluwa wage wachana tika nam kiyala wadak na...jayawewa...😚
10000% true... but who can understand... if government school stop teaching English.. that would be the best thing that we can do. Why our student can't speak English because of government schools.... according to the ministry, 95% of government English teachers cant speak English. But we expect, they would provide good English education.. in Sri Lanka, we produce government teachers because they can learn and become teachers.. but we never think that if they can teach...
පට්ට!!! මට මගේ ඉස්කෝල කාලේ 1 වසර ඉඳන් 12 වෙනකනුයි, campus එකයි, වැඩකරපු තැන්වල එවයි ඔක්කොම මතක් උනා... ඇත්තටම මුළු ලංකාවම අටංපහුරක් !
1st ක්ලාස් ගොන් ගස්
අධ්‍යාපන ක්‍රමයට කනේ පහරක් 🖤🖤🖤❤👍
සිංහල පන්තියේ අන්තිමට thank you කියන එකේ පොඩි උත්ප්රාසයක් තියෙනවා....😄😄
😂
සර් අපිව අත අරින්න එපා ...
ඇසුරට සුදුසු මිනිස්සුන් නැති කල අප අපේ දැනුම වැඩි දියුණු කර ගන්නෙ ඔබ වැනි වියතුන් ගෙ මෙ වැනි හරවත් වීඩියෝ තුළින් ...
විශ්‍රාමික සුවය විදින්න තව කල් තියනවා ඔබට ...
තව වෙඩි තියන්න.. ඌරෝ ඉන්නවා තව ගොඩක් බාවන්න..
%
මුස්ලිම් තරුණයෙක් හැටියට මන් ජාතක කතා ඉගෙන ගත්තා..ඇත්තටම සාහිත්‍යය කියන්නේ මනොවිද්යාවක්.මට ඉගැන්නු ගුරුවරයා මට නෝට් ලියන්න දුන්නේ නෑ.කියත කූඹියෝ කෙටි කතා මොකටද පාසැල් පෙල පොත් වලට? සිතු වාර ගනන් අනන්තයි.නමුත් විජේකෝන් සර් කියවන ගමන් රසාස්වදය උගන්වනකොට මන් හිටියේ හරිම අසාවෙන් අහගෙන.අද මන් හොටෙල් ක්ෂෙත්රයේ රස්සාවක් කලත් සාහිත්‍යයෙන් මන් මිනිස් සිත අදුන ගත්තා වගේම සංයමයක් හදාගන්න ඉගෙනගත්තා.මං කියන්නේ ඔබ තුල සිටින සත්වයා හදුනා ගන්න නම් සාහිත්‍යය ඉගෙන ගන්න.මිනිසා ජාතිවාදයක් ලෙස නොව ලොකේ මිනිස් විව්ධත්වය ගරු කරන්න රස විදින්න පටන් ගනිවි
Sahatika atta. Muslim tarunayaku wasayan.
Supiri machan kyanna wachana na..
ඇත්ත මචන්❤️
Oiob. J i8
U
අටංපහුරු ඉස්කොලේ අළුත් වැඩක්......කන හරහා මොලේට....
මමත් ගුරුවරයෙක් .ඒත් මං සර්ගෙ කතාවට එකඟයි.නමුත් මේ සිස්ටම් එකේ අවුල නිසා මේක වෙනස් කරන්න යන ගුරුවරුන්ටත් වෙනස් කරන්න බෑ.මොකද එහෙම කරන්න ගියාම ඉහලින් පීඩනයට ලක් වෙන්නෙ අපිමයි.මොකද උඩ ඉන්න උනුත් එහෙම පාඩම් කරපු ගොං ගස් තමා.අපිට උන්ට එරෙහිව නැගෙන්න බෑ.එහෙම උනොත් අපිටම වදිනව.ඒක මාරම ්ප්රශ්නයක්
ඇත්ත තමයි මචං - හැමෝම උන් හිතන්නේ ගුරුවරුන්ගේ අවුල කියලයි - සිස්ටම් එකේ අවුල කියල දන්නේ ඇතුලේ වැඩ කරන ගුරුවරු විතරමයි.
system eka wenas karamu vikalpayakata yamu
@@sisirajaya4228 ඒක හරියට උඩු ගම් බලා පීනනව වගේ...සේරම පිස්සො ඉන්න තැනක හොඳ එකා පිස්සා වෙනව වගේ නෙවෙයිද
ඇත්තම ඇත්ත කතාව... ඒත් නවත්තන්න එපා දිගටම උඩුගම් බලා පීනන්න 👍
මොහු හොද පඩිවරයෙක්. අපි ආදරෙයි සන්නා
යන්නේ කොහෙද=ආච්චිගේ පොල් කටු ඉස්තිරික්කේ..😆
සන්නා සර් ❤️
සර්පයෝ දැකපං
දෂ්ට කරාපං
උබලට හැකිනං
හැවටික ඇරපං
ජය වේවා සර් කතා කරන්න බැරුව හිටිය ඒවා කතාකරනවාට ආදරෙයි සර්❤️
Ela
වටින කතාවක්. මෙය පහදල දුන්න සර්ට බොහොම ස්තුතියි.දිගටම කරගෙන යන්න.යථාර්තය පෙන්නලා දෙන්න.
ස්තුති ගුරු ඇදුරුතුමන් .
නූතන අධ්‍යාපන ක්‍රමයට ගසන ලද කණ පහරක් .
සර් පට්ට කතාව , ස්ටිව් jobs කියනවා ඔහු විශ්ව විද්‍යාලයේ dropout කෙනෙකු වුණාට පස්සේ අද ඇපල් පරිගණකයේ තිබෙන අකුරු ඉගෙන ගත්ත අය කියලා,
සර් ඇත්ත කතාව.... මේකට වග කියන්න ඕන කවුරුත් නෙමේ system change එකක් ඕන කියන අය.... අඩුම තරමේ ළමයගෙ කායික කියාකාරකම් වලට වත් ඉඩක් නෑ....❤️
'' විශ්වවිද්‍යාලවල උගන්නන එවුන්ට මාර්ටින් වික්‍රමසිංහ තේරෙන්නෙ නැත්තේ ඇයි? '' 👍❤
මට දැන් තේරුනේ, OL වලට සිංහල සාහිත්‍යය ට A එකක් තියෙන්නෙ කටපාඩම් කරපුවා ලිව්ව නිසා කියලා.
ලැජ්ජ හිතුණා යකෝ.. 😖
මටත් ඕකම හිතුනා 😞😞😞😞
Pemal Daksith කටපාඩම් කරලා විචාර කියන්න බෑ බොල
@@manulawijesiriwardhana6594 ලිව්වා බොල. ඒකනෙහ් මේ ලැජ්ජ.
මටත් ඔයී😭😭😭
Sirawatama math A eth e dawas wala tibba tharamwath denumak sahithya gena mata dn ne...passa commerce karanna gaththa nisa mn eththatama mn liwwa kavi amathaka karala...dn liyanna tharam denumakuth ne....hitha ganna be api kochchara wenas welada
සතුටුයි ඔබ තුමා මෙහෙම හරි ආයෙත් ඔබතුමා සතු දැනුම අපිට දෙන්න හිතපු එක ගැන.ස්තූතී සන්නා සර්..
1st class ගොං ගස් අම්මෝ ....😁
ක්ලාස් ගියපු කාලේ මතක් උනා සර්...😍
ඇත්ත කතාව දැන් තත්වේ ඕක තමා...
යකෝ අපිත් අවුරුදු 13 ක් ,
පුල්ලෙ කාමරෙකට වෙලා හිටියා නේද කියලා මතක් වෙද්දී..
ඒ අවුරුදු 13 පොල්ලක් හරි තැලුවා නම් මීට්වඩා තැනකට ඇවිල්ලා
පුල්ලෙමඩු
සර් නියමයි....ඔහොම යං...වෙනසක් වෙන්නම ඕනේ...සර්ට බනීවී ගොඩක් උන්..පිගං බිදෙන්න ඕනෙමයි...තරුණ තරුණියන්ගේ අදහස් වෙනස් වෙන්න ඕනේ...නූතන අදිරාජ්යවාදය,දේශපාලන ඇන්දවීම,අපේකම,අපේදේවල්,අපිට ඕනේ මොනවද,අපි කවුද..?...කතාකරන්න සර්...ඔබේ අදහස් අපිට වැදගත්...හැබැයි හිතන්න එපා අපි එකෙන්ම ඔයාව පිලිගන්නවා කියලා...අපිත් හිතනවා ....මේවා හරිමද කියලා....ඔහොම යං...........****
අකුරුවලට එක එක design දාලා මාතෘකා ලියලා හොදට අහගත්තා දවසක් කලාප කාර්යාලයෙන් ආපු මැඩම් කෙනෙක්ගෙන්. 7 වසරෙදි. ඒත් සිංහල විෂය උගන්වපු සර් කවදාවත් මුකුත් කිව්වේ නෑ. සිංහල භාෂා අත් අකුරු තරගවලටත් ගියා. පහුවෙනකොට රවුම් අකුරු ලියන එක මටත් අමතකයි. ගොඩක්ම හැඩ අකුරු ලිව්වේ. කැම්පස් එකේදි තව තව එක එක අකුරු ඉගෙනගත්තා. අකුරුවලට ඩිසයින් දාන එක තාමත් ආසයි . ඒ හින්දම ගෙදර ඉන්න මේ දවස් ටිකේ පටන් ගත්තා channel එක. මෙතන ලින්ක් එක දාන එක හරිද මන්දා. විඩියෝ එක මට අදාල හින්දා දාන්නම් . ප්‍රශ්නයක් නම් අයින් කරන්න සර්.
th-cam.com/video/BL0kmoPy2sU/w-d-xo.html
onna mama subs... kara oyawa like ekeakuth damma
@@upuldhanushkagajanayake2719 Thank u
මට හීනියට පොඩි සතුටක් දැනුණා. උපෙ කළේ තනිවම. ඉගෙන ගත්තේ මගේ විෂය නිර්දේශයට. කියෙව්වේ මං කැමති පොත්. සරසවිය දෙවන වසරින් අතහැරල ලිපිකරු පත්වීමක් කළා. ඉගෙන ගත්තෙත් ගන්නෙත් මට ඕන නිසා. මට ඕන විදිහට. මං දැන් පශ්චාද් උපාධිවලට දේශන කරනවා. අටං පහුරු ඉස්කෝලේ මට යාන්තමට මඟ හැරිලා වගේ.
Haa ape sir
ආදරණීය සන්නා සර් හැමදාමත් ආදරෙයි ඒ වචන වලට ❤️
First class GON GUS ! ...
Fantastic...
ජය වේවා ස 🙏🏻🙏🏻🙏🏻
1)නොගැලපෙන "වචනය" /"වචන " කියන තේමාව අනුව කපාහැරීම වෙනස් විය යුතුයි නේද?🤔
1) අයියාද අය්යාද නිවරදි?🤔
මටත් ඕක හිතුණා 🤔🤔🤔
හොද අවදානෙන් කතාව අහපු පොරක්, එල
මටත් සෙට් උනා
ඇත්ත.
කියනකොට ම මටත් තේරුනේ ඕක.
ඕක කරපු එකා වෙනස් විදිහකට හිතන එකෙක් නෙවෙයි ඌ සිංහල තේරෙන්නෙ නැති එකෙක් කියල සන්නා සෑර්ට තේරිලත් නැහැනේ..😀
ඉතිං අර සර්ප කතාව නොතේරිලා තියෙන්නේ සර් ම හොඳ කියන භාෂාව තේරෙන්නෙ නැති ඔය වගේ ඩයල් වලට වෙන්න බැර ද? 🤔
පුළුවන් නේ....
ඒක තව අහං ඉන්න පුලුවන්. අමු ඇත්ත අපි ඇඹුලෙං ගිල්ල
SATHYAAGARAYA BEST VOICE... SRILANKA...
සන්නා ආදරෙයි ❤️
හිතන්න බොහෝ දේ ඇත.👌❤
ඒකනම් නියම කතාව
මුලා කිරීමේ වරදට ....කනේ පහරක්.,!
අය්යා 🤔 අයියා 🤗
Correct
අදනම් 100% එකගයි සර්👍👍👍👌👌👌
කියන්න දේවල් ගොඩායි.
ඒ සියල්ල නොකියා ඉන්න එකම හොඳයි.
😃😃😃😃😃😃
පොල් කුඩු නම් නාලා වරෙං....
ඒක නං දීල තියේ ඇඬෙන්නම 😍😍😍
මම පිස්සෙක් වගේ ඔබතුමාගේ වීඩියෝ එකක් බලනවා
විස උරලා ළුණු කැල්ලක් තියන්න
අම්මෝ හැමනෙනවා
අපේ ඉස්කෝල කාලේ ගැන දුකයි අප්පා
ජය වේවා සර්
බොහොම ස්තුතියි සර්
නියසයි සර්...තවත් මේ වගේ වැඩසටහන් කරන්න
පලවෙනි විනාඩියෙම ඇඩෙන්න දීලා❤️
සර් වදින්න ඕන අයට කන හරහා වදින්න කියනවා . එදා වගේ අදත් සර්ට ගරුකරනවා . . ආයු බොහෝ වේවා .
සන්නස් ගල සර් නියම වැඩක් කරන්නේ ජය වේවා !
ඉතා විශිෂ්ට කතාවක්
ආදරෙයි ලොක්කා .....❤️
දිගටම කරන් යමු සර්.
මරැ ඇත්තටම!!
සර් ඔයානම් පට්ට කියලා වැඩක් නැ
400th comment .
WOW
Really you are talking the truth
😀...straight to the brain...😍
Oba enakan asawen balan inne❤️❤️❤️
අම්මෝ atanpahuru
මම හැමදාම එන්න හිතුනා අටංපහුරැ ඉස්කෝලෙට
යන්න අඕන් දෝණි
සමින් ඇඔන් දෝණී
යාවේල් අඔන් දෝණි
යාසන් අඩෝනි දෝණි
One of the questions I have faced in many job interviews, I have faced is " what are your weaknesses?" What a silly question? My point is who will keep in mind ones weaknesses and who will be dare to tell his or her weaknesses especially at a time when one is trying to be above others.
අදරෙයි ❤️
නියමයි සර්
ජයවේවා
Sarrpayo hama thanama sir......
1000% එකඟයි සර්
den obathuma kiyana widihata ravana kiayala shreshta rajakenek lankawa palanaya kale nahe kiyalada. Aiy e ape e weera ithihasaya yata gahanna ochchara dagalanne, ochchara paragethi wenna epa. indiyawa pava ravana piliganiddi api ravana nehe kiyanna kuhakeyek wenna epa. thamanga e pruada ithihasaya thamanlama yata gahana maha api puduma kuhaka jathiyak wela. jaya sri Lankeshwara ravana.
10 weni view eka magen
Anthimata thank you kiyanna epa sir.ethakota kathawe raha aduwenawada koheda.anika api thamai thank you very much kiyanna oni...ilaga 1th ikmanata danna.pothak baluwa wage wachana tika nam kiyala wadak na...jayawewa...😚
සර්ගෙන් ඉගෙන ගෙන ගොඩක් කල්.සර්ගෙ නුතන සමාජ කියවීම නුතන තාක්ෂණයෙන් හෝ සමාජගත කිරීමට ගන්න උත්සහය විශිෂ්ටයි...
Mewa lassana katha thama sir . Kawamadawath ape rata hadanna be owa oluwen hitan kiwwath
Patta aththa me kiyanne. Thank you
නියමයි සර්, ඕක වෙන රටක කීවනම් පැය 24 න් සේරම වෙනස් කරනව, ඒත් අපි........
as we all know, the education system should be changed. but question is that who is the gamechanger????
මරු ! කියවීමක් !!!
සුපිරි ..
ජය වේවා සර්...
සහතික ඇත්ත. පොත නැත්තං ඉවරයි....
අද නියමයි.
ඔබතුමාගේ කතාව හරි යන්නේ ඔබතුමා බලන කෝණය සහ ඔබතුමා උකහා ගත් පොත පත දැනුම හා සමාන්තර දැනුමක් ඇති පුද්ගලයන්ට.සමාජගත වන පණිවිඩය තර්ඩ්ක්ලාස් විදියට තේරුම්ගන්න කොට්ටාසත් ඉන්න ප්ලුවන්.
Great sir
👍🏼👍🏼👍🏼👍🏼👍🏼
Siraa kathaawa
සහතික ඇත්ත
ගොට්ටේ අල්ලන එවුන් කොහෙත් 1st 😔
Internet එකනම් පට්ට speed
නියමයි සර්...
onishwari sinhala withark supiri
ඇත්තටම තමගේ හැකියාව දියුනු කරගන්නේ නැතුව දැන් උපාධියක් තිබ්බා කියලා හැමදේම ගන්න බෑ දෑතේ රස්සාවක් පුරුදු විය යුතුමයි එහෙම දෙයක් ප්‍රගුන කරන්න දන්න කෙනෙකුට රස්සාවක් දියවු දියවු වදන් නිකන් වදනක්ම විතරක් වෙනවා දැන් නැවතත් මේ ක්‍රමය වෙනස් කල යුතුයි එයට අපි බල කල යුතුයි
Best philosopher
👍👍👍👍
Skill market
10000% true... but who can understand... if government school stop teaching English.. that would be the best thing that we can do. Why our student can't speak English because of government schools.... according to the ministry, 95% of government English teachers cant speak English. But we expect, they would provide good English education.. in Sri Lanka, we produce government teachers because they can learn and become teachers.. but we never think that if they can teach...
ස්තුති 👊❤️
amuthuma widiyata katha karana manussayek. matanam hithata alluwa
මේ දේශනය සියලු දෙනා ආහන්න ඔන....❤️
පට්ට ❤❤
Great speech
Sira kathawa
1st class gon gas katawa masuran watinawa sir
ආදරෙයි සන්නා
Oba itharma nivaridi hakiyarwa diynu karapu aya thamai lokaya wenaskale
Super...keep going
Palaweni tikenma adenna deela 😂 aadarei sir ❤️❤️