if you don't need a frock, don't blame on girls for wearing the frock. just listen to his words and try to learn something. Because, we all have habits and those habits can be wrong things in some others lives. Thank you Sir !
If he smoke . My prime advise him to stop smoking,, Way he is clearing the throat indicate very much early sing. Of laryngeal cancer , I had so many patients with same signs
If he smokes ? You obviously see that he IS smoking ! He's a grown intelligent human being ! I'm pretty sure he's very aware of the situation ! Smoking lower risk of obesity! Lower risk of Parkinson......🤓🤓🤓.....but hey you are a " DOCTOR" you knew that already 😅😅😅😅😅😅😅
Yeah ! He's smoking a cigarette ! So what ? He's a grown intelligent human being ! I'm pretty sure that he's very aware of the consequences ! Probably it's stress relief, pleasure, or way of socializing ! 😕😕😕
@LAVi R violence and drugs are acceptable only for movies and videogames ! Jesus was friends with Judas ! And he was aware of it ! Didn't he ??... Cannabis ? If cannabis oil was legal my five year old son doesn't have to take diazipam (= heroin) when ever he has an epaliptic seizure ! Oh btw cannabis has zero side effects scientifically proven ! Cannabis is a medicine if you don't misuses it ! I suggest we should educate youngster instead of criticizing ! ( I'm not a stoner and I'm an ambulance male nurse ! I know what I'm talking about)
ඔබ චිත්‍රපටයක් නරඹන්නේ නම් ඔබට සුරුට්ටුව පෙනේවි. ඔබ සංවාදය රසවිඳින්නේ නම් ප්රස්තුතය වැටහේවි..
කොල්ලාගෙ වචන ඩිංගක් පැටලුනාට.. සුපිරියටම ප්‍රශ්න පෙල ගස්සලා තියනවා.. superb 👌
කාලය ගෙවිල ගියා තෙරුනේවත් නැහැ. සන්නස්ගල sir කියන්නේ හිතට එකගව කෙලින් කතා කරන එකම පට්ට චරිතය
සහන් කසීර ලිවීමට තරම් කතාවට දක්ෂ නෑ වගේ,කොහොම උනත් උත්සාහයට✌️❤
අද නියම සන්නස්ගල ආවා.ඇත්තටම මම කැමති කෙනා
2015 dith awa... UBa Nidia.
එහෙනම් ගල කපාගනිං බන්
උපුල් සාන්ත සන්නස්ගල මහතාට ජයෙන් ජය!
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
❣️❣️❣️හැමදාම ඔහොම එකක් දාන්ඩ සහ අපි බලන් ඉන්නවා
මා දුටු එකම රැඩිකල් මිනිසා..තව ඉන්න පුළුවන් නමුත් මා දැක නැත.ආදරණීය මගේ ගුරුවරයා.
King of self confidence..👍👍
Jvp පංති 5 ගැන video series එකක් කරන්න සර්
හොද අදහසක්
Niyamai..
නියමයි
ආස හිතෙන කතා බහක් 👍
සුපුන් සුපුන් සුපුන්
සර් කියන දේ
හැමදාමත් අහන්න පුරුදු
වෙයන්
සර්
හැමදාමත් කලේ
ගොඩක් දේවල් නිකන් දීපු එක තමයි
Niyamai Sahan aiye.. Karagena yamu. All the best .!!!!
All my teachers,
Sannasgala (gampaha soborn) , socialogy dept (U O colombo) . Head. Premakumara,
Jagath wellawatte, Nirmal dewasiri.
😎
How can we join to Thaprobanian?
සහන් කසීර මෙලෝ රහක් නෑ ඉන්ටර්විව් කරන විදිය.
ඔව් බන් ඒකට රෙවෙනවා වගේ අ.. අ.. අ.. කාරය වැඩි 😂😂
❤😂
එකනං ඇතත, මෙලෝ රහක් නෑ
meka attac
අනේ මන්ද මේ මනුස්සයා !.... මේ ඔලුව කොහෙට ද කනෙක්ට් වෙලා තියෙන්නේ .... මේව කොහෙන්ද එන්නේ ? ඇයි මේවා අපිට රසට දැනෙන්නේ ?
දුම් බොන සන්නස්ගල විවේචනය කරන අය දුම් බොන්නේ නැති අය වගේ මමත් ආසයි ඇත්ත මිනිහා දකින්න. හැබැයි මම දුම ගහන එක නවත්තල අවුරුදු 17ක් විතර
උබ සිගරට් බොන එක නවත්තලා කොච්චර කල් උනත් අපිට මොකෝ හුත්තෝ
Wade niyamai ... mehema langa langa sirge interviews ena eka watinawa 👍
මාර ආර්ට් එකක් දුමක් දාගෙන මේ වගේ කතාවක් කියන එක!
සන්නා 🚬 එක පත්තු කරේම හිතට ආව සංවේගෙට බං.
සන්නස්ගල ද උබට කිව්වෙ?
Sir... i dont care what you have done... what you have said... you are my hero in my life...
ස්තුතියි .....👌👌👌👌❤️❤️
සර්.ඔබතුමා අැඩිසන් බංගලාව අස ල කීවම මට අහන්න පුංචි තොරතුරක් කියන්නකො.දන්නව නම්.එ් බංගලාව හිමි කරැගේ නෝන චිත්‍ර ශිල්පිනියක් ද?
SIR SANNA? DID U DIFFER FROM WASSANA SIHINAYA? SELF MARKETING..... V HV AWKND
ඒ මාරයි පට්ටයි පිස්සු හැදෙනවා.. ( වෙන නැත්තන්) 😂😂
රසයි
වැඩසටහන ඉදිරිපත් කරන කෙනා නම් සෑහෙන්න මදී අමුවෙන්ම කිව්වොත්. සන්නව වැඩසටහනක් තුළ ප්‍රශ්න අහන්න පුළුවන් තරම් මට්ටමක නෙමෙයි ඉන්නෙ කියලා මට හිතෙනවා.
මොකද්ද දුමේ brand එක. රටින් ගෙනාව එකක් ද?
සහන්ට වඩා හොඳයි වගේ සුපුන් 🤔
Ow hodai lassanai eya 😂
අනිවාර්යෙන්ම.සුපුන් අක්කගේ කථිකත්වය පට්ට.මූ තරමනවා වැඩිය කෝපී බීලා උදේබස් එක අල්ලන්න කලින් ටොයිලට් ගිහින් වගේ..පොත කියවන්නත් බෑ 😂😂
@@rajitharodrigo9933 සහන් වගේ කුළෑටිත් නැහැ නේද 😂
ගූ කෑල්ලක් බන් සහන් කියන්නෙ .මුව පොරක් උනෙ ෆ්බ් එකේ.මූ කුනු හිගන්නෙක්.අපො අද මු ගදයෙක් කියලා රටට කීවට සර්ට ආදරෙයි මන් නම්.😂😂😂😂
@@asithakushantha2932 ඔව් බන්
සර් මාත් ඉදල හිටලා සිගරට් එකක් බොනවා. හැබැයි මේකත් යම්කිසි Media එකක් නිසා සිගරට් Promote කරන එක හොඳ නෑ කියන මතයේ මම ඉන්නවා.
හොඳයි වැඩසටහන ලස්සනට ගලාගෙන යනවා කාර්යබහුලත්වය නිසා මා පොත් කියවා නැති තරම් නමුත් ඔබේ පොත් පත් කියවීමට මා තුළද ආසාවක් ඇති වුණා.
උබේ වාග් හරබයට අපි හරි රිසියි සන්නා..😍😍
Aluth. Ayawa genat form karana eka hodai ...oya thaniyen. Karana kota godak hodai
සූකරවංශයටත් ලාවට ගැහුව නියමයි..
සුපුන් කරපු ඉන්ටර්විවු එක ආකර්ෂණීයයි.
හැබැයි සහන් ඒ තරම්ම දක්ෂ නෑ. හැබැයි මේ සම්මුඛෙන් නියම සන්නා එළියට ආවා.
එලියට ඇවිල්ලා සහන්ට පුකේ ඇරියාද?
බලනව 👍
Prasna ahana eka renta bare katha karanne.issemala puke thiyena betta halala weren.. ubata harennawath ba upul sir ekka.❤❤❤❤❤
සන්නා සම්මුඛ වෙමින් සන්නා කෘති මාර්කටින් කලා වගේ 👍👍
උපුල් ... අර සයිඩ් එකේ තියන බීර දාන බුලිය විකුණනවාද ? විකුණන් නැත්නම් කොහෙන්ද මිලදී ගන්නට පුළුවන් ?
- Capt. Lalin Viraj Nonis.
අවශ්‍ය නම් හදල දෙන්නම්
Ali express එකෙන් ගන්න පුළුවන්
මේ යකා නේද අර ෆේස්බුක් එකේ මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කාපු කේස් එකක් යන්නේ මේ දවස් වල? 😁
JVP පන්ති 5 ගැන දැනගන්න කැමති
ගුරුවරයෙක් වශයෙන් ගරුකරන මගෙ සින්හල ගුරුතුමා
ඒ උනාට උබ සිංහල ටයිප් කරල තියෙනවා වැරදී 😂
Sir iya wage supiri waddek mewage hal paruwonta interview karanna denna epa.❤❤❤❤❤
Marketing master ❤️❤️❤️
❤️❤️❤️
I want to hug you sir...
සන්න හොද වෙලා.
👌👌👌
🖤🙏
317 මගෙන්.....❤👍👍👍
සන්නස්ගල සර් ... දන්නෑ මොකක්ද හේතුව කියන්න දැනුනා ... මොකක්දෝ ඔබෙන් අමුතුම සින්හල ගැන හැගීමක් ... තේරුනා මොකක්ද එකක් විජේවීරගෙ අමුතු කෑලිත් ඇගටම සෙට් වෙලාදෝ කියලත් ... නොතේරෙන තැන් ගොඩක් මැද්දෙත් තිබුනු විශයට පෙම් ගැහුම් ... වෙනින් මොකක්දෝ අමුතු ගැම්මක් රටට විය යුතු බව පසක් ...
Do match with sinhala n libertisism
if you don't need a frock, don't blame on girls for wearing the frock. just listen to his words and try to learn something. Because, we all have habits and those habits can be wrong things in some others lives.
Thank you Sir !
Yes..
Smoking 🚬 is prohibited at royal tambrobane
God Bless you sir
If he smoke . My prime advise him to stop smoking,, Way he is clearing the throat indicate very much early sing. Of laryngeal cancer , I had so many patients with same signs
😥
👍
I think driving is more dangerous 🤔
If he smokes ? You obviously see that he IS smoking ! He's a grown intelligent human being ! I'm pretty sure he's very aware of the situation ! Smoking lower risk of obesity! Lower risk of Parkinson......🤓🤓🤓.....but hey you are a " DOCTOR" you knew that already 😅😅😅😅😅😅😅
සන්නාගේ සිගරට් බීම වැනි කාරනා අල්ලගෙන දගලන්නැතුව කියන දේ විතරක් අරගමු සන්නා්ගේ සිගරට් බීම එයාගෙ කැමැත්ත. එයා කියන කථාවල තියෙන සාරාංශය ගත්තහම එතන තියෙනව අපි හිතන විදිය වෙනස් කරන්න සහ අපි වෙනස් වෙන්න ඔ්න කොහොමද කියන එක ඒ වෙනස්වීම හොද පැත්තට වෙන බව මගේ පුද්ගලික හැගීම. මට මෙයට හොද උදාහරනයක් තියෙනව ඒ තමා මිනිස්සු හරියට හොයනව බුදු හාමුදුරුවො මස් කෑම ගැන මොනවද කියල තියෙන්නෙ උන්වහන්සෙ මස් කෑවද කියන එක ඒ මොකටවත් නෙමේ තමනුුුුත් මස් කන හින්ද තමා මේ හොයන්නෙ ඇයි ඒකම හොයන්නෙ තව කොපමන කාරනා බුදු දහමෙ තියෙනවද කොපමන හොද ධර්මයක්ද? නමුත් අපේ මිනිස්සු හැම චරිතයකින්ම තමාව හොයනව ඒක සමහර විට මස් කෑමට තියෙන ගිජුකම වෙන්නත් පුලුවන්. ඒ වගේම සන්නගෙ සිගරට් බීම ගැන වදවෙන එක්කෙනා සිගරට් බොන්නැතුව ඇති. නමුත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මොනව උනත් හොද කතාවක්.
මොකද්ද අර අවුරුදු 18,19 දි වාමාංශික නොවුනොත් කියන කතාවෙ ඉතුරු ටික ?
පන්ති පහ ගැන ඕන
සන්නා අදනං බුද්ධිය සහ හදවත එලියට දමා කතා,කලා.
ada lassani
සහන් හම්බුණොත් මුලින් ම අත පුරෝල කනට එකක් ගහලා "හෙලෝ සහන්" කියනව මං!
Sarge number aka ganna puluwanda ❤️🤚
Sar නෙමේ sir 🤦🏻♂️
ජෝතීශය බොරු කියලා සමාජයට කියන සන්නා දෙරණට " පාර කියන තාරුකා " කියලා නමකුත් හදලා දීලා යසයි වැඩේ ,
දෙරනට නම දෙන එක සන්නගේ job එක...ජ්‍යෝතිශ්‍ය බොරු කරන එක තමයි සන්නා කියන්නේ....සන්නා කියන brand එක තමයි ඒක...
👍👍
❤️❤️🤘
Please Sir, less your smoking....
ඒ කාලේ අපි දැනන් හිටපු පංති පහ කරපු ජවිපෙ අය නම් බහුතරයක් සිගරට් අරක්කූ බිව්වෙ නැහැ.නැත්නම් අප්‍රසිද්දියේ කරේ.ප්ංති පහ කරලා ජෙප්පෙක් වශයෙන් කැම්පස් එකේ සිගරට් බිව්වා කියපු එක පොඩි ඇඩ් එකක් වගේ.මෙතුමගේ ගංජා සහ සිගරට් ප්‍රමොට් හැර අනිත් කතා සහ අදහස් නම් අපේ මනස වඩවනවා.
ඇයි බන් කස්ත්‍රෝලා චේල කියුබන් සුරුට්ටු ගහලා ඉප්ලවෙ ප්ලැන් කරපු උන්නෙද.අනෙ පලයන් යන්න .ජෙප්පො ඉන්නෙ කන බොන අහු උනොත් කැලෙ හුකන ඕනම කුනු බඩුවක් ගහන උන්
th-cam.com/video/0OdBwM2vfLw/w-d-xo.html හැමෝම කතා වෙන voice teens band එක ගැන දැනගන්න කැමතිද ???
Wachana process wela outputs haden nathuwa, conversation hedila vitarak wedak naa .!! Eka nikn vindaveemak wage deyak wenawa ethakota..!!!
Maths කරන අය subscribe කරලා එකතු වෙන්න
th-cam.com/channels/1uTz8QlyLrFYpuZHIEJVyw.html
Cigarette 🚬 ප්‍රමොට් කරන සීන් එක්කද්ද?
☺☺☺
❤️
එතික්ස් කඩන්න එපා🙏🙏
✌️
සන්නස්ගල වචන හැසිරවීම කළාට ඔහුගේ ජීවිතේ සමහර තැන් ඔහුගේ සමහර ක්‍රියා වන් සමාජය ට ඔබිනා ආකාරයට ඔහුට හසුරුවා ගැනීමට නො හැකි වී ඇත ...ඔහු සිගරට් එකක් දල්වා පෙන්වීමෙන් ඔහු සමාජය ට ලබාදීමටයන පණිවිඩය පැහැදිලි නැත ..".සෑම පෘථග්ජන මනුෂ්‍යයෙකුම කිසියම් ම හෝ මානසික ව්‍යාධියකින් පෙළෙන බව බුදුන් වහන්සේ දේශනා කළහ.".
සිගරට් එකෙන් සමාජයට ආදර්ශයක් දෙන්නෑ බන්...එහෙනම් අරු තටම තටම ප්‍රශ්න කීරීමෙන් ආදර්ශයක්ද දෙන්නේ...
මාධ්‍ය සංදර්ශන දැකපු උබලට මේවා මැජික්
විශුවල් එකක් නෙමේ මේක කතාව අහපන් ගොං හරකා තොට විනඩි 37කට ලග විඩියෝ එකේ තොට පෙනුනේ 🚬 එක විතරද 😂 තොපිත් එක්ක කොහෙ හදන්නද ඔයී රට
@@sandaruwangeeth1241 අවවාදයට වඩාආදර්ශය තමයි වැදගත් වන්නේ ..මොකද මුලින්ම මනසට ග්රහණනය වන්නේ රූප ය යි ..ඔහු සිංහල උගන්වන සිංහල සංස්කෘතියටම ගරහන පුද්ගලයෙකි .ඔබලා වැනි පුද්ගලයන්ටඔහු වීරයෙකි..නමුත් අපට නම් ඔහු සහ ඔහුගෙ කතවලට හුරෙ දමන පුද්ගලයෙ පෙනෙන්නේ "කකුළුවා සහපැටව් වගේ ය"..
@LAVi R ඔබ කී කතාව හරි මොහු මනසික ව්‍යාධීන් එහි පෙලෙන පුද්ගලයෙකි .මොහු රචනා කළ ඔහුගේ ජීවිතය පිළිබඳපොතේ සඳහන් කර තිබෙනවා ඔහු ගත කළ දුක්ඛිත ජීවිතය..ඔහු කුඩා කලඔහුට සිදු ඌ අතවර නිසා ඔහුගෙ මනස සමාජය පිළිබඳ දැඩි වෛරයකින් පසු වේ..එම නිසා ඔහුට අවශ්‍ය වන්නේ තරුණ පරපුරත් එවන් තත්ත්වයකට ඇද දැමීමය...ඇරියස් එක කවර් කර ගැනීමය...
@@mangalabandara3800 ඔයාටත් ඒ අර කමෙන්ට් එකේ තියෙන මානසික රෝග වලින් එකක්මයි තියෙන්නේ,, එකෙක් අල්ලන් පද හදන ඒකත් ඒ වගේ තමා...
සර්ව සම්පූර්ණ පරම ශුද්ධාවාදීයෙක්ද? නෑනේ...
සහන් ලියද්දි තියන නිදහස කතාකරනකොට නැහැ. බයෙන් වගේ
ගූ ගිහින්
Sannasgala mahatha......Oba Bandula Jayasooriya gena dannawada.. Daya Pathirana ha sambandawa
ට්‍රෙන්ඩිං..කවදව ට්‍රෙන්ඩිං උනේ...😂😂😂😂😂
Dewani inima wage kathawak trending ena rataka mewa trending noeinnath hethuwak thiyenawa 😂😂😂
ane pakayo umbala wage un anunge wadak karana minihekge deyak gana hoya hoya inne natiwa ratata wadak karapan ponnaya
hm
සර් ඔබ දෙපලම රට ආදරේ කරන රටට ආදරේ කරන පට්ට පොරවල් දෙන්නෙක්(තිස්ස & සන්න)සරලව කිව්වොත් මම ඔබ දෙන්නගේම පිස්සු **** fan කෙනෙක්...අපේ රට වෙනුවෙන් හිතලා ප්ල්ස් සමගී වෙන්න.....
Sirawatama aiya
සොදුරු අතිතයක්....❤️
Yeah ! He's smoking a cigarette ! So what ? He's a grown intelligent human being ! I'm pretty sure that he's very aware of the consequences ! Probably it's stress relief, pleasure, or way of socializing ! 😕😕😕
@LAVi R violence and drugs are acceptable only for movies and videogames ! Jesus was friends with Judas ! And he was aware of it ! Didn't he ??...
Cannabis ? If cannabis oil was legal my five year old son doesn't have to take diazipam (= heroin) when ever he has an epaliptic seizure ! Oh btw cannabis has zero side effects scientifically proven ! Cannabis is a medicine if you don't misuses it ! I suggest we should educate youngster instead of criticizing ! ( I'm not a stoner and I'm an ambulance male nurse ! I know what I'm talking about)
සුපුන් භාග්‍යා මානවිකාව විශිෂ්ටයි..
❤❤❤❤❤
සහන අපෝ...
🖤
සන්නා හොදට තේරෙනව මූ උබෙන් අහන්නෙ උබම ඌට හදල දීපු ප්‍රශ්න කියල.හැබැයි එලියට දාපු උත්තරනං සංවේදීයි සහ ඉගෙනගන්නදේවල් තියෙනවා.උබේ මුඩුම උද්දච්ච ගතිය යට ගිහින් සුන්දර විදියට අහන්න පුලුවන් උනා.
සිගරැටේ එක ගහනවට කියක් දුන්නද little john
මාධ්‍ය සංදර්ශන බලලා ඇස් හුරු උනාම ඕවා මැජික්...😂😂
දුම් බීම පිළිකා ඇති කරයි කියලා යටින් දාලා පිංතූරයජ් දැක්කනම් ඒක පට්ට.
Hi ✋🏻
Okkoma hodaii 🚬 ekata dena marketing para 😅
Company kuttiya hambenwad 🙄
Appo....Sir... kauda me.....
ආපෝ සහන් කසීරයා මෙලෝ රහක් නෑ. බුකියෙ ලිව්වට ප්‍රාණවත් මදි
දියතලාවේ ප්‍රසිද්ධ අත් කොට චන්දරේ කියලා
Thats my life
කවුද බන් මේ ඉන්ටර්වීව් කරන කැඳයා ....
බුකි කබ්බෙක් බන්.සහන් කශීර කියන ඌර බන්.මූ ගොබ්බෙක් කියලා සර් රටට කිව්වට පට්ට ජොලි බන්
Presenter පට්ට අප්සට්.. අහන ප්‍රශ්න ක්ලියර් නෑ..
ඌ තටමනවා
කියලා වැඩක් නැ.මු පොරක් කියලා හිතන් හිටපු උන්ට මු ගොබ්බෙක් කියලා පේනව 😂😂😂😂
kiyala wadak na