Minimal home arranging Ideas| Best decluttering tips in sinhala | Episode 52

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 524

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +141

    ඇත්තටම ගෙයක් හදන්න තියෙන ගේ ලස්සනට තියාගන්න කැමති හැමෝටම ගොඩක් වටින චැනල් එකක් ජය වේවා පැතුම් අයියේ

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 3 ปีที่แล้ว +31

    හරිම වටිනවා. මුදල් වලට වඩා සේවාවක් කරන ඔයාලා දෙන්නට මේ ගමනේ ඉදිරියටම යන්න පුලුවන් වෙන්න ඕනි.. 💗

  • @dewminishakya
    @dewminishakya 3 ปีที่แล้ว +11

    අහම්බෙන් හම්බුන හොද යූටියුබ් චැනල්‍ එකක්‍👌
    විඩියෝස් ඔක්‍කොම බලනවා. දිගටම කරගෙන යන්‍න... සුභ පතනවා!!!!!! 🔥🔥

  • @narmadachathu
    @narmadachathu 3 ปีที่แล้ว +14

    Simple joyful homemaking group එක නිසා ජීවිතේට එකතු වූ positive vibes කොයිතරම්ද කියල කියන්න බැරි තරම්. ගෙදර වැඩ ගැන පිලිවෙල ගැන උයන පිහින දේ ගැන මැසිවිලි නගපු මන් අද ඒ දේවල් කරන්නෙ පුදුම සතුටින් විනෝදයෙන් game එකක් වගේ.. කමනි සිරිවර්ධන අක්කට ඒ වෙනුවෙන් මොනතරම් ස්තුති කලත් මදි

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +11

    ගොඩාක් ඔයාල දෙන්නා කරන විඩියො බලන්න ආශාව ඇති වුනේ ඔයාල ගොඩාක් සරලව කියල දෙනවා හැම සියුම් දෙයක්ම බොහොම ස්තූතියි ඔයාල කරන මෙහෙවරට 🙏🙏🙏

  • @mddulee4409
    @mddulee4409 3 ปีที่แล้ว +33

    ඔයාලගෙ වීඩියෝ බලන්න ආවෙ ට්‍රැවල් විත් වයිෆ් චැනල් එක නිසා,,, වැදගත් වීඩියෝ තියෙනවා ගොඩක් වැදගත්,,,

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 2 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බුනු ඉතාම වැදගත් වටිනා videos තියන channel එකක්. මේ දැනුම මෙහෙම අපිත් එක්ක බෙදාගැනීම සම්බන්දව හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපලට ගොඩක් පින්. ❤❤❤

  • @hansikamihirani6971
    @hansikamihirani6971 3 ปีที่แล้ว +22

    හරිම ආසයි ඔයාලගෙ videos වලට.බලන්න බලන්න ආස හිතෙනවා. Simple Joyful Homemaking මගේ ජීවිතය වෙනස් කලා. ඇත්තටම කමනි අක්කගෙන් ඉගෙන ගත් දේවල් බොහෝයි. She is a great motivator.

    • @ireshasamandari4277
      @ireshasamandari4277 3 ปีที่แล้ว +2

      th-cam.com/video/JaG6UcFdgVw/w-d-xo.html

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      Kiyla wedak ne eya nesa math godak wenas una...kamani akkata godak pin..🙏💚

  • @pulasivillage
    @pulasivillage 3 ปีที่แล้ว +14

    ගෙදර ලස්සනට තියාගන්න ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා .💐💐💐💐💐

  • @tharakamaduwanthi6113
    @tharakamaduwanthi6113 3 ปีที่แล้ว +10

    ගෙදර Main entrance එක පිළිවෙලට, ලස්සනට හදා ගැනිම සම්බන්ධවත් Video එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 ปีที่แล้ว +4

    ලස්සනට ගෙවල් තියාගන්න හැටි හරිම ආසවෙන් බලනව.ඔබල ප්‍රියමනාප ආකාරයෙන් ඉදිරිපත් කරන්නෙ.ස්තුතියි

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ปีที่แล้ว +29

    අයියෙ, අක්කෙ, චමරි අක්කගෙයි කසුන් අයියගෙයි ගෙදරට දාපු කර්ට්න්ස් ගැන විස්තරයක් කරන්නකො. මිල ගණන් එක්ක.

  • @hasnashasran2307
    @hasnashasran2307 3 ปีที่แล้ว +6

    Yes ....simply joyful homemaking is the best group ever.....we love kamani Akka and she changed our lifestyle....

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว +4

    ඔයාලා දෙන්නා කතා කරද්දි අපේ බවක් දැනෙනවා..ළෙන්ගතු බවක්. මේක කියන්නේ අවංකවම කියලා.

  • @imeshakumari7870
    @imeshakumari7870 3 ปีที่แล้ว +7

    Simple joyful නිසා තමයි ඔයාලගෙ චැනල් එක ගැන දැනගත්තෙ.එදා ඉදන් බලනවා.❤️❤️

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว +3

    වටින video එකක් කාර්යබහුල ජිවිතේ ගෙවන අපිව අස් කරගන්න පොළඹවනවා.😃 හරිම සුන්දරයි පුතේ ඔයාල දෙන්නගෙ ඉදිරිපත් කිරිම .❤සුභ පතනවා.👍

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much. eka paarai hariyata askaranna oone. Kaalayak aragena karanna. Eetapasse aaye hamadama ehema thiyaganna puluwan wei.
      Thank you so much. ❤❤

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 3 ปีที่แล้ว +7

    බොහොම හොද මාතෘකාවක්, design කරන අය විදියට අපි කරන්නේ client ගේ අවස්ථාවන්ට ගැලපෙන ලෙස නිවසේ අවකාශයන් ගලපලා පිටත පෙනුම නිර්මාණය කර දෙන එක නිවසක් සම්පුර්ණ වීමට එලිය වගේම ඇතුලත අවකාශය නිවැරැදි ලෙස ගලප ගන්න ඕනි.එතකොට එලිය පෙනුම වගේම ඇතුලත පෙනුමත් ලස්සන කර ගන්න පුළුවන් .අපේ ලංකාවේ ගොඩක් අය ඇතුලත පෙනුම පිළිබඳව ලොකු සැලකිල්ලක් නැහැ .

  • @Hasthi1
    @Hasthi1 3 ปีที่แล้ว +14

    හරිම ප්‍රායෝගික, නිවසට පමණක් ‌නොව සෞඛයයටත් චිත්ත නිදහසටත් අධ්‍යාත්මයටත් වැදගත් ඵිළිවෙතක්.... ඔබ දෙදෙනාට ජය!

  • @KGThush
    @KGThush 3 ปีที่แล้ว +32

    Unlike කරලා තියෙන්නේ ගෙවල් වල ඉන්න පෙරේත හැත්ත..😂🙏 වැදගත් විඩියෝ එකක් අක්කා & අයියා..🙂❤️

  • @PointofPavithra
    @PointofPavithra 3 ปีที่แล้ว +6

    සෑහෙන්න වටින content එකක් පැතුම් අයියේ.. ජය.. 🤟❤️

  • @thamarimalshika8421
    @thamarimalshika8421 3 ปีที่แล้ว +2

    Travel with wife nisa awe.
    harima watina channel ekak.
    Simple joyful homemaking eke innawa.ekath godak watinawa.godak aya eka nisa inspire wenawa.

  • @manojagunawardena6357
    @manojagunawardena6357 3 ปีที่แล้ว +14

    I am so glad to hear that you're following the minimal style. It's a good thing to introduce the minimalism to Sri Lankans. I am also planning to be a minimalist. Watched few vedios of Marie Condo. Thank you for the good advice.

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +13

    I'm still 20 but I watched all videos of Lyra Studio ❤ #travelwithwife Fans😍

  • @indikaniroshani798
    @indikaniroshani798 3 ปีที่แล้ว +2

    වැදගත්ම මාතෘකාවක් ගැහැනිය තමා අස් කරන්නෙත් ඒ වගේම බඩු පුරව ගන්නෙත් 😀👌 කිඋව වගෙ එකටම කරන්න ඕන හිත හදා ගන්න එක බඩු අය්න් කරන්න 😀👌 ඔය දෙන්න හොද වැඩක් කරන්නනෙ හැම විදියට ම ජීවන වලට පාඩමක් කිය දෙනව ස්තූතියි සුබ අනාගතයක් 🙏❤💐

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +2

      අපේ රටේ තියන ප්‍රශ්නයක් ඕක. අස් කරනකොට කුණු ගොඩට දාලා, ආයේ අරගෙන එනවා. ❤❤

  • @safraabdulwadood8860
    @safraabdulwadood8860 3 หลายเดือนก่อน

    Thank you very much. This is a very important video for me. Thank you.

  • @nalinmanoj7103
    @nalinmanoj7103 3 ปีที่แล้ว +3

    ඔය දෙන්නට බොහෝම ස්තුතියි මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙනවට ඒ වගේම ගෙදර පිළිවලට පිරිසිඳුව තියාගන්න අමාරු වෙන හුනන් වගේ සතුන්ගෙන් වෙන කරදරය නැති කරගන්න විදියක් කියන්න පුළුවන්ද?

  • @bhanu7457
    @bhanu7457 3 ปีที่แล้ว +77

    මට තාම අවුරුදු 19 ඒත් මන් මෙයාලගේ වීඩීඕ බලනවා ☺️🌷❤❤ හැබැයි ගෙයක් හදන දවසට මට මේවා උදව් වෙනවා කියලා මන් දන්න නිස මන් බලනවා.❤❤🌷හරිම ශෝක් ❤❤☺️☺️

    • @keshinidecosta4316
      @keshinidecosta4316 3 ปีที่แล้ว +1

      ❤👍

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +12

      Minimalist දැන්ම ඉදලාම පුරුදු වෙන්න.
      wallet එකේ පිලිවල ඉදලා හැම දේම පිලිවලට තියාගන්න පටන්ගන්න. අනවශ්‍ය දේවල් ඉවත්ම කරන්න

    • @maleeshaperera298
      @maleeshaperera298 ปีที่แล้ว

      @@LyraStudio 0plllpl

    • @maleeshaperera298
      @maleeshaperera298 ปีที่แล้ว

      Pl0llllllllllllpl000llppppppll
      Llpllplplllp0pl0plp
      00llpllplpp0plllp0lpllplpl000000lpplpl00lllppppppppppplllllllllp000000llllppp

    • @maleeshaperera298
      @maleeshaperera298 ปีที่แล้ว

      00ppllllllllllllll000
      0pplllplppppppppppplppppppplpplp0plll0ppppppplpllplpplll0lppllllllllpplllllllllllllllllllpllpppppllllllplllllllllp0lllpllllppllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllpppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppllppppplllllllllpllppll0lpllllp0lpllllll0lllp0pppplllpllp0lplpplppllllll0ppplll0pll0

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 3 ปีที่แล้ว +3

    මාස ගානකට කලින් මම හැම වීඩියෝ එකටම කමෙන්ට් කලා..පහුගිය කාලයක් මම බිසී උනා.දැන් ආපහු ඔයාල එක්ක ඉන්නව .චමරි අක්කගෙ ගෙදර ලස්සනයි ...❤❤❤

  • @hashinisewwandi1008
    @hashinisewwandi1008 3 ปีที่แล้ว +4

    අම්මෝ බලාගෙන හිටියේ අලුත් එකක් දානකන්.. මේකනම් පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා ❤

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    බලපු ඉතා වටිනා වීඩීයෝ එකක්. ඔබ දෙදෙනා කරන්නේ සමාජ සේවයක් .ඔය දෙන්නටම ගොඩාක් ස්තුතිය 🙏 🌹 ❤ ගොඩාක් පින් 🙏 දෙන්නාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි. හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එකත්.

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 ปีที่แล้ว +10

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා! දැහැමි සිතුවිලි පහල වේවා! තව තවත් සුන්දර දේ අපිට දෙන්න දෙපලටම හැකියාව ලැබේවා ! පුංචි එලීනගෙ ගේත් ලස්සන කරලා තිබ්බා. සුභ පැතුම්

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      ඔබටත් හැමදෙනාටමත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා.

  • @Haheshika
    @Haheshika 3 ปีที่แล้ว +11

    Such a humble and simple couple ❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා නංගි මල්ලි .මගෙ ගේත් අලුතෙන්ම හදන්නෙ.ඔයාලට ගොඩාක් ස්තුතියි.ගොඩක් දේවල් ගැන දැනුවත් වුනා

  • @shalukdon4916
    @shalukdon4916 3 ปีที่แล้ว +3

    මට ඒක දෙයයි අක්කටයි අයියටයි කියන්න තියෙන්නේ පොදුවේ මේවගේ video දානවට Thank you so much ❤️ තවත් මේවගේ video දාන්න ♥️🌿

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Thank you so much.
      oona kenek ta Paint select karaganna eka ganath godak clear video ekak plan karanna oone.

    • @shalukdon4916
      @shalukdon4916 3 ปีที่แล้ว +1

      @@LyraStudio modern Garden pond එකක් හදාගන්න ඕනේ මට ඒ ගැන අදහස් ටිකක් ගන්න හොඳ video එකක් කරන්නකො please

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 3 ปีที่แล้ว +1

    Simple joyful homemaking group එක පටන් ගත්ත දා ඉඳලා මමත් ඒක follow කරනවා . ඔයාලගෙ channel එකත් හුගක් වටිනව. බොහොම ස්තුතියි

  • @isharachathurangi5472
    @isharachathurangi5472 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අයියා අක්කා මේ වීඩියෝ එක ස්තූතියි ,පරිස්සමින් ඉන්න ❤

  • @ridmamadhubashini4491
    @ridmamadhubashini4491 3 ปีที่แล้ว +1

    Elina babage geth lassanata oyala karala tibuna. Oya dennage videos digatama mama balanawa. Godak dewal igana ganna puluwan me videos nisa. Thank you oya dennata😊

  • @Sandaru662
    @Sandaru662 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩීයෝ එකක්. හැමදාම වගේ අදත් බැලුවා. අයියා කෙට්ටු වෙලා... අක්කා නම් මහත පාටයි අද.

    • @keshinidecosta4316
      @keshinidecosta4316 3 ปีที่แล้ว

      Ow auruda kawane😂😂

    • @Sandaru662
      @Sandaru662 3 ปีที่แล้ว

      @@keshinidecosta4316 😂😂😂😂

  • @indiararandeny8999
    @indiararandeny8999 ปีที่แล้ว +1

    Thank you. I too uses boxes
    . My mother is 88 years old .She ih the one who covers the boxes with nice peppers. So your programs are very useful and very valuable .Thank you ❤

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Hi, thank you so much. Really nice to hear that. Really happy for her ❤❤❤.

  • @ama4309
    @ama4309 3 ปีที่แล้ว +13

    අම්මෝ බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්

  • @harshanalakshitha6096
    @harshanalakshitha6096 3 ปีที่แล้ว +48

    Painting සහ color matching ගැන විඩීයෝ එකක් ඕනේ😍

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว

    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ස්තුතියි

  • @dileshamunasinghe7389
    @dileshamunasinghe7389 6 หลายเดือนก่อน

    Simple and joyful chanel eken godak dewal igena gaththa... Kamani akka saha anekuth samajikain loku sewak karanawa.. aththatama godak pin.. oyalatath godak sthuthi.. oyala karana me sawayata. 🎉🎉

  • @ShanDissanayake222
    @ShanDissanayake222 8 หลายเดือนก่อน

    TH-cam එකේ දැකපු වටිනාම චැනල් එකක්..

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 2 หลายเดือนก่อน

    දුව ,පුතා දෙන්නටම ගොඩාක් ,ගොඩාක් ම ස්තුතියි .ගේ අස් කරන වැඩේ මගේ හරිම අවුල්,පැය ගාණක් අස් කලත් පිළිවෙලක් නෑ වගේ.අහම්බෙන් ඔයාලගෙ චැනල් එක බලන්න ලැබුනා.දැන් මට තේරුණා මම අස් කරද්දී වෙන අඩු පාඩු මොනවාද කියලා 🙏🙏🙏

    • @LyraStudio
      @LyraStudio  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි වීඩියෝ බලනවාට සහ මෙහෙම කමෙන්ට් කරාටත්. මේ කමෙන්ට් එක මම ෆේස්බුක් එකටත් දානවා. හරිම සතුටුයි

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa8222 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් vedio ekak .අලුත් ඒවා දිගටම කරන්න ..

  • @sherylrodrigo367
    @sherylrodrigo367 3 ปีที่แล้ว +9

    Simple joyful home making, 🥰🥰🥰

  • @thilushiwithanage7673
    @thilushiwithanage7673 3 ปีที่แล้ว +2

    Travel with wife nisa thami oyalawa danagatthe. Hugak watinawa ideas.good luck

  • @rupikajayasooriya8475
    @rupikajayasooriya8475 3 ปีที่แล้ว +6

    I really love your vedios.. those are really worth to watch... I'm so happy as you both admire my dream lady Ms Kamani Siriwardane and the Simple Joyful Homemaker s group... I think more and more people should follow these kind of great personalities ..

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +2

      Yes she inspires everyone. Love her ❤️

  • @shonalisanjulapeiris5410
    @shonalisanjulapeiris5410 3 ปีที่แล้ว +2

    මේ මං style එක හැමදාම follow කරන minimalist කෙනෙක්. 💚 පුදුම මානසික සහනයක් මං ලබනවා මේකෙන්.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      නියමයි. හැමෝම එහෙම කරන්න පුරුදු වෙනවා නම්, හැම දේම ලස්සන වෙයි. පාරවල් ගානේ කුණු දාන්නේත් නැති වෙයි.

  • @Hashi89149
    @Hashi89149 22 วันที่ผ่านมา

    thank you for this valuable information

  • @sithusathsi6331
    @sithusathsi6331 2 ปีที่แล้ว

    අලිතින් ගේ හදන්න ඉන්න මට ගොඩක්helpful මේ videos. Thank you soo much

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Thank you so much. 😍

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් මේ video එක . ස්තූතියි

  • @yousufyounus3904
    @yousufyounus3904 3 ปีที่แล้ว +3

    Ayye thank u soooooooo much for giving me an idea to clean my house Bec I also have so much unwanted stuffs at my place hoping to clean them soon as possible and I watched ur this video twice and I hope u will bring good videos in future

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว

    Harima watina video ekak ewagema simple joyful homemaking group eka mama godak kal idan balanawa kamani siriwardana nangi godak watina dewal kiyala denawa mage jivitheta watina bohodewal labuna group ekak ❤️❤️

  • @mksimplecooking4696
    @mksimplecooking4696 3 ปีที่แล้ว +2

    Simple joyful homemaking.. it very good fb page ..

  • @niroshalakmali702
    @niroshalakmali702 3 ปีที่แล้ว +1

    Harima asai ane oya denna katha karana widiya. Godak wadagath me dewal. All the best

    • @keshinidecosta4316
      @keshinidecosta4316 3 ปีที่แล้ว

      🙈apitanam edit karaddi ahan indala epa wela.🤣

  • @udithaudumulla1139
    @udithaudumulla1139 3 ปีที่แล้ว +2

    මැද තියන bloopers මරු 😍🤣❤️

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +4

    මේවා දැක්කාම ලස්සන ගෙයක් හදාගන්න ආසයි.දුප්පත්කම හරස්වෙලා හැමදේකටම.❤️❤️😘

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Ane, oyalata puluwan. Meken try kare podi geyak thibbath piliwalata thiyaganna mathak karanna

    • @janakiindhunil4395
      @janakiindhunil4395 ปีที่แล้ว

      @@LyraStudio ඔව් ඉතිං කවදා හරි පුලුවන් වෙයි කියලා හිත රවට්ටගෙන ඉන්නේ 😢

    • @geeshanethmee8605
      @geeshanethmee8605 ปีที่แล้ว

      ගෙයක් සිරියාවන්තව පේන්න සල්ලි අවශ්‍ය නෑ ..සමහර මැටි ගෙවල් තියෙනවා මන්දිර වලට වඩා ලස්සන සැහැල්ලුවක් හිතට ගෙන එන..පිලිවෙල පිරිසිදු කම තමා අවශ්‍ය

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 3 ปีที่แล้ว +1

    Kara kara hitiya wadeth daala duwan awee oyalage video ekak awith tiyenawa dakalaa. Sthuthi oba depalata. Hamadaamath ithaa watina dewal aran awith apith ekka bedaa gannawata.thawa deerga gamanak yaamata hadawathinma suba pathanawaa. Budu saranaii 😘

  • @shazminshan6319
    @shazminshan6319 3 ปีที่แล้ว +1

    Simple joyful home making very useful face book page.

  • @change4165
    @change4165 3 ปีที่แล้ว +1

    Thank u so much it is very useful programme..👍👍👍❤🌟🌟🌟🌼

  • @upekshakumarigunawardane1288
    @upekshakumarigunawardane1288 3 ปีที่แล้ว +6

    Panting & color matching ගැන video එකක් දෙන්න ..මම දැක්කා ඔයාලා travel with wife එකේ ලස්සන ට design කරලා තියෙනවා ..මරම ලස්සන යි....කමනි අක්කා ගේ page එකත් මම fallow කරනවා ..

  • @madumadu5571
    @madumadu5571 3 ปีที่แล้ว +1

    ඔව් කමනි අක්කාගෙ group එකේ ඉන්නවා.. ගොඩාක් දෙවල් වෙනස් කරගත්තා කමනි අක්කාගෙ පොස්ට් නිසා..පොස්ට් එකක් බැලුවත් ඇති මොටිවේට් වෙන්න....ඔයලා චැනල් එක පටන් ගත්ත මුල් කාලේ වගෙ ඉදන් මන් එකතු උනේ..හැම වීඩියෝ එකක්ම බලලා තියෙන්නෙ ... සුබ පතනවා ඔයලා දෙන්නාටම...

  • @bandarasahan707
    @bandarasahan707 ปีที่แล้ว

    Kosta akkata hoda hadak tiyanawa jaya wewa....

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Hay, thank you so much brother. ❤❤

  • @himashibandara81
    @himashibandara81 ปีที่แล้ว +1

    මේ විනාඩි 18 අපතේ ගියෙ නෑ.හරිම වැදගත්.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      wow. harima harima sathutui mehema ahanna labena ekath

  • @flutteringleaves1
    @flutteringleaves1 3 ปีที่แล้ว +4

    හරිම වටිනවා. ට්‍රයි කරන්න ඕන මේ විදිහට 😍😍

  • @dileepaabishek2359
    @dileepaabishek2359 3 ปีที่แล้ว +2

    හර්ම වට්නවා.ජය වේවා .❤️💚

  • @udanirathnayake1062
    @udanirathnayake1062 ปีที่แล้ว +1

    ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක්

  • @NimasCreations
    @NimasCreations 3 ปีที่แล้ว +2

    thank u අක්⁣කි අයියා❤️❤️❤️❤️

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      thank you nangi. ❤️❤️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති බොහොම ලස්සනයි ඔබලගෙ විඩියෝ ☝

  • @warut3047
    @warut3047 3 ปีที่แล้ว

    Ehema karana videos dana gaman explain karanam godak effective
    The way you guyz do

  • @samadarajayasekara6560
    @samadarajayasekara6560 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. මමත් නිතරම ගෙදර තියෙන බඩු වෙනස් විදියට තියනවා.ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි.සුභ පැතුම් ඔයාලට.

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Thank you so much.

  • @zahrahikam1300
    @zahrahikam1300 3 ปีที่แล้ว

    Godak vatina video ekak..idiriyatama yanna lebewa kiyala prartana karanawa..good luck both..

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +2

    Video ekak enakan balagena hitiye.kasun aiyalage video eketh akkai aiyawai dekkaaaa😘😘😘

  • @hellokitty857
    @hellokitty857 3 ปีที่แล้ว +2

    ඔයාලගෙ ගෙදර home tour එකක් කරන්නකෝ

  • @chamikapirbodani9631
    @chamikapirbodani9631 3 ปีที่แล้ว +1

    👍 hoda video ekak harima wedagath

  • @lawwithwaruni
    @lawwithwaruni 3 ปีที่แล้ว +1

    Very useful videos. Yes simple joyful homemaking is one of the best groups I have ever found. All the best to both of you

  • @AugustaAlahakoon
    @AugustaAlahakoon ปีที่แล้ว

    Very useful video . I would definitely follow as and when time permits. Thank you.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      Wow. so nice to hear that. ❤❤

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 ปีที่แล้ว

    This is a very important , thank you so much both of you.❤💐💐💐💯

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +2

    හරිම වැදගත්

  • @shanikatharangani6277
    @shanikatharangani6277 3 ปีที่แล้ว

    අද දවසේ සෑහෙන්න ඔයාලගේ විඩියෝ බැලුවා. ලස්සනයි පැහැදිලියි. සුබ වේවා💞

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      අම්මෝ එක දිගට බලන්න එපා. අහගෙන ඉඳලා එපා වෙයි.
      ටික ටික බලන්න.

  • @hansinihimali4257
    @hansinihimali4257 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින දෙයක් ❤❤😍😍😍 Thank u

  • @sunethrajayathissa8787
    @sunethrajayathissa8787 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ගොඩක් වටිනාවා ස්තුතියී

  • @Shivanthi6
    @Shivanthi6 3 ปีที่แล้ว +1

    very informative. Best wishes 4m Canada.

  • @dammikanilanthidissanayake6274
    @dammikanilanthidissanayake6274 2 ปีที่แล้ว

    Good job 👌👌 oyalage videos harima wadagath wagema dennama hodata pahadile karanawa eka godak wadagath ,harima Asai ahan Enna thanks,,,,

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Thank you so much. ❤️

  • @damayanthirodrigo5478
    @damayanthirodrigo5478 ปีที่แล้ว

    Loku udawwak...👍👍👍👍

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 3 ปีที่แล้ว +1

    Good job.
    ඔය දෙන්නගේ වීඩියෝ මිස් නොකර බලනවා

  • @durangalokugamage7975
    @durangalokugamage7975 3 ปีที่แล้ว

    Oyalage videos hema ekakma balanawa. Oyalage video ekaka thibunu vidiyata mama mage budun wadina thena hadagaththa. Thank you.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      niyamai. facebook.com/groups/letsmakehome group ekata photo ekak danna. kamathi nam. karapu widiya ganath kiyala.
      godak aya kamathi wei.

  • @chamikapirbodani9631
    @chamikapirbodani9631 3 ปีที่แล้ว +1

    Harima wedagath hoda video ekak

  • @nilukapurnima9002
    @nilukapurnima9002 9 หลายเดือนก่อน

    Simple joyful home page best..& lyra studio ❤

  • @drsujani2932
    @drsujani2932 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @srilankanmommylife674
    @srilankanmommylife674 3 ปีที่แล้ว +1

    Thank you very much minimalist kenek wenna try karana gaman inne. Me dawaswlla ge ithiri wada karanna plane karanawa 💗 simple joyful homemaking group eka hamoma wenas karana grp ekak 🤗

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය අක්කා අයියා... පරිස්සමට ඉන්න..තෙරුවන් සරණයි 👍❤

  • @sipsayuraeducationinstitut8629
    @sipsayuraeducationinstitut8629 หลายเดือนก่อน

    Very important

  • @jayathmaherath6505
    @jayathmaherath6505 3 ปีที่แล้ว

    godaaak watenwa me vedioes. Hama dema..thank you very much ❤️❤️❤️...

  • @madukadesilva2745
    @madukadesilva2745 ปีที่แล้ว +1

    Very valuable 👌video
    Really appreciated 🙏

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much ❤❤🙏

  • @anushkakuruwita1325
    @anushkakuruwita1325 ปีที่แล้ว

    Very useful video...Thank you

  • @sanjgunetileke8836
    @sanjgunetileke8836 2 ปีที่แล้ว +1

    Lovely video, thank you!

  • @jayanierandika1618
    @jayanierandika1618 ปีที่แล้ว

    Corona dawas wala oyalage videos balan na patan gatthe dan mn marry karala rooms kitchen eka piliwalata thiya ganna oyalage videos godak wadagath una thanks aiya n akka😘😘😘😘👌👌👌

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      Ane thank you so much videos baluwata. Sathutui lassanata hadaganna puluwan wuna nam.
      ❤❤❤
      Comment karapu ekatath godak thankyou.