Simple and Easy Home Decorating Ideas with Plants | Interior Design | Episode 58 | SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 516

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +7

    ඇත්තතමයි මමත් හරිම ආසයි කැලේක ඉන්නවා වගෙයි ඇත්තටම ලස්සනයි

  • @ghbvfyuj1378
    @ghbvfyuj1378 7 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි කරනවා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා

  • @dinushamadumali1652
    @dinushamadumali1652 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට කරනව බොහොම ස්තූතියි

    • @LyraStudio
      @LyraStudio  4 หลายเดือนก่อน

      Hi, thank you so much ❤️

  • @pulasivillage
    @pulasivillage 3 ปีที่แล้ว +25

    හරිම ලස්සනට ,සරලව පැහැදිලි කලා.indoor plants ටික නම් නියමයි.😍😍😍😍

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 3 ปีที่แล้ว +9

    කාලෙට ගැලපෙන නියම වීඩියෝ එකක්..ස්තුතියි ! සුභ පැතුම්..ඉන්ටීරිය(ර්) තීම්ස් ගැන වීඩියෝ එකක් කරන්නකො

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Thank you so much. Karanna plan karanna oone ee wage deyak. 💟

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයාලා කරන විඩියොස් වයස් භේදයකින් තොරව බලන්න පුලුවන්..මොකද ගොඩක් වටින විඩියොස් කරන නිසා.ඇත්තටම අක්කි & අයියා දෙන්නම එකතු වෙලා විඩියෝ කරන එක ගැන ගොඩාක් සතුටුයි...එතකොට බලන්නත් ආසයි..ඔයාලගෙ විඩියෝ වලින් අපි වගෙ පොඩි youtube චැනල් වලට ගන්න ගොඩාක් දේ තියෙනවා.විඩියෝ එකක් කරන පිලිවෙල.කතාබහ කරන විදිහ ඇත්තටම ගොඩාක් ඉස්සරහට යන්න කියලා සුබ පතනවා.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි අපෙන් ඉගෙනගන්න දෙයක් තියන එකට. බොහොමත්ම ස්තූතියි.
      ඔයාලාගේ චැනල් එකත් අපි බැලුවා, දිගටම වීඩියෝ දාන එක ගොඩක් හොඳයි. මහන්සි වෙලා කරන දේවල් වලින් ඉස්සරහට යන්න පුළුවන්. හැම වෙලේම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන්න.
      වෙනෙ කෙනෙක්ට වඩා හොඳට කරන්න නෙමෙයි, ඔයාලාගේ කලින් වීඩියෝ එකට වඩා ඊලඟ එකෙ මොනවා හරි දියුණු කරගන්න.

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 ปีที่แล้ว

      @@LyraStudio ගොඩක් ස්තුතිය .... 😊

  • @shanakamadhuwantha1602
    @shanakamadhuwantha1602 ปีที่แล้ว +1

    Really very useful Vedios without fake and artificial

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Wow. Thank you so much for the appriciation. ❤❤

  • @vishwasulochana233
    @vishwasulochana233 ปีที่แล้ว

    Oyalage hamadema harima creative . Good luck

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much ❤❤❤❤

  • @ridmaranwala7994
    @ridmaranwala7994 3 หลายเดือนก่อน

    Very nice.... Really appreciate your work, duwa and putha....I also like creative work and do indoor planting .❤

  • @sabithadissanayake6641
    @sabithadissanayake6641 2 ปีที่แล้ว

    මං හරිම ආස දෙන්නෙක් ඹය දෙන්නාට💝මං හරිම ආසයි ලස්සන ගෙයක් හදන්න.ඒ ගේ ඹයාලා දුන්න අයිඩියාස් වලින් දවසක ලස්සන කරනවා.😘

  • @rosafernando7294
    @rosafernando7294 2 ปีที่แล้ว +1

    හරිම ශෝක් හොද අදහස් ටිකක් ලැබුනා....

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +3

    හරිම ආකර්ෂණියයි,,,ඔයාලගේ හැම විඩියෝ එකක්ම බලනවා ස්තුතියි ❤❤

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much, 💟💟💟

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 7 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි ...හරිම ආස හිතුන ස්තුතියි ඔයාට ❤

  • @chandaniperera6188
    @chandaniperera6188 ปีที่แล้ว

    මමත් ගොඩක් ආස topic එකක් අද කතා කලේ.

  • @wasanapieris3020
    @wasanapieris3020 9 หลายเดือนก่อน

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්. ස්තූතියි .. හොඳ indoor plants collection එකක් තියෙන තැනන් දැනගන්න පුලුවනිද මිලදී ගන්න

    • @LyraStudio
      @LyraStudio  9 หลายเดือนก่อน

      Thank you sooo much video balanawata.
      Diyatha uyana battaramulla weekeds plants fair eken ganna puluwan. or facebook landscaping group ekaka post ekak danna

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 8 หลายเดือนก่อน

    Very well-presented. So proud of you, Keshini ❤
    Ms Savithri 😊

  • @madukadesilva2745
    @madukadesilva2745 ปีที่แล้ว +1

    Very useful for me
    Thanks both

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much. ❤❤

  • @thth9372
    @thth9372 2 ปีที่แล้ว

    Lassanai. Ewagema godak wedagat watina video ekak.

  • @dilrukshiwelivita3646
    @dilrukshiwelivita3646 3 ปีที่แล้ว +3

    ඔයාලගේ හැම video එකක්ම බලනවා.හරිම වටිනවා .living room tour එකක් කරන්න

  • @damindasilva976
    @damindasilva976 2 ปีที่แล้ว

    ඔක්කොම වගෙ PLANTS තියෙනවා ...නම් ටික තමයි අමාරුවෙන් හරි මතක තියාගන්න ඔනෙ..GOOD JOB..THANKS

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Thank you so much for watching the video. 😀😀

  • @dilshaniweerarathna2846
    @dilshaniweerarathna2846 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි.😍 ඔයාලා ගොඩාක් වැදගත් දේවල් සරලව කියලා දෙනවා,ඔයාලගෙ වීඩියෝස් ගැන දැනගන්න පරක්කු වීම ගැන හරිම දුකයි.තවත් අලුත් දේවල් කරන්න සුභ පතනවා,❤️

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +2

      Thank you so so much. Harima sathutui mehema ahanna labena ekath, 🙏😍😍

  • @sujithsadaruwan7810
    @sujithsadaruwan7810 2 ปีที่แล้ว

    Math me vidihata plants heduwa eth tika dawasak yaddi kola mudune idan welila yanawa.(pichchenwa wage) tika dawasakin kola nethima wenwa.ekata mokada karanne? Plz riply karannko

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 3 ปีที่แล้ว

    Adai dakke oyage vedio eka indoor plants gana karana ewa godak balanawa eeth hodama pahadili kirima kale obai ❤️❤️❤️❤️

  • @PMSManike-om4kf
    @PMSManike-om4kf 2 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ....

  • @192tharindu
    @192tharindu 3 ปีที่แล้ว +1

    Roof top waterproofing and finishing වීඩියෝ එකක් කරල දෙන්න

  • @Shivanthi6
    @Shivanthi6 ปีที่แล้ว

    I live in Canada. I have some of these plants too. I keep them inside during Winter time.

  • @latharathnayaka8738
    @latharathnayaka8738 3 ปีที่แล้ว

    Oyalage program eka harima wadagath .thawa mey wage ewa apata denna.

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +2

    හොද ඉදිරිපත් කිරීමක්....Go ahead

  • @hashinimaddumage8290
    @hashinimaddumage8290 2 ปีที่แล้ว

    Indoor plants walata wathura dana widiha poddak kiyannako.pochiya yatin watura yanawata yatin bajanayak thiyalada

  • @dilkiishara171
    @dilkiishara171 3 ปีที่แล้ว

    Niyamai akke aiye...math indoor plants lover kenek...specially cactus,sansaveria..

    • @ishariherath9799
      @ishariherath9799 3 ปีที่แล้ว

      කටු සහිත ශාක ගෙදර තියන්න හොද නැහැ කියලා මතයක් අසා තිබෙනවා .එය සත්තයක්ද?ස්තුතිය

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      ඇනිලා වෙන්න පුළුවන් අනතුරු නිසා තමයි. වෙන නම් ගැටලුවක් නෑ මම හිතන විදියට.

  • @kalpanirathnayaka5831
    @kalpanirathnayaka5831 6 หลายเดือนก่อน

    Indoor courtyard eke hadanna puluwan loku gas monawada?

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 ปีที่แล้ว

    Bird nest wawanna hoda naha pilika karakayak kiyanne Aththada?

  • @shantisubasinha5591
    @shantisubasinha5591 6 หลายเดือนก่อน

    Harima Lassanai dennage a uthsahaya hari watinawa ❤❤❤❤❤❤💖💖💝💝💝🌹🌹

  • @kumudininanayakkara7965
    @kumudininanayakkara7965 3 ปีที่แล้ว

    Harima lassanai. Oyage Chinese ever green silver Bay pela saha calethia's vikunanne nedda?

  • @madu363
    @madu363 3 ปีที่แล้ว +2

    Balaporoththu una video ekak.lassanai niyamai😍

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much, 💟💟💟

    • @ISTMinoli
      @ISTMinoli 3 ปีที่แล้ว

      ..

  • @damayanthabandara9719
    @damayanthabandara9719 3 ปีที่แล้ว +1

    Wow thanks oyala dennata ❤️ wish u all the best

  • @nasihasheem8099
    @nasihasheem8099 ปีที่แล้ว

    Indoor plants gey Hall ekey tiyana wanam waters kohamada danney

  • @l.tluckygarden
    @l.tluckygarden 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ 💚💚 නියම indoor plant ටික

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว

    Nice collection 👍
    රහයි රහයි 😜

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว +1

      😂😂💟💟💟

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว +1

      thank you so much

  • @kasunthamataraarachchi592
    @kasunthamataraarachchi592 3 ปีที่แล้ว +1

    Thank you guys, man illapu widiyatama indoor plants gana video ekak kalata! ❤️💚

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      💟💟💟💟

  • @dilshanirangika3467
    @dilshanirangika3467 3 ปีที่แล้ว +1

    එනකල් බලන් හිටපු වීඩියෝ එකක්..♥️

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much. 💟💟

  • @salmashafy409
    @salmashafy409 ปีที่แล้ว

    Beautiful plants and nice arrangement...I'm so interest in plants 😊thanks for this video ❤

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Hi, thank you so much for watching the video and for the appreciation. 🙏🙏

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว

    Thank U darling 🙏 to both of U its very clear & very nice too

  • @pootammalasandsudhumenikec29
    @pootammalasandsudhumenikec29 3 ปีที่แล้ว +1

    ඔය දෙන්නා ගොඩාක් ගස් වැල් වලට ආදරේ බව පේනවා. අද ඔයල වගේ අය අඩුයි. And very good video giving and sharing knowledge about these indoor plants. 🌹🌹🌹

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much. ❤️❤️

  • @janithakasun4844
    @janithakasun4844 3 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් ලස්සනට පැහැදිලි කලා ❤❤

  • @wathsalapeiris3156
    @wathsalapeiris3156 3 ปีที่แล้ว

    Video enakan agili gana gana inne e tharan aasai oyalage video balnna.mama harima kamthi deyak me video eke thiyenne.thank you ♥️

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Thank you so much.
      Harima sathutui.
      ❤️❤️❤️❤️

  • @sachithra4471
    @sachithra4471 3 ปีที่แล้ว

    ස්තූතියි 👏 ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much. 👍👍💟

  • @s.m.skumari7584
    @s.m.skumari7584 ปีที่แล้ว

    මමම වැඩ කරන තැනයි මගේ පුතා වැඩ කරන තැනයි හදලා තියෙන්නේ එහෙමයි ඔයාලගේ plant ලස්සනයි

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      sha. niyamai. ❤❤
      photo ekak danna kamathi nam me facebook group eke
      facebook.com/groups/idsrilanka

  • @sithroostudio2796
    @sithroostudio2796 3 ปีที่แล้ว

    man gedara hadana gaman inne ethama loku help ekak me vedio oyalata godak pin bro,

  • @donathushantha7378
    @donathushantha7378 2 ปีที่แล้ว

    Lassanai
    Indoor plants walata wathura Dana widiya pahadili karanna puluwanda
    Thank you 💘

  • @shirlenedealwis390
    @shirlenedealwis390 ปีที่แล้ว

    Please can you tell us which plants are poisonous to keep in a house with children and pets Thank you

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว

    Oyalage vedios godak wadath ayye.. harima aswen balanawa

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much 💟💟👍

  • @manulanilesh7811
    @manulanilesh7811 5 หลายเดือนก่อน

    Thank you very much❤❤

  • @samkoumari2715
    @samkoumari2715 3 ปีที่แล้ว

    Harima wadagatha video akk thanks oyalata

  • @diurandiuran126
    @diurandiuran126 3 ปีที่แล้ว

    Harima lassanai. Watinawa. Thanks for you

  • @lobsterdiaries6901
    @lobsterdiaries6901 2 ปีที่แล้ว

    akki cement and clay pots colour karanna hoda paints varieties monwda? Man brilliant white walin clay pots colour karata finishing eka lassnata awe na

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว +1

      Cement pots wala finishing adu nisa, 320wage sandpaper ekak use karala madinna puluwan oone nam,
      Wall putty use karala tikak smooth wenna rough
      Areas hadaganna puluwan.
      Paint weathershield ekak use karanna balanna, light gray wage color ekak honda wei. eth pots walata පස් dammama eliyata mathu wei da danne na තෙත පැච් එකක්.
      Enemel paint use karannath puluwan. Habai enemel paint gloss eewa thamai thiyenne.(matt thiyenne black and white witharai)

    • @lobsterdiaries6901
      @lobsterdiaries6901 2 ปีที่แล้ว

      @@LyraStudio thank you akki. Clay pots clr karanna hoda paints monawada?

  • @thakshilakumari280
    @thakshilakumari280 2 ปีที่แล้ว

    Indoor plants thiyena places tikak danna puluwanda? Piliyandala Boralesgamuwa awata

  • @wonderland8861
    @wonderland8861 3 ปีที่แล้ว

    හොඳට කියලා දෙනව අසාවෙන් බලන් හිටියා

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 3 ปีที่แล้ว

    Godak important video ekak good luck 😁😁😁😁

  • @dahamithilakna7245
    @dahamithilakna7245 15 วันที่ผ่านมา

    Harima lassanai .

  • @sujeewasandamali9249
    @sujeewasandamali9249 3 ปีที่แล้ว

    Harima lassanai oyalage vidio godak baluwa. Indoor plant ganna than kiyanna.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Okkoma eka thanaka nam nathi wei. eth plants wikunana aya gawa eka eka warga thiyanawa. videoe eketh comment karala thibuna pala wikunana kenek. katha karala balanna.
      Or Facebook Gardening Groups walin hoyaganna puluwan.

  • @anushkasilva8988
    @anushkasilva8988 3 ปีที่แล้ว +1

    Very useful vedio about indoor plants. In addition to this we also like to have a small tree (not plants) in our courtyard area. Which kind of tree you are recommended.

  • @chamilaku
    @chamilaku 3 ปีที่แล้ว

    Mati walin hadana naweena niwasa gana kiyala dennako

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      tikak hoyanna oone ee gana. Uthsaha karannam.

  • @sriyanisilva2070
    @sriyanisilva2070 3 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් ...ස්තුතියි 💕💕 ඔබ දෙපලට

  • @Heshfernando123
    @Heshfernando123 3 ปีที่แล้ว +2

    Very useful video. Thank you so much Pathum and Keshini ♥️

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +2

      Thank you so much, 💟💟💟 🙏

  • @selvaranjaniparamasivam6056
    @selvaranjaniparamasivam6056 3 ปีที่แล้ว

    Good message, good vice, very nice speech, easily to be consider it, and thanks lot

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much. 👍

  • @nagendranpillai9309
    @nagendranpillai9309 3 ปีที่แล้ว +1

    Oyala denna hodata vedio eka karanawa.budu saranai.....!

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much.

  • @s.m.skumari7584
    @s.m.skumari7584 ปีที่แล้ว

    සුපිරියි පුතේ

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 3 ปีที่แล้ว

    අපූරුයි දුවේ පුතේ. ස්තූතිය්.

  • @hasinthabandara9768
    @hasinthabandara9768 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් vedio එකක්

  • @araliyarajapaksha9011
    @araliyarajapaksha9011 2 ปีที่แล้ว +1

    akkage drink eka😆😃

  • @srilankanature9935
    @srilankanature9935 2 ปีที่แล้ว

    Luky plan thibba pot eka kohenda gtte

  • @lalikagayani1908
    @lalikagayani1908 4 หลายเดือนก่อน

    Good job 👍

  • @nipunigallage5674
    @nipunigallage5674 3 ปีที่แล้ว

    Ayye box type house eke eliye wall ekata ganna ona monada , wessata themenawata ?wenama තීන්ත wargayak hari spray akak hari tiyanawanan kiyannako

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Wapp use karanna puluwan. eeke product eka use karana widiya hariyatama kiyawala balala karanna.

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว

    Nama kiyanna puluvanda sprey valai oya pots pata karana colour valai kohenda ganna puluvan?

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      spray paint TOA,
      loku paint shop wla thiyanawa spray paints.
      api gawa thibuna godak kalin gaththu ekak. eken kare.
      anith colors okkoma enemal paints (enamel wala mat colors na). black & white matt thiyanwa
      Gold,silver wenama thiyanawa.

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 3 ปีที่แล้ว

      @@LyraStudio thank you...🌹🌹🌹🌹🌹

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว

    වීඩියෝ එක ගොඩක් ප්‍රොයෝජනවත් !! 👍

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 ปีที่แล้ว

    නියමයි,,, සුභ පැතුම්!!! ගොඩක් දවසකින්

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 3 ปีที่แล้ว

    මේ විඩියේ එක එනකන් බලන් හිටියේ...........

  • @nayanathalagala7226
    @nayanathalagala7226 2 ปีที่แล้ว

    harima lassanai..nangi...

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Thank you so much akka. ❤️

  • @dinithijayalath4969
    @dinithijayalath4969 2 ปีที่แล้ว

    Artificial vertical wall ekak hada ganna materials ganna than thiyenawa da?

  • @nasihasheem8099
    @nasihasheem8099 ปีที่แล้ว

    Monistera plant එක kohamada maintain karanney

  • @DiliandThari
    @DiliandThari 3 ปีที่แล้ว

    podi cement pots wala gawe sudu pata paint eka mkdda. Natthm filler gawath prashnayk nadda

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Filler kalayak yanakota discolor wei.
      rubberpaint puluwan. waterproof paint ekak puluwan.
      Or Eggshell white paint (Laquer) ekak.
      Wathura godak danawa nam, pots wet wenakota pathuru galawi da danne na paint eke. Podi pots walata nam gataluwak na

  • @pavithramadhuwanthi4058
    @pavithramadhuwanthi4058 3 ปีที่แล้ว +1

    Very important video, thank you!

  • @TharinduPrabashwara23
    @TharinduPrabashwara23 3 ปีที่แล้ว

    මේක මට ගොඩාක් වැදගත් උනා..මම interior Design කරන Student කෙනෙක්.මම Projects වලදි plants use කරා..හැබැයි කිසිම idea එකක් තිබුනේ නැ..මෙකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..බොහොම ස්තූති.🙏🙏

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Wow. Really Happy. Mehema ahanna labena ekath harima sathutak. ❤️❤️

  • @fazlaaazeez1668
    @fazlaaazeez1668 3 ปีที่แล้ว

    Kauruhari sacculant plant ganna Honda thanak suggest karannna

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Diyatha Uyana Battaramulla (Dan nam eeka na)
      Facebook gardening group ekaka post ekak danna.

  • @ireshaudani2371
    @ireshaudani2371 2 ปีที่แล้ว

    Wathura danakota plant 1ta yatin wathura yanne nadda yatin mokut tiynna onida

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Samahara aya yatin podi plate wage thiyanawa. Spray karana eka thamai harima. Nathnam messure ekak thiyagena danna. Ethakota niyama pramanaya dannawa ne.

  • @Thaara12
    @Thaara12 ปีที่แล้ว

    Thumbnail eke athe thiyena black color pot eke thibunu plant eke name eka mokakda.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    Beautiful sharing keep it up dear💓😍👌

  • @hiranthabandara6682
    @hiranthabandara6682 3 ปีที่แล้ว +2

    හොඳට organize කරල තියෙනවා video 1. පැහැදිලි.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      thank you so much.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    ,හරිම ලස්සනයි හරිම ලස්සනයි

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 ปีที่แล้ว

    Niyamai dr jayen jaya..

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much. 💟💟👍

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 ปีที่แล้ว

    Lassani budusarani 😘😘😘😘😘

  • @kelum6373
    @kelum6373 ปีที่แล้ว

    Great Couple 💑 nice Explanation

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much for watching the videos, and for the lovely comment ❤❤

  • @PriyankaJeewani-yt8ox
    @PriyankaJeewani-yt8ox 16 วันที่ผ่านมา

    harima lassanay

  • @deepikaembuldeniya1575
    @deepikaembuldeniya1575 3 ปีที่แล้ว

    Wow 👌 very beautiful. I like those indoor plants. Very nice.

  • @sriyanipriyalatha8300
    @sriyanipriyalatha8300 ปีที่แล้ว

    හරිම ලස්සනයි .පොන්ට් වලට දාන සුදු පාට ගල් කැට හොයාගන්නෙ කොහොමද

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much. Diyatha uyana thiyanawa, nathnam fish shop wala thyanawa.

  • @madushani1828
    @madushani1828 3 ปีที่แล้ว

    Superb video 😍😍. Ane akki rooftop eke හදන්න පුළුවන් plants වර්ග කියන්නකෝ

    • @keshinidecosta4316
      @keshinidecosta4316 ปีที่แล้ว

      Godak auwa ena thanak nam boganwila wage ekak hadanna puluwan.ehema naththan auwe hadena plants hariyanawa . Video ekakadi kiyannam.❤

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️🙂👍

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Thank you so much, 💟💟💟

  • @afeedahasheem7433
    @afeedahasheem7433 3 ปีที่แล้ว

    Thanks for the valuable informations nangi and malli

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      👍👍💟💟

  • @amilakanchana8107
    @amilakanchana8107 3 ปีที่แล้ว +1

    ඔයාලාගේ home tour එකක් දෙන්නකෝ..😍😍😍