Bedroom Planning Tips | Episode 04 | Interior Design | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 455

  • @sujeewa122000
    @sujeewa122000 5 ปีที่แล้ว +69

    හොඳ දෙයක් කරනකොට එය බෙදා හදා ගන්නකොට හැමෝම අගයනව හොඳ දකිනවා, ප්‍රරශන්සා කරනව. ඔබට සුබපතනවා.ජය වෙවා!

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว +1

      Thank you so much. Harima sathutui ehema ahanna labena eka gana.

  • @Kushanshakya
    @Kushanshakya 4 ปีที่แล้ว +64

    මට මේ Channel 1 කනාවට වගේ හම්බ වුනේ, හම්බවුන සුපිරි ම Channel 1 👍👍👍👊

  • @hansin.withanage3053
    @hansin.withanage3053 3 ปีที่แล้ว +4

    House design ගැන net එකේ search කරද්දි අහම්බෙන් තමා මේ channel එක හම්බවුණේ..ගොඩක් වටිනා channel එකක්.දවසින් දවස ඔයාලගේ video බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.සුබ පැතුම් දෙන්නටම❤

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Harima Sathutui. 💟💟💪

  • @tmadusaanka
    @tmadusaanka 3 ปีที่แล้ว +1

    මෙච්චර කාලෙකට youtub එකෙ දැක්ක නියම චැනල් එක.හරිම පැහැදිලි පිළිවෙළක් තියනවා කතා කරන විදිහෙත්.නියමයි👍

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 ปีที่แล้ว +23

    හරිම පැහැදිලි ලෙස කරුණු තේරුම් කරලා දෙනවා .ස්තුති ඔබට

  • @nw3314
    @nw3314 5 ปีที่แล้ว +15

    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම මම බැලුවා.ලොකු දැනුමක් ලැබෙනවා.ස්තූතියි.ජය👍🌹

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 3 หลายเดือนก่อน

    විනාඩි ගානම වැදගත් දේවල් විස්තර කරන්නේ.කාලය නාස්ති කරන්නේ නැහැ.ඉතාමත් වටිනවා.

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 4 ปีที่แล้ว +17

    ඇත්තටම වටින යමක් සමාජයට දෙන්න හදන හොදම හොද youtube channel එකක්. ඇත්තටම වටිනවා. Good luck.

  • @dakshithatharangawijewarde3639
    @dakshithatharangawijewarde3639 5 ปีที่แล้ว +10

    බොහෝම වටින කරුණු ටිකක්. අගය කරනවා ඔබගේ උත්සහයට. දිගටම කරන් යන්න. සුභ පැතුම්!

  • @shereenreckermen5754
    @shereenreckermen5754 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මටත් තියෙන්නෙ පුංචි ඉඩකඩ තියෙන කාමර එක ලස්සනට එලිය කරගන්න පුළුවන් ඔයාලගෙ උදව්වෙන් ස්තුතියි 😊

  • @senuriwimansa3682
    @senuriwimansa3682 4 ปีที่แล้ว

    අහම්බෙන් වගෙ වීඩියෝ එකක් බැලුවෙ..ඔයාලගෙ චැනෙල් එකෙන් සෑහෙන දෙවල් දැනගත්තා.දිගලට චැනෙල් එක කරගෙන යන්න.. 👍 ඇත්තටම සෑහෙන කාලෙකින් දැක්කෙ මේ වගෙ චැනෙල් එකක්..ගොඩක් වටිනවා.congratulations

  • @SamithMadushan
    @SamithMadushan 5 ปีที่แล้ว +55

    One of the best local TH-cam channel I have seen. Great content. Keep it going. Try to use more visuals when you explain things.

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much for your encouragement. there is a lot to be improved. we'll do. thank you so much for watching.

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 ปีที่แล้ว

    මම හරි ආසයි අළුත් ඔයාගෙ වීඩියෝ බලන්න.මිනිස්සුන්ට විකාර නැතුව මේ වගේ වටිනා දේවල් දෙන එක වටිනවා..

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි 🙏❤️

  • @thilinichathu7745
    @thilinichathu7745 4 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බුන හොද යූටියුබ් චැනල් එකක්..විඩියෝස් ඔක්කොම බලනවා.දිගටම කරගෙන යන්න සුභ පතනවා!!!ස්තුතියි !!!👌👌😍😍

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much.

  • @hashiniransika5427
    @hashiniransika5427 4 ปีที่แล้ว

    අහම්බෙන් හම්බ වුණ චැනල් එකක්.... අපිත් අපේ ගෙදර හදන ගමන් ඉන්නෙ වාසනාවකට මේ චැනල් එක හම්බුනේ....... ගොඩක් විස්තර දැනගත්තා..... ❤

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Harima sathutui. Thank you so much 👍👍

    • @hashiniransika5427
      @hashiniransika5427 4 ปีที่แล้ว

      @@LyraStudio ❤

  • @hbharshana1501
    @hbharshana1501 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් ඇත්තටම අදහස් ගොඩක් ආවා...🙏❤️

  • @kalanagayan5283
    @kalanagayan5283 5 ปีที่แล้ว +23

    Concepts ටික පට්ට එත් ඔච්චර කරන්න සල්ලි තමයි නැත්තෙ😣

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว +29

      😊
      හැම දේම කරන්න ඕනේ නෑ. පොඩි දේවල් කීපයක් කරත්, සාමාන්‍ය කාමරයකට වඩා වෙනස් විදියට කරගන්න පුලුවන්.
      සල්ලි ගොඩක් වියදම් කරලත් පිලිවලට කරගන්න බැරි වෙන අය ගොඩක් ඉන්නවා.

  • @fhhyfjgio2319
    @fhhyfjgio2319 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී අයියා ,පුලුවන්නම් කියනව මෙ දෙවල් ඉගනගන්න විදියක්,කලයක් දැකපු හිනයක් ,plz aiye,oyage videos beluwatapasse ayeth asawak ethi una plzzzz

  • @userFf689
    @userFf689 6 หลายเดือนก่อน +1

    bad comments, daana aya innawa nam.. mole amaaru kaarayo. den kaale oya wage english wachana tikak tharrenne nethi nam a,, aya. wenama english class akakata giyaanam hondayi..video aka, ideas..advise siyallama itha hondayi.. thank,s god bless..

  • @nuwanthiapsara6496
    @nuwanthiapsara6496 4 ปีที่แล้ว

    බොහොමස්තූතීයි මේ වගේ වැදගත් දේවල් ඉදිරිපත් කලාට 🙏❤️

  • @chaminijayamanna7152
    @chaminijayamanna7152 3 ปีที่แล้ว

    Superb..thanks lot.මේකෙන් ලැබුන දැනුම ගොඩාක් වටිනවා.

  • @chanakadaswatte8457
    @chanakadaswatte8457 5 ปีที่แล้ว +3

    Wena rataka video hoya hoya blapu apita meka niyama wedak.. niyama wedak, sadarana badugann puluwan ayath thenun danawanm watinawa.. weladapole den yana milath sadahan krann ethakota api ahuwenn tiyen ida adui.. තෙරුවන් සරණයි

  • @achanigunawardane5436
    @achanigunawardane5436 3 ปีที่แล้ว

    වැදගත් දේවල් කතා කිරීම ගැන ඔබට ප්‍රශන්සා කරමි

  • @inokakrishanthi7085
    @inokakrishanthi7085 5 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් මෙවගේ video ගොඩක් ස්තුතියි ඔබට

  • @chandrakumari4397
    @chandrakumari4397 4 ปีที่แล้ว +2

    බොහොම හොඳයි ගොඩක් වටිනවා සුභ පැතුම්

  • @amilanuwankumara
    @amilanuwankumara 4 ปีที่แล้ว +1

    Oba kiyana dewal itha hondin onama kenekuta therenawa.harima priyamanapai.obata jaya sahodaraya

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much 👍

  • @mckweerasinghaweerasingha6490
    @mckweerasinghaweerasingha6490 ปีที่แล้ว

    අයියේ...ඉඩ අඩු පොඩි කාමරයක බිත්තියට කන්නඩි ( කන්නඩි මේසකක් වගේ )
    හයි කරගන්න විදියක් කියන්නකෝ.....හැබැයි එතනටම කබඩ් එහෙමත් ඕන..( ක්‍රීම් ,පවුඩර් එහෙම තියන්න...) ඉක්මනින් වීඩියෝ එකක් ඕන ....ඔය දෙන්නා කරන හැම වීඩියෝ එකක්ම ලස්සනයි.....බලන් ඉන්න ආසයි.....ඔයාලට තෙරුවණ් සරණයි .....! ❤❤❤

  • @amithpriyankara9909
    @amithpriyankara9909 5 ปีที่แล้ว

    නියමයි මචං. නොදන්න දේවල් ගොඩක් කියලා දෙනවා ඔයා. Thanks.

  • @nandanaconthrath5826
    @nandanaconthrath5826 5 ปีที่แล้ว +1

    බොහොම වටිනා උපදෙස් ටිකක් ඔබට සුබ වේවා

  • @madhushikaweeraman8975
    @madhushikaweeraman8975 5 ปีที่แล้ว +4

    This channel is really helpful. Really appreciate if you could make a video about how to make closets; walk-in closets vs regular closets from the scratch? How the wall needs to be built with regards to making closets in bedrooms etc.

  • @theekshanapramood1261
    @theekshanapramood1261 5 ปีที่แล้ว +4

    එල විඩීයෝ එක. මේක තව දෙයක් එකතුවක් කරන්න ඕන.. water pressure එක. එක වැදගත්..

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว +1

      Aniwaryenma. mama me comment 1a pin karannam. very good point. apita kiyanna miss wuna.

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 4 ปีที่แล้ว +1

    මාර කතා කාරයෙක්, ජය ජය

  • @RAKISHAKI
    @RAKISHAKI 4 ปีที่แล้ว +3

    Wow. This video is very important for everyone who like to keep there room nicely.good job👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 ปีที่แล้ว +1

    හරිම වටිනවා ,,බොහොම ස්තූතියි ,,,

  • @chandanakankanamge9131
    @chandanakankanamge9131 5 ปีที่แล้ว +8

    Thank you Brother ! Got a lot of knowledge

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว

    ඔව
    තමා අපිට ඔන ලස්සනයි ගොඩක් ස්තුතියි

  • @arunakumara4815
    @arunakumara4815 4 ปีที่แล้ว

    සුපිරි youtube channel ekak .jaya wewa

  • @Budhisttemple
    @Budhisttemple 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි .

  • @nadeekawijewardana1295
    @nadeekawijewardana1295 4 ปีที่แล้ว +1

    One of the best Sri Lankan TH-cam channel I have seen. excellent Keep it up. :) all the very best

  • @nuwanprabhath4350
    @nuwanprabhath4350 4 ปีที่แล้ว +1

    niyama wadak broo mewa thamay thiyenna one nathuwa kohewath yana samanalayan gana newey supiri

  • @channapathirana7995
    @channapathirana7995 5 ปีที่แล้ว +1

    දිගටම මේක කරගෙන යන්න

  • @kiyasmohamed2215
    @kiyasmohamed2215 5 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා විඩියෝ එකක් thanks

  • @udarilakmani3558
    @udarilakmani3558 4 ปีที่แล้ว +1

    Godak hoda deyak kiyala dunne .thank you very much

  • @senakabandara5213
    @senakabandara5213 5 ปีที่แล้ว +4

    I got a lot of ideas thankfully about it....!

  • @dumindadesilva
    @dumindadesilva 5 ปีที่แล้ว +2

    One of the best channels I've seen in Sri lanka in terms of interior decor. You are creating awareness on this to public which is great to help home owners to getout of the traditional concepts and to look for more modern styles to make their homes more beautiful. I've seen places overseas and your channel gives me a good feeling on what can be done in Sri lanka as well with your know how. Keep doing and people will appreciate your efforts. Good luck.

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much for the comment and spend your valuble time to call and encourage us. its so valuble to us. thank you so much for the ideas. we'll do our best.

  • @thilinatv5289
    @thilinatv5289 5 ปีที่แล้ว +2

    This is well explained but much better if your explanation goes in background during sample pic
    Pic samples are less but much needed
    As pic speaks thousand words
    Thanks

  • @ranjaniamunugama5122
    @ranjaniamunugama5122 4 ปีที่แล้ว +1

    Aththata ma vatina adahas apita ganna puluvn..good chanal

  • @surindarupasinghe7545
    @surindarupasinghe7545 3 ปีที่แล้ว

    Lassana nimawakin yuth geyak nima kara ganimata kadima adahas gonnak apita dena oba depalata jaya wewa..tawa tawat hoda dewal karanna ..oba depalata suba patanawa..

  • @sharu9070
    @sharu9070 4 ปีที่แล้ว +10

    නියමයි.පට්ට වටිනව.විකාර බහුභූත නැතුව මේව තමයි ඕන

  • @indushikakasturiarachchi5441
    @indushikakasturiarachchi5441 5 ปีที่แล้ว +3

    Thank you so much.. very useful channel 👍

  • @gayafernando5658
    @gayafernando5658 4 ปีที่แล้ว +1

    Wow....this is unbelievable !! Great work..thank you soo much for your advices ❤️

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Hi, Thank you so much and so happy to see your excitement.
      see, there's so many valuable stuff in TH-cam. But are not getting enough publicity.

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 2 ปีที่แล้ว

    Lagadi tama chanel 1 set une digatama balanava.godak vatina deyak karanne.

  • @sarasilva6341
    @sarasilva6341 5 ปีที่แล้ว +4

    Great job... i want make a new house.. these things are such an important 👌 i like your newly ideas👍♥️

  • @lakmalpriyadarshana5507
    @lakmalpriyadarshana5507 4 ปีที่แล้ว +3

    Good Video. Thank you, Brother.

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 3 ปีที่แล้ว

    Oyalage video eka harima useful thank you , when we built a new house definitely we will call you

  • @u.h.l.gayashan4430
    @u.h.l.gayashan4430 4 ปีที่แล้ว +2

    Good job bro. Congratulations
    Pls share how to reduce building cost new tranding

  • @ruvinigodage8166
    @ruvinigodage8166 4 หลายเดือนก่อน

    සාමාන්‍ය බැල්කනි එකක් ඩිසයින් කරගන්න විදිය වීඩීයෝ එකක් දාන්නකෝ

  • @shashikabandara3561
    @shashikabandara3561 5 ปีที่แล้ว

    Aththamai brother.. niyama vedak. Good luck

  • @shenal394
    @shenal394 5 ปีที่แล้ว +1

    good work.digatama karan yanna. new ideas godak gatta

  • @shahanfernando1337
    @shahanfernando1337 4 ปีที่แล้ว

    4tos පෙන්නද්දි ඉක්මනට 4to එක යනවා. ටිකක් වෙලා 4tos තියන්න ❣️

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much. Dan Video walaeeka hadagaththa

  • @ChamikaraBandaraFilm
    @ChamikaraBandaraFilm 5 ปีที่แล้ว +1

    අඩෝ පට්ට වටිනවා බන් මේවා...

  • @achinitharanga8852
    @achinitharanga8852 4 ปีที่แล้ว +1

    Waw super chanel...👈👈

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      thank you so much 💪

  • @yaaadvertising6482
    @yaaadvertising6482 4 ปีที่แล้ว +1

    patta..jaya sriii

  • @imeshkmv
    @imeshkmv 5 ปีที่แล้ว +2

    Superb content! Keep up the good work! All the best!

  • @srilankantattooideas3456
    @srilankantattooideas3456 4 ปีที่แล้ว +1

    Gypson board walin civilima ghuwoth kalpawathma kohomda?

  • @Nishdlive
    @Nishdlive 5 ปีที่แล้ว +1

    very informative brother. i design houses for fun using 3D applications. And i found this channel today. that's a lucky match. Even though i took inspiration from foreign designers, i had less idea about how to implement them in our country. my biggest question was the viability of those designs in sri lanka and the practicality. Your channel is the best place to clear all those doubts. Keep educating bro. Good luck!

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much for the encouragement and watching the videos.
      Thanx again.

    • @shankanisamarasinghe8306
      @shankanisamarasinghe8306 4 ปีที่แล้ว

      Can i have your contact info plz

  • @vipulajjayarathna9009
    @vipulajjayarathna9009 5 ปีที่แล้ว +1

    great work.. proud of you.. as a Sri Lankan. well done..

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much for the appreciation. Long way to go. thank you again.

  • @susanthaariyarathna9505
    @susanthaariyarathna9505 4 ปีที่แล้ว

    Ayye oya thama wadagathma youtube channel eka

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      ☺️👍👍🤜

  • @susanthaadhikari4153
    @susanthaadhikari4153 5 ปีที่แล้ว +1

    Good job saho

  • @maheshbandara9740
    @maheshbandara9740 3 ปีที่แล้ว +1

    Mata ahamben hamda une .thanks mevage videos karanavata.thava mewage eva karala danna

  • @sudarshani-ey8vw
    @sudarshani-ey8vw 4 ปีที่แล้ว +1

    Thanks me wage video karanwata, attatama watinawa me wage video , digatama me wage video karala apita denna

  • @samithchathuranga4927
    @samithchathuranga4927 4 ปีที่แล้ว +2

    Patta brooo I love interior design it's my hobby too

  • @OmindiGamage
    @OmindiGamage 5 ปีที่แล้ว +2

    Very Good Video. Hope you will continue this

  • @dinushanishanthi3108
    @dinushanishanthi3108 4 ปีที่แล้ว

    Bohoma watina upades tikak.thans

  • @samiththilina5370
    @samiththilina5370 5 ปีที่แล้ว +3

    Godak.watinewa.bro

  • @copytv6761
    @copytv6761 4 ปีที่แล้ว +1

    Aiyye parana geyak modify karana video 1 one.

  • @nirupapriyanthi7927
    @nirupapriyanthi7927 4 ปีที่แล้ว +1

    I always appreciate your talent. I kindly request you to do videos like biogas, rainwater collection and construction using mud.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Thank you so much for your suggestion. Will try to plan for that kindof video too.

  • @chandaninawarathna8494
    @chandaninawarathna8494 3 ปีที่แล้ว

    Godakk watinawa vedeo ekak

  • @1985Rukshan
    @1985Rukshan 5 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ

  • @mathishakasthuri
    @mathishakasthuri 3 ปีที่แล้ว

    වටින වැඩක් . ජයම 💖

  • @nadeeshak6899
    @nadeeshak6899 5 ปีที่แล้ว +2

    Oyage vedio godak hodai...piliweleta n pahadiliwa wade karanawa.

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 3 ปีที่แล้ว

    It z a really important video. A good concept.Thank you very much

    • @kaushimaddumaarachchi3435
      @kaushimaddumaarachchi3435 3 ปีที่แล้ว

      ගොඩක් වටින ideas ගත්තා . Thank you very much

  • @aroshar8701
    @aroshar8701 3 ปีที่แล้ว

    very informative - thanks

  • @damien0722
    @damien0722 5 ปีที่แล้ว +3

    Great video. It's really helpful for the people who making new houses with new concepts. Thank You. keep it up. Definitely will share your page with people who needs. If you can give places that we can purchase related items will help us all.

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much. Your Comment is really encouraging us. Yes we are planning to explain the places too. But it will take some time to prepare for that. Thanx again for watching.

  • @thisurathenuka8362
    @thisurathenuka8362 5 ปีที่แล้ว +1

    පට්ට ආහ් ❤️🔥 අරක bell icon එක

  • @nimeshamalshani7177
    @nimeshamalshani7177 4 ปีที่แล้ว +1

    Very important. Thank you

  • @erandiekanayake8008
    @erandiekanayake8008 4 ปีที่แล้ว +1

    Thank you sooo much.nice voice,nice appearance....

  • @athulakulathunga3315
    @athulakulathunga3315 5 ปีที่แล้ว +2

    good job, congratulations machan...

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 4 ปีที่แล้ว +1

    NIYAMAI AIYA ELA

  • @florancedayananda7035
    @florancedayananda7035 4 ปีที่แล้ว

    Most helpful instructions. Pls upload vedio regarding staircase n balcony railings.

  • @damsiriperera771
    @damsiriperera771 5 ปีที่แล้ว +1

    its very good idea , people can get some ideas , if you can do with example with video it will be more success ,thank you

  • @toptiktok6260
    @toptiktok6260 4 ปีที่แล้ว +1

    නියමයි

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 5 ปีที่แล้ว +1

    Aththatama watinawa.thankyou very much

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 4 ปีที่แล้ว

    Fantastic ,more informative & love it ,keep it up

  • @oshanijayathilake5395
    @oshanijayathilake5395 3 ปีที่แล้ว

    Good job aiya

  • @pramoddeshan1953
    @pramoddeshan1953 5 ปีที่แล้ว

    Good concept but finishing stage ekata enna kalin ,foundation eke idalama cost effective wdhta wada karana wdiha pilibadawa danuma dunnam chanel ekata lassana flow ekak thiyanwa kiyala mata hithenwa..however good job
    .terrace arae
    .internal swimming pool
    .staitcase construction
    .gardning
    .wall finishes
    .cost efective slab
    .doors & windows
    Mewath mind eke thiyagena issrahata mewa ganath kattiya danuwath karanna.
    Good luck

  • @USNCREAM
    @USNCREAM 3 ปีที่แล้ว +1

    Niyamsyi ayye 🙌😎✨😍👌❤🙌

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +1

    shaaa niyamai....😍

  • @mithulavidanaarachchi9227
    @mithulavidanaarachchi9227 3 ปีที่แล้ว

    නියමයි 👍

  • @shynits7784
    @shynits7784 4 ปีที่แล้ว

    niyama channel 1k...good luck