මානසිකව කාමාදී දේවල් රස විදීම තාවකාලිකයි. ඒ නිසා නෙක්ඛම්ම සංකල්පනාවට බරව ජීවත් වෙන්න |සිදුහත් යශෝධරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මානසිකව කාමාදී දේවල් රස විදීම තාවකාලිකයි. ඒ නිසා නෙක්ඛම්ම සංකල්පනාවට බරව ජීවත් වෙන්න.
    සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න.
    සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමිතා ධර්මයන් පුරමින් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සිදු කළා වූ අසීමිත කාරුණිකත්වය උදෙසා කෘතගුණ සැලකීමක් වශයෙන් ලංකා ධරණී තලය මත එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන සුවිසල් බුද්ධ රාජධානිය සිදුහත් යශෝධරා මාලිගාව.
    #buddhist #sinhala #srilanka

ความคิดเห็น • 2

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 8 หลายเดือนก่อน +2

    නාමෝ බුද්ධාය 🙏

    • @SiduhathYashodara
      @SiduhathYashodara  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕