ඒ ඒ කර්මයන් යටපත් වීමට නම් ඔබ කළයුතු නිවැරැදිම පින්කම් තියනවා | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ඒ ඒ කර්මයන් යටපත් වීමට නම් ඔබ කළයුතු නිවැරැදිම පින්කම් තියනවා | galigamuwe gnanadeepa thero bana #bana #budubana #darmadesana #galigamuwe_gnanadeepa_thero #vimukthiyemaga

ความคิดเห็น • 218

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏සාදු සාදු සදු 🙏🙏🙏🙏තරුවන් සරණයි🙏

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 3 หลายเดือนก่อน +2

    සාදු .සාදු .සාදු .🙏🙏🙏.තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට .දීර්ඝ ආයුෂ ලැබේවා ...

  • @MalliekaMalli
    @MalliekaMalli หลายเดือนก่อน +1

    පීන්වත්...ඔබ.වහන්සේ.නීදුක්.වේවා.නීරෝගී.වේවා..සුවපත්.වේවා.....මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏.බුදූ..සරනයී🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว +21

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @GASK-w1j
    @GASK-w1j ปีที่แล้ว +19

    පිං වත් ස්වාමින්වහන්සේ ගේ සද හමි..දෙශණ ⁣යේ ආනුභාවයෙන් ..මෙම සසරෙ පෙර අකුසල කර්මය නිසා ...මට වැලදි ඇති මහා රොග 8එක් රොගයක් වු බගංදරා රොගය සදාකල් සුව පත් වෙිවා ...!ඔබ වහන්සේ ට..නිදුක් නිරෙගි සුව දිර්ගායු බල ලැබෙිවා ...!!⁣...මෙ⁣ලෙස සද්ධර්ම දෙශණයන් මා වැනි අසරණ ලෝක වසින් ට දෙශණා කිරිමට ධර්මය අවබෝධ ය ලැබෙිවා ..!!සසරෙේ කර්මය විපාක ඇති නොවෙිවා...!!

    • @ishanipriyamali9819
      @ishanipriyamali9819 ปีที่แล้ว +1

      Methek athi una u yam pinak we da.mama obata e pin anumodan karanawa.anumodan wewa...mata poddak oya rogaya gana kiyanawada.matath thiyanawa.wedi unama mokadda wenne

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 ปีที่แล้ว +3

    කුසල් බලවත් කරගන අකුසල් යටපත් කර පෙර සසරේ අප කරන ලද අකුසල් නිමා කර ගෙන දාන පාරමිතාව සපුර සසරගමන නිමා කර ගැනිමට උත්සහ ගනිමු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @madarawalakulu4335
    @madarawalakulu4335 ปีที่แล้ว +21

    සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් ධර්මය අවබෝධ වෙත්වා සාධු සාධු සාධු

    • @SamanThilak
      @SamanThilak ปีที่แล้ว

      Sadu sadu sadu 🙏🙏🙏

  • @malikmattegama8263
    @malikmattegama8263 11 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu🙏🏻

  • @hhtnsandamali
    @hhtnsandamali 9 หลายเดือนก่อน +2

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනෙන් නිවන් දකිනා තුරාවට මගේ හිත නිවී සැනසීමෙන් සැනසීමට පත්වේවා.....!!! සාදු..... සාදු..... සාදු....🙏🙏🙏

  • @IreshaJayaweera-e2n
    @IreshaJayaweera-e2n 11 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ට බොහොම පින් මම නිතරම මේ බණ අහනවා බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 11 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Nethugamage9595
    @Nethugamage9595 7 หลายเดือนก่อน +1

    සාධු..සාධු...සාධු...🙏🙏🙏 තෙරුවන් සරණයි!!!🌼🌼🌼 නමෝ බුද්ධාය ☸️ සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් සිත් ඇත්තෝ වෙත්වා...🌼🌼🌼

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 ปีที่แล้ว +19

    කුසල් බලවත් කරගෙන අකුසල් යටපත් කර පෙර සසරේ අප කරන ලද අකුසල් නිමා කර ගෙන දාන පාරමිතාව සපුරා සසර ගමන නිමා කර ගැනීමට උත්සාහ ගනිමු .අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් අමා මහ නිවන දුර නොවේවා !!🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🇦🇪🇱🇰🌸🌸🌸🌸🪔🪔🪔🙏🙏🙏theruvan sarani pinwath ape swaminwahanseta niduknirogi dergau labewa 🙏🙏🙏🙏🙏

  • @ApsaraWijesinghe-n4y
    @ApsaraWijesinghe-n4y ปีที่แล้ว +2

    Uthum deshnamaya kusalaya paramee wewa apa pinwath garu swameenwahanseta

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 ปีที่แล้ว +2

    බුදුසරණයි 🌹🌹🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +15

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷

  • @Batti_girl462
    @Batti_girl462 11 หลายเดือนก่อน +2

    සියලු දෙනාට තේරැවන් සරනයි🙏🙏🙏

  • @BandulaWeligala
    @BandulaWeligala 10 หลายเดือนก่อน +2

    Sadu. Sadu.. sadu

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Ishan_Aloka57_
    @Ishan_Aloka57_ ปีที่แล้ว +15

    ඔබ වහන්සේ කියපු බනක් නිසා සිත පැහැදුනා ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා
    සාදු සාදු සාදු 🙏 🙏

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 ปีที่แล้ว +2

    Obawahanseta theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +2

    සදු සදු සදු

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @indranipushpa1438
    @indranipushpa1438 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයී🙏☸️

  • @niroshauaq719
    @niroshauaq719 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏
    පින්වත් අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @pradeepnuwan2849
    @pradeepnuwan2849 ปีที่แล้ว +11

    මෙම ධර්ම දේශනාව ශුවනය කරන සියළුම දෙනාට සියළුම බැඳීම් අත් හැර සසර කෙළවර අමාමහ නිර්වානය ලබාගැනීමටම හේතු වාසනා වේවා !!!!"""

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 11 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා .

  • @sandanibalathissa8862
    @sandanibalathissa8862 ปีที่แล้ว +10

    කෝච්චියේ ඔෆිස් යන ගමන් බණ අහන්නේ මං.මේ පින නිවන්සුව පිණිසම හේතුවාසනා වේවා🙏🙏🙏

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 ปีที่แล้ว +2

    Oba wahansetha....theruwan saranai

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 ปีที่แล้ว +7

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා !
    සම්මා සම්බුදු සරණයි !!!

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว +3

    Sambudu.saranai.devi.rakawaraanai.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.sadhu.sadhu.sadhu

  • @santhakumara9527
    @santhakumara9527 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ🙏සාදූ🙏සාදූ

  • @IsuruNawoddaya-pq1hs
    @IsuruNawoddaya-pq1hs ปีที่แล้ว +219

    A/L වලට තව දවස් 20 ගානක් තියෙද්දි බණ අහන මම ❤

    • @SithijaDolamullakankanam-cb5jl
      @SithijaDolamullakankanam-cb5jl ปีที่แล้ว +9

      Oyaa niyamine

    • @gunegune9936
      @gunegune9936 ปีที่แล้ว +8

      ❤budusaranai ❤exam ekath goda dagsnin mcn.theruwan saranai❤❤❤❤

    • @wasanatv842
      @wasanatv842 ปีที่แล้ว +3

      Budu saranai eka godak hodai bana ahanawa wage e darmye hasirenna e anuwa katautu karanna utsaha ganna

    • @TGChandrasoma
      @TGChandrasoma ปีที่แล้ว

      ​@@SithijaDolamullakankanam-cb5jllbana

    • @vipulasena
      @vipulasena ปีที่แล้ว +21

      Math Bana ahanawa
      Mata aurudu 15 i

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +2

    පංවත් ස්වමින් වහන්සේයට
    නිදුක් නිරෝගි දිර්ඝයුෂ ලැබෙිවා🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +3

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌺🌺
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @nalikapriyanthi2204
    @nalikapriyanthi2204 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷

  • @dammikakubalgoda
    @dammikakubalgoda 8 หลายเดือนก่อน

    Oba vahanseta mage namaskaraya veva deergau veva sadu sadu sadu

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @tharidu5498
    @tharidu5498 ปีที่แล้ว +4

    සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @GamageSomalatha
    @GamageSomalatha ปีที่แล้ว +2

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏 🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว +4

    පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය wawa බුදු සරණඉ ,නිරෝගී සුව ලැබේවා sadu sadusadu

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k ปีที่แล้ว +2

    Hamuduruwane wada karddi ..anunge de sithamin wada karanawata wada ban padayak asamin wada karana eka minisunta sana seemak ..kiyala mata sithe budusaranai

  • @chandimanthurodrigo3682
    @chandimanthurodrigo3682 ปีที่แล้ว +2

    ගෞරවනිය ස්වාමින්වහන්සේට මා⁣ගේ නමස්කාරය වේවා.

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @ChathuniAhugoda
    @ChathuniAhugoda ปีที่แล้ว +2

    Sadu,sadu,sadu🪷🪷🪷🪷

  • @chithradisanayake5849
    @chithradisanayake5849 ปีที่แล้ว +1

    Siyalu sathvayo niduk vethva nirogi vethva suvapath vethva sadu sadu

  • @ShanikaTilini
    @ShanikaTilini ปีที่แล้ว +2

    සාදු සාදු සාදු,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว +3

    ❤❤budusaranai 🙏🏿🙏🏿🙏🏿

  • @DeepikaNishanthi-sw9fb
    @DeepikaNishanthi-sw9fb ปีที่แล้ว +2

    🎉🎉🎉

  • @Sinhaya596
    @Sinhaya596 ปีที่แล้ว +3

    මම මගේ ජිවිතයට අහපු ඉතා අර්ථවත් විදිහට බන දේශනා කරපු පලවෙනි ස්වාමින් වහන්සේ 🙏🙏🙏

  • @sachininirupama6623
    @sachininirupama6623 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස 🙏

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට නිදුක් නීරෝගිමත් බව හා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත්, ධර්ම දේශනා ශ්‍රවණය කරන්නාවූ සෑමදෙනාටමත්.

  • @prasadjayasekara3504
    @prasadjayasekara3504 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ,ඔබවහන්සේට,තවතවත් සමාජයට මෙවැනි දහම් කරුණු කියලා දීමට හැකිවේවා ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dipanicvvv4021
    @dipanicvvv4021 ปีที่แล้ว +1

    Bs labawaaa

  • @dilikakeerthiratne6206
    @dilikakeerthiratne6206 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +1

    වෙලාව අලුයම 3 ✔ හරිම ආසාවෙන් උන්නදුවෙන් බණ ඇහුවා.සාදු සාදු සාදු මම ඊශ්‍රායල් සිට

  • @srimaranaweera1408
    @srimaranaweera1408 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය

  • @Dilshani948
    @Dilshani948 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe ปีที่แล้ว

    දීර්ගායුවේවා නිදුක් නිරෝගී බව ලෙබේවා ඔබවහන්සේට බුදුසරනයි 🙏🙏🙏🙏

  • @buddhikalakmal8900
    @buddhikalakmal8900 ปีที่แล้ว +2

    Sadu 🙏sadu🙏 sadu🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya

  • @surangarathnayake5340
    @surangarathnayake5340 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවණ් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස!

  • @LocHizz
    @LocHizz ปีที่แล้ว +2

    හෙට exam තියාගෙන බණ අහන මම ❤

  • @chandimanthurodrigo3682
    @chandimanthurodrigo3682 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @Sudaamarasingha
    @Sudaamarasingha ปีที่แล้ว

    පිං අපේ හාමුදුරුවෝ ...සාදු සාදු

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 4 หลายเดือนก่อน

    Sadu..sadu..sadu

  • @tanisaranga1166
    @tanisaranga1166 ปีที่แล้ว +1

    Samma Sambudu saranayi sambuddha puthrayananani...,!

  • @chandraviyanageow8970
    @chandraviyanageow8970 ปีที่แล้ว +1

    Theruvan sarania

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 ปีที่แล้ว +1

    THARUWAN Saranai Ape Hamuduruwana 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sfgfrssdftteee9230
    @sfgfrssdftteee9230 ปีที่แล้ว +1

    Obawahanseta...nirwanasampath..labewa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadushikaChathurani-g8t
    @MadushikaChathurani-g8t ปีที่แล้ว

    සාදූ. සාදූ. සාදූ. 🙏🙏🙏🙏🌹🌹

  • @inokalakmali4216
    @inokalakmali4216 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihanprasad3109
    @gihanprasad3109 ปีที่แล้ว +1

    Saaaaaaaaduuuuuuuuu saaaaaaaaaaaaduuuuuu saaaaaaaaaduuuuuuuuuu

  • @hemalatharohini
    @hemalatharohini ปีที่แล้ว

    Sadu sadu sadu

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew ปีที่แล้ว +1

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @LakshanPubudu-n1t
    @LakshanPubudu-n1t 8 หลายเดือนก่อน

    🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.jayakody6214
    @h.jayakody6214 9 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu ปีที่แล้ว +1

    Saaduu..saaduu..saaduu.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 8 หลายเดือนก่อน

    🙏🙏🙏☸️

  • @malarajapaksha5694
    @malarajapaksha5694 ปีที่แล้ว +1

    ❤🎉🎉🎉

  • @supun8877
    @supun8877 ปีที่แล้ว +1

  • @sewwandiudeshika-ui6ep
    @sewwandiudeshika-ui6ep ปีที่แล้ว +1

    Sadu💯

  • @KusmKumari-lw7ek
    @KusmKumari-lw7ek ปีที่แล้ว

    mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa Sadu Sadu Sadu me uthum darma deshanawe thibuna deyak thamai bana Ahana kota Eka thena idagena bana Ahanna kiyala man inne bahren rate man Asawen dawasata bana 2 k Ahanawa hebei Ahanne weda Karana gaman..... Eka nisa mata paw pirenawada thawa deyak mata galigamuwe swamin wahansege pon no lebenna salaswanna puluwanda kawru ho mata pihita wenna mata pihita wena oyata godak pin sidda wenawa theruwan saranai

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    🙏🙏🙏

  • @renukaherath855
    @renukaherath855 ปีที่แล้ว +1

    මම රට‍ ඉන්නේ ඉතින් වැඩ කරන ගමන් තමයි බණ අහන්නේ. සමහර විට ඒක දිගටම අහන්න වෙන්නේ නෑ හැබැයි ඔක්කොම අහනවා මම. ඉතින් ඒක පවක් ද අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏