ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏 වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු කවුරු නමුත් මේ වැඩ සටහන ආරම්භ කරාට ඔබ තුමාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අප ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේ ගේ දේශනාව හරිම වැදගත් සහතික ඇත්ත කල්ප විනාශය බුදුන් වැඩිය දේශයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අති උතුම් අපගේ ගරු අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺 සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සියලු ලෝක සියලු සත්වයන්ටම මෙම පරම සත්ත්‍ය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු
ධර්මය විවෘත වන විට ... පිංවතුන්ට පෙර පිං මතු වී ..... ඒ පිං බලයෙන් සිරි සදහම් දැන, දැක ගන්න පිරිසිදු මනස අවදි කර ගන්න හැකි වෙනවා . පාසැලකට ගිහින් ඉගෙන ගන්නවා වගේ ..... හැමෝටම දහම ගන්න බැහැ . මේ ලොව තුල ඇති යතාර්ථය සැමටම දකින්නත් බැහැ . කණ කැස්බා විය සිදුරෙන් අහස බලනවා වගේ දුෂ්කර දෙයක් දහම දැන , දැක ගැනීමත් ....සිතන්න එපා ... ලෙහෙසි දෙයක් නොවේ ..
ඔබ වහන්සේට දීර්ඝායුෂ අදිෂ්ඪාන කරමී
අති උතුම් ගුරුදේවෝත්තම අරිහතුන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ...........
සියලු ලෝක සියලු සත්වයා සුවපත් වේවා
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!
ගෞරවනීය අරහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏
නව ජනපතිට මෙම බුද්ධ ශක්තිය අවබෝධ වෙවා ?
වර්තමාන රජයේ ජනාධිපති පති තුමාට මෙම කරුණු තෙරුම් අරගෙන හිරිවඩුන්න්ස්.බොධින් වහන්සේ ට නිසියාකාරව සලසා මෙම රටට තව තවත් දියුණු ව සලසා .ගන්න ට.කටයුතු කරත්වා.ට්.එම්.ජයරත්න මහතාගන් මෙයට .සහයෝගය .ලබාගන්න කටයුතු .කරන්න.
කොහොම උනත් රටේ ඉදිරිය හැමදේම සත්‍යට තැන ලැබෙනවා කියලා හිතෙනව.....🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
කවුරුන් මගින් හෝ අරිහතුන් වහන්සේ පවසන සත්‍ය මෙරට නව ජනපතිගේ සහ බෞද්ධ කටයුතු හා පුරාවිද්‍යා කටයුතු ඇමතිගේ දැනුවත්වීම සිදුවේවා
Suwapath wewa.. aniwaryen wiyayuthuma deyak meka.sirilankawa kiyana pinwath namaya api gemu අධිෂ්ඨාන karamu.mn hari අනිවාර්යයෙන් yanawa me video pennanna adala ayawa muna gahenna...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Pls send this massege to the present president by any one can as soon as possible
Do you think that even though a few people including you believe such stupid stories, everyone will believe them. The Budhun Wahanse' did not preach about the power of the Buddha in the Maha Parinibbana Sutra or any other sutra.
සත්‍යයක්මයි අරිහතුන් වහන්ස,මේ සිරි ලංකාවයි.පුංචි අපට සිරිසැප දෙයි සිරි ලංකා දීපේ.අපි පුංචි කාලේ උගත්තේ එහෙමයි .අනිවාර්යයෙන් මතුවට අපේ දිවයින සිරි ලක්දීපය ලෙසට පෙර පරිදි ම නාමාවලි ලබයි. මේ ඉන්නේ බුද්ධිමත් පාලකයෝ පිරිසක්,රටට ආදරේ කරන අය.මේ කණ්ඩායමට තව කාලය ලබාදියයුතු වෙනවා.මොකද මේ අඥානයින් පිරිසක් මධ්‍යයේ එකවරම වෙනසක් කරන්න බැරිවෙයි පොඩි කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනවා.මතු දිනෙක එයත් ධර්මතාවයෙන් ම ඉටුවේවි.රටට සෞභාග්‍යයමත් කාලය උදාවූවා පමණි. මේ වැළළී තිබූ සිරි සද්ධර්මය මතුවූවාසේම කාලයාගේ ඇවෑමෙන් මේ දහම ලෝ තලයේම බබළාවි.එකම අධිෂ්ඨානය එයයි.සියලු සත්ත්වයා නිවනින්ම නිවී සැනසෙන්නට . චතුසත් දහම අවබෝධය ලබන්නට මේ කාලයයි.දීපයයි.දේශයයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹👌👌🌹👌🌹 නමෝ 👏🙏🙏🙏🙏🙏🙏 බුද්ධ ය 🙏🙏🙏🙏 sadu 🌹👌🌹👌🌹 sadu 👏🙏🙏👏🙏👏🙏 sadu 🌹👌🌹👌🌹👌 නිදුක් නිරෝගී සුවය 🙏🙏🙏🙏🙏 දීර්ගායු ලැබේවා 🌹👌🌹👌 පින්වත් සුවාමින් wahnseta උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👌👌👏👌🙏🙏👏🙏👏🙏👏
Arihathun wahansa oba wahanseta ithamath gaurawayen mathak karanawa, kumarathunga Munidaasa Shooreen Budhun me ape mavu bime upan bawa potha path walath sandahan kala. Siyalu Budhu piyaanan wahansela loken uthum rate pamanak janitha wana bawa elikala siyalu Engalantha jathikayin rahasin Engalantha aanduwa wisin maraa damma. Me pilibandawa saakshi yudha ithihasaye pahadiliwa thiyena wa. Oba wahanseta niduk nirogee bawa labewa.
අරිය මග්ග හිමි කරන වැඩේ මෙ හාමුදුරුවෝ අගය කරන්නෙ නැ
ජනතාවනි බුදුන් ඉපදුන තැන පස්සෙ හොයන්න.දැං උන්වහන්සෙ පෙන්නපු දුකින් ගැලවෙන මග මෙයාගෙන් ඉගෙන ගෙන විර්ය වඩන්න.එවිට බුද්දිය මතුවෙයි අතිතය දකින.මෙ ජනතාව මුලා කරන වැඩක් වෙන්නෙ.බාවනා කරන්න ගෙදර එකම තැනක එකම වෙලාවෙ.මෙ කියන ශක්තිය තමා ලගට එයි.🙏🌷
ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ ගැන වෙලාවකට කණගාටුවකුත් ඇතිවෙනවා. මොනා කියනවද කියලා උන්නාන්සේවත් දන්නවාද දන්නෑ. මේ යන්නේ කල්ප විනාශයක්ලු ශ්‍රී අකුර සිරි කියලා දැම්මොත් ඒ විනාශය නවතිනවාලු .අනේ මේකෙ ඉන්න කවුරුහරි පුලුවන්නම් මට කියන්නකො. බුදුරජාණන් වහන්සේ බුද්ධ සත්‍යය අනුගත වීම පිළිබඳ දේශනා කරපු සූත්‍රය මොකක්ද කියලා
ප්‍රශ්නයට උත්තර දෙන්නෙ නැ වෙන දේවල් කියනවා
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
💐🙏💐🙏💐🙏🙏🙏🙏🙏
අනුර කුමාර ජනාධිපති ට කියන්න කෝ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ge බලයකින් හරි ජනාධිපති මෙතනට එන්න කටයුතු කරන්න කෝ එතුමා එය් අවම කියන්න අසිරි වද කරන්න දහමින් මේ රට ගෙනියන්න තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
ලොකෙන් උතුම් රට ලංකාවයිලෙස ලංකාවට කියන්නෙ කවුරුන්ද??????
th-cam.com/video/dKhxC7aiD3w/w-d-xo.html
ඇය් හැමෝම
එදා බුදුන් දවස තමයි උතුම් රට වුනේ.දැන් නැතිවුනාට අනාගතයේ උතුම් රට වෙයි නැවත❤
ඇයි ඔබ වහන්සේ බෞද්ධයන්ව මෙලෙස මුලා කරන්නේ.. ඕනම කෙනෙකුට පුළුවන් මහා පරිනිබ්බාන සූත්‍රය කියවන්න .ඒකෙ 95 ඡේදයත් කියවලා බලන්න. එතන කිසිම තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ බුද්ධ සත්‍යයට අනුගත වීමක් පිළිබඳ .මං කියන දේ හිතන්නෙ නැතුව මහා පරිනිබ්බාන සූත්‍රය කියවා බලන්න බුද්ධ ශක්තියක් ගැන එහෙම දේශනාවක් කොතැනක හෝ සඳහන් වෙලා තියෙනවාද කියලා
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු කවුරු නමුත් මේ වැඩ සටහන ආරම්භ කරාට ඔබ තුමාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අප ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේ ගේ දේශනාව හරිම වැදගත් සහතික ඇත්ත කල්ප විනාශය බුදුන් වැඩිය දේශයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අති උතුම් අපගේ ගරු අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺 සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සියලු ලෝක සියලු සත්වයන්ටම මෙම පරම සත්ත්‍ය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු
ධර්මය විවෘත වන විට ... පිංවතුන්ට පෙර පිං මතු වී ..... ඒ පිං බලයෙන් සිරි සදහම් දැන, දැක ගන්න පිරිසිදු මනස අවදි කර ගන්න හැකි වෙනවා .
පාසැලකට ගිහින් ඉගෙන ගන්නවා වගේ ..... හැමෝටම දහම ගන්න බැහැ . මේ ලොව තුල ඇති යතාර්ථය සැමටම දකින්නත් බැහැ . කණ කැස්බා විය සිදුරෙන් අහස බලනවා වගේ දුෂ්කර දෙයක් දහම දැන , දැක ගැනීමත් ....සිතන්න එපා ... ලෙහෙසි දෙයක් නොවේ ..
ඔබ වහන්සේට දීර්ඝායුෂ අදිෂ්ඪාන කරමී
අති උතුම් ගුරුදේවෝත්තම අරිහතුන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ...........
සියලු ලෝක සියලු සත්වයා සුවපත් වේවා
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!
ගෞරවනීය අරහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏
නව ජනපතිට මෙම බුද්ධ ශක්තිය අවබෝධ වෙවා ?
වර්තමාන රජයේ ජනාධිපති පති තුමාට මෙම කරුණු තෙරුම් අරගෙන හිරිවඩුන්න්ස්.බොධින් වහන්සේ ට නිසියාකාරව සලසා මෙම රටට තව තවත් දියුණු ව සලසා .ගන්න ට.කටයුතු කරත්වා.ට්.එම්.ජයරත්න මහතාගන් මෙයට .සහයෝගය .ලබාගන්න කටයුතු .කරන්න.
කොහොම උනත් රටේ ඉදිරිය හැමදේම සත්‍යට තැන ලැබෙනවා කියලා හිතෙනව.....🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
කවුරුන් මගින් හෝ අරිහතුන් වහන්සේ පවසන සත්‍ය මෙරට නව ජනපතිගේ සහ බෞද්ධ කටයුතු හා පුරාවිද්‍යා කටයුතු ඇමතිගේ දැනුවත්වීම සිදුවේවා
Suwapath wewa.. aniwaryen wiyayuthuma deyak meka.sirilankawa kiyana pinwath namaya api gemu අධිෂ්ඨාන karamu.mn hari අනිවාර්යයෙන් yanawa me video pennanna adala ayawa muna gahenna...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Pls send this massege to the present president by any one can as soon as possible
Do you think that even though a few people including you believe such stupid stories, everyone will believe them.
The Budhun Wahanse' did not preach about the power of the Buddha in the Maha Parinibbana Sutra or any other sutra.
සත්‍යයක්මයි අරිහතුන් වහන්ස,මේ සිරි ලංකාවයි.පුංචි අපට සිරිසැප දෙයි සිරි ලංකා දීපේ.
අපි පුංචි කාලේ උගත්තේ එහෙමයි .අනිවාර්යයෙන් මතුවට අපේ දිවයින සිරි ලක්දීපය ලෙසට පෙර පරිදි ම නාමාවලි ලබයි. මේ ඉන්නේ බුද්ධිමත් පාලකයෝ පිරිසක්,රටට ආදරේ කරන අය.මේ කණ්ඩායමට තව කාලය ලබාදියයුතු වෙනවා.මොකද මේ අඥානයින් පිරිසක් මධ්‍යයේ එකවරම වෙනසක් කරන්න බැරිවෙයි පොඩි කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනවා.මතු දිනෙක එයත් ධර්මතාවයෙන් ම ඉටුවේවි.රටට සෞභාග්‍යයමත් කාලය උදාවූවා පමණි. මේ වැළළී තිබූ සිරි සද්ධර්මය මතුවූවාසේම කාලයාගේ ඇවෑමෙන් මේ දහම ලෝ තලයේම බබළාවි.එකම අධිෂ්ඨානය එයයි.සියලු සත්ත්වයා නිවනින්ම නිවී සැනසෙන්නට . චතුසත් දහම අවබෝධය ලබන්නට මේ කාලයයි.දීපයයි.දේශයයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹👌👌🌹👌🌹 නමෝ 👏🙏🙏🙏🙏🙏🙏 බුද්ධ ය 🙏🙏🙏🙏 sadu 🌹👌🌹👌🌹 sadu 👏🙏🙏👏🙏👏🙏 sadu 🌹👌🌹👌🌹👌 නිදුක් නිරෝගී සුවය 🙏🙏🙏🙏🙏 දීර්ගායු ලැබේවා 🌹👌🌹👌 පින්වත් සුවාමින් wahnseta උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👌👌👏👌🙏🙏👏🙏👏🙏👏
Arihathun wahansa oba wahanseta ithamath gaurawayen mathak karanawa, kumarathunga Munidaasa Shooreen Budhun me ape mavu bime upan bawa potha path walath sandahan kala. Siyalu Budhu piyaanan wahansela loken uthum rate pamanak janitha wana bawa elikala siyalu Engalantha jathikayin rahasin Engalantha aanduwa wisin maraa damma. Me pilibandawa saakshi yudha ithihasaye pahadiliwa thiyena wa. Oba wahanseta niduk nirogee bawa labewa.
අරිය මග්ග හිමි කරන වැඩේ මෙ හාමුදුරුවෝ අගය කරන්නෙ නැ
ජනතාවනි බුදුන් ඉපදුන තැන පස්සෙ හොයන්න.දැං උන්වහන්සෙ පෙන්නපු දුකින් ගැලවෙන මග මෙයාගෙන් ඉගෙන ගෙන විර්ය වඩන්න.එවිට බුද්දිය මතුවෙයි අතිතය දකින.මෙ ජනතාව මුලා කරන වැඩක් වෙන්නෙ.බාවනා කරන්න ගෙදර එකම තැනක එකම වෙලාවෙ.මෙ කියන ශක්තිය තමා ලගට එයි.🙏🌷
ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ ගැන වෙලාවකට කණගාටුවකුත් ඇතිවෙනවා. මොනා කියනවද කියලා උන්නාන්සේවත් දන්නවාද දන්නෑ. මේ යන්නේ කල්ප විනාශයක්ලු ශ්‍රී අකුර සිරි කියලා දැම්මොත් ඒ විනාශය නවතිනවාලු .
අනේ මේකෙ ඉන්න කවුරුහරි පුලුවන්නම් මට කියන්නකො.
බුදුරජාණන් වහන්සේ බුද්ධ සත්‍යය අනුගත වීම පිළිබඳ දේශනා කරපු සූත්‍රය මොකක්ද කියලා
ප්‍රශ්නයට උත්තර දෙන්නෙ නැ වෙන දේවල් කියනවා
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
💐🙏💐🙏💐🙏🙏🙏🙏🙏
අනුර කුමාර ජනාධිපති ට කියන්න කෝ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ge බලයකින් හරි ජනාධිපති මෙතනට එන්න කටයුතු කරන්න කෝ එතුමා එය් අවම කියන්න අසිරි වද කරන්න දහමින් මේ රට ගෙනියන්න තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
ලොකෙන් උතුම් රට ලංකාවයි
ලෙස ලංකාවට කියන්නෙ කවුරුන්ද??????
th-cam.com/video/dKhxC7aiD3w/w-d-xo.html
ඇය් හැමෝම
එදා බුදුන් දවස තමයි උතුම් රට වුනේ.දැන් නැතිවුනාට අනාගතයේ උතුම් රට වෙයි නැවත❤
ඇයි ඔබ වහන්සේ බෞද්ධයන්ව මෙලෙස මුලා කරන්නේ..
ඕනම කෙනෙකුට පුළුවන් මහා පරිනිබ්බාන සූත්‍රය කියවන්න .
ඒකෙ 95 ඡේදයත් කියවලා බලන්න. එතන කිසිම තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ බුද්ධ සත්‍යයට අනුගත වීමක් පිළිබඳ .
මං කියන දේ හිතන්නෙ නැතුව මහා පරිනිබ්බාන සූත්‍රය කියවා බලන්න බුද්ධ ශක්තියක් ගැන එහෙම දේශනාවක් කොතැනක හෝ සඳහන් වෙලා තියෙනවාද කියලා
🙏🏼🙏🏼🙏🏼