සිදුහත් යශෝධරා (Siduhath Yashodara)
සිදුහත් යශෝධරා (Siduhath Yashodara)
  • 34
  • 202 195
අපේ බුදුරජාණන් වහන්සේගේ රූප හදන කොට ඊරිසියා කරන්න එපා | සිදුහත් යශෝධරා
අපේ බුදුරජාණන් වහන්සේගේ රූප හදන කොට ඊරිසියා කරන්න එපා | සිදුහත් යශෝධරා
අම්මේ තාත්තේ ඔයාලා දරුවන්ට කියලා දෙන්න පින් ගැන පව් ගැන පුතේ මෙහෙම කරොත් මෙහෙම උපදිනවා | සිදුහත් යශෝධරා
ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම
සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
පරම සත්‍ය වූ පරම රමණීය වූ දහමක පහස ලබන්නට තවත් චිරාත් කාලයක් නිර්මල බුදුදහමත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමේ මහඟු පින්කම් වලට ඔබත් බැති සිතින් දායක වන්න
සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න.
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමිතා ධර්මයන් පුරමින් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සිදු කළා වූ අසීමිත කාරුණිකත්වය උදෙසා කෘතගුණ සැලකීමක් වශයෙන් ලංකා ධරණී තලය මත එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන සුවිසල් බුද්ධ රාජධානිය සිදුහත් යශෝධරා මාලිගාව.
සිදුහත් යශෝධරා මාළිගාව උදෙසා පුණ්‍යාධාර
RS 500 Rs 1000
Rs 5000. Rs 10 000
Rs 20 000. Rs 50 000
RS 100 000. RS 100 000 ට වඩා
වශයෙන් පුණ්‍යාධාර ලබා දිය හැකිය
පහත සඳහන් ගිණුම් වලට ඔබගේ මූල්‍යමය ආධාර ලබා දිය හැකිය.
Sampath Bank
ගිණුම් අංකය - 109557195780
D W A S S Wijesinghe
(සිදුහත් යශෝධරා පදනම)
BOC
ගිණුම් අංකය - 86754614
D W A S S Wijesinghe
(සිදුහත් යශෝධරා පදනම)
People's Bank
ගිණුම් අංකය - 092 200 215986146
D W A S S Wijesinghe
(සිදුහත් යශෝධරා පදනම)
Commercial Bank
ගිණුම් අංකය - 8012571358
D W A S S Wijesinghe
(සිදුහත් යශෝධරා පදනම)
National Savings Bank
ගිණුම් අංකය - 107870200549
D W A S S Wijesinghe
(සිදුහත් යශෝධරා පදනම)
ඔබ විසින් ගෙවන ලද රිසිට් පතෙහි ජායාරූපයක් සමඟ ඔබගේ නම ලිපිනය සඳහන් කර පහත සඳහන් එක් දුරකථනයකට Whatsapp කර ඔබගේ පින් පත්‍රය (රිස්ට් පත) ලබා ගැනීමට කාරුණික වන්න.
076-481-5655
071-559-9582
හිමාල කදුකරයේ කොතැනක හෝ පවතින බව කියන "Shambahlah" නැමති මිත්‍යා බෞද්ධ රාජධානිය පදනම් කොට සිදුහත් යශෝධරා මාලිගාව ඉදිකොට සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කරමු. ශාන්තභාවයේ දේශය පිරිසිදු දේශය යන නම් වලින් හැඳින්වූ ශම්බාලා රාජධානිය එලෙසින් ලංකා ධරණී තලය මත සැදැහැවත් සුවහසක් බෞද්ධ ජනයාගේ ආශීර්වාදයෙනුත් ආරය මහා සංඝ රත්නයේ ආශීර්වාදයෙනුත් උතුම් සම්‍යක් දුෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිරාවාදයෙනුත් ලංකා ධරණී තාලය මත ඉදි වනු ඇත.
නමෝ බුද්ධාය
#srilanka #sinhala #buddhist
มุมมอง: 297

วีดีโอ

අම්මේ තාත්තේ ඔයාලා දරුවන්ට කියලා දෙන්න පින් ගැන පව් ගැන පුතේ මෙහෙම කරොත් මෙහෙම උපදිනවා
มุมมอง 2786 หลายเดือนก่อน
අම්මේ තාත්තේ ඔයාලා දරුවන්ට කියලා දෙන්න පින් ගැන පව් ගැන පුතේ මෙහෙම කරොත් මෙහෙම උපදිනවා | සිදුහත් යශෝධරා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න. ඒ භාග්‍යවත් ව අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... පරම සත්‍ය ව පරම රමණීය ව දහමක පහස ලබන්නට තවත් චිරාත් ක...
පාරට හරක් ඔළුවක් දාලත් ඒකටත් අශ්වයෙක් විපාක විදියට හම්බුනානේ පින් පව් විශ්වාස කරන්න | සිදුහත් යශෝධරා
มุมมอง 5327 หลายเดือนก่อน
පාරට හරක් ඔළුවක් දාලත් ඒකටත් අශ්වයෙක් විපාක විදියට හම්බුනානේ පින් පව් විශ්වාස කරන්න | සිදුහත් යශෝධරා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න. ඒ භාග්‍යවත් ව අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... පරම සත්‍ය ව පරම රමණීය ව දහමක පහස ලබන්නට තවත් චිරාත් කාලය...
අම්මේ තාත්තේ දුවේ පුතේ උබලා කරගත්ත පව් වලින් උරුම වෙලා තියෙන්නේ අපායනම් මේ අව්වේ කරවෙලාඉන්න එක සැපක්
มุมมอง 3057 หลายเดือนก่อน
අම්මේ තාත්තේ දුවේ පුතේ උබලා කර ගත්ත පව් වලින් උරුම වෙලා තියෙන්නේ අපායනම් මේ අව්වේ කරවෙලා ඉන්න එක සැපක් | සිදුහත් යශෝධරා මෙලොවක් පරලොවක් පින් පව් විශ්වාස කරන්නේ නැති අම්බසක්කර රජතුමා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න. ඒ භාග්‍යවත් ව අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්ස...
මෙලොවක් පරලොවක් පින් පව් විශ්වාස කරන්නේ නැති අම්බසක්කර රජතුමා | සිදුහත් යශෝධරා
มุมมอง 4177 หลายเดือนก่อน
මෙලොවක් පරලොවක් පින් පව් විශ්වාස කරන්නේ නැති අම්බසක්කර රජතුමා භාර්යාවක් දැන ගන්න ඕනේ තමන්ගේ ස්වාමියා මනාප දේවල් මොනවද අමනාප දේවල් මොනවාද කියලා. තමන්ගේ පිරිවර සම්පත්තිය පිළිබදව තමන්ට හොද අවබෝධයක් තියෙන්න ඕන | සිදුහත් යශෝධරා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න. ඒ භාග්...
භාර්යාවක් දැන ගන්න ඕනේ තමන්ගේ ස්වාමියා මනාප දේවල් මොනවද අමනාප දේවල් මොනවාද කියලා | සිදුහත් යශෝධරා
มุมมอง 6417 หลายเดือนก่อน
භාර්යාවක් දැන ගන්න ඕනේ තමන්ගේ ස්වාමියා මනාප දේවල් මොනවද අමනාප දේවල් මොනවාද කියලා. තමන්ගේ පිරිවර සම්පත්තිය පිළිබදව තමන්ට හොද අවබෝධයක් තියෙන්න ඕන | සිදුහත් යශෝධරා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න. ඒ භාග්‍යවත් ව අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
තමන්ගේ පිරිවර සම්පත්තිය පිළිබදව තමන්ට හොද අවබෝධයක් තියෙන්න ඕන | සිදුහත් යශෝධරා
มุมมอง 4018 หลายเดือนก่อน
තමන්ගේ පිරිවර සම්පත්තිය පිළිබදව තමන්ට හොද අවබෝධයක් තියෙන්න ඕන | සිදුහත් යශෝධරා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න. ඒ භාග්‍යවත් ව අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... පරම සත්‍ය ව පරම රමණීය ව දහමක පහස ලබන්නට තවත් චිරාත් කාලයක් නිර්මල බුදුදහමත් සම...
යශෝධරා සිද්ධාර්ථ ආදර කතාව කොච්චර සොදුරුද | සිදුහත් යශෝධරා
มุมมอง 5388 หลายเดือนก่อน
සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමිතා ධර්මයන් පුරමින් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සිදු කළා ව අසීමිත කාරුණිකත්වය උදෙසා කෘතගුණ සැලකීමක් වශයෙන් ලංකා ධරණී තලය මත එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන සුවිසල් බුද්ධ රාජධානිය සිදුහත් යශෝධරා මාලිගාව. සිදුහත් යශෝධරා මාළිගාව උදෙසා පුණ්‍යාධාර RS 500...
ස්ත්‍රියකට මෙලොව සහ පරලොවට හේතු වන කරුණු | සිදුහත් යශෝධරා
มุมมอง 2928 หลายเดือนก่อน
ස්ත්‍රියකට මෙලොව සහ පරලොවට හේතු වන කරුණු | සිදුහත් යශෝධරා සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමිතා ධර්මයන් පුරමින් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සිදු කළා ව අසීමිත කාරුණිකත්වය උදෙසා කෘතගුණ සැලකීමක් වශයෙන් ලංකා ධරණී තලය මත එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන සුවිසල් බුද්ධ රාජධානිය සිදුහත් යශෝධ...
මානසිකව කාමාදී දේවල් රස විදීම තාවකාලිකයි. ඒ නිසා නෙක්ඛම්ම සංකල්පනාවට බරව ජීවත් වෙන්න |සිදුහත් යශෝධරා
มุมมอง 3758 หลายเดือนก่อน
මානසිකව කාමාදී දේවල් රස විදීම තාවකාලිකයි. ඒ නිසා නෙක්ඛම්ම සංකල්පනාවට බරව ජීවත් වෙන්න. සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමිතා ධර්මයන් පුරමින් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සිදු කළා ව අසීමිත කාරුණිකත්වය උදෙසා කෘතගුණ සැලකීමක් වශයෙන් ලංකා ධරණී තලය මත එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන සුවිසල්...
තමන් ළඟ ධාර්මික පිළිවෙතක් තියා ගන්න ඕන. ළඟ නොබලන්න දුර බලන්න.දුරම බලන්න | සිදුහත් යශෝධරා
มุมมอง 5048 หลายเดือนก่อน
තමන් ළඟ ධාර්මික පිළිවෙතක් තියා ගන්න ඕන. ළඟ නොබලන්න දුර බලන්න.දුරම බලන්න. සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමිතා ධර්මයන් පුරමින් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සිදු කළා ව අසීමිත කාරුණිකත්වය උදෙසා කෘතගුණ සැලකීමක් වශයෙන් ලංකා ධරණී තලය මත එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන සුවිසල් බුද්ධ රාජධාන...
සුර රඳ සමන් - උතුම් සමන් දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා 💕🙏🙏🙏💕 | සිදුහත් යශෝධරා
มุมมอง 2288 หลายเดือนก่อน
සුර රඳ සමන් - උතුම් සමන් දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා 💕🙏🙏🙏💕 සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමිතා ධර්මයන් පුරමින් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සිදු කළා ව අසීමිත කාරුණිකත්වය උදෙසා කෘතගුණ සැලකීමක් වශයෙන් ලංකා ධරණී තලය මත එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන සුවිසල් බුද්ධ රාජධානිය සිදුහත් යශ...
සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාලිගාව
มุมมอง 3578 หลายเดือนก่อน
සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමිතා ධර්මයන් පුරමින් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සිදු කළා ව අසීමිත කාරුණිකත්වය උදෙසා කෘතගුණ සැලකීමක් වශයෙන් ලංකා ධරණී තලය මත එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන සුවිසල් බුද්ධ රාජධානිය සිදුහත් යශෝධරා මාලිගාව. #buddhist #sinhala #srilanka
කසාද බඳිනකම් වල්වැඩ නොකරනඑක. බැන්ඳට පස්සේ තමන්ගේ ස්වාමියාබිරිඳහැර වෙනගෑනුමිනිස්සු එක්ක ඉන්නේ නැතිඑක.
มุมมอง 1.1K8 หลายเดือนก่อน
කසාද බඳිනකම් වල් වැඩ නොකරන එක. බැන්ඳට පස්සේ තමන්ගේ ස්වාමියා බිරිඳ හැර වෙන ගෑනු මිනිස්සු එක්ක ඉන්නේ නැති එක. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න. ඒ භාග්‍යවත් ව අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... පරම සත්‍ය ව පරම රමණීය ව දහමක පහස ලබන්නට තවත් චිරා...
මියන්මාරයේ පුංචි හාමුදුරුවෝ.හරි අපූරුවට ඒ උතුම් ශාසනික කටයුත්ත සිදු කරන ආකාරය | සිදුහත් යශෝධරා
มุมมอง 1.3K8 หลายเดือนก่อน
මියන්මාරයේ පුංචි හාමුදුරුවෝ.. හරි අපූරුවට ඒ උතුම් ශාසනික කටයුත්ත සිදු කරන ආකාරය. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න. ඒ භාග්‍යවත් ව අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පරම සත්‍ය ව පරම රමණීය ව දහමක පහස ලබන්නට තවත් චිරාත් කාලයක් නිර්මල බුදුදහමත් සම...
මේ කාලේ කර ගන්න තියෙන ලොකුම පරිස්සම තමයි, බුදු සරණට හානි කර ගන්න එපා | සිදුහත් යශෝධරා
มุมมอง 6728 หลายเดือนก่อน
මේ කාලේ කර ගන්න තියෙන ලොකුම පරිස්සම තමයි, බුදු සරණට හානි කර ගන්න එපා | සිදුහත් යශෝධරා
දුවේ පුතේ කාට හරි බැනලා තිබ්බට පස්සේ ලයික් කර කර කමෙන්ට් කර කර අනුන්ගේ කරුම වලට උබලත් කර ගහනවනේ
มุมมอง 5328 หลายเดือนก่อน
දුවේ පුතේ කාට හරි බැනලා තිබ්බට පස්සේ ලයික් කර කර කමෙන්ට් කර කර අනුන්ගේ කරුම වලට උබලත් කර ගහනවනේ
සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව | සිදුහත් යශෝධරා
มุมมอง 5199 หลายเดือนก่อน
සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව | සිදුහත් යශෝධරා
අපේ ශරීරය කුණු වෙන්නේ නැතිව තියෙන්නේ විඤ්ඤාණය බැස ගෙන ඇති නිසා | සිදුහත් යශෝධරා
มุมมอง 9359 หลายเดือนก่อน
අපේ ශරීරය කුණු වෙන්නේ නැතිව තියෙන්නේ විඤ්ඤාණය බැස ගෙන ඇති නිසා | සිදුහත් යශෝධරා
මව මැරීම පියා මැරීම ආනන්තරීය පාපයක් කියලා දුන්නේ නැති ලෝකෙක ඉපදුනානම් | සිදුහත් යශෝධරා
มุมมอง 6839 หลายเดือนก่อน
මව මැරීම පියා මැරීම ආනන්තරීය පාපයක් කියලා දුන්නේ නැති ලෝකෙක ඉපදුනානම් | සිදුහත් යශෝධරා
සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කම
มุมมอง 2339 หลายเดือนก่อน
සුවිසල් බුද්ධ රාජධානියක් වශයෙන් ඉදිවන සිදුහත් යශෝධරා මාළිගාව තනා සම්බුද්ධ ශාසනයට පිදීමේ මහඟු පින්කම
සත්‍යය සොයා අභිනිෂ්ක්‍රමණය කල සිද්ධාර්ථ මහා බෝධිසත්ත්වයෝ | සිදුහත් යශෝධරා
มุมมอง 6009 หลายเดือนก่อน
සත්‍යය සොයා අභිනිෂ්ක්‍රමණය කල සිද්ධාර්ථ මහා බෝධිසත්ත්වයෝ | සිදුහත් යශෝධරා
දරුවනේ ෆෝන් වලට පිස්සු වැටිලා ඉන්නේ නැතුව මවුපියන්ට සරණක් වෙන්න | සිදුහත් යශෝධරා
มุมมอง 2.3K9 หลายเดือนก่อน
දරුවනේ ෆෝන් වලට පිස්සු වැටිලා ඉන්නේ නැතුව මවුපියන්ට සරණක් වෙන්න | සිදුහත් යශෝධරා
රූමත් උම්බරී දේවියගේ කතා වස්තුව | සිදුහත් යශෝධරා | Siduhath Yashodara
มุมมอง 10K9 หลายเดือนก่อน
රූමත් උම්බරී දේවියගේ කතා වස්තුව | සිදුහත් යශෝධරා | Siduhath Yashodara
සංසාරයේ ඔබ හැඩූ කදුළු සතර මහා සාගරයට වැඩී... | සිදුහත් යශෝධරා | Siduhath Yashodara
มุมมอง 7499 หลายเดือนก่อน
සංසාරයේ ඔබ හැඩ කදුළු සතර මහා සාගරයට වැඩී... | සිදුහත් යශෝධරා | Siduhath Yashodara
මේ ඉපදීම සහ මැරීම කියන දෙක අතර දඟලන දැඟලිල්ලක් | සිදුහත් යශෝධරා | Siduhath Yashodara
มุมมอง 2.1K9 หลายเดือนก่อน
මේ ඉපදීම සහ මැරීම කියන දෙක අතර දඟලන දැඟලිල්ලක් | සිදුහත් යශෝධරා | Siduhath Yashodara
ඔබට දුෂ්ඨකම් කරන විට අඛණ්ඩව මෛත්‍රීය කරන්න | සිදුහත් යශෝධරා | Siduhath Yashodara
มุมมอง 11K9 หลายเดือนก่อน
ඔබට දුෂ්ඨකම් කරන විට අඛණ්ඩව මෛත්‍රීය කරන්න | සිදුහත් යශෝධරා | Siduhath Yashodara
අනිත් අය තමන්ට කරපු හොඳ හැම එකක්ම මතක තියා ගන්න.අනිත් අය කරපු හැම නරකක්ම, අමතක කරලා දාන්න
มุมมอง 9369 หลายเดือนก่อน
අනිත් අය තමන්ට කරපු හොඳ හැම එකක්ම මතක තියා ගන්න.අනිත් අය කරපු හැම නරකක්ම, අමතක කරලා දාන්න
සසර ගැන බය හිතෙන්න ඕනවටත් වඩා අත්දැකීම් ලබපු ජාතියක් අපි | සිදුහත් යශෝධරා
มุมมอง 3949 หลายเดือนก่อน
සසර ගැන බය හිතෙන්න ඕනවටත් වඩා අත්දැකීම් ලබපු ජාතියක් අපි | සිදුහත් යශෝධරා
කණ කැස්බෑවෙක් විය සිදුරින් අහස බලනවා වගේ ලැබූ දුර්ලභ මිනිස් ආත්මය | සිදුහත් යශෝධරා
มุมมอง 8939 หลายเดือนก่อน
කණ කැස්බෑවෙක් විය සිදුරින් අහස බලනවා වගේ ලැබ දුර්ලභ මිනිස් ආත්මය | සිදුහත් යශෝධරා

ความคิดเห็น

  • @lahirumadushanka-qv4pv
    @lahirumadushanka-qv4pv วันที่ผ่านมา

    පින්වත් යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා .සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasankaranaweera8896
    @sasankaranaweera8896 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansigunandawadu9439
    @hansigunandawadu9439 6 วันที่ผ่านมา

    යශොදරා උත්තමාවියට මාගෙ නමස්කාරය වෙවා ,ඒ පින් බලයෙන් මගෙ කුස තුළ ඉන්නා දරු පෙටියා නිදුක් නීරොගිව මෙලොව එලිය දකීවා 🙏🙏🙏

  • @WdKavidiya
    @WdKavidiya 6 วันที่ผ่านมา

    උතුම් බුදු සසුන බේබලේවා 🙏🏻🙏🏻

  • @Madhushika-g7o
    @Madhushika-g7o 13 วันที่ผ่านมา

    Yasodara maha saya koheda thiyenne

  • @RasikaKalinga
    @RasikaKalinga 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanduShaahikala-f9q
    @ChanduShaahikala-f9q 16 วันที่ผ่านมา

    💟💖🙏🙏🙏🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 17 วันที่ผ่านมา

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @EnukiHasara12335
    @EnukiHasara12335 17 วันที่ผ่านมา

    පිරිමි අයට වදින්න බැරිද යසෝදරවියට...

  • @hashihansi2425
    @hashihansi2425 17 วันที่ผ่านมา

    උතුම් වු යශෝදරා මහාරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් යශෝධරා මහරහත් තෙරෙණියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshikaJeewani
    @MaheshikaJeewani 27 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ බණ අහලා මමත්,මගෙ මහත්තයත් දැන් යශෝදරා තෙරණිය වන්දනා කරනවා.ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 29 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ChandanapushpakumaraChanda-j4l
    @ChandanapushpakumaraChanda-j4l หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @SakyaDissanayake
    @SakyaDissanayake หลายเดือนก่อน

    පිංවත් යශෝධරා මාතාවට මාගේ නමස්කාරය වේවා !🙏❤️

  • @dilhanidhanasuriya3087
    @dilhanidhanasuriya3087 หลายเดือนก่อน

    Yasodara maharahath theraniyage pin balen saththayanubawa balayen mage sithata senasima uda wews....

  • @user-ew4lg4hq8msenushka
    @user-ew4lg4hq8msenushka หลายเดือนก่อน

    මමත් වැන්දා මගෙ කරදර නැති ව ගියා සිතට සැනසිම ලැබුනා🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน

    හරි අපි වැඩිය ගැඹුරු කරුණු ගන්නෙ නැතුව ‘ ගැහැණු ලමයෙක් ලෙස රැකිය යුතු මූලිකම ගුණාංගයවත් අද සමාජයේ ( විශෙෂයෙන් මේ සිංහල බෞද්ධ යන අයගෙන් ‘) සොයා ගත හැකිද? ඇයි ඒ අයට වැඩිම බලපෑමක් කරනුයේ’ අන්්‍යාගමික පිරිස් වලට වඩා ඔවුන් කුඩා කල සිටම පංසිල් රකින බවට පොරොන්දු දුන් අය ඒ නිසා ඔවුන්ට කිසිම නිදහස කරුණක් ඉදිරිපත් කල නොහැක බුදු දහමේ නීතියටඅනුව නම්” ඒ නිසා මේ රටේ යම් ගැහැණු ලමයෙක් අදාල දෑ විකෘති කරගන්නේ නම්! ඇයට වගේම. මව්පියන්ටද අදාල වරද ලැබෙනු ඇත!!!” මොකද ඒ වයසේ රැකවලා දෙමාපියන්ම නිසා!!!” අපි සාමාන්‍ය සමාජය තුල කසාද බැදි පසු ඇයගෙ අයිතිය බාරකාරිත්වය අදාල පුරුෂයාට බාර දෙනවා වගේම එහිදි ඒ කාන්තාව අනාචාරයේ හැසිරුන හොත් පිරිමියාට චොදනා කරනවා ඒ පිරිමියාගෙ අඩුපාඩු ඇති කියා හෝ එහෙම නම්’ ගැහැණු ලමයෙක් සමයේ ලිංගික හැසිරීමක් සිදුවුහ හොත් දෙමව්පියන්මයි වැරදි කරුවන්!!!” මේවා සියලුම තැන්වලට ගැලපිය හැකි කරුණු!!!” ඒ නිසා තමයි ගැහැණු ලමයෙක් සහ කාන්තාවකට ඒ කාලයේ සිටම පිරිමින්ට වඩා වෙනස් චාරිත්‍ර සහ වාරිත්‍ර වැඩිවියට පැමිණි පසුවත් විශෙෂ කරම සිදු කලේ”!!! නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ!!!”

  • @VikashJayakodi
    @VikashJayakodi หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...🙏

  • @SayuriNisansala
    @SayuriNisansala หลายเดือนก่อน

    Mamanam yasodra dewiyata 10 wasaren idam wandana nama karanwa e pinen mata kawadawathma waradinne nethiweyi ,sadu,sadu ,sadu

  • @SanahasNimsara
    @SanahasNimsara หลายเดือนก่อน

    Sadu

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiwishaka9670
    @lakshmiwishaka9670 หลายเดือนก่อน

    මට අවුරුදු 15 .මම ඉස්සර සත්තු මැරුවා පව් කරා. දැන් පව් කරනවා ගොඩාක් අඩුයි.මම ගොඩාක් ආසයි බණ අහන්න. ගොඩක්ම යශෝදරා දේවිය ගැන බණ අහනවා.ඒ බණ අහපුවහම දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බෑ. යශෝදර මහෝත්තමියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @khbindika4337
    @khbindika4337 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuAnuAnu-g6r
    @AnuAnuAnu-g6r หลายเดือนก่อน

    මාත් මගේ පුන්චි දීයනියත් අපේ ගෙදර උතුම් yasodara තෙරණිය වන්දනා කරනවා .අපි denna හරි ආසාවෙන් එ උතුම් මොහොතේ ජීවත් වෙන්ව.senasimak denenawa apamana.🙏🙏🙏🙏🙏

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz หลายเดือนก่อน

    සාදු සාදු සාදු හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික ඔබ වහන්සේ ට බොහොම පින් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @dilshanpremachandra4617
    @dilshanpremachandra4617 หลายเดือนก่อน

    යසෝදරා දෙවියට මගේ නමස්කාරය වෙිවා !!! 🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 หลายเดือนก่อน

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Uthum Wu yashodhara Maha rahath theraninwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐☸️☸️☸️☸️ Theruwan saranayi 🙏🙏🙏

  • @Noriko1102R
    @Noriko1102R หลายเดือนก่อน

    මට අවුරුදු 15 ...ඇත්තටම සංසාරෙ පුරුද්දක් මේක ❤ මම හවසට හැමදාම දේවිය වන්දනා මාන කරනවා ❤ හිතට බෝම සැහැල්ලුවක් දැනෙන්නෙ ❤ මම අත්දැකීමක් බෙදා ගන්නම් මීට කලිං මාව අපිරිසිදු සිතුවිලි ඒ කියන්නෙ ඍණාත්මක සිතුවිලි පාලනය කරන්න පටන් ගත්තා නමුත් මේ දේවිය වන්දනා මාන කරල මම ප්‍රාර්ථනා කරෙ මගෙ රාග සිතුවිලි අපිරිසිදු සිතුවිලි මට පාලනය වෙන්න කියල ටික කාලයක් වදින කොට ඇත්තටම මට සිතුවිලි පාලනයට හැකි වුනා එක පාරට අපිරිසිදු සිතුවිලි එනවා කියල හිතට දැනෙන්න ගත්තා මමම කල්පනා කරල මමම ඒක හදාගත්තා ❤❤❤❤ මට ගොඩක් සතුටුයි.. අද මට මම ගැන ගොඩක් නිහතමානී ආඩම්බරයක් තියෙනවා ❤ මම මේ ජීවිතයෙ යම්තාක් දුරට හොද ජීවිතාවබෝධයකින් ජීවත් වෙනවා කියල මට තේරෙනවා මගෙ සමාජය එක්ක වටපිටාව එක්ක ජීවත් වෙද්දි.. හරිම සතුටින් සැහැල්ලුවෙන් මම දැං ජීවත් වෙනවා ❤❤❤❤ මට වගේම මේක කියවන ඔයාටත් ඔයාගෙ ජීවිතෙ සාර්ථක කරගෙන ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි අනිවාරෙන් දවසක අපි හැමෝම මේ උතුම් වූ ධර්මාවබෝධය ලබා ගමු..❤ඔව් ඔයාටත් මටත් පුළුවන්❤❤❤❤හැම වෙලේම ශ්‍රද්ධාවෙන් ජීවත් වෙන්න❤❤❤❤ස්තූතියි❤

  • @Kaveen_sandeepa
    @Kaveen_sandeepa หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ishanudayantha5183
    @ishanudayantha5183 หลายเดือนก่อน

    යසෝදරා මහ රහත් තේර නියට නමස් කාර වේවා

  • @OmeshaVidyani
    @OmeshaVidyani หลายเดือนก่อน

    🙏🙏🙏🪔🌷❤🙏🙏🙏

  • @bekam96
    @bekam96 หลายเดือนก่อน

    Saaaadu saaaaadu saaaaaadu

  • @duleekanawojani2836
    @duleekanawojani2836 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @san-sh5bv
    @san-sh5bv 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🥺

  • @mallikaherath7022
    @mallikaherath7022 2 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @soamsa9925
    @soamsa9925 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @MaheshikaMaheshika-b1o
    @MaheshikaMaheshika-b1o 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මය දැන ගන්න පුළුවන් ද යශෝදරා උත්තමාවියට වන්දනා මාන කරන්න නිදන් කාමරයේ ආසනය සකස් කරන එක පවක් ද

  • @historywithsm1814
    @historywithsm1814 2 หลายเดือนก่อน

    යශෝධරා මහ තෙරණියට නමස්කාර වේවා ❤

  • @DogPet-p7z
    @DogPet-p7z 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AchiraPeshan
    @AchiraPeshan 2 หลายเดือนก่อน

    මෙකායි මම කියන්නේ මෙච්චරායි පංච සිලය අරාක්සා කරගන්න

  • @shaanu3434
    @shaanu3434 2 หลายเดือนก่อน

    මට කියන්න තේරෙන්නෙ නැ ඒත් මට හිතා ගන්නත් බැ මට පෙම් වතෙක් ඉන්නවා .මට පුළුවන් ද යශෝදරා වන්දනා කරන්න .මන් එක් පිරිමෙක්ට විතරයි හැමදේම සීම කරලා තියෙන්නෙ .මට පුළුවන් ද වන්දනා කරන්න 😥😥😥😥

  • @dewminirebekha8569
    @dewminirebekha8569 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @S.sadamali
    @S.sadamali 2 หลายเดือนก่อน

    මාගේ ස්වාමියාට පැමිනෙන සියලුම කරදර අපල යසෝදරා උත්ත්මාවියගෙ බලමහිමයෙන් දුරු වේවා .......!!!!!!!

  • @janithsithumina5412
    @janithsithumina5412 2 หลายเดือนก่อน

    Kauru hari ganu lamayek me widiyata pin daham rakimin inna kollek ekka yaluwenna kamathinam reply ekak danna

  • @amithnadeeshan2749
    @amithnadeeshan2749 2 หลายเดือนก่อน

    තුන් ලොව අනුත්තරිය කාන්තා රත්නය ශ්‍රී රහුල මතා යසොදරා මහා තෙරනින් වහන්සෙට මාගේ නමස්කාර වෙවා !!! සාදු සාදු සාදු ..!!!

  • @sudarasaniranabahu1071
    @sudarasaniranabahu1071 2 หลายเดือนก่อน

    🙏🥺

  • @darshikapriyadarshani3288
    @darshikapriyadarshani3288 2 หลายเดือนก่อน

    Rahula mathawata mage namas karaya wewa....

  • @ifcodelivery1-hs5vw
    @ifcodelivery1-hs5vw 3 หลายเดือนก่อน

    Shadu ! Shadu !shadu

  • @priyanifernando-f3n
    @priyanifernando-f3n 3 หลายเดือนก่อน

    Yashodara maniyani....🌷🌷🌷 Matada , apa siyalu denatama obage pihita ,shanthiya ladewa.. 🌷🌷🌷🌷