මාලිමාව රජයෙන් කැලණිවැලිය හම්බන්තොටට | Kelani valley train | NPP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 130

  • @BalangodaWipulasiriThero
    @BalangodaWipulasiriThero 3 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම වටිනවා අවිස්සාවේල්ල රත්නපුර ඕපනායක හම්බන්තොට මාර්ගයට බලන්ගොඩ ,සමනැලවැව ,ආවරණය කරන්න ලස්සනයි.සංචාරක අය කැමති.එහෙම පැති සදහා.

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 3 หลายเดือนก่อน +40

    බෙලිඅත්ත හම්බන්තොට ට හදල , කැලනි වැලි ඇඹිලිපිටිය තිබ්බනම් හොදටම ඇති

    • @kaveeshaheshan6160
      @kaveeshaheshan6160 3 หลายเดือนก่อน +2

      ඇඹිලිපිටිය වලස්මුල්ලට මිද්දෙණියෙට හරහා වලස්මුල්ලට වගේ හැදුවොත් අපු සතුටින්

    • @kaveeshaheshan6160
      @kaveeshaheshan6160 3 หลายเดือนก่อน +1

      ඇඹිලිපිටියේ ඉදන් මිද්දෙණියෙ හරහා වලස්මුල්ලට හැදුවොත් අපි සතුටින්

    • @ajithhemapala6674
      @ajithhemapala6674 3 หลายเดือนก่อน +1

      වෙනත් රටවල ද loop line තියෙනවා. හදිසි තත්ත්වයක් යටතේ එවිට අනෙක් මාර්ගය භාවිතා කළ හැකි වේ.

    • @panawalageperera4592
      @panawalageperera4592 3 หลายเดือนก่อน

      පලමුව Bata, දෙවනුව පාසැලට කියනව වගේ, ඉස්සෙල්ල රත්නපුරට දීර්ග කෙරුවොත් හොදටම ඇති. පසුව ඉතිරි අදියර.

  • @premalalgamini3511
    @premalalgamini3511 3 หลายเดือนก่อน +18

    අනිවාර්යයෙන්ම අපේ රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න ඕන , චීනය ජපානය වැනි රටවල මිනිසුන් තම ගමන් බිමන් යන්නෙ පොදු ප්‍රවාහන සේවයෙන්

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k หลายเดือนก่อน +1

    මොනව උනත් ඉක්මනින් හැදෙනවා නම් ඉතාම වටිනවා

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 3 หลายเดือนก่อน +8

    බෙලිඅත්ත කතරගම දක්වාම සැදිම වටිනවා.සංචාරක කර්මාන්තයට

    • @taprobana360
      @taprobana360  3 หลายเดือนก่อน

      🙏

    • @NirmanMuthumala
      @NirmanMuthumala 2 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්තටම් වටිනවා

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 3 หลายเดือนก่อน +20

    කතරගම දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට හැකිනම් කොතරම් වටිනවාද

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 3 หลายเดือนก่อน +9

    එහෙම වෙනවනම් ජයග්‍රහණයක්

  • @darshanediriweera4056
    @darshanediriweera4056 3 หลายเดือนก่อน +3

    ඒවගේම air port එකේ ඉඳල පැයකට සැරයක් යන විශේෂ දුම්රියක් යෙදෙව්වොත් ඉතා වටිනවා.

  • @reshanrasika8007
    @reshanrasika8007 3 หลายเดือนก่อน +1

    පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් සාදා දෙන්න අනුර දිසානායක ජනපතිතුමනි බුදුන් දැක නිවන් දකිනවා.අපි උදේ හවස විඳින දුක😢 වැඩට යන්න එන්න පය 6 ක් යනවා.පුලුවන් නම් සීග්‍රගාමී දුම්රිය 2 ක් දමන්න පිං සිද්ද වෙයි 🙏🙏🙏🙏🙏🙏.

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 3 หลายเดือนก่อน +13

    ණය කන්දක් තියෙන රටක් ඕවා කෙරෙන්නෙ නැහැ අපේ හාමුදුරුවනේ

  • @shandewamolligoda3217
    @shandewamolligoda3217 3 หลายเดือนก่อน +5

    පාදුක්ක සිට කොස්ගම දක්වා ,වේගවත් මාර්ගයක් සෑදුවොත් ගොඩක් මැනවි ,
    Normally takes nearly one hour .please consider

  • @samsongamalathge1788
    @samsongamalathge1788 3 หลายเดือนก่อน +4

    ජයවේවා

  • @sandaruwanchathuranga3123
    @sandaruwanchathuranga3123 3 หลายเดือนก่อน +5

    හොද විහිලුවක්😂😂😂

  • @susodiniheva3844
    @susodiniheva3844 3 หลายเดือนก่อน +1

    This is absolute truth. Electric trains are very essential. Thank you for the program

  • @hasheemabdullah27
    @hasheemabdullah27 3 หลายเดือนก่อน +16

    Ruwanpura Expressway එක ගැනත් කියන්න. රත්නපුර මිනිස්සු පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ හදනකම්..😃

    • @ShavindaHerath
      @ShavindaHerath 3 หลายเดือนก่อน +2

      Owa boru weda awissawellata tbbanam athi highway eka..ethanin ehata vahana na

  • @DeepalAttyglle
    @DeepalAttyglle 3 หลายเดือนก่อน +5

    පුංචි දුම්රිය ගමනාගමනයෙන් ඉවත්කීරීමට කවුරුන්හෝ ඒතීරණය ගැනීමෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තිබුණා .මමත් 1980 ඒ දුම්රියෙන් ගිහින් තිබෙනවා.නැවත දුම්රිය ගමනාගමනය ආරම්භ කරනවානම් ⁣විශාල සේවයක් වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් .

    • @taprobana360
      @taprobana360  3 หลายเดือนก่อน

      🙏

    • @d.m.adissanayake4332
      @d.m.adissanayake4332 3 หลายเดือนก่อน

      1980 කැළනිවැලි දුම්‍ රියේ ගියා කියන්නෙ කොහොමද 1976 වර්ෂයේ ඇහැලියගොඩ උප දිසාපති කාර්‍යාලය ආරම්භ කලේ ගැටහැත්ත දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලෙ තමයි ඒ මාර්ගය වසා දැම්මෙ සමගි පෙරමුණු ආණ්ඩුව පැවති 1970-77 කාලයේ බව කියන්න පුළුවන්

  • @MrAnuruddha
    @MrAnuruddha หลายเดือนก่อน

    Bro Nuwara eliya Trak eka hadana eka gana news nadda..?

  • @Lankapremi
    @Lankapremi 3 หลายเดือนก่อน +3

    සියලුම දුම්රිය මාර්ග දියුනුකර සීග්‍රගාමි සේවාවන් සපයන්න!

  • @chamindaliyanage9196
    @chamindaliyanage9196 3 หลายเดือนก่อน

    Niyamai

  • @BandaraPathirana-y1z
    @BandaraPathirana-y1z 3 หลายเดือนก่อน +1

    කැළණිවැලියෙ අවිස්සාවේල්ලට ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල යාකලොත් උතුර, උතුරුමැද, වයඹ පලාත් සබරමුව හරහා හම්බන්තොටට සම්බන්ධ වීමෙන් පලදායීතාව ඉතා ඉහල යනුඇත.

  • @Madhuranga99
    @Madhuranga99 2 หลายเดือนก่อน

    බෙලිඅත්ත ඉඳලා හම්බන්තොට කතරගම දැනට යෝජිත සහ මූලික සැලසුම් හදපු දුම්රිය මාර්ගය හදනවා නම් වටිනවා .කැලණිවැලි පාර අනිවාර්යයෙන් රත්නපුර දක්වා දිගු විය යුතුයි .මගෙ අදහස නම් කැලණිවැලි පාර ඇඹිලිපිටියට ඇවිත් බෙලිඅත්ත කතරගම line එකට සම්බන්ධ වෙන විදියට හදන්න ඕන .එතකොට හුංගම හෝ අම්බලන්තොට හරියෙදි දුම්රිය මංසන්ධියක් නිර්මාණය කරන්න පුලුවන් .ඒක තමයි වඩාත් ඵලදායි විදිය .හැබැයි ඉතින් අපි දැකපු දේවල් අනුව මේ එකක්වත් කෙරෙයිද කියලා විශ්වාස නෑ.මොකද ආණ්ඩු මාරු වුනාට දුම්රිය දෙපාර්තමේන්තුව වෙනස් වුනේ නෑ

  • @isurawaraschoolofdance300
    @isurawaraschoolofdance300 3 หลายเดือนก่อน

    කැලනිවැලි යත් පාස්කු ප්‍රහාරය වගේ තමයි,
    චන්දෙ කාලෙට ඉස්ස්‍රහට දානවා
    හැබැයි එන කෝච්චියක් නෑ
    මිනිස්සු දුවන කෝච්චි වලට බෙල්ල තියනවා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @venuraperera-n9k
    @venuraperera-n9k 3 หลายเดือนก่อน +3

    අහපු හොඳම ආරංචියක්...🥲🥲🥲🥲🥰🥰🥰🥰🥰❤❤❤❤❤🚂🚂🚂🚂🚂

  • @sampathpersonal5968
    @sampathpersonal5968 3 หลายเดือนก่อน +7

    ඔක දවල් හිනයක් ඔයීටත් වාඩා ලාබයි ජපානයේ තිබෙන සැහැල්ලු දූම්රිය සෙවයක් අලුත්ම ආරම්භ කිරිම දුම්රිය මැදිරි 10_ක්පමන දුම්රිය යොදවතහැකිය.

  • @buddikasampath-y4e
    @buddikasampath-y4e 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @buddikasampath-y4e
    @buddikasampath-y4e 3 หลายเดือนก่อน +1

    🎉

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 หลายเดือนก่อน

    කොළඹ පුත්තලම දුම්රිය මාර්යේ බංගදෙනියෙ සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයක් හදනව නම් වඩා වැදගත්.

  • @buddikasampath-y4e
    @buddikasampath-y4e 3 หลายเดือนก่อน +1

    Godak hodawadak godak pin janadipati tumani attatama mesada godak unandu wechcakenk tamai eheliyagoda pradeshiya lekm karyalaye hitapu pradeshiya lekam tuma itin mesadaha etumage adahas ganna puluwannam hodai kiyala mama yojanakaranawa....

  • @sarathsudhasingha
    @sarathsudhasingha 3 หลายเดือนก่อน +1

    මේ තරම් සේවාවක් මගී ජනතාවට තවත් තියෙනවා ද?උදේ හවස කොලඹ යන එන ජනතාවට කරන උතුම්ම සද්ක්‍රියාවකි අ

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 หลายเดือนก่อน

    Kalani waliya mulin rathnapureta deerga karamu eka ita hoda wadak

  • @GamageHemasiri-wd2rm
    @GamageHemasiri-wd2rm 2 หลายเดือนก่อน

    Awissawella sita opanayake dakka skaskara denna anura sir

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy 3 หลายเดือนก่อน +1

    ආර්තික මද්‍යස්තානයකුත් තිබෙන දබුල්ලටත් දුම්රියක් ලබා දෙන්න

  • @offroadlover2976
    @offroadlover2976 3 หลายเดือนก่อน +5

    හදයි හදයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nihalepa400
    @nihalepa400 3 หลายเดือนก่อน +11

    ආයිත් බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා.😅

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 3 หลายเดือนก่อน

      ආයිත්.....? මිට පෙර මාලිමා රජයකින් එහෙම කියලා නොකර තිබුනද

  • @osandajayaweera4777
    @osandajayaweera4777 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @sanjas7317
    @sanjas7317 3 หลายเดือนก่อน +1

    ඒ දවස්වල නම් හයිවේ ඇත්තන් උඩ පැන්නා

  • @tambapanni_24
    @tambapanni_24 3 หลายเดือนก่อน +12

    ඔයා කොච්චර කල් කියනවද කැලණිවැලිය ගැන😅😅😅

    • @taprobana360
      @taprobana360  3 หลายเดือนก่อน +5

      දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා. බලාපොරොත්තුව ඉටුවෙනතෙක් කියනවා. 🙏🙏

    • @LahiruNadeeshan-fv4yo
      @LahiruNadeeshan-fv4yo 3 หลายเดือนก่อน +2

      අපිට බස් කෝච්චි මදි අපි ඉන්නෙ මහනුවර යාපනය ප්‍රදාන මාර්ගය ක බස් මදි ඕයි හතරෙන් පස්සෙ උදේ හය වෙනකං බස් නෑ මාතලේ ට්‍රේන් මදි දවසකට පහයි යන්නෙ දෙපැත්තටම ආයේ මහනුවර සිට නුවර එලිය බදුල්ල බෙලි අත්ත මන්නාරම යාපනය මඩකලපුව ත්‍රිකුණාමලය පුත්තලම යන්න කෝච්චි මදි නෙ

    • @LahiruNadeeshan-fv4yo
      @LahiruNadeeshan-fv4yo 3 หลายเดือนก่อน

      ​@@taprobana360එහෙම කරන්න එපා අපිත් පව්නේ අයියෝ ඔයාලගේ කලමනාකාරිත්වය දුර්වලයි

    • @LahiruNadeeshan-fv4yo
      @LahiruNadeeshan-fv4yo 3 หลายเดือนก่อน

      දෙසිය විසිපහ පොල් ගානවද ඕක ඇතුලේ

  • @BalangodaWipulasiriThero
    @BalangodaWipulasiriThero 2 หลายเดือนก่อน

    පොල්ගහවෙලට කෝච්චිය තියෙන්නේ.බලන්ගොඩට එහේමනෙ නැත්තෙ.බලන්ගොඩ එහේම ආවරණය කරන්න

  • @Chandaniaa00
    @Chandaniaa00 3 หลายเดือนก่อน

    හයිවෙි එක නැත්තේ රත්නපුර ට විතරයි ඇඹිලිපිටිය ට හයිවෙි තිබිබත් ඇඹිලිපිටිය මාතර බස් නැහැ පාර හැදුවට බස් නැති නිසා කාලය ගොඩක් අපතෙ යනව දවසට බස් 3ක් වත් දාන්න හැකිනමි හොදයි

  • @nmjayasekara9280
    @nmjayasekara9280 3 หลายเดือนก่อน +4

    1. හම්බන්තොටට නම් දැන් සෑහෙන්න කොරගෙන තියෙනව. කටුනායක බැස්සම හම්බන්තොටට අදිවේගයෙන්ම යන්න පුලුවන්. රටේ තව කොතරම් ප්‍රදේශ තියෙනවද මාර්ග පහසුකම් කොහෙත්ම නැති. වඩාම හොද නම් එක එක ප්‍රදේශ නොව මුලු දිවයිනම එකම සැලසුමක් යටතේ සංවර්ධනය කිරීමයි. ඇයි අපි යාපනය අමතක කරන්නෙ. අපේ රටේ ජාතික සමගියටත් එය හේතුවනවානෙ. ඔය හදපු හයිවේ එකම මුහුද අයිනෙන් නැතිව රට මැදින් සැලසුම් කරා නම් හම්බන්තොට සහ ඒ නගර වලට අමතරව රත්නපුර පමණක් නොව නැගෙනහිර පලාතට පවා අනාගතයේ දිගු කරන්න තිබුන. මධ්‍යම අදිවේගය වගෙ එකකට ප්‍රමුඛතාව දුන්න නම් එය දිවයිනේ පලාත් 8 කටම පහසුකම් ලැබෙනව.

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 3 หลายเดือนก่อน +2

    ඔය දුම්රිය මාර්ගය වසාදැමීමට 1970-77 කාලයේ හිටපු ප්‍රවාහන නියෝජ්‍ය ඇමති මූලික වුනා වරින්වර එම මාර්ගය ජනතාව ඉල්ලා සිටියත් මාර්ගය වසාදැමීමට කටයුතු කල අයගේ දූදරුවො ඒකට ඉඩක් දුන්නෙ නැහැ දැන් ඒක කරන්න කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ කියලා කියන්න පුළුවන්

  • @SarathKarunathilaka-xl9cc
    @SarathKarunathilaka-xl9cc 3 หลายเดือนก่อน

    කරනවානම්. හැබයි. හොදම. වැඩක්. තමා මම. හිතනව අපෙ. මාලිමාව. මෙය. යතාර්තයක්. වෙයි

  • @nuwanmendis8782
    @nuwanmendis8782 2 หลายเดือนก่อน

    කෝ මේකෙත් නිශ්චිතවම කියලා නෑ නෙ . ඒ හින්දා කරනකන් කියන්න බෑ . දැනට මැනලා හින්දා 2025 ඉවර වෙන කොට ඇහැලියගොඩ දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් හරි . ඉතුරු ටිකට කලින් .

  • @BalangodaWipulasiriThero
    @BalangodaWipulasiriThero 2 หลายเดือนก่อน

    මේවා කිව්වාට කරන්නෙ නැනේ

  • @susanthapasquel9201
    @susanthapasquel9201 3 หลายเดือนก่อน +2

    ලංකාවේ මිනිස්සුන්ට පිස්සු

  • @Thenuk-d1b
    @Thenuk-d1b 2 หลายเดือนก่อน

    ඉක්මනින් කරනවා නම් හොදයි

  • @prasannasankara
    @prasannasankara 3 หลายเดือนก่อน +3

    හැබැයි ඉතින් JVP වෘත්තීය සමිති වලින් පරිස්සම් කරන්න ඕන.

  • @Hansanadupa
    @Hansanadupa 3 หลายเดือนก่อน +1

    හම්මෝ ඇති යන්තන්

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 3 หลายเดือนก่อน +3

    ඉස්සර යටියන්තොට කෝච්චි පාරෙ අද ගෙවල් හදල , නමුත් තවමත් රක්ශිතය තියනව වෙන්න පුලුවන් , එන්ගලන්තෙ හදපු ස්ටේෂන් තවමත් තියනව යටියන්තොට පාරෙත් ඉතුරුවෙලා

  • @KasunDilshan-x8m
    @KasunDilshan-x8m 3 หลายเดือนก่อน

    මාතලේ මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ වෙනවනම් කොච්චර හොදද

  • @JEA1965
    @JEA1965 3 หลายเดือนก่อน +1

    තියෙන දුම්රිය මාර්ඝ වලත් වේගයෙන් යන්න බෑ.
    තියෙන මාර්ග හදා ගන්නයි
    දුම්රිය වාර වැඩිකරන්නයි
    මාර්ග හරස් පාරවල් විදිමත් කරන්නයි
    තියෙද්දි
    මේ කැලෑවක කිසිම ආර්තික ප්‍රතිලාභයක් නැති හම්බන්තොටට මොකට සල්ලි වල දානවද.
    ඕන නම් ඌරුබොක්ක
    දෙනියාය කිරම කටුවන හක්මන පැති ආවරණය කරල නිෂ්පාදන ක්ශ්නිකව ගෙනයන්න කාර්‍යක්ශම ප්‍රවාහන ක්‍රමයක් සඳහා මාවත සකස් කිරීමකට නම්
    කමක් නෑ.
    (මේ චැනල් කාරයා නැතිප්‍රශ්න හදල ආන්ඩුව අප්‍රසන්න කරන වැඩක් මේ කරන්නෙ.)

  • @mahavitawidanalagekulathil4840
    @mahavitawidanalagekulathil4840 3 หลายเดือนก่อน +2

    ,මේ සිහින කවදා සැබෑවේද?

    • @taprobana360
      @taprobana360  3 หลายเดือนก่อน

      ඉක්මනින්ම සැබෑකරගමු 💪

  • @bennavaratne9815
    @bennavaratne9815 3 หลายเดือนก่อน

    Hambanthota sita madakalpuwatah daganda oya
    Rail network must cover sewanagalaa pellawztha and monoragala area
    So that the sugar growers can have spur lines to get the harvested cane to respective factories

  • @SKASKumar
    @SKASKumar 3 หลายเดือนก่อน

    මහව අනුරාධපුරය දුම්රිය මාර්ගය කවද්ද විවෘත කරන්නේ ?

  • @jayabimahardware4345
    @jayabimahardware4345 3 หลายเดือนก่อน +7

    අහවල් එහෙකටද හම්බන්තොටට හදන්නේ. එතකොට බෙලිඅත්තට හදපුඑක මොකටද. ඕක සුද්ද හදල දුන්න වගේ ඕපනායකට තිබ්බනම් ඇති. ඇඹිලිපිටියට ජන්ශන් එකක් ගහල හැදුනොත් පට්ට.

    • @sameerasameera2370
      @sameerasameera2370 3 หลายเดือนก่อน

      ow Ratnapurata vitharak heduwath kamak ne.hebei viduli Kochchi nam epa.

    • @NirmanMuthumala
      @NirmanMuthumala 2 หลายเดือนก่อน

      ​😂😂😂

  • @chamikalakmal4903
    @chamikalakmal4903 3 หลายเดือนก่อน +1

    බොරලුගොඩ සිංහයා කියල නමක් දා ගත්ත පබයෙක් නම් ඉන්නව.සීතාවකට මෙලෝ වැඩක් නෑ

  • @dejavu1754
    @dejavu1754 3 หลายเดือนก่อน

    Badulla indan madakalapuwatath dumriya deerga kirima kala haki wiya yuthui naya naya kiya hitiyoth rata hamadama eka thana thama tourism walatath godak watinawa godak tourist la train walata yamata kamathi?

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 3 หลายเดือนก่อน

    කවුද මේ බොරු කියන්නේ රජයවල් කීයක් බලයට ආවද කෝ මේ දුම්රිය මාර්ගය හැදුවද හැමදාමත් කටින් බතල විතරයි

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 3 หลายเดือนก่อน

    Wahalkamata හුරු unhama
    Hama එකම waradiyata penne

  • @mervinpeiris2470
    @mervinpeiris2470 3 หลายเดือนก่อน

    ඇයි රාජපක්ෂ ල වගෙ හම්බන්තොට ටම කරන්න ඔනැද මුලින්ම

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 3 หลายเดือนก่อน +1

    Kelaniweli route eka hadana eka hena Salli godak Yana winasayk.e patte UN kegahuwata Oita lesi okunwa colombin uthurata padinchi karawala main line eke trains demmann

  • @dinushabandu3996
    @dinushabandu3996 3 หลายเดือนก่อน +8

    බස් ගාස්තුව රුපියලකින් අඩු කරපු වැඩ බැරි අවජාතක ජෙප්පන්ට මුකුත්ම බැහැ .. 😂😂😂 සති තුනක් යද්දීම රෙද්දේ බඩ ගිහිං 😂

    • @tambapanni_24
      @tambapanni_24 3 หลายเดือนก่อน +1

      men 2048 wekan diyunu wenn hitapu ekek sathi 2k giyapu anduwata baninawa,mole ahawal thand ube???

    • @JEA1965
      @JEA1965 3 หลายเดือนก่อน +1

      පාඩ මොකෝ
      2048 වෙනක්ම් හිටපිය තෙල් අඩුකරන්න.

    • @dinushabandu3996
      @dinushabandu3996 3 หลายเดือนก่อน +1

      @@JEA1965 අවජාතකයා මොකෝ දැන් ෂැපද 🤣🤣🤣🤣🤣🤣

    • @dinushabandu3996
      @dinushabandu3996 3 หลายเดือนก่อน +2

      @@tambapanni_24 . අවජාතක තුප්පහි සක්කිලි රොඩියා . මොකෝ දැන් ෂැපද 🤣🤣🤣🤣🤣🤣 .

    • @JEA1965
      @JEA1965 3 หลายเดือนก่อน

      @@dinushabandu3996
      සැප තමයි කපෝ
      බලාපං තව ඉස්සරහට
      තොපිට බලාගෙන ඉන්න බැරිව රෙදි නැතිව දුවන්බ වෙන්නෙ

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 หลายเดือนก่อน

    60 පනී මගේ 😂

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 2 หลายเดือนก่อน

    ඇඹුල් තියල් ගේන්නද

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 3 หลายเดือนก่อน +1

    එහෙම වෙනව නම් කොච්චර හොදයි ද

  • @Ravi56774
    @Ravi56774 3 หลายเดือนก่อน

    අනේ ඒක එහෙම වෙනව නං හොඳයි

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 3 หลายเดือนก่อน +1

    Exprass wey nathi unath kamak naa suriywawata kalaniwalia deeraga kala nam loku deyak

  • @ErnestRidgewayKodagoda
    @ErnestRidgewayKodagoda 3 หลายเดือนก่อน

    1971 විනාශ කල දෙවල් මතක නැද්ද.

  • @sameerasameera2370
    @sameerasameera2370 3 หลายเดือนก่อน +2

    mahinda mahatthayage kaale vitharai rail paarawal wedi diyunu kale.( Vavuniyawa sita Kankasanthurei dakwa,Medawachchiye sita Thaleimannaramthota dakwa.Mathara sita Beliattha dakwa)

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj 2 หลายเดือนก่อน

    Oya enna esisara.patan ගත්හ වැඩක්

  • @isuruIndrajith-pu3jy
    @isuruIndrajith-pu3jy 3 หลายเดือนก่อน

    අනේ හදන්න

  • @musirasa4277
    @musirasa4277 3 หลายเดือนก่อน

    කැලණිවැලිය double line karanawa kiya kiya hamadama baila thama gahanne aduma gane nugegoda wenakan double karanna barinam kataha nokara hitiyanam hodai malimawa

  • @charithanuruddha8038
    @charithanuruddha8038 3 หลายเดือนก่อน

    😂

  • @Mohan13579
    @Mohan13579 2 หลายเดือนก่อน

    Boru

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 3 หลายเดือนก่อน +1

    .rta.anurta❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 3 หลายเดือนก่อน

    Eabul.thiyal.geniyannada

  • @Bulletone29
    @Bulletone29 3 หลายเดือนก่อน

    කැළණි වැලිය මොණරාගල හරහා අම්පාරට හැදුවා නම් රට පුරාම දුම්රිය මාර්ග තියෙනවා. හම්බන්තොටට නැත්තෙ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් විතරයි. නාකි මයිනා හිටිය නම් ඒකත් හදනවා හොරාකන්න බලාගෙන
    😡😡😡😡😡