Malimawata jayan jayama Wawa Apa janadipathi thumata jayan jayama Wawa Apa janadipathi thumata apa rata goda Danna shakthiya dahiriya lebawa siyaluma dawiyanga Rekawaranaya Arakshawa lebawa deergayusha lebawa.❤❤❤❤❤❤❤❤❤❤
It's only the beginning. Recovering and punishment will follow very soon, notice when one is summoned, the other colleagues are like ants coming to courts to find the results.
ඕක 2014 අත් අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දීපු එකක්. යට ගහන් ඉදල බලය තියෙන කාලෙ, දැන් පත්තු වෙලා.
බොරුවට වොයිස් කට් දිදී දගලන්න එපා .උබලව අල්ලන්න තමයි අපි චන්දෙ දුන්නෙ
ආධාර බදුවා කියලා නෙවෙයිනේ මී හරකෝ ආධාර හොරා කෑවා කියලා
මාධ්‍යවේදීන් ට කොන්ද පන නෑ ඒ ප්‍රශ්න අහන්න
අහන්නෑ උනුත් ඒ පැත්තෙනේ
ඇපදීම නිදහස් කිරීමක්නොව බයියනි වටහාගන්න නඩුතින්දුව නෙවෙයි මේ
*මහින්ද රාජපක්ෂ සුනාමි ආධාරවලට වැඩේ දුන්නා උන්ගේ ගෝලයෝ ගංවතුර ආධාරවලට වැඩේ දීලා*
Tsunami horage putha ganvatura horava beraganna avilla😂😂😂😂
😅😂
ලැජ්ජා නැතිව පස්ස ලෙවකන උන් තවත් ඉන්නව නෙ නාමල් උබෙ කට නසා තමයි නහින්නෙ
කොටි දාගෙන හොරුන්ට කඩෙයවනම් හදවතට අත තියලා බලපල්ලා
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
නාමල් උඹලට චන්දෙ දීපු මිනිහෙක් මම උඹල කරපු අපරාධ වලට මමත් කොටස් කාරයෙක් උනා හැබැයි උඹලට තවත් මේ රටේ ජන බලයක් ගොඩ නැගෙන්නේ නැහැ ඒක ඉස්තීරයි
Akd ❤❤❤❤❤
A K D N0 1 ❤MALIEMAWA ❤❤JAYAWEAWA ❤🎉❤JAYAWEAWA ❤🎉❤JAYAWEAWA ❤🎉❤🎉
මොන දේ නොකලා කීවත් මේ රට විනාශ කල වරදට බංකොළොත් කල වරදට උඹලා දඩුවම් ලැබිය යුතුමයි..
මුන් හැමදාම හොරු වෙනුවෙන් පෙනීසිටියා මිස, ජනතාව වෙනුවෙන් කවදාවත් පෙනීසිට නැත.
තොපිට ආය ආණ්ඩු බලය ලැබෙන්නෙ නෑ
කාටද.මෙ කලින් ආන්ඩු දාපු නඩු.😂😂😂
Anura priyadarshanayapa kamba horu
අපි මී හරක් ය මුන්ට බලේ දෙන්ට දීලා කරපු හරිය මදැ
මේ විදිහට හොරු එළියට දැම්මොත් ප්‍රදේශීය සභා චන්ද දිනන්න වෙන්නෙ නෑ
ප්‍රා දේශීය චන්දේ වෙනයි හොරුන් ගේ ප්‍රශ්නේ වෙනයි ජනතා ව ඒක තේරුම් අරගෙන ඉන්නේ. මුන් ව මෙහෙම හරි ඉදීරී යට ගෙන්න ඕනේ.
බලමු ජනතා ව නැවත වරක් හොරුන්ට චන්දේ දෙයිද කියලා. එහෙම දුන්නොත් රට ඉවර ට ම ඉවරයි.
මුන්ට කොහෙද ආය මේ රටේ ආණ්ඩු බලයක්
ගංවතුර ආධාර බෙදුවටද ඒ මුදල් ජනාධිපති ප්‍රාචාරයට යෙදුවටද අත්අඩංගුවට ගත්තේ?
බොලාට ආයි චන්දන දෙන්න අපි ගොන්නු නේවෙියි
නාමල් මීහරකා
නාමලයලට ලැජ්ජා නෑ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් තවත් ගෙවල් වල ජීවත් වෙන්න.
අනුර යාපා මහත්තයා, සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ බඳු විශිෂ්ට සමාජ සුධාරකයකු වීමට නොහැකිවීම ඔබට කණගාටුවට හේතුවක් නොවේ ද ...!?
රජයේ මුදල් කාපු එවුන්ට වචනෙකින් වත් උදවි කරන්න එපා
ආධාර බෙදලා බෙදලා කියලා නෙවෙයි යකෝ ආධාර හොරකම් කරලා
රජයේ දේපල හොරා කාලා ඇප ලැබිලා නේද? 😂
NPP ❤❤❤❤❤
නෑ මොළයෝ උඹලට ආපහු ආණ්ඩු කරන්න වේන්නේ ඇතුළේ ඉදන් ජනතාව ආණ්ඩු වක් ගෙනාවේ එකට.
මේ ආණ්ඩුව ත් මේ උසාවි දමන්නේ තේරුමක් නැති නඩු ද ..!?
හදිස්සියට අත්අඩංගුවට ගැනීමේ විපාකයි මේ.
දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරාකන පාලකයෝ
දුප්පත් මිනිසුන් ගේ බත් මුට්ටිය හොරා කාපු ජෙප්පො.
උඹට කොහෙද බන් ආණ්ඩුවක් පිහිටුවන්න චන්දේ දෙන්නේ.. හීන දකිනවද 😊...
ටිකක් හොදයි කියල හිතපුකෙනා😂
මේ යහපාලනය නම් නෙමෙයි.
හැබැයි මේව පිටුපස කුමන්ත්‍රනයක් තියෙනව.
ඕගොල්ලන්ගෙම කුමන්ත්‍රන වෙන්න බැරි නෑ😢😢😢
නියමයි
නීතිපති දෙපාර්තමේන්තුව පූර්න වෙනසකට භාජනය කරන්න, නැතිනම් මේ රට ඩීල් කාරයන්ගෙන් බේරා ගැනීම අමාරු වේවිද?
අයිමත් නඩුව කවද්ද කියාපල්ලා ...😮😮
පොලිස්සිය හරියට investigation කරල cases භාර දෙන්නෑ නීතිපති දෙපාර්ථමේන්තුවට හරියට නඩුවක් දාගන්න තේරෙන්නෙ නෑ බාග නඩු දාපු ගමන් හොරු ඇවිල්ල ඇප අරගෙන සාක්ශි මදි නිසා වීරයො වගේ ගෙදර යනව 🤦♂️🤢
රටෙ තරැණ නාමල්💕👍💕👍💕👍👍👍👍💕👍💕💕💕💕👍💕👍💕👍👍💕👍👍💕💕💕👍👍👍👍👍💕👍💕👍👍💕💕💕💕💕💕💕💕💕🤫💕
හොරුන්ට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ජනදිපති තුමනි අපි ඔබ සමගයි
ලියුම ආවහාම ඉවත් වෙනවා මිසක පක් ගාහාන්ඩද
ආයෙත් නම් චන්දෙ දෙන්නෙ නෑ
කාටද😂
තොපි අනුරට ඡන්ද දීපු එකේද තෝ බත් බැලයා
ආධාර දුන්නා ,,බෙදුවා කියලාද ,,,,නැතිනම් වන්චා කලා කියලාද චෝදනාව තියෙන්නේ ..??? බොරුම තමයි මුන් තවමත් වරදෙන් ගැලවෙන්නට පාවිච්චි කරන්නේ .....බලු කෙදිරිය ....
අධිකරණය අනූරව විහිලූවකට අරගෙනද
ඇයි මෙ යාපලාව අරගත්තා නම් ආයෙ එලියට දාන්න ගත්තෙ
මෙ විකාර උසාවිය ගැන සොයලා බලන්න 😢😢
පාලිමාවට ජය වේවා බය නැතුව හොරු අල්ලන්න නාමල් නඩුවක් ගැන උසාවි ඉදිරිපිට විවේචනය කරන එක වැරදියි නාමල්ගේ නඩු විගහට අර ගන්න
යකෝ බෙදුවා කියලා නෙවෙයිනෙ නඩුදාල තියෙන්නේ .හොරා ගත්ත කියල නෙ.
එක රටක නිති දෙකක් ගැරැ අදිකරනය ඉදිරියේ වැන්වා ලින් බහින්න පුලුවන්ද පොඩ් ම්නිහේක්ට ඔය වා ගේ කාඩා ගේන අදිකරනයකට යන්න පුලුවන්ද හොරැන්ට බයේ රගනවා
මුන්. පටිට. හොරු. ආදාර. වලටත්. කෙලල
හොරු නම් ඇප දෙනවද පකෝ
හොරු සමග හෙලුවෙන් මොහෙතක්..🤣🤣🤣🤣🤣
ඉතිරි එවුනුත් මෙහෙම ඇපගන්න පුළුවන් විදියට ද නඩු වැටෙන්නේ.මහජන පොදු දේපලයටතේ කොහොමද ඇප ලැබෙන්නේ.
මේකෙ කමෙන්ට් කරන බූරුවෝ දන්නේ නෑ ඇප දෙනවයි නිදහස් කරනවයි කියන දෙකේ වෙනස
ආයිමත් කාටවත් දඬුයමි කරන්න අනුර සහෝදරයා හොරු ඉතුරු කරන්නෙ නැහැ.
කොහොමද සිලින්ඩරෙන් ඉල්ල්පු එකා වෙනුවෙන් පොහොට්ටුවෙන් ඉල්ලපු එකා ඇවිත් තවත් සාක්ශි මොකටද මුන් එක එකාව ආරක්ශා කරනවා කියන්ඩ.
සරත් ෆොන්සේකා ට උඹලාගේ ආණ්ඩුවෙන් කරපුවා harida
ආදාර බෙදලා නෙවෙයි බං හොරකන් කරලා ඒවා බෙදුවා නම් නඩු දාන්නේ නැහැ නේ මීඩියාත් ගොං ප්‍රස්නනේ අහන්නේ
Niyamai=😅😅😅😅😅
ගංවතුර සහනාධාර බෙදුවා නෙවෙ එවා හොරා කෑවා .කියන දෙ හරියට කියපන්
මොකක්ද මේ නීතිය රජයේ මුදල් කොල්ලකෑවම ඇප.පුදුමයි ඒත් ඇත්තයි.
Patta horu!! Rajapakse lata we.. thi yanna Ona!! Malimawata Jayawewa
උන්ට අධිකරනයෙන් ඇප දුප්පත් අපට.....?
අපිට කියන්න වෙන්නේ තෝරමාලු කෑවානම් වමමාරපන් බලලෝ කියල
තවම දඩයම පටන්ගත්තෙ නෑ හොදෙයි නෑමල්
මොන මගුලක්ද හිරේ දාන්න බැරි නම් ඔ්කුන්ට ගෙදර ඉන්න දීපල්ල පාඩුවෙ.......බොරැ ෂෝ දාන්නෙ නැතුව...අම්මගෙ රෙද්ද.
Ayda oya tharam kalabala.
කලබල වෙන්න එපා මුං හොරු පොඩ් බබලා නෙවෙයි මොකෝ හොරකම් කලේ පොඩ් එකෙක්නම් අල්ලා ගන්න තිබ්බා
අප දෙනවා කියන්නෙ නිදහස් කියන්න එක නෙමෙ නඩුව පවත්වගෙන යනවා උසාවියෙන් තමා දඩුවම් නියම කරන්නේ . නඩු විබාගයකින්
නිතිපති දාලා සියලුම නඩු. . ඔහොම තමයි වෙන්නේ..හොරු එක්ක .එයාලා යාළුවෝ ... මල්ලි
මොකුත් අපි හරි වැරදි දන්නැ එක අනුමත කරන්නේ උසාවියෙන් බොරැවට උඩපයින්නැතිව හිටපල්ලා ජෙප්පොමොකද මොනවාහරි කුනුගොඩවල් අවුසලා රිමන්කරනවා පැරදුනු අාන්ඩුවලඅය මේවගේ තව තව මොනදේවල් සිදුවේද මන්දා වෙනස තමා හොඑැ අල්ලන එවනේ නැතිනම් හොරැ අැල්ලුවද අහනවානේ කවුඑැහරි අාන්ඩුවේ අය අල්ලන්යනවා මෙහෙමත් දෙයක්පව්
එතකොට හොරැ අල්ලනවා කියන්නෙ??හොරැ කුදලගෙන යනකොට පස් කකා වැළලෙන්න එපා..! දරාගෙන ඉන්න බලන්න කොහොම හරි…..
Okun, hirete,දැම්මා th,kanna,deanna,weanna,jaya natha,mudalin
තොපෙ ආන්ඩුවක් එන්න ආයෙ කවුද බන් තොපිට දෙන්නෙ. ලෝක හොරු.
ඔකුන්ගේන් හොරාකාපු හැම සතයක්ම ගන්න ඔන
අනේ නාමලයෝ උබගේ ඔය බයිල ජනතාව දන්නව උබල රජයේ මුදල් කාල කාල නොදකින්
මේව නං වැඩක් නැහැ අපිට.කන්න හාල්සේරැව අඩුකලානං
ආධාර බෙදුවා නොවෙයි යකො ආධාර ගසා කාලා එකට කටට එන බොරු ටික
බබාට ටැපලිලා 😂 ගංවතුර කාලෙ ආධාර බෙදුවට නොවෙයි ගංවතුර ආධාර බෙදන්න කියල ගත්තු මුදල් ඔයැයිගෙ තාත්තගෙ චන්ද වැඩට වියදම් කරා කියල 😂
අපිත් වැරදි කෙරුවහම ඔන්න ඔය වගේ සැප පහසු වාහන එක අපිවත් පොලිසියෙන් මේ අධිකරණ එක්කන් ගිහිල්ලා එය කියා කමාර්ගය ගන්නවනම් කොච්චර ලස්සනද මේමේ රට අනුර කුමාර හදන්නෙ අන්න ඒ වගේ රටක් ගේන තමයි අන්න ඒකට ඔබලගේ සහයෝගය දෙන්න එච්චරයි
ආ,ප්‍රභූවරයෙක් නේද 😂😂😂😂😂
ත්‍රාඩ හොරුන්ට තියෙන සැප..
මේ අල්ලන්නෙ හොරැනම් ඇයි මුංට ඇප දෙන්නෙ අවුරුදු 4කට5කට ඇතුලට දාන්නෙ නැතුව
උබලගේ අන්ඩුවක්.කවදවත් එන්නේ නැ මාපුතා..........
Malimawata jayan jayama Wawa Apa janadipathi thumata jayan jayama Wawa Apa janadipathi thumata apa rata goda Danna shakthiya dahiriya lebawa siyaluma dawiyanga Rekawaranaya Arakshawa lebawa deergayusha lebawa.❤❤❤❤❤❤❤❤❤❤
නාමල් කවද්ද බන් උඹල ආයෙ ආණ්ඩුවක් ගන්නෙ. තාත්ත අපායෙ ජනාධිපති වෙච්ච දවසට තමයි.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ගංවතුර ආදාර හොරා කෑව කියල 2014 දාපු පැමිනිල්ලක්. ඒක 2015 නීතිපතිට යවලා,දේශපාලන හිතවත්කම් මත අවුරුදු 10ක් යට ගහලා, දැන් තමයි පරීක්ෂණ ආරම්භ කරල තියෙන්නේ මේ ආන්ඩුව ආව නිසා. මේක පලිගැනීමක්වත් දඩයම් කිරීමක්වත්, ජනාධිපති කරපු දෙයක් වත් නෙමේ. බොරු කිය කිය තවත් හොරුන්ව ආරක්ශා කරනවා. තාත්ත කලා වගේ😂😂
මේ දේශපාලනය මය බොරු දඩයම් ගොඩක් හොදයි අනුර. ඔබට ස්තුතියි විපක්ශය ට එකතු වියහැකි පසු බිම් සැකසීම ගැන. එකාබද්ද විපක්ශය ට ජය වේවා.
ආදාර හොරා කාලා අත්තඩංගුවට ගත්තම ආදාර බෙදපු නිසා ගත්තා කියලා කියන්නේ කෝමද,මුන්ගේ කතාව තොපේ බොරු සෙල්ලම් ඉවරයි
ඇයි බන් නාමලේ කෙදිරි ගාන්නෙ
නෙමෝ හොරා කලා මොනාද සැර කථා. මේ වගේ 🐂🐂🐂 හෙඩ් ලින් 🐂🐂🐂
කිසි හිරිකිතයක් නැතිව බොරු කියන හැටි.
ගංවතුර ආධාර හොරු සුද්ද කරන්න කියන බොරු. තාත්තා ත් හෙල්පින් හම්බන්තොටින් පටන් ගත්තා.
කොහෙද ගංවතුර ආධාර beduwe beduwe nathuwa තමන්ගේම ඡන්ද වැඩ සඳහා e සල්ලි අරගෙන නිසානේ oya naduwa madyata බොරු දේශනාවක් denawa
හොරුන්ට ඉන්න කෝට්කාරයො ගොඩයි..ව්ලිලැජ්ජ්යි කෝට් ගලොල හෙලුවෙන් ඉදපල්ල
අනේ බොරු කියන්න එපා නාමල් ඔවා පලිගැනීම් නෙමේ හොරා කපුවාම වෙන දෙවල්
කකුලුවෝ රගන්නේ හැලියේ තියෙන වතුර රත්වෙනකම් විතරයි 😂
හොරැත් එක්ක හේලුවෙන
රටට බරක් නොවී tamange piyava බලා ගන්න පුතේ
පල බල්ලා තො එනවද පාහරයෝ හොර බල්ලො එට කාපු පහරයො ලැඡ්ඡයි ඡනතා මුදලින් යැපි යැපි තොපිට හෙනම ගමනවා තොපේ නයි පැටවුන් ට පවා
Hoping. KarPuwa. Hondaida and. Kale. Baba. Wanna apame wiswaya bohoma balagarhui.
Aperate neethiya madi
නාමල් උන්නැහැලා දැනගන්නට ඔනෙ yahapalanaye හිටියෙ th හොරු ,හොරු හොරු අල්ලන්න wa කියලා ජනතාව mulakala, වර්තමානයේ තියෙන්නේ ජනතාව ge ආණ්ඩුව k pelinpelata වැඩෙwei
👺Dan sapeda?.❤Jnpthi❤jvp❤npp❤mlm❤
හා හා හරි නාමල් නරියො තව ටිකක් බලමූ කවුද බොල තොපිලට බලය දෙන්නෙ හොරු කොහොමද හොරු අල්ලන්නෙ බලයට ආවම තිත තියනවලූ
Why those people sourrounding them like as a indipendan hero😮
It's only the beginning. Recovering and punishment will follow very soon, notice when one is summoned, the other colleagues are like ants coming to courts to find the results.
Hik.hik...ape andu...pala pala...topita ayet me rate andu neeee..ok😂😂😂
Rata kapu patta horu 🤮