I can’t help but wonder if, as a nation, we are inherently flawed in how we think-or if it’s just that we’ve been conditioned to be selfish to an extreme degree. It’s hard to believe we’re truly unintelligent because the moment Sri Lankans start living and working in a different country, their mindset and behavior seem to undergo a magical transformation. How does that happen? I genuinely wish some scientist or researcher would conduct an in-depth study on our nation. There’s something uniquely perplexing about us as a people. Our collective traits and behaviors are so distinct compared to other nationalities. Understanding the root cause-whether cultural conditioning, societal structure, or something deeper-could shed light on why we seem to struggle so much within our own borders yet adapt so well elsewhere. It’s both fascinating and frustrating.
ඔබතුමාගේ පැහැදිලි කිරිම හරි වැදගත් උදේ කිව පොල් කතාව හරි වට්නවා
කොහොම කොහොම හරි පාදඩයින්, පාහරයින්,ත්‍රාඩයින්ට රට නැවතත් යන්න ඉඩක් නොලැබේවා.
truudoo අවධානය ඉල්ලනවා 😄😍💖
දැන් ඇමතිලා අඩුයි නිඇමතිලා අඩුයි ඔවුන් ට ගෙයක්,වාහනයක්, සරිලන වැටුපක් අවශ්‍යයි
බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕
මේ අවුරැදු පහේ ආර්ථිකය දියුණු කරලා.ඊළඟ වාරේ පාර්ලිමේන්තු වාරේදි මිලියනයක වැටුපක් ගන්න කියමු.
Thank you ❤❤❤BS
Excellent speech
👍
භාරත, මන්ත්‍රී වැටුප් හා වරප්‍රසාද පිළිබඳව ඔබගේ මේ විග්‍රහය යතාර්ථයක් වනතුරු දූෂණය නතර කිරීම සිහිනයක් පමණි.
Thank u mr.bharatha...
0:26= ජනාධිපති ලේකම් නිකුත්කළ චක්‍රලේඛය
3:37= පාර්ලිමේන්තුවේ කැන්ටිමේ ආහාර මිල සංශෝධනය
6:47= "ඇමති වරප්‍රසාද සංශෝධනය" - චක්‍රලේඛය පැහැදිලි කිරීම
20:41= අනුර යාපා
❤
Thank you Bharatha. Please,අපේ ටෲඩෝ දඟ වැඩ කලා කියලා,පසුබිමෙන් අයින් කරන්න එපා.
ටෲඩෝට අත නොතබනු..
අනික චූටි දඟ වැඩක්නේ කලේ,අප්පච්චිව චුට්ටක් mute කලා🐕🐕🐕
ආදරෙයි චූටි මැණික ටෲඩෝ ❤❤❤❤
ළමයි ඉතිං දඟවැඩ කරනවා.
කොලු පැටියව නවත්වන්න නම් එපා. එයත් දැන් hit වෙලා තියෙන්නේ.
yes yes😁😁😁
අනිවාර්යයෙන් .ටෲඩෝ තමයි දැන් ට්‍රෙන්ඩින්.❤ @@sandaruwanigunaratne1653
ටෲඩො ප්‍රහාෂන තෙන්නකෝන්
Trudooo ඕනවට වැඩි... 😁😁👏👏 දැන්... ෂොක් හැබැයි එයා.... ❤❤
Truuudoo ane aya hari cute...❤❤❤❤❤ heart ❤ 🤍 💙 aka truudoo ❤❤❤
Niyamai. Katawa
Aayobowan wasanawan ❤❤❤❤❤
තව මාසෙකින් බලන්න පුලුවන් හරියටම ආන්ඩුවේ ප්‍රගතිය
thanks bharatha
ඇහෙන්නේ නැහැ
සුබ රාත්‍රියක්❤🎉🎉
හවස හෑල්ල .පරක්කු වුනා අහන්න❤
බව්ව ❤❤❤❤
Love your pup ❤
Yes.l agree with you .
Sweety bawwa trudo ❤️❤️❤️❤️❤️
Pahadili kireema 👌Thank u ❤
❤භාරත....කියන්න පුලුවන් හැම කෙනෙකුටම කියල පලක් නැති නිසයි ඔබට කියන්න හිතුවෙ....පුලුවන්නම් මේ ගැන අදාල කාගෙ හරි අවධානය යොමු කරවන්න..
2024 හැම පලාත් සභාවකම විභාගයකින් උපාධිධාරින් ගුරුසේවයට බඳවා ගත්තා...මධ්‍යම පලාත් සභාවෙ විතරක් සංගීතය ..නැටුම් අාදී සෞන්දර්ය උපාධි දරුවන්ට එම අවස්ථාව දුන්නෙ නැහැ.
ගැසට් එකටවත් අැතුලත් කලේ නැහැ..දැන් එම දරුවන්ට අවු.31 කුත් වෙලා...එදා ඉඳන් මේ ගැන පලාත් සභාවෙ හැම කෙනෙකුටම කියනවා...පලක් නැහැ..අපට අාරංචි නිලධාරින්ගේ නොසැලකිල්ලෙන් වුනු දෙයක් කියලයි.
මේ අාන්ඩුවේ ජනපති ...අගමැති...නුවර මැති අැමති..අාන්ඩුකාරයා...හැමෝටම දන්වලා තියෙන්නෙ ..වැඩක්වෙලා නැහැ..
කැම්පස් එකේ එකට සිටි සෙසු පලාත්වල මිතුරන්ට ලැබුනු අවස්ථාව මේ දරුවන්ගෙන් අහිමි කරලා...
ගැසට් කරලා විභාගය ලියන්න අවස්ථාව දුන්නනං හරිනේ.
බැරිම තැන ඔබට කිව්වෙ...අැහෙන කෙනෙකුට මේ අසාධාරණය දන්වන්න....
දරුවො හරිම කලකිරීමෙන් ඉන්නෙ...
👍👍♥️♥️♥️♥️
Very well said, thanks
Excellent!!!
ටෲඩො ලගින්ම ඉන්න ඕනෙ වෙලා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I love todoo❤
පළාත් පාලන ආයතන CLEAN කරමු! මාලිමාවෙන් පුරවමු! 😎💪
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you ❤❤❤❤❤❤❤🙏👍🙏👍🙏👍🙏👍🙏👍❤️🌺
ඇමති වරප්‍රසාද මගින් පහසුකම් සැලසීම සීඝ්‍ර සංවර්ධනයක් සදහා අවශ්‍යය. සිංගප්පූර් සංවර්ධනයේදී මහතීර් මොහොමඩ්ගේ පාලනයෙන් ඊට ආදර්ශ සැපයේ. බංකොලොත් බව හැර රට ස්ථාවර කරන විට system change සදහා නව ව්‍යවස්ථාමය අවකාශයන් පුළුල් කරන්නටද සිදු වේ. එහිදී ඇමති වරුන්ගේ හා මන්ත්‍රී වරුන්ගේ හා පළාත් නියෝජිතයින්ගේ සහභාගිත්වය හා පරාශය වැඩි කල යුතුය. එමෙන්ම නව සමාජ ආර්ථිකයක් කෙරෙහි යොමු වන්නටද වේ. එය ජනතාවගේ ආදායම් විෂමතාව අඩු කරන සමාජවාදී ක්‍රමය හා ධනවාදී ක්‍රමය අතර නව ක්‍රමයක් විය යුතුය. එයට ලෝකයෙන් නව ආකෘතියක් සොයන්නට වේ. J V P දේශපාලන ඉතිහාසයේ N P P අවකාශයෙන් failures are the pillars of success යන අත්දැකීම පිණිස එය සාක්ෂාත් කරන්නට නම් මහත් ජවයෙන් වැඩ කරන්නටද වේ. ඒ සදහා තම පෙරමුණ ශක්තිමත් කරන්නටද ඕනෑය. ඒනිසා විරුද්ධ වාදීන්ගේ වැදි බණ ඕනෑ නැත.
❤
ඇත්ත..වැටුප සහ අනෙකුත් පහසුකම් තිබිය යුතුයි, අසීමිත වරප්‍රසාද නැතිව….ආදර්ශමත් විය යුත්තේ දූෂණ වංචා නොකර සිටීමටයි….රට ගොඩ නැගීමට අසීමිත කැප කිරීමට සරිලන දීමනාවක් ලැබිය යුතුමයි..දැනට එය දුෂ්කර නම් ඒ ගැන සලකා බැලීම ගෞරවණීය පැවැත්මට හොද ක්‍රියාවකි….හැමෝම කැපකිරීම් කල යුතුමයි… ඔබගේ සාධාරණීකරණය කිරීමට එකගවෙමි👍
@@ranjankollure4973 අදහස හරි.
පොල් අඩුවීමට හේතු පොල් වතු වෙන්දේසි කර ව්කීනිම, ලෙඩරෝග සෑදිම , පොහොර ම්ළ වැඩ් වීම , එක පොල් ගසක් සිටවීමටද වැඩ් ඉඩප්‍රමාණක් අවශ්‍ය වීම , පොල් හිඟයක් නැ නමුත් වෙළන්ඳෝ අනිවශය ලෙස මිළ වැඩ් කිරිම ,කුරුම්බා වලට ව්කීණිම , අනවශ්‍ය ලෙස කෑම සාදා එයින් වැඩ් ප්‍රමාණයක් ඉවතදැම්ම ආදිය . (උදා .කිරිබත් ,කිරියා)මේහෙණ මාදිවාට හෙණ වදින්නෙත් පොල් ගස් වීම .
😊😊😊😊😊
ඔබ හරි .... බල්ලො බත් කන්නෙ නෑ මේවා දන්නවානම්😂🤣🌾🌾
Adarai bosa
❤️🙏🙏👌👍
මෙවර ශිෂ්‍යත්වය විභාගයෙන් සමත් සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට සුභ පැතුම් 🎉🎉❤❤
😂😂😂
😂😂😂😂😂
Mama nam asama broonota.
දැන් ඉන්දන ලිටර් 1800 සිට 900 දක්වා අඩු කර ඇත.
ඉස්සර වාහන 3 ලීටර් 600 ලීටර් 1900
බලු මෑන් 😊
💪💪👍👍
කලින් ඇමතිලට 1950 L තෙල් තිබ්බ එකෙන් 1050 L ඉතිරියක් කරල තියනව NPP ආන්ඩුවෙන්❤❤ බාරත කරුනු හොයා බලා ඉදිරිපත් කරන්න 👍👍 බාරත කියන හැම ලබ්බම දැම්ම කරන්න ප්‍රංශයේ තරන් ආර්තිකයක් ශ්‍රි ලංකාවේ තවම නැ 👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
They have Tin Tin and Snowy
We have Bharatha and Trudo😅❤
Mr.Bharatha,..ඉස්සර ඇමතිල ගේ staff එක ඔය limit එකට වඩා තියන් හිටියා.එක එක තනතුරු තිබුනා.consultant කියලා 20 මම හිටිය අමාත්‍යාංශය හිටියා.Vehicle ගෙදරට පවා දීල තිබුනා.ඔය circular එක තිබුනට වඩා ඉතාම අඩුයි.
Trudo ගෙ කැමියෝ එක 🥰
භරත මුන්ට ඔයා ඔය කියන වරප්‍රසාද දුන්නාට අවුලක් නෑ. හැබැයි චන්දයට කලින් දීපු පොරොන්දු ඉශ්ඨකරන්න ඕනෑ. 😂😂
ලංකාවේ නිදැල්ලේ මහ මග අතහැර දැමූ සතුන් ගැන නීති ක්‍රියාත්මක කිරීමට බලතල ඇති ආයතනය කුමක්ද ?.
මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න පුද්ගලිකව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන .. අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා නැත්නම් .. ඔබගේ හෑල්ලට ස්තූතියි ..❤
බව්වෙක් ආවා 3:50
නි. ඇමති කෙනෙක්ගෙ PA කෙනෙක් ස්වෙච්චා තනතුරක්ලු . වැව කැඩෙන්න යනව කියන පනිවිඩේ ආවහම වැව අපිට අයිති නෑ. අයිති අයට කියන්න කියල මග හැරල. වගකීමක් නැති වුනාම ඔහොම තමා .
💐💐🙏🙏🙏👍👍👍👍⭐⭐⭐⭐👑️🇱🇰
පොල් සම්බෝල පොල් කිරි කන එක අපාරාධයක්ලු ඕන්...🤣🤣🤣😀😀😀
බව්වා පොතක් හොයන්න ඇවිත්
11:32 වාහන වෙනුවෙන් 900 ltr. තිබුනේ 1950 ltr අඩු කරලා තියන ගාන 1050ltr. 👌
I can’t help but wonder if, as a nation, we are inherently flawed in how we think-or if it’s just that we’ve been conditioned to be selfish to an extreme degree. It’s hard to believe we’re truly unintelligent because the moment Sri Lankans start living and working in a different country, their mindset and behavior seem to undergo a magical transformation. How does that happen?
I genuinely wish some scientist or researcher would conduct an in-depth study on our nation. There’s something uniquely perplexing about us as a people. Our collective traits and behaviors are so distinct compared to other nationalities. Understanding the root cause-whether cultural conditioning, societal structure, or something deeper-could shed light on why we seem to struggle so much within our own borders yet adapt so well elsewhere. It’s both fascinating and frustrating.
මේක මහා විශාල කරදරයක් වුනානෙ 2025 වෙලත් අපි කොහෙද තාම ඉන්නෙ. ආණ්ඩුවක් පත්වු වෙලාවේ සිටම කෙදිරිය හාල්,පොල්,ඩිජිටල් හැදුනුම්පත්.වාහන පහසුකම්,මෙකි නොකි සිල්ලර කතා මෙවැනි ජනකොටසක් දියුණුව කරා දැක්කිමට හැක්කේ කාටද? හතර පෝයටම සිල් සමාදන් වුවද මුළු සර්වන්ගයෙම කුහකකම්. චක්‍ර ලේකණයකින් අනුරට බැරිද ගේන්න ස්කැන්ඩිනේවියානු රටවලට වගේ ලංකාවටත් අවුරුද්දට මාස 5ක6කට පමණ _10c විතර ශිතල ඉර්තුවක් එතකොටවත් දියුණු වෙයිද බලන්න?
පොඩි මෑන්ව back ground එකෙන් අයින් කරන්න එපා. දැන් භාරතට වැඩිය popular වේගෙන එන්නේ. පොඩි පොඩි දග වැඩ කරාට පොඩි මෑන් හොද හාදයා🐶🐶🐶❤️❤️❤️❤️
Oh his name truudoo. Nice name
අපිත් සත්තුන්ට ආදරෙයි ඒ උනාට program එක මැද්දට එයාව දාගන්න එපා. එක පැත්තකින් අපිව distract වෙනවා . අනිත් අතට ඔබ තුමාගෙ අවදානය බිදෙනවා
Bharatha, please discuss the cricket management as well. What is the statement from the sports minister?
බිමල් මරු ආආ.....පොයින්ට් එකට කතා කරනවා.. සුපිරි.....
බව්වෙක් මොනවාද හොයන්නේ 5:57
එතකොට විවාහක රූ රැජිණ යෝජනා කර සම්මත කළ ගොල්ඩන් සිරප් එකත් ඇතුළත් ද ?
2000 වුනත් එතන කෑම තාමත් ලාභයි
ඇත්තටම භාරත පුතේ, නොමිලේ උපදේශකයෙක් වෙන්න බැරි ද? අනුර අයියාගේ
AGA කාර්යාලයේ නිලධාරින් ක්ෂේත්‍රයට ගියොත් හරි මග පෙන්වීමක් යටතේ පොල් ගෙඩි මිලියන 3,500 ක් අස්වැන්න ලබා ගත හැකිය.
5:15= ඉඳන් සද්දේ නෑනේ.
එක එක්කෙනා කියන විදියට නීතිය ඉටු කරන්න අවශ්‍ය නම් තමන් දඬුවමට ලක් වී මෙන් පසුව අන් අය දෙස ඇවිල්ල දිගු කල් හැකිය.
Why 30000 for phone?
Unlimited outgoing packages are there less than 2000
Good....evening...sir❤❤❤❤❤
අපේ ගෙදරත් දැනට බල්ලන් 4 දෙනකුට.බත් දෙනව.
Ahenne ne
මේක මහා විශාල කරදරයක් වුනානෙ 2025 වෙලත් අපි කොහෙද තාම ඉන්නෙ. ආණ්ඩුවක් පත්වු වෙලාවේ සිටම කෙදිරිය හාල්,පොල්,ඩිජිටල් හැදුනුම්පත්.වාහන පහසුකම්,මෙකි නොකි සිල්ලර කතා මෙවැනි ජනකොටසක් දියුණුව කරා දැක්කිමට හැක්කේ කාටද? හතර පෝයටම සිල් සමාදන් වුවද මුළු සර්වන්ගයෙම කුහකකම්.
Parliament ekea kiuwe wahana dekatama 900 a kiyala pasugiya anduwa 1950 k labagena thiyenawa 1050 k adu karela
මෙතෙක් ඉන්ධන ලීටර් 2000කට ආසන්නව ලැබූණි
බල්ලා බැඳ දමවු 😂
Laundry machine sepal gen soap ella ganna
Balla ge Rice kilo keyak yanawada Anuraayya ta keynna
No sound
නුතන පාර්ලිමේන්තුවෙ සනත් නිෂාන්ත= වසන්ත සමරසිංහ හනාව හැමක් ආය ලොවෙත් නැති වෙන්න 😂 කට උත්තර නැ රජයටත් එ යකාගේ වැඩවලට අනේ මන්දා.
මැද මියුට් උනාද
භාරත ඉන්ධන ගැන කියපු වාර්තා වැරදියි. රනිල් රනිල් ආණ්ඩුවෙන් ලීටර් 2000 ට වඩා දීලා තිබුණා. කරුණු හරිගැස්සුවා නං හොදයි මේ දැනුත් මං ඇහුවා පාර්ලිමේන්තුවේ හර්ෂණ නානායක්කාර කියනවා
ගමේ වැඩ බලන්න ගමේ දේශපාලකයො ඉන්නව, අපේ සංස්කෘතිය වෙනස් කියලත් කිව්ව
තෙල් ලීටර් 500. 900 වූන එක කප්පාදුවක්ද බැලන්ස් කරනව ඇදුන්නැතුව.
Fuel 1800L tama 900L Karala tyenne. Harshana kiyapu widihata. 3 vehicles 2 vehicles Karala thiyenawa
බල්ලො ට්කක් හිටහන්කො මේක අහගන්නකං 😂
NPP එක මුන් කියන විදියට හැම දේම කරන්න පුළුවන්ද?මුන් හිතාගෙන ඉන්නෙ ආණ්ඩුව උන්ගෙ කියල😂
THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩🚩
Balu kaputu dana walata
අපේ ම්නිස්සුනට කියලා වැඩක් නැහැ මුන්ට හද පෙන්නනකොට බලන්නේ පෙන්නන අත😅
නෑ ඕවා ගන්න එක නෙවෙයි අවුල,, ඕවා ගන්න එක මහා ජාතික අපරාධයක් කියලා වැලපිලා දැන් ඕවා ගන්න එකයි අවුල,, ජනවරම ලැබිලා තියෙන්නෙ ඕවා එපා කියලා,, 😂😂😂😂
අනේ බව්ව ආව
අන්න නාකි මයිනාව ගෙදරින් එළියට දානවාට විරුද්ධව ගැහැණු එක මිටට එන්න හදනවා,ඊට පස්සේ පොඩි මයිනාව 2029 යේ ජනපති කරන්න හදනවා 😅😅😅 සුනාමි හොරාගෙ පුතා , සුනාමියක් වත් ප්‍රාර්ථනා කරනවා දන්නේ නෑ.😅😅😅
අනුර වෙලාවට කිව්වෙ සුරතල් සතුන්ටත් බත් කන්න දෙන්න කොටසක් යනවා කියලා කිව්වේ.හරක් බත් කනවා කිව්වානම් 😂😂😂😂.රෝහින්‍යා සරණාගතයන් ගැන කියවීම කොහොමද
අපරාදෙ බත් කන එක … කෑල්ලක් අල්ලන අය .