Absolutely Brilliant Classy speech it reminds me of golden years of JR ,Lalith Athulathmudali,Gamini Dissanayake,Gamini Jayasooriya etc. Indeed it's fantastic heart warming excellent speech.ඉතාමත්ම අග්‍රගනයෙ නායකත්වය ,මනුෂ්‍යත්වය, ප්‍රායෝගිකව,තැනට සුදූසූ අන්දමට අනුව කතා කිරිමෙ සහජ හැකියාව තිබෙන කථිකත්වයක්.❤❤❤❤
ගව පට්ටියේ බයියුන්ට නම් ඉතින් ඔය කතා තේරෙන්නේ නෑ කොහොමත් ජය වේවාnpp❤
😂😂😂😂 8:06
❤❤❤
ඕක මහලොකු දෙයක් නෙවේ.
1973 ඉඳලා අද්වකාත් සහ පෙරකදෝරු කියන දෙවර්ගය එක කුලකයකට අරගෙන "නීතීඥ" (attorney at law) කියලා වෘත්තිය ඇති කලා.
ඇඩ්වොකේට්( ගැමියො මේක වැහැරුවෙ "අද්වකාත්" කියලා.) හරි වචනෙ 'අධිනීතීඥ'
ඒ ගොල්ලො උසාවියෙ ප්‍රැක්ටිස් කරපු අය.
පෙරකදෝරු නැත්තං ප්‍රොක්ටර්ස්ලා උසාවි ගියෙ නෑ. ඒ ගොල්ලො නීති ලේඛන සකස් කලා.
අදටත් උසාවියේ ප්‍රැක්ටිස් කරන ලෝයර්ස්ලා තමන්ව අධිනීතිඥ විදිහට හදුන්වාගන්නවා.
නීතීඥවරුන්ගෙ විනය පාලනය සිදුවෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණය මගින්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය උනත් ඒකට මැදිහත් වෙන්නෙ නැත්තෙ ඒක මහලොකු දෙයක් නොවන නිසා.
අදටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරු හදුන්වන්නෙ "රජයේ අධිනීතිඥ" කියලා.
එහෙම මිසක් අජිත් පෙරේරා ඔයා කියන විදිහට මාර සීන් එකක් කරලා නෑ.
ඒක හොරට ආචාර්ය උපාධි ගත්ත එකට සමාන කරන්න කොහෙත්ම බෑ.
හොර ආචාර්ය එකේ වංචාව 100 යි නං මේක 0.000000001 ක් තරංවත් දෙයක් නෙවේ.
අනුන්ගෙ ඒවා හොයන්න කලින් ඔය ගොල්ලොන්ගෙ සෙට් එකම දාලා තියන හොර උපාධි ටික ගැන කියන්න.
ඒවා ගැන ලැජ්ජා වෙන්න..
සුභ ගමන් හර්ශන ඇමතිතුමා ..රටට ඔබ ආඩම්බරයක්
බුද්ධිමත් නායකයෙක්❤
මාලිමාවේ කව්රු කතාකරත් මාර වැදගත්. ඉස්සර අප්පිරියාවෙලා තිබ්බ පාර්ලිමේන්තු කතා දැන් අහගෙන ඉන්ඩ ආසයි. ❤❤❤❤❤
අපි පසුගිය අව්රුදුවල දුටුවේ පාර්ලිමේන්තු වක් නොවේ දැන්නම් පේනවා මෙය උත්තරිතර බව ඔබතුමාට බුදුසරණයි 🎉🎉🎉🎉❤
හර්ෂණ සුපිරි බුලට් එකක් ❤
නියමයි හර්ෂණ. දුන්නා දොබෙන් යන්ඩ. ආදරෙයි. ජයවේවා. ❤❤❤
නියම චරිතයක්🎉🎉🎉 ❤❤❤❤ ජයවේවා රටට,, මෙන්න මේ වගේ කොන්දක් පන තියෙන මිනිස්සු රටට ඕනී
අපි මෙ රඡය විස්වාස කරා තවත් කරනවා. අපි හිතනවා එය එසෙම පවතියි කියලා ❤
ඕව තේරෙන්න විපක්ෂ කොහෙද ඉගෙන ගත්තු යැව්? හොරු ඉන්නේකසිප්පු ගැන කුඩු ගැන කිව්වනම් දන්නවා ඒගොල්ල
අනිවාර්යයෙන්ම 😂😂😂😂😂😂
That’s true 👍🏼
Yes❤❤❤
මඩ වලින් අවලාද වලින් වට්ටන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව ...❤ සතුටුයි... ඔය වගේ එඩිතර කෙනෙකුට මගේ මනාපය පාවිච්චි කලාට....
විශේශ අධිකරණක් පිහිටුවා හොරුන්ට දඩුවම් දෙන්න.❤❤❤
මාලීමාවට ජයවේවා❤❤❤
ඹබ තමාට ගොඩාක් ආදරෙයි ඹය කියපු වාදන ට්කට බොහොම ස්තූතියි
ඔකුන් ඔකේ කොච්චර දැගලුවත් ජනතාව මාලිමාව සමගයි.❤❤❤
❤❤❤❤❤❤
අතිශයින්ම වැදගත් කතාවක් ... ❤
ආඩම්බරයක් යකෝ අපේ චන්දෙට ❤❤
👏👏👏👏
නියම සිංහයෙක්
මන් ආසම චරිතයක්. නලීන් හේවගේ වගේ භය නැතුව කතා කරනවා ❤😎🫡🙏
මගේ ජිවිත කාලයේ අැහපු අැහුන වැදගත් කතාව ස්තුති ඔබතුමාට ❤
සුපිරි චරිතයක් ....❤❤❤❤
ජයවේවා ❤❤❤❤❤❤❤
පලව්ව්නි පාරට මං මේ පාර්ලිමේන්තු ව පටන් ගන්න කම් බලාගෙන ඉන්නෙ හරි ආසාවෙන් ❤❤❤❤
ජයවේවා මාලිමාවට ජයවේවා
ඔබතුමාට ජයම ජයම වේවා❤❤❤
ජයවේවා ඇමතිතුමා ❤
ජයවේවා ❤️🇱🇰👍👍 npp 🇱🇰🇱🇰🇱🇰
ඉතුරැ හරක් ටිකත් ගෙදර යවන්නම ඕනෙ සහෝදරය.🎉🎉🎉
සුපිරි 👍🏻😁🧭💖
Respect ❤..
Excellent Speech 👍
Good luck sir 🌷 🙏
විනයක් ඇති ආන්ඩු පක්ශයක් ❤❤❤❤❤
හර්ශන නානායක්කාර ඇමති තුමනි ඔබගේ කතාව හරියට හරි
ඈමති තුමනි
මේ රටත් ජනතාවත් හිගමනයට ඇද දමපු
ආර්තික ගාතකයෝ අද හොදින් ඉන්නවනේ සමහරු රටෙත් නැහැ
මේ නීල කාස හොරු ටික කවද්ද හිරේ යවල උන්ට දඩුවම් කරන්නේ
අපි බලන් ඉන්නවා ඔබ තුමාල ජන්ද ගන්න කලින් අපිට පොරොන්දු වුන දේවල්
මේ දේවල් ඉක්මනට ක්‍රියාත්මක කරන්න අපි බලන් ඉන්නවා
හරිනෙ අහගත්‍ත
❤❤❤❤❤
එල. නියමයි. ජයවේවා. මාලිමාවට.. ගුටි. ලක්.. කුවේට් 🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
You're absolutely spot on Harshana. Thank you❤
ජයවේවා මාලිමාවට❤❤❤❤
දැන් තියෙන්නේ උත්තර දෙන්න ,,කෝ කට්ටිය ,,❤
ලොක්කා නිදන් ගැන නම් දන්නවා
Absolutely Brilliant Classy speech it reminds me of golden years of JR ,Lalith Athulathmudali,Gamini Dissanayake,Gamini Jayasooriya etc. Indeed it's fantastic heart warming excellent speech.ඉතාමත්ම අග්‍රගනයෙ නායකත්වය ,මනුෂ්‍යත්වය, ප්‍රායෝගිකව,තැනට සුදූසූ අන්දමට අනුව කතා කිරිමෙ සහජ හැකියාව තිබෙන කථිකත්වයක්.❤❤❤❤
Fantastic,lot of depth in your speech, absolutely brilliant.
13:19 පිට්පස්සේ අයට හිනාව නවත්ත ගන්න බෑ 😂
හර්ශන නානායක්කාර ඇමැති තුමනි ඔබ තුමා ගැන හරිම ආඩම්බරයි...❤❤❤❤
Budu saranai ❤❤❤❤❤
Yes yes you are correct
Great speech . Respect sir❤
Harshana brother ❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉ජයවේවා ජාතික ජනබලවේගය ට අපගේ ප්‍රනාමය ❤❤🎉🇬🇷❤️🇬🇷❤️🇱🇰👍👍
ඔබතුමිය ග්‍රීසියේ ද ඉන්නෙ ?
So proud sahadaraya
දැනුයි උත්තරීතර පාර්ලිමේන්තු වක් දකින්නෙ ඇත්තටම කොහොමද ඒ වැදගත් කම 👍❤️💪
Camon you are the one ❤
රන්වල හොද කෙනෙක්. එත් අපට දුකයි ඔබ ගිය එකට 😢එත් එක නිතිය නමි ගරැ කරනවා❤.මට හිතෙනවා මෙක විපක්ෂයෙ කුමන්ත්‍රණය ක්ද කියලා ආන්ඩුව ඡනතාවට අප්‍රරසාද කරන්න අපි අවධානය සහා අවබොදයෙන් ඉන්නෙ. අපි රඡය සමගයි ❤
Aniwaryenma meka virudda pakshawala konda pananathi panuwange vadak
අපේ හදවත බදු හර්සන ,හැමදාමත් ආදරෙයි හදවතින් ඔබට ❤️❤️❤️❤️💜️💜️💜️💜️🙏🙏🙏🙏🙏🙏
Great speak
නියම කතාවක් 🤣🤣🤣🤣🤣🤣🤣👑️👑️👑️👑️👑️👑️👑️👌👌👌❤❤❤
❤❤❤
JAYA wewa NPP ❤❤❤❤
Hats off dear Mr. Harshana
Niyamai Mr harshana❤
Great person respected you sir❤
නියම කතාවක්
ජය වේවා ♥️♥️♥️♥️
Respect ...sir..👍🤝💐
කොහොමද කතාව ❤
රෝහිත චමල් මහින්දානන්දල චාමර සම්පත්ල එක්ක බලද්දි ඇයි උන්ට මෙච්චර බලයක් දුන්නෙ
❤❤❤❤❤❤❤❤❤jaya.weva mage රටට
Well said Harshana , value for our votes
මගේ Crush එක පිට්පස්සේ ඉන්නේ 🙂
Respect harshana sir
ජයවේව සහෝදරය මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය රටට ජය ❤❤❤❤❤
ඔබතුමා ඉක්මනින්ම නීතිය කාර්යක්ෂම කිරීමට ඇති වැඩකටයුතුි ක්‍රියාත්මක කරමින්.පරණ හොරකේස්දඬුවම් ලබාදීලා ජනතා විශ්වාසය තව වැඩිි කරගන්න.ඔබගේ අතේ තමා තියෙන්නේ
Good speech
🇱🇰🧭🇱🇰 Excellent Mr Harshana 🇱🇰🧭🇱🇰
Respect sir..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුපිරි 👏👏👏
Good GOOD GOOD GOOD GOOD ❤❤❤❤❤❤❤❤❤
Excellent speech 👏 Mr Harshana Nanayakkara
නිර්භීත සිංහයෙක් වගේ, ගහන්න තියෙන හැම තැනකටම එතුමා ගැහුවා.
අපට ඕන වුණෙත් මේකම තමයි. දූෂණයට එරෙහිවන මේ වගේ නිර්භීත මිනිසුන් තමයි.
Great & valuable speech Hon.Minister Harshana Nanayakkara.
Good luck.
❤❤❤❤💐💐💐
🙏🙏🙏🙏🙏👍👍👍👍
Gr8
Gayawaewa ❤❤❤❤❤
Npp👑👈
Wow wow well done 👍 Mr Harshana Nanayakkara.
මෙන්න කතා ❤❤❤❤❤
ජය වේවා ❤
❤️💐👌
අපි ඡනතාව සංදාන නැතිව එකම පක්ෂයකට 159ක් රටම එකතු වෙලා එවිවෙ. හිටපු ජනාධිපති වරැන්ට ඔයිට වැඩීය වරප්‍රසාද කප්පාදු කරන්න. පනත් ගෙනත් හරි කප්පාදු කරන්න එවා ඔයාලගෙ චන්ද පොරොන්දුව. ඒ ආරක්ෂක වියදමි බත් පත කා ගන්න බැරි වන ඡිවින් ගෙන් දුක් විදින ඡනතාවට යොදවන්න. එක ඔයාල කැ ගැහැවිවා ආපු ගමන් හෙමගෙ ආරක්‍ෂාව අනිත් ආරක්‍ෂක නිලදාරින් කප්පාදුව අපි satisfaction නැ.
Minister harshana කැමතිම චරිතයක්.
අනිවාර්යයෙන් රටක් wedihata සල්ලි wenasa karala redi hodannathuwa ඔක්කොම la dubai wage රටක ekkan gehen කාන්තාරයක් diunu karapu sistem eka පෙන්නලා genna one
We are proud of you. We know you will difineatly do real thing for the nation as well as our country.❤
Harshana Mathitumani, Api Harima Proud Malimavata Vote Kireema Gana,😂🎉😂
%3සිට 17ගුණයකින් වැඩිව් ආණ්ඩුවක් බිහිකිරිම දක්වා පරමා දර්සි දුර ගමනක් ආවෙ අපිට ගහපු වට්ටපු දවසෙ සිට දුර දක්නා නුවනින් කටයුතු කල නිසයි
Well done harashana sir ❤ 🧭💯
❤ 👍
නියමයි.
Great
Great speech n excellent explanation. Well Done Mr. Harsha.
විපක්‍ෂයට ඇන්නා නේද ටොක්කක් අම්මා මුත්තා මතක් වෙන්නම..... 😂
පාර්ලිමේන්තුවට ගියා නං රටට වැඩක් කරහල්ලාකො.... ☝
76 අවුරුද්දක් හිටිය කට්ටිය කලෙත් නෑ.... දැං ඉන්න විපක්‍ෂය කරන්න දෙන්නෙත් නෑ.... 🥶
මෙහෙම රට ජාතියට වින කරන මිනිස්සු ලොවෙත් නෑ අප්පා.... 🤔
පිං සිද්ද වෙයි බොලා ලබන ආත්මෙ මෙහෙ නං ඉපදෙන්න එපා ඈ .... 😁
මහින්දා රාජපක්ෂ ඇතුළු මේ රටේ හිටිය රට ප්‍රපාතයට ඇදලා දැම්ම ජනාධිපතිවරු බලය තියෙන කාලෙ පාතාලකාරයෝ ළං කරන් හිටියා.දැන් පාතාලකාරයෝ දෙපිලක් සිටින නිසා මුන් බයයි ගෙදර ගිහින් ඉන්න.ඒක නිසා තමයි ආරක්ෂාව ඉල්ලන්නේ.මහින්ද රාජපක්ෂට ආච්චි කෙනෙක් තල්ලු කරත් බිම ඇදගෙන වැටෙන සයිස් එකේ.60 දෙනෙක් දීමම විහිළුවක්.අවශ්‍යම නම් දෙන්නේ දුන්නමනම ඇති.
Fine speak by mr. Harshane.
Well said, Mr. harshana, it's better to rechange the web as soon as possible. From Korea
රටටම ආඩම්බරයක් අපෙ මාලිමාව ට ජය වෙවා නිහතමානි රජයක් නියමයි.සහොදරයා කෙලින් කතා කරන්න දැන් විපක්ශයක්නෑ විපක්ෂය තමයි මහජනතාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤