The EV and Plugin Hybrids maintanance charges are far expensive. BYD however, I had to spend 2.2M to replace the battery of Outlander. People won't like to be a slaves of their vehicle specially EV and Plugin hybrids. You don't have freedom to travel as you want cz batteries suck and eating cycles over time. Also, Grid can't handle that much power demand here and need at least nuclear energy. The best practical solution is Normal Hybrids to save both Fuel and Electricity. It's alone and If your battery sucks then ICE will take over.
That’s called a proper SUV, that has everything in one package. The government should reduce the taxes for Hybrids otherwise their prices are not reasonable at all.
Could you please do a review of the Beijing X55 from DPMC Automobiles in Sri Lanka? It would be really helpful to know more about its features and performance. Thank you!
මම toyota fielder 2019 හෝ 2018 (Manual ) අත්පොතක් සොයමින් සිටිමි. Help me. Happy to pay a reasonable price. Should be in English. If somebody can translate the book that also may be an option.
MRJ අයියේ ඔයගේ Engineering knowledge + Explanation දෙකම සුපිරි.
Thank you malli
ඉබ්බන්වල හංදියේ තියන එක නේ..හැමදාම ඔතනින් යද්දි බලන් යන්නේ..එවයි review එකකුත් බලන්න හම්බ උනා❤
අයියගේ review special වෙන්නේ ඔයා engineering knowledge හරි පැහැදිලිව audiance එකට දෙනවා ❤💯
ආසවෙන් බලං හිටිය රිවිව් එකක් ස්තූතීයි අයියා ..ඔයාගෙ පැහැදිලි කිරිම් නම් පට්ට ❤
ඉතා හොඳ වැදගත් පැහැදිලි කිරීමක් ඔබ තුමාගේ video නිතරම බලනවා මෙ අකාරයෙන් දැනම දීම සම්බන්ධව බොහොම ස්තූතියි 😊
ඉබ්බන්වෙල පැත්තේ ඇවිල්ලා වගේ ❤... තව අලුත් වාහනයක් ඊයේ ගෙනල්ලා දාලා තිබ්බා
Thank you mrj..
The calmness in your voice when you explain is an example for others reviewers,specially the technical stuff
වැදගත් පැහැදිලි කිරීමක් Thank you🙏🙏🙏
Great review as always
The opening edit of the video is excellent...💯
Whole edit by MRJ 😌
Superb ....thanks mrj❤❤❤❤
එතකොට දැනට තියන හොඳම plug in hybrid වාහනය BYD sealion 6 එක නේද.. පට්ටනේ❤
BYD Seal is fully electric🔥🔥
Sealion 6
අම්මපා ගන්නවා එකක්
@@Learnloop327👨👨👧👧🎉🎉🎉🥰🥰 aniwa kollo
පුළුවන් නම් BYD Z 9 එක ගැන රිවීව් එකක් කරන්නකෝ.. ඒකේ තියෙන්නේ පට්ටම ඔප්ශන් ගොඩාක් ..
Review එක නියමයි! ❤❤
Thank you Ravindra for your geat analysis 👍
Sir , ලංකාවට අලුතින් වාගන ගෙනාවම second hand market එකට brand new market එකට මොනවගෙ දෙයක් වේවිද කියලා explain vedio එකක් දෙන්න පුලුවන්ද ❤✌️
Built your dreams ❤
Great explian sir ❤
Best review ever 👌
Godk aya review dmmt knowledge ekth ekk me wge review patta ayye
Thank you 💚
Perfect explanation, thank you.
Thank you
❤
Driving comfort, Handling, Suspension… please add a second part for a complete review 😊
Sure.. will be up soon 👍
No 1 vehicle review chanal in sri lanka❤
❤️ thank u
l am poor but I am happp to see luxury vehicles
Km 220 range - Nissan leaf එකක් මම වසරකට වැඩි කාලයක් බාවිතා කරනවා. 90% පමණ පරිහරණ ධාරිතාව සලකා බැලීමේදී මෙම වාහනය සුපිරියි. ඉතිරි 10% තමයි ප්‍රශ්නය.
1. ගමන්බිමන් නිරන්තරයෙන් සැලසුම් කලයුතුයි
2. දිගු ගමනක් (150 km) නම් Charging station ගැන සැලකිලිමත් විය යුතුයි, බොහෝමයක් අවස්ථාවලදී ගමන්මග තියෙන තැන් ක්‍රියාවිරහිතයි.
3. විසදුමක් විදිහට BYD එකකට යනවා නම්, මෙවායේ මිල ගනන් මධ්‍යම පන්තියේ කෙනෙකුට කෙසේවත් දරාගත නොහැකියි.
4. අනෙක BYD Charger එකට 3 Phase 32A සැපයුමක් බොහෝවිට අවශ්‍යවේවි.
මේ සියල්ලම ගැන සලකා බැලූවිට ලංකාවට තව වසර 5 ක්වත් EV / Plugging Hybrid/ Hybrid සමබරයි යා යුතුයි. ඒ වගේම අපි රටක් විදිහට ඉදිරි වසර දහයකටවත් වෙනස් නොවන ක්‍රමවේදයක් සැලසුම් කල යුතුයි, එලෙසම EV Charging station සදහා විශේවූ සහන රජය විසිනි ලබා දිය යුතුයි.
The EV and Plugin Hybrids maintanance charges are far expensive. BYD however, I had to spend 2.2M to replace the battery of Outlander. People won't like to be a slaves of their vehicle specially EV and Plugin hybrids. You don't have freedom to travel as you want cz batteries suck and eating cycles over time. Also, Grid can't handle that much power demand here and need at least nuclear energy. The best practical solution is Normal Hybrids to save both Fuel and Electricity. It's alone and If your battery sucks then ICE will take over.
oyage explanation ekay voice ekay supiri
Good review😊
This review is 👌
And can you bring the review of outland😊...
පට්ට Review එක...❤
Good Review ❤
Kavadath supiri mrj 😊❤
MRJaiya rajapaksa motors ekata gihin vehicle review karana kaale idan mama oyage fan kenek. aththatama oya hoda teacher kenek. hodata therenwa kiyla dena dewal. thnx a lot
Thank you so much ❤️
We need a episode about future used vehicle market if import new vehicles to sri lanka. It should be unbiased review
I try..
වීඩියෝ එක නම් ලස්සනයි. අවුලකට තියෙන්නේ ගාන කියන්නේ නැති එක තමයි
Around 23M. This could be changed so thats y i cant put a figure. Pl chk description and call them to get exact price
Around 23m thats a steal
great review. However, Isn't there any weakness ?
That’s called a proper SUV, that has everything in one package. The government should reduce the taxes for Hybrids otherwise their prices are not reasonable at all.
Any idea of price ?
@@sanjivathow much please?
Tax, nah it is profit
@@edwardnawarathne892 23 million according to BYD Sri Lanka by JKH
Range Rover evoque eketh review ekk danna bro
Super video 👍👍👍👍
Drift learn කරන්න පටන් ගන්න විදිහ ගැන video එකක් කරන්නකෝ.
MRJ.. JAC T9 Cab එක ගැනත් විස්තර අරගෙන එන්න.
Super 😍😍
Honda crz . Manual eka ganath review ekak danna kooo ..lankavatama 15katath aduyi manual crz ❤🎉
සුපිරියක් තමා..
🤩
Super bro❤️ nice car
ලන්කාවේ අපිට ගොඩාක් දුරයි byd වාහන සිහින .....
ලාබයි නේ
@@eshikaudayanawanigasekaralabai pakak
Anura mahatmayat mole pedila japan wahana walata awurudu 7k wat parana ewa genna dunnanan hari.
Hi MRJ will the prices increase or decrease in 2025 of the vehicle market. Let me know . Thank you.
Seal , atto 3 reviews uth one🙃
Next week wala dannm
Gammak Hamadama balanawa man😅
hama video ekak ma me vage edit karamu supiriyak thama
Hi brother
Please do a review of Nissan Juke tekna plus 2020
Lexus lx eka gana review ekak karannako
Super❤
Mazda 6 eke review ekk krannko..
laksha 25 kata denawada? sinhayawa
Thanks sir
Thanks a lot your explanation ...💖🙏💐
අපේ ආදරණීය සහෝදරයා MRJ ❤👌
BYD Atto3 and dolphin ගැනත් review ekak කරන්න අයියේ
Shoot kala. Edit eke tiyenne..
wow super
This is a modification of Honda Vezel…. But more stylish and look economical . How about the price?
Aiye,mata oyawa contact karaganna widihak thiyeda?
Good review.
Does the rear seat back rest be adjusted to more upright position?
Is the steering adjustable ?
No indication of price ?
Yes yes
Around 23
අයියා එන්ජින් කප සිටි ටෝක් එක වගේ දේවල් කියද්දී අපි දන්නවාහනයක් එක්ක මැච් කරලා කිව්වොත් අපිට අයිඩියා එකක් එනවා. ඒක ඔයාගේ explain එකත් තවත් විස්තරාත්මක කරනවා.
Excellent ❤
Thank you
Battery sambandawa video one
Could you please do a review of the Beijing X55 from DPMC Automobiles in Sri Lanka? It would be really helpful to know more about its features and performance. Thank you!
Mr mrj .let us know the price of byd sea lion
Arpund 23 M
23 M including Tax I think reasonable
Xtrail T30 review
Supirii❤️🔥
BYD Dolphin review ekat onee
Dannm
@ ❤️
Hello
Primio 260 2020 ekata 195 tyre size demmaya prashnayak nedda,already 185 thamai dala thiyenne
What about handbrake? Is it electronic?
Hope u watched the video. Yes
අය්යේ ටොයෝට soluna වාහනේ හොදද
Wowowo❤
problem is price 23O ...... where in outside this is go around 47 - 52 k USD
අනේ ලංකාව ඇතුළෙ 2024 bmw 330e plug in hybride car එක ගන්න තියෙනවද 😊😊
අයියේ මගේ car එක parking indala Reverse එකට දාද්දි ටිකක තදයි.R ඉදලා නැවත N එකට දාද්දි නෝමල්.D එකට දාද්දිත් Normal.
මොකක්ද අයියේ හේතුව??
March k12
ada nm camara kirima aul hodatama 😕
price plz
Supiri ❤prices 1
Video eka❤❤❤ මේ suv එකෙර්1092km/60L=18.2kmpl ගොඩක් අඩු අගයක්නේ අයියෙ
දැනට කොහොමත් මේ අගය වෙන ඒවට සාපේක්ෂව හොද අගයක්..
මම toyota fielder 2019 හෝ 2018 (Manual ) අත්පොතක් සොයමින් සිටිමි. Help me. Happy to pay a reasonable price. Should be in English. If somebody can translate the book that also may be an option.
How Mach is price
So, any guesses on the price??
Around 23
@@MRJInspire ❤🙏
very nice ❤
Price kohoma d meeke
23mn
JACT9 DOUBLE CAB EKE VIDEO KRMUDA
Ok
Nicely
Brother what’s the price ex showroom they offer and what’s the lease facility they give and how long get for deliver the car?
මරු
Ane ayye,mn mekata advance karanna inne, me car eka hodai neda eththatama, mata january 2 passe enna kiwwa, ane ayye hodai neda,china nisa thamai poddak hithata awla wage ane puluwa nan reply ekak denna mata,plzzz plzzz ❤❤❤❤🙏🙏🙏🙏
Mata msg ekak danna fb ekata mrj inspire
@MRJInspire hari ayye
DENZR. 09. John kills.
ලංකාවට ගෙන්නන්නෙ නැද්ද.? මම හිතන්නේ ඒක හොඳ වාහනයක් කියලා. ඇයි ඒ ගැන ඔබ විස්තර කරන්නේ නැත්තේ ?
❤❤❤❤
Plwn nm MG lage MG4 car eka review ekak gennko❤
Ok. ..✅
ඒක නම් සුපිරියක්..ඒත් අපිට ගන්න බෑ..කෝටි 3ක්...
price eke kiyada
What is the average price..? is it affordable for normal vehicle market.?
23Mn