ශ්‍රමදානෙ Sramadane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 969

  • @ruwangamage9595
    @ruwangamage9595 2 หลายเดือนก่อน +206

    හරප්පා සහෝදරයො ටික, සියතෙ ටෙලිවැකිය වගේ ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ මොළේ හේදුවා ඒකෙ ප්‍රෙතිඵල දැන් නිහතමානිව බුක්තිවිදිනවා ආදරෙයි හැමදාම, මේ ආණ්ඩුවේ හොද වගේම වැරදි දේවල් දුටු විගස විවේචනය කරන්න ඔබලා කරන මේ මෙහෙවරට ගොඩාක් ස්තූතියි ජය❤❤❤

    • @chammipriyantha1324
      @chammipriyantha1324 2 หลายเดือนก่อน +1

      Aakath.deela.thiyanawa.hodaganama.yanda

    • @chamindulakmalramanayake3727
      @chamindulakmalramanayake3727 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත ❤

    • @naveenliyanage3724
      @naveenliyanage3724 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @kanishkasenevirathna2347
      @kanishkasenevirathna2347 2 หลายเดือนก่อน

      " 17:34 අපේ ලමයට ගෑනියෙක් හම්බ වෙන්න ඉන්නෙ" හරප්පා නියම නාඩිය අඳුරන වෙද පප්පල ටික ආදරෙයි බං පැලෙන්න. දේශපාලන ප්‍රහසනයන් අතර brand එක හරප්පා.

  • @RameshKaushal-w3x
    @RameshKaushal-w3x 2 หลายเดือนก่อน +285

    කතාවට පිල් බෙදිලා රණ්ඩු උනාට මේ ඔක්කොම මාලිමාවට කියලා මතක් වෙද්දි❤❤❤❤❤ ජය වේවා හරප්පා❤❤❤

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 2 หลายเดือนก่อน +167

    අනේ ශාන්ත උබලාටික අදහන්න ඕන හොදේ ශෝක්මල්ලි අපි දිනුවා හොදේ ජයවේවා

  • @neelpriyashantha8177
    @neelpriyashantha8177 2 หลายเดือนก่อน +27

    ඇත්තටම හරිම තාත්වික රන්ගනයක්. දක්ෂයො ටිකක් එකතු වෙලා කරන ලස්සන වැඩක්. ෂෝක් මල්ලි නම් මට හැබෑවටම මුනගැහිලා තියනවා. හරිම නිහතමානි මනුස්සයෙක්. ඔයාලා හැමෝටම සුබ පැතුම්.

  • @deviranasinghe8629
    @deviranasinghe8629 2 หลายเดือนก่อน +45

    මේ තමා සම්භාව්‍ය නළුවන් , රඟපෑමක් කියලා හිතාගන්නවත් බැහැ. හරිම සතුටුයි. මුළුකණ්ඩායමටම ස්තුතියි .

  • @wildsura5000
    @wildsura5000 2 หลายเดือนก่อน +221

    විනි .වස්ති .ලකායි සිකයි. ජනයි ප්‍ර්‍රියයි. කැලේ බං මරු

    • @Vinifans12
      @Vinifans12 2 หลายเดือนก่อน +6

      @@wildsura5000 ඔන්න ඕකයි ප්‍රස්නෙ.. 😁

    • @ChampikaGunawardana-ng9kl
      @ChampikaGunawardana-ng9kl 2 หลายเดือนก่อน +2

      ඒක අම්මප ඇත්ත

    • @dhananjayakumarasingha
      @dhananjayakumarasingha 2 หลายเดือนก่อน +2

      සුපිරිම චැනල් එක

    • @rajithalakshan9212
      @rajithalakshan9212 2 หลายเดือนก่อน +2

      Aka akage tiyenne aka aka talant ,

    • @surangisurangi6001
      @surangisurangi6001 2 หลายเดือนก่อน +5

      විනිලාගේ වීඩියෝ නම් දැන් මෙලෝ රහක් නෑ

  • @DineshRukmal-o7p
    @DineshRukmal-o7p 2 หลายเดือนก่อน +20

    සම්මාන වලින් දමලා ගහන්න ඕන ශිල්පියෝ බං මුං නම් අම්මපා 😂😂
    දෙනවා දීමනාවක් එදා ඉදන්ම ඇට්ටි හැලෙන්න ❤

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 2 หลายเดือนก่อน +322

    මේ මිනිස්සු රගපානවද නැද්ද කියලා හිතාගන්න බෑ අප්පා. මරු ❤️❤️❤️

    • @nishanthamaduranga574
      @nishanthamaduranga574 2 หลายเดือนก่อน +5

      රෙද්ද .......

    • @SumuduPerera-t5x
      @SumuduPerera-t5x 2 หลายเดือนก่อน +7

      වලාමෙ මුට එකතේරෙන්නෙ නැනේ..😅

    • @chandikaprasad8234
      @chandikaprasad8234 2 หลายเดือนก่อน +10

      ඒ තරම් තාත්විකයි හොදේ... මරු ❤❤

    • @spacesmile93
      @spacesmile93 2 หลายเดือนก่อน +8

      එකනම් සිරාම කතාව

    • @Asanka468
      @Asanka468 2 หลายเดือนก่อน +2

      ඇයි කන වෙලාද

  • @champikadeepthi9683
    @champikadeepthi9683 2 หลายเดือนก่อน +18

    විනාඩි 17 ගියා දැනුනෙවත් නැහැ ❤ ඇත්තයි සත්තයි සුපිරි

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 2 หลายเดือนก่อน +43

    රඟපානව කියල දැනෙන්නෙවත් නෑ දීර්ඝායු හැමීටම❤❤

  • @SagithaKumara
    @SagithaKumara 2 หลายเดือนก่อน +27

    මුන් සෙට් එක ඇත්තටම බිලද මන්දා රගපාන්නේ.😁
    සුපිරි වලාමේ හොදේ සෙට් එකම.❤

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 2 หลายเดือนก่อน +82

    උබල හීන් නූලෙන් ගහන game එක පට්ට මචං🎉🎉

  • @GangaGamage
    @GangaGamage 2 หลายเดือนก่อน +9

    රත්තරන් ගේ කරේ කටුස්සා බැදලා 🤣🤣ඉන්නේ දැන් අම්මෝ සාන්ත සෝක් මල්ලි ඔයානම් නියමෙට දෙනවා එහෙනම් දුන්නා කැලේ දුවන්නම අපේ ලොක්කා 🤣අම්මෝ සාන්ත මරු සෙට් එකම ❤️❤️❤️

  • @Animals.sha85
    @Animals.sha85 2 หลายเดือนก่อน +52

    සුපිරියක් තමයි ඉතිං හරප්පානම් ❤❤❤

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 2 หลายเดือนก่อน +49

    සුපිරියක් එකෙන්ම හො⁣ඳේ...❤

  • @tharangaprasad1996
    @tharangaprasad1996 2 หลายเดือนก่อน +40

    හැමදාම වගේ ඒකත් මරු වලාමේ..❤

  • @DharshanaRangodage
    @DharshanaRangodage 2 หลายเดือนก่อน +47

    ඔන්න වලාමේ අද මම ඔහෙලගේ පේජ් එක සක්ක්‍රයිබි කොරලා ඉදිරියට යන්න තල්ලුවක් දෙනවා හොදේ..වලාමේ මේක තිර පිටපත් ලියන එක්කෙනා රගපාන ඔහෙලගේ කෙනෙක්මද.. සුපිරිම සුපිරි..රගපාන ඈයෝත් රගපානව නෙවෙයි වලාමේ තාත්වික රංගනයක් සැබෑවටම කොරනවනේ.. එහෙනම් ඔහෙලට ජයම වේවා ..

  • @dilanpradeep3272
    @dilanpradeep3272 2 หลายเดือนก่อน +32

    සුපිරියක් මගේ හිතේ තිබුන මේවගේ ආතල් එකක් දුන්නොත් මරු කියල.ඒක ලැබුන .ඒකියන්නෙ ඔයාලා .අපිව තේරුම් අරගෙන නියමයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana 2 หลายเดือนก่อน +30

    ජයවේවා සහෝදරවරුනි ඔබලාට තෙරුවන් සරනයි

  • @Chthurangalakmal-c3p
    @Chthurangalakmal-c3p 2 หลายเดือนก่อน +87

    සුපිරි මේවාට තමයි සම්මාන පිට සම්මාන දෙන්න ඕනී, ඇත්ත ජීවිතේම වගේ රගපානවා කියලා හිතන්නවත් බෑ, (ඔහෙලට වහින්නෙ නැතෙයි)

  • @sameshthathsara
    @sameshthathsara 2 หลายเดือนก่อน +32

    සුපිරීයි හොදේ❤👍

  • @dileekachandimal
    @dileekachandimal 2 หลายเดือนก่อน +11

    මේ කාලෙ ඇතුළත දැකපු නියම ටීම් එක...සුපිරී❤

  • @PrasaLakmal
    @PrasaLakmal 2 หลายเดือนก่อน +30

    රිදෙන්නම දීලා ඒක නම් 😅😅😅😅😅

  • @warunaksamarathunga1952
    @warunaksamarathunga1952 2 หลายเดือนก่อน +24

    ඇමතිතුමා කාලද දන්නෑ 😂
    යාපනේ ගිහිල්ලා සීල් රෙදි බෙදුවද දන්නෑ 😂 අන්න විහිළු

  • @nilanharsha1440
    @nilanharsha1440 2 หลายเดือนก่อน +44

    වලාමේ දැන් හොඳයි නෝ දිගටම මේ විදිහට වීඩියෝ දාන්න ඕනේ 🎉🎉🎉

  • @dimaduranga8252
    @dimaduranga8252 2 หลายเดือนก่อน +12

    ඒකත් මරු හොදේ..❤තව සුපිරියක් ඕන වලාමේ..😊

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 2 หลายเดือนก่อน +11

    බලන්න හරි ආසයි. ස්වභාවික සුන්දර ගම්මානයක දර්ශන . දක්ෂ ගැමි නළු නිළියන්. Camra super.director first class.tele film එකක්‌ හදන්න බැරිද.?සියළුම දෙනා අති විශිෂ්ට යී.

  • @LasanthaKumara-gs8hs
    @LasanthaKumara-gs8hs 2 หลายเดือนก่อน +3

    මේවා තමයි රගපෑම් කියන්නෙ.නියමයි.ඔයාලට ජය හරප්පා.

  • @jhoni8399
    @jhoni8399 2 หลายเดือนก่อน +8

    මෙ වැඩේට ඔයාල ටිකත් මාර ගැම්මක් දුන්නා,,, සුපිරි❤

  • @tharakagunawardana8505
    @tharakagunawardana8505 2 หลายเดือนก่อน +21

    අම්මෝ රොකට් එක😂😂මැරෙනව ඕයි හිනා වෙලා

  • @TrackSameen
    @TrackSameen 2 หลายเดือนก่อน +8

    එකනම් ඇත්ත. ශ්‍රමදානේ පැත්ත පලාතේ ආපු නැති එව්න් තමයි හැමදේම බලාපොරොත්තු වෙන්නෙ.🤣

    • @TrackSameen
      @TrackSameen 2 หลายเดือนก่อน

      දිනුවා කියලා විඩියෝ නොදා ඉන්න එපා ගොයියෝ. ඉස්සරහටත් වීඩීයො ඔනේ.👌❤️

  • @induMadura-e4x
    @induMadura-e4x 2 หลายเดือนก่อน +6

    😅😂 ආගම අනතුරේ හොදේ..😂😂 එක තමයි වචනේ.. පට්ට එලකිරි ..

  • @buddikaprasad5482
    @buddikaprasad5482 2 หลายเดือนก่อน +18

    අදත් සුපිරි❤❤❤❤👍👍👍👍

  • @UdhyaniJSN
    @UdhyaniJSN 2 หลายเดือนก่อน +6

    ඊයෙ රෑ පරණ වීඩියෝ දෙකක් බැලුව, උදේ අලුත්ම එකක් දීල, සුපිරියක් මේකත් දැන් දෙපාරක් බැලුව, පිට රට ඉන්න මට ගම මතක් වෙනව, එළ එළ ඔහොම යන්

  • @85mdp
    @85mdp 2 หลายเดือนก่อน +5

    අප්පේ සෙට්එක දෙනව සුපිරි අතාල් එකක් ලොවෙත් නැති වෙන්න😂😂❤. ජයවේවා 🎉❤

  • @Rick_T
    @Rick_T 2 หลายเดือนก่อน +8

    අදත් එල ජය වේවා හරප්පා, සුපිරි 🎉🎊

  • @apparelsolutions7309
    @apparelsolutions7309 2 หลายเดือนก่อน +8

    මේ දිනපු එකේ ගව්රවයෙන් උඹලටත් ලොකුම කුට්ටියක් ලැබෙනවා ❤❤❤❤❤❤

  • @Nuwannuwa-i6n
    @Nuwannuwa-i6n 2 หลายเดือนก่อน +3

    ❤❤❤ සුපිරි ආ,,, මිනිසුන්ගේ මොලේ හේදුවට ගොඩක් පින් සෙට් එකට...❤❤❤

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +26

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏

    • @ashensandeep2931
      @ashensandeep2931 2 หลายเดือนก่อน

      ඇයි ස්වාමීන්ද්‍රයෝ අසනීපෙන්ද?

    • @chathuraprasanga8405
      @chathuraprasanga8405 2 หลายเดือนก่อน

      ඇයි..

    • @chathuraprasanga8405
      @chathuraprasanga8405 2 หลายเดือนก่อน

      ස්වාමීන්වහන්සේද මේක කරන්නෙ?

  • @JssKumara
    @JssKumara 2 หลายเดือนก่อน +15

    මරු දීලා තියනවා ඇඩෙන්න❤❤❤❤❤❤❤

  • @kanchanakumudu5169
    @kanchanakumudu5169 2 หลายเดือนก่อน +2

    හත්වලාමේ ...උබලා නම් සුපිරි සාන්ත අයියේ

  • @sumithrathnayake
    @sumithrathnayake 2 หลายเดือนก่อน +3

    අම්මෝ අද නම් මරූ.කන ගමන් බැලුවේ.තව පොඩ්ඩෙන් බත් ටික නහයෙන් එනවා 😂😂😂 පට්ට හොදේ.ජය වේවා.

  • @ramesheranga9511
    @ramesheranga9511 2 หลายเดือนก่อน +11

    11:48 පකිස්ථාන් කුණුහරුප. 😂😂 හරප්පා ❤❤

  • @PriyanthaSandaruwan-z7s
    @PriyanthaSandaruwan-z7s 2 หลายเดือนก่อน +26

    ජයවේවා දීල තියෙන්නේ ඇඩෙන්නම සාන්ත පුතේ සොක් මල්ලි මක්කෙයි මේ කියන්නේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @westpark2992
    @westpark2992 2 หลายเดือนก่อน +2

    විනීල වස්තිල දැන් මුලදි වගේ නැ ඒත් හරප්පා තාමත් එදා වගේම සුපිරියක්ම තමා දෙන්නේ ..

  • @jcdharmajith5500
    @jcdharmajith5500 2 หลายเดือนก่อน +12

    ජාතික රුපවාහිනිය හරි ස්වාධීන රූපවාහිනියේ හරි ඉඩක් දෙන්න ඕන මෙයාලට

  • @samantharukmal5659
    @samantharukmal5659 2 หลายเดือนก่อน +2

    supiri set eka................ athalma thamai........... jayawewa.. ..

  • @lankaequity8944
    @lankaequity8944 2 หลายเดือนก่อน +10

    රඟපාන එක රඟපාන්න ඕන ආයෙ ඉතිං ලොවෙත් නැති වෙන්න ....මොකද කියන්නෙ ?😂😂😂

  • @2010sasika
    @2010sasika 2 หลายเดือนก่อน +2

    ආසම සෙට් එක.ඉස්සර විනී පස්සෙ හරප්පා..ගමත් ලස්සනයි වීඩියෝ ටිකත් ලස්සනයි රඟපෑමත් ලස්සනයි.ෆිල්ම් එකක්ම බලන්න තිබ්බනම් මේ සෙට් එකම ඉන්න 🤗

  • @chanithudara707
    @chanithudara707 2 หลายเดือนก่อน +34

    අපේ ලමයට ගෑනියෙක් හම්බවෙන්න ඉන්නෝ😂😂😂

  • @gayanindikagamalath6799
    @gayanindikagamalath6799 2 หลายเดือนก่อน +1

    ❤❤සුපිරි හොදේ..අම්මපා හොදේ..❤❤

  • @poppyflower2131
    @poppyflower2131 2 หลายเดือนก่อน +10

    අපේ ළමයට ගෑනියෙක් හම්බෙන්න ඉන්නවා .... 😂😂😂

  • @dumindudarachchige7404
    @dumindudarachchige7404 2 หลายเดือนก่อน +7

    නියම දේශපාලන කටගැස්ම ❤😅

  • @kavishanethruwan
    @kavishanethruwan 2 หลายเดือนก่อน +7

    එකෙම්ම respect ❤️ අන්තිමට කියන කතාවෙත් ගන්ට පැත්තක් තියනව ලබනපාර කෙදිරි ගාන්ට එපා අල්ලන්ට උන් නැ කියලා දැන් ඔක්කොම ආයුද දිලා ඉවරයි දැන් වැඩෙ කරපියවු හරියට කාලෙ අරගන

  • @SumedhaUdawaththage
    @SumedhaUdawaththage 2 หลายเดือนก่อน +2

    වලාමේ පාකිස්තාන් කුණුහරුප.ඒක මරු ඈ

  • @damiththaranga2930
    @damiththaranga2930 2 หลายเดือนก่อน +8

    පැය ගානක් උනත් බලං ඉන්න පුලුවන් 😂

  • @gaminidissanayaka9347
    @gaminidissanayaka9347 2 หลายเดือนก่อน +1

    රඟපෑම, කතාව සුපිරිම සුපිරි. මෙන්න නළුවෝ.

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 หลายเดือนก่อน +3

    සුපිරි පන්නයේ රගපෑමක්.... ඔබට ජය.....

  • @kandageamal6093
    @kandageamal6093 2 หลายเดือนก่อน +1

    පට්ට චරිත තමයි චරිත යුටියුබයේ වෙන චරිත නොමැත මරු හරප්පා

  • @RanjithWeerakkodi-m9j
    @RanjithWeerakkodi-m9j 2 หลายเดือนก่อน +9

    හරප්පා කොහෙද අප්ප මේ දවස් ටිකේ හිටියේ

  • @maduraprabath7794
    @maduraprabath7794 2 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ මේකත් නියමයි අම්මප හොදේ ....❤️❤️❤️❤️👍👍👍👍🙏🙏........

  • @WasanthaKumara-f2o
    @WasanthaKumara-f2o 2 หลายเดือนก่อน +11

    මරු කාතාව ❤❤🎉😂😂😂

  • @nawakamanoharsha6649
    @nawakamanoharsha6649 2 หลายเดือนก่อน +1

    මේකනම් බලපු සුපිරිම එක පට්ට

  • @iranchathuranga
    @iranchathuranga 2 หลายเดือนก่อน +4

    එල එල...මරේ මරු😂😂😂

  • @Ashablack-yy9pq
    @Ashablack-yy9pq 2 หลายเดือนก่อน +1

    ඒකනම් රිදෙන්න දීලා😁
    ජය වේවා හරප්පා සිනමා 💪♥️

  • @nimfer529
    @nimfer529 2 หลายเดือนก่อน +5

    මට පකිස්තාන් කුණුහරුප මතක් වෙනවා හොදේ...😂😂

  • @DimuthuWanasuriya
    @DimuthuWanasuriya 2 หลายเดือนก่อน +2

    අනේ බුදු සර් අපේ ලමයට ගෑණියෙක් හම්බවෙන්න ඉන්නා අනුකම්පා කරන්න 😂 හරක් පා කියන්නේ ඉතින් හැම අතින්ම තාත්වික නලුවෝ ටිකක එකතුවක් , ආදරෙයි ! ❤😊

  • @RanjithV-m1w
    @RanjithV-m1w 2 หลายเดือนก่อน +5

    ❤❤❤ සුපිරියි හරප්පා...

  • @akilaprageeth7476
    @akilaprageeth7476 2 หลายเดือนก่อน +2

    Super Jaya wewa

  • @SSumedha
    @SSumedha 2 หลายเดือนก่อน +8

    මොනාද අප්පා පරක්කු වෙන්නෙ මගුල....කලින් දාන්නකො...😂❤❤

  • @nishanthadharmasiri-hg7dk
    @nishanthadharmasiri-hg7dk 2 หลายเดือนก่อน +1

    Harappa set eka supiri .....jaya wewa....

  • @gayansamath123
    @gayansamath123 2 หลายเดือนก่อน +3

    ඇමතිතුමා කාලද දන්නෙත් නෑ...😂😂😂

  • @Sumith-r1c
    @Sumith-r1c 2 หลายเดือนก่อน +2

    මට ආසයි බන් උබලා රගපානවා බලන්න ටිවි එකේ. මෙන්න නලුවෝ . බලන කෙනෙක් ඉන්නවනමි අවස්ථාවක් දෙන්න බය නැතුව. කොල්ලනේ සුපිරියි . ඇත්තටම. මම ටිවි එකේ එකම ටෙලි නාට්‍යයක්වත් බලන්නේ නැ. ඒත් උබලාගේ විඩියෝ නමි අනිවා බලනවා...මම රන්නේ ...❤️❤️ ඔක්කෝටම.බුදු සරණයි

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 หลายเดือนก่อน +4

    බලාගෙන හිටියෙ නියමයි

  • @antoncroos5483
    @antoncroos5483 2 หลายเดือนก่อน +1

    හැමදාම වගෙ සුපිරි... සතියට එකක් දාන්න.. FB හැලි ඔක්කොමට පිලිතුරු තියෙනවා ..❤❤😂😂

  • @solidzonewavestation
    @solidzonewavestation 2 หลายเดือนก่อน +4

    මාරම ආතල් 😂

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 หลายเดือนก่อน +14

    ඔක්කොමලා අඩනවා අනුර අයියේ ඔයා කරපු හරියක්

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 2 หลายเดือนก่อน +4

    දැන් බලන්න වෙලාව නෑ. Like ,comment කරන්න ආවේ. හෙට බලනකල්

  • @2nahsnsn
    @2nahsnsn 2 หลายเดือนก่อน +1

    ස්තුතිවන්ත වෙනවා මේ නලුවෝ සෙට් එකටම ❤️හාරප්පා සහෝදර සහෝදරයණි බයියෝ ටොයියෝ ඔය තරම් නොන්ජල් කරන්න එපා විපතක් නේ වෙලා තියෙන්නේ 😂😂😂😂😂

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 2 หลายเดือนก่อน +3

    පව් කල ගොනෝ කියන කොටම ශාන්තයා මතක් වෙනව

  • @dulanharshana84
    @dulanharshana84 2 หลายเดือนก่อน +1

    පිස්සු balla නෙවෙයි pissu යකෙක් බැන්දේ නටන්න ගත්තෙ naha නොව තරම heta අනිද්දාට balaganna පුළුවන් raththaranta යකෙක් ගැහුවා කියලා ආරංචියි උනාම 😂සුපිරි සහෝදරයෝ

  • @sanjeewaprabath9836
    @sanjeewaprabath9836 2 หลายเดือนก่อน +14

    මොකෝ පරක්කු කියලා බැලුවේ ... එහෙම කරන්න එපා හොඳේ..❤

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน +1

    සුපිරි මේ දවස්. වළ හන්දියේ කඩ පිලේ ඇහෙන දේවල්

  • @preemalweerakoon9405
    @preemalweerakoon9405 2 หลายเดือนก่อน +3

    හරප්පා......... මරු අප්ප ❤❤

  • @chandimayatawara3415
    @chandimayatawara3415 2 หลายเดือนก่อน

    පට්ට සුපිරි එල ජයවේවා 💖💖💖

  • @nisansalasandamali3284
    @nisansalasandamali3284 2 หลายเดือนก่อน +3

    Super hode...❤❤❤

  • @mr.pasiya2
    @mr.pasiya2 2 หลายเดือนก่อน +2

    සුපිරියි හත්වලාමෙ 🔥

  • @sankapriyan6489
    @sankapriyan6489 2 หลายเดือนก่อน +4

    නියමයි හෙදේ..

  • @priyadarshanahewage6734
    @priyadarshanahewage6734 2 หลายเดือนก่อน +1

    උබලා දුන්න සප් එක අමතක නැහැ ,සුපිරියක්,නලින්ද අපේ එකෙක්,හරීම සතුටුයි, ජයවේවා ,❤️❤️❤️❤️❤️

  • @sankamadhu8934
    @sankamadhu8934 2 หลายเดือนก่อน +3

    සම්මාන දෙන්න ඕන නලුවෝ ❤❤❤

  • @sanathnalaka548
    @sanathnalaka548 2 หลายเดือนก่อน

    මරු බන්..ජය වේවා..

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna 2 หลายเดือนก่อน +2

    සුපිරියක්❤❤❤❤❤

  • @sanathwijanthasiri3801
    @sanathwijanthasiri3801 หลายเดือนก่อน

    හිතා ගන්න බෑ මේ මිනිස්සු රග පානවද කියලා සුපිරි නියමයි

  • @janathshan
    @janathshan 2 หลายเดือนก่อน +9

    වලාමේ විපතක් නෙ වෙලා තියෙන්නේ 🤣🤣

  • @lakkulathunga
    @lakkulathunga 2 หลายเดือนก่อน +2

    Dena aka denawa edenna...patta..adarei hode..amma pa

  • @indikasampath60
    @indikasampath60 2 หลายเดือนก่อน +3

    ammapa Maru hode

  • @sandunmsamarasinghe5733
    @sandunmsamarasinghe5733 2 หลายเดือนก่อน +1

    චරිත නන් චරිත..❤❤❤❤
    ශෝක් අයියේ ....දිනුවා නේ 😍😍😍

  • @mpmnalir6911
    @mpmnalir6911 2 หลายเดือนก่อน +6

    ටිකක් දිගට දාහල්ලකෝ වලාමේ 😄😄😄

  • @lathikajayamanna-gv5ku
    @lathikajayamanna-gv5ku 2 หลายเดือนก่อน

    සුපිරි.... හොද ගමන්ක් යං..... ❤

  • @DishalAyash
    @DishalAyash 2 หลายเดือนก่อน +3

    සුපිරි ❤❤