ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මේවා පෙන්නන එක ගොඩක් වටිනවා ❤
ස්තුති..
எத்தனை அழகான நாட்டில் வாழ்கிறோம். இப்படி அழகான இடங்கள் பயணப்பட முடியாத எங்களை மாதிரி வயதானவர்களுக்கு இதை பார்க்க சந்தோஷமா இருக்கு
මේ රටේ උපදින්න අපි කොච්චර පිං කරලා තියනවාද කියලා හිතෙනවා මේ සුන්දරත්වය දකිනකොට❤❤❤
ස්තුති.. අනිවාර්යයෙන්ම ...
මගේ උපන් ගම. ලමා කාලය එහෙම පිටින්ම ගෙවුනෙ දොබෙිපොල ගමෙි, මගෙ අමිමත් පැලැමිපිටියෙ. අපි පුංචි කාලෙ දුවල පැනල ඇවිදපු පාරවල් ආයෙත් මෙහෙම දකිද්දි හිතට දැනෙන හැඟීම කියල නිමකරන්න බැහැ. ඒ වගේම බස් එකේ ජනක අයිය අපි ඒ කාලෙ එක ස්කෝලෙට ගියපු යාලුවො. ස්තුතියි අපේ ගමි පළාත මෙහෙම හරි දකින්න සැලැස්සුවට❤ අද දුර රටක හිටියත් ජිවිතේට හයිය ශක්තිය දුන්න මගේ සුන්දර පිං බිම මගේ ගමට, ඒ ගමෙි අහිංසක , අව්‍යාජ මිනිස්සුන්ට මං හැමදාමත් ආදරෙයි❤🙏🙏💪
බොහොම ස්තුති ඔයාගේ comment එක වටිනවා...ගමේ හිටපු කෙනෙක්ම නිසා..ජයවේවා
මමත් ගිහින් තියෙනවා යාලුවෙක් ඉන්නවා සංගිලි පාලමෙන් එගොඩ වෙලා යන්නේ ලයනල් තමා නම
Den ehe nedda
@@asankajayasundara6175 නැහැ..😥
ස්තුතියි ,අපේ රටේ සුන්දර ස්ථාන හා මහාමාර්ග පිළිබඳව දැනුවත් කලාට.මම ඉතාමත් ආශාවෙන් ඔබේ වීඩියෝ එක බලනවා .තෙරුවන් සරනයි !!!
බොහොම ස්තුති ඔබ තුමාට...
දැන් නමි නාවලපිටිය සිට පැලැන්පිටිය යන්න පුළුවන් කාපටි දලා තියෙන්නේ ලස්සනයි පාර එන්න යන්න ඇවිදින්න නාවලපිටිය පැලැන්පිටිය හරහා යටියන්තොට
Habai kandaloya handiye idala palampitiyata yana tika ithama dushkarai. A marga kotasanam thawama kisidu sanwardanayak karala na.
මාසෙකට කලින් ගියා... හරිම ලස්සනයි...
@@SandarenAnumacho nanna ehema then tiyeda... Nawatinna ehema then... Reply karannako
harima lassanayi, thank you,,
බොහොම ස්තුති ❤❤❤👏👏👏👏👏
ලස්සන පැත්තක්🎉🎉🎉 මටත් ආසයි ගිහින් බලන්න 🎉🎉🎉
ස්තුති .. වෙලාවක යන්න බලන්න ලස්සන පැත්තක්...
ආදරෙයි ශ්‍රී ලංකා
Hama video ekakama wage me para ganath karapu video eka Godak watinawa. Thorathuru genawata sthuthiy.Meya Ithamath hoda sewawak
බොහොම ස්තුති....❤❤❤👍
මොනතරම් සුන්දර රටක්ද අපේ රට මේ වීඩියෝස් අපට මේ අයුරින් ලබාදෙනවට බොහොම පින්
තෙරුවන් සරණයි...❤❤❤
හරි වටිනව අයියේ. ඔයට ගොඩාක් ස්තුති. ❤ ආයු බෝ වේවා
බොහොම ස්තුති. ❤
Mage gama seporth
maga mahatthayaga gama palanpitiya man hari asai a gamata❤
nice video, tikaak oluwat kakkuma, me video eka helawenawane hodatama.
ස්තුති...මාර්ගය හොදටම අබලන්
Thank u putha.Mata hari watinawa me video eka.
බොහොම ස්තුති..👍👍
හරිම ලස්සනයි
Harima lassana vidio eka ♥️♥️♥️ From Italy
බොහොම ස්තුති.. මගේ මතුගම කෙලින්කන්ද වීඩියෝ එක, කන්දලම වැව උඩින් වාවලට විදියොත් බලන්න...මේ වගේම ලස්සන වීඩියෝ...
Peragash handiye ranilge wal palama pennuwr nane ekath godak lassanei
ස්තුති... වැල් පාලම ගන්න ටිකක් අමාරු උනා..පහලට යන්න time මදි බස් එක යන නිසා..
වහින වෙලාවට ඔය පාරේ යද්දී තමයි මරු❤
❤❤❤👍👍
Nice video 👍Most Beautiful srilanka அழகு நிறைந்த இலங்கை நாடு அருமை ❤👌👍
thank you so much
Very nice 👍thanks for the information
Most welcome..Thanks so much..
Harima Las3sana Gamak. ❤❤
ගම්පොල , ගුරුකැලේ නිල්ලඹට එන්න් , ලස්සන ගමක් , කාපට් කරල තියෙන්නෙ , ලස්සන පාරක් 🥰
ස්තුති...කරමු..පාරේ විස්තර දැනගන්න ඔයාගේ number එක comment කරන්න ..call එකක් දෙන්නම්..
බළන්ගොඩ සිට නන්පේරියල් දක්වා බස් පාරේ එකක් කරනවද.. ලෝකාන්තය යට ලස්සනම මාර්ගයක්
mage upan gama yatiyanthota e wunata matawath dannene me wage lassana stana tiyenawa kiyala harima dukai
ස්තුති.. යටියන්තොටනේ ..රවුමක් ගිහින් එන්න...
Godak lassani man inne rata lankawata avith yanawa balanna. Oyage thawath me wage sundara than video walin balana kamathi
බොහොම ස්තුති...ගොඩක් සතුටුයි.. මගේ channel එකට ගිහින් එකේ තියෙන මෙන්න මේ වීඩියෝ බලන්න Gartmore වලට බස් එකෙන් , මතුගම් ඉදන් කෙලින්කන්දටවාන් දාන කන්දලම වැව උඩින් වාවලටමහනුවර ඉදන් බදුල්ලට 21 පාරෙන්බදුල්ල ඉදන් කොලබට 99 පාරෙන්මායිම් ගමක් කිව බොගහවැවටතවත් ගොඩක් මෙහෙම වීඩියෝ තියෙනවාස්තුති...
මේ පාරෙ අපි ගියා .ඕළු ඇල්ල බැළුව
මේ මම උපන් ගම් පළාත. මේ සුන්දර දිය ඇලි, කදු වැටි. ගහ කොලේ ඇති සුන්දරත්වය ලෝකයටම පෙන්නු ඔබට ස්තුති... 👍👍👍
බොහොම ස්තුති ඔයාටත්...
Mamath nawalapitiye ❤,,hebei ada thamai mehema ahari dekke
👍👍👍👍👍
Lokeye palawene cabal careka teyenneth cpoth wala
Harim lassanai
Mage upangama lassanai
❤❤❤❤
ආඩම්බරයි මේ අපේ ගම.ආය එන්න තව බලන්න ගොඩාක් තැන් තියෙයි මෙහේ❤️
ඔවු ඇත්තටම ගොඩක් ලස්සන ගමක් ...
ලං කාවේ වැඩියෙන්ම දිය ඇලි සහ පිරිසිදුම ලස්සන පාර තිබෙන්නේ නාවලපිටිය සිට පුණ්ඩාලු ඔය දක්වා තිබෙන මාර්ගයයි.
ස්තුති.. ඉදිරියට එකෙත් එකක් කරන්න බලමු...
හරිම ලස්සන පළාතක්
අනිවාර්යයෙන්ම..ගොඩක් ලස්සන පැත්තක් ...
මගේ ගම❤️
හරිම ලස්සන ගමක් ...
Khomada yanna kiyannako
Ape ithing malalpola,Dan ithen atha rataka hetiyata lassana wadasatahanak malli oya karala teyanna ,❤hare adambarai ape gam kochara lassanda ❤❤jasu pihitai obata ,siyani akka sisira aiya cyprus wala idan🎉🎉🎉🎉🎉😊😊😊
ජයවේව...සතුටුයි ඔයාලගේ අදහස් වලට ...දිගටම අපිත් එක්ක ඉන්න..
දොඹෙපොල මම උග්න්වන ඉස්කෝලේ
හරිම වටිනව නොදන්න පැත්තක්
ඔවු.. ඇත්තටම මමත් දැනගත්තේ මේ වීඩියෝ එක කරන්න ගියපු නිසා...
Godak watina program ekak. Tanx❤
ගොඩක් ස්තුති...
අපේගම.යටියන්තොට
යටින්තොට කොහෙද .. මගේ අම්මාගේ ගම .පොලටගම
Ayye mama kemathima wedak oyaa karanne.puluwan welaawata balanawa.tip top. Ok.subha pethum obata.
ස්තුති මල්ලි..
ස්තුතියි bro ඇත්තටම සතුටුයි අපේ රටේ සුන්දර තැන් මෙහෙම අපිට දකින්න සැලැස්සූ එකට....අපිටත් පුළුවන් නිවාඩුවක් ලද විටෙක හරිම පහසුවෙන් යන්න ඔයගෙ මගපෙන්වීම නිසා....ස්තුතියි හදවතින්ම ❤
ස්තුති ඔයාගේ අගයකිරීමට..ගොඩක් සතුටුයි...බොහොම ස්තුති...
Lokeye palawene cabal car teyenne cpothwala
Atthatama godak sathutui
බොහොම ස්තුති...
ගැම්මක් තමයි යටියන්තොට කියන්නේ......,💪💪💪💪💪💪
👍👍👍
ගම්පොල ඉදන් දොලොස්බාගෙට ඇවිත් පැලැම්පිටියට එන්ඩ පුළුවන් ඒ පාරත් ලස්සනයි...නලගන ඇල්ල එහෙම බලා ගන්ඩ පුළුවන් 😍
ස්තුති...මම ඒ පාර ගැන දැනගෙන හිට්යේ නැහැ...
Ado yamalla aaa dawasaka 😁😁
@@isurugihan464 yn yn😍
බොහොම ඉස්තුතියි ඔබට
බොහොමත් ස්තුති..❤❤❤
We went amanawala 😊from kegalle RDHS office.. as a team. Inspection visits
Ok, great aria to go for a field visit..Thanks
ඔලු ඇල්ල කියන්නේ මට අමතක නොවන තැනක්.
එහෙමනම් තවත් ලස්සනයි..
ඔබගේ කාරුණික බව සුපිරි
We as a team during landslide period in 2014, RDHS kegalle , we went all over to see refugee camps
nice aria..
ඉතාමත්ම වටිනා විස්තර ක් සහ පැහැදිලි කිරීමක්. යටියන්තොට සිට සීපෝන් දක්වන දුර ප්‍රමාණය කොපමණද. නාවලපිටිය දක්වාම කොපමණද දුර ප්‍රමාණය දන්න කෙනෙක් කියන්න.
Back ground music wadiii
Niyamayi, Beautiful Srilanka 😍
Thank you...👍👍👍
❤❤❤❤ඇත්තටම උපරිමයෙන්ම ස්තූතිවනත වෙන්න ඕනෙ බස් එක හැම තැනම නතර කරල දුන්න සහයෝගයට .මන් හිතන්නෙ මේතාක් වැඩියෙන්ම කරදර කලේ මේ බස් එකට වෙන්න ඕනෙ.
මම දැකපු බස් යන අබලන්ම මාර්ගය තමයි පැලැම්පිටිය - සීපෝත්-නාවලපිටිය පාර 😢😢ඒකෙ බස් එකේ යනකොට off road adventure එකක් වගේ.හැබැයි මාර ලස්සනයි. 👌🍃🍃😍
හරියටම හරි ..
ලෝකයේ තියෙන ලස්සනම, වටිනාම රට මේ. එකනෙ කැලි කරල කොටස් වශයෙන් විකුනන්නේ, දේසපාලුවො.
ස්තුති... කියල වැඩක් නැහැ ...
මගේ උපන් ගම
👍👍👍👍❤❤
මම යටියන්තොට
👍👍👍👍
👍👍👍❤
bogoda liepalama. yanna. aieya
ඉදිරියට යමු මල්ලි...❤❤❤
Great
Lassanaii❤❤ anmko
gihin balanna..watinawa...
Bus tikt eka kiyada awissaweellatama
mata hariyatama mathaka naha..poddak www.easytravel.lk eken balanna..eke bus fares thiyenawa...
🎉
ස්තුති මල්ලි
👍👍🥰🥰🙄❤️❤️🙏❤️
නාවලපිටිය පැලැන්පිටිය තියනවා
ape gama ban
කාටද ආඩම්බර ...👍👍
Upan gama.adarei c.poth
❤❤
Para hodayida
ත්‍රිවීල් එකක යන්න හරිම අමාරුයි
🔥🔥🔥🔥🔥
❤❤❤🎉
ස්තුති...👍👍👍👍
❤🎉🎉
මේ බුලත්කොහුපිටිය දේදුගල හරහා පැලැම්පිටියද?නැතිනම් වෙන ගමක්ද?
na එ පැලැම්පිටිය නෙමේ
A ihala palampitiya
👍 🙏 🇱🇰
අපි උපන් ගම. ඔබත් එන්න බලන්න.😊
ස්තුති ..
නවතින්න කෑම ගන්න තැන් තියෙනවද
Khada ana ma kiyannoko
අවිස්සාවේල්ල ඉදන් යටියන්තොට ට ගිහින් එතනින් පැලන්පිටිය ට යන බස් පාර
ගොඩාක් isthuti🌹🌹
Ahath නුවරඑළිය wagada බලන්න tan tiyanawada 🙏
ඇත්තටම දිය ඇලි ටික විතරයි තියෙන්නේ..නුවරඑලිය වගේ ගොඩක් තැන නැහැ ..
Athtatama ඔයා hoda kanak ahpu data උත්තර dunna ගොඩාක් isthuti 🌹🌹🌹🌹🙏🙏
❤
Mage upan gama
ස්තුති
වි්ඩියෝ එක හොඳයි..හැබැයි දියඇලි ගැන කියන ඒවා බොරු
ස්තුති...සමාවෙන්න වැරදි දෙයක් කියලා තියෙනවා නම් බොරුවක් හිතලනම් කියන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ ...
මුගෙ වීඩියෝ එක බලද්දි ඔලුව කැක්කුම හැදෙනවනෙ යකෝ. උබව වෙව්ලනවද ගෝතයො හරියට කැමරාව අල්ලගනින්
වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය.එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි.ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය.නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය.අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.
❤❤❤
ඇත්තටම මේවා පෙන්නන එක ගොඩක් වටිනවා ❤
ස්තුති..
எத்தனை அழகான நாட்டில் வாழ்கிறோம். இப்படி அழகான இடங்கள் பயணப்பட முடியாத எங்களை மாதிரி வயதானவர்களுக்கு இதை பார்க்க சந்தோஷமா இருக்கு
මේ රටේ උපදින්න අපි කොච්චර පිං කරලා තියනවාද කියලා හිතෙනවා මේ සුන්දරත්වය දකිනකොට❤❤❤
ස්තුති.. අනිවාර්යයෙන්ම ...
මගේ උපන් ගම. ලමා කාලය එහෙම පිටින්ම ගෙවුනෙ දොබෙිපොල ගමෙි, මගෙ අමිමත් පැලැමිපිටියෙ. අපි පුංචි කාලෙ දුවල පැනල ඇවිදපු පාරවල් ආයෙත් මෙහෙම දකිද්දි හිතට දැනෙන හැඟීම කියල නිමකරන්න බැහැ. ඒ වගේම බස් එකේ ජනක අයිය අපි ඒ කාලෙ එක ස්කෝලෙට ගියපු යාලුවො. ස්තුතියි අපේ ගමි පළාත මෙහෙම හරි දකින්න සැලැස්සුවට❤ අද දුර රටක හිටියත් ජිවිතේට හයිය ශක්තිය දුන්න මගේ සුන්දර පිං බිම මගේ ගමට, ඒ ගමෙි අහිංසක , අව්‍යාජ මිනිස්සුන්ට මං හැමදාමත් ආදරෙයි❤🙏🙏💪
බොහොම ස්තුති ඔයාගේ comment එක වටිනවා...ගමේ හිටපු කෙනෙක්ම නිසා..ජයවේවා
මමත් ගිහින් තියෙනවා යාලුවෙක් ඉන්නවා සංගිලි පාලමෙන් එගොඩ වෙලා යන්නේ ලයනල් තමා නම
Den ehe nedda
@@asankajayasundara6175 නැහැ..😥
ස්තුතියි ,අපේ රටේ සුන්දර
ස්ථාන හා මහාමාර්ග පිළිබඳව දැනුවත් කලාට.මම ඉතාමත් ආශාවෙන් ඔබේ වීඩියෝ එක බලනවා .තෙරුවන් සරනයි !!!
බොහොම ස්තුති ඔබ තුමාට...
දැන් නමි නාවලපිටිය සිට පැලැන්පිටිය යන්න පුළුවන් කාපටි දලා තියෙන්නේ ලස්සනයි පාර එන්න යන්න ඇවිදින්න නාවලපිටිය පැලැන්පිටිය හරහා යටියන්තොට
ස්තුති..
Habai kandaloya handiye idala palampitiyata yana tika ithama dushkarai. A marga kotasanam thawama kisidu sanwardanayak karala na.
මාසෙකට කලින් ගියා... හරිම ලස්සනයි...
@@SandarenAnumacho nanna ehema then tiyeda... Nawatinna ehema then... Reply karannako
harima lassanayi, thank you,,
බොහොම ස්තුති ❤❤❤👏👏👏👏👏
ලස්සන පැත්තක්🎉🎉🎉 මටත් ආසයි ගිහින් බලන්න 🎉🎉🎉
ස්තුති .. වෙලාවක යන්න බලන්න ලස්සන පැත්තක්...
ආදරෙයි ශ්‍රී ලංකා
Hama video ekakama wage me para ganath karapu video eka Godak watinawa. Thorathuru genawata sthuthiy.
Meya Ithamath hoda sewawak
බොහොම ස්තුති....❤❤❤👍
මොනතරම් සුන්දර රටක්ද අපේ රට මේ වීඩියෝස් අපට මේ අයුරින් ලබාදෙනවට බොහොම පින්
තෙරුවන් සරණයි...❤❤❤
හරි වටිනව අයියේ. ඔයට ගොඩාක් ස්තුති. ❤ ආයු බෝ වේවා
බොහොම ස්තුති. ❤
Mage gama seporth
maga mahatthayaga gama palanpitiya man hari asai a gamata❤
nice video, tikaak oluwat kakkuma, me video eka helawenawane hodatama.
ස්තුති...මාර්ගය හොදටම අබලන්
Thank u putha.
Mata hari watinawa me video eka.
බොහොම ස්තුති..👍👍
හරිම ලස්සනයි
Harima lassana vidio eka ♥️♥️♥️ From Italy
බොහොම ස්තුති.. මගේ මතුගම කෙලින්කන්ද වීඩියෝ එක, කන්දලම වැව උඩින් වාවලට විදියොත් බලන්න...මේ වගේම ලස්සන වීඩියෝ...
Peragash handiye ranilge wal palama pennuwr nane ekath godak lassanei
ස්තුති... වැල් පාලම ගන්න ටිකක් අමාරු උනා..පහලට යන්න time මදි බස් එක යන නිසා..
වහින වෙලාවට ඔය පාරේ යද්දී තමයි මරු❤
❤❤❤👍👍
Nice video 👍Most Beautiful srilanka அழகு நிறைந்த இலங்கை நாடு அருமை ❤👌👍
thank you so much
Very nice 👍thanks for the information
Most welcome..Thanks so much..
Harima Las3sana Gamak. ❤❤
ගම්පොල , ගුරුකැලේ නිල්ලඹට එන්න් , ලස්සන ගමක් , කාපට් කරල තියෙන්නෙ , ලස්සන පාරක් 🥰
ස්තුති...කරමු..පාරේ විස්තර දැනගන්න ඔයාගේ number එක comment කරන්න ..call එකක් දෙන්නම්..
බළන්ගොඩ සිට නන්පේරියල් දක්වා බස් පාරේ එකක් කරනවද.. ලෝකාන්තය යට ලස්සනම මාර්ගයක්
mage upan gama yatiyanthota e wunata matawath dannene me wage lassana stana tiyenawa kiyala harima dukai
ස්තුති.. යටියන්තොටනේ ..රවුමක් ගිහින් එන්න...
Godak lassani man inne rata lankawata avith yanawa balanna. Oyage thawath me wage sundara than video walin balana kamathi
බොහොම ස්තුති...ගොඩක් සතුටුයි.. මගේ channel එකට ගිහින් එකේ තියෙන මෙන්න මේ වීඩියෝ බලන්න
Gartmore වලට බස් එකෙන් ,
මතුගම් ඉදන් කෙලින්කන්දට
වාන් දාන කන්දලම වැව උඩින් වාවලට
මහනුවර ඉදන් බදුල්ලට 21 පාරෙන්
බදුල්ල ඉදන් කොලබට 99 පාරෙන්
මායිම් ගමක් කිව බොගහවැවට
තවත් ගොඩක් මෙහෙම වීඩියෝ තියෙනවා
ස්තුති...
මේ පාරෙ අපි ගියා .ඕළු ඇල්ල බැළුව
මේ මම උපන් ගම් පළාත. මේ සුන්දර දිය ඇලි, කදු වැටි. ගහ කොලේ ඇති සුන්දරත්වය ලෝකයටම පෙන්නු ඔබට ස්තුති... 👍👍👍
බොහොම ස්තුති ඔයාටත්...
Mamath nawalapitiye ❤,,hebei ada thamai mehema ahari dekke
👍👍👍👍👍
Lokeye palawene cabal careka teyenneth cpoth wala
Harim lassanai
Mage upangama lassanai
❤❤❤❤
ආඩම්බරයි මේ අපේ ගම.ආය එන්න තව බලන්න ගොඩාක් තැන් තියෙයි මෙහේ❤️
ඔවු ඇත්තටම ගොඩක් ලස්සන ගමක් ...
ලං කාවේ වැඩියෙන්ම දිය ඇලි සහ පිරිසිදුම ලස්සන පාර තිබෙන්නේ නාවලපිටිය සිට පුණ්ඩාලු ඔය දක්වා තිබෙන මාර්ගයයි.
ස්තුති.. ඉදිරියට එකෙත් එකක් කරන්න බලමු...
හරිම ලස්සන පළාතක්
අනිවාර්යයෙන්ම..ගොඩක් ලස්සන පැත්තක් ...
මගේ ගම❤️
හරිම ලස්සන ගමක් ...
Khomada yanna kiyannako
Ape ithing malalpola,Dan ithen atha rataka hetiyata lassana wadasatahanak malli oya karala teyanna ,❤hare adambarai ape gam kochara lassanda ❤❤jasu pihitai obata ,siyani akka sisira aiya cyprus wala idan🎉🎉🎉🎉🎉😊😊😊
ජයවේව...සතුටුයි ඔයාලගේ අදහස් වලට ...දිගටම අපිත් එක්ක ඉන්න..
දොඹෙපොල මම උග්න්වන ඉස්කෝලේ
හරිම වටිනව නොදන්න පැත්තක්
ඔවු.. ඇත්තටම මමත් දැනගත්තේ මේ වීඩියෝ එක කරන්න ගියපු නිසා...
Godak watina program ekak. Tanx❤
ගොඩක් ස්තුති...
අපේගම.යටියන්තොට
යටින්තොට කොහෙද .. මගේ අම්මාගේ ගම .පොලටගම
Ayye mama kemathima wedak oyaa karanne.puluwan welaawata balanawa.tip top. Ok.subha pethum obata.
ස්තුති මල්ලි..
ස්තුතියි bro ඇත්තටම සතුටුයි අපේ රටේ සුන්දර තැන් මෙහෙම අපිට දකින්න සැලැස්සූ එකට....අපිටත් පුළුවන් නිවාඩුවක් ලද විටෙක හරිම පහසුවෙන් යන්න ඔයගෙ මගපෙන්වීම නිසා....ස්තුතියි හදවතින්ම ❤
ස්තුති ඔයාගේ අගයකිරීමට..ගොඩක් සතුටුයි...බොහොම ස්තුති...
Lokeye palawene cabal car teyenne cpothwala
Atthatama godak sathutui
බොහොම ස්තුති...
ගැම්මක් තමයි යටියන්තොට කියන්නේ......,💪💪💪💪💪💪
👍👍👍
ගම්පොල ඉදන් දොලොස්බාගෙට ඇවිත් පැලැම්පිටියට එන්ඩ පුළුවන් ඒ පාරත් ලස්සනයි...නලගන ඇල්ල එහෙම බලා ගන්ඩ පුළුවන් 😍
ස්තුති...මම ඒ පාර ගැන දැනගෙන හිට්යේ නැහැ...
Ado yamalla aaa dawasaka 😁😁
@@isurugihan464 yn yn😍
බොහොම ඉස්තුතියි ඔබට
බොහොමත් ස්තුති..❤❤❤
We went amanawala 😊from kegalle RDHS office.. as a team. Inspection visits
Ok, great aria to go for a field visit..Thanks
ඔලු ඇල්ල කියන්නේ මට අමතක නොවන තැනක්.
එහෙමනම් තවත් ලස්සනයි..
ඔබගේ කාරුණික බව සුපිරි
බොහොම ස්තුති...
We as a team during landslide period in 2014, RDHS kegalle , we went all over to see refugee camps
nice aria..
ඉතාමත්ම වටිනා විස්තර ක් සහ පැහැදිලි කිරීමක්.
යටියන්තොට සිට සීපෝන් දක්වන දුර ප්‍රමාණය කොපමණද. නාවලපිටිය දක්වාම කොපමණද දුර ප්‍රමාණය දන්න කෙනෙක් කියන්න.
Back ground music wadiii
Niyamayi, Beautiful Srilanka 😍
Thank you...👍👍👍
❤❤❤❤ඇත්තටම උපරිමයෙන්ම ස්තූතිවනත වෙන්න ඕනෙ බස් එක හැම තැනම නතර කරල දුන්න සහයෝගයට .මන් හිතන්නෙ මේතාක් වැඩියෙන්ම කරදර කලේ මේ බස් එකට වෙන්න ඕනෙ.
මම දැකපු බස් යන අබලන්ම මාර්ගය තමයි පැලැම්පිටිය - සීපෝත්-නාවලපිටිය පාර 😢😢
ඒකෙ බස් එකේ යනකොට off road adventure එකක් වගේ.
හැබැයි මාර ලස්සනයි. 👌🍃🍃😍
හරියටම හරි ..
ලෝකයේ තියෙන ලස්සනම, වටිනාම රට මේ. එකනෙ කැලි කරල කොටස් වශයෙන් විකුනන්නේ, දේසපාලුවො.
ස්තුති... කියල වැඩක් නැහැ ...
මගේ උපන් ගම
👍👍👍👍❤❤
මම යටියන්තොට
👍👍👍👍
👍👍👍👍👍
👍👍👍❤
bogoda liepalama. yanna. aieya
ඉදිරියට යමු මල්ලි...❤❤❤
Great
Lassanaii❤❤ anmko
gihin balanna..watinawa...
Bus tikt eka kiyada awissaweellatama
mata hariyatama mathaka naha..poddak www.easytravel.lk eken balanna..eke bus fares thiyenawa...
🎉
ස්තුති මල්ලි
👍👍🥰🥰🙄❤️❤️🙏❤️
නාවලපිටිය පැලැන්පිටිය තියනවා
ස්තුති..
ape gama ban
කාටද ආඩම්බර ...👍👍
Upan gama.adarei c.poth
❤❤
ස්තුති..
Para hodayida
ත්‍රිවීල් එකක යන්න හරිම අමාරුයි
🔥🔥🔥🔥🔥
👍👍👍👍👍
❤❤❤🎉
ස්තුති...👍👍👍👍
❤🎉🎉
ස්තුති..
මේ බුලත්කොහුපිටිය දේදුගල හරහා පැලැම්පිටියද?නැතිනම් වෙන ගමක්ද?
na එ පැලැම්පිටිය නෙමේ
A ihala palampitiya
👍 🙏 🇱🇰
අපි උපන් ගම. ඔබත් එන්න බලන්න.😊
ස්තුති ..
නවතින්න කෑම ගන්න තැන් තියෙනවද
Khada ana ma kiyannoko
අවිස්සාවේල්ල ඉදන් යටියන්තොට ට ගිහින් එතනින් පැලන්පිටිය ට යන බස් පාර
ගොඩාක් isthuti🌹🌹
Ahath නුවරඑළිය wagada බලන්න tan tiyanawada 🙏
ඇත්තටම දිය ඇලි ටික විතරයි තියෙන්නේ..නුවරඑලිය වගේ ගොඩක් තැන නැහැ ..
Athtatama ඔයා hoda kanak ahpu data උත්තර dunna ගොඩාක් isthuti 🌹🌹🌹🌹🙏🙏
❤
ස්තුති..
Mage upan gama
ස්තුති
වි්ඩියෝ එක හොඳයි..හැබැයි දියඇලි ගැන කියන ඒවා බොරු
ස්තුති...සමාවෙන්න වැරදි දෙයක් කියලා තියෙනවා නම් බොරුවක් හිතලනම් කියන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ ...
මුගෙ වීඩියෝ එක බලද්දි ඔලුව කැක්කුම හැදෙනවනෙ යකෝ. උබව වෙව්ලනවද ගෝතයො හරියට කැමරාව අල්ලගනින්
වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය.
එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි.
ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය.
නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය.
අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.
❤❤❤
👍👍👍👍
❤❤