Travel With Chatura | ඔරුතොට | Vlog 245

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2021

ความคิดเห็น • 164

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +33

    ලන්කාවේන් දුරක ඉදන් මේ දේවල් දකිද්දී හිතෙනවා කොච්චර සුන්දරයිද අපේ ලන්කාව.....නියමයි චතුර ❤️👏👏

  • @PUBUDUSAMARASEKARA
    @PUBUDUSAMARASEKARA 3 ปีที่แล้ว +20

    චතුරගෙ මං ආසම, මම ඉතාලියේ ඉදන් ලංකාවට ගියාම වගෙ කොහෙ ගියත් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යන එකට.

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +12

    චතුර මල්ලි දැකපු කල්..ආදරෙයි ගොඩක් ...හරිම ආසාවෙන් බලන්නේ ඔයාගෙ වැඩ සටහන.❤❤

  • @pavithrakodikara1116
    @pavithrakodikara1116 3 ปีที่แล้ว +6

    Maru...❤️❤️❤️අපි කොච්චර පොඩ්ඩක් ද ඇවිදල තියෙන්නේ අපේ රටේ කියලා හිතෙනවා ...

  • @percythavaratnam992
    @percythavaratnam992 3 ปีที่แล้ว +6

    அழகான இடம், நன்றி சகோ..
    ලස්සන තැන, ස්තූතියි සහෝදරයා..

  • @nethumishehara9443
    @nethumishehara9443 3 ปีที่แล้ว +4

    හෝටලේ නම් හොඳයි..ඒක හදන්න සල්ලි හොයන විඩිය තමයි වැරදි..මගේ අක්කගෙ අහින්සකයා පන ාදිනව මේ කාලකන්නි දොස්තර හින්දා.මාස ගානක පොඩි එකා කිසිම තේරුමක් නැතුව හුස්ම ගන්න බැරුව දුක් විදිනවා..

  • @sanjanamadawala8322
    @sanjanamadawala8322 3 ปีที่แล้ว +7

    Lankawa kochchara sundara unath me hotel eke owner dr. (Namata)Chaminda kandeuda nisa mage aiyyage baba ada abbagaathayek . Me doctor ge kisima channeling ekakata yanna epa plz . 🙏🙏🙏🙏🙏danna hamootama kiyanna

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 ปีที่แล้ว +11

    ආ නුවර ඇවිත් 👍❤

  • @shashikadilhani9418
    @shashikadilhani9418 3 ปีที่แล้ว +4

    කාලයයි,තැනයි,වෙලාවයි අපූරුවට ගලපගෙන කරපු ගොඩාක් ලස්සන වැඩක්.සුබ පැතුම්.Wish Safe Travel You & Your Team 🌷

  • @piumi_5
    @piumi_5 3 ปีที่แล้ว +14

    අල්විස් ❤😘

  • @sithijadeshan3607
    @sithijadeshan3607 3 ปีที่แล้ว +7

    අපි ලන්කවේ නොදැකපු තැන් ඔයා පෙන්නවා චතුර අයියේ

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 ปีที่แล้ว +11

    ඔරුතොට ට වඩා හිතට ඇල්ලුවේ පන්සලයි රජ්ජුරුවන්නෙ වරකා ගහයි😍

  • @chamindathetraveller9155
    @chamindathetraveller9155 3 ปีที่แล้ว +13

    අසාවෙන් බලන වැඩසටහනක් !!! මෙම වැඩසටහන බලලා තමයි ඩුබායි වල travel කරන්න මමත් පුරුදු වුනෙ

    • @induwithanage7826
      @induwithanage7826 3 ปีที่แล้ว +1

      Meto

    • @chamindathetraveller9155
      @chamindathetraveller9155 3 ปีที่แล้ว

      @@induwithanage7826 ඔයාගෙ channel විඩ්යො නැනෙ

    • @bratredhar8957
      @bratredhar8957 3 ปีที่แล้ว

      චිම්පන්සි ගොනෙක් නේ

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +2

    WOW..Wonderful. Beautiful sri anka. amazing
    Thank you for sharing and have a good week ahead

  • @kavithehasna9568
    @kavithehasna9568 3 ปีที่แล้ว +2

    ලස්සනයි වැඩසටහන, ලස්සනට කතන්දරෙත් කියනවා චතුර අයියා ,♥️

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    ඔයාල ට හරි සුන්දර තමා. ඖඅ පේන දර්ශන දැක්කම මට නම් ලොකු දුකක් දැනෙනවා. අපෙ අතීත මතක
    අපේ යටවූ නිවාස්,ඉඩම්, ඉගෙන ගත් පාසල,මුලින් රැකියාව කල තෙල්දෙණිය නගර ස බාව. සියල්ල අපූරුවට මතකයට එනවා. දුක වුනත් සියල්ල අනියත බව ජීවත්ව සිටියදීම ඔප්පු වී තියනවා. ජලාශය බලමින් යට වූ සොන්දුරු අතිතය මතක් කරමින් විස්‍රාමික ව අසලම පදින්චි ව ඉන්නවා. අපට කියා ලොවේ කිසිවක් නැත. එයයි ඇත්ත.

  • @Raji8888SL
    @Raji8888SL 3 ปีที่แล้ว

    Thank you very informative excellent!

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +1

    Godak Lassana,...Harema Aasaven balana Video,....gena Ena Travel with Chathura Athulu kandayamata Thuthi Veva....Rajamaha Viharaya gana Danuvath kalata Godak pin...Jayama Veva...Sambudu Saranai.....!!!!!!!

  • @ishandhananjaya8380
    @ishandhananjaya8380 3 ปีที่แล้ว

    Ane ape gama gena adambarai aiye thanks ape me lassana than nodakina hamota hari lassanata pahadili karala oya kiyala denawata chathura aiye godariyak pin oyata ekata....issarahata me wage lassana dewal watina dewalma karanna labewa.....budu saranai ...dalada samidu pihitathi .!!

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 ปีที่แล้ว +4

    Maru

  • @ManojVlogs-k
    @ManojVlogs-k 3 ปีที่แล้ว

    Aniwa chathura aiye. Kalayai, welawai, thanai me dewal sama dekatama podui.👍👍👍👍👍👍

  • @piumi_5
    @piumi_5 3 ปีที่แล้ว +6

    Notification eka apu gamanma awa video eka balanna ❤❤❤

  • @rajithapriyankara1544
    @rajithapriyankara1544 2 ปีที่แล้ว

    Ft so lassana video travel ekak

  • @bhumika_lanka_
    @bhumika_lanka_ 3 ปีที่แล้ว +4

    🤣🤣🤣හොදයි හොදයි දිගටම කරගෙන යනවකො ඔන්න කියපු නිසා subscribe කරා හොදෙ ඔබට ස්තුටුයිද දැන්😁😁😁👍👍

  • @ChannelSoju
    @ChannelSoju 3 ปีที่แล้ว +1

    Good job jayawewa

  • @oxshar8426
    @oxshar8426 3 ปีที่แล้ว +3

    Я обожаю Шри Ланку❤ Я ваш преданный подписчик. Пожалуйста, включите хотя бы английские субтитры. И локацию отеля на английском . Спасибо❤🙏

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage1359 3 ปีที่แล้ว +1

    Aththama kiyanawa nam travel with chathura beluwata passe thama apitath traval karanta hithune.niyamai program aka👍👍👍👍

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว +1

    ලස්සනයි හොඳයි සුන්දරයි නියමයි පරිස්සමෙන් හොඳද 🍄💙🍄💙🍄💙

  • @kasunyasanka6578
    @kasunyasanka6578 3 ปีที่แล้ว +1

    Wooooow. You come back😱😱😱

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว +1

    හරිම lassanai මේවගේ තැන් pnnanawata පිං

  • @thambapanniwithhkcreations3515
    @thambapanniwithhkcreations3515 3 ปีที่แล้ว +2

    We are waiting here.. Be quick

  • @indi15
    @indi15 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි

  • @jananiwattewewe9446
    @jananiwattewewe9446 3 ปีที่แล้ว

    Nice video thnx

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    wow great sharing 😍🧡👌

  • @roypathirana3761
    @roypathirana3761 3 ปีที่แล้ว

    ‌නියමායි.....

  • @ishanfishing277
    @ishanfishing277 3 ปีที่แล้ว

    නියමයි අයියා

  • @tharudasanayake6358
    @tharudasanayake6358 3 ปีที่แล้ว +4

    Meka salli garagena mewa thama karanne kalakanniya ..mage ahisaka lamaya aasirieke un ekka ekathu wela bhageta marala dunna ....okata hari thiranayak ganna bari una .....e unata gththa salli walata saapa wenawa ....mage daruwata kala deta

  • @sameeraja4917
    @sameeraja4917 3 ปีที่แล้ว

    Our beautiful village ❤️❤️

  • @nawa_status_official8742
    @nawa_status_official8742 3 ปีที่แล้ว

    Oooi oka ape gama 🤩🤩🤩

  • @lalantha4444
    @lalantha4444 3 ปีที่แล้ว +1

    good job

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Pudumai mechcharacal me Varaka gaha Ethuru Vela Thiyanava....Ape Hela Beme Vavanno Dinathi kevata ....Vadipurama Dinanne kapannomaya....Travel with Chathura ....Aayubovan Oba Thuma Kalekata passe dakke....Theruvan Saranai.Devi Rakavaranai....!!!!!!

  • @kasunmuthunayake5079
    @kasunmuthunayake5079 2 ปีที่แล้ว

    Mage gama oya giyapu hama thanakama .man duwala panala sellam karapu than adarei oruthota i miss you 🥺❤️

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว

    A Very Nice program. 😊

  • @pahaneliya5254
    @pahaneliya5254 3 ปีที่แล้ว

    ඔන්න අපි අවා

  • @dineshchathuranga7029
    @dineshchathuranga7029 3 ปีที่แล้ว

    Amoo lassanai

  • @nishanthakumara4599
    @nishanthakumara4599 3 ปีที่แล้ว

    Mage gama sathutui ,eth meeta vadiya lassana places ekka travel karanna thibuna aniwarenma.docter unath pocter unath varadi num varadi meya pitin avith hotel hadala.

  • @shorthub5906
    @shorthub5906 3 ปีที่แล้ว +1

    Super

  • @hansanierandika59
    @hansanierandika59 3 ปีที่แล้ว

    Anthimata ape gamatath awith...😍

  • @katelin8690
    @katelin8690 3 ปีที่แล้ว +1

    WOW!!!!!!!!!!!!!!

  • @Wansliu
    @Wansliu 3 ปีที่แล้ว

    Super chatura

  • @isandudilhara2743
    @isandudilhara2743 3 ปีที่แล้ว

    නියමයි චතුර අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @JH-cq2fy
    @JH-cq2fy 3 ปีที่แล้ว

    Wow 9:40 🕊

  • @merlinaldan7447
    @merlinaldan7447 3 ปีที่แล้ว

    Nice Video

  • @ruchiraayeshmantha4085
    @ruchiraayeshmantha4085 3 ปีที่แล้ว +2

    Don't promote people who act irresponsibly with others lives..One of my friend's son got lifetime disabled because of his carelessness..

  • @pasindualoka2308
    @pasindualoka2308 3 ปีที่แล้ว +3

    අපේ ගම❤️

  • @bhumika_lanka_
    @bhumika_lanka_ 3 ปีที่แล้ว

    හොදයි හොදෙ හොදට කාල බුදියගනින් 🤣🤣👍👍එල බං

  • @dushenipathirana8787
    @dushenipathirana8787 3 ปีที่แล้ว +3

    Me amanussaya nisa mage pawlama ada duk widinawa. Mage ayyage daruwa thama ade me miniha nisa hinawak na kathawak na hora dostharaya hadissiyakatawath beheth ganna yanna epa me miniha gawata.duk widinna kamathi aya yanna athdakeem thiyana nisa kiyanne. Mahansi wela hamba karapu salli walin nemei Oya manussaya mewa karanne pawl keeyakata duk deela hamba karapuwada oya mahalokuwata wiyadam karala thiyenne. Hodak wenna epa amanussaya hariyannama epa me manussayata. Chathura puluwanm me manussaya nisa duk widina pawl gana programme ekak karanna.

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 ปีที่แล้ว +1

    Niyamai Chathura Aiye

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 3 ปีที่แล้ว +2

    Like it

  • @eminduhansana9937
    @eminduhansana9937 ปีที่แล้ว +1

    චතුර අයියට ආදරේ

  • @chathudamithya8172
    @chathudamithya8172 3 ปีที่แล้ว +2

    Chatura ❤️👌❤️🔥

  • @Wansliu
    @Wansliu 3 ปีที่แล้ว

    super

  • @ni_shan54
    @ni_shan54 3 ปีที่แล้ว

    නයිස් 🇱🇰👍

  • @sasankaheshan3094
    @sasankaheshan3094 3 ปีที่แล้ว

    Godak kalekata passe video ekak damme.please video danna digatama .api asawen balan inno

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 ปีที่แล้ว +1

    ape gamaaaaaaa

  • @lakindupanapitiya7846
    @lakindupanapitiya7846 3 ปีที่แล้ว +1

    Seems like a nice place visit ❤️

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 3 ปีที่แล้ว

    ලස්සනයි

    • @baddon5340
      @baddon5340 3 ปีที่แล้ว

      Kawada chathurada...eya marry karala sry😄😄

  • @eminduhansana9937
    @eminduhansana9937 ปีที่แล้ว +1

    ♥️

  • @warzepic8301
    @warzepic8301 3 ปีที่แล้ว +10

    අපෝ බය වෙන්න එපා චතුර අයියෙ ඔය නිදිකුම්බ ටික ගැන අපේ ආණ්ඩු පක්ශ මන්ත්‍රීවරයකුට කියන්නකො,දවසින් යායම සුද්ද කරයි.ඒ තරම්ම හපන්නු 😁😁

    • @user-cg1ki1dm3l
      @user-cg1ki1dm3l 3 ปีที่แล้ว

      කවන්න ඕන මීහරක්ට කකුල් දෙකෙ 😂

  • @pamudinisansala3869
    @pamudinisansala3869 3 ปีที่แล้ว +3

    💕💛

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว

    ලංකාවේ සුන්දරත්වය 👍😄

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +1

    පන්සල ආරක්ෂා කරගත් ගිහි පැවිදි සැමට පිං,..
    පේනව නේද ආක්රමණික ශාක බෝවෙලා තියෙන හැටි ,,..වන සංරක්ෂනයේ නිලධාරීන් කරපු වැඩක් නෑ ලංකාවේ කලෑවලට,...
    අන්දරේගේ ථාවේ වටිනාකම දේ තමයි හාස්යම උපයෝගී කරගෙන ජීවිත දානය ඉල්ලපු අපූරුව,...අන්දරේ කපටියෙක් නොවේ බුද්ධිමත් හාස්‍ය දනවන්නෙක්,,..

  • @adipaara1795
    @adipaara1795 3 ปีที่แล้ว

    travel wlata asa aya apith ekkath ektu wenna. 🤗

  • @Lankanzone
    @Lankanzone 3 ปีที่แล้ว

    තව කොටසක් එනකන් ඉන්නේ 😃

  • @andref2701
    @andref2701 3 ปีที่แล้ว

    Can someone tell me the name of the First song in background 0:00-02:11 ... nice Programm

  • @samandilhara4732
    @samandilhara4732 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sanpat2181
    @sanpat2181 3 ปีที่แล้ว +3

    Please do not promote businesses own by irresponsible people who play with people's lives.

  • @priyankan9687
    @priyankan9687 3 ปีที่แล้ว

    Chatura malli oayata vitarai me wage tawal wadasatahan karanna puluwan

  • @chathuradulanjanwalivitigo2624
    @chathuradulanjanwalivitigo2624 3 ปีที่แล้ว

    👍👍👍🥰

  • @neroshanekanayake5998
    @neroshanekanayake5998 3 ปีที่แล้ว

    chathura ayya ude kema ekanam patta a

  • @dileepadasanayake8915
    @dileepadasanayake8915 3 ปีที่แล้ว +16

    Hotel owner Dr.Chaminda Kanda uda nisa mage aiyage lamaya adatath sadakalika abadithai. Hotel ekata yanna epa. Muge chanelling yannath epa. Lamai marana kalakanniyek

    • @rohanasenevirathne2271
      @rohanasenevirathne2271 3 ปีที่แล้ว

      what is this case.....mr dilipa

    • @kavindukaize
      @kavindukaize 2 ปีที่แล้ว

      @DileepaDasanayake adeh mokadda bn me kez eka ah?? E hulu ganga rich hotel eke owner Doca hora dokekda? mokadda seen eka?

  • @lostofmagic996
    @lostofmagic996 ปีที่แล้ว

    2022 බලන මං

  • @mithunisadaleka4228
    @mithunisadaleka4228 3 ปีที่แล้ว

    Uncle,mn kamatiy me programme 1 tv eke telecast krnwnm...

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว

    Social distancing is not a meter for COVID-19, it should be 2 meters.

  • @samanthichandima743
    @samanthichandima743 3 ปีที่แล้ว

    😍😍😍🤩🤩🤩😍😍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    හායි චතූර.
    ඔබගේ හැම වීඩියෝවක් පසු පස නැගෙන කන් බිහිරි කරවන අන් දෝනාව විලාපය වීඩියෝව නැරඹීමට සහ වින්දීමට ලොකු බාධාවකි.😫😟

  • @rtv7092
    @rtv7092 3 ปีที่แล้ว

    අපෙ ගම

  • @roshanrajapaksha3571
    @roshanrajapaksha3571 3 ปีที่แล้ว

    Chathura machan swimming ba neda 😁🥳🥳🥳

  • @user-zc6de6em3t
    @user-zc6de6em3t 3 ปีที่แล้ว +1

    Sri Lanka ♥️

  • @supiriwicky3411
    @supiriwicky3411 3 ปีที่แล้ว +8

    Dr. Chaminda ඉතාමත් වගකීම් රහිත වෛද්‍යවරයෙක් බව කියන්න ඕනේ. මාගේ මිතුරකුගේ දරුවෙක්ව මොහුගේ නොසැලකිල්ල නිසා සදාකාලිකවම රෝගී වී සිටින්නේ. මෙය මොහුගේ පළවෙනි වරද නොවේ.මෙවන් සිද්ධි බොහොමයක් මොහුගෙන් සිදු වී ඇති බව පසුව දැනගන්නට ලැබුණා. මොහුගෙන් ප්‍රතිකාර ගන්න යන්න සිතාගෙන සිටිනවානම් නැවත සොයා බලා යන ලෙස ඉල්ලා සිටිනවා

    • @tharangaroshan753
      @tharangaroshan753 2 ปีที่แล้ว

      Who the bloody he'll is commenting bad about this good dr

    • @tharangaroshan753
      @tharangaroshan753 2 ปีที่แล้ว

      A lot of people are jealous about this Dr.he is very nice and kind

  • @pasindu1926
    @pasindu1926 3 ปีที่แล้ว +6

    දෙරන එකෙන් ප්‍රාඩො එකක් වත් ඉල්ල ගන්නවකො.. මහෙන්ද්‍රා එකෙ යන්නෙ😒

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 ปีที่แล้ว

    මම උන්නේ ගම්පහ ඔරුතොට කියලා

  • @kasunvlogs8723
    @kasunvlogs8723 2 ปีที่แล้ว

    මම ඉන්නේ ඔය ගමෙ

  • @priyankan9687
    @priyankan9687 3 ปีที่แล้ว

    Mama kamatima niwedakayek

  • @statusbro1830
    @statusbro1830 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👈😍

  • @milindaranasinghe8931
    @milindaranasinghe8931 3 ปีที่แล้ว +1

    උන්ගෙම වරදින් අනිත් එවුන්ට කෙලවලා, ලැජ්ජ නැතිව ගත්ත සල්ලි වලින් තමයි මේ Hotel හදලා තියෙන්නෙ. මේ කාලකණ්නි දොස්තරයා මගෙ යාලුවගෙ ළමය සදාකාලික රෝගියෙක් කලා. දරුවා හම්බවෙන මොහොතේ විශේෂඣ් වෙද්‍ය වරයෙක් හැටියට ගන්න ඕන පියවර කිසිම දෙයක් නොගෙන, ළමයාගෙ මොලේ මැරෙනකල් බලාගෙන ඉදලා, අන්තිමට ලක්ශ ගණනක් මුදල් අරන් මාරු වුනා. මේකට නුවර-ASIRI Hospital එකත් වගකිව යුතුයි.
    දරුවාගෙ දෙමව්පියො දරුවා සනීපකරගන්න රට වටේ අරන් දුවපු වෙලාවෙ, මූට විරුද්ධව පොලීසි ගියා නම් මූ තාමත් හිරේ. අහිංසක දරු පවුලක් අනාථ කරලා, මූ Hotel හදාගෙන, උගෙ ආතල් ගන්නවා. මේව ලබන ආත්මෙ හරි මූට පලදෙනවා...

  • @prabathnissanka5462
    @prabathnissanka5462 3 ปีที่แล้ว +2

    මේ දොස්තර යගෙ හොටෙල් වලට යන්නත් එපා මුගෙන් බෙහෙත් ගන්නත් එපා... විශේෂයෙන් ම ලමයි හම්බෙන්න ඉන්නව නම් මුගෙ චැනල් වලට යන්න එපා... මගෙ යලුවෙක් ගෙ පුතෙක් ට ලොකු ප්‍රශ්නයක් උනා....

  • @bhumika_lanka_
    @bhumika_lanka_ 3 ปีที่แล้ว +2

    kohomada

  • @sdayaseelan9447
    @sdayaseelan9447 3 ปีที่แล้ว +1

    ඔරුතොට දකින කොටත් ආසයි කී පාරක්නම් වතුර පිරුන කාලෙට ඔය පාලම උඩ ඉදන් පැනල ඇතිද.කොච්චර ඔරු පැදලා ඇතිද මොකක්හරි හේතුවකට අර පරණ ලස්සන ගතිය ටිකක් අඩුවෙලා.