Mewa nodanna lankawe unta nam magic thama me dewal mita godak kal hoyagena thibbe russian un. Thawa un hadanawa li kudu wali cimet walin hadanawa ewa thama dan godak sarthaka
Great job! Can somebody tell us the compressive strength of these blocks. As I understand from Ranjith’s explanation, thermal conductivity of these blocks are very low. Do we know the R value of the blocks?
අළු කියන්නේ ඉවත දමන දෙයක් ඒවා නැවත භාවිතා කරලා පලදායක දෙයක් කරනවානම් ඒක වටිනවා .හැබැයි මෙය සාධාරණ මිලකට දරන්න පුළුවන් විදියට වෙළදපලට නිකුත් කරනවානම් හොදයි මොකද ලංකාවේ නිෂ්පාදනය වන බොහෝ දේවල් .ධනවතුන්ට පමණයි නිෂ්පාදනය කරන්නේ එය සාමාන්‍යය ජනතාවට භාවිතා කරන්න තියා මිළ ගණන්වත් ඔරොත්තු දෙන්නේ නෑ ..
වටිනා වැඩසටහනක් ,,
මෙහි මිල හා සම්බන්ධ කලගතහැකි නියෝජිතයෙකුගේ අංකයක් ලබාදිය හැකි නම් ස්තුතියි
මෙි විඩියොව හරි වටිනවා මෙි ගලක් කියියද කියගා දානවනමි හරි වටිනවා බුදුසරනයි
325 Rs- 1-jan 2024
@@commenter2178 what is the price of 4 x 8 x 12 ?
කොපමණ වර්ණනා කලත් අඩුආදායම්ලාභීන්ට කොටින්ම සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රයෝජනය ට ගන්න තරමෙ මිළක් නෑනේ. ඒකෙනුත් රටට ජනතාවට යහපතක්නම් නැ. ලංකාවේ වැඩිපුරම ඉන්නේ දුප්පතුන් . උන්ට කවදාවත් මේ රටේ ගොඩඒමක් නැ. පිටරටවලත් මේ නිෂ්පාදනය කරනවා. ඒ රටවලනම් මිළ ඉතාම අඩුයි. දරන්න පුළුවන් . ඒත් මුං ඒකෙන්ම උන්ගෙ හිඟනකමත් දිගෑරගන්න හදන හින්දයි මෙච්චර ගණන් ගලක මිළ රු 240/= යි. කාලාවරෙංකෝ. අහෝ රටම දුප්පතුන් කල නුරාව දැන රාජ්‍යය සේවකයන්ගේම මානුෂිකත්වයක තරම. මේ විදිහට හදපු ගල් ඕනනම් උඹලට ඉන්දියාවෙන්ම ගෙන්නගත්ත හැකි මීට වඩා ඉතාම අඩු මිලකට. TH-cam එකේ ඒ විස්තර තියෙනවා . බලලා ඉන්දියාවෙන් ම ගෙනාපල්ලා. උන්ටම ඒවා කන්න කියාපල්ලා. නැත්තම් ධනපතියොන්ටමනේ ගන්නත් පුළුවන් . උන්ටම දීපල්ලා. අහෝ රටකට ගිය කලක්. කවදානම් මේ රටේ දුප්පතාට සැනසීමක් ලැබේවිද ?
සහතික ඇත්ත කතාව
@@spbuddhikaspbuddhika8524 atta kathawa machan. normal brick ekak 65i . mekak 300k wage wenawa. eth meka hadanna yanne sahenna adu wiyadamak
දැන් ගඩොලක මිල කීයක් වෙනවද ?. තාප්පයක් බැඳීම සඳහා මේ ගඩොල සුදුසුද?
මටත් දැන ගන්න ඕනේ
@@viduruvans මටත් දැන ගන්න ඕනේ
මිල කිියද,ගන්නේ කොහෙන්ද
රු 300 ( 2024 මැයි)
පේරාදෙණිය ට ගෙන්න ගන්නේ කොහොමද
හොද දැනුවත් කිරීමක් 🙏
තාත්වික නෑ partition වලටනං හොදා,මාත් ගෙනාවා කෝකටත් කියලා සැක හන්දා ලග ලග ty beem දාල බැන්දේ,ඒත් ගල් crack වෙනව,බිත්ති බොල් වෙනවා,
සෙට් නැද්ද ගෙදරකට
ගොඩක් වටිනවා ..👍👍👍🇱🇰🇱🇰🇱🇰
දවසින් දවස මිල වෙනස් වෙන්නෙ නැති නිසා දිනයක් සදහන් කරල එදිනට සෑම ප්‍රමාණයකම ගලක මිල සඳහන් කරන්න බැරි ඇයි? මිලක් දැනගන්න call කරන්නම ඕනද?
මෙයාලගේ සර්විස් එක හරිම සවුත්තුයි.
@@dalukinithasha7780 ...ai ehama kiyanne
Niwasa walata sudusuda?
Unu vathura hot water dala pennannako
ශරීරයට සිදුවන හානියත් පැහැදිලි කරන්න
Radiation නිකුත් වීම හිතකර මට්ටමක තියෙනවද කියලා බැලුවද?
God idea 👏
නියමයි , ස්තුතියි නුවන්
මේ ගලක් කීයක් වෙනවාද
මිල කීයද ගන්න කොහෙද තියෙන්නේ
කොහොමද ගනන් ගලෙ සයිස් එකත් එක්කම දාන්නකො
අපො විදුලි බල මන්ඩලේද බිලවගේම ඇති ගලේ මිලත්
සුපිරි
ගලට උනු වතුර දාපු ගමන් මොකද වෙන්නේත් කියලා දෙන්න ...
ඇත්තට මොකද වෙන්නෙ?
Ow unu vathura dammama moko seen eka..
කොහොමද මිලදි ගන්නේ කොහෙද තියෙන්නේ
Mevaganna thiyenne kohenda
ලංකාවේ විශ්වවිද්‍යාල යක් මෙහෙම දෙයක් කල එකම ඇති, නැත්තම් හැමදම කලේ ගතිකව යන සමාජ රටාවකට ශ්‍රමිකයන් දෙන එක විතරනේ නමුත් රාජ්‍ය (භුමිය,ජනතාව,ස්වාධිපත්‍යය) අරමුණු (ආරක්ෂා,ප්‍රවර්ධනය,සාධනය)උදෙසා වැඩක් කල හොදම අවස්ථාවක්
ලන්කාවේ විශ්ව විද්යාල ඇතුලේ ඕන තරම් මෙහෙම දේවල් ගැන අදහස් තිබෙනවා..ගැටලුව තිබෙන්නේ ඒවගේ පරීක්ශන කරන්න මූලික පිරි වැයක් යනවා..එව්වා කරන්න රජයෙන් මුදල් දෙන්න ඕන...ගුරුවරුන්ගේ පඩියෙන් තමා බොහොමයක් එව්වා කරන්න වෙන්නේ..ඒක නිසා තමා මේවගේ දේවල් වෙන්නේ නැත්තේ..දියුනු රටවල මේ වගේ පරීක්ශන වලට මුදල් දෙනවා..දියුනු වීමයි දියුනු නොවීමයි අතර වෙනස තමා පවතින රජයේ අඩුපාඩු
Apoooo eka ගලක් 250kda දුප්පත් මිනිස්සු ganne කොහොමද
මේක තියෙන්නෙ ලොකු බිල්ඩින් හදන්න මිසක් ගෙවල් හදන්න නෙමෙයි 😀
@@suncharehmmm අපි හිතුවෙ ගෙවල් හදන්න ගන්නත් පුළුවන් කියලා
Hotel rooms walata meka hodai da haputale pettata
මිල ගනන් සදහන් කරන්න බැරිද ?
මහත්මයා .
කරුනාකර ගල්වල මිල සදහන් කිරීමට පුලුවන්ද ?
ඔය වීඩියෝ එකේ Description එක්කෙ සියලුම අංක තියනවා ඒකට කතා කරන වීඩියෝ එකේ මිල ගනන් පල නොකරේ ලංකාවේ ඉක්මනින්ම භාණ්ඩ වල මිල වෙනස් වෙන නිසා
Kohomda gann puluwan
අඟල් හතරේ පලල ගලක වටිනාකම කීයද? මේ සඳහා කතා කිරීම සඳහා ටෙලිෆෝන් නම්බරයක් නැද්ද ගෙදරටම ගෙන්වා ගත හැකිද කරුණාකර ටෙලිෆෝන් නම්බරයක් ස්ථානයක් කොහෙද කියල විස්තර කරන්න
ඉතාමත් කලොචිත නිෂ්පාදනයක් සියලු දෙනාම දැනුවත් කරන්න. නිවාස ඉදිකරන්නන්ට පුහුනු වැඩසටහහන් කරන්න විශාල මුදලක් නිවාස ඉදිකරන නිවස් හිමියන්ට ඉතිරි වනු ඇත
මේ ගඩොල් ගන්නෙ කොහෙන්ද.කීයක් වෙනවද කියල දාන්න
මේවා නිසා පසුකාලීනව අතුරු ආබාධ වගේ එන්නේ නැද්ද
මෙය කොහොමද මිලදී ගන්න පුළුවන්. මේ ගඩොලක් කියක් වෙනවාද
Mila dena ganna beida
ගනන් වැඩී
ගලක මිල කියද.
තාම තියෙනවද?
ගලක් කීයද නුවර ගන්න තියනවාද
මරු
Mama matale me gadolak kiyada
අඩි දෙකේ මිල ගණන් සඳහන් කරන්න
අනුරාධපුරේ තියනවාද ගන්න
අපූර්ව නිර්මාණයකි, මේ අමුද්‍රව්‍ය යොදා ගෙන පාරවල් carpet කරන්න බැරිද?
හොඳ අදහසක් හාමුදුරුවනෙ 🙏
🙏🏽
ඇලුමිනියම් ........ශරීරයට අහිතකරයි නේද......
අනරාධපුරටත්.ඔබතුමාගෙ.අායතනයක්අාරමීබකරනවානමී.බෙහෙමඅගෙයී
ඇයි මෙිිකේ මිළ නොකියන්නේ.රහසක්ද?
mitar tunei wagei kutti hadala taw yodhala muhudu kadanayata saha idam wala weti walata saha pethi bemi walata ganna puluwan vidiyata sakasanna beridha hehema puluwan unoth hodha ajojanayak wenna puluwan
ඇනවුම්.කරන්නෙ.කොහොමද
හොඳ වැඩක්
Namb akak nedda
Nuwaraeliya wage palath walata kohomada,me 1galak keeyada?
Contact us for more details
077 516 4412 / 077 429 4069 - Lanka AAC (Pvt) Ltd
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංක වලට කතා කරන්න
Niyamai
Miladi ganne kohenda
මම ගත්තා ගල් 1920ක් ඒකෙන් ගල් 100කට වඩා කැඩිලා ගේනකොට,සේවාව හොඳයි ඒත් ඒකට එයාල නැවත ගෙවන්නෙ නෑ.ගලක් 240/= ඒකට වාහන ගාස්තුත් එක්ක 300/=ක් විතර වෙනවා.
කපරාරු කරන්න ඔනෙ නැද්ද
No ekak denne
ගල් කැඩෙන්න හේතුව මොකද්ද, ඔබ හිතන විදියට, දැන් කොහොමද ඒවයේ තත්වය
hoda welawata kiuwe aulda
මමත් ගෙනාවා ගල් .. වැඩක් නැ උනු වතුරට දිය දෙනවා ..
Gana kiyada
Mewa nodanna lankawe unta nam magic thama me dewal mita godak kal hoyagena thibbe russian un. Thawa un hadanawa li kudu wali cimet walin hadanawa ewa thama dan godak sarthaka
Piece kohomada
මෙය ගන්න පුලුවන්ද මිල කියද
Pilesu mati gadoleka a you kalalya wasara bileyanayak geyath mouth wennha
Mila kiyada
Meka matharin ganna puluvanda kiyada galak
Kohenda mewa ganna tiyenne
Fly ash brick එකේ size එකත් එක්ක මිල සඳහන් කරන්න පුළුවන් නම් ඔබට බැරි ඇයි?
240i
AAC block walin hadapu biththi palim siduwenawa ne
Price ekat qwanam thama.hoda
What is the cost of this now?
කොහොමද මේ ගඩොල් ගන්නෙ
මිල කොහොමද
Mamat ambalangodata ganiynna ona. Transport kohomada.
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංක වලින් මේ පිලිබද විමසන්න
Contact us for more details
077 516 4412 / 077 429 4069 - Lanka AAC (Pvt) Ltd
paiax galak kiyd bn
Great news ….
Dawasata alu tikayi neda iwath wenne
අපි ගඩොල් ගන්නවනම් කොහොමද ගන්නේ
Apta mema gadola ganna vidiyak kiyanna
Where can we buy in sri lanka
superb bro
This material used in light weight bricks long many years back in sri Lanka... looks like an well paid advertising campaign...
Nuwara koheda Ganta thiyenne
Kiyada genna gane kohomada
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංකයට කතා කරන්න
මේකේ මොනවා හරි health hazards තියෙනවද?
පම්පෝරි ගහන්නේ නැතුව ගාන කීයද
AAC block galaka den mila kiyada.
Lankwata kelawenne oka tmi ganna tank sadaran milk na
ලංකාවේ හැදුවොත් එකට දාන මිල අපට දාරාගන්න බැරිතරම්.
මේවායේ මිල ගන්න පුලුවන් තැන් සඳහාන් කරන්න
මෙම ගල් වර්ගය මධ්‍යම පළාතේ දී
මිල දී ගත හැකි ද? අඟල් 24×8×4=
ප්‍රමාණයේ ගලක මිළ කීයද?
ඩිස්ක්‍රිප්ශන් එකේ තිබෙන අංකයට අමතන්න
220/=
ගඩොලක් කියද
elaaaaaaaaaaaaaaaaaaaaaa
Mewa kohenda ganne
පාරවල් හදන්න මේ තාක්ෂණය යොදාගන්න බැරිද
බැහැ, වාහන ටොන් දහයක් බරගෙනියන කොට පාර අබලන් වෙනවා අන්තර්ජාතික ප්‍රමිතවලට සුදුසුනම් විතරක් අලුත් සොයා ගැනීම් භාවිතා කරන්න පුලුවන්
May I know the expansion Particle only?
Can you give us an idea about durabiility, and also is there any possibility to get this done with different colours. Thx.
Great job! Can somebody tell us the compressive strength of these blocks. As I understand from Ranjith’s explanation, thermal conductivity of these blocks are very low. Do we know the R value of the blocks?
Pls Call this number for more 777291019
@@sunchare Thanks.
@@sunchare මේ number එකට ගත්ත no answer .
Contact number ekak denna puluwanda?
Water proofda?!
Mila kiyda❤
එක බිලොක් එකක් කියද.කොහෙන්ද ගන්න පුලුවන් වෙන්නෙ
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංකය කතා කරන්න
Thank u
Ma gall ganatapuwulln koheanada
Koheda ganda thiyenne
අරාබියේ පාවිච්චි කරන්නේ ඔය ගල
Game gadolma hodai😁
මේවා ලබා ගතහැකි ස්ථාන හා මිල සඳහන් කරන්න
නිතර.වතුරෙන්.යට.වෙන.පලාතට.ගෙයක.හදන්න.ඔයගල්.ශක්තිය.කොහොමද.
ඩිස්ක්‍රිප්ශන් එකේ ඇති අංකය අමතන්න