හාල් පොල් රිලා ප්‍රශ්ණ මැද අනුරට මේක කරන්න පුලුවන්ද | දඹුල්ලේ සිට සමීක්ෂණ අරම්භය | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 578

  • @slteachersvibes
    @slteachersvibes 18 วันที่ผ่านมา +287

    අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏

    • @lokosgrande3202
      @lokosgrande3202 18 วันที่ผ่านมา +15

      ඉක්මනින් සුවය නිරොගි වසනවත වුද වෙවා❤️❤️❤️😘😘😘🗽

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 18 วันที่ผ่านมา +11

      අන්න රැසියාව බෙහෙත් හොයාගෙන ❤❤❤

    • @sportsfantastic26
      @sportsfantastic26 18 วันที่ผ่านมา +1

      උදව්වක් කරන්න පුලුවන්නම් ඔවුන්ට

    • @sportsfantastic26
      @sportsfantastic26 18 วันที่ผ่านมา

      ​@@hmdhananjaya4298බෙහෙත් කී පාරක් හොරාගත්තද

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 18 วันที่ผ่านมา

      අපි.මෙ නත්ත ල් .මංගල්ලය වෙනුවෙන් කරේ පිළිකා රෝහලට උද වු ගොඩාක් සාතු ටූ යි සුභා දවස ක් වේවා ඔබ සියලු දෙනාට 🎉🎉❤

  • @shamala4052
    @shamala4052 18 วันที่ผ่านมา +196

    මොලේ නැති මන්දබුද්ධික කුහකයින් අයයි කියන්නේ මේ ආන්ඩුවට බැහැයි කියල. අපේ අනුර සහෝදරයා සුපිරිම රජය අපිට විශ්වාසයි ජයවේවා ජනාදිපතිතුමාට ❤❤🙏🏼🙏🏼

    • @rhoads1279
      @rhoads1279 17 วันที่ผ่านมา

      😂😂😂😂

    • @sankhaadikari
      @sankhaadikari 17 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

    • @malimali4037
      @malimali4037 6 วันที่ผ่านมา

      😡😡😡🤑

    • @DamithAma
      @DamithAma 2 วันที่ผ่านมา

      😡😡😡😡😡

  • @Madhawa6247
    @Madhawa6247 18 วันที่ผ่านมา +110

    අනිවාර්යයෙන්ම කරන්ඩ පුලුවන්,ජයවේවා

  • @kantakanata9643
    @kantakanata9643 18 วันที่ผ่านมา +212

    ආන්ඩුවට පුළුවන් කියපු බුද්ධිමත් සියළුම දෙනාට අපේ උපහාරය ❤🙏

    • @SumanaSumana-ov3qn
      @SumanaSumana-ov3qn 18 วันที่ผ่านมา +4

      අනිවාරයෙන් ❤❤❤❤මාලිමාවට.ජයවේවා ජයවේවා ❤❤❤❤

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 18 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්

    • @TharangaJeorge
      @TharangaJeorge 18 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම ❤

    • @renukamalkanthi5448
      @renukamalkanthi5448 18 วันที่ผ่านมา +2

      අපේ උපහාරය ඔයාලට

    • @chandanimalka3349
      @chandanimalka3349 16 วันที่ผ่านมา +2

      හොරා කාලා කාලා බන්කලොත් කරපු අඩල් රටක් බාරගත්තහම ඔහොම වෙනවා (බුද්ධිමත් ජනතාවනි😂😂)

  • @lalanigeethanjali9879
    @lalanigeethanjali9879 18 วันที่ผ่านมา +120

    මේ අනුර ජනපති තුමා රට ගොඩ ගන්නව ඒ ස්තීරයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @Supun1
    @Supun1 18 วันที่ผ่านมา +86

    නියමයි සුදා අයියෙ ජනතා මත විමසුම අදශයමයි බුද්ධිමත් මිනිසුන් අතර අබුධිමත් මිනිසුන්ද සිටී😊

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 18 วันที่ผ่านมา +143

    AKD ලස්සනට පාර එලි පෙහෙලි කරගෙන යන්නෙ...අනුර මේ ගේම කෙක්කෙන් හෝ කොක්කෙන් ගහනවා...❤❤❤❤

    • @dammikacooray4123
      @dammikacooray4123 18 วันที่ผ่านมา

      Na ban galkatas thiyenawa

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 18 วันที่ผ่านมา

      ​​@@dammikacooray4123තියාගනින් උබේ ඇට දෙකට තිබ්බත් වැඩක් නෑනි තෝ වගෙම මෝඩ වහලෙක්ට උපත දෙයි😅

  • @Diss3367
    @Diss3367 18 วันที่ผ่านมา +147

    අදටත් ජන්දේ දුන්න අය අනුරත් ඒක්ක මේ කැගහන්නේ දුන්නේ නැති උන් නේ අප්පා 😂 💔🤌

    • @jagathfernando6433
      @jagathfernando6433 18 วันที่ผ่านมา

      හරියට හරි.මයිනගෙ වහල්ලු ටික.මයිනගෙ ගූ පෝච්චි ගත්ත එවුන්.සක්කිලි හැත්ත.🗣

    • @PriyankaKumari-v5b6v
      @PriyankaKumari-v5b6v 18 วันที่ผ่านมา +1

      බුදු සරණයි

    • @PriyankaKumari-v5b6v
      @PriyankaKumari-v5b6v 18 วันที่ผ่านมา +1

      ! ආණ්ඩුව කරගෙන යන්පුළුවන් කියපු අයට

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 17 วันที่ผ่านมา +1

      innako elawanakan ehenan wedi kal ne api patan gannawa 😊

    • @DiyaraRandil-vr9ru
      @DiyaraRandil-vr9ru 16 วันที่ผ่านมา

      ​@@gayangaamarasekara9911පටන් ගනියි උඹේ අම්මට හුකන්න😂💔

  • @malkiyy_04
    @malkiyy_04 18 วันที่ผ่านมา +97

    සෑහෙන්න සතුටුයි රටේ මේ වෙනසට ❤
    67,70,75 වැඩිහිටි බහුතරයකගේ ආකල්පේ වෙනස් වෙලා....
    80,90 අයගෙත් බහුතරයකගේ ආකල්පේ වෙනස් වෙලා....
    විය යුත්ත වෙමින් පවතිනවා..
    මේ රටේ තව අපිට බලය දෙන්න ප්‍රධානපෙළේ විකල්ප පක්ෂයක් නෑ මං දන්න තරමින් නම්.මොකද ඒ හැම පක්ෂෙක ම අපේ බදු මුදල් ගසා කන්න මානසිකත්වයෙන් ඉන්න සෙට් එකක් ඉන්නේ.
    ඉතින් 1978 ඉදන් මේ වෙනකන් මේ රටට උන දේට අපිට එක මාසෙන් දෙකෙන් පිළිතුරු හොයන්නත් බෑ.
    මෙතුවක් කල් හිටිය හැම පාලකයම කරේ මිනිස්සුන්ව රදව ගන්න කෙටි කාලීන සහන දීලා තමන්ගේ බලය රදවගත්ත එක විතරයි..
    හැබැයි අපි දැන් ඒ මානසිකත්වයෙන් වෙනස් වෙලා තියෙනවා.ඒක තමා විය යුත්ත ❤
    මේ රට යම් ආකාරයක ස්ථාවරයකට එන්න අඩුම අවුරුදු 5,10 ක් වත් යනවා...
    මේක සුරපුරයක් කරන්න පුලුවන්.අපේ රටට තරම් ස්වභාවික සම්පත් වෙන රටවල්වලට නෑ...
    රටක් දියුණු වෙන්න නම් පාලකයා විතරක් වෙනස් උනාට කිසිම දියුණුවක් ලබන්න බෑ.මිනිස්සුන්ගෙත් ආකල්ප වෙනස් වෙන්න ඕන.
    අපි මේ රට වෙනස් කරන්න ගන්න උත්සාහයට අපෙන් දිය යුතු සහයෝගය දෙමූ ❤
    මුළු රටම ගොඩ යන්න නම් අපි හැමෝම එක වගේ එකතු වෙලා සහයෝගය දෙන්න ඕන...❤
    සමහරක් පිරිසක් ඉන්න පුලුවන් තමාගේ දේශපාලන මතය දරන පක්ෂය හැර අනෙක් සියලු පක්ෂ මොන හොද කරත් වෙවේචනය කරන.ඒක සාමාන්‍යය දෙයක්..
    මොන දේ උනත් මේ පටන් ගත්ත ගැම්ම මේක හොද පොහොසත් රටක් කරනකන් එකාවගේ ඉදගෙන අපි මේ රජයට සහයෝගය දෙමූ...❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 18 วันที่ผ่านมา +53

    අපේ ජනාධිපතිතුමා ගැන අපිට විශ්වාසයි ජන්දේ දීපු අයට හදිස්සි නෑ ජන්දේ නොදීපු අයට තමයි හදිස්සි අපේ ජනාධිපති තුමාට බුදුසරණයි ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @smhs3313
    @smhs3313 18 วันที่ผ่านมา +72

    ඇත්ත ඇති සැටියෙන් තේරැන් ගත්ත මිනිස්සු වැඩිවීම ගැන සතුටුයි.

  • @alanlorenzo590
    @alanlorenzo590 18 วันที่ผ่านมา +98

    හිරු එකට ඕනි මේ ආණ්ඩුවට පෙරලලා හරි කුඩ්ඩව එළියට ගන්න දිලිත්ට ඕනි ජනාධිපති වෙන්න ඕන්න ඕක තමයි දැන් ඔය ජඩ මාධ්‍ය දෙකේ අරමුණ. කලින් රජය වලට ඕකුන් හිටියෙ වැඳගෙන මොකද උන්ට ඕනි විදියට කලින් වැඩ ටික උනානෙ කුඩ්ඩත් ටික කාලෙකට හරි එළියට ආවා, බය නැතුව කුඩුත් ගෙනාවා, කුඩුත් වික්කා . රොටියා ඇන්ටිජන් වලින් හොඳට හම්බු කරගත්තා , ඒ කාලෙ මේ ජඩ මාධ්‍ය දෙකම බුදි කලින් ආණ්ඩු වල වැරදි මුං දැක්කෙ නෑ වගේ ඉඳලා ඕන් එක පාරටම උන්ගෙ වැඩ ටික වෙන්නැතිකොට දැන් බලනව මේ ආණ්ඩුව පෙරලලා හරි උන්ගෙ කුඩ්ඩව එළියට ගන්නයි උන්ගෙ රජයක් පිහිටව ගන්නයි 😂 ඒවා ඉතින් හඳේ තමයි , ඉස්සර නම් මිනිස්සු චන්දෙ දීලා ආන්ඩුව කරන්නෙ මොකක්ද වෙන්නෙ මොනාද කියල හොයල බැලුවෙ නෑ ඔහේ හිටියා මේ ජඩ නාලිකා දෙකෙන් කියන දෙයක් අහන් , ඒත් දැන් මිනිස්සු පත් කරපු ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන නිතරම හොයා බලනව හරි දේ තේරුම් ගන්නව එකේක ජඩ මාධ්‍යයි ජඩයොයි කියන දේවල් අහන්නැතුව හිටපු හොර තක්කඩින්ගෙ ගුන්ඩු වලට අහුවෙන්නැතුව. එකෙන්ම Respect දැන් අපේ රටේ ඉන්නෙ බුද්ධිමත් ජනතාවක් ❤️💪

    • @smhs3313
      @smhs3313 18 วันที่ผ่านมา

      රොටිය ජනාධිපති වෙන්නෙ හීනෙන් විතරයි. හොරෙක් කියල දැන දැනම ඌට චන්දෙ දෙන්න තරන් මෝඩයො මේ රටේ ඇති කියල මමනන් හිතන්නෙ නැ .

    • @RaviVideo-b5f
      @RaviVideo-b5f 18 วันที่ผ่านมา +5

      ඔන්න ඔකයි ප්‍රස්නෙ

    • @Ramanballa-y3q
      @Ramanballa-y3q 18 วันที่ผ่านมา +7

      Okawa එල්ලල මැරුවනම් ඉවරයි👍

    • @KusumalathaMarakkalage
      @KusumalathaMarakkalage 18 วันที่ผ่านมา +3

      Yes ❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 18 วันที่ผ่านมา +96

    හාල් පොල් ප්රශ්ණෙට මේ ආණ්ඩුව පලි නෑ... ඒකට වග කියන්න ඕනෑ 76 වසරක රට පාලනය කල පාලකයෝ මිසක් මාලීමා රජය නෙවෙයි....😂😂😂😂😂

    • @lishanisenarathne2181
      @lishanisenarathne2181 18 วันที่ผ่านมา +2

      Gon Jeppek

    • @V1234gam
      @V1234gam 18 วันที่ผ่านมา

      ​@@lishanisenarathne2181 ගොං බයියා...පොල් ඉඩම් කට්ටි කර කර විකිණුවෙ ජෙප්පොද..?😂😂
      වී ගබඩා හිස් කරේ ජෙප්පොද...? 😂😂
      ටිකක් නැවිලා බලපන් උඹෙ මොලේ දිහා 😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 18 วันที่ผ่านมา

      @lishanisenarathne2181 ආ උඹ දීපන්කෝ හරි උත්තරේ කම්බා හොරුන්ට ඡන්දේ දුන්න සට්ටැඹියා...

    • @travelingandcooking4423
      @travelingandcooking4423 17 วันที่ผ่านมา

      Uge mole puke

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 18 วันที่ผ่านมา +30

    සුදා අයියේ ස්තුතියි ඔබ තුමාට ඇත්ත ඇති සැටියෙන් සමාජයට එළිදරව් කිරිම ගැන🙏🌹🙏🌹🙏🌹

  • @hashitammy787
    @hashitammy787 18 วันที่ผ่านมา +36

    කරැණාකරලා මේ සමික්ෂණ වැඩ නවත්න්න. මේකෙන් වෙන්නේ ආණ්ඩුවට අමතර පිඩනයක් එකතු වෙන එක. කලින් අණ්ඩු වලට මේහෙම සම්ක්ෂණ කලේ නැ නේ. අපි කවුරැත් දන්නවා හාල් පොල් ටිකට නෙමේයි මේ රටේ බුද්මත් මිනිස්සු එකතු වේලා මේ අණ්ඩුව පත් කලේ. එ මිනිස්සු අවබොදයෙන් ඉන්නේ. තවත් පිරිසක් ඉන්නවා උන් වහල් කරපු එකාට බලය නැතුවුන නිසා පිස්සු වැටිලා. උන්ට ඔනේ උන් වහල් කන් කරපු එකවා ආයෙත් බලයට ගෙනල්ලා ඌට හොරා කන්න දිලා බලාගෙන ඉන්න. එ වගේ මොඩ රැලකුත් අපේ රටේ ඉන්නවා. උන්ට පෙන්නේ නැ මේ රටේ වංචා දුෂණය අඩු වේලා කියලා උන්ට ඔනේ හාල් පොල් ටික විතරයි. පොඩ්ඩක් ඉන්න අවුරැද්ක් වත් ඉන්න ආණ්ඩුව system එකකට හැම දේම හදා ගන්නකම්. කරැණාකරලා මේ වැඩ නවත්තන්න. අපිට පෙනවා අණ්ඩුව දරණ උත්සහය මේ රට හරි මගට ගන්න.

    • @KanthiRajini
      @KanthiRajini 18 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම

    • @johnhitan3515
      @johnhitan3515 17 วันที่ผ่านมา

      සමීක්‍ෂණ නැවැත්තුවොත් මේ හිඟන්නගෙ පවුලම හාමතේ.වෙන මිනිස්සු රට ගියහම හම්බකරල ලංකාවට dollar එවනව. ඒකටත් එක්ක මූ ලංකාවෙ කුණුහරප කියල ඕස්ට්‍රේලියාවටට dollar අදිනව. පවුලෙ එකෙකුටවත් උගත් කමක් නැහැ.

  • @KavinduPraveen-f9d
    @KavinduPraveen-f9d 15 วันที่ผ่านมา +3

    මේක තමා ලංකා ඉතිහාසයේ දීර්ඝතම ආණ්ඩුව ❤

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843 18 วันที่ผ่านมา +26

    ජය වේවා සුදා...

  • @MrBro53t
    @MrBro53t 18 วันที่ผ่านมา +13

    අර නිල් ටී-ෂර්ට් මල්ලී බොක්කෙන්ම කියන කඵාව නියමයි මගේ උත්තමාචාරය එඩිරතව ඉන්න අපි මේක ගොඩදාලා පෙන්නමු ඇත්තටම එඩිතරව වැනෙන්නේ නැතිව ආන්ඩුවට පුඵවන් කියපු සැමට ජයවේවා🇱🇰❤️

  • @lokosgrande3202
    @lokosgrande3202 18 วันที่ผ่านมา +25

    අයුබොවන්‍ තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏

  • @dhammikafernando7741
    @dhammikafernando7741 18 วันที่ผ่านมา +27

    අනිවාර්යයෙන් කරනවා.

  • @MahindaRanaweera-ue5jf
    @MahindaRanaweera-ue5jf 18 วันที่ผ่านมา +36

    A k d .මැජික් කාරේක් නෙමෙයි. කියලා ආවේ. උන් හපේ විතරයි ඉතුරැ කරලා ගියේ.ඉවසලා හිටපල්ලා.👍

  • @ruwankumara5303
    @ruwankumara5303 18 วันที่ผ่านมา +23

    අපි බඩජාරි කමට නෙවෙයි චන්දෙ දුන්නේ .හැම අංශයකින් ම රට ගොඩ නගන්න.

  • @PamithuImadith
    @PamithuImadith 18 วันที่ผ่านมา +21

    සුදා අය්යේ උඹනම් මාර ආතල් දෙන්නේ....මිනිස්සු අතරට යන නියම මාධ්‍යය ක්‍රමය අනුගමනය කරනවා....දීර්ඝායු ...තවත් දියුණුවෙන්න ඕන channel එක....

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 18 วันที่ผ่านมา +19

    සුද්දා අය්යා මරු ❤❤🇱🇰🇦🇪

  • @liri5772
    @liri5772 18 วันที่ผ่านมา +19

    ගොඩාක් මිනිස්සු බුද්ධිමත් , ඒ අතර මෝඩ කුහකයොත් ඉන්නව.මේ රජයට තව මාස හයක්වත් ඕන,මේ වෙද්දි කරල තියන දේවල් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ❤❤

  • @Kaveeshadilashan
    @Kaveeshadilashan 18 วันที่ผ่านมา +16

    මෙ වාගෙ දේවල් තව ඔනෙ❤

  • @duwaama1722
    @duwaama1722 18 วันที่ผ่านมา +38

    ජඩ මාධ්‍ය මොනවා කිවුවත් මිනිස්සු තේරුම් අරන් ඉවසීමෙන් ඉන්නෙ

  • @Kaveeshadilashan
    @Kaveeshadilashan 18 วันที่ผ่านมา +11

    නියමයි සුදා ❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 18 วันที่ผ่านมา +12

    අපේ ලොක්කට බැරිනම් කරන්න එකෙක් ආය ලොවෙත් නැහැ .අනුර ගැම්මක් තමයි ඉතින් .👍👍👍👍👍👍❤❤❤❤

  • @Badsada_Edit
    @Badsada_Edit 18 วันที่ผ่านมา +23

    1:57 නයි දෙරණේ ඇන්ටිජන් රොටියට හා කුඩු හිරු එකේ රෙනෝගේ අවධානය පොඩ්ඩක් යොමු වෙන්න ඔනේ මේ ගැන 😂😂😂😂😂😂😂

  • @Lily-d6s2w
    @Lily-d6s2w 18 วันที่ผ่านมา +24

    අපේ ජනදිපති තුමා මේ රට ගොඩ ගන්නවා ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා ❤❤❤❤❤❤දෙවියන් වහන්සේ ඔබ් ආරක්ෂා කරන සේක්වා

    • @EnthusiasticKelpie-cr8dn
      @EnthusiasticKelpie-cr8dn 18 วันที่ผ่านมา +1

      වැඩබැරිඋනත් ගමගාල්ලේ නියම කොල්ලෙක් බුද්ධමත්ජනයා ජයවෙිවා සහෝදරවරැණි ආදරෙයි

  • @pkds1983
    @pkds1983 18 วันที่ผ่านมา +42

    රෙනෝ රිව්වට මිනිස්සු ගා ගන්නේ නෑ කියන එක තමයි බහුතර මතය.

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 18 วันที่ผ่านมา +6

    රටම දන්නා.රටම අදුරන....සුදා අයියගේ මෙි රටපුරා සමීක්ෂණ කරන්න.සුදා අයියේ..විනිවිද භාවයට...ස්වාධීනව....රජයේ ක්‍රමවෙිදයේ හොඳ නරක..👍.ජය වෙිවා.

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 18 วันที่ผ่านมา +4

    මේක ස්වාධීනව ඇත්ත ජනතා අදහස් පාරට බැහැලා දිගටම කරන්න නැති නම් හීරු ඇතුලු ජඩ මාධ්‍ය දිගටම කකුලෙන් ඇදලා ජඩ මතයක් සමාජ ගත කරමින් ඉන්නවා සහ රජයටත් බල කරන්න ඇත්ත සමාජය ප්‍රවෘත්ති වලට දාන්න කියලා අපි නම් වසර 2 -3 ක් වත් යන තුර සහන බලාපොරොත්තුවක් නැහැ සහන දෙන්න පුලුවන් රටක් දීල විතරයි සහන ඉල්ලිය යුතු බංකොලොත් බවේ පතුලට දාපු රටක් ණය වලින් තවත් ගිල්ලපු රටක් ජනතා මුදල් උපදේශකයින් රෝස් ඩයනා වැනි අය දාපු රටක් බාර දීලා සහන ඉල්ලන හරක් ඉන්න රටක්ද මේක 76 වසරක් දුන්නේ සහන අමතකද? ඉස්සරලා රට හරි පාරට දාන්න ඉඩ දීපල්ලා

  • @sportsfantastic26
    @sportsfantastic26 18 วันที่ผ่านมา +6

    නියමයි සුදා...ගේම අතාරින්නෑ ඔයා...❤❤❤

  • @ManohariWickramaratna-mk3rl
    @ManohariWickramaratna-mk3rl 17 วันที่ผ่านมา +1

    Sudda you are very great.lets stand to protect our country.AKD Excellent.lets protect him👍👍👍👍👍

  • @Bandara-p6z
    @Bandara-p6z 18 วันที่ผ่านมา +7

    නියමයි සුදා🥰🥰

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika 18 วันที่ผ่านมา +5

    සුපිරියටම උත්තර දෙන්නේ රට හදන්න මාලීමාවට චන්දේ දිපු අය තමයි හරහට කතාකරන්නේ පොහොට්ටුවට සිලින්ඩරේට් කඩේ ගියපු එවුන් තමයි රටට කෙලවෙනකල් බලන් ඉන්න එවුන් තාම ඉන්නවා

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 18 วันที่ผ่านมา +8

    සුදා විතරයි මාලිමාවට ඇත්තටම සාධාරණයක් කරන්නේ මේක රජයේ මාධ්‍ය කල යුතු කොටසක්(කලින් රජයන් යටතේ නම් එහෙමයි වුනේ) වගේම මාලිමාවේ මීඩියා කැම්පේන් එකක් යා යුතුයි හිරු ප්‍රධාන ජඩ මාධ්‍ය සංදර්ශණයට එරෙහිව කොහෝවත් හාල් හෝ පොල් හිගයක් නැහැ මේ වන විට සතියකට කලිනුත් ඇති පදම් තිබුණා හිරු සියල්ල දකිමින් නොදැක්කා වගේ ටොං පච කියනවා වගේම මේ තියන තත්වයට අනුර ප්‍රමුඛ රජය වගකිව යුතුද කැහැ මොකද හාල් පොල් මාස 2න් හැදෙන්නේ නැහැ බිත්තරත් එසේමයි. වසර 3ක් වත් දිය යුතුයි වගේම මේ රජය තව වසර 50 කට හොල්ලනවා බොරු අවුල් කීප දෙනෙක් ඉන්නවා ඒ අය ගැනත් විවෘතව පෙන්වා දීම සුදා කල යුතුයි (මේක සුදාගේ යුතුකමක් නොවුනත් සාධාරණයක් කරන්නේ සුදා විතරයි අනික් වුන් සියල්ල කකුලෙන් අදිනවා ආපු දා ඉදන් සේපාලයා පේන්නේ නැතෑ)

    • @nisansalaadhikari5347
      @nisansalaadhikari5347 18 วันที่ผ่านมา

      අනිවාර්යෙන් 👍👍👍

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 18 วันที่ผ่านมา +2

    ජයවේවා සහොදර ජනතවට

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 18 วันที่ผ่านมา +15

    සුපිරියි සුදා අය්යා සුපිරියි .. ඔයා ඔහොම ගිය එක හොදයි ..නැත්නම් ටොය් යො බය් යො හිතාගෙන ඉන්නෙ හිරු දෙරණේ යන දේවල් තමයි ඇත්ත කියල ..උං මේව දකිනකොට මොනව හිතෙනවා ඇත්ද 😂😂😂

  • @Meanika-o8j
    @Meanika-o8j 18 วันที่ผ่านมา +12

    අනුරට කරන්ඩ බැරි නම් මේ කරන්න එකෙක්වත් නෑ මේ රට ගොඩ ගන්ඩ පුළුවන්නේ මාලිමාවට විතරමඉ

  • @thusharachandana8543
    @thusharachandana8543 18 วันที่ผ่านมา +9

    Me wage manussayak jevethta ape ratata hambawenne nehe me thami ape anura janadipathi ❤❤❤❤❤

  • @tharukashehani9810
    @tharukashehani9810 18 วันที่ผ่านมา +6

    ඕවා අහන්න ඕනා හිටපු ආන්ඩු කරපු උන්ගෙන්ම තමා

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 18 วันที่ผ่านมา +1

    Janapathi tuman YANAGAMANA EXCELLENT 🙏🇱🇰Ape SAhayogaya.. Anduvata Budusaranai all Malima Jaya.. Ratata Jaya🌹🙏🇱🇰

  • @sadinubandara8626
    @sadinubandara8626 18 วันที่ผ่านมา +7

    4:22 කතාකරපු තුන්දෙනාම එකපාරටම උස්සලා පොලේ ගහල දැම්මනෙ අර කලු කමිසෙ ඇදපු මාමා😅😅😅🎉🎉🎉

  • @Badsada_Edit
    @Badsada_Edit 18 วันที่ผ่านมา +13

    5:09 නොදකින් 😂😂 ශික් සුදත්තයට අහන්න බැරි වුනානේ ගෝඨා එලෙවුවා වගේ එලවලා අයේ ගෙන්නේ උබෙ තාත්තව ද කියලා අහන්න බැරි වුනානේ 😂😂

  • @Tryandreams
    @Tryandreams 18 วันที่ผ่านมา +14

    අය්යො ,මිනිසුනෙ , අනුර ජනාදිපති අනිවර්‍යෙන් රට ගොඩගන්නවා

  • @ipathirana801
    @ipathirana801 18 วันที่ผ่านมา +3

    සාමාන්‍ය මිනිසුන් දැන් ,,බුද්ධිමත් ,,,❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 18 วันที่ผ่านมา +1

    Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අපේ රට goda නගන්න ජනාධිපති tuma ඇතුළු හැමෝටම හැකි වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤❤❤❤

  • @chandrasenamwp
    @chandrasenamwp 18 วันที่ผ่านมา +10

    ඔය ආන්ඩුව පෙරලන්න ඕන කියන උන්ගෙන් අහන්න සුදා ඊගාවට කවුද ගේන්නෙ කියල

  • @jenetteweliwita825
    @jenetteweliwita825 18 วันที่ผ่านมา +4

    Ape janapathi ❤❤❤ aniwaryen rata hadanawa. Iwaseema thama ona

  • @chandranmm7738
    @chandranmm7738 18 วันที่ผ่านมา +2

    Suba dawasak 🙏🙏🙏❤❤❤❤ akd Rata goda gannawamai ❤❤❤❤

  • @OpanayakaTekla
    @OpanayakaTekla 17 วันที่ผ่านมา

    ජයවේවා අනුර ජනාධිපති ප්‍රමුඛ රජයට❤❤❤.. සුදාට ජයවේවා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 18 วันที่ผ่านมา +3

    හොරි කඩයෝ එකෙක් දෙන්නෙක් ඉන්නවා,අවමයෙන් අවුරුද්දක් වත් ඉඩක් දෙන්න ඕන,මේක හොරා කාලම විවරකරපු රටක්,💪💪💪💪💪💪

  • @sayuritharanga9780
    @sayuritharanga9780 18 วันที่ผ่านมา +1

    සුදා අය්යේ මේ කරන දේවල් වලට ඔයාට පින්...මේ රටේ හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි.. හැම ආයතනයකම ඉන්නවා..විශේෂයෙන් පොලීසි වල...මේවා හොයන්න වැඩක් කරමු මොකක්හරි

  • @apexlover8691
    @apexlover8691 18 วันที่ผ่านมา

    මේක නියමයි,උගත් පිරිස් වලින් අදහස් ගන්න පුලුවන් නම් වටිනවා,ජන මතය කෙටි කලකට හෝ ස්තාවරව තබාගෙන ආණ්ඩුවට අවස්තාව දිය යුතුයි,
    බැරි බව තේරෙනවානම් බලමු කොතනද ගැටලුව කියලා,

  • @Noname-hj4mi
    @Noname-hj4mi 14 วันที่ผ่านมา

    සතුටුයි මිනිස්සු ගැන🔥❤

  • @ChathurangaTennakoon-d9t
    @ChathurangaTennakoon-d9t 18 วันที่ผ่านมา +3

    Anura ඉදිරියටම යමු .anurata jawewaa.කොහොම hari bus ගාස්තු badu mila adu කරන්න anurata kiyamu.

  • @KuzumekaDondarre
    @KuzumekaDondarre 15 วันที่ผ่านมา

    දිගටම කරගෙන යන්න.නියමයි....

  • @wasantheramani4919
    @wasantheramani4919 18 วันที่ผ่านมา +3

    ජංගි සුදා අාඩුව කරන් යන්න පුලුවන් කිවුවම අැගට තටිිටු දාල යන් ෙන බැ කිවු ෙවාත් මුසල කමදා ෙගන යන් ෙන

  • @NatureNest76
    @NatureNest76 17 วันที่ผ่านมา

    කන්ඩ ම බලාගෙන ඉන්න එවුන් ඉන්න රටක අපි ගැන හරිම දුකයි😢😢.හැබැයි බුද්ධිමත් ජනතාව බහුතරයක් ඉන්න එක ගැන සතුටුයි ❤

  • @samarasekara9944
    @samarasekara9944 18 วันที่ผ่านมา +4

    Suda niyamai niyamai niyamai jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 18 วันที่ผ่านมา +2

    Wowooooooo excellent 👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @darmasirimahakubura7485
    @darmasirimahakubura7485 18 วันที่ผ่านมา +1

    ආණ්ඩුවට ටිකක් වරදිනකොට ඡන්දේ දුන්නෙ නැති අයට පුදුමාකාර සතුටක් තියෙන්නෙ, රට හැදෙනව දකිනකොට සතුටක් ලබන්ඩ බැරි අය එහෙමවත් සතුටක් ලබන එක හොඳයි,

  • @sndfamily5831
    @sndfamily5831 18 วันที่ผ่านมา +15

    සම හරක්ට ඕන රටට කෙළවලහරි, බදු පිට බදු ගහල හරි,රටෙන් බාගයක් විකුනල හරි කන්න බොන්න දෙන පාලකයො.අපේ උන්ට අමතක වෙලා රටට මේ තරමටම කෙලෙව්වෙ හිටපු පාලකයො කියල.බිංදුවටම වට්ටපු රටක් මාසෙන් දෙකෙන් ගොඩ ගන්න ඕන අපේ ගොඩක් මිනිස්සුන්ට. පුදුම බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ.ඇති හිටපු පාලකයො මේ රට මෙහෙමවත් ඉතුරු කරා.

  • @senakawarallagama7023
    @senakawarallagama7023 14 วันที่ผ่านมา

    සුදා අයියා...එල

  • @mohamedhushni8199
    @mohamedhushni8199 18 วันที่ผ่านมา

    😅 ඉපදිච්චි ගමන් කොහොමත් ඇවිදින්න බෑ මොන්ඩිසුරිය අවශන් වෙනකම් අඩු ගානෙන් අවුරුදු ( 5 ) පහක් ඉවශන්න ස්තූතියි N P P ❤️ ❤️ ❤️ ජයවේවා

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 17 วันที่ผ่านมา

    සුදා අයියා ආණ්ඩුව නියමයි .සුපිරියි .

  • @priyantharohan7135
    @priyantharohan7135 16 วันที่ผ่านมา

    සුදා සහෝදරය ඔයා අපට මේ දේ කරල දෙන්න දෙරන සහ හිරු ගැන දැඩි තීරනයක් ගන්න උදව්වකරන්න මුන් උදේ පටන්ගත්ත පටන් ආන්ඩුව විවේචනය කරනව
    හාල් හිඟ වීමට පොල් හිඟ වීමට මීට පෙර රටපාලනය කරපු මහින්ද සිරිසේන ගෝට
    වගකිව යුතුයි මේ ප්‍රශ්නය උඩින් බලල තීරන ගන්න බෑ
    වී ගබඩා කලේ නෑ පොහොරටික දුන්නෙ නෑ ඒව නේද මේවට මුල රට අඩියටම
    වැටිල තිබියදීත් දේශපාලනය කරනව දේශපාලනය කරන්න
    රටක් ඕන

  • @kapilabandara1001
    @kapilabandara1001 18 วันที่ผ่านมา +1

    ඉතාම වටිනවා.....❤❤❤❤❤❤❤

  • @wasanthawasantha9735
    @wasanthawasantha9735 18 วันที่ผ่านมา

    ❤❤🎉🎉 ජයවේවා 🎉🎉❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 18 วันที่ผ่านมา

    ලෙඩා කලබල වුනාට දොස්තර කලබල වෙන්නේ නැ එකයි සුදා වෙනස❤❤❤❤❤❤

  • @DUJA-g6q
    @DUJA-g6q 18 วันที่ผ่านมา +1

    Thanks 🙏 suda aiye🇦🇪🙏♥️🥰💕🎄

  • @gayanikumari7696
    @gayanikumari7696 18 วันที่ผ่านมา +1

    ජයවේවා ශ්‍රීලංකා ❤❤

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 17 วันที่ผ่านมา

    ලංකාවෙ සංචාරක කර්මාන්තය අද වැඩිම සංචරකයන් අපු දවසක් 2016 ට පස්සේ කුහක හැත්ත මොනවා කරත් අනුර ප්‍රමුක අන්ඩුව මෙක ගොඩ දානවා එච්චරයි විස්වාසයි අනුර ජනාධිපතිතුමා ❤❤❤

    • @samankumara3635
      @samankumara3635 7 วันที่ผ่านมา

      eke gaurawaya pasugiya rajayata himiwiya yuthui

  • @King-දුටුගැමුණු
    @King-දුටුගැමුණු 18 วันที่ผ่านมา +6

    5:07 ටිකක් අමාරු වෙයි...බයියො පෝම් උනාට අපිත් ඉන්නේ මේකෙනෙ

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala 18 วันที่ผ่านมา +1

    Harima adambarai rate janathawa anduwa gena wiswasa karana eka ❤❤❤❤❤❤❤

  • @RanjanWeerasinghe-o3o
    @RanjanWeerasinghe-o3o 18 วันที่ผ่านมา

    Your surveys Sudaa ate really wonderful stuff, so practical and realistic that tears come to my eyes especially when I see the struggle and suffering of small traders without any rest to survive themselves with their small businesses. Hope our Hon AKD and his team could help these people out.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 18 วันที่ผ่านมา +1

    ජඩ මාධ්‍යයය මොනව කිවුවත් ජනතාව ඉතාමත් අවබෝධයෙන් ඉන්නවා කාලකන්නින්ට චන්දෙ දුන්න මීහරක් ඇරෙන්න

  • @theresadilrukshi8497
    @theresadilrukshi8497 12 วันที่ผ่านมา

    Ane suda haa thanama yanna oyata pin

  • @kudamanike1443
    @kudamanike1443 18 วันที่ผ่านมา +2

    ස්තුති යි, ගියඅය කරපු දෙවල් නේ,බය වෙන්න එපා මාස 6න් පස්සේ රට ⁣ගොඩ,යන යකා කොරහත් බිදලානේගියේ

  • @floridaflorida6370
    @floridaflorida6370 18 วันที่ผ่านมา

    Anurata jayawewa...sudda mahaththeyatarh jayawewa.... ❤❤

  • @dilanislg62
    @dilanislg62 18 วันที่ผ่านมา +1

    වෙලාවකට හරිම දුකයි ,,අපේ මිනිස්සු හිතන පතන විදිහට ,,ගොඩක් අය ඉන්නවා මෙලෝ දෙයක් දන්නේ නැහැ ,,ජීවත් වෙන්නං වාලේ ඉන්නවා .අනිවාර්යයෙන්ම අපේ ජනාධිපති තුමාට රට කරගෙන යන්න පුළුවන් ...කතා දෙකක් නැහැ ...

  • @sugeethadavid2245
    @sugeethadavid2245 18 วันที่ผ่านมา +1

    ඉවසීමක් නැති මිනිස්සුත් මේ රටේ ඉන්නවා

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 10 วันที่ผ่านมา

    minissu harima danuwath❤❤❤❤

  • @nuwansanjeewa389
    @nuwansanjeewa389 18 วันที่ผ่านมา

    අනුර කුමාර රජයට ජයවේවා ❤️

  • @KaveenSathsindu
    @KaveenSathsindu 18 วันที่ผ่านมา +1

    10:10 Supiri ❤

  • @karunadasaherath
    @karunadasaherath 18 วันที่ผ่านมา

    සුදානම් සුදා 🌹🌹🙏

  • @didulaify
    @didulaify 18 วันที่ผ่านมา +2

    Jaya wewa akd

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv 17 วันที่ผ่านมา

    දබුල්ලේ ඉන්නේ ගොඩක් බුද්දිමත් මිනිස්සු මාස දෙකෙන් පොල් පහේන්නෙත් නෑ වී පැහෙන්නේත් නෑ හිටපු එවුන්ගෙන් තමයි අහන්න ඕනේ කෝ හාල් පොල් කියලා මේ රිලව් ඉස්සර හිටියේ නැද්ද මොකද තබුත්තේගමින් ගෙනත් දැම්මද මේ රිලව් ලංකාවේ හැම තැනකටම,ටිකක් ඉවසන්න මෙයාලට පුළුවන් රට යහමගට ගනීවි 🙏🙏

  • @pkshapksha9638
    @pkshapksha9638 18 วันที่ผ่านมา +2

    🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍රිලඋන්ට ඉත්තැවන්ට +etc
    ලංකාවේ කොහොදෝ තැනක. ඇති දුපතක සකස් කිරීමක් ගැන ඇසුනා. සොයා බලා වැඩසටහනක් කරන්න. 👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰

    • @pkshapksha9638
      @pkshapksha9638 18 วันที่ผ่านมา

      🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @Peraliya
    @Peraliya 18 วันที่ผ่านมา

    ආර්ථිකය අමාරුයි කියන්නෙ හාල් පොල් ප්රශ්නය නෙවෙයි. රට හොඳ තත්වයට පැමිනෙමින් තිබෙනව. මාර්තු පහුවෙනකම්වත් ඉමු. තාම හිටපු ආණ්ඩුවල බාධා තියෙනවනෙ. ඒව එතරම් දේවල් නෙවෙයි. රට දියුණු කරන්න රටේ ජනතාව බලය දීල තියෙද්දි තව මොනවද. ජනතාවට සහන ලැබීම ගැන ජනතාව විශ්වාසයෙන් ඉන්නෙ. අඩු ගානෙ කලින් වගේ බොරු ශෝභන නැහැ. නාස්තිය නැහැ. ජනතාව සමඟ ආණ්ඨුව ඉන්නවනෙ.

  • @Mahroof-y9h
    @Mahroof-y9h 18 วันที่ผ่านมา

    අනිවාර්යෙන් පූළුවන්, ඉවසන්න. ඉදිරියෙදී. සියළු දෙ .සමනය. වෙයි

  • @archanaedirisinghe4454
    @archanaedirisinghe4454 18 วันที่ผ่านมา

    නියමයි සුදා මේ කරන වැඩේ අනිවාර්යයෙන් දිගටම කරන්න මොකද ඔයා මේ කරන වැඩෙන් ආන්ඩුවෙත් ඇස් කන් ඇරෙන්න ඕන බලය ගන්න කලින් කියපු ඔක්කොම වගේ දැන් අමතක වෙලා

    • @LohithyaMadugalla
      @LohithyaMadugalla 18 วันที่ผ่านมา +1

      අවුරුදු ගානක් කාපු රට මාසෙන් ගොඩ දාන්න සක්කරයා නෙමෙයි ජනාධිපති වුණේ.

  • @dreamworld2364
    @dreamworld2364 17 วันที่ผ่านมา

    Super

  • @chandanimalka3349
    @chandanimalka3349 16 วันที่ผ่านมา

    හොරාකනවා ඇරෙන්න අපෙ හිතෙ රටෙ ජනතාවක් ගැන කිසිම උණු වීමක් තිබුනේ නැහැ අපිට. සමාවෙයල්ලා දරුවනෙ. නුඹලා විදවනේ විපක්ෂයේ අපි කරපු පව්😭😭) අපිට ඕන උනෙ රට හදන්න නොව අපෙ පවුල් හදන්නයි.

  • @disanayaka4048
    @disanayaka4048 18 วันที่ผ่านมา +2

    බුද්දිමත් ජනතාව වැඩිවීම ගැන සතුටුඉ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 18 วันที่ผ่านมา +7

    මෙක තමයි වෙන්න ඔනෙ සුදා .

  • @chandanimalka3349
    @chandanimalka3349 16 วันที่ผ่านมา

    අනුරට පොල් හිටවල පොහොර දාන්න කාලෙ මදි නෙ යාලුවනේ 😂. කලින් ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙලා හොරා කන හැටි කල්පනා කර කර හිටියා මිසක්. ජනතාව ඉදිරියට මුහුණ දෙන ආකාරය හිතන්න අමතක උනා.(ඒ නිසා අනුරගේ කර පිට රටෙම අඩුපාඩු පැටවුනා.)සොරි අනුර 😭😭අපෙ ආණ්ඩුවෙන් උණ අඩුපාඩු වලට😭