ඔය නිවුස්කාරයෝ කියන ඒවා කවුද ගණන් ගන්නේ? මොකද අනුරට කරන්න බැරි | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 208

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 3 วันที่ผ่านมา +51

    මිනිස්සුන්ගෙ අදහස් ඔලුවල තියාන් ඉන්නෙ නැතුව මේ වගෙ සමාජගත කරන්න පුලුවන් ක්‍රමයක් කරන එක ගෙන ඇත්තටම හොඳයි.සුභ පතනව සුදා ❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 วันที่ผ่านมา +99

    ඔව් අපේ ජනාධිපති තුමාට බැරි නම් රට හදන්න වෙන කාටවත් බැහැ.. අපේ ජනාධිපති තුමා අනිවාර්යයෙන් අපේ රට හදනවා 100% විශ්වාසයි ❤❤❤

    • @RJK1980
      @RJK1980 3 วันที่ผ่านมา +2

      😂😂🤦

    • @apsarasadali5231
      @apsarasadali5231 3 วันที่ผ่านมา

      මොකද යකෝ?​@@RJK1980

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 3 วันที่ผ่านมา +1

      @RJK1980 ඇයි ඔහෙට 🍞 ද..

    • @RJK1980
      @RJK1980 3 วันที่ผ่านมา

      @shanthijayamanna3255 🐃🤦

    • @GihanFdo-m3i
      @GihanFdo-m3i 3 วันที่ผ่านมา

      Bmnhmhb

  • @KuttigeSilva
    @KuttigeSilva 3 วันที่ผ่านมา +40

    එයාට බැරිනම් කාටවත් බෑ,.....මොනොව කිව්වත් අනුර දිනුම් ....එයා දිනුවොත් දුක් විදින ජනතාව දිනුම් , හොරු නැත්නම් ,අනිවාර්යයෙන්ම කාලය ප්‍රස්න විසදනු ඇත❤

  • @DiyaraRandil-vr9ru
    @DiyaraRandil-vr9ru 3 วันที่ผ่านมา +93

    උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම අනුර විතරයි. අනුර මේක මකලා හරි හදයි. ඉවසීමෙන් බලන් ඉමු ❤👀

    • @AlagieTouray-y7w
      @AlagieTouray-y7w 3 วันที่ผ่านมา +5

      Aniwarenma machan..

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 3 วันที่ผ่านมา

      කොච්චර කල් ඉවසන්න ඕනද

    • @tulybinon557
      @tulybinon557 3 วันที่ผ่านมา +3

      @@dananjayadasanayaka1235රනිල වොක්සවැගනුයි චුයිංගමුයි දෙනකන් ඉවසන්න.බැරි උනොත් සජිතට කියල සුහුරු පංතිකාමරයක් ඉල්ලගන්න 😂😂😂

    • @SandayaKanthi-kl1jk
      @SandayaKanthi-kl1jk 3 วันที่ผ่านมา

      ​@@tulybinon557අනියම් ප්‍රඩො එකක් ඔනේ

    • @DAcademy-q7s
      @DAcademy-q7s 3 วันที่ผ่านมา +3

      Aniwa saho❤

  • @sugathhemantha1922
    @sugathhemantha1922 3 วันที่ผ่านมา +54

    අනුරට කරන්න බැරි දෙයක් නෑ..නොහැක්කක් නොමැත..රටට ආදරේ ජනාදිපති .බුදු සරනයි

    • @RJK1980
      @RJK1980 3 วันที่ผ่านมา +1

      😂😂😂

    • @PiushanDananjaya
      @PiushanDananjaya 3 วันที่ผ่านมา

      අනුර කොමාන්ඩෝ සොලේක්ද පොන්නයෝ😂😂😂...............

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 3 วันที่ผ่านมา +18

    සුදන්ත සහොදරයා ඔයාගෙ videos බලන කොට මගෙ තියෙන ප්‍රශ්න ටිකත් අමතක වෙලා ඇගෙ තියෙන ලෙ ටිකත් පිරිසුදු වෙලා යනවා තව තවත් මෙවැනි දේ කිරීමට ඔබ ට සහ පිරිසට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @SadeepaniFernando-p3v
    @SadeepaniFernando-p3v 3 วันที่ผ่านมา +22

    අපේ අනුර ජනාධිපති තුමා මේ හැමදේම පිලිවෙලකට කරයි.ඉවසමු අපි..2048ත් හිත හදාගෙන හිටපු අපි.. අවංක,ජනාධිපති තුමේක් අපිට ඉන්නවා.ඒතුමා ගැන විශ්වාසය තියමු..ඔහු අපේ රට ස්ථාවරය කට ගේනවා❤❤❤

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 3 วันที่ผ่านมา +63

    ආවා විතරයි නේ... ලොවෙත් නැති වෙන්න මේ❤ රට හදනවා ...

    • @rachelperaud1945
      @rachelperaud1945 3 วันที่ผ่านมา +2

      මේ දවස් ටිකට විසදපු ප්‍රස්න ගොඩයි.

  • @indikass
    @indikass 3 วันที่ผ่านมา +21

    හිරු, දෙරණටත් පාරට බැහැල ජනතාවගේ අදහස් අහන්ඩ කියල අභියෝගයක් කරමු, 😊

  • @ashelluthika999
    @ashelluthika999 3 วันที่ผ่านมา +20

    කිලින් ශ්‍රීලංකා.අනුර රට සුද්ද කරගෙන යන ගමන්.එයාට බැරිනම් වෙන ලංකාවෙ වෙන කවුරුත් නෑ.රට කරන්න.සුදා අපි තව ටික කාලයක් දෙමු.හාල්පොල් නැති උනාට,රටේ ස්ථාවරය දැනට යහමින් තියෙනවා.කොටස් වෙළඳපල දාසිය දහටනැගලා.tourism විශාල දියුණු වක් පේනවා.අනුර මැජික්කාරයෙක් නෙවෙයි නේ.ඒ නිසා අපි තව බලමු.අපි චන්දෙ දැම්මේ බඩට නෙවෙයි.කුඩු ගෙන්නන කාලකන්නි ඇමතිවරු පන්න දමන්න ඕනේ.හට ගොඩගන්න පුළුවන් එකම එක්කෙනා අනුර විතරයි❤❤❤❤❤

    • @rachelperaud1945
      @rachelperaud1945 3 วันที่ผ่านมา

      කුඩු ගැන කියද්දි මට මතක් වුනේ නිමල් ලන්සගෙ ගෙදරට නාකොටික් ආපු වෙලාවෙ මහින්ද හෙලිකොප්ටර් එකෙන් ගිහින් ලාන්සව බදාගත්ත. නාකොටික් එකෙන් අකුලන් ගියා. අපිට කෙලපු හැටි. 😂😂

  • @M.S.Fernando
    @M.S.Fernando 3 วันที่ผ่านมา +15

    අනුර මහත්තයෝ මිනිස්සුන්ගේ විශ්වාසය බලාපොරොත්තු බලන්න මේවා ඒවා විනාශ වෙන්න දෙන්න එපා 🙏

  • @gayanikumari7696
    @gayanikumari7696 3 วันที่ผ่านมา +20

    ජයවේවා ❤️❤️❤️

  • @disnaw992
    @disnaw992 3 วันที่ผ่านมา +21

    අනුරට කරන්න බැරි නමි වෙන කාටවත්ම කරන්න බැ. මොකද ඒ තරමිම ජනපති තුමා අවංකවම උත්සාහ කරනවා රට ගොඩ නගන්නට

  • @duwaama1722
    @duwaama1722 3 วันที่ผ่านมา +35

    අනුරට මේක කරන්න බැරිනම් මේක කරන්න වෙන එකෙක් ලොවෙත් නෑ.ජනතාව බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන ඉවසීමෙන් බලන් ඉන්න්වා.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 วันที่ผ่านมา +2

      ❤👍👍👍

    • @gajalanka95
      @gajalanka95 3 วันที่ผ่านมา +2

      ඔව් මාලි මාවේ යුතුකම මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන එක අවුරුද්දක් කල් අර ගත්තත් අවුලක් නෑ මිනිස්සුන්ට පේන්න ඕන යුක්තිය ඉටු වෙනවා කියලා

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 3 วันที่ผ่านมา +17

    අනුර ට ව් තරමයි පුලුවන් ....❤❤❤❤❤❤

  • @ranjaniperera1586
    @ranjaniperera1586 3 วันที่ผ่านมา +9

    මෙි රට හදන්න ඕනෑකම තියෙන්නෙ අනුර සහෝදරයා ඇතුළු මාලිමා රජයට විතරමයි. ජයවෙිවා!

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 3 วันที่ผ่านมา +8

    Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 3 วันที่ผ่านมา +8

    අපේ වීරෝදාර නායකයාට ජය

  • @Amzta1234
    @Amzta1234 3 วันที่ผ่านมา +29

    අනුර තමයි රට හදන්නෙ ❤

  • @pushparani6825
    @pushparani6825 3 วันที่ผ่านมา +17

    ඔවිි අපේ අනුර ජනාධිපතිට බැරිනමිි කාටද රට හදන්න පුලුවන් රට ගොඩගන්න පුලුවන්.එකමකෙනා අපේ ජනාධිපති

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 3 วันที่ผ่านมา +17

    ජඩ මාද්යවේදීන්ට හදිස්සියක් තිබුනට,මිනිස්සුන්ට හද්ස්සියක් නෑ.

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 วันที่ผ่านมา +9

    අපි ආදරේයී අපේ ජනපතිතුමාට අපිට ව්ශ්වාසයි ඒතුමාව 🙏❤️🌷

  • @thanujaperera3147
    @thanujaperera3147 3 วันที่ผ่านมา +19

    අනුර පමනයි❤❤❤❤

  • @krishanthamanoj4745
    @krishanthamanoj4745 2 วันที่ผ่านมา +3

    සාමාන්‍ය පව්ලක ඉපිද අපි විදින දුකම වින්ද අපේ පන්තියේ සහොදරයෙක් අව්රුදු ගානක් පාදඩ දේශපාලනය එක්ක පොර බදපු මිනිසෙක් විජේව්‍ ර සහොදරයා එ දේශපාලන හික්මිම jvp පක්ෂයේ එ තියෙන විනය ඔව් අපි දන්නවා අව්රුදු 76 විනාස කරපු රට ලේසි නැ ගොඩදාන එක අපි එකතු වේලා මේ රට ගොඩ දාමු ඔව් අනුර සහොදරට පුලුවන් 2029 වේද්දි ලන්කාවේ බිහිඋන සාර්ථක ජනාධිපති වේන කව්රුත් නෙමෙයි අපේ අනුර සහොදරයා ❤️💪

  • @sujeewasilva7652
    @sujeewasilva7652 3 วันที่ผ่านมา +7

    Suda ubanam niyamaei 🧭🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏🧭

  • @udayasamansongs6004
    @udayasamansongs6004 3 วันที่ผ่านมา +7

    අනුරට බැරි නම් වෙන කාටවත් බෑ ❤❤❤❤❤❤ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තුව

  • @Desh_nor
    @Desh_nor 3 วันที่ผ่านมา +7

    මිනිස්සු දුප්පත්... හැබැයි පිස්සු නෑ... ❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 วันที่ผ่านมา +20

    හාල් පුශ්නෙ ලබන අවුරැද්දෙ න් ඉවරයි

    • @rachelperaud1945
      @rachelperaud1945 3 วันที่ผ่านมา

      එක ලොරියක් තිබුන වී අලෙවි මන්ඩලය!!!!!

  • @ghdwijesena7524
    @ghdwijesena7524 23 ชั่วโมงที่ผ่านมา +1

    Media මොනවා කීවත් මිනිස්සු අනුර සමගයි ❤❤

  • @chamildiss
    @chamildiss 3 วันที่ผ่านมา +10

    අපෙ ජනාධිපති තුමා දෙවියෙක් 💘💐💕

  • @Susila-je1fs
    @Susila-je1fs 22 ชั่วโมงที่ผ่านมา

    ශක්තිමත් අඩිතාලමක් දමා අවසන් දැන් තියෙන්නේ ඒ මත නිර්මාණය ඉදිකිරිමයි.අනුර සහෝදරයා ඒදේ කරනවා ඉඑ හද වගේ විශ්වාසයි.

  • @ravindrakumaraariyarathna7140
    @ravindrakumaraariyarathna7140 3 วันที่ผ่านมา +2

    පැරදිච්ච උන් කෑ ගැහුවට මේ රට ගොඩ දාන්නේ අනුර විතරයි අනුර ගැන තියෙන විශ්වාසය නැති වෙන්නේ නෑ අපි අනුරට ආදරෙයි ❤❤❤❤❤

  • @ishara-o5k
    @ishara-o5k 3 วันที่ผ่านมา +7

    සුදා අයියා හිරු ස්ටාර් ඒකේ උනු ජරා වැඩෙ ගැන එකක් කරමු

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 วันที่ผ่านมา +3

    සුදා❤බුදුසරණ යීඔබට ❤අනුර ට ❤බැරීනං❤කාටද❤පුලුන්

  • @sampathnishantha7549
    @sampathnishantha7549 วันที่ผ่านมา +1

    නුගේගොඩ ගොඩ ජනතාවට ජයවේවා ❤❤❤

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 3 วันที่ผ่านมา +11

    මාලිමාවට ජය ❤

  • @manjugunatileke9159
    @manjugunatileke9159 3 วันที่ผ่านมา +6

    AKD you Great 👍🏿 NPP 👍🏿♥️👍🏿♥️👍🏿

  • @tharangavideolk8173
    @tharangavideolk8173 วันที่ผ่านมา

    සුදා මෙ කරන දේ ගොඩාක් වටිනවා

  • @rexdesilva6687
    @rexdesilva6687 3 วันที่ผ่านมา +11

    අපි පවුල් පිටින්ම මාලීමාවට. මගේ පවුලේ කෙනෙක් ඉන්නවා.නියෝජ්‍ය ඇමති කෙකෙකුත්. මෙ යන ක්‍රමය හැටියට. කරගන්න බැරි හැඩක් තියේන්නෙ.

    • @jenetteweliwita825
      @jenetteweliwita825 3 วันที่ผ่านมา +2

      Masen kohomada kiyanbe be kiyala

    • @KuttigeSilva
      @KuttigeSilva 3 วันที่ผ่านมา +2

      ඔයා හිතන්නේ එහෙමද,මාස දෙකෙන් කොහේද රටක් හැදුනෙ,අනිත් එක මේ මිනිස්සු බාර ගත්තේ රටක් නෙවෙයි අම්බලමක්නේ හොරකං නොකරන නායකයෝ ඉන්න එකම හිතට සහනයක්.❤

    • @TharangaVithanage-l9k
      @TharangaVithanage-l9k 3 วันที่ผ่านมา +1

      නියෝජ ඇමති සහ ඔයා කව්ද කියන්න පුලුවන්ද

    • @rexdesilva6687
      @rexdesilva6687 3 วันที่ผ่านมา

      @TharangaVithanage-l9k මම අම්බලන්ගොඩ. මම ඉන්නේ ඩුබායි.වැඩ කරන්නේ.Emirates mall ( traffic controller- mall of the Emirates).ධිවර සහ ජලජ සමිපත් නියෝජ්‍ය අමාත්‍ය. රත්න ගමගේ. ඒ මගේ අමිමාගේ අයියගේ දුවගේ.husband. ඒ මගේ නැනගේ husband.

    • @rexdesilva6687
      @rexdesilva6687 3 วันที่ผ่านมา +1

      @KuttigeSilva ඔවි මම ඒක පිලි ගන්නවා.ඒත් මට ඕනේ. මාලීමාවට මඩ ගහාන.මාලීමාවට කුමන්ත්‍රණය.කරන කාලකන්නීන්ට දඩුවමි දෙන්න විතරයි

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 3 วันที่ผ่านมา +8

    මාලිමාවට ජය

  • @කොපිපේස්ට්
    @කොපිපේස්ට් 3 วันที่ผ่านมา +1

    Good job digatama karanna

  • @anusuros
    @anusuros 3 วันที่ผ่านมา +5

    මුලු රටම දැන් අනුරට කතා දෙකක් නැ. ❤❤

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 3 วันที่ผ่านมา +4

    AkD 👍💝💐

  • @indrajithupul6395
    @indrajithupul6395 12 ชั่วโมงที่ผ่านมา +1

    ගරු ජනාදිපතිතුමා අනිවාර්යයෙන්ම රටා ගොඩ දානවා විපක්ෂය නරින්ට රෙව්ල ඉන්නේ මලිමාවට ජය වෙවා

  • @ramanidezoysa2828
    @ramanidezoysa2828 3 วันที่ผ่านมา +5

    AKD ape president ta bari nam ,puluwan kenek thawath naha. yahapath prathichara Nugegoda dina polen. e janathawata mage pranamaya.🙏

  • @suffledance-shehari
    @suffledance-shehari 3 วันที่ผ่านมา +2

    හිරු දෙරණ මිනිස්සුන්ගේ ඔලු විකුර්ති කරනවා.. උදාහරණයක් අපේ අම්මා තාත්තා.. නෙගටිව් අදහස් විතරයි එයාලට තියෙන්නේ

  • @indrajithupul6395
    @indrajithupul6395 12 ชั่วโมงที่ผ่านมา

    මේ වගෙ video wadiyen karanna.thank you sudaa

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 วันที่ผ่านมา +1

    අනුර කුමාර දිසානායක සහෝදරය හදනව රට තව මාස කීයද අර පකයල කාල පවුල් පිටින් බලය මුදල් අවභාවිතා කරපු රට වී අලවි මණ්ඩලය කියල නමට තිබුන එක වී ඇටයක් නෑ එහෙව් රට ...කාලය ඕනේ අඩුම තරමි න් අවුරුද්ද ක වත් හරි මාර්ග යට ගන්න.

  • @abeync
    @abeync 2 วันที่ผ่านมา +1

    අපි කඩේ ගියා රෙදි නැතිව කියලා රටට කෙලවෙනකන් කඩේ ගිය එකා ආය රෙදි නැතිව ආන්ඩුවට කඩේ යනවා.මද්‍යස්ත මාද්‍ය කරනය කලොත් රෙදි ඇදගෙන ඉන්න පුලුවන් වෙයි.

  • @Niroshan12Tl
    @Niroshan12Tl 3 วันที่ผ่านมา +4

    Akd❤

  • @surangafernando3100
    @surangafernando3100 3 วันที่ผ่านมา +2

    Thanks sudaa

  • @AmMa-v9u
    @AmMa-v9u 3 วันที่ผ่านมา +5

    ❤❤❤

  • @anusuros
    @anusuros 3 วันที่ผ่านมา +4

    ඡනතාව පවි දෙයියනෙ ❤පුදුම පැහැදිමක් විස්වාසක් අනුර සහා රඡය මත තියලා තියෙන්නෙ. ඡනතාවට නැවුමී බලාපොරොත්තු ඇතිවෙලා. අනුර අපෙ දෙයියො ඔබ යනකොට මුකුත්ම ගෙනියන්න එපා අපෙ ආදරය සෙනෙහස පමනක්ම ගෙනියන්න. මෙ අහිංසක ඡනතාවගෙ කතාව බලන්න පපුව පිචිචෙන බලාපොරොත්තුව. ❤❤😢😢

    • @ytchannel9968
      @ytchannel9968 19 ชั่วโมงที่ผ่านมา

      Ane palayan kalakanniya yanne

  • @tharangavideolk8173
    @tharangavideolk8173 วันที่ผ่านมา

    ඉදිරිකාලයෙදි රටෙම මිනිස්සු එකම මතය ක් දරනවා අනුර සහෝදරයා මෙ රට ගොඩගත්තහම

  • @damindaekanayaka7253
    @damindaekanayaka7253 วันที่ผ่านมา

    බුලත් කඩේ කෙනා තමයි හරියටම කිවුවෙ❤❤❤

  • @ShisanGuruge
    @ShisanGuruge 3 วันที่ผ่านมา +5

    Npp❤

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 3 วันที่ผ่านมา +1

    Janadipathithumani obata yoga Bala yoga shakthiya labenna. Oni me rata hadanna obata devi pihitai.adarei❤❤❤❤❤❤❤🎉

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 3 วันที่ผ่านมา +14

    නුගේගොඩ pola ජනතාව ape pranamaya❤❤❤

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 วันที่ผ่านมา +1

    පොඩ්ඩක් ඉදපල්ලා අපේ ජනාධිපතිතුමා මේක ගොඩගන්නවා ඒක අපිට විශ්වාසයි

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 3 วันที่ผ่านมา +4

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @livewithhappy9562
    @livewithhappy9562 3 วันที่ผ่านมา +1

    Anura gena wishwasenm tama mge 1% wth adu wela na....❤akd always

  • @YapaMalinda
    @YapaMalinda 3 วันที่ผ่านมา

    සුදා අයියා නියමයි

  • @danuka0
    @danuka0 วันที่ผ่านมา

    අර බුලත් කඩෙ අන්කල් කියපු කතාව තමයි හොදම ❤

  • @pradeepjy1
    @pradeepjy1 21 ชั่วโมงที่ผ่านมา

    සුදා අයිය කෙච්චියකට අහුවෙලා නුලෙං බේරැනා

  • @AruniHewa
    @AruniHewa 3 วันที่ผ่านมา

    Ape janadipati tuma aniwarayen rata goda gannawa.❤❤❤❤❤❤❤❤

  • @Tharindulakshan-gu4kz
    @Tharindulakshan-gu4kz 31 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤ anura

  • @kelumnishantha6689
    @kelumnishantha6689 วันที่ผ่านมา

    Anura ta meka hadhanna bainam wena katawath ba❤❤❤❤❤

  • @KalumUdagedara
    @KalumUdagedara 2 วันที่ผ่านมา

    Ape anura janadepathe thumata jaya

  • @kanti7069
    @kanti7069 3 วันที่ผ่านมา +1

    Attha e vepakse un hethe amaruwata kekerabanawa😂ape janadepathi ta me Rata goda ganna berenam aye katawath be eka thamai attha ape Ratata yahapathak ma wewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @PKLIWAN
    @PKLIWAN 3 วันที่ผ่านมา +1

    Anura ❤❤❤

  • @KumariSumanadasa
    @KumariSumanadasa วันที่ผ่านมา

    ප්‍රශ්න තියෙන්නෙ හිරුටයි දෙරනටයි,,...අනුර ගේමක් ගහයි,ඒ උනාට සැලකුය යුතු ප්‍රශ්නෙ තමා රටින් ගෙනෙන හාල් අඩුවට දෙන්න ඕන ඒකයි වරදකට තියෙන්න

  • @dasunjay
    @dasunjay 3 วันที่ผ่านมา

    💯

  • @MahindaMadawalagamage
    @MahindaMadawalagamage 3 วันที่ผ่านมา

    🙏❤👍

  • @PriyadarshiniMuniwage
    @PriyadarshiniMuniwage 3 วันที่ผ่านมา

    Ayye mn eath baluwa ape janapathita mechchara mada gahaddi hiru saha derana, voice cut ekathu kr gana oya ayy nihada kiyala oya jana mathaya novimasanne ayy kiyala, sthuthi oya me wede klata.

  • @User94-z7s
    @User94-z7s 3 วันที่ผ่านมา +1

    දැන් තමයි නියම පුලුවන් ශ්‍රී ලන්කා

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 3 วันที่ผ่านมา +2

    කෝ ලයික් වැටෙනේ නෑනේ

  • @bernardlakmal3546
    @bernardlakmal3546 2 วันที่ผ่านมา +1

    අනුර නොකළොත් කොරන්න එකෙකුත් නෑ

  • @amithniro00shan
    @amithniro00shan 3 วันที่ผ่านมา +1

    Mr AKD ❤❤❤ NPP jayawawa ❤

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 วันที่ผ่านมา +1

    මාලිමාවට ජන්දේ දීපු අපිට වත් නැති හදිස්සියක් නොදීපු උන්ට තියෙන්නේ 😂

  • @ravindrakumaraariyarathna7140
    @ravindrakumaraariyarathna7140 3 วันที่ผ่านมา

    හැම ප්‍රශ්නම තියෙන්නේ හිරුට විතරයි හිරු නාලිකාව තහනම් කරානම් මේ රටට හොදයි

  • @ytchannel9968
    @ytchannel9968 19 ชั่วโมงที่ผ่านมา

    AKD ❤❤❤

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 3 วันที่ผ่านมา

    යකො සුදා අයියෙ මම කලිනුත් කියලා තියනවා වෙලෙන්දන්ගෙන් පස්න අහන්න එපා ඒ මනුස්සයො අසරන වෙනවා අවන්කව පිලිතුරක් දෙන්න .

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 3 วันที่ผ่านมา

    vipakshe Majjata Andana mp la balapiyawu me minissunge hadagasma❤❤❤

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 2 วันที่ผ่านมา

    කියලා වැඩක් නැහැ / ((එයාලට කොහොමත් බැහැනේ ))

  • @kamalsanjaya6994
    @kamalsanjaya6994 2 วันที่ผ่านมา

    Suda aiya rata wate yanagaman aswasuma thiyana gewalwalata godawela balanna gedaraka kidenek wada karanawada masaeta kiyak adayam labanawada kiyala hama rajayenma karanne nikan salli bedana eka kawadawath godaganna wenna mebedhillen , mewata oyalawath madhihath wela pennanna

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 วันที่ผ่านมา +1

    AKD can do it. ❤

  • @DereyaLife
    @DereyaLife วันที่ผ่านมา

    Akd goda danawamai

  • @tharangadoraliyagoda8460
    @tharangadoraliyagoda8460 2 วันที่ผ่านมา

    Mic eka anna aruta depan

  • @jayasooriyabh6707
    @jayasooriyabh6707 3 วันที่ผ่านมา +1

    AKD karanda bari nam vena karanda ekkenukatawath nea anivarrayen AKD karanawa sure

  • @upulyapa5085
    @upulyapa5085 2 วันที่ผ่านมา

    අනුරට පුළුවන් කෙප්ප අතාරින්න

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 วันที่ผ่านมา

    Apita vishwasai me anduwa❤

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 3 วันที่ผ่านมา

    හිරු එකට පාඩමක් උගන්නන්න අයියේ මොකද කරන්නේ

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 3 วันที่ผ่านมา

    Ai Ane Mehema, Mama Galla District, karandeniye, Rathu Kakulu, Sudu Kakulu, Nadu, keeping Samba Bhasmathi, Me Sahal Warga Ape Supermarket Wala Tiyenawa, Api kawadath Kiri Bath Hadanne Sudu kakulu Sahal walin,
    Pol Tiyenawa 145i

  • @PriyankaThilakarathna
    @PriyankaThilakarathna 3 วันที่ผ่านมา +2

    Anurata berinam puluwan kenek nehe

  • @hasitharoshan
    @hasitharoshan 3 วันที่ผ่านมา

    meh karana widihata kaloth nam beh .. meh wayasaka minissu danne un gahapu baila issara .. hebai parana horu nethiwa malimawata karagena rata hari parata genna puluwan wenna kiyala thama mageth pethuma.!

  • @ytchannel9968
    @ytchannel9968 20 ชั่วโมงที่ผ่านมา

    Only AKD

  • @parakaeuwadisanayakalagean1809
    @parakaeuwadisanayakalagean1809 3 วันที่ผ่านมา

    සිංගප්පූරුවේ ක් කරෙ නැතුව ට කුමක් නැහැ . සිංගප්පූරුවේ බඩු මිල දවසින් දවස ගණන් යනවා

  • @florentinecruze4853
    @florentinecruze4853 3 วันที่ผ่านมา

    Api AKD samagai, abai apita Horu tika nam hirey thanna oney

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 5 ชั่วโมงที่ผ่านมา

    පේනවා නේද නිවුස් වල කියන දේ නෙවෙයි ඇත්ත විපක්ෂෙ වුන් කියන දේවල් අහලා වැඩක් නැ කියලා තෙරේනවා නේද....