ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අරුම පුදුම Kitchen Tips සමඟ ඉන්දියානු ක්‍රමයට උප්පුමා.. | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2023
  • අරුම පුදුම Kitchen Tips සමඟ ඉන්දියානු ක්‍රමයට උප්පුමා.. | Jawa Food Corner

ความคิดเห็น • 126

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +25

    මේ එකක්වත් දැනන් හිටියෙ නෑ.👌👌👌👏👏👏👏👏👏👏👏❤❤❤❤😘

    • @blrathna2793
      @blrathna2793 9 หลายเดือนก่อน +2

    • @blrathna2793
      @blrathna2793 9 หลายเดือนก่อน +1

      ❤❤❤😅

  • @bimansavidudini9326
    @bimansavidudini9326 ปีที่แล้ว +10

    මම හරිම කැමති ඉන්දියන්
    කෑම වලට ඔබේ recipies දිගටම follow කරන්න හිතාගෙන ඉන්නේ බොහොම ස්තුතියි අපිට පැහැදිලිව සරලව කියලා දෙනවට👌🥰

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน +2

      ස්තුතියි sis ☺️☺️☺️

  • @kumariwijesinghe7255
    @kumariwijesinghe7255 10 หลายเดือนก่อน +2

    හුඟක් හොඳක් හොඳට කියලා දෙනවා thanks

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +2

    ඔයාගෙ කෑමත් වටිනවා ...ඒ වගේම tips ටිකත් ගොඩක් වටිනවා ...බොහොම ස්තූතිය් ...👍💐👌

  • @heenpalaYasananda
    @heenpalaYasananda 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා නියමයි ! ඔයාට නිරෝගී සුවය ලැබේවා !!

  • @duliniweliwatta8006
    @duliniweliwatta8006 3 หลายเดือนก่อน

    ඔයා කියලා දෙන Tips හරිම වැදගත්. මං ඒ ගොඩක් ඒවා follow කරනවා. කෑමත් හදනවා. නියමෙටම එනවා. බොහෝම ස්තූතියි❤💐

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ස්තුතියි 🙏

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 5 หลายเดือนก่อน +1

    Thanks sister ❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 10 หลายเดือนก่อน +1

    ස්තූතියි දැනූවත් කලාට මැඩම්

  • @ChandhiGoonetilleke-tr4bi
    @ChandhiGoonetilleke-tr4bi ปีที่แล้ว +3

    Thanks for the instructions and the Uppuma. All are they Very useful. ❤❤❤

  • @maliniperera8245
    @maliniperera8245 3 หลายเดือนก่อน

    Obe tips harima watinawa.sthuthiy

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 9 หลายเดือนก่อน +1

    Hamadema adai danagaththe thanks nangiyo ❤️

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk 2 หลายเดือนก่อน

    Minissi wenath graha loka walata yanna try karanawa. Pissu kelinnethuwa Mona tharam dewal thiyanawada igana Hanna. Mathu athmeka oba pirimiyekwela ipadenna kiyala eka hithin pathanawa.Obata nirogi diwiyak. Bohoma Garu karanawa madam.

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว +2

    Essential kitchen tips. Thanks dear

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඉස්තුතියි ඔයාට ❤

  • @dmjbandara8870
    @dmjbandara8870 9 หลายเดือนก่อน

    ඔබ ඔබට හැකි උපරිම අයුරින් ඉතා සරලව එදිනෙදා භාවිතයට ගන්නා ද්‍රව්‍ය උපයෝගි කරගෙන ආහාර සැකසීමත් එසේම එදිනෙදා අපට කරගැනීමට සිදුවන සරල වුවත් අපි නොසිතන විධියේ පිරිසිදු කර ගැනීම්, අළුත්වැඩියාවන් කියාදීම පිළිබඳව පළමුවෙන්ම ස්තූතියි. මම අළුත් අළුත් දේවල් උයා රස බැලීමට කැමති කෙනෙක්. ඒ කියාදෙන හැම tip එකකටම thanks very well.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි dear ඔයාටත්

  • @daivanifernando7518
    @daivanifernando7518 5 หลายเดือนก่อน

    වටිනා දේවල් කියලා දෙනවට ගොඩාක් 🙏 🙏 🙏 ❤❤ස්තුති සහෝදරී ...

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මේ දේවල් කියා දෙනවට.❤

  • @ireshagangani3702
    @ireshagangani3702 วันที่ผ่านมา

    Oya maara tip genne...godak thanks oyata...❤️👍

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +3

    Pressure cooker & pans වල ඇන බුරුල් වීම හදාගන්න හැටි කියලා දුන්න එක නම් 👌. මම සතියට දෙසැරයක් උප්මා හදනවා, Ghee දාලා පෑන් රෝස්ට් කලත්, වතුර යාන්තම් දැම්මත් Sticky වුනා 😖. ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ උණු වතුර use කරන්න කියලා. හෙට මම ඒ විදිහට හදනවා. උදේට කොලේජ් යනකොට හදාගන්න පුළුවන් Easy dosa, Idly, roti recipes ටිකක් කියලා දෙන්නකෝ 😊. Thanks for valuable tips, Jasakalah Sis! Need more useful videos like this... ❤❤❤

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 3 หลายเดือนก่อน

    Oyage tips math use karanava hugak sarthakai dehe nam mama sodala vathura pihila polthelgala box ekakata Dala paper serveyat ekakin vahala box Eka vahala fridge ege thiyanna

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩියෝ එක

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි dear

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා දෙවල් හැමදාම කියල දෙනවා බෝහොම ස්තුති ඔයාට ❤️‍💐🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩාක් ස්තූතියි sis

  • @chandimali3093
    @chandimali3093 3 หลายเดือนก่อน

    දැනන් හිටියේ nethi ගොඩාක් දේවල් දැනගත්තා බොහොම පින්සිදු වෙනවා .

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 ปีที่แล้ว +1

    Thank you

  • @MR_edits-10v7
    @MR_edits-10v7 ปีที่แล้ว +3

    සුදු ඇඳුම් වල pan thintha යවන්නේ කොහොමද 😢

  • @thusharadilipkumara2071
    @thusharadilipkumara2071 10 หลายเดือนก่อน

    ස්තුතියි ෙගාඩක් ෙහාදයි

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 18 วันที่ผ่านมา

    Wowwwwwww😮
    Niyme Niyamaiiiiiiiiiii.!!❤🎉🎉🎉🎉

  • @thakshilabandara85
    @thakshilabandara85 5 หลายเดือนก่อน

    Very useful, thanks a lot dear.

  • @chandrikaa958
    @chandrikaa958 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දෙවල් ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  10 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත් sis

  • @PriyankaManel2
    @PriyankaManel2 3 หลายเดือนก่อน

    Harima wadagath vidiyo ekkak nangi adarei godak. ❤❤

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 3 หลายเดือนก่อน +1

    රුලං ටික පොඩ්ඩක් බැදලා ගත්තා නම් සුවදත් වැඩියි රසකුත් එනවා

  • @pemasirisd2329
    @pemasirisd2329 7 หลายเดือนก่อน

    ගොඩාක් හොදයි මම හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ස්තූතියි

  • @T.cPerera
    @T.cPerera 3 หลายเดือนก่อน

    Sha maraine oya man oyage vidieo balala thiyenne godakalekata udadi eath echchara video issara thibbe neane den oyage godak watina video thiyenawa mala wikara video dana ayata oya ardarshayak godak danne nethi dewal apita denaganda puluwan matanam hugak watinawa mea video mage like oyata aniearyen wetenawa dear friend ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      ස්තූතියි dear 🙂🙂🙂

  • @pinidu-3702
    @pinidu-3702 8 หลายเดือนก่อน

    👌👌👌අනිත් ටිප්ස් ටිකනම් කලින් දන්නේනෑ...රුලන් පිට්ටු එකනම් හදලා කාලා තියන්වා.... හරිම රසයි. අපි ඉතින් කිඋවේ පිට්ටු කියලා.....😅

  • @annasisiliya2629
    @annasisiliya2629 10 หลายเดือนก่อน

    ඔයගේ tips වටිනවා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

  • @lalaniabhayathunga1073
    @lalaniabhayathunga1073 9 หลายเดือนก่อน

    Learn more thank you somuch.

  • @paladiumx1264
    @paladiumx1264 9 หลายเดือนก่อน

    Very very useful tips, Thank you so much sister.,

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +2

    Sis මම අද උදේ කැම්පස් යන්න කලින්, ඔයාගේ instructions එක්ක උප්පුමා හැදුවා, Mashallah ඒක මල් වගේ soft 1ට ආවා. කලින් මම හැදුවේ ඇල් වතුර දාලා, එතකොට ගුලි වෙලා ඇලිලා තිබුනේ. Pressure cooker එකෙත් ප්‍රශ්නය හරි 💐💐💐. Jasakallah! ❤❤❤

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว +1

    Watina danumak laba dena oyata thank you ❤ ❤ ☝👍

  • @lalsekara1675
    @lalsekara1675 10 หลายเดือนก่อน

    ඇත්තටම පුදුම හිතෙනවා ,මම rata ඉන්න කාලයේ ඔය උපමා කාල තියෙනවා රසවත් කෑමක් ,numuth හදන හැටි ඔයාගෙන් තමයි දැන ගත්තේ,නියම i , බොහොම ස්තුති ,,,,❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  10 หลายเดือนก่อน +1

      ඔයාටත් ස්තුතියි bro

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 ปีที่แล้ว

    Godak watinawa Thank you oyata❤👌

  • @jsueuey8737
    @jsueuey8737 7 หลายเดือนก่อน

    Thanks

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu ปีที่แล้ว

    Mn asama oya katha karana vidihata akki

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ස්තූතියි නංගී ☺️☺️☺️

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 10 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තුතිය් .

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  10 หลายเดือนก่อน

      ඔයාටත් ස්තුතියි sis

  • @ulnirmala2833
    @ulnirmala2833 10 หลายเดือนก่อน

    ගොඩාක් වට්නවා God Bless sister 🙏😇

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070 8 หลายเดือนก่อน

    Thank u

  • @abbasrishana1430
    @abbasrishana1430 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ පෙෂ කුකර් එකේ වැඩෙ හරියටම හරි ගියා.කියමයි..👍

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ස්තුතියි dear ☺️☺️

  • @gayanipriyadarshani3151
    @gayanipriyadarshani3151 11 หลายเดือนก่อน

    Thanks dear

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 หลายเดือนก่อน +1

    👍....

  • @padminig.5619
    @padminig.5619 11 หลายเดือนก่อน

    Great tips ❤

  • @nimali6055
    @nimali6055 9 หลายเดือนก่อน

    උප්පුමා හරි රස යි මම කල තියෙනවා ට

  • @nadeeshadilrukshi8509
    @nadeeshadilrukshi8509 หลายเดือนก่อน

    තෙල් ඉදුල් පැල්ලම් යවන්නේ kohomada අක්කේ

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my 10 หลายเดือนก่อน

    thank you akka ❤

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i 9 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @user-ge1mv1vw8z
    @user-ge1mv1vw8z 9 หลายเดือนก่อน

    සුදු දිග කලිසම් වල තියෙන පැල්ලම් කොහොමද නැති කරගන්නේ කියලා දෙන්න කො එ කියන්නෙ මඩ පැල්ලම් , කහට පැල්ලම් , මල කඩ පැල්ලම් කොහොමද නැති කරගන්නේ කොහොමද කියලා දෙන්න කො

  • @menashafernando1735
    @menashafernando1735 หลายเดือนก่อน

    🌷🌷

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +2

    Thank you 😢😢😢🎉😢😢😢

  • @SpectroNaran
    @SpectroNaran 10 หลายเดือนก่อน

    நீங்கள் சிங்கள மீடியத்தில் படித்தீர்களா? அற்புதமான நல்ல உச்சரிப்பு

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  10 หลายเดือนก่อน

      நக்கல் செய்கிறீங்களா சகோதரா?

  • @user-vl4kh6tp9g
    @user-vl4kh6tp9g ปีที่แล้ว +1

    😊

  • @user-ll1dm4nr8c
    @user-ll1dm4nr8c 3 หลายเดือนก่อน

  • @sarah-xn4nw
    @sarah-xn4nw 11 หลายเดือนก่อน

    Please miss මෙි රැලං කියන්න මෙනෙවාද

  • @suduchutti1419
    @suduchutti1419 10 หลายเดือนก่อน

    ❤❤❤ watina vidio ekak

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @champahegoda2894
    @champahegoda2894 ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @manjulachamila5332
    @manjulachamila5332 ปีที่แล้ว

    Godak watinawa..

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    Like 🇱🇰✝️👍

  • @user-zw1wl8rb9p
    @user-zw1wl8rb9p ปีที่แล้ว

    Babalage shirt wala thiyena gam yawanne kohomada

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว

    Tips maara watinawa

  • @anuradhaperera3797
    @anuradhaperera3797 ปีที่แล้ว +1

    Dana genna hitiya na

  • @sarah-xn4nw
    @sarah-xn4nw 11 หลายเดือนก่อน

    තිරිඟු වගෙද

  • @disnadarshani2696
    @disnadarshani2696 11 หลายเดือนก่อน

    Supiri

  • @nekmabattaramulla3227
    @nekmabattaramulla3227 11 หลายเดือนก่อน

    Presser cooker එකේ විසිල් එක වැඩ කරන්නෙ නෑ. හදා ගන්න කියා දෙන්න

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      විසිල් එක ගලවා සුද්ද කරන්න

  • @SpectroNaran
    @SpectroNaran 10 หลายเดือนก่อน

    உங்களால் எப்படி இவ்வளவு நன்றாக சிங்களம் பேச முடிந்தது. மிக துல்லியமாக. கடவுள் உன்னை ஆசிர்வதிக்கட்டும்

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  10 หลายเดือนก่อน

      ரொம்ப நன்றி bro

  • @priyankanandani4620
    @priyankanandani4620 7 หลายเดือนก่อน

    👍👍👍👍💅💅💅

  • @alokakaushalya3908
    @alokakaushalya3908 ปีที่แล้ว

    Tose recipe dennako.tama dunne na ne

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      Okay sis ඉක්මනින්ම ගේන්නම්

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 11 หลายเดือนก่อน

    Okkoma dana gatte oyagen

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 6 หลายเดือนก่อน +1

    අරුම පුදුම අලඩින්ගෙ පුදුම පහන😂😮

  • @mnfnadeera2478
    @mnfnadeera2478 6 วันที่ผ่านมา

    Ada dawasa athulatha godaaak vidioes baluwa. Godak prayoojanawath vidioes thamaa oyaage vidieos nam. Mama oyaawa subscribe karala thiyenne. Mata aniwaaren commant ekak daanna❤❤❤❤

  • @a.g.skumari937
    @a.g.skumari937 11 หลายเดือนก่อน

    Thank you