බටර් සහ ගිතෙල් ගෙදරදීම ලේසියෙන් හදාගමු | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 157

  • @pemasirisd2329
    @pemasirisd2329 11 หลายเดือนก่อน +9

    ඔයා නම් ගෙන්නේ සුපිරිම සුපිරි වීඩියෝ හරිම වැදගත් ස්තූතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔයාට.. හැමදේම හුගක් පැහැදිලි ව කියලා දෙනවා...💐💝

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 หลายเดือนก่อน +2

    ස්තුතියි නංගියො ගොඩක් ගොඩක් ගොඩක් ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාට තව තවත් දැනුම ලැබේවා දහිරිය ශක්තිය ලැබේවා . හැමදාම සතුටින් ඉන්න ❤ බුදු සරණයි .

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඔයාගේ කෑම හදන රෙසපි ගොඩක් හොඳ යි ,මම උලුදු වඩේ හැදුවා ,හරිම රසයි ,

  • @Sandiya-c4x
    @Sandiya-c4x 8 หลายเดือนก่อน +2

    මෙම පිරිත් බලයෙන් මාගේ පුතාට විභාගයෙන් විශිෂ්ට පුඵිපල ලැබෙවා

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 ปีที่แล้ว +8

    හරිම වටිනා පැහැදිලිකිරීමක් ❤

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +4

    ගොඩාක් වටින අදහස් ටිකක් දැනගත්තා ස්තූතියි

  • @manelyatawara6126
    @manelyatawara6126 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනවා මම dakapu hondama veidio eka thak you miss oyata.❤❤❤

  • @bimansavidudini9326
    @bimansavidudini9326 ปีที่แล้ว +3

    Thankyou so much. Very useful video to us❤

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 หลายเดือนก่อน

    බටර් එක හරිම ලස්සනට හැදුවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 7 หลายเดือนก่อน +1

    ඒක ගොඩක් වටිනවා ..thank you so much ..👍👌💐✌😊

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว +2

    ස්තුතියි නංගි විඩියෝ එක ගොඩක් වටිනවා ජයවෙිවා ❤නංගි

  • @DiluNimesha
    @DiluNimesha 19 วันที่ผ่านมา

    Githel eka frig ekeda thiyagnne. kamara ushnathwayeda thiyaganne miss

  • @kasunimanarandima4952
    @kasunimanarandima4952 หลายเดือนก่อน

    Uodaya gaddi ekama kiritika nawatha nawatha unu karala ganna puluwanda.kiri 1liter walin butter gram kiyak hadagnn puluwanda.ane kiynnko.

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 11 หลายเดือนก่อน

    මම හැදුවා බටර් හරිම රසට ආවා ස්තූතියි මිස්

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි sis

    • @dilininisansala9513
      @dilininisansala9513 3 หลายเดือนก่อน

      එකම කිරි ටිකද දවස් ගනක් ගන්නේ නැත්තම් වෙන වෙනම එක දවසට කිරි ගන්න ඕනද

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 ปีที่แล้ว +5

    Oya පැහැදිලි wa කියල දෙනවා දුව ඔයාට devi පිහිටයි ❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe ปีที่แล้ว

    Wow super sonic fantastic video 🙏 Thank U so much Dear 👌👍🤩🤗😘

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 6 หลายเดือนก่อน +2

    Thanks miss ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 3 หลายเดือนก่อน

    Godak.a wadagat stuti sahoo

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතියි ඔබටත්

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 11 หลายเดือนก่อน

    Why do'nt you add a bit of salt to butter....thanks alot...❤❤

  • @kumarikumari1270
    @kumarikumari1270 11 หลายเดือนก่อน

    Niyamai 😋👍 mewa kochchara kal thiya ganna puluwanda 🤔🤔 oya gethel Hala iwara karana widiya pennuwe Naha ney dear 🤔🤔

  • @chandrapushpakanthi6440
    @chandrapushpakanthi6440 5 หลายเดือนก่อน

    Kiri yodaya ganne 1st 1,5 l n withatada thrre daysma dawadin dawasa gannawa neda please reply madam

  • @kanchanagangani8370
    @kanchanagangani8370 ปีที่แล้ว +5

    ලීටර් එක හමාරෙන්මද යොදය ගත්තෙ දවස් 8 තියල

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 ปีที่แล้ว +2

    දුන්තෙල් හදන්නේ කොහොමද කියන්නකෝ සුද්දියෝ

  • @RoshaniHomefood
    @RoshaniHomefood หลายเดือนก่อน

    Thanks my dr.❤❤❤❤

  • @anuradagigenage9285
    @anuradagigenage9285 2 หลายเดือนก่อน

    කිරි උණු කරන්නැතුව ගන්න පුළුවන්ද

  • @gayanwimalasingha8066
    @gayanwimalasingha8066 ปีที่แล้ว

    Ane akke ekanam maru attamai watinawa

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว

    Thanks for the video sister you explained very nicely. Good explanation. I will try your recipe. Thank again. 👍🏼👍🏼👍🏼🌷🌷🌷🥀

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 11 หลายเดือนก่อน

    Hodata miyala denava thanks

  • @RathnasiriBg
    @RathnasiriBg 11 หลายเดือนก่อน

    Yodaya labaganna haemadama unuksrakra tyanna onida naethinam nikamma pirijakaethiyalagsnnada

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ඔයා කිරි ගන්න දවසට විතරක් රත් කරලා නිවුනට පස්සේ fridge එකේ තියන්න. ඊට පස්සේ යොදය ගන්න

  • @yashodhathennakoon5339
    @yashodhathennakoon5339 9 วันที่ผ่านมา

    Ekama kiri tikada dawas 8k rath kara kara yode ganne

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 วันที่ผ่านมา +1

      අනේ එහෙම නැහැ sis, කිරි 8 පාරක් විතර ගන්න ඕනේ

  • @sahikalamannage2007
    @sahikalamannage2007 ปีที่แล้ว +1

    Harima watinawa..thankyou

  • @RashmiTharushika-s3b
    @RashmiTharushika-s3b 8 หลายเดือนก่อน

    දවස් atakma rathkara la neda butter haduwr

  • @RashmiTharushika-s3b
    @RashmiTharushika-s3b 8 หลายเดือนก่อน

    Butter eka hadalla dawasak withra shithakaranaye thiyanna puluwanda 😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      සතියකට විතර fridge එකේ තියලා පාවිච්චි කරන්න පුළුවන්

  • @inducooray7846
    @inducooray7846 หลายเดือนก่อน

    Thanks dear

  • @RashmiTharushika-s3b
    @RashmiTharushika-s3b 8 หลายเดือนก่อน

    Meke dewani paratathdanne cool wathura meda

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 ปีที่แล้ว

    Hamadema kisima deyak hanganne nathuwa kiyala denawa..Thank you so..much

  • @chandiadikari8853
    @chandiadikari8853 ปีที่แล้ว

    Harima watinawa sthuthi

  • @rafeedaaashik-rd1nb
    @rafeedaaashik-rd1nb ปีที่แล้ว

    Hi dawasakin keepa wathawak unatha yodhaya ganna puluvanda?

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      ලීටර් 1 1/2ක් ගානේ දවස් 5කිං විතර එකතු කරගන්න

  • @chanudpasindu9426
    @chanudpasindu9426 ปีที่แล้ว +1

    Godak vatinawa. Idiriyedi oyage moonath pennalama video karanna

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว +1

    Thank u sister.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Thank you so much....👍👌😊💐

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว

    Thankyou very much.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 หลายเดือนก่อน +1

    Thanks

  • @ireshagangani3702
    @ireshagangani3702 ปีที่แล้ว

    Ekiyanne me kiri 1.5L ma mewidiyatama uthurala frige eke thiyala yodaya ekathu karawada dawas 8kma.kiri narak wenne nadda miss?

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      අනේ miss එහම නෙවෙයි මම කිව්වේ. ඔයාලා හැමදාම ගන්න කිරි එක උතුරලා ගන්න. එකම කිරි එක දවස් 8ක්ම පාවිච්චි කරනකොට කිරි එක නරක් වෙනවනේ

  • @karunawathikaruna2808
    @karunawathikaruna2808 3 หลายเดือนก่อน

    එකම කිරි එකෙන්දින කිහිපයක් ලෙදේ ගන්න පුළුවන් ද

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      අනේ එහම නැහැ sis, හැමදාම අලුතිං ගන්න කිරි පාවිච්චි කරන්න

  • @33HNJINWOO
    @33HNJINWOO 11 หลายเดือนก่อน

    Dawasa 8 ma thiyla yode gannda one ekama kiri 1.5 l da?
    hariyatama utharayak dennda e tika pahadili madiy...

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      අනේ නැහැ sis. එහෙම එකම කිරිවලින් යොදය ගන්න නැහැ ඔයා හැමදාම ගේන්න කිරිවලින් තමයි යොදය ගන්න ඕනෑ

  • @RashmiTharushika-s3b
    @RashmiTharushika-s3b 9 หลายเดือนก่อน

    Oya witharai lesiyen kiyala dunne😊

  • @chanikasilva4512
    @chanikasilva4512 ปีที่แล้ว +3

    Godak ස්තුති ❤ කියන්න පුළුවන් ද , කිරි ලිටර් කියකින්ද කියලා . බටර් 250g gathe

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ප්‍රමාණයක් නැහැ ඔයාලා හැමදාම ගන්න කිරි එක උතුරලා මං කියපු විදිහට යොදය අරගන්න

  • @ShemilNilanka-mf8bp
    @ShemilNilanka-mf8bp 6 หลายเดือนก่อน

    ගෙදර හදන බටර් කොපමණ කල් තබාගන්න පුළුවන්ද?

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා විඩියෝ ❤

  • @SweetandSavoury-p6v
    @SweetandSavoury-p6v ปีที่แล้ว

    buter ekata salt danawanam kohomada danne

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      Tsp 1/4 ටත් වඩා අඩු කරලා දාන්න

  • @babykitti537
    @babykitti537 ปีที่แล้ว

    හොඳ රෙසිපි ඵකක්.
    ගිතෙල් හා දුන්තෙල් කියන දෙකම එකම දෙයක්ද?

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 ปีที่แล้ว

    Thank you my dear 🎉❤

  • @iroshikathilakarathna1297
    @iroshikathilakarathna1297 ปีที่แล้ว

    නියමයි අනේ ස්තුති❤❤❤❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว

    One of your best recipes Sister, very useful 👍. Jazakallah! 💐💐💐

  • @Kasun377-h8i
    @Kasun377-h8i 3 หลายเดือนก่อน

    ඔබතුමිය මේ කිරි ගන්නෙ කොහෙන්ද කියන්න පුළුවන්ද? හොද පිරිසිදු කිරි ගන්න පුළුවන් ෆැක්ටරියක් තියෙනවනම් කියන්න.වෙළෙඳපොලෙන් ගන්න fresh milk වල ජලය වැඩියි. උකුත් නැහැ.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    දවස් අටේම ඒ කිරි එකම නේද රත් කර කර ගන්නෙ

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      අනේ නැහැ sis ඔයාලා හැමදාම ගන්න කිරිවලින් යොදය අරගන්න

  • @gayathriprasadini246
    @gayathriprasadini246 4 หลายเดือนก่อน

    මාසයක් විතර යොදය එකතු කරාට කමක් නැද්ද?

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      කමක් නැහැ sis හැබැයි freezer එකේ තියන්න

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว

    සොයුරිය කිරි ලීටර් එකකින් බටර් කොපමණ ගන්න පුලුවන්ද , please help mi. Thanks

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      කිරි l 8න් butter g250 පුළුවන්

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu ปีที่แล้ว +4

    නන්ගී .....කිරි ලීටර් කීයක් ඕන උනාද ඔයා පෙන්නපු බටර් ටික හදාගන්න .එතන පොඩ්ඩක් පැහැදිලි මදි.👍👍👍

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว

      එළකිරි 1.5 L කියලා කිව්වේ 😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      අක්කියො ප්‍රමාණයක් නැහැ ඔයාලා හැමදාම ගන්න කිරි එක උතුරලා මං කියපු විදිහට යොදය අරගන්න

    • @ajanthahemamali3041
      @ajanthahemamali3041 ปีที่แล้ว

      යොදය අරගෙන කිරි ටික බොනවද

    • @SilmiyaGhouse-uv7tu
      @SilmiyaGhouse-uv7tu ปีที่แล้ว +1

      හා.......thank you dear. ආදරේයි ගොඩාක් .💛💛💚💞💞

    • @nilanganimendis3129
      @nilanganimendis3129 ปีที่แล้ว

      Thanks

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 ปีที่แล้ว

    Butter ekata solt danne nedda.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      කැමතනම් දාන්න පුළුවන් sis

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Thank you

  • @kanchanapuspakumara7883
    @kanchanapuspakumara7883 ปีที่แล้ว

    මි කිරි යොදය හොද නැද්ද මිස්

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว

    Thanks nangiyo ❤️❤️❤️

  • @udaniliyanage6729
    @udaniliyanage6729 ปีที่แล้ว

    Thankyou so much

  • @gaminijayarathna3205
    @gaminijayarathna3205 3 หลายเดือนก่อน

    බටර් හදන්න මීකිරි දාන්න ඕන නැද්ද?

  • @User5047
    @User5047 ปีที่แล้ว

    බබාලට කෑම දෙන්න හොදයි නේද අපි කඩේ බටර් අරගෙන ගිතෙල් හැදුවට කමක් නැද්ද බබාලාට දෙන්න හොදයිද මාස 6

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux ปีที่แล้ว

    අක්කා මට කියන්න පුළුවන්ද කිරි යොදය ගන්නෙ එකම කිරි ටික නැවත නැවත 8 පාරක් රත් කරලද. නැත්නම් වෙනම ලීටර් 8ක් ද

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      වෙනම ගන්න ඕනෑ නංගී

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux ปีที่แล้ว

      ස්තූතියි අක්කා

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 หลายเดือนก่อน

    ඔයා හදන බටර් ගිතෙල් විකුණන්නේ නැද්ද ඔයාගේ ගම කොහෙද

  • @madushika8842
    @madushika8842 8 หลายเดือนก่อน

    Wow😊

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 ปีที่แล้ว

    Mehema hadaganna ගිතෙල් kopamana kalayak thiya ganna
    Puluwanda

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      Fridge එකේ තියලා මාසයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් sis

  • @Chandima9612
    @Chandima9612 11 หลายเดือนก่อน

    අඩේ 😮❤

  • @hanissanisha4269
    @hanissanisha4269 2 หลายเดือนก่อน

    👌👌👌❤👍😍

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw ปีที่แล้ว

    Good

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya9095 ปีที่แล้ว

    Me කිරි එක පැස්සුවාට පස්සෙ පහුවෙනිදාට නරක් වෙන්නේ නැද්ද මොකද මට උදේට කිරි ලීටර් එකක් පවිචිකරන්නේ ඒකයි බාබාලා ට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      Fridge එකේ තියලා ගන්න sis එතකොට නරක් වෙන්නේ නැහැ

  • @antoninehowpage8467
    @antoninehowpage8467 ปีที่แล้ว

    Ingredients please

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      කිරි එකේ තියෙන යොදය විතරයි අපිට ඔන කරන්නේ sis

  • @Sha_angel
    @Sha_angel ปีที่แล้ว +1

    Thanks recipe ekata habei kaden ganna eka lesi wage😢

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      හැබැයි කඩෙන් ගන්න එකට වඩා ලාභයි නේද

  • @jeniferelizabath4982
    @jeniferelizabath4982 ปีที่แล้ว

    අද හරි

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 4 หลายเดือนก่อน

    ❤👍👍👍👍👍

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf ปีที่แล้ว

    හරිම ලස්සනයි විඩියෝ එක 👍👍 මගේ යූටියුබ් ජනලය සප්ක්‍රයිස් කරන්න

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sriyaniwijesinhe1112
    @sriyaniwijesinhe1112 ปีที่แล้ว

    ❤️

  • @jagathjagath3027
    @jagathjagath3027 ปีที่แล้ว +1

    Vatinawa Nangi oyaga vido

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    👍🙏🌷💜

  • @sahan-idusara566
    @sahan-idusara566 ปีที่แล้ว +1

    100k karmu

  • @nethminethmi459
    @nethminethmi459 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RabukwellaRabukwella
    @RabukwellaRabukwella 5 หลายเดือนก่อน

    E

  • @WUSLupeksha
    @WUSLupeksha ปีที่แล้ว

    අනේ මමත් මෙහෙම බටර් හැදුවා .ඒත් ඒක රස නෑ .මහ අමුතු රහක් එනවා .කන්න බෑ

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      මම කියපු විදිහටම හදන්න

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 3 หลายเดือนก่อน

    Thank you

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 10 หลายเดือนก่อน

    Thanks sister ❤

  • @studiopedia9871
    @studiopedia9871 11 หลายเดือนก่อน

    Thank you ❤

  • @ialithketawala667
    @ialithketawala667 ปีที่แล้ว

    Thank you miss

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    ❤❤❤

  • @ShiromalFernando
    @ShiromalFernando ปีที่แล้ว

  • @ayoniveera381
    @ayoniveera381 11 หลายเดือนก่อน

    ❤❤❤❤