ගයාත්‍රි හොයපු ආදරය මගෙන් ලැබෙන්න නැතුව ඇති,ඒක නිසා වෙන්න ඇති එයාට මාව එපා වෙන්න ඇත්තෙ |Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2023
  • #lahirumudalige #channaperera #GayathriDias
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 601

  • @thisaratharanganee3364
    @thisaratharanganee3364 ปีที่แล้ว +188

    අංජලිකා වගේ film එකක් එනවා නම් අපි ආසයි. ඒක වෙනස් කතාවක්. අපි ගොඩක් රසවින්දා❤️

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +2

      එනවා...යුගාත්‍රා...💖💖

  • @w.ssewwandi946
    @w.ssewwandi946 ปีที่แล้ว +275

    වයසට නොයන නලුවා හරිම ලස්සනයි ❤️❤️❤️

    • @weerasekaramenike2123
      @weerasekaramenike2123 ปีที่แล้ว +2

      ගොඩක් ආස කරන නළුවෙක් චන්න පෙරේරා. බුදුසරණයි. 👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +150

    කවදාවත් වයසට නොයන නලුවෙක් ..අදත් පෙම්වතාගෙ චරිතයට පන පොවන්න පුලුවන් ..ආකර්ශනීය කඩවසම් නලුවෙක් ...අන්ජලිකා සිට ඔබගේ නිර්මාන වෙනස් ..හරිම ආසාවෙන් ඉන්නෙ ඔබගෙ අලුත් නිර්මාන එනකන් .

  • @nilukachathurangani3048
    @nilukachathurangani3048 ปีที่แล้ว +176

    චන්න පෙරේරා , වයසට නොයන ඉතා කඩවසම් රංගන ශිල්පියෙක් ඔබ. වෙන්වෙලා හිටියත් හිටපු බිරිදට ගරු කරලා කතා කරන අපූරුව ඒක තමයි සැබෑ ආදරය.

  • @u.g.abeykon4650
    @u.g.abeykon4650 ปีที่แล้ว +348

    දි ක්කසාද වෙලත් වැ දගත්වීදියට විදියට ජීවත් වෙනවා ගයාත්‍රි... චන්න...හැමදාමත් ඔබ දෙපලට ආදරෙයි.......

    • @punyademel2137
      @punyademel2137 ปีที่แล้ว +10

      ❤❤ඔව් මඩ ගහන්නෙ නැ දෙන්න ට දෙන්න. පෙනුමෙන් මනුස්සයෙක් මනින්න බෑ

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 ปีที่แล้ว +7

      Gayathree nam manda.meya නං kiyana tharam shuddawanthayek newe කියලා අපි නං දැකල තියෙනවා

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 ปีที่แล้ว

      ​@@sunethrakalansooriya8351 ai ehema kiynne

    • @manulakshi728
      @manulakshi728 ปีที่แล้ว +6

      ඒක ඇත්ත.හරියට අතුල සමිතා වගේ.මේ සමහර මිනිසුන්ට තියෙන්නෙ එයාලට වත් නැති පුදුම අමාරුවක්.දෙන්නට දෙන්න මඩ ගහගන්නෙ නෑ වෙන් උනත්.එකට ඉන්න බැරිනම්,සතුටක් නැත්තං,ගැලපෙන්නෙ දැනෙන්නෙ නැත්තං විදව විදව ඉන්නෙ නැතුව දෙන්න කතා කරගෙන සමගියෙන් වෙන් වෙන එක තමා හොදම දේ,ගහමරාගන්න දෙයක් නෑ.

    • @sachiniumesha9095
      @sachiniumesha9095 ปีที่แล้ว

      Ekta k dujeewa..😂

  • @inokasandanayake3005
    @inokasandanayake3005 ปีที่แล้ว +33

    ඩිවොර්ස් වෙලත් වැදගත් විදිහට ජීවත් වෙන දෙන්නෙක්.දරුවො දෙන්නට ආදර්ශමත් විදිහට හැසිරෙනව,හැමෝම ආදරේ කරන දෙන්නෙක් චන්න ගයාත්‍රි..දරුවො දෙන්නටත්,ඔබ දෙපලටත් සුබ පතනව ඉදිරි ජීවිතේ යහපත් වෙන්න කියලා,

  • @kiwilifewithsama
    @kiwilifewithsama ปีที่แล้ว +102

    හදවතත් ලස්සන රූපෙනුත් ලස්සන අපි ආසම නලුවෙක්... ❤

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +178

    බයක් නැතිව ගරුසරු කරන්න පුලුවන් වටිනා කලාකරුවෙක්...
    ඔබ තුමන්ට උතුම් ශ්‍රි දලදා වහන්සේගේ පිහිටයි !
    ❤❤❤❤❤❤❤

    • @888emma
      @888emma ปีที่แล้ว +4

      Ow ow boru pibina huththek😂

    • @deepanipiyawardhana-ie7ys
      @deepanipiyawardhana-ie7ys ปีที่แล้ว

      ඔබ හිතන විදියට හරිම කැමතියි යසොද මිස්ගේ ඔබෙයි. රගපෑමට ගොඩක් ආසා කරා බුදු සරනයි

    • @harshanipriyadarshika8238
      @harshanipriyadarshika8238 ปีที่แล้ว +1

      Boru show na harima hodai.. 🙏💐🙏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +53

    ගයාත්‍රි ඩයස් සැර වැඩිද මංදා . අහිංසක කඩවසම් නලුවෙක් ඔබ. අතීතය අමතක කරලා දුවලා දෙන්නට යුතුකම් ඉශ්ට කරන හොද දෙමාපියන් දෙපලක් වෙන්න. .ඔබ දෙපල දෙපැත්තක හිට්‍ යට සමිතා වගෙ මඩ ගා ගත්තේ නැහැ . ඒක ලොකු ජයග්‍රහණයක් . දරුවන්ගෙ නම්බුව රැක්කා ගයාත්‍රි ඩයස් ඉන්න drama හරිම කැමැත්‍ තෙන් තමා බැලුවෙ. ඇත්තට ඔබ දෙපලට අපි හරිම ආදරෙයි . සිය පවුලටම සුබ අනාගතයක් උදාවේවා .

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +112

    අපේ කලේ hero ❤️❤️❤️❤️💐💐💐💐 වයසට නොයන hero එදාත් අදත් අපි ආදරේ කරන නළුවෙික් චන්න පෙරේරා ❤️❤️❤️💙💙💙💙🌹🌹🌹

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 ปีที่แล้ว +138

    චන්න...යශෝදා..රඟපෑම ..කවදාවත් අමතක වෙන්නා...සරල ගති පැවතුම් තියන ලස්සන නිහතමානී කොල්ලෙක් ....චන්නගෙ කොන්ඩය
    .තවමත් තරුණයි....චන්න රඟපාන එක නතර කරලද කාලෙකින් දැකලා නැ...මම කැමතිම රංගන ශිල්පියෙක්....දීර්ඝායුෂ ලැබේවා ..

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 ปีที่แล้ว +85

    මොළේ මැටි හිස්,පුස් නළුවෝ එක්ක ගත්තම චන්න රූපෙනුත් හදවතිනුත් ජීවන දැක්මෙනුත් හරිම කඩවසම්!❤️

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +131

    මම ආසම නලුව කවදාවත් වයසට නොයන නිදුක් නිරෝගී සුවය දීර්ගායුස පතමි .

  • @lakmalisuba3179
    @lakmalisuba3179 ปีที่แล้ว +19

    අනේ ඔය ඇස්දෙක.හරිම ලස්සනයි .ඉස්සර පැතුම්ගෙ චරිතය රගපෑව කාලේ අපි හරි චූටියි.ඒ ආදරේ අදත් එහෙමමයි.බුදුසරණයි ඔයාට චන්න අයියේ.

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +113

    ලංකාවේ එකම පිරිමියා කියලා මට හිතෙනවා දික්කසාද උන අය අතරින් බිරිදට කිසිම දෙයක් නොකිටපු කෙනා..( අම්මෝ අනිත් අය කියන කතා දික්කසාද උනාම ඉවරයි ඉවරයි....

    • @backto2000
      @backto2000 ปีที่แล้ว +12

      Athula Adikari ත් ඒ වගේ නේද?

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      ganuth ehema thamai 😂😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Ow akha nam hari Ayala marama respect 💛🇦🇪🇱🇰

  • @gayanisrima4202
    @gayanisrima4202 ปีที่แล้ว +46

    ඔය දෙන්නම හොදට රගපාවා
    දෙන්නම හෙදට ගැලපෙනවා.
    දරැවො දෙන්න ගැන හිතලා දෙන්න ආපු එකතු.වෙනව නම් අපි කැමතියි

    • @sriyanisenarthna2545
      @sriyanisenarthna2545 ปีที่แล้ว +2

      Api oyate hrima aderi.දරුවෝ ලැබුණා te.passada oya ආදරය madiune.😉

    • @IranganiMallika
      @IranganiMallika 9 หลายเดือนก่อน

      ​@@sriyanisenarthna2545boy 😅

    • @IranganiMallika
      @IranganiMallika 9 หลายเดือนก่อน

      Ji

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 9 หลายเดือนก่อน +8

    බිරිඳ දික්කසාද උවත් ඇයගේ ගෞරවයත් දියණියන්ගේ ගෞරවයත් රැක ගෙන තමාගේ ස්ථාවරයත් පවත්වාගෙන ඉතාම වැදගත් විදියට කතා කලා. වැදගත් මහත්මයෙක් ඡන්න පෙරේරා. මම ගයාත්‍රීගේ කතා බහ වැඩ සටහන් එහෙමත් අහලා බලලා තියෙනවා. ඇත්තටම ඒ දෙන්නට මොකද උනේ කියලා හිතෙනවා.

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +43

    බුද්ධ දර්ශනය පිලිබදව අවබෝධය වැදගත් ...ඒ තුල ඔහු නිදහස් ...ජීවිතය විදින්නෙ ඔය විදිහට තමා...නිවන එයයි...සුන්දරයි ...

    • @malaniefernando743
      @malaniefernando743 ปีที่แล้ว

      චන්න මහතා කවදාවත් වයසට යන්නෙ නැහැ
      ලස්සන කටහඩ අදටත් මතකයි
      දියපොදක් වෙමින් තොල් වියලන පිපාසෙට ගීතය ගායනා කරපු ලස්සන
      T V programme ekaka .
      Joothipaala මහතාට විතරයි දෙවෙනි වෙ න්නෙ . ගායනයෙන්
      ජේසු පිහිටයි !!!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +103

    දෙන්නම දරුවන්ගේ ගෞරවය රැකගන ජීවත් වෙන එකට අපේ ගෞරවය දෙදෙනාටම.

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 ปีที่แล้ว +148

    තාමත් හිටියා වාගේමයි. එ් කාලේ තිබුන තරැනකම ලස්සන තාමත් තියෙන නලුවෙක්.❤❤❤❤

  • @sampathkumara8806
    @sampathkumara8806 ปีที่แล้ว +25

    "යශෝදා චන්න" යුගල පද මෙව්වා ♥️ ඒ කාලෙ ඉතින් සුපිරිම තමයි.

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +30

    චන්න පෙරේරා දකිනකොට අංජලිකා ෆිල්ම් එකමයි මතක් වෙන්නේ.තිවංක අංජලිකා❤❤❤ එදත් මේ හැඩරුවමයි.හරිම පිංවන්ත පාටයි❤ අනාගතය ට සුභ පැතුම්❤️❤️❤️

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +24

    ඇත්ත පුතා ,
    ඔබ ජීවිතය අවබෝධ කරගෙන බව පෙනෙනවා.හොදයි ඉදිරියට යන්න.
    තෙරුවන් සරණයි !!!

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 ปีที่แล้ว +25

    හැමදාමත් ආදරෙයි චන්න මල්ලි නිහතමානි කලා කරුවෙක් තමන් බිරිදට අයින් වුණාත් හැමදාම එයාට ගෞරවයෙන් කතා කරන කෙනෙක් දැක්කම හැබැයි ගයත්‍රි ඒ වගේම හතර දෙනාටම තෙරුවන් සරණයි

    • @padmakuruppu2705
      @padmakuruppu2705 ปีที่แล้ว +1

      Wish you all the best. You are grate.

  • @Chandifernando7031
    @Chandifernando7031 ปีที่แล้ว +17

    හරිම සරල ආදරණීය ඒ වගේම දක්ෂ කලාකරුවෙක්.. තාමත් ආසයි චන්නගෙ වෙනස් චරිත නිරූපනයන් දකින්න.. ස්තූතිය ලහිරු මේ වගේ චරිතයක් වෙනුවෙන් ඉඩක් දුන්නට❤️🌹🙏

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 ปีที่แล้ว +14

    එදා වගේම අදටත් ඉතාම කැමති ආදරනිය නිහතමානී චරිතයක් !! ඔහු පවසන වචන වල ගැඹුර වටහා ගත හැකි වනුයේ ...ජීවිතයේ යථාර්ථය අවබෝධ කල අයෙකුට පමනි ....අද ඔබ අද්‍යාත්මිකව පසුවන තලය පිලිබද් සතුටු වමු ......ඉදිරි ගමනට ජය...god bless u all...!!🌸🌏💐✨️⭐

  • @dayaniniluka3267
    @dayaniniluka3267 ปีที่แล้ว +2

    මම ආසම චරිතයක් චන්න අයියාගේ ඒ කතා කල හැම දෙකින්ම දැක්කේ එයාගේ ජීවිතේ තෙරුම් ගත් සරල බව ඇත්තටම ඔබ කතා කරද්දි ඒ කියන වටිනා දේවල් අහන් ඉන්න අසයි හරි TV මල්ලි ඔයත් දක්ෂ විදියට මේ වැඩසටහන කරනවා වටිනා ප්‍රශ්න අහලා නිහඩව බලාන ඉන්න ඔවුන්ට කතා කරන්නට ඉඩ දිලා සුභ ගමන්

  • @rathnayakarathnayaka7886
    @rathnayakarathnayaka7886 ปีที่แล้ว +9

    ලහිරු ගොඩාක් ස්තූතියි චන්න කියන නිහතමානී නලුවව ගෙනාවට . මං 2 වසරෙදී සත්පුරවැසියො බැලුවෙ, ඉරිදා රෑ තිබ්බේ , ඉරිදා දවස එනකක් ඇගිලි ගනිනවා හැම සතියෙම.

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 ปีที่แล้ว +11

    මගේ ආසම නලුවා...ඔබතුමා හදපු පුංචි වීරයෝ ලමා කතාව තමයි මගේ ආසම ලමා කතාව...අංජලිකා තමයි ආසම රොමෑන්ස් ෆිල්ම් එක

  • @wayomijayamala7645
    @wayomijayamala7645 ปีที่แล้ว +4

    චන්න ඔබ බුදු දහම ගැන දක්වන ආකල්පයට මමත් එකගයි.මම බොහොම කැමති රන්ගන ශිල්පියෙක් ඔබ.එදා වගේම තරුණයි.ඉක්මන් ආත්මයකදීම නිර්වානය අවබෝධ වේවා

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +7

    ඇත්තටම යසෝධා හරිම හොඳයි ලස්සනයි තනියම නේ ඉන්නේ එයාව ලංකර ගන්න කෝ චන්න ඔයා චරිතෙත් හොදයි එයාගේ බුද්ධිමත්

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 9 หลายเดือนก่อน +4

    අනේ ඔයාල දරුවන් වෙනුවෙන් වත් එකතු වෙන්න මොන දෙ කරන්නේත් අපි දරුවන් වෙනුවෙන්..අපි ඉන්නකන් විතරයි..ලමයි වෙනුවෙන් ඔයා එකතු වුනාට කවුරුත් ආස වේවි.ඔයාල වෙන්වුනත් දරුවන්ගේ ගරුත්වය තියන් ඉන්නවානෙ ඒක තමා වෙන්න ඕනෙ..

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +12

    නොගැලපීම් ලග ඉන්න බැරි නම් වෙන්වෙන එක හොදයි. අමාරුවෙන් ජිවිතේ විදවනවට වඩා. චන්න ගයත්‍රි එසේ වෙන් වෙලත් වැදගත් විදිහට ජිවත් වෙනවා. ජිවිතේ විදිනවා. එදා මෙදා තුර වයසට නොයන ඔහු සත්පුරවැසියෝ පැතුම් චරිතය හරහා ප්‍රේක්ෂකයාගේ හදවතේ ලැගුම් ගත්තා. රංගනය සහ අධ්‍යක්ෂකය ඔහුගේ සාර්ථකත්වය නිසාම ඔහු විශිෂ්ඨයි . තෙරුවන් සරණයි !!...

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 ปีที่แล้ว +12

    Never aging actor ,asset to the country,humble person and a great person ❤

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 ปีที่แล้ว +3

    මම මේ වැඩසටහන තුලින් දැකපු අහපු හොදම කතාව ඇත්තටම විය යුතු දෙයක් චන්න හරි හොද කෙනෙක් එකට ජීවත් වෙලා දෙන්නගෙ කුනු වලින් ඇයව සේදුවෙ නැති එකට respect කරනව සතුට හැමදාම ඔබ හැමදෙනාටම සතුවේවා

  • @malki2307
    @malki2307 9 หลายเดือนก่อน +4

    වයස නොපෙනෙ ඉතාමත් ලස්සනයි හිත හොද රංගන ශිල්පියා හරිම ආදරණීයි❤❤❤❤❤

  • @dilankaharshani728
    @dilankaharshani728 ปีที่แล้ว +8

    අවසානය දක්වාම බලපු එකම වැඩසටහන..ආසාවෙන් බැලුවෙ.ජීවිතේට ගන්න දෙයක් තිබුනා❤ආදරෙයි හැමදාම ලස්සනට ඉන්න කෙනෙක්..

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +10

    චන්න පෙරේරා මම දන්නෙ සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යයෙන් එදා ඉදලා ආදරේ කරන චරිතයක් ❤ චන්න පෙරේරා යසෝධා විමලධර්මසූරිය තවමත් ආදරේ කරන දෙදෙනෙක් ❤️🥰

  • @skumrilen4315
    @skumrilen4315 ปีที่แล้ว +5

    Man godak kamathi kanak channa pode kala edalama budu saranai dave pehetai obata oba ada wagama adath awagamai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandaniherath308
    @chandaniherath308 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබගේ බාහිර පෙනුමට ආදරය කළා.ඔබගේ අභ්‍යන්තර ය ඊටත් වඩා ලස්සනයි .උතුම් මනුස්සයෙක්.නිදුක් ,නීරෝගි ජීවිතයක් හැමදාමත් ලැබේවා !

  • @geethikasubasingha6355
    @geethikasubasingha6355 ปีที่แล้ว +8

    ඉතාම වටින සංවාදයක්. හැමෝම මේ විදියට හිතනව නම් මේ රට ඉබේම හැදෙනව. ඒක තමා ඇත්තම system change එක..

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +1

    ඹබතුමාට .තෙරැවන් සරණයි නිහතමානී සරල .ජිවිතය ගත.කරන්නේ ඹබගේ .ඉදිරියේ වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @user-xb9ir8sr9r
    @user-xb9ir8sr9r ปีที่แล้ว +32

    මම ගොඩක් කැමති නළුවෙක් ගොඩක් ආදරෙයි. නිහතමානී මනුස්සයෙක්

  • @sachitharandima456
    @sachitharandima456 ปีที่แล้ว +3

    පැතුම් චරිතය අපේ හිත්වල රැදුණ චරිතයක්....
    චන්න අයියා ඔබ බුදු දහම ගැඹුරැම තැන අවබෝධයක් ලබා ගෙන ඉන්න බව හොඳටම ඉන්නවා...
    චන්න අයි⁣යා...
    තෙරැවන් සරණයි.

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 ปีที่แล้ว +12

    පුද්ගලික දේ කුමක්ද අපිට අදාලා නැ කලාකරුවකු හැටියට අපි ආදරෙයි සහ ඒකිනේකට ගරු කරනා පුද්ගලයේක් ❤

  • @ajanthawickramasinghe7301
    @ajanthawickramasinghe7301 ปีที่แล้ว

    හැමදාමත් ekawage lassanai . ඇත්තටම harima pin wanthai oba. වැදගත්කම රැකගෙන ඉදිරියටත් jiwath wenna. Budusaranai obata!

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 ปีที่แล้ว +16

    මම ඇත්තටම අදරේ කරන හොදේ චරිතයක්.ප්‍රශ්න හැමොටම එනවා.අය හැමොටම එහෙමයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .❤️❤️❤️❤️👍👍👍 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @dinalidevika11
    @dinalidevika11 ปีที่แล้ว

    Love you all ,you Gayathri and two daughters. Budu saranai.dalada samindu pihitai siyalu denata. Respect you

  • @maheshadulmini4652
    @maheshadulmini4652 ปีที่แล้ว +4

    චන්න පෙරේරා මහත්මයා කියන්නෙ කවදත් එක ලෙස ජනතා මනාපය දිනා ගත් නිහතමානී නළුවෙක්.තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +17

    ,මගේ ආසම නලුවා අදත් එදත්.........පැතුම් අහිංසා තවටත් ආදරේයි ඒ දෙන්නට,,..............

  • @lakmalihandagiripathira9478
    @lakmalihandagiripathira9478 ปีที่แล้ว +10

    හැමදාම සතුටින් සැනසීමෙන් ගත කිරිමට ලැබේවා 💐

  • @rohinibandara
    @rohinibandara ปีที่แล้ว +5

    අපි හරිම ආදරෙයි චන්න ඔයාලගෙ family එකෙට . ඔබේ ආකල්ප හරිම බුද්ධිමත්

  • @odeshisachethana965
    @odeshisachethana965 ปีที่แล้ว +9

    වයසට නොයන රූපෙනම් පෙරපිනක්නිසා ලැබුනුදෙයක් හැමදේම සාර්ථකවෙන්න සුභපතන ව

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +2

    ගොඩක් අහිංසක නිහතමානි චරිතයක්💖ඇත්තටම වැදගත් උතුමි හදවතක් හිමි ඔබට වරදින්නේ නැ කවදාවත් සතුට .....සැනසිම නිරතුරැවම ලැබෙිවා.....🌹🌹🌹🌹තෙරැවන් සරනයි💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว

    Oba me program eka saha hitha illana tharu lassanata karanawa thanks very much ewagema samadama Adarei Mr Channa pererata oba dedenatama suba pathanawa Devi pihitai

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +4

    හරිම බුද්ධිමත් කථා බහක්,ඒවගේම තාම තරැනකම,ලස්සන ඒවගේමයි

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +19

    ඇත්තටම කිව්වොත් ගයත්‍රිට සහ චන්නට ආදරෙයි කිව්වොත් වැරදියි ගරුකරනව කිව්වොත් හරි ඒ තරම් වැදගත් පුරවැසියන් දෙන්නෙක් වාසනාවන්ත දුවලා දෙන්නෙක් සුභ පතනව හතර දෙනාටම good luck

  • @rashmitharuprabha3761
    @rashmitharuprabha3761 ปีที่แล้ว +13

    One of my Favourite Actors❤

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 ปีที่แล้ว +4

    පුංචි කාලේ ඉඳන් අසම නළුවා.කවදාවත් වයසතනම් යන්නේ නෑ පුදුමයි.හොඳ අවබෝධයක් තියෙනවා කියලා හිතෙනවා.හැබයි. ඔබ හිතනවට වඩා..ඔබව අපිට ගොඩක් වටිනවා..කලාවට වටිනා සම්පතක්.

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +1

    Api Agaya Kala Uththe..ae Adala Pudgalayage Hakiyawai👍👍👍 Channa Daksha Naluwek...Mama Nam Hithanne..Sinamawata Me Naluwagen thawa.film's.Tele Drama's..Bihiviya Uthui.🌹👍👍👍👍👍👍👍👍

  • @binodhasaranga7242
    @binodhasaranga7242 ปีที่แล้ว +20

    ආසම නලුවෙක්..සුපිරි චරිතයක්..

  • @hasinipabasara5243
    @hasinipabasara5243 ปีที่แล้ว +4

    Api oyata harima asai.... hemadama eka wage inna naluwek..... suba pethum obata

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +8

    පුංචි කාලෙ දැකපු පළමු ආදරවන්තයන් දෙදෙනාගෙන් කෙනෙක්.අනිත් කෙනා පාලිත සිල්වා මහතා.ඔබලා වගේ ලස්සනට තිරයේදී පෙම් කරන්න දැන් ඉන්න නලුවන්ට බැහැ.ඔබේ රුව ගැනනම් කතා දෙකක් නෑ,පුංචි කාලෙ දැකපු රුවමයි.එහෙම දකිනකොට හරිම සතුටුයි.අපේ පැතුම්ට අපි කවදත් ආදරෙයි.

  • @hkD355
    @hkD355 ปีที่แล้ว +10

    කවදාවත් වයසට නොයන තාමත් ඉස්සර වගේම ඉන්න නිහතමානී චරිතයක් ❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +42

    අනේ තවම හරිම ලස්සනයි ..එදාවගේම අදත් වයසටනම් යන්නෙම නැද්ද මන්ද චන්න පෙරේරා..😊

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤man asama canna parara

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      Wayasata noya wadagathawa❤ nehathamanawa enna dannata man godak kamate naluwak

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว

    Aththenma.niyama.naluwek.denna.depeththata.unath.daruwo.gena.hithana.aka.wedagath..budusaranai.❤️❤️❤️

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 ปีที่แล้ว

    Lahiru, Good that you make opportunity to popular people like this gentleman to talk openly. Then the viewers could understand the reality of their life.

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    හරිම ආදරණීය චරිතයක් නිහතමානී රංගන ශිල්පියෙක් ඔබ තුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +1

    A solid down to earth actor.
    Wishing hm good luck always.

  • @nuwanthimarasighe8613
    @nuwanthimarasighe8613 ปีที่แล้ว +34

    අනේ ඒ උනාට ආපහු දෙන්න එකතු වෙන්නකෝ.මීට වඩා සතුටින් ඉන්න පුළුවන් වෙයි ඔයාලට

  • @ruwanikanchanawijevira2476
    @ruwanikanchanawijevira2476 ปีที่แล้ว +42

    හොද මනුෂ්‍යත්වය තියන උතුම් මිනිසෙකු විම ආඩම්බරයි

  • @nilunilu2497
    @nilunilu2497 ปีที่แล้ว +1

    Hari asama naluwek obata suba pathum

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 ปีที่แล้ว

    Man chooti kaleth asama naluwa oya channa sir…gawrawanvitha Thatha kenek oya ❤❤❤❤god bless

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +10

    පළමුවෙන්ම දැකපු දවසේ ඉදල මේ මොහොත දක්වා නොවෙනස් වන ආදරයක් සහ ගව්රවයක් තියෙන නළුවෙක්. 😘

  • @samithriwee855
    @samithriwee855 ปีที่แล้ว +22

    අනේ මම ආසම කැමතිම,ආසම නලුවා...❤
    කැමතියි ආපහු ඔයාලා හතර දෙනාම එකම ගෙදර ඉන්නව දකින්න..❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +1

    Your lovely,kind and great dad for your daughters,i really appreciate you and i wish you all the very best for everything

  • @deepanieperera316
    @deepanieperera316 ปีที่แล้ว +36

    සත් පුර වැසියෝ නැවත විකාශය කරනව නම් අපි හරිම ආසයි

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +8

    පුජා උමාශංකර් තමයි, චන්න ඔයාට ගැලපෙන්නේ වයසට යන්නේ නෑ කවදාවත් චන්න පෙරේරා මහතා ඔයා ..... කවුරුත් ආදරෙයි ඔයාට නම්

  • @dinushaperera6580
    @dinushaperera6580 ปีที่แล้ว

    Man balamu hodama program aka. Thanks lahiru. Thanks chchanna

  • @dilukumari1889
    @dilukumari1889 ปีที่แล้ว

    Asama kalakaruwek.adarei.ඔහුව me wedasatahanata genapu akata ලහිරු aiya ta thanks.

  • @chalanimax1891
    @chalanimax1891 ปีที่แล้ว +2

    මම අසම කරන්න කෙනෙක අදරයි අයියේ ඔයාලාඅයින් වෙලාත් හරිම ලස්සනට වැදගත්ත කමිට ඉනව්නවා අදරයි හැමදාටම

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Hamadamath tharuna,lassana as thiyena wadagath kamathima knk channa aiya.theruwansaranai !

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +2

    යහපතක්ම වෙවා තෙරුවන් සරනයි අවබෝධ ගොඩක් වටිනවා පැහැදිලි ගමනක් යනවා

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว

    Channa itamathma Adaren kiyanne ayenam merry karanna epa oyage nidahas jeevitaya nati karaganna epa ahinsaka vidiyata Inna ganu kohomath vishwasa karanna epa harima napurui oya wasanawanttai ohomama Inna💞💞💞 Budu saranai 🙏mama obawa dakke danata aurudu5hari6hari kalin dark blue car ekakin awa madya ayatenayakadi habahin harima lassanai harima nihatamaniwa katakala oya lassana hamadamat redewa💞💕💞💕💞

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +4

    ළාබාල වයසේ ජීවිතය විඳින්න ඕන..නොතේරුම්කම නිසා විවාහය වදයක් වෙනවා ....පරිණත වූ කෙනෙක් විවාහයට පිවිසුණම දුක සැප දරා ගෙන ඉන්නවා

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +1

    Respect you චන්න අයියා ඔබේ හැම දේකටම.
    ඉතා වැදගත් කතා බහක්. නුවනක්කාර කතා බහක්.

  • @indujeewani3519
    @indujeewani3519 ปีที่แล้ว +47

    අය්යෝ මිනිස්සුන් ගේ කුණු හොයන්න එපා එයාලගේ ජිවිතේ ගැන එයාල බලාගනී අපි එයාලගේ රසිකයෝ හැටියට එයාලගේ නිර්මාණ රසවිදිමු නේද ❤

    • @akilamadushi9796
      @akilamadushi9796 ปีที่แล้ว

      අනිවාර්යෙන්

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว

      💯♥️

    • @kumararohan6087
      @kumararohan6087 ปีที่แล้ว

      මේව ඇවිත් කුනු නෙමෙයි බං වැදගත් විදිහට දික්කසාද වෙන්නෙ කොහොමද කියල කියල දෙනව

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 9 หลายเดือนก่อน +10

    දික්කසාද වුවද සිය බිරිඳට ගෞරවයෙන් කතා කරන ස්වාමිපුරුෂයෙක්.ගයත්‍රිත් එහෙමයි❤

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +4

    ❤agreed totally. No government is responsible to give its citizens employment. You get a free education up to university degree level. Finding employment thereafter is our responsibility. Each person is responsible for his or her life. Good luck to Channa.

  • @maureenmendis719
    @maureenmendis719 ปีที่แล้ว

    One of my favorite actor oya denage lassana family eka aith ekathu wenawa nam api godak kamathi God bless you all

  • @pramilanishani8810
    @pramilanishani8810 ปีที่แล้ว +11

    My favourite actor kenek😍

  • @bimsara999
    @bimsara999 ปีที่แล้ว +1

    Harima asawen baluwa programme eka🥺❤️❤️

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +10

    චන්න හැමදම හදවත ලස්සනයි ඒ වගේම ඔබ මම දකපු දවසේ ඒ වගේමයි අදත් අපි කැමතීම නඵවා හැමදම ඔය වගේම ඉන්න ලැබේවා පුර්තනා කරමී ❤❤❤💐💐💐🌺🌺🌺🌹🌹🌹ලහීරැ වැඩ සටහන් හෙදට කරනවා තව තාවත් වැඩ කරන්න යෝඨබල යෝඨශත්තීය ලැබේවා❤❤❤💐💐💐🌺🌺🌺🌹🌹🌹

    • @wijewije4683
      @wijewije4683 ปีที่แล้ว

      Pethm malli...l like him.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +4

    ගැඹුරින් ජීවිත ය තේරුම් ගත් කෙනෙක් .ගයත්‍රි ත් මේ වගේමයි .ජීවිතේ හොඳට තේරුම් අරන් ඉන්නෙ.ඇත්තටම සතුටු යි...

  • @mariyambethmage9049
    @mariyambethmage9049 ปีที่แล้ว

    Channa perera kiyanne apey hadawathe naluwa..den inna ayata wada api godak adarei...obage nirmanath a wageemai..oba kiyana wachana wala loku geburu arthayak thiyenawa..godak lassana hadawathsk,godak lassana kenek..adath ehemai..obata siyalu devi reka waranai..hemadamath sathutin inna lebenna oni..gayaththri ta th adarei..

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb ปีที่แล้ว +5

    මේ වැඩසටහනෙන් ඇහුණු එකම බුද්ධිමත් කතාව

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +8

    අපි ආසම කලා සිල්පියෙක් ආදරෙයි හැමදාම නිදුක් නිරොගි සුව තෙරැවන් සරනයි 😍❤️🙏

  • @nayanakachthi5071
    @nayanakachthi5071 ปีที่แล้ว

    Mama godak kamathi kalakauwek budu saranai obata

  • @chamikamadushani2891
    @chamikamadushani2891 ปีที่แล้ว +7

    Nihathamani charithayak....im respect ....channa perera......💐💐

  • @sakunthalarathnayake8273
    @sakunthalarathnayake8273 ปีที่แล้ว +5

    මට හිතෙන්සනේ චන්න ඔයා සත්‍ය හරියටම තේරුම් ගත්ත කෙනෙක් , එක හරියටම හැමෝටම තේරෙනවා අඩුයි. මේ දහම දන්නා කෙනාට එක හරියටම තේරෙනවා. සතුටුයි.