හැමෝම අහනවා Injection ගහල ද සුදු වුණේ කියලා.. මට ආදරේ ගොඩක් ඕනි | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #WathsalaDiyalagoda #SrilankanActress #PresanaGunasinghe #Whitening #DayasgeNangi #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    හැමෝම අහනවා Injection ගහල ද සුදු වුණේ කියලා.. සුදු වුණු හැටි වත්සලා කියයි -
    මට ආදරේ ගොඩක් ඕනි | වත්සලා දියලගොඩ | Wathsala Diyalagoda | Cafe R with DEARO
    _________________________________________________________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _________________________________________________________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 400

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 ปีที่แล้ว +32

    ඇත්තටම මොකද ඉතින් injection ගැහුවට.මන් මේ විශේෂයෙන් කියන්නේ ගෑනු ලමයින්ට.මොකද පිරිමි අය ගාව ඊර්ෂ්‍යාව ටිකක් අඩුයි.ඇත්තටම මටනම් මෙයාව ලස්සනයි.තැම්බුන සුදක් නැහැ.කවුරු කෝම කිව්වත් හැමෝම කැමති මීට වඩා සුදු වෙන්න පුලුවන්නම් මොකක් හරි ක්‍රමයක් තියේනම් ඒක කරනවා සුදු වෙන්න.මෙයාලා use කරන product කොහොමත් කියන්නේ නෑ.හිතලා බලන්නකෝ අපේ යාලුවෙක් උනත් කියන්නේ නෑනේ ගාන cream එකවත්.ඉරිසියාවට බනින්න එපා.අපි වගේ නෙවේ මෙයාලා හැම දවසෙම තමන්ගේ රූපේ ගැන හිතනවා.අපි එහෙම නෙවේනේ.අඩුම ගානෙ අපි cream එකක්වත් හරියට ගානවද එක්කෝ අමතක වෙනවා.ඒ නිසා හැමෝගෙම ලස්සන දකින්න.

  • @DilanthaKaushan
    @DilanthaKaushan ปีที่แล้ว +10

    යකෝ මනුස්සයෙක් ලස්සනට ඉද්දි ඒක ලස්සනයි කියපල්ලාකෝ... බලහන්කො මේකෙ කමෙන්ට්. ඇයි මේ මිනිස්සු මෙහෙම. තම්බපු ඉස්සෙක් වගේලු බ්ලීච් කරලලු. යකූ ඒක එයාගෙ ආසාව. ඉස්සර හිටියෙ මේ පාටලු දැන් මෙහෙම උනේ අර නිසාලු බොරුලු කිය්න්නෙ. යකෝ බොරු කිව්වත් ඉතිං අපිටමොකද බන්. ගන්නපුලුවන් දේවල් විතරක් ගනිල්ලා... මුන්ගෙ සල්ලි නම් මුන් ඉන්ජෙක්ශන් බැරි නම් ගොම ගාලා හරි ලස්සන උනා නම් අපිට මොකද. මේකි නිලියක්නෙ. ගමේ ගෑනු වගේ උන් ඉන්නෑනෙ... ඉන්ජෙක්ශන් ගැහුවා කියලා දන්නවා නම් මොකද බන් කියන්නෙ නෑ කියන්නේ. ගහගනිල්ලකො උබලත් 🤣🤣🤣🤣 මේ රටේ උන්ට තව එකෙක් ලස්සනයි කියන්න බැරි හැටියක්.... සල්ලි තියෙනවා නම් මේකෙ කමෙන්ට් දාන උනුත් ඉදී තමා ඔහොම්මම... 🤣

  • @E.J.Alexander
    @E.J.Alexander ปีที่แล้ว +34

    අනෙඅපි ඉපදෙනකොට හරි ම සුදුයි, දැන්කලුයි, 😅😅😅

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      😅😅😅

    • @thushsena7828
      @thushsena7828 ปีที่แล้ว +1

      Math, grade 3 wage wenakan thaththa wage suduyi. Dan kaluyi, ammage pata lagata awilla

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว +18

    හිටපු විදිහ නෙවේ ඉන්න විදිහයි වැදගත්.ක්‍රිම් ගාපුවාම සුදු වෙනවා ඉන්ජක්ශන් ගහන්නම ඕනනෑ අනේ කාටවත් මොකටද අනුන්ගේ දෙවල් ඔයා සතුටින් ඉන්න

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary ปีที่แล้ว +23

    ඔය කියන program එක අර ගීත් කියන කෙනාගේ "අම්මලා " කියන වැඩසටහන .. ඒ කෙනා මහ කැත ප්‍රශ්න අහන්නෙ 🤮🤮

  • @harshi-lx9vz
    @harshi-lx9vz ปีที่แล้ว +54

    කොහොමත් ලොකු වෙනකොට තමයි ගෑනු කෙනෙක් සුදු වෙන්නෙ.පොඩි කාලේ ඉගෙන ගන්න ගොඩක් මහන්සි වෙනවයි මානසිකව ලොකු පීඩනයකනෙ ඉන්නෙ

  • @danu...7967
    @danu...7967 ปีที่แล้ว +28

    දුප්පත් මිනිසුන්නට තමයි ඔය ආශාවල් තියෙන්නේ...සල්ලි තියෙන මිනිසුන්ට ඔවාට ආස නෑ එයාලට සැප සම්පත් තියනවනේහ්....සන්සාරේ කරපු පින් නිසා තමයි ඔයා සතුටින් ඉන්නේ ....💕

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +217

    මෙ පාට නම් injections ගහලා තමයි. මුතු කිරිල්ලී එකේ කලුම කලුයි😂

    • @AgraBimalka-xh8zw
      @AgraBimalka-xh8zw ปีที่แล้ว +16

      Eka nam atta marama kalui e nataye

    • @Saki-cp7gu
      @Saki-cp7gu ปีที่แล้ว +9

      හරියට හරි

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +19

      එ්කනේ ඉස්සර මෙයා දුඹුරැ පාටයි මෙච්චර කොණ්ඩේ තිබුනෙත් නැහැ මුතු කිරිල්ලී තමයි කතාව... බයිසිකලක් ඉඳි අාප්ප විකුනණ කෙල්ලෙක්ගේ චරිතයක් කරේ

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +33

      මුතු කිරිල්ලි නාට්‍ය තිබිලා den කොච්චර කාලයක්ද .ඉතින් හැමදාම එක වගේ ඉන්නවද .කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා ශරීරය උනත් .කොහොම හරි ලස්සනට ඉන්නෙ .අරවා ගහලා මේවා ගහලා අනේ මන්දා බං මේ වගේ කුහක මිනිස්සු .den oya ඉස්සර හිටියා වගේමද වෙනස් නැද්ද .අපි උනත් ඉස්සර photos බැලුවොත් den වෙනස් එහෙම තමයි .කාලෙන් කාලෙට ලස්සන වෙන්න දේවල් ඕන තරම් .අනික මෙයා actress kenekne lassanata inna onine .

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      @@sanju4866ඒ කාලෙ වීඩියෝ වල කොලිටි එක අඩුයි. ඇත්ත පාටට වඩා අඳුරු පාටක් පේන්නෙ. හොඳම උදාහරණයක් නතාශ පෙරේරා. මම නතාශව පාසල් කාලෙ දැකල තියෙනව. එතකොට ගොඩක් පොඩි ලමයෙක්. ඒ කාලෙත් සුදුම සුදුයි. සුද්දියෙක් වගේ. ඒත් පරණ වීඩියෝ වල එයා සුදු පාටට පෙනුනත් ඇත්තටම එයාගෙ කිරිසුදු පාට ඒ වීඩියෝ වල පේන්නෙ නැහැ. ඒ වගේ තමයි

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 ปีที่แล้ว +24

    මේයා නිහතමානී නිළියක් උනාට හෙන.ටොන් පචයක්.ගහන්නේ ඉන්ජෙක්ෂන් ගහලා නෑ කියලා ,අපි අගහරු ලෝකේ නෙවෙයි ජිවත් උනේ...😂😂😂

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o 11 หลายเดือนก่อน +1

      කියලා වැඩ ක් නැ

  • @vision2096
    @vision2096 ปีที่แล้ว +39

    During school years everyone gets sunburned and lose your natural skin colour. Especially now with hot water baths and airconditioning in your house, car and workplace and also the right vitamins like vitamin C and B12, yougurt, collagen and vitamin c cream, exfoliating your skin at least twice a week, eating the right food can bring back your birth skin colour. Thats why some Sri Lankan girls who migrate and live in cold winter countries come back to Sri Lanka with rosy and white skin. You can see that she takes good care of her skin and appearance. People in SL are so narrow minded and busy bodies. Its unbelievable how some women spread bad rumors mainly because they are green with jelousy and envy. 😮

  • @wasthuamaya4352
    @wasthuamaya4352 ปีที่แล้ว +107

    මං හිතන්නෙ ලංකාවේ ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නේ කේ සුජීවායි ඒයාගේ දුවයි විතරයි ....😂

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +32

      ඇයි පියුමි හංසමාලි. ආ, නැහැනෙ එයා සැරෙන් සැරේ සිංගප්පූරුවේ ගිහින් ඉන්ජෙක්ෂන් ගහගෙන ආවට මේ රටේ මෝඩයන්ව අන්ඳන්නෙ ලෝලියා කීම් ගාල සුදුවුණා කියලනෙ 😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +6

      එගොල්ලො කොහොමත් එවා ව්‍යාපාර කරනවා නේ

    • @hansanirupasinghe3697
      @hansanirupasinghe3697 ปีที่แล้ว

      @@ruckyg3177එක නම් ඇත්ත

    • @madusanju5721
      @madusanju5721 ปีที่แล้ว +19

      මටත් පේන්න බැ පියුමිගෙ බොරු ලෝලියා කිය කිය පිල්ටර් දාලා photoගන්නවා

    • @kping6740
      @kping6740 ปีที่แล้ว

      @@ruckyg3177 හැබැයි ඉතිං ඔක්කොමත් හරි පියුමිටම හරියන ෆෑන්ස්ල ටිකක් ඉන්නවනෙ එයාව සුද්ද කරන්න බලාගෙන 🤣 හෙලුවයි කුණුහරුපයි මාකට් කරගෙන ආපු පියුමි මාස 6කට කලින් ටුක් ටුක් වලට මෙහා වාහනයක යන්න සල්ලි නොතිබුණු පියුමි දැන් ජනාධිපති පාවිච්චි කරපු සුපිරිම වාහන වල යනව. කොහොමද ලංකාවේ මෝඩ ගෑනුන්ව අන්දල හම්බකරපු හම්බකිරිල්ල 🤗

  • @nishmisanju5398
    @nishmisanju5398 ปีที่แล้ว +12

    රංගනය මාර ප්‍රශ්නනෙ අහන්නෙ.ඒ මනුස්සයට පවුල් ජීවීතේ ප්‍රශ්න තිබුනත් ඕවා ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න පුළුවන් ද.රංගන ඉතින් අනුන්ගෙ කුනුමනෙ හොයන්නෙ.

  • @radikadi3345
    @radikadi3345 ปีที่แล้ว +6

    මෙයා Glutathione ඉන්ජෙක්ෂන් ගහලා ඉන්නෙ වගකීමෙන් කියන්නෙ .

  • @malshahiruni8411
    @malshahiruni8411 ปีที่แล้ว +9

    එක්කො ක්‍රීම් ගෑවා කියල කියන්න ඕනි .මොනා කියෙව්වද මන් දා 😂

  • @pragee_Nawo
    @pragee_Nawo 8 หลายเดือนก่อน +2

    සුදු වෙන්න ඕනිනම්
    1.වතුර බොන්න හැමදාම
    2.හැමදාම නාන්න
    3.කහ ගාන්න
    4.සුදුහදුන් ගන්න
    5.විටමින් c බොන්න
    තව තියෙනවා බන්.ඕව කලොත් සුදු වෙනවා.😂😂😂😂😂😂 පුක තමයි.සුදු වෙන්නත් සල්ලි ඕනි බන්.හැම එකාම සුදු උන විදිය කියන්නෑ බන්.සල්ලි ටිකක් එකතු කරලා ඩොක්ටර් කෙනෙක් හම්බෙලා මොනා හරි අරගනිල්ල බන්.මාත් මෙ රස්සවක් කරනකම් ඉන්නෙ බන් සුදු වෙන්න

  • @nishanthikandambi4951
    @nishanthikandambi4951 ปีที่แล้ว +24

    Rangana eyagen ahanna epa i jection gahuwwada kiyala...eya vitamin bila suduwela thiyenne...natasa suduhadun gala sudu wela..bailane ..😂

  • @kavindyamalki7045
    @kavindyamalki7045 ปีที่แล้ว +160

    රංගන මොකක් හරි ප්‍රශ්නයක් අහද්දි වත්සලා ඒකම ආපහු රංගනගෙන් අහනවා.රංගනට හිතෙන්නැති අපරාදෙ ඉන්වයිට් කරේ කියලා 😂

    • @HansiAberathna-h8b
      @HansiAberathna-h8b ปีที่แล้ว +1

      Sira a

    • @MayaniHema-le5gc
      @MayaniHema-le5gc ปีที่แล้ว +1

      ඒකනම් ඇත්තටම අත්ත...🤣

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      ඔයා වගේ කෙනෙක් ගියා නං ඔහොම වත් දෙයිද උත්තර අනේ මේ .අපිට නං එහෙම වෙනසක් පේන්නෙ නැහැ .රංගන අයියට එහෙම අනික හිතෙන්නෙත් නැහැ .මොකද මුලිම්ම මේ අය එක්ක කතා කරනවා නෙවෙයිනෙ .ඕන තරන් මේ අය එක්ක තමයි ඉන්නෙ .

    • @seethaseetha7924
      @seethaseetha7924 9 หลายเดือนก่อน

      ඇත්ත 😂😂😂😂

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว +8

    ගැහැනු කියන්නේ පුදුම erishya kareyani thwakeneki ලස්සන වෙයි කියලා bayayi .😮😮😮😮😮😮😅

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว +38

    හප්පා වයසට යන කොට මේ වාගේ සුදු උනු අය එන්න සංගණනයක් කරන්න. 😂😂

  • @sandunifernando3874
    @sandunifernando3874 ปีที่แล้ว +68

    කොහොමහරි වත්සලා කිව්වේම නැහැ use කරපු දේවල් පැහැපත් වෙන්න......

    • @flowergirl2819
      @flowergirl2819 ปีที่แล้ว +8

      Injection ane ptta kalu meya

    • @HansiAberathna-h8b
      @HansiAberathna-h8b ปีที่แล้ว +1

      Ow a

    • @kavindayamadu410
      @kavindayamadu410 4 หลายเดือนก่อน

      Prshnet answers ek dunne na hriyt

    • @selanimaneesha700
      @selanimaneesha700 หลายเดือนก่อน

      කියන්න හොද නෑ තමයී. ඊට පස්සේ පිලිකා දේවල් සල්ලි වලට විකුනනවා කියලා බනිනවා. කිව්වෙ නැත්තන් ලොකු කම ඉරිසියාව. ලන්කාවෙ එවුන්ට මොනව කරත් බනිනවා😂😂

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 ปีที่แล้ว +14

    වත්සලා trac එකෙන් පිට පනිනවා 😂😂😮

  • @nishmisanju5398
    @nishmisanju5398 ปีที่แล้ว +5

    ඕවට ගෑණු ගේනවට වඩා පිරිමි ගෙන්නලා ප්‍රශ්න අහන්නකෝ ඔහොම.. උත්තර දෙයිද බලන්න.

  • @madushanipiyumika9002
    @madushanipiyumika9002 ปีที่แล้ว +7

    මෙයා ඉස්සර සුදු නෑ කියන අය බලන්න.තාමත් එයා පොඩි වයසෙ රගපාපු ෆිලම් යනවා city hitz chanel එකේ.ඉස්සර ලස්සන පැහැපත් සමක් තිබුනා

    • @dilhanidammika6578
      @dilhanidammika6578 2 หลายเดือนก่อน

      Meya issara sudui
      Dan rosa patai❤❤❤

  • @chathuminibhagyawithfishlo1731
    @chathuminibhagyawithfishlo1731 ปีที่แล้ว +10

    මේක බලන පියුමි හංසමාලි☺😊

  • @yenukin.t
    @yenukin.t ปีที่แล้ว +8

    මන් දන්නෙ නෑ මන් ගොඩක්ම ආදරය කරන ආසම කරන සුපිරිම චරිතයක් වත්සලා මන් නමි අහල නෑ වත්සලා ගැන නරක දේවල් ඇය හරීම සුන්දර චරිතයක්

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 ปีที่แล้ว +5

    ඇත්තටම සුදු වෙන එක එයාගේ කැමැත්ත.ඒත් මේ සුදු වෙලා ඉන්න injection එකකින්..මොකද මෙයා මුතු කිරිල්ලී එකේදි මාරම කලුයි.

    • @Kisalki915
      @Kisalki915 5 หลายเดือนก่อน

      Injection නෙවෙයි වෙන්න ඇති.පියුම් හම්සමාලි ,ශලනි ,එහෙම cream ගාලා සුදු වෙලා ඉන්නෙ ඒ වගේ වෙන්න ඇති මෙයත්.හලාවත පැත්තෙ සැලෝන් එක තියෙන්නේ ඔය හැම නිලියක්ම එනව ඒකට.

  • @deviherath2403
    @deviherath2403 ปีที่แล้ว +45

    හොදට වතුර බීල එයා😂😂😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +4

      වතුර වලටත් පුලුවන් sking එකේ ලොකු වෙනසක් කරන්න .එයා ගොඩක් දේවල් කිව්වෙ mokada වතුර විතරක් අල්ලන් ඉන්නෙ .තව කෙනෙක් ලස්සනට ඉන්නවනං සතුටු වෙන්න beida .eya lassana wenna karana dewal අනික අනිත් අයට මොකටද .

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +19

    Balu balmatama penawa meya beheth vidal kiyala.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      දැන් ගොඩක් දෙනා කරනවා

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g ปีที่แล้ว +2

    බොරු කියන්නෙ.ඔහොම සුදු වෙන්න බෑ.ඉන්ජක්ශන් ගැහුවෙ නැත්නම්

  • @ruekr8722
    @ruekr8722 ปีที่แล้ว +71

    වත්සලා රූප රැජිණි තරගයක ඡවි කල්‍යානි වුනා. ඒ කියන්නේ හොඳම සමට. මම මීට අවුරුදු 15කට කළින් ඇයව දැක්කා. පුදුම ලස්සන රත්තරන් පාට සමක් තිබ්බේ. ඒ කාලේ මම දැක්ක ලස්සන සම තිබ්බ නිළිය එයා.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 ปีที่แล้ว +7

      පිනට එ ලැබෙන්නෙ

    • @dilankaweesha7169
      @dilankaweesha7169 ปีที่แล้ว +9

      Muthu kirilli eke mita wediy godk pata adui meyage

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      @@dilankaweesha7169 කාලයත් එක්ක එහෙන තමයි වෙනස් වෙනවා .ඔයා ඉස්සර හිටියා වගේද නැහැනෙ .

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      @@dilankaweesha7169ඒ කාලෙ වීඩියෝ වල කොලිටි එක අඩු නිසා හම අඳුරු පාටට පේන්නෙ.

    • @nuwanjayasooriya2283
      @nuwanjayasooriya2283 ปีที่แล้ว +3

      ඉස්සරත් සුදුයි

  • @achiniratnayake5669
    @achiniratnayake5669 ปีที่แล้ว +1

    විවාහය තාම තියනවද... සුදු උනේ කොහොමද... ඕවත් පිරිමියෙක් අහන ප්‍රශ්නද 😂😂.. හැබැයි ඌරගෙ මාලු ඌරගෙම තියල ලස්සනට කැපුවා. Welldone 😂😂

  • @සෙව්වාkitchen
    @සෙව්වාkitchen ปีที่แล้ว +20

    Golden color එකක්ලු තියෙන්නෙ 😁😂🤣

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว +12

    අනුන්ගෙ කුනු හොයන්නැතුව අනුන්ට පදහදන්නැතුව හිත පිරිසිදුව තියාගන්න එතකොට හැමෝම ලස්සන වෙයි

    • @peaceRose
      @peaceRose ปีที่แล้ว

      Word 🙏🏻

    • @gamingshadow253
      @gamingshadow253 9 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @dilanimadushani8944
    @dilanimadushani8944 ปีที่แล้ว +41

    K sujiwa Akka witharai aththa kiwwe

    • @nadeeshapriyadarshani9012
      @nadeeshapriyadarshani9012 ปีที่แล้ว +4

      Eka nm aththa...eya විතරයි qwe

    • @dilanimadushani8944
      @dilanimadushani8944 ปีที่แล้ว

      @@nadeeshapriyadarshani9012 ou ane

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 ปีที่แล้ว +1

      එ ඉන්ජෙක්සන් එකට පිලිකා එනවා කියන්නෙ ඇත්තද

    • @dilanimadushani8944
      @dilanimadushani8944 ปีที่แล้ว

      Danna ame

    • @shiranipushpakumari4636
      @shiranipushpakumari4636 9 หลายเดือนก่อน +1

      අවුරුද්දෙන් අවුරුද්දට ලක්ෂ ගානක් දීලා ගහන්න ඕනේ. නැතිනම් ස්කින් එක ඩැමේජ් වෙනවලු. ලෙඩ වෙනවා. මයිකල් ජැක්සන් ට උනේ මොකද්ද? අපේ ප්‍රවීණ අනෝජා වීරසිංහ හොද video ekak කලා මට මතකයි පොඩ්ඩක් හොයලා බලන්න

  • @sanjusara3751
    @sanjusara3751 ปีที่แล้ว +27

    Kiyannema boru mun

  • @chaminda834
    @chaminda834 ปีที่แล้ว +7

    Wathsala akka ape school eke.eya issara idalama harima lassanai.pimples enne nethi skin ekak eyata thiyenne.den ithin eka eka deval use karana nisa vedipura tikak bright vela. Minissu ai mehema boru kiyanne??

  • @selanimaneesha700
    @selanimaneesha700 หลายเดือนก่อน

    කියන්න හොද නෑ තමයී. ඊට පස්සේ පිලිකා දේවල් සල්ලි වලට විකුනනවා කියලා බනිනවා. කිව්වෙ නැත්තන් ලොකු කම ඉරිසියාව. ලන්කාවෙ එවුන්ට මොනව කරත් බනිනවා😂😂

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np หลายเดือนก่อน

    ඒ අතින් පියුම් හොදයි.ඇයත් කලු පාටට හුරු තල එලලූ පාටයි.නමුත් ඇය පසුව Gold කලර් එකකට ඇවිත්.නමුත් කට හොද නැති උනත් ඇත්ත කියනව

  • @JanakaWeerasighe-ik4ts
    @JanakaWeerasighe-ik4ts ปีที่แล้ว +15

    ලියා ගානවා කිවිවා නේද ඉස්සර 🙂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      එවා ඉතින් promote කරන එවා

    • @surekachandani3120
      @surekachandani3120 ปีที่แล้ว

      ඒකතමා මාත් බැලුවෙ ලියා ඉවරයි වෙන්න😂

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +17

    තැම්බුණු සුදක් තියෙන්නෙ විතරක් 🤢 ඒක හොඳට ම පේනවා

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 ปีที่แล้ว +62

    වත්සලා ඉස්සර හිටියෙ අපේ පැත්තෙ . අපි බඩු ගන්න කඩවල් වලදි නිතර හමුවුණා ආඩම්බර කමක් ගෑවිලා නෑ . එයා කොහොමත් සුදුයි ඡවි කල්‍යාණි වුණා වතාවක්. බුවිනිට වඩා ගොඩක් ලස්සනයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      කොහේද පිලියන්දල ද

    • @nuwanjayasooriya2283
      @nuwanjayasooriya2283 ปีที่แล้ว +2

      ඔව් ඇත්ත

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii ปีที่แล้ว +3

      🥺

    • @SameeraChathurangi-fr5lo
      @SameeraChathurangi-fr5lo ปีที่แล้ว +2

      Ow godak aya upathinma sudui.e nisa deyak hariyata nodana injekshan gahuwa kiya kiya baninna hoda na.mama vitamin c bila sudu wuna.sudu wenna injekshanma gahanna ona na.hoda tablat ekak bila hoda body wosh, cream galath sudu wenawa

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      @@SameeraChathurangi-fr5lo vitamin c වලට සුදු නෙවෙයි වෙන්නේ හම වේලනවා

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +5

    මුන් කවද්ද ඇත්තක් කිව්වෙ

  • @amdagekatha1371
    @amdagekatha1371 8 หลายเดือนก่อน +1

    මුන්ට තියෙන ප්‍රශ්න. අපිට තියෙන්නෙ ප්‍රනෙකට එදාවේල හොයාගන්නෙ කොහොමද කියලා අනුන්ගෙ හමේ පාට ගැන ගැටලුවක් නෙවෙයි

  • @lakmalsujani6762
    @lakmalsujani6762 ปีที่แล้ว +18

    Wasanawata ape pata sudu wenne nanee😂😂😂

  • @skularathne138
    @skularathne138 9 วันที่ผ่านมา

    දුව මම ඔයාව දැක්කේ 🌹🌹🌹🌹🌹 මුතු කිරිල්ලි ඩ්‍රාමා එකේ සූටින් කරන කාලයේ දුව ඔයා ගේ ස්කින් එක ඇත්තටම ලස්සන කහ පාටක් තිබුනා මම හොඳට ම දැක්කා දුවේ .. ඔයා ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹 . ඔයා දුවේ මොකටද ඔයා සැ ලූන් යන්නේ ඔයා ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹 ආදරෙයි ඔයාට .නිදුක් ...නීරෝගී සුවපත් බව ලැබේවා පතනවා 🌹🌹🌹🌹

  • @anushaperera3207
    @anushaperera3207 ปีที่แล้ว

    පට්ටම බොරු ඔය injection ගහලා තියෙන්නේ මෙයා gana wena kiyanna narakak na

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b ปีที่แล้ว +4

    Boru kiyanna ep bn injection gahala thamai ehenam bonne monawada kiyala kelin kiyanna epai kuhaka haththa

  • @ishpeiris4648
    @ishpeiris4648 ปีที่แล้ว +1

    එයාට හොදනම් මොනාගාලා සුදු උනාම මොකද අනේ 😂
    තමන් කැමති දෙයක් කරන්න සමාජයෙන් අවසර ඕනේ නෑ ඒ මිනිස්සුන්ට ඕන විදියට ඒ අය ජිවත් වෙන්නේ
    අපේ රටේ මිනිස්සු දන්නෙ කොහොමත් කාට හරි මොනාහරිම කියන්න තමයි.
    කුහකයි කිටින් විතරයි Buddahagama

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +3

    ලස්සන වෙන්න injection ගහන්නම ඕනේම නෑ ....
    මගේ වයසත් සමග දන්න දෙයක්..වත්සලා කියන්නේ ඇත්ත

  • @Naturerosaliya
    @Naturerosaliya 9 หลายเดือนก่อน +1

    මුතු කිරිල්ලී drama එකේ මෙයාගේ පෙනුමයි දැන් මෙයයි 😂😂 මෙයාගේ මල්ලිගේ birthday/ convercation එකෙදී වත් මෙයාගේ husband හිටියේ නෑ ... මෙයා රගපෑවට 😢😂

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru ปีที่แล้ว +2

    ඔයා ලස්සනයි අනේ ඔයා ඉස්සරත් සුදුයි මුතුකිරිල්ලි එකේ එහෙම කොහොමත් කෙල්ලෙක් අම්ම කෙනෙක් උනාට පස්සෙ ලස්සන වෙනවා

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +4

    ලස්සනයි, තවත් ලස්සනට ඉන්න ලැබේවා! ජපන් කෙල්ලෙක් වගේ...

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว +1

    Apoooo oya aya කොහොමත් කියන්නේ nheeee බොරු කියන්න එපා 🤔🤔🤔🤔🤔🤔

  • @AyeshaOllie-c4w
    @AyeshaOllie-c4w ปีที่แล้ว +8

    Meyage kathava hare guppthi kiyala tereno godak reply Dena hateyen😊

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +42

    කවුරු හරි ලස්සනට ඉන්නවනං සතුටු වෙයල්ලා .තම්බපු ඉස්සා වගේ කියයි අරවා බොනවා කියයි ,injection ගහලා kiyai .ඉතින් මොකෝ කොහොම හරි හොදට ඉන්නෙ .මෙයා කොහොමත් ලස්සනයි ඉස්සර ඉදම්ම .කලින් හිටියට වඩා සුදු වෙලා එච්චරයි .මහා ලොකූ දෙයක් වගේ කියවනවා ඉන්න උන් .තමන් හොදට ඉදපල්ලා අනිත් අයගෙ ඒවා හොයන්න කලින් .කන්නාඩියක් ලගය ගිහින් බලපල්ලා උබලගෙ ලස්සන .හොදක් දකින්න නම් ආසම nethi ජාතියක් අපේ රටේ සම හරක් .

    • @vision2096
      @vision2096 ปีที่แล้ว

      💯👌🙏

    • @rainifonseka3854
      @rainifonseka3854 ปีที่แล้ว +1

      Kyla wadak na

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @CRandy293
      @CRandy293 ปีที่แล้ว +1

      Etta kthawa boru kiynn oni naa mn masa 3nk glutathion tablet use krnwa den mn godk sudui itim mtth kattiy kiynwa oy mnw hriuse krd mn kiynwa ow mn use kraaa kiynwa

    • @rosheladinuli5251
      @rosheladinuli5251 ปีที่แล้ว

      👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @kavishanetmini
    @kavishanetmini ปีที่แล้ว +5

    Natashage Akka Aulak nha neda nokuwata...

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +36

    Taraha wenna epa dear oyata Golden tone ekaknam nemei tiyanne 🌻

  • @youtubevidsherin3217
    @youtubevidsherin3217 ปีที่แล้ว +1

    Ahh meya man danna Taramin inject karala tamai sudu une place eka kiyanna da koheda kiyala😅

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

    ඇයි කුංකුම බිව්වම පැහැපත් වෙනවලු ..අනෙ මන්දා. බුදු සරණයි ❤❤❤❤❤

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +16

    ඇත්ත කතාව හොදට වතුර බොනවනම් ගුන කැම කනවනම් , විටමින් ටික උනත් හරියට ගන්නවනම් කොහොමත් පාට වෙනවා...

    • @nimeshikamamajaela1353
      @nimeshikamamajaela1353 ปีที่แล้ว +4

      Ow.. eka boruwak unath samaajayata yahapathak...❤

    • @Thari1995
      @Thari1995 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @vimalkaniroshani
    @vimalkaniroshani ปีที่แล้ว +1

    Meya borumai kiuwe enjeksan ghala thamai oya

  • @nipuniumanda2973
    @nipuniumanda2973 4 หลายเดือนก่อน +1

    දෙන්නා ආදරෙන්ද ඉන්නෙ 😂😂😂රන්ගනයා 😂😂😂

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 7 หลายเดือนก่อน

    බොරු කියන්න epa paushiduwenea..amulika noruwki oyakiyanine .

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 ปีที่แล้ว +3

    Dantath කිව්වේ nene aduma gaane දැන්වත් කිව්වේ nee.kanadeyakwath.hari කපටි කමට maga ariya..

  • @cleraxaviour2108
    @cleraxaviour2108 7 หลายเดือนก่อน +1

    Mokata boru kiyanawada ? Ara sujeewa wage ow gahanawa kiwwanam ivaraine

    • @renukagamage5033
      @renukagamage5033 7 หลายเดือนก่อน

      සුජීවගෙ ව්‍යාපාරයක්නෙ සුදු වෙන්න ඕන අයට ඒ ඉන්ජෙක්ශන් ගහන එක.

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +1

    ඉතින් ඒ කාලෙ නාට්‍ය වල quality එකයි මේ කාලෙ නාට්‍ය වල quality කොච්චර වෙනස් ද බලන්නකො. කැමරා ඒවා මේවාගෙත් quality එක වෙනස්නෙ . එච්චර ඕනෙත් නැ දැන් අවුරුදු 10 කට විතර කලින් ඔයාගෙ පොටො එකකුයි දැන් පොටො එකකුයි බලන්නකො කොච්චර වෙනස් ද කියලා . සල්ලි තියෙනවා නම් ලස්සන වෙන්න බැරි නැ.. අනික එයා actress කෙනෙක්. ඉරිසියා කරන්න එපා 😊

  • @annann1343
    @annann1343 ปีที่แล้ว +2

    Oya kauru kauruth pata gana ahanakota Bala uththare denna piumi Akka ennawa aththa Ali karanna nikan chater wenna epoo owata awilla😢

  • @charakachaturanga7320
    @charakachaturanga7320 5 หลายเดือนก่อน

    මෙයා නලු නිලියො ගැන අහද්දි සාමාන්‍ය මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්නෙ ඇයි එයාලගෙ සෙස්රයෙ අය ගැන කියල ආයෙ ඒ අයත් එක්ක කතා කරන්න බැනෙ නේද එක රංගන අයියත්දන්නවනෙ නෙ.😃

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +1

    ඊර්ෂ්‍යා අය ගෙන් ඈත් වුනාම සුදු වෙන වා. ඉන්ජෙක්ෂන් අවශ්‍ය නෑ.

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +2

    මේත් නිලියොද

  • @chaminihansika2212
    @chaminihansika2212 ปีที่แล้ว +7

    Ane wathsala mn aurudu 13 kata kalin dakala thiyenwa ane ae dawas walath harima lassani suduma.sudui

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว

    පේන්න බැරි පිස්සු හුත්ති නිළියක්. එද්දකින් හැටි.

  • @chathilalakmini5988
    @chathilalakmini5988 ปีที่แล้ว +27

    ශෂී නිෂාදි වගේ දැන් 😩

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 ปีที่แล้ว +42

    සුදු වෙන්න වාසනාවක් පෙර පිනක් ඕනෙ නෑ..දැකිකම පේනවා තියෙන පාට ගෝල්ඩන් කලර් නෙවෙයි..සමිපූර්න බ්ලීච් සුදක්..ඇත්තම කතාව ඉන්ජෙක්ශන් ගහනවට වඩා සුදු වෙන්න පලුවන් බ්ලීච් ගාලා..ඇයි මෙහෙම පච හලන්නේ..බොරු නෙවෙයි කිය කිය බොරු කියනවා

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my ปีที่แล้ว +2

      Eka aththa

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ

    • @anjalimadusha795
      @anjalimadusha795 ปีที่แล้ว

      Ektmai injection Kyla penwda ekprtm om sudag gnn vitamin use kratg be

    • @shakyawanamal8648
      @shakyawanamal8648 ปีที่แล้ว +2

      Glutathion tablet eka bona gaman .honda cream ganava එතකොට sudu venava.vitamin kiyala kiwwe ekai

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +2

    දැන් නම් අර හංසමාලි වගේ.තැම්බුන සුදක්.ඒත්මේතරම් මේ සුද ගැනඇයි අහන්නෙ කියලා හිතෙනවා.තමන්ගෙ මුදල් නමි අපිට මොකෝ .තමන්ටකැමතිදේනෙ.

    • @genili
      @genili 8 หลายเดือนก่อน

      Na mama lagadi dakka meyawa. Kaha patak teyenne . ලස්සනයි . Tambuna sudak nemei teyenne .

  • @BearKids-dc9iv
    @BearKids-dc9iv 6 หลายเดือนก่อน

    කලුබෝවිලින් චීන කටු ප්‍රතිකාර කරා..එතනදි දවස් ගානක් දැක්කා

  • @chamikadushan3428
    @chamikadushan3428 6 หลายเดือนก่อน +1

    අම්මො එ හිනාව..ආදරෙයි

  • @agneswijerathne-zv5on
    @agneswijerathne-zv5on ปีที่แล้ว +2

    Meya issara lia pruducd intraduse kala meya ewage vitamin bonawa athi

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว +1

    Boru kiyanne kohomada Manda ochchara😮😮 injection gehuwa kiyanne lejja wanna one deyak Ae😊

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +3

    අනේ මන්ද. මෙයාගේ ස්කින් ඒක ගෝල්ඩන් කලර් නෙවේ තම්බපු සුදු. මං ලොකු කමට කියනවා නෙවේ මිනිස්සු නම් මට‍ කියනවා මට‍ ගෝල්ඩන් කලර් ස්කින් එකක් තියනවා කියලා. ඒ නිසා මෙයා ඉන්ජෙක්ෂන් ගහල සුදු වෙන්න ඇත්තේ. දන්නේ නෑ හරියටම කොහොම හරි කමක් නෑ අක්කි ඔය ලස්සනයි.. කිසිම ඉරිසියාවක් නෑ. හැමදාම සතුටින් පරිස්සමින් ඔය විදිහට ලස්සන ට ඉන්න 🥺❤

  • @ruwininiwanthi5590
    @ruwininiwanthi5590 ปีที่แล้ว +12

    Onama kenek balannako meya Muthu kirille Kathawe ragapanakota meyage pate Hati.ehema kenek mehema pata wenawada.

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +1

      ඉතින් බං ඉස්සර හිටියා වගේම අදත් ඉන්න ඕනද .ඔච්චර කුහක වෙන්න එපා .සතුටු වෙන්න බැරිද තව කෙනෙක් ලස්සනට ඉද්දි .එහෙම තමයි කාලයත් එක්ක අලුත් දේවල් එනවා ලස්සන වෙන්න ඕන තරම් දේවල් තියෙන්නෙ .මෙයාලා අනික actressla ඉතින් ලස්සනට ඉන්න epei.ඔයා උනත් ඉස්සර හිටිය විදිහයි අද විදිහයි වෙනසක් තියේ නේද .

    • @ruwininiwanthi5590
      @ruwininiwanthi5590 ปีที่แล้ว +2

      Lassanata ediyata kamak na ban.ekata mukuth kiwe na.nikan Rangana ahana deta Boru kiyanna ona nane.mokada aththa boruwa terenawane minissunta.ara K.Sujeewa nikan Boru noda kelinma aththama kiwe.ekai ane kiwe.natnam kuhaka kamakata mukuth kiwa newei kelle

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 หลายเดือนก่อน

    Ganu..kaurut..lassana.vanna..kamti..oyala.nalanna..😅

  • @HirushikaDulanjalee
    @HirushikaDulanjalee ปีที่แล้ว +10

    අපෙ නිරාසට ගොඩක්❤වත්සලා අක්කේ සුභ පැතුම් ඔයාගෙ අනාගතය සාර්ථක වෙවා

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +6

    මම එදා ඉඳන් ආසම නිළිය...❤❤

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. ปีที่แล้ว +1

    වත්සලා ගොඩක් ලස්සන වෙලා.ඕන කෙනෙක් ලස්සන වෙන්න කැමතියි.ගොඩක් පුද්ගලයො අනිත් අයගෙ සතුට,දියුනුව දැකලා ඊර්ෂ්‍යාවන්තව කතාහදනවා.ඒකෙන් වෙන හානිය හිතන්නෙ නෑ. වත්සලා හුගක් බුද්ධිමත්.හිස් හිත් ඇති මිනිස්සු හැමදාම අනුන්ට කතා හදයි.ඒවයින් තාවකාලිකව සතුටු වේවි.ඒ පුද්ගලයින් ගැන පවු කියල හිතන්න.වත්සලා බුද්ධියමත්,ලස්සන,චරිතයක්

  • @Chanu543
    @Chanu543 ปีที่แล้ว +2

    Hari ethin sudu wena 💉gahala na hari …
    Oya muthu kirilli eke edala eka parama masen wage sudu una ekane wadeee ….kiyanna kamathi naththam inna appa me wage ewata sahabagi novi…
    Wathura bonawalu nitharama😂😂😂😂😂
    Bihanko ala dola ganga hidenakam apita moko balanna 😂😂😂😂😂😂

  • @seethaseetha7924
    @seethaseetha7924 9 หลายเดือนก่อน

    අනේ අපි නම් සිංහල අලුත් අවුරුද්ද ටවත් ශොපින් යන්නෙ නෑ ගමේ පොලෙන් තමයි ග්න්නෙ...

  • @MaduM-c8n
    @MaduM-c8n 15 วันที่ผ่านมา

    Harima lassana charithayk❤

  • @SathmiMendis-jt6et
    @SathmiMendis-jt6et 13 วันที่ผ่านมา

    Gaana de kiynne na thma ek thma aththa kelin kiww nm iwr ne ganne goma kiyl hri😂

  • @madukarajaguru378
    @madukarajaguru378 ปีที่แล้ว +2

    Vathsala akki oya kohoma kivvath injection eka gana boru kivve

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +9

    අනේ එයා හරි ලස්සනයි..... 😘💗

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 ปีที่แล้ว +37

    Harima නිහතමානී චරිතයක් ආදරෙයි ❤❤❤❤❤

  • @sujeewa2458
    @sujeewa2458 ปีที่แล้ว +1

    Meya sudu wenna injection gahala sure. Me matak wena kaput eya tala elalui. Mona boruda injection gahauwe naha kiyanne

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +20

    ඔයා ලස්සනයි අක්කා .තව තවත් ලස්සනට ඉන්න ලැබෙන්න ඕන .හදවතින්ම සුභ පතනවා අනාගතේට ❤️

  • @maneesharatnayake
    @maneesharatnayake 4 หลายเดือนก่อน

    Ranganage moda prashnai , paul arawul athi karawana prashnai , cheeththa thumbnail ekai 😂 hoda ආදායම් margayak 😂

  • @ChandramaliBandara
    @ChandramaliBandara ปีที่แล้ว +4

    Sudu newe thambila enne

  • @SewwandiDarmasiri-pq7gf
    @SewwandiDarmasiri-pq7gf ปีที่แล้ว

    Dekapu gaman penawa bn injekshon gahala kiyala.boru kiyanne katada oya meka lankawa😂😂😂😂😂

  • @beatricehoward8169
    @beatricehoward8169 5 หลายเดือนก่อน

    Kata mekige yata aka wage 😂

  • @World_Animal___
    @World_Animal___ ปีที่แล้ว

    මේයා liya gold tablet ගන්නවා මෙයා අනිවාර්යයෙන්ම

  • @gsgamage7197
    @gsgamage7197 ปีที่แล้ว +2

    පියුම් අක්කිගෙන් නේද ක්‍රීම් ගන්නේ😂😂😂