ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම හරී.....ම රසට ආවා තැන්කියු අක්කේ....... ❤
හගුරන්කෙත අපේ ගම් පළාතේ ජනප්‍රිය කෑම
අපි රිකිල්ලගස්කඩ😮
ස්තුතියි.අක්කේ.ඔයාටත්.අපිව.දැනුවත්.කලාට.💓💓💓👍👍👍
❤️❤️💐💐💐
මාරම රසයි
Niyamai
අක්කේ මං මේක හැදුවා...ඔය විදියට ම ලස්සනට ආවා...හැමෝම රසයි කියල කෑවා...ඔයාට ගොඩක් ස්තූතියි ❤
Aththatama harima පැහැදිලිව kiyaa dunna.godaak isthuuthie
Harima hodai ane mamath hadanawa me vidihata
💐💐💐❤️❤️
ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරණයි 🙏🌹
❤️❤️😘
Rasa paataii😍😍
ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි .🙏❤💐
තෙරුවන් සරණයි ❤️❤️
හරිම ලේසි ක්‍රමයක් ස්තූතියි .
😮😮shooooooooooooooop
Akke polkiri walin anagatthoth aul yaida
Akke kaha noda pani patata wage hadganna berida
Puluwan ehema hadapu vidio ekakuth dala thiyenne
ගොඩාක් ස්තූතියි.. අපි ඊයේ මේක හැදුවා.. හොදට ආවා.. හැබැයි මේ ප්‍රමාණ මන් මැන්නේ අඩු කෝප්පෙන්.. වන්ඩු සෑහෙන්න ප්‍රමාණයක් හදාගන්න පුළුවන් උනා.. 😂 ගෙදරට කට්ටියක් ඇවිල්ලා හිටපු නිසා අපතේ ගියේ නෑ 🙃😅🙏❤
❤️❤️❤️
අඩු කෝප්ප න්ම් කීයක්ද
🎉🎉
😊❤
Thanks sister
Yeast wadi unma mukuth prashnyk wenwd
ඇඹුල් රහක් එනවා
❤
ela
රස්ටි පොල් නැතුව හදන විදිහක් කිය්න්න
Pusnabu වල ඇබුල් රසක් එනවනේ. ඒක ගන්නේ කොහොමද මං හැදුව ඒ ඇබුල් රස එන්නේ නෑනේ
පොල් වතුර වලින් අනන්න ඒ ඇඹුල් රස හොඳට එනවා
@@myrecipe1981 පොල් වතුර වලින් අනලා දවසක් තියන්න ඕනිද අක්කේ. එවෙලේ කොටපු හාල් පිට් නේද ගන්නේ. විනාකිරි දාන්න බැරි ද
@@dilininadeesha2240 එවෙලෙ කොටපු හාල්පිටි ගන්න .උදේට හදනවනම් රෑට අනලා තියන්න විනකිරි දාන්න එපා
@@myrecipe1981 thank you❤️❤️🌹
Thanx akkiyo ❤❤❤❤
❤️❤️❤️🌹🌹🌹
පොල් නරක් වෙන්නෙ නැද්ද රාතුියෙ අනලා තිබිබම
අපේ ඵළාත සීතල නිසා නරක් වෙන්නෙ නැහැ dr.නරක්වෙයි කියල හිතෙනවා නම් පොල් උදේට කළවම් කරන්න
Pol kiri danna berida
Puluwan .pol dana nisayi kiri nodamme.kiri danawanam ganakamata anala thiyala hadana welawata kiri danna
💕💕
අක්කේ පාන් පිටිත් දැම්මනෙ.ඒ ටික පොඩ්ඩක් බැදලද ගන්න ඕනෙ...එහෙමම දාන්නද?
බදින්න ඕනි නැහැ
@@myrecipe1981Thanks dear.❤
Mekata panpitima ganna barida
Puluwan
😊😊😮😮😮
Akke lunu danne udetada
ඔව් හදන්න ගන්න වෙලාවට ලුනු දාන්න
👍
Api kewa den raasai nee 😂
ප්ලාස්ටික් අයිස් කප් බැරිද ගනන්
පුලුවන් තෙල් හරි බටර් හරි ගාලා ගන්න
මේකට යීස්ට් දාන්නම ඕනෙද?
ඊස්ට් වෙනුවට පොල් වතුර දාලා අනලා තියන්න
කඩෙන් ගන්න හාල් පිටි වලින් බැරිද මම රට ඉන්න කෙනෙක් මෙහෙ කඩවල් වල තියන ඒවාගෙන් පුලුවන්ද
පුලුවන් dr ඉදිආප්ප පිටි වලිනුත් පුලුවන්
🥰🥰😛😛😛
යීස්ට් නැතුව අවුල් වෙයි ද
පොල් වතුරෙන් අනලා තියන්න හදන වෙලාවට බේකින් පව්ඩර් තේ හැන්දක් දාන්න
😊
මිස් කහපාට ෆුඩ් කලරින් දැම්මාට කමක් නැද්ද කහකුඩු නොදා
කමක් නැහැ
Like 🔔
විදුරු කප් බැරිද
ස්ටීම් කරන්න පුළුවන් නම් ගන්න
පාන් පිටින් වලින් විතරක් හදන්න බැරිද😢
පුලුවන්
ඊස්ට් නැතුව හදන්න බැරිද?
පුලුවන් පොල්වතුර වලින් අනන්න හදන වෙලාවට බේකින් පව්ඩර් තේ හැන්දක් එකතු කරන්න
@@myrecipe1981 thank you👍
🙏🙏💐💐😊😊
Thank you❤️
👍👍
Thanks
Thank you
Hii rassi
අක්කා...ඕවා කොච්චර දවසක් තියාගන්න පුලුවන් ද
දවස් දෙකක් වගෙ පුලුවන්
පුස් කනකන් තියාගන්න පුලුවන් නංගි
Ssthiyak wage puluwan. Kanna be
5:34
Paya 12 waga pipenna tibunata kamki nadda
ගොඩාක් වෙලා තිබ්බ ම ටිකක් ඇඹුල් රස එන්න බලනවා
❤❤❤
❤❤
ඇත්තටම හරී.....ම රසට ආවා තැන්කියු අක්කේ....... ❤
හගුරන්කෙත අපේ ගම් පළාතේ ජනප්‍රිය කෑම
අපි රිකිල්ලගස්කඩ😮
ස්තුතියි.අක්කේ.ඔයාටත්.
අපිව.දැනුවත්.කලාට.💓💓💓👍👍👍
❤️❤️💐💐💐
මාරම රසයි
Niyamai
අක්කේ මං මේක හැදුවා...ඔය විදියට ම ලස්සනට ආවා...හැමෝම රසයි කියල කෑවා...ඔයාට ගොඩක් ස්තූතියි ❤
Aththatama harima පැහැදිලිව kiyaa dunna.godaak isthuuthie
Harima hodai ane mamath hadanawa me vidihata
💐💐💐❤️❤️
ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරණයි 🙏🌹
❤️❤️😘
Rasa paataii😍😍
💐💐💐❤️❤️
ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි .🙏❤💐
තෙරුවන් සරණයි ❤️❤️
හරිම ලේසි ක්‍රමයක් ස්තූතියි .
😮😮shooooooooooooooop
Akke polkiri walin anagatthoth aul yaida
Akke kaha noda pani patata wage hadganna berida
Puluwan ehema hadapu vidio ekakuth dala thiyenne
ගොඩාක් ස්තූතියි.. අපි ඊයේ මේක හැදුවා.. හොදට ආවා.. හැබැයි මේ ප්‍රමාණ මන් මැන්නේ අඩු කෝප්පෙන්.. වන්ඩු සෑහෙන්න ප්‍රමාණයක් හදාගන්න පුළුවන් උනා.. 😂 ගෙදරට කට්ටියක් ඇවිල්ලා හිටපු නිසා අපතේ ගියේ නෑ 🙃😅🙏❤
❤️❤️❤️
අඩු කෝප්ප න්ම් කීයක්ද
🎉🎉
😊❤
Thanks sister
Yeast wadi unma mukuth prashnyk wenwd
ඇඹුල් රහක් එනවා
❤
ela
රස්ටි පොල් නැතුව හදන විදිහක් කිය්න්න
Pusnabu වල ඇබුල් රසක් එනවනේ. ඒක ගන්නේ කොහොමද මං හැදුව ඒ ඇබුල් රස එන්නේ නෑනේ
පොල් වතුර වලින් අනන්න ඒ ඇඹුල් රස හොඳට එනවා
@@myrecipe1981 පොල් වතුර වලින් අනලා දවසක් තියන්න ඕනිද අක්කේ. එවෙලේ කොටපු හාල් පිට් නේද ගන්නේ. විනාකිරි දාන්න බැරි ද
@@dilininadeesha2240 එවෙලෙ කොටපු හාල්පිටි ගන්න .උදේට හදනවනම් රෑට අනලා තියන්න විනකිරි දාන්න එපා
@@myrecipe1981 thank you❤️❤️🌹
Thanx akkiyo ❤❤❤❤
❤️❤️❤️🌹🌹🌹
පොල් නරක් වෙන්නෙ නැද්ද රාතුියෙ අනලා ති
බිබම