පොල් කඩා සිහින මැවු රාජ කුමාරයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 2.3K

  • @nilanthidewage2889
    @nilanthidewage2889 4 ปีที่แล้ว +1030

    කුඩු කංජා විකුනලා කෝටි ගනන් හම්බ කරන සිනිදු අත් වලට වඩා මෙ අත් දෙක රත්තරන් වටිනවා.හදවතින් පොහොසත් කොල්ලෙක්.බුදුසරනයි

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +15

      අනේ කවුරැ හරි උදවු කරන්නකෝ

    • @slchami6410
      @slchami6410 4 ปีที่แล้ว +6

      219 ඔයාටත් සපෝර්ට් එකක් දුන්න 🙏මටත් සහයෝගය දෙන්න 😘ජයවේවා ඔයාට 🙏🙏👍

    • @shehananjana720
      @shehananjana720 4 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් 👌👂👂

    • @nilanthidewage2889
      @nilanthidewage2889 4 ปีที่แล้ว +1

      @@slchami6410 thanks

    • @nilanthidewage2889
      @nilanthidewage2889 4 ปีที่แล้ว +3

      @@slchami6410 mama oyaawa subscribe karala thinne

  • @boys2534
    @boys2534 4 ปีที่แล้ว +208

    හොරකම් නොකර කුඩු විකුනනේ නැතුව මේ කරන රස්සාවත් respect 🌸😍

    • @jrsfernando7418
      @jrsfernando7418 2 ปีที่แล้ว +1

      Rajapakshala kale me Kumaraya 1kka. Rajapakshalata hoda adarshayak!

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +355

    මේ ලමය කරන රැකියාව දැනගෙන එකම ප්‍රශ්නය නිතරම අහන්න එපා ..
    ඇත්තටම ඒ අය අසරණ වෙනවා ..

    • @lidacall6789
      @lidacall6789 4 ปีที่แล้ว +10

      හ්ම්ම් පවු

    • @ashokakumari8598
      @ashokakumari8598 4 ปีที่แล้ว +4

      ekanm atta.wadiya ea gan ahanna hodanaha

    • @samsetakuwatakwt1684
      @samsetakuwatakwt1684 4 ปีที่แล้ว

      Pute.ape.pate.150.dnwa.gahkata.pute.walwaye.budusarni.

    • @mahindajayasekara129
      @mahindajayasekara129 4 ปีที่แล้ว +3

      @@georgevinitia1502 this should be informed to necessary people.this man is doing a business.he use these type of innocent people to earn money.if he is humble he should give viewers this guys account number.wht he is not doing like that.

    • @dilrukshiseneviratne4016
      @dilrukshiseneviratne4016 4 ปีที่แล้ว

      George Vinitia obage kathawa 100% correct. Anunta udaw karana niyawen thamanta wadak karaganima thamai meyage ekama pathuma.

  • @kesaraweerasinghe7151
    @kesaraweerasinghe7151 2 ปีที่แล้ว +58

    Tv දකුණ.. කෙරුවෙ සැබෑම මනුස්සයෙක් හඳුන්වාදීම උනාට ප්‍රශ්න ඇසීමේ ක්‍රමයනම් ඉතාමත් පහත්...

    • @captainnemo3958
      @captainnemo3958 2 ปีที่แล้ว +4

      ඔව් හැබැයි ටිකත් විතර මටත් එහෙම හිතෙනවා 🥺

    • @PramodBuddhika
      @PramodBuddhika 6 หลายเดือนก่อน

      ඔව් ඒකනම් ඇත්ත

    • @vidurasampath9442
      @vidurasampath9442 5 หลายเดือนก่อน

      ඔයිට වඩා ලස්සනට ඒ ළමයත් එක්ක කතා කරනවා නම් අපිටත් උනත් හරි ආඩම්බරයක්

    • @pubudusandakelum8786
      @pubudusandakelum8786 4 หลายเดือนก่อน

      Jhhhghhghhhji

    • @pubudusandakelum8786
      @pubudusandakelum8786 4 หลายเดือนก่อน

      ​@captainnemoghj3958

  • @subhashwickramasinghe6712
    @subhashwickramasinghe6712 2 ปีที่แล้ว +6

    මේ වගේ මනුශ්‍යයෙක් ගෙන් ප්‍රස්න අහන්න ඉගනගන්න.අපිනම් හිතුවෙ බයික් එකක් අරන්දෙයි කියල

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +405

    තමන්ගේ වීරියෙන් ජීවිතය ගතකරන ම්නිසෙක් දීර්ඝායුෂ ලැබේවා

    • @doha6961
      @doha6961 4 ปีที่แล้ว +1

      👍

    • @mangalikakumare4785
      @mangalikakumare4785 4 ปีที่แล้ว +2

      අනිවාර්ය 👍👍

    • @champikachampika2190
      @champikachampika2190 4 ปีที่แล้ว +1

      0776329588 malli katha karnna oyata baekakak arndannm

    • @mangalikakumare4785
      @mangalikakumare4785 4 ปีที่แล้ว +1

      @@champikachampika2190 ඔයට ගොඩක් පින් එවගෙ කෙනෙක් පිහිට වෙන එක ❤️❤️🙏🙏🙏

    • @dasisrawana7657
      @dasisrawana7657 4 ปีที่แล้ว +1

      th-cam.com/video/P8pwMC3MusE/w-d-xo.html

  • @WimalSarathchandra
    @WimalSarathchandra 7 หลายเดือนก่อน +27

    ඔබට තුරුනුවන් සරනයි පුතේ. ඔබලට මේරට හදනවමයි පුතේ. බුදුසරණ යි.

  • @shantv3311
    @shantv3311 4 ปีที่แล้ว +183

    නිහතමානි මිනිහෙක්.. ලැබිච්ච දෙයින් සැනසෙන සැබෑ මනුස්සයෙක්..😍 අපේ ගමේ

    • @sld7581
      @sld7581 4 ปีที่แล้ว +8

      මෙයාව සම්බන්ද කරලා දෙන්න ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න කැමතියි

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +1

      ❤️

    • @lekhaathukorala225
      @lekhaathukorala225 2 ปีที่แล้ว

      කොහෙද ගම

    • @indraniindrani4830
      @indraniindrani4830 2 ปีที่แล้ว

      ඔව් කොහෙද

    • @rohanakumara3692
      @rohanakumara3692 2 ปีที่แล้ว +4

      මට මෙයාගේ එඩ්රස් එක දෙන්න පුලුවන්ද උදව්වක් කරන්න බුදුසරණයි......

  • @chanuviraj5734
    @chanuviraj5734 2 ปีที่แล้ว +10

    මනුස්සයෙක්ගෙන් අහන්න පුළුවන් ප්‍රෂ්න ටිකක් හිතගන්න අයියා 😥 අසරන ජවිත තවත් අසරණ වෙනවා වගේ තෙරේනවා අයියා 😥 පුළුවන් උදවුවක් විතරක් කරන්න ටිකක් හිතන්න අයියා

  • @Nipun_dananjaya
    @Nipun_dananjaya 4 ปีที่แล้ว +123

    අපි වගෙ මුත් කොල්ලෙක් අපේ එකෙක්.ආසාවල් හැමොටම තියනවා..ලොකු ලොකු බලාපොරොත්තු නැතුව තියන දෙයින් සතුටු වෙන මනුස්සයෙක්.. උබට කවදා හරි ජීවිතයේ කවදාම හරි දවසක පවුල පිටින් සැප විදින්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්..❤️

    • @dananjayafanando6091
      @dananjayafanando6091 2 ปีที่แล้ว

      Ane huththo අහිංසක minussunwa pennala hamba karanna epa huththo

    • @korayal1235
      @korayal1235 2 ปีที่แล้ว

      Definitely

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq 4 ปีที่แล้ว +192

    පවු අනේ ගොඩක් අසරනයි පුලුවන්ම අපි උදවු කරමු බුදු සරනයි සියලු දෙවියගෙ පිහිටයි පුතේ ඔයා කරන සේවට

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +257

    අනේ පව් දෙය්යනේ මේවගේ කෙනෙක් ට ලොකු උදව්වක් අර පොල් කඩන්න පුළුවන් උපකරණයක් හදුන්වා දීල තියෙනවා නේද එහෙම දෙයක් කරල දුන්නොත් ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි

    • @kumarasugath1268
      @kumarasugath1268 4 ปีที่แล้ว

      Ow nada paw appa

    • @tanukat.v5237
      @tanukat.v5237 4 ปีที่แล้ว +1

      Pol karana eka kese wethat meyata bike ekak Aran dunnoth pin pau kolla

    • @danushkasiri7222
      @danushkasiri7222 4 ปีที่แล้ว

      meyage visthara hoyala api udau karamu

    • @tanukat.v5237
      @tanukat.v5237 4 ปีที่แล้ว

      Aniwaryen

    • @amalchaminda3615
      @amalchaminda3615 4 ปีที่แล้ว

      0094776844026 imo doha katar

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +178

    අයියෝ.... අත් දෙක දැකපු වෙලාවේ මගේ ඇස් දෙකේ කදුළු පිරුණා 😭😭 අරක්කු සිගරට් බොන්නැති කෙනෙක් මේ ජීවිතය ගෙවනවා කිව්වාම මට පුදුමයි ඒත් ඇත්තයි අහිංසකයෙක් දෙවියනේ අනේ බයික් එකක සිහිනයයි ගේ හදලා දෙන්න පිං ඇත්තෝ ඉදිරිපත් වේවා 🙏🏻🙏🏻🙏🏻

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      අනේ පවු දෙවියනි

    • @tanukat.v5237
      @tanukat.v5237 4 ปีที่แล้ว +1

      Aniwaryen

    • @slchami6410
      @slchami6410 4 ปีที่แล้ว +1

      196 ඔයාටත් සපෝර්ට් එකක් දුන්න 🙏මටත් සහයෝගය දෙන්න 😘ජයවේවා ඔයාට 🙏🙏👍

    • @dasisrawana7657
      @dasisrawana7657 4 ปีที่แล้ว +1

      th-cam.com/video/P8pwMC3MusE/w-d-xo.html

    • @surangilakmali6201
      @surangilakmali6201 4 ปีที่แล้ว +1

      Ane ithin oyalata owa therum karanna amarui api dannawa miniha kauda kiyala ithin

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +28

    තෙරුවන් සරනයි සහෝදරයා ඔයාට හැමෝගේම හීන තියෙනවා මොනවා හරි ලද දෙයින් සතුටු වෙන ඔබ වගේ කෙනෙක් දැක්කාම හිතට ගොඩාක් සතුටුයි.ඔය අත පය රත්තරන් මොකද අත පය හොදට තියෙද්දි හොරකම් වන්චා වැඩ කරලා ජීවත් වෙන උන්ට වඩා මෙයා ගොඩාක් වටිනා මනුස්සයෙක් රටට

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +3

    එය දුක්විඳින,එක අමූතුදෙයක්නෙවෙයි,
    දීර්ඝ ආයුෂ ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදයද ලැබේවා ඔබලාට තෙරුවන් සරණයි

  • @sudasudarshan7951
    @sudasudarshan7951 4 ปีที่แล้ว +42

    සමහර මිනිස්සු සල්ලි වලට කරන්න දෙයක් නැතිව පොදි ගහගෙන මැරි මැරි ජිවත් වෙම කුහක ලෝකේ මේ ජිවිත හරි සුන්දරයි..පින් වන්තයි...මහ පොලවට බරක් නයක් නැති ජිවිත....බුදුසරනයි..

  • @dumindarukshan9108
    @dumindarukshan9108 4 ปีที่แล้ว +46

    පව් ජිවිතේ ගොඩගන්න විදින දුකක් මොනාඋනත් හිනාවෙලා ඉන්න මනුස්සයෙක් TV දකුණ ඔබගේ සිහිනය සැබෑ කරයි කියලා හිතෙනවා මට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthunilanka6697
    @dimuthunilanka6697 4 ปีที่แล้ว +81

    මේ තමයි පොහොසත් මිනිස්සු ...
    සන්තෝසෙන් ජීවත්වෙන..

  • @ssk7838
    @ssk7838 2 ปีที่แล้ว +4

    නියම කොල්ලෙක් ඔයාට සුබ පතනවා හදවතින්ම, සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියලා..💐

  • @greenbrickcinema-relaxingm3330
    @greenbrickcinema-relaxingm3330 6 หลายเดือนก่อน +7

    ඔච්චර ප්‍රශ්න අහලා වැඩක් නෑ බන් ඒ මනුස්සයා අසරණයි දෙවියන් එයාට හොද අනාගතයක් දෙයි ❤

    • @MadurangaLaksan
      @MadurangaLaksan 6 หลายเดือนก่อน

      Ou ban ..samaru nimissu gen pasna hala ''kisima udavak nodi ..yano

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +26

    රටට ආදර්ශයක් නීතිවිරෝධී වැඩ නොකර රටට බරක් නොවී ජිවිත සටනක 👌👌 පුතාට යොධ බල යෝධ ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි 💖💖

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +76

    අනේ පපුව පිච්චිලා යනවා මේ කථාව අහන කොට. පින්සිද්ද වෙනවා කවුරු හරි උදව් කරන්න අනේ මේ අහිංසකය ට .දීර්ඝායු ෂ ලැබේවා. ඔබට .

    • @dasisrawana7657
      @dasisrawana7657 4 ปีที่แล้ว

      th-cam.com/video/P8pwMC3MusE/w-d-xo.html

  • @gayankumara1336
    @gayankumara1336 4 ปีที่แล้ว +65

    මල්ලි ඔයාගෙ චැනල් එක මම හැමදාම බලනව හැබැයි මිනිස්සු අපහසුතාවට පත්වෙන ප්‍රස්න අහන්න එපා ඔයා තවටිකක් කතාව හදාගන්න ..

    • @kasundilshan269
      @kasundilshan269 4 ปีที่แล้ว +1

      Ou anna ekai ekama de walwataran gagaha ahanawa buruwa

    • @dasisrawana7657
      @dasisrawana7657 4 ปีที่แล้ว +1

      th-cam.com/video/P8pwMC3MusE/w-d-xo.html

    • @Damithonline1019
      @Damithonline1019 4 ปีที่แล้ว

      අවන්කවම සල්ලි තිබ්බනම් .උදව් කර්නව

    • @chalidu_sadaruwan
      @chalidu_sadaruwan 7 หลายเดือนก่อน

      ඇත්ත ❤

  • @salgamuhewagedayananda7993
    @salgamuhewagedayananda7993 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් ගේ පිහිටයි ආරක්ෂාවයි කවදාවත් ජීවිතේ වරදින්නනම් එපා දියුණු වෙන් දියුණුවට පත්වේවා

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +4

    උස්සවන්ත දරුවෙක් ඔයාට ජය නියතයි පුතා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤

  • @karunarathnamanjula4604
    @karunarathnamanjula4604 4 ปีที่แล้ว +33

    ජිවත් වෙන්න දරණ උත්සාහය ගොඩක් වෙහෙසක් දරා ලැබෙන පුංචි මුදලෙන් මුළු පව්ලක් රකින නුබ වගේ පුංචි මිනිසෙක් බුදුසරණයි හැමදාම හොදින් ඉන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @janindudulshan894
    @janindudulshan894 4 ปีที่แล้ว +24

    ඒක හරි අහිංසක අවංක හිනාවක් බන්...ඒ මනුස්සයා හිනාවෙන්නෙ හදවතින්මයි බන්...😢😪💙🙏

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +92

    අනේ පව් වයසට වඩා මෝරල,,, දුක හිතුණ පරිස්සමෙන් වැඩ කරන්න සියපවුලටම බුදුසරණයි 🙏🙏

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      දෙවියන් පිහිට වෙිවා

    • @dasisrawana7657
      @dasisrawana7657 4 ปีที่แล้ว

      th-cam.com/video/P8pwMC3MusE/w-d-xo.html

  • @saniperera2455
    @saniperera2455 7 หลายเดือนก่อน +8

    සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ජෙසුපිහිටයි

  • @beatricezain8234
    @beatricezain8234 3 ปีที่แล้ว +32

    කිසිවෙකුට බරක් නොවී අනුන්ගේ දේවල් සොරා කන්නේ නැතිව ඔබ වැනි තරුනයෙක් මෙවැනි රැකියාවක් කරමින් පුංචි පවුලක් නඩත්තුකරගෙන ජීවත් වෙන එක ගොඩක් ආඩම්බරයි. කාලය නාස්ති කරමින් ජීවත් වෙන තරුන සමාජයට ලොකු ආදර්ශයක්.

    • @sudarshanasudarshana6305
      @sudarshanasudarshana6305 2 ปีที่แล้ว

      දවසක අනිවාර්ය දවසක කියන්නත් බෑ අද හෙටම වෙන්න පුලුවන් වරදින් නෑ අද ලොකේ කුඩු ගංජා විකුනලා සල්ලි හොයන් මිනිස්සුන්ට වඩා මේ මනුස්සයා ජිවිතේ දිනන මනුස්සයෙක් ......🥲

  • @kumarirenuka1892
    @kumarirenuka1892 4 ปีที่แล้ว +22

    ගස් නගින්න පරිස්සමින් බුදු සරණයි පුතේ ඔයාට සියලු දෙවියන් රැක දේවා

    • @රුවන්
      @රුවන් 4 ปีที่แล้ว

      පුළුවන්නම් මෙයාට in සූරතයක් හදලා දුන්නත් කොහොමද ඒක ලොකු පිනක්

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 ปีที่แล้ว +24

    ගොඩක් පොල් කඩන කොල්ලෝ මේවගේ තමා
    ඔවුන්ට තිබෙන්නේ අමුතු ලෝකයක් ඔවුන්ගේ සතුට
    අමුතු රසක් ඒක සල්ලි කාරයා
    ගාව නෑ ගම් වැසියන්
    පොල් කඩන කොල්ලව නිතරම බාල්දුවට පහත් විදිහට පිලි ගන්නේ
    මිනිස්සුන්ට පේන්නේ
    ඔහුත් මින්සෙක් විදහට නෙවෙයි පවු මෙවැනි අයට
    පිහිට වෙන්න ගොඩක් පිං
    💘⭐⭐⭐⭐කෙලින් කතාකරන කොල්ලෙක්
    හොර බොරු නැති
    අවංක කොල්ලෙක්

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +208

    අනේ ඇති මල්ලි ඔය ප්ශ්ණ ඇහුවා. උදවි කරන්න කීයක් හරි අතට දෙන විදියක් ගැණ කථා කරන්න .

    • @sunilmudalige3811
      @sunilmudalige3811 4 ปีที่แล้ว +3

      Nikan sali denawata wediya eyata uwamana deyak denna oney. Bike ekkak oney kiyanawa ne..eyata eyage rakuyawa karagenna yanna. Cell phone ekkakuth aran dunnoth lesi wei. Eya kiyanawane geyak gena hadisi ney kiyala.

    • @dasisrawana7657
      @dasisrawana7657 4 ปีที่แล้ว

      th-cam.com/video/P8pwMC3MusE/w-d-xo.html

    • @ravinduthanushka8972
      @ravinduthanushka8972 4 ปีที่แล้ว +1

      එකම ප්‍රශ්නෙ දෙතුම්පාර අහනවා .....එ මනුස්සයත් නිකන් අසරන වෙනවා එතන

    • @lakshan7968
      @lakshan7968 4 ปีที่แล้ว +1

      ඈත්තටම ඔව් එක නම්

    • @hirankosala3079
      @hirankosala3079 4 ปีที่แล้ว +1

      Meya ge kaiya vitarai

  • @AmarasiriBandara-nd7hx
    @AmarasiriBandara-nd7hx 7 หลายเดือนก่อน +1

    අහිංසක කොල්ලෙක් ඔබගේ රැකියාවට ශක්තිය ධෛර්යය
    ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 7 หลายเดือนก่อน +2

    හොඳ අවන්ක කොල්ලෙක් තමන්ගේ ආවශ්‍යතාවයන් කාටවත් කරදරයක් නොවන විදිහට හැකිපමනින් ජිවිතය ගැටගසා ආසාවන් පොදිබැද ගෙවන ජිවිත බුදුසරණයි දෙවිරැකවරණයි

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 4 ปีที่แล้ว +18

    හදවතින් පොහොසත් කොල්ලෙක්..බුදුසරණයි !❤❤

  • @pradipdilan2923
    @pradipdilan2923 4 ปีที่แล้ว +470

    මේ කොල්ලට මන් බයික් එකක් අරන් දෙන්න මට සමිබන්ධ කරලා දෙන්න

    • @amilagayan3375
      @amilagayan3375 4 ปีที่แล้ว +3

      0771982273

    • @කලුයිසුදුයි
      @කලුයිසුදුයි 4 ปีที่แล้ว +55

      ඇත්තටම මේ වැඩේ කරන්න.....ඔයාට මාර පිනක් වෙයි සහෝදරයා.......

    • @chameshdilhara4268
      @chameshdilhara4268 4 ปีที่แล้ว +30

      අනේ ඔව් මචන් පුළුවන් නම් අරන් දියන් උබට ආත්ම ගානකට පින් 😢😢😢😢❤️❤️❤️

    • @with1653
      @with1653 4 ปีที่แล้ว +11

      Lokuuu pinak

    • @anushkasandamal4768
      @anushkasandamal4768 4 ปีที่แล้ว +10

      Niyamai aiya

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว +11

    අපේ පැත්තේ ගහකට 100ක් දෙනවා.ගස් සුද්දකිරිලි මුකුත් නෑ. අවංකවම අපිනම් වැඩිපුර දෙනවා මොකද මේ සේවාව කරන්න ගොඩාක් අය අඩුයි. දැක්කාම දුක හිතුනා. මේ විඩියෝ බලන උතුම් මිනිසුන් උදවු උපකාර කරවී. මේ වගේ අයට අත හිත දෙන එක ගැන ඔබතුමාට ස්තූතියි...අවදානම් රැකියාවක් කරන්නේ..

    • @sldream6194
      @sldream6194 4 ปีที่แล้ว

      th-cam.com/channels/U_jDd-LVf4ma7BENbrnRHA.html?sub_conformation=1. මේ මල්ලිගේ ඉන්න තැන බලන්නකෝ..මන් ගෙයක් හදාදෙන්න ට්‍රයි කරන්නේ..මේ ඒ වීඩියෝ එක

    • @sandeepmadhushanka3011
      @sandeepmadhushanka3011 2 ปีที่แล้ว

      Ape patte 200

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 3 ปีที่แล้ว +38

    අනුන්ගේ දේවල් හෝරා කන කුඩු ගන්ජා විකුනගෙන දරුවන්ට කන්ඩ දෙන..සත්තු මරලා දරු පවුල් රකින උන්ට වඩා මරම මාර රෙක්පට්..පිරිමියේක්..👍👍👍👍👍🌹🌹🙏🙏

  • @NilangaRathnayake
    @NilangaRathnayake 7 หลายเดือนก่อน +10

    2024 මේ පැත්තෙ පොල්ගහකට රුපියල් 200ක් ගන්නව කඩන්න😮
    අපි ඇඹිලිපිටියේ❤

  • @chulakawijesooriya4249
    @chulakawijesooriya4249 4 ปีที่แล้ว +95

    කොල්ලො උබ මෙ අහින්සකයව හොයල කරපු වැඩේ නම් නියමයි, එත් කොල්ලො මේ කතා කරන විදිය තමයි අවුල. අහින්සක මනුස්සයෙක් ලගදි උබගෙ ලොකුකම ටිකක් වැඩී. කරන වැඩේ හොද උනත් එකෙ වටිනාකම නැති කරගන්න එපා.

    • @thanukadananjaya
      @thanukadananjaya 4 ปีที่แล้ว +4

      Bro meya karanne ahinsaka minissungen gon athal ganna aka witharai..me wage awun mona magulata vlog karanawada danne ne

    • @chulakawijesooriya4249
      @chulakawijesooriya4249 4 ปีที่แล้ว +3

      Comment ටික බලලා හරි හැදුනොත් ඇති මචන්.. මට උබ එක්ක අවුලක් නිසා නෙවෙයි කිවුවෙ. බලන උන්ට ඒක දැනෙනව ඒකයි.

    • @hasithawimarshana621
      @hasithawimarshana621 4 ปีที่แล้ว +3

      සිරාකතාව මචං වැඩසටහනේ මූකලේම අසරන වෙන විදිහට එකම ප්‍රශ්නෙ දෙතුන්පාරක් අහපු එක

    • @oshanoshan3827
      @oshanoshan3827 4 ปีที่แล้ว +2

      @@dilusandamali8808 eyapa pahath thathweta dala katha karana eka hoda madi

    • @stvlktube
      @stvlktube 4 ปีที่แล้ว +3

      ඌ අලිපුකෙන් ආව එකෙක් කියලා හිතලා කතා කරේ....
      බෞධ කොඩිය මොකටද අහනවා..
      ජංගි මහන්⁣ට ඌ බෞදධ කොඩිය ගහගන ඉන්නෙ...
      පිහිය සවුත්තුයි නේද..?
      යකෝ ඌ රන් කඩුවක් තියාන ඉන්නද...?

  • @Jai-vq3ou
    @Jai-vq3ou 4 ปีที่แล้ว +13

    කුඩු අැදලා මලිගා හැදුවට ගස් බඩ ගැවට ලස්සන හදවත්ක් තියෙනවා දරවා නෙිනා රැක ගන්න වෙර දරන පුතේ ඔබටහැමොම උදවු කරාවි බුදු සරණයි

  • @malanieindra123
    @malanieindra123 4 ปีที่แล้ว +77

    පව් ජීවිතයක් ගෙනියන්න සුර සැප සම්පත් නෙවෙයි විදින දුකක් තෙරුවන් සරණයි

  • @JayanthaBandara-q4b
    @JayanthaBandara-q4b 5 หลายเดือนก่อน +1

    ඔබට හරියනව පුතේ . කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න වෙනව වගේ ඔය විදින දුකත් වෙන මහන්සියත් එකට එකතු වෙලා ඔබ විදින දුක් වේදනා වෙන මහන්සි නිමාවෙලා ඔබ සතුටින් විනෝදෙන් සෙල්ලමෙන් සුවසේ ජීවත් වෙන දිනය වැඩි ඈතක නොවෙයි අත ලගම ඇත . මගේ අත් දැකීමෙන් කියන්නෙ බුදු සරනයි සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +14

    අද කාලේ මේවයි කෙනෙක්ව හොයාගන්න අමාරුයිඅහිංසක පුද්ගලයෙක්තෙරුවන් සරණයි

  • @Dukka
    @Dukka 4 ปีที่แล้ว +11

    පවු අසරණ කොල්ලෙක්. හැම ප්‍රශ්නයක්ම ඇහුව වගේම මේ කොල්ලට ඉස්සරහට හොදට ජීවත් වෙන්න වැඩක් හැදුවොත් තමා හොද. ❤️😔

    • @damithsusantha5208
      @damithsusantha5208 2 ปีที่แล้ว

      Aniwa mama hitanna aka tamai 💪💪💪💪💪💪💪💪💪💪💪💪Jayana jayama wawa

  • @samsaw6000
    @samsaw6000 4 ปีที่แล้ว +68

    අනේ පුතේ ඔයාට යොදබල යොද සක්තිය ලැබේවා
    අපිත් දුප්පත් ඔයාට බුදුසරණයි

    • @dasisrawana7657
      @dasisrawana7657 4 ปีที่แล้ว

      th-cam.com/video/P8pwMC3MusE/w-d-xo.html

  • @nawarathnathenakoon1598
    @nawarathnathenakoon1598 4 ปีที่แล้ว +62

    මම කැමතියි පොඩි බයික් එකක් අරන් දෙන්න අවශ්‍ය දේ කතා කරපන් බන්

    • @ටොඉo
      @ටොඉo 4 ปีที่แล้ว

      meya inne akurasse thalahagma pansala issaraha kande.e hriyen ahuwnm wistra kiyi.pol kdna manju mlli kohed kiyla ahuwnm

    • @සංජුකොල්ලා-හ6ඤ
      @සංජුකොල්ලා-හ6ඤ 4 ปีที่แล้ว +1

      Loku deyak asaranayekge hinayak හැබෑ කරන්න හදන ඔයට පින් තෙන්නකොන් මහත්තයෝ

    • @anupushpakumara36
      @anupushpakumara36 4 ปีที่แล้ว +2

      තෙන්නකෝන් මහත්තයො ඔබතුමා මේ කොල්ලට බයික් එකක් අරගෙන දුන්නද.දුන්නනම් ඒ video එක දානවද

    • @sarayatiya
      @sarayatiya 4 ปีที่แล้ว

      🙏

  • @Poddaxx1
    @Poddaxx1 6 หลายเดือนก่อน

    බුදු සරණයි සහෝදරයා පරිස්සමෙන් ඔයාගෙ රක්ශාව කරන්න.

  • @chandanimalka3349
    @chandanimalka3349 4 ปีที่แล้ว +9

    ගේකුත් හදලා දෙනවනම් ගොඩක් පිං සිද්ද වෙයි.👍

  • @DLANKA-Agri
    @DLANKA-Agri 4 ปีที่แล้ว +33

    කුඩු විකුනන පරයන්ට වඩා පොල් කඩන ඔයා රඡෙක් 💕💕💕💓💓

    • @wasana8293
      @wasana8293 4 ปีที่แล้ว +1

      Saththakinma ow

    • @janakakumara5117
      @janakakumara5117 4 ปีที่แล้ว +1

      ගොඩාක් වටින අහින්සක කෙනෙක්.ඔහුට උදවු කරන්න..හැමෝම ගදයි කියන දහඩියට සුවදක් කියා අගයක් ලබා දුන් ඔබ ස්තරම්.

    • @KumariKumari-uu5tw
      @KumariKumari-uu5tw 3 ปีที่แล้ว

      Eka nam satthakinma attha ada samaje wena dewal dekkama

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

      හොද ආකල්ප ඇති අයෙක් ..ඉගෙනුම ලැබු අයට වඩා හොද ආකල්ප ඔබ ලග තියනවා පුතේ..හොද වෙද මහත්තයෙක්....
      බුදුසරනයි ...

  • @chamotone.770
    @chamotone.770 2 ปีที่แล้ว +5

    ඒ රත්තරන් මනුස්සයගෙ අත් දෙකට දෙවි පිහිටයි

  • @kmilsaod1925
    @kmilsaod1925 4 ปีที่แล้ว +22

    ඔය මල්ලිට අනෙක් හැමෝටම උදව් උපකාර කරන විදියට මෙයාටත් උදව් කරන්න ඔය maliga ලැබේවා තෙරුවන් සරණයි

  • @ramilthushantha1128
    @ramilthushantha1128 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරීම නිහතමානී තරුනයෙක්.විඩියෝ එකත් වටිනවා සමාජයේ ඉන්න පුහු මාන්නයෙන් ජීවත් වෙන නිකමන්ට.මේ මනුස්සයාට පොඩි බයික් එකක් අරගෙන දුන්නොත් ගොඩාක් වටිනවා ලොන්සින් වගේ එකක්.එහෙම අදහස් කරේ එහෙම කරන්න මූලිකත්වය ඔයා ගන්න මටත් කියන්න පුළුවන් උපරිමයෙන් කරමු හැමෝම උදව් කරාවි

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 4 ปีที่แล้ว

    Umbata budusaranai kollo....kiri uthurana hariyanna ona me kollata.buussranai💗💗💗💗💗💗💗💗

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 4 ปีที่แล้ว +106

    එකම දේ අහන්න එපා ඒ කොල්ල අසරන වෙනවනි

    • @chamiladilrukshi2660
      @chamiladilrukshi2660 4 ปีที่แล้ว +2

      කියලා වැඩක් අනෙ පවු

    • @slchami6410
      @slchami6410 4 ปีที่แล้ว

      14 ඔයාටත් සපෝර්ට් එකක් දුන්න 🙏මටත් සහයෝගය දෙන්න 😘ජයවේවා ඔයාට 🙏🙏👍

    • @kuwaitstreetfoodstk1001
      @kuwaitstreetfoodstk1001 4 ปีที่แล้ว

      Gan kabarayek ban mu mute channel aka godadaganna aruge oluwa kanawa

    • @gayanmadushanka872
      @gayanmadushanka872 4 ปีที่แล้ว

      Ou bn... miharakek

    • @dasisrawana7657
      @dasisrawana7657 4 ปีที่แล้ว

      th-cam.com/video/P8pwMC3MusE/w-d-xo.html

  • @මනොරි-ඩ7ඳ
    @මනොරි-ඩ7ඳ 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පුතෙ.අදරටට.ලොකු.ආදර්සයක්මෙදරුවා

  • @manjulaprabath7078
    @manjulaprabath7078 4 ปีที่แล้ว +23

    බුදු සරණයි කොල්ලො උබ වගේ අයට කවදාවත් වරදින්නෑ

  • @isurupriyadarshana6738
    @isurupriyadarshana6738 4 ปีที่แล้ว +14

    ජයවේවා රත්තරo කොල්ලෝ.....ඉලග ආත්මේවත් හොද තැනක ඉපදියන්

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 2 ปีที่แล้ว

    👍👍👍සුපිරි 👍👍👍දේශපාලන කරුවනි. මහන්සි වෙලා වැඩ කරන්න. මෙන්න උදාහරණයක්. මේ කොල්ලගේ බඩ නෑ පුක නෑ පපුව නෑ. මොකද පිනට නෙවෙයි නේ කන්නේ. 🤭🤭🤭🤭🤭

  • @pradeepkumara5156
    @pradeepkumara5156 4 ปีที่แล้ว +7

    සුපිරි නියම පිරිමියෙක් කියන්නේ මේ වගේ පිරිමිට උදව් කරපල්ලා දනපතියෝ පිං සිද්ධ වෙයි

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว +36

    පුතාට බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි මගේ පුතා ගේ වයස් හරිම දුකයි මගේ පුතාට බුදුසරණයි

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +10

    අනේ හරිම දුකයි මේ වගේ අයට උදව් කරන්න හිත් පහල වෙන අයට කියල නිම කරන්න බැරි මහා බලගතු ධනය පිනක් නිදුක් නිරෝගී බව ලැබෙනවා අනන්තයි

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 4 หลายเดือนก่อน +1

    Theruwan sarani malliye......kawada ho obage ashawa ishtawewa.....

  • @dineshdasanayaka8198
    @dineshdasanayaka8198 4 ปีที่แล้ว

    අහිංසක මනුස්සයෙක් .paw.samahara prasna ahaddi me manussaya apahasuthawata pathwenawa..a gena hithanna thibba.

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 4 ปีที่แล้ว +9

    ජයවේවා සහෝදරයා
    අපෙන් වචනෙන් පමනක් හරි ඔබට සුබ වේවා...

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +33

    පව් අසරණ මිනිස්සු බුදු සරණින් සියලු දෙවියෝ රැක දෙත්වා

  • @pradeepchaminda7681
    @pradeepchaminda7681 4 ปีที่แล้ว +130

    ගොන් ප්‍රශ්න අහන්න එකම දේ දහපාරක් අහනව ප්‍රශ්න අහාල මිනිස්සුන්ට ඕනවට වැඩිය වද දෙන්න එපා

    • @lahirurmld2393
      @lahirurmld2393 4 ปีที่แล้ว

      Niyamayi mu ahanne gon pasnama ne

    • @thusithakumara5876
      @thusithakumara5876 4 ปีที่แล้ว +1

      Prasna ahanne police wage. Friendly naa

    • @podihora3662
      @podihora3662 4 ปีที่แล้ว

      සිරාවටම .මූ හරකෙක්නේ

    • @gayanmadushanka872
      @gayanmadushanka872 4 ปีที่แล้ว +1

      Ou bn ponna kariyak a manusyata mola thinwa uta wada

    • @kasungunawardana9139
      @kasungunawardana9139 4 ปีที่แล้ว +1

      Ekama peashna dhaha sarayak ahanawa

  • @nethukalive9491
    @nethukalive9491 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්තයො දීර්ඝායුෂ ලැබේවා.

  • @WijeesinhaIlleperuma
    @WijeesinhaIlleperuma 7 หลายเดือนก่อน

    තෙරුන් සරනයි සියලු දෙවි දෙවතාවන්ගේම පිහිටත් ආරක්ෂාවත් ලැබේ වා......

  • @ashannawod2135
    @ashannawod2135 2 ปีที่แล้ว +5

    ලස්සන අහින්සක කාටවත්ම කරදරයක් නැති ජීවිතයක් කවදාවත් වරදින්න එපා පුලුවන් කමක් තිබ්බනම් ඇත්තටම උදව් කරන්න කැමතී 😪මේක බලල මටනම් ඇඩුන ඇත්තටම

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දීර්ඝායුස ප්‍රාර්තනා කරනව බුදු සරණයි

  • @lakshan7968
    @lakshan7968 4 ปีที่แล้ว +4

    තමන්ගෙ හීන හෑබෑකරගන්න දරපු උත්සහය පට්ට බන්.අපිට ගන්න බෑ අපිට නෑ කියන තෑන නොයිද පුළුවන් විදියට හින හෑබෑකරගන්න එක පට්ට බන්.❤

  • @sadunmadusan4473
    @sadunmadusan4473 4 ปีที่แล้ว +1

    attatama godak wathinawa me wage minissu.loku salli karayanta wada me duppat kollage hita pirisudu.💓💓💓💓👈😍😍😍😍

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 2 ปีที่แล้ว

    අහිංසක මිනිසුන්ගෙන් මෝඩ විදියට ප්‍රස්න අහල අසරණ කරන්න එපා .
    පොල්කඩන සරල සුන්දර මනුෂ්‍ය යෙක්.
    බුදුසරණයි

  • @nadeesha4323
    @nadeesha4323 4 ปีที่แล้ว +42

    😥අඩෝ,අහින්සකයෙක් බං....පවු.කතා බහ ඇහුවම පට්ටම දුකයි.බලපං බයිසිකලේ නැති බැරිකමට කියන්න වචන නෑ බං අයියේ😓😓😓😓😓

    • @selinanee986
      @selinanee986 2 ปีที่แล้ว

      ඇත්තටම.දුකයි😔😔🤨

    • @Bigun1991
      @Bigun1991 2 ปีที่แล้ว

      67 78

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 ปีที่แล้ว +33

    මම අද තමා ඔයාව දකින්නෙ, අහිංසක අසරණ වශයෙන්

  • @commerce787
    @commerce787 6 หลายเดือนก่อน +13

    මට ලොකු වාහනයක් නෑනෙ මහත්තයෝ🙍‍♂️ඒකටනම් දුක හිතුවා බුදුසරණයි❤️❤️

  • @rameshmohan7309
    @rameshmohan7309 4 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @priyadarnipremthilakaprema7957
    @priyadarnipremthilakaprema7957 2 ปีที่แล้ว +1

    වැඩියෙන් හරි යන්න ඕන බුදු සරණයි

  • @chamivlogs4402
    @chamivlogs4402 4 ปีที่แล้ว +35

    පිස්සුද යකෝ ගොන් ප්‍රශ්න අහන්නේ ඒ මනුස්සයා තව අසරණ කරනවා 😥

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 ปีที่แล้ว +24

    අනේ පවි අත දෙක හෙද අනාගතයක් ලැබේයි තෙරැවන් සරණයි ඔයාට

    • @sldream6194
      @sldream6194 4 ปีที่แล้ว

      th-cam.com/channels/U_jDd-LVf4ma7BENbrnRHA.html?sub_conformation=1. මේ මල්ලිගේ ඉන්න තැන බලන්නකෝ..මන් ගෙයක් හදාදෙන්න ට්‍රයි කරන්නේ..මේ ඒ වීඩියෝ එක

    • @ajithsenarathna9530
      @ajithsenarathna9530 4 ปีที่แล้ว

      Hi 0764828707 imo

  • @wasanthawasantha4159
    @wasanthawasantha4159 4 ปีที่แล้ว +7

    අහිංසක ඔයාට කවදා හරි හරි යයි.බුදුසරණයි මල්ලි ඔයාට

  • @nilanthalakshan190
    @nilanthalakshan190 4 ปีที่แล้ว +1

    Supiri kollek supiri ala 😊😊😊👍👍👍👌👌🕊🇱🇰

  • @SampathLakmal-zz1sb
    @SampathLakmal-zz1sb 6 หลายเดือนก่อน +2

    බුදුසලනයි

  • @manukabawantha3988
    @manukabawantha3988 4 ปีที่แล้ว +15

    චැනල් ගොඩ දාන්ට අහින්සක මිනිස්සු ඉත්තො නොකර පුලුවං විදියට උදවු කරන්න 💯👌

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 4 ปีที่แล้ว +6

    බුදු සරණයි හැකි අය ඉතින් පිහිටවෙන්න කැලුම් මහතානන්ට පින් බුදු සරණයි

  • @sardha4632
    @sardha4632 4 ปีที่แล้ว +10

    පුතේ ඔයාට බුදුසරණයි ,ධෛර්යය වීර්යය ලැබේවා 👍👍🥥🥥🥥🌹🌹🌹

  • @thakshibuddima5649
    @thakshibuddima5649 6 หลายเดือนก่อน

    බයිසිකලයක් නෙමේ බන් මේක.. දැන් ට්‍ රෙන්ඩෙකට හදන ලේලන්ඩ් බස් එකක් වගේනේ... ගැම්මක් තමා බොක්ක...😊 බයික් එකක් ගන්න ලැබේවා ❤❤

  • @javindrawasala9398
    @javindrawasala9398 2 ปีที่แล้ว

    Supiri kollek, niyamai niyamai hithe sathuta thamai watinne, jawa wewa 🌹👍

  • @FastLaneDiaries
    @FastLaneDiaries 4 ปีที่แล้ว +11

    මොන හිකනලෙක්ද බන් මේ ප්‍රශ්න අහන එකා ඒ අසරණයව තවත් අසරණ කරනවා

  • @maiamaia6471
    @maiamaia6471 4 ปีที่แล้ว +21

    අනෙ මන්දා පව් අප්පා මට නම් හරි දුකයි ඔබ තුමා ගිහින් බලනවා කියන්නේ ඔය මනුස්සය ගැන ආඩම්බරයි ඔබකරන හැම දෙයක්ම හරි සතුටුයි ඔබ සැමට තෙරුවන් සරණයි මම ඕමාන්

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว +45

    පව් දෙයියනේ පුතා අපිට ඉස්සර හබවුන්නාම ගෙයක් හදලා දෙන්නවා දැන් අපි අසරණ වෙලා ඉන්නෙ කුවේට්වල කොරොනා නිසා වැඩ නැ පුතා කමක් නැ ඔයාට උදාව් කරයි කටිය බුදු සරණායි සියලු දෙනාටම මැදපෙරදිග ඉන්න සියලු දෙනාටම අල්ලා දෙයියනේ පිහිටයි

    • @slchami6410
      @slchami6410 4 ปีที่แล้ว +1

      139 ඔයාටත් සපෝර්ට් එකක් දුන්න 🙏මටත් සහයෝගය දෙන්න 😘ජයවේවා ඔයාට 🙏🙏👍

    • @sldream6194
      @sldream6194 4 ปีที่แล้ว +1

      ස්තූතියි .තෙරුවන් සරනයි ..අක්කේ

    • @sldream6194
      @sldream6194 4 ปีที่แล้ว

      @@slchami6410 ok..

    • @sldream6194
      @sldream6194 4 ปีที่แล้ว +1

      Sl chami..ඔබත් පුලුවන්නම් 10 දෙනෙකුට මේ වීඩියෝ එක ශෙයා කරන්න ලොකු පිනක් .තෙරුවන් සරනයි ..!!!!

    • @lankaha5341
      @lankaha5341 4 ปีที่แล้ว +1

      නොබරෙ එවන්න එ පුතාගෙ දහදාහක් එවන්ඩ

  • @tharindurashmika6082
    @tharindurashmika6082 2 ปีที่แล้ว

    අහින්සක ජීවිත...කවදාම හරි රජෙක් වගේ ජීවත් වෙන්න ඕනෙ මනුස්සයෙක්..බුදු සරණයි දෙවි පිහිටයි අයියේ...

  • @nayanigamlath9200
    @nayanigamlath9200 2 ปีที่แล้ว

    දෙවි පිහිටයි.. වැඩි වැඩියෙන් ලැබේවා... වරදින්නෙ නැහැ කවදාවත්.

  • @chandikamusic680
    @chandikamusic680 4 ปีที่แล้ว +9

    තමන්ගේ මහන්සියෙන් ජිවත් වෙන ලස්සන හදවත් තියෙන මිනිස්සු ❤️❤️❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 ปีที่แล้ว +16

    මේ වගෙ දෙයකට අන්ලයික් කරන අවජාතක හැත්ත ඉන්නවා නෙ. අනෙ පව් දෙයිනෙ මෙ කොල්ලා බුදු සරනයි දෙවි පිහිටයි බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා !!!

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว

      පිටිකල පොලකිරිකන පොශ් ඇන්ටිල

  • @travelvillage3077
    @travelvillage3077 3 ปีที่แล้ว +6

    ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ..පවු මේ කෙනා

  • @NadeekaSrimali-v4b
    @NadeekaSrimali-v4b ปีที่แล้ว

    තෙරැවන් සරණයි පරිසමට කුඩු ගංජා විකුණලා නෙමේ දුක් මහන්සියෙන් එදාවේල හම්බ කරගෙන කාලා ජීවත් වන මනුස්සයෝ හරියන්න ඕනි පැලෙන්න

  • @nethushamadumal6755
    @nethushamadumal6755 2 ปีที่แล้ว

    හොඳ තැන කට වරෙන් මචො 😃 අදරෙයි