ඇමරිකාවේ තරුණ ජේම්ස් ලංකාවේදී පැවිදි දිවියට| අහම්බෙන් ඇහුණු ඒ බණ පදයෙන් මගෙ මුලු ජීවිතේම වෙනස්වුණා||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 2.6K

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 3 ปีที่แล้ว +642

    වාසනාව කියන්නෙ ඔකට තමයි , පින සුදුසු කෙනා හොයාගෙන එනවා ..
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට
    👏👏👏👏👏👏👏👏

    • @හරිමගඋදෙසා
      @හරිමගඋදෙසා 3 ปีที่แล้ว +15

      Mahinda Bodi thero seems to be destined to spread the truth of Buddhism to the world at large. Surely life journey would cherish the ultimate goal. Best wishes from Dr Jayantha Pathirana.

    • @priyasubashini4839
      @priyasubashini4839 3 ปีที่แล้ว +12

      ඔව් හාමුදුරුවනේ, පින තියෙන්න ඕනේ නිවන සොයා යන්න. සසරේ මැරී මැරී උපදිනවාට වඩා, උතුම් වූ තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට, පතනා පැතුම් ඉටුවේවා.

    • @VenJaelaVijayadewaThero
      @VenJaelaVijayadewaThero 3 ปีที่แล้ว +7

      @@priyasubashini4839 සාධු` සාධු` සාධු`

    • @VenJaelaVijayadewaThero
      @VenJaelaVijayadewaThero 3 ปีที่แล้ว +9

      @@priyasubashini4839 සාධු` සාධු` සාධු`

    • @desilvat.s.a7616
      @desilvat.s.a7616 3 ปีที่แล้ว +4

      🙏

  • @sarangasilva
    @sarangasilva ปีที่แล้ว +41

    මම උපතින් කතෝලික මගෙ නෑදෑයන් කතෝලික මගෙ බිරිඳත් කතෝලික ඉතාලි ජාතිකයෙකි . මම අරක්කු සිගර්ට් බීපු කෙනෙක් . හොඳ්ට ෆන් ගත්ත . මටත් උතුම් තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුනෙ මට අවුරුදු 33 ක් ගිය තැනයි. මටත් මහනෙව්නාව අස්පුවෙ කල්‍යාණ මිත්‍ර ඇසුර ලබුන . සාදු සාදු සාදු . පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻

    • @prabasaman354
      @prabasaman354 4 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tmh3929
    @tmh3929 3 ปีที่แล้ว +54

    මහමෙව්නාව නම් පින් කෙතින් බිහිවූ පිළිවෙත් සරු සඟ රුවනට මාගේ නමස්කාරය වේවා!

  • @catholics3692
    @catholics3692 3 ปีที่แล้ว +528

    මම කතෝලික . මම ගොඩාක් ගරු කරන දහමක් තමයි බුදු දහම. ලංකාවේ මිනිසුන් ගොඩාක් වාසනාවන්තයි මෙවන් දහමක් ඇදහීමට ලැබීම ගැන , උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා ! හරිම ආසාවෙන් නැරඹුවා . බුදු දහම ගැන ඇති අවබෝධය තවත් වර්ධනය වුණා.. ඔබ සැමට බුදු සරණයි . ජේසු පිහිටයි ✝️☸️

    • @stefansheron1112
      @stefansheron1112 3 ปีที่แล้ว +31

      අදහන්න බුදු දහම ආගමක් නෙවේ..දර්ශනයක්

    • @asangaaananda4418
      @asangaaananda4418 3 ปีที่แล้ว +7

      ඔයාටත් බුදු සරනයි

    • @dhananjanamalie4275
      @dhananjanamalie4275 3 ปีที่แล้ว +8

      @@stefansheron1112 yeah, it's a philosophy

    • @supunnawoda8050
      @supunnawoda8050 3 ปีที่แล้ว +24

      ලංකාවෙ මිනිස්සුන්ට එච්චර අගයක් නෑ ඇත්තටම නමුත් යුරෝපයේ බටහිර ලෝකයේ මිනිස්සු ප්‍රයෝජන ගන්නවා භාවනා ක්‍රම වලින්. බුදු දහම ආගමක් නෙවෙයි දර්ශනයක් නමුත් ගොඩක් දෙනෙක් තමන්ගෙ ආගම තමයි හොදම කිය කියා පන්සල්වල ගොඩනැගිලි , තොරණ් හද හදා ඉන්නවා මිසක් මනස දියුණු කරගන්න උත්සාහයක් නෑ. ඒකයි ගැටලුව.

    • @Samanthahr
      @Samanthahr 3 ปีที่แล้ว +6

      Budusaranayi

  • @Chuutikolu
    @Chuutikolu 3 ปีที่แล้ว +282

    මට ඇඬුණා ඇත්තටම. අනේ ඔබ වහන්සේට මේ සසර මේ භවයෙන් ම කෙළවර වේවා....🙏🙏🙏🙏

  • @vindyakaushani3963
    @vindyakaushani3963 3 ปีที่แล้ว +115

    අවසන් වරට මගේ
    ඇස් පියවෙන මොහොතේ
    බුදු ගුණ පමණක්
    සිතට නැගේවා

  • @MediaBarlk
    @MediaBarlk 3 ปีที่แล้ว +670

    බුදු දහමට ගරහන අයට ඉගේන ගන්න සැබැ ජිවිතයේදිම සත්‍ය අවබෝධ කර ගන්න උදාහරණ මේවා..තේරුවන් සරණයි🙏🙏

    • @radhadasanayaka3908
      @radhadasanayaka3908 3 ปีที่แล้ว +6

      Aniwaryen sahooo 😥😥😥😥

    • @1153sampath
      @1153sampath 3 ปีที่แล้ว +19

      අපේ රටේ ඉන්න කම්සැපට වහල්වු භික්ෂූන් ඇතුලු අප සියලු දෙනාටම හොද පාඩමක්

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 3 ปีที่แล้ว +19

      @@1153sampath ස්වාමීන්වහන්සේලාට දොස් කියන්න ගිහියන්ට බෑ

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 3 ปีที่แล้ว +3

      Bududahama wikurthiksranne deshapalanayata set wena hamuduruwo. Uparhinbauddha Aya godak budu dahsme haraya danne Naha. Kiyawala bufu dahsms walada Ganna Aya godak bududahame haraya dannawa

    • @charikaperera2752
      @charikaperera2752 3 ปีที่แล้ว +2

      Aniwaryenma

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට අමාමහ නිර්වානාවබෝධය ලැබේවායි පතමි ! 🙏🙏🙏

  • @jeewanchaminda89
    @jeewanchaminda89 ปีที่แล้ว +1

    මේ ලොව පුරා බුදු දහම බැබලේවා...🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @bavenwithanage7086
    @bavenwithanage7086 3 ปีที่แล้ว +837

    මම කතෝලික පුද්ගලයෙක් , නමුත් මම ගොඩක් ආස කරන ඉතාමත් අර්ථවත් වැඩසටහනක් අද ආසවෙන් නැරබුවා......ඔබ වහන්සේ මේ ගත්තු උතුම් තීරණයෙන් තව තවත් අප රටේ අති උතුම් වූ බෞද්ධ දර්ශනය පතුරන්නට ධෙර්‍ර්යය ලැබේවයි ප්‍රාර්ථනා කරනවා.... එමගින් අන් ආගමිකයන්ටත් යම් ජීවිත අරුතක් ලැබෙවයි මා ප්‍රාර්ථනා කරනවා.... ඔබට ජේසු පිහිටයි May god bless you !!! ♥️✨️🙏🙏

    • @tharindumadushanka4974
      @tharindumadushanka4974 3 ปีที่แล้ว +38

      තෙරුවන් සරණයි ඔබට😊🙏

    • @urekawaduge3600
      @urekawaduge3600 3 ปีที่แล้ว +14

      Lankawe catholic minissu paw

    • @chamakumar3400
      @chamakumar3400 3 ปีที่แล้ว +22

      තෙරුවන් සරණයි🙏🙏🙏 ජේසු පිහිටයි🙏🙏🙏 ඔබට

    • @dilkiapsara2868
      @dilkiapsara2868 3 ปีที่แล้ว +7

      🙏🏼🙏🏼🙏🏼

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 3 ปีที่แล้ว +32

      ඇත්තටම ඔබ හිතන විදිහ ගැන සතුටුයි.මම බුද්ධාගම,බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙන්න සෑම ආගමකටම ගරු කරන්න කියලා.මමත් කැමති ආගමක් තමයි ක්‍රිස්තියානි ආගම.බුදු සරණයි,ජේසු පිහිටයි.🙏💚

  • @dananjayaranaweera7045
    @dananjayaranaweera7045 3 ปีที่แล้ว +155

    මාහමෙව්නාවේ සදහම් ප්‍රචාරයේ උතම් ප්‍රතිඵල තමා මේ... ❤️🙏

    • @nimalwickramarathne8828
      @nimalwickramarathne8828 2 ปีที่แล้ว

      විකාරද. විදෙස් අසපු වල සුද්දෝ බිලි බාගන්න මාර ගේමක් දෙන්නේ මහමෙව්නාවෙන්. උන් දන්නවා අසපුවේ සුද්දෝ හිටියොත් සිංහල එවුන් නිකම්ම එනවා කියලා. අහිංසක සුද්දෝ අසපු කාරයින්ග ගැට වලට නික්ම අහුවෙනවා. ඔය හාමුදුරෝවෝ මහන කරගන්න ඇම දාපු ෆ්ලොරිඩා අසපුව් ස්වාමින්වහන්සේ දැන් සියුරුත් ඇරලා ග්‍රින් කාඩ් අරන් දැන් ගනියෙකුත් ඉන්නවා. බොරු නම් ඔය හාමුදුරුවන්ගෙන්ම ඕක අහලා බලන්න

    • @anjuyapa1202
      @anjuyapa1202 ปีที่แล้ว +1

      @@nimalwickramarathne8828 අනේ තමුසෙලා වගේ පව්කාරයෝ.. සුද්දො එන්න කලින් අපි ගියා අසපු.. තමුසෙගෙ ජාන බෞද්ධයෙකුගෙ නම් වෙන්න බෑ. හොදට හොයල බලනවා 🤣

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +1

      Budu saranai

  • @asafernando6290
    @asafernando6290 3 ปีที่แล้ว +629

    ලංකාවේ සමහර සිංහල කතා
    කරන අයට වඩා අර්ථවත්ව
    සිංහල කතා කරන්න පුරුදුවෙලා. ආසයි අහගෙන ඉන්න.
    ලංකාවේ ඉන්න හොදම හාමුදුරු වරුන්ගේ ගොඩට
    තවත් සාමාජිකයෙක් වේවා.
    සාදු! සාදු! සාදු!

    • @charithakarunaratne407
      @charithakarunaratne407 3 ปีที่แล้ว +4

      සිංහල නිවේදකයටත් ඕනි වුනේ love එක ගැන අහන්න, මම හිතන්නේ හොදක් බලනය අයටත් ඕනි ඒවගේ දේවල් දැන ගන්න තමයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @mayurasribandara7023
      @mayurasribandara7023 2 ปีที่แล้ว

      අගම් වලට ගරු නොකරන පිරිසක් ඉන්නවා තමන්ගෙ අගම් වලට වගෙම අනිත් අගම් වලට ගරු කරන්න.ඔබ වහන්සෙට බුදුසරනයි

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 ปีที่แล้ว +462

    මමත් කතෝලික මේක අහලා මන් බෞද්ධ වෙනවා ඔබවහන්සේලට පින්😍🙏

    • @akeshsrimal6522
      @akeshsrimal6522 3 ปีที่แล้ว +69

      ආගමෙන් පමණක් නෙවෙයි හදවතින්ම බෞද්ධයෙක් වෙන්න.බුදු පියානන්ගේ දර්ශනය පිලිපදින්න.ඔබට බුදු සරණයි.

    • @rupikajayashanthi1619
      @rupikajayashanthi1619 3 ปีที่แล้ว +52

      බුදුදහමේ වටිනාකම අවබෝධ කර ගන්න ලේසියෙන් බැහැ. ඒකටත් පෙර පින තියෙන්න ඕනි.

    • @gurunnanse-8420
      @gurunnanse-8420 3 ปีที่แล้ว +28

      අනේ බුදු සරනයි 🙏😍

    • @maduranaga8037
      @maduranaga8037 3 ปีที่แล้ว +19

      තෙරුවන් සරණයි 🙏

    • @dilshansenevirathna7097
      @dilshansenevirathna7097 3 ปีที่แล้ว +5

      Palayan ballo ehenam

  • @ubmusic7169
    @ubmusic7169 3 ปีที่แล้ว +39

    මගේ මල්ලිත් මහණ වෙලා ඉන්නේ ඇත්තටම මේ ලෝකේ ලොකුම සැනසීම තමයි ඒ.. 🙏🙏

  • @maroon31
    @maroon31 3 ปีที่แล้ว +220

    මහමෙව්න අසපුව ඉතා අපහසුවෙන් තමයි පවත්වන් යන්නේ ඇමරිකාව ටැම්පා නගරයේ. මේ අසපුව හදන්න සහ පවත්වාගන්න ටොරොන්ටෝ භාවනා අසපුවෙන් ගොඩක් උදව් කරනවා මෙවැනි අසපු ලෝකයේ ප්‍රචලිත කල පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🏽🌸🙏🏽🌺🙏🏽

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว +1

      Very true

  • @muthunilu1865
    @muthunilu1865 3 ปีที่แล้ว +295

    පිහි වලින් ඇනගෙන මරාගන්න කාලේ කුනුහරප කියාගෙන රන්ඩුවෙන කාලේ මිනිස්සුන්ට අහන්න හොද බනක් හරින්දා අය්යේ ...තෙරුවන් සරනයි ...

    • @samanthaniroshani5293
      @samanthaniroshani5293 3 ปีที่แล้ว +6

      තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන් වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @anuanula6620
    @anuanula6620 3 ปีที่แล้ว +297

    බුද්දාගම මුළු ලෝකෙම පැතිරේවා බැබලේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +2

    අනේ හාමුදුරැවනේ මට අදහ ගන්නත් බැරි උනා ඔබවහන්සේට
    පතන්නා වු බෝදියකට පැමින නිර්වානය අවබෝද වේවා

  • @sararanaweera9063
    @sararanaweera9063 3 ปีที่แล้ว +17

    මට කඳුලු ආව. බුදු දහම කොයි තරම් වටින දහමක්ද. අපි කොයි තරම් පිං කරලා ඇත්ද බෞද්ධයෙක් වෙන්න. අපි නොහිතපු වටිනාකමක් මේ ස්වාමින්වහන්සේ දෙනවා අපේ ධර්මයට. මං දන්නවා බුදු දහමෙ වටිනාකම. ඒත් ඒ වටිනාකම තව තව ලේ වලට දැනුනා මේ ස්වාමින්වහන්සේ ගේ කතාවෙන්...
    ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය අවබෝධ වේවා..................🙏🙏🙏

  • @anuradhakalpani257
    @anuradhakalpani257 3 ปีที่แล้ว +485

    කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ.ඒ තරම් අපූරුයි.ඔබ වහන්සේ සොයන නිවන් මඟ වැඩි කල් නොගොස් අවබෝධ වේවා..!!! සාදූ සාදූ සාදු!!!

    • @nilukshadinal4175
      @nilukshadinal4175 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අක්කෙ🙏🙏🙏

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว +1

      Victor rathnayakalawage minisun 75 panalath buddhs dharmaya athharinaws ganiyek.nisa .saranga dissasekrera catholic ganiyek nisa. Gamini fonseka. Msrenakota oya ganu geniyanawada ? Actors singers witharak nowei. awani awasanawanthayo. Kotharam.lankawe innawada ! Buddha darmya athaharina jobs money pastorla leda hodakarala kiya.

    • @ishaniupeka5635
      @ishaniupeka5635 3 ปีที่แล้ว +1

      Hi 9

    • @ganeshankadiravelu2425
      @ganeshankadiravelu2425 3 ปีที่แล้ว +1

      @@raneeranatunga5692 victor rathnayakala buddhagama newei Mae rate inna bho dhesa paalakayo mul kaale patang adha inna raja pawule okkomalama Sebe Kristhiyani kaarayo thama......rate paalakaya bauddhayek wenta one kiyana neethiyata yatathwela thamanwa bauddhayo karagaththa....that's all.

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 ปีที่แล้ว

      @@ganeshankadiravelu2425 pissu yakek.budu dahama gana Danna kena eeka adahanawa
      Ehenam mokatada rajawaru pansal chaithya haduwe.
      Dan inneth Christian kenek janadipathi.eya kochchara budu dahamata aadaraye karanawa

  • @jungletv9112
    @jungletv9112 3 ปีที่แล้ว +112

    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට මගෙ නාමස් කාරය වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @newkw7611
    @newkw7611 ปีที่แล้ว +8

    ඇත්තටම ඇඩුනා ඔබ වහන්සේ සොයන නිර්වානය වැඩි දුර නොවේව තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 3 ปีที่แล้ว +60

    රට ගිහින් ආවාම අමුතුවට සිංහල කතාකරන අපේම අය එක්ක බලද්දී මේ ස්වාමීන් වහන්සේ දකිද්දී හරිම සතුටුයි...

  • @liongroup2251
    @liongroup2251 3 ปีที่แล้ว +10

    පින්වත් ඇමරිකාවේ මහින්ද බෝධි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා!උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය මේ ජිවිතයේදීම සුවසේ අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!🙏🏻🙏🏻🙏🏻

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +270

    බුදු බණපදයක් සවන වැකේවා....
    බුදු ගුණ පමණක් සිතට
    නැගේවා....🙏🙏🙏🙏🙏

  • @mayonfernando3129
    @mayonfernando3129 3 ปีที่แล้ว +464

    මමත් කතෝලික අපේ හාමුදුරුවන් ගේ කතාව ආසාවෙන් අහගෙන හිටියා. ජේසු පිහිටයි .🙏

    • @devin277
      @devin277 3 ปีที่แล้ว +12

      @sugath lal මොකක්ද එකේ වැරැද්ද හැම ආගමක්ම තියෙන්නෙ මිනිස්සුන්ට සෙතක් වෙන්න ❤️

    • @suranimala3867
      @suranimala3867 3 ปีที่แล้ว +2

      Niwaradi maga thora ganna nikanbay pinak thiyanna ona

    • @asangaaananda4418
      @asangaaananda4418 3 ปีที่แล้ว +1

      @sugath lal උබ කොහෙද ඉන්නෙ පුන්නක්කු ගොඩක් තියෙනව දෙන්න

    • @dhananjanamalie4275
      @dhananjanamalie4275 3 ปีที่แล้ว

      Jesu pihitai! budu saranai

    • @asangaaananda4418
      @asangaaananda4418 3 ปีที่แล้ว +1

      @sugath lal රීල ඉතුරු වෙච්ච ඒව

  • @kaveeshaudaya1774
    @kaveeshaudaya1774 3 ปีที่แล้ว +11

    අන්තිම ප්‍රශ්නෙට දීපු උත්තරේ.ඇතුලේ ගොඩාක් දේවල් තියනවා අපිට හිතන්න..බුදු සරනයි අපේ හාමුදුරුවනේ..❤🙏.

  • @nejaroshani202
    @nejaroshani202 3 ปีที่แล้ว +16

    මමත් කතෝලික කෙනෙක්, ඒත් ඔබවහන්සේගේ කථාව අහන්න ආසයි.

  • @herathhmc7690
    @herathhmc7690 3 ปีที่แล้ว +9

    අමෙරිකාව වුණත් දුශ්කර ගම් දුප්පත් ජනතාව ඉන්නවා ගොවීන් කුලී වැඩ කරන ජනතාව ඉන්නවා මුන් වහන්සේ හරි දුප්පත් කෙනෙක් වාසනා ගුණය පිං ගුණය උපතින්ම ලැබී තිබේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +69

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මහමෙව්නාවට බනින අයගේ දෑස් පෑදේවා.
    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    අපගේ පින්වත් ගුරුදෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා.
    මහමෙව්නාව වාසී සියලූම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජාති ආගම් කුලබේද නැතිව කැමති කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිහිට ඒකාන්ත සැපයකි🙏🙏🙏🙏

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 3 ปีที่แล้ว +520

    සසර පුරුද්දක් වෙන්න ඇති.....අස්තිර ලෝකයේ ස්ථිර සතුට සොයා යන ඔබ වහන්සේට උතුම් වූ ධර්මය අවබෝධ වේවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maheshisky
    @maheshisky 3 ปีที่แล้ว +119

    ලෝකෙට තේරෙන බසින් ධර්ම ප්‍රචාරය සිදු කරන මහමෙව්නාවෙ පින්වත් ස්වාමින් වහන්සේලාට උතුම් ධර්ම ප්‍රචාරය සුවසේ සිදු කරලීමට තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා..සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @sachi.087
    @sachi.087 3 ปีที่แล้ว +23

    අම්මෝ මෙච්චර දැනුමක් 🙏🙏🙏නමස්කාර වේවා පින්වත් ලොකු ස්වාමින්වහන්සේට .ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවභොධ වේවා🙏

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +4

    ඔබ. වහන්සේ. ඇමරිකාවෙ ඉදන්. ලංකාවට
    ඇවිත්. මහණ. වෙලා. ධර්මය. DESHANA
    කිරීම. පිළිබද. මාහට. ඇත්තෙ. මහත්. වූ
    සතුටක් ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @ktsbandara9364
    @ktsbandara9364 3 ปีที่แล้ว +38

    මහමෙව්නාවෙන් ඇදහැලෙන බුදු සදහම් ආලෝකය ලොවපුරා ......බැබලේවා!

  • @enchanting_earth
    @enchanting_earth 3 ปีที่แล้ว +121

    නමෝ බුද්ධාය! අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා! සත්පුරුෂ භූමිය මහමෙව්නාවට නමස්කාර වේවා !

  • @roslinapeiris6365
    @roslinapeiris6365 3 ปีที่แล้ว +233

    අපේ බෞද්ධයන් අන් ආගමිකයන් වෙන අතර මෙවන් ආශ්චර්යය වත් සිදුවීම් අහන්න ලැබීම කොතරම් සතුටුක්ද තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @wmnweerasuriyawmnweerasuri4468
      @wmnweerasuriyawmnweerasuri4468 3 ปีที่แล้ว +3

      Ouu අනිවාර්යයෙන්ම. බුදුදහම at හරින අය koi තරම් ennawada. 🙏🙏🙏🙏🙏🙏

    • @samee929
      @samee929 3 ปีที่แล้ว +3

      මහමෙව්නාව ආරම්බ කරපු පින්වත් කිරිබත්ගොඩ ඤානානන්ද පින්වත් ස්වාමින් වහන්සේගේ සත්පුරුශ දැක්ම නිසයි මේ ඔක්කොම.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 ปีที่แล้ว +1

      සිමෙන්ති කොට්ටෙට, තහඩුවට, කසාදෙට 😂

    • @zhamiladamn2975
      @zhamiladamn2975 3 ปีที่แล้ว

      He is a lucky person.

  • @Travelineurope
    @Travelineurope 3 ปีที่แล้ว +66

    දැන් දැන් මන් ජීවත් වෙන නොර්වේ වලත් බුදු දහම ගැන හොයන අය ඉන්නවා..travel කරද්දී මගෙන් budist ද ඔයා කියලා අහපු අවස්තා තියෙනවා..❤❤much love from නොර්වේ ..

    • @priyanganihapukotuwa9015
      @priyanganihapukotuwa9015 2 ปีที่แล้ว +2

      ithin apita puluwan neda eheta darma pracharaya karanna me wage Pansal himiwarun margayen

    • @kapilawansathero211
      @kapilawansathero211 ปีที่แล้ว +1

      එරික් සොලිලයිංනුත් හොයනවද? 😂

    • @Travelineurope
      @Travelineurope ปีที่แล้ว

      @@kapilawansathero211 ඔය ලිදෙන් එලියට ආව දවසට අපි විවාද කරමු..😍😍😊

    • @kapilawansathero211
      @kapilawansathero211 ปีที่แล้ว +1

      @@Travelineurope බුවා ⁣ආයෙ ඇවිත් මෙහෙ බැහැලා වැඩ වෙන වෙන පැතිවලින්... මේ පාර නං ගොඩ යයි වගෙ.. 🙂

  • @tharushatharusha4974
    @tharushatharusha4974 3 ปีที่แล้ว +66

    බුදු බණ පදයක් සවන වැකේවා🙏🙏🙏🙏
    බුදුගුණ පමණක් සිතට දැනේවා🙏🙏🙏🙏
    අවසන් වරට මගේ
    ඇස් පියවෙන මොහොතේ
    බුදුහිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏🙏

    • @nilukadamayanthi2690
      @nilukadamayanthi2690 3 ปีที่แล้ว +4

      සුන්දරයි හරිම සුන්දරයි පින්වත් ලොකු සුවාමින් වහන්සේට දීර්ඝයුශ ලැබේවා

    • @jananidilshani6224
      @jananidilshani6224 3 ปีที่แล้ว +3

      මටත් මේ පද පේළි මතක් උනා 🥺🙏

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 3 ปีที่แล้ว +93

    සසර පුරුද්දට අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙ මේ උතුම් පිංබිමට පැමිණියේ, සසර පුරුද්දට මහණ්දම් පුරන්නේ, පිං සිදුවේවා මෙවැනි දෑකීමට පුලුවන් වීමත්. සාදු සාදු සාදු

  • @chandihansa
    @chandihansa 3 ปีที่แล้ว +171

    ආත්ම ගණනක් පාරමී පුරලා මහණ බව ලැබූ පින්වන්ත හාමුදුරු නමක්. හිත සන්සුන් වෙනවා අපි හැමෝගෙම මේ කතාව අහගෙන ඉන්නකොට.. ඉතින් මේ හාමුදුරු නමට කොයි තරම් සන්සුන් බවක්දැනෙනවා ඇතිද පැවිදි දිවිය තුල ..!වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් නමක්.ඔබ වහන්සේ සොයන දේ ලැබේවා!හරින්ද්‍ර ඔබ‍ට ජය!

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm ปีที่แล้ว +1

    අනෙ සාදු සාදු මොනතරම් වසනවන්තද මහමේනා ලොකු ස්වමින්වහන්සෙට ත් සියලුම මහා සන්ගරත්නයටත් නමස්කාර වේවා නිර්වානාවබෝදය වේවා

  • @manjula969
    @manjula969 3 ปีที่แล้ว +2

    මට මෙම වැඩසටහන බලනකොට එක කියමනක් ඇසුවා වගේ දැනෙනවා . එ තමයි ශ්‍රීමත් අතර් ශ්‍රී කාලක් මහාතා කියලා තියනවාලු මීනිසුන්ට දෙවියන් වහාන්සේ ගැන අවිස්වාසයක් ඇතිවෙනවා . ඉට සමානව මීනිසුන් ලොවතුරා අමා මෑණී සම්මා සම්බුදු රජානන් වහාන්සේගේ ධර්මයා පසුපසයන බව . එය ඇත්තක් වේමීන් පවති .
    ඔබ වහන්සේ පතන් සැනසුම ලගාවෙත්වා කියා ප්‍රර්ථනා කරමී

  • @mawbimalanka931
    @mawbimalanka931 3 ปีที่แล้ว +79

    ලෝකේ කොහේ ඉපදුනත් සසරේ කළ පින් වල මහිමය. පින්වත් ස්වාමින් වහන්සේට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!! 🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +54

    අපව මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි සුන්දර අසිරිමත් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දුන් සහ කියා දෙන අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂ ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා .......!!!
    එවැනි ගුරුවරයෙක් ලැබීමට පින් කල සත්පුරුෂ පින්වත් ඔබ වහන්සේටත් නමස්කාර වේවා .....!!!
    ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු සියලු සත්පුරුෂයන් වහන්සේලාට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .......!!!
    මටත් සත්පුරුෂ කල්‍යාණ ඇසුරම ලැබේවා ......!!!
    හරේන්ද්‍ර ටත් සත්පුරුෂයන් ඇසුරම ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @gimsaramax1668
    @gimsaramax1668 3 ปีที่แล้ว +63

    අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!....🙏🙏🙏

  • @lahirusampath8664
    @lahirusampath8664 ปีที่แล้ว +3

    ලංකාවෙ ම ඉන්න සමහර බෞද්ධයන් කියාගන්නා අය ම බුදුදහම විවේචනය කරද්දී ඔබවහන්සේ ධර්මයට ලැදි වීම ආශ්චර්‍යයක්.... නොබෝ කලකින්ම නිර්වානාවබෝධය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ShanthaBandara-ix9yw
    @ShanthaBandara-ix9yw 2 หลายเดือนก่อน

    බුදුසරණයි හාමුදුරුවනේ. ඔබ වහන්සේ පිං බලෙන්.. දහම අවබෝදවේවා 🙏🙏🙏සාදු සාදු සාදු.

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 3 ปีที่แล้ว +80

    ගිය ආත්මයේ මේ හාමුදුරුවෝ
    ලංකාවේ හොඳ පැවදි ජීවිතයක්
    ගත කළ මාහා යතිවරයෙක්.

  • @kusalparamee2699
    @kusalparamee2699 3 ปีที่แล้ว +76

    මේ තරම් උතුම් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින මහමෙව්නා භාවනා අසපුවටම නේ ද මිනිස්සු බනින්නේ. මේ මිනිස්සුන්ට ප්‍රඥාවම පහළ වේවා., නමෝ බුද්ධාය

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 3 ปีที่แล้ว +59

    "යංකිංචි සමුදය ධම්මං - සබ්බත්ථං නිරෝධ ධම්මං "
    ඉතාමත් ම පැහැදිලිව මාගධී පද කියනවා.
    ඔඹ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

    • @Amilas-
      @Amilas- 3 ปีที่แล้ว

      මාගධී පද...මේ පාලි

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      Hariyatama hari un wahanse thawama inne hari thana nemei un wahanseta niwaradi nirmala budu dahama hamu wewai kiya prarthana karamu

    • @rew.dammadssana1617
      @rew.dammadssana1617 3 ปีที่แล้ว

      ප්‍රාර්ථනා බුද්ධ භාෂිතයේ නැත. අපි අධිෂ්ඨානය කරමු.
      ඔබ සුවපත් වේවා !!!

    • @anjanaadithya122
      @anjanaadithya122 10 หลายเดือนก่อน

      @@Amilas- na e magadi thamai

  • @ruviniudeshika187
    @ruviniudeshika187 3 ปีที่แล้ว +24

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසි සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @nuwanmadushanka9545
    @nuwanmadushanka9545 3 ปีที่แล้ว +9

    මේ වගේ කී දෙනෙක්ට ධර්මය ඇහෙන තැනක්ද මහමෙව්නාව අනේ මගේ පින්වත් ලොකුස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා....බොහෝ කාලයක් ලෝක සත්වයාට දහම් දායාදය ලබාදෙන්නට දීර්ඝායුෂ වේවා....🙏🙏🙏

  • @fooddiary7289
    @fooddiary7289 3 ปีที่แล้ว +65

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේ වැනි භික්ෂු සංඝයා දැකීමට මා පින්කර තිබීම ගැන සතුටුයි. නමෝ බුද්ධාය🙏🙏🙏

  • @සත්යවන්
    @සත්යවන් 3 ปีที่แล้ว +71

    ස්වාමීන් වහන්සේ ට නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @nimnadee526
    @nimnadee526 3 ปีที่แล้ว +113

    මේකනම් සසර පුරුද්දක්...🙏🙏 ආත්ම ගානක් තිස්සේ මහණදම් පුරමින් එන ස්වාමීන්වහන්සේ කෙනෙක්....

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanthabandara5914
    @sriyanthabandara5914 3 ปีที่แล้ว +45

    පින විපාක දෙන්න ⁣ලෝකේ කොහේ ඡීවත් උණත් ගැටලුවක් වෙන් නෑ. සාදු සාදු සාදු. ඒ උතුම් චීවරය දරන්න පින් ඇති සියල්ලන්ටම හැකි ඉක්මනින්ම ලැබේවා.

  • @prathibhaviduhari6881
    @prathibhaviduhari6881 3 ปีที่แล้ว +72

    මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා බිහිකල පින්වත් ⁣ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා.නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏

  • @ireshikalakmali1632
    @ireshikalakmali1632 3 ปีที่แล้ว +66

    මේ බවයේදීම ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා........🙏🙏🙏

  • @prathibhawitharana7195
    @prathibhawitharana7195 3 ปีที่แล้ว +224

    මෙවන් තවත් පිංවත් ස්වාමීන් වහන්සේලා ධර්මයට දායාද කිරීමට පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට තවත් ධෛර්යය ශක්තිය ලැබේවා! මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🤍

  • @techworldwithshawin1817
    @techworldwithshawin1817 3 ปีที่แล้ว +14

    පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වෙත්වා ..සාදු සාදු

  • @m.poornadesillva3930
    @m.poornadesillva3930 3 ปีที่แล้ว +15

    හිතාගන්න බැරි තරම් සුන්දරයි ඒ ස්වාමීන් වහන්සේගේ පින්බර බව💚

  • @abitofmyday7997
    @abitofmyday7997 3 ปีที่แล้ว +82

    මේ වගේම පින්වත් ස්වාමින් වහන්සේලාව අපගේ සම්බුද්ධ ශාසනයට දායාද කිරීමට ලොකු ස්වාමින් වහන්සේට ශක්තිය ලැබේවා!! 🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏

  • @sirilshantha2362
    @sirilshantha2362 3 ปีที่แล้ว +46

    උත්තම ශ්‍රී සද්ධර්මය පැහැදිලිව තේරෙන භාෂාවෙන් අපට කියා දෙන අපගේ ගුරුදේවොත්තම කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 3 ปีที่แล้ว +45

    මාගේ සසතෘන් වහන්සේ ,බුදුරජාණන් වහන්සේ ඒකාන්තන්තයෙන්ම සම්මා සම්බුද්ධ වන සේක .නිවන් මග හෙලි කළ මහා මුනිවර ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ සසර ගමන දුර නොවේවා 🙏

  • @bashitharajapaksha6550
    @bashitharajapaksha6550 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .....යම් දිනක මමත් මෙ සියල්ල අත හැර බුදුන් සරන යන්න.මට වාසනාව ශක්තිය මට ලැබෙවා😢

  • @malishasandeepani9497
    @malishasandeepani9497 3 ปีที่แล้ว +74

    සසරේ පුරුදු කළ දේ .ලොව කොයි තැනක සිටියේ වුව සත්පුරුෂයින් හමු වී සසර ගමන නිමා කිරීමට බුදු පුතෙකු වී ඇත. අනේ ! සිත පැහැදුනි. ඔබවහන්සේට නිවන දුර නොවේවා 🙏🙏🙏 හරේන්ද්‍ර ඔබටත් සුභ පැතුම් වැඩසටහනට ❤️👌

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +39

    සසර පුරුදු හරිම අපූරුයි ලෝකයේ කොහේ හිටියත්. සසර සැරිසරන්න රුචි අය අමාරු වෙන් ඇමරිකාව ට යන්න උත්සාහ දරණ අතර . සසර කෙටි කර ගන්න ඕනි අය ඇමරිකාවෙ ඉදල ලක් දෙරණට එනවා.ඔබ වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +6

      සියල්ල තියෙන කොට සියල්ල නැති බව ක් දැනෙනවා....

    • @maneldammika3775
      @maneldammika3775 3 ปีที่แล้ว +1

      @@KumariKumari-fw7nc සහතික ඇත්ත අපි දවල් රෑ නැතිව මොනවා හරි හොයනවා .හොයල හොයලා ලැබිලා සතුටින් නැවතුන කෙනෙක් නැහැ .

  • @ayeshateacher8227
    @ayeshateacher8227 3 ปีที่แล้ว +55

    තෙරුවන් සරණයි අපේ හාමුදුරවනේ... 🙏 ඔබ වහන්සේ හොයන නිවන් මග ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා 🙏 May triple gem bless you🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +1

    ඔබවහන්සේ සොයන නිර්වාණය ඉක්මනින්ම ලැබේවා සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏

  • @wasanthasenadheera1824
    @wasanthasenadheera1824 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු....ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ටත් ඒ ආර්ය මහා සඟරුවන ටත් නමස්කාර කරමි නමස්කාර වේවා...අපට ධර්ම මාර්ගය පෙන්වාදුන් ඒ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් වහන්සේට අපගේ නමස්කාරය වේවා...මටත් අප සියළු දෙනා හට හටත් ඉක්මනින් මේ සංසාර දුකෙන් නිදහස් වීමට වාසනාව ලැබේවා...........

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +14

    බුදුහාමුදරුවො වැඩසිටි කාලේ . පිං ඇති මිනිස්සු එක බන පදයෙනුත් නිවන් අවබෝධ කරාලුනෙ.
    ඉතිං අදටත් පිං ඇති මිනිස්සු මොන ජාතියේ ආගමේ ලෝකේ කොහේ හිටියත් එක බන පදයෙනුත් හිත පැහැදිලා බුදුපියාණන් වහන්ස🙇 දෙසු මාවත දිගේ උතුම් නිර්වානය සොයාගෙන බෞද්ධ දර්ශනය වැළදගන්නවා... පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වානය ඉතා ඉක්මනින් අවබෝධ වේවා 🙇

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 3 ปีที่แล้ว +78

    පොඩි ස්වාමීන් වහන්සේ ට මෙම අත්බවයේදීම උතුම් නිර්වානාවබෝදය සාක්ශාත් වේවායි පතමි .

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +38

    උතුම් වූ අමා නිවනම අවබෝධ වේවා හිමියණි ඔබ වහන්සේට ...
    සාදු සාදු සාදු ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @yasiruvismini
    @yasiruvismini 3 ปีที่แล้ว +27

    එක විනාඩියක් වත් skip කර නොබලපු හරිඅපූරු කතාබහක්. පුදුම විදියේ හැගීමක් හිතට ආවා.. අපි මොනවගේ දේවල් පිටිපස්සේද ගාල කඩාගත් වගේ දුවන් යන්නේ කියලා.. 🥺🙏🏾

  • @prageethnadeera972
    @prageethnadeera972 3 ปีที่แล้ว +11

    අපේ චීවර දාරීන්ට මේව පෙනේවා 🙏🙏🙏

  • @indikasuranjith4010
    @indikasuranjith4010 3 ปีที่แล้ว +34

    පැවිදි විය යුතු නියම තැන ඔබ වහන්සේ මහණ වුනේ..
    නිවන් සුවයම ලැබේවා!!

    • @indikasuranjith4010
      @indikasuranjith4010 3 ปีที่แล้ว

      Harindra වගේ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය මහත්මයෙකු, ලෝභ නැතුව ❤ react එකක් දැමීමම ඔබතුමාගේ අනතිමානීත්වය පේනවා!!
      චිරං ජයතු!!

    • @anulachandrakanthi8548
      @anulachandrakanthi8548 3 ปีที่แล้ว

      Triple gem bless you to got through Arya Ashtanggiga Margaya

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 3 ปีที่แล้ว +48

    ගරු ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්නම හිතාගෙන ආපු ස්වාමීන් වහන්සේ නමක්... 🙏🙏🙏 හරින්ද්‍ර මහත්තයා ගොඩක් පින් ..... අවසානයේ අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනා වේවා

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 3 ปีที่แล้ว +113

    🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තව වසර සිය ගණනක් මේ මාතෘ භූමිය තුළ බුද්ධ ශාසනය ස්ථාපිත කිරීමට දරන වෙහෙස වචනයෙන් කියා නිම කළ නොහැකි.... අප හැම දෙනාගේම ස්තුති පූර්වක නමස්කාරයේ ඔබ වහන්සේට වේවා...💐💐💐

    • @ManikWicks
      @ManikWicks 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🌼

    • @esy6381
      @esy6381 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @kaushanjayavardhana1988
    @kaushanjayavardhana1988 3 ปีที่แล้ว +15

    පොල්ගහවෙල අසපුවෙ ගිහින් නැත්තං අනිවාර්යයෙන් යන්න. හරිම අලංකාර, සුන්දර ,නිස්කලංක අසපුවක් ♥️🙏

  • @chamalwijesinghe1655
    @chamalwijesinghe1655 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @sachinikumari1837
    @sachinikumari1837 3 ปีที่แล้ว +35

    Comment එකක් නොදාම බෑ....ස්තූති ඔබට මෙවැනි වැඩකසටහන් ඉතිරිපත් කරනවට ......බුදුසරණයි !🙏❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +452

    බුද්ධ ධර්මය රකින්න ඕනි අපේ රටේ සමහරක් ස්වාමීන්වහන්සේලා දේශපාලුවෝ පස්සෙ ගිහින් විනාශ වෙනකොට පිටරටින් ඇවිත් බුදුන්ගෙ සරණ යනව දකිනකොට හරිම පුදුමයි ..බුදුන් දෙසූ බණ පරම සත්‍යක් බව දැන් දැන් ඔප්පු වෙමින් පවතී...🙏🙏🙏🙏

  • @mypet3601
    @mypet3601 3 ปีที่แล้ว +51

    ඇයි දෙයියනේ මේවටත් 👎 කරන්නේ. මේවා තමා trending යන්න ඕනි... 🙏🙏🙏

  • @ashamapa2274
    @ashamapa2274 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් මගට පැමිනේවා..🙏🙏🙏

  • @srilanka3818
    @srilanka3818 3 ปีที่แล้ว +1

    බුදු ධාහම කියන්නේ වචනවලට පාට වලට ජාතිය ආගමකට සමාන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි දර්ශනයක් එහි උස ගැඹුර දිග පලල මනින්න බැහැ ඔබ වාහාන්සෙ කියා දී තිබෙන්නේ එහි අර්ථය ඔබ වාහාන්සෙ නිදුක් නිරොගි වෙිවා
    අමා මහා නිවන දොර හෙතු වාසනා වෙවා
    සාදු සාදු සාදු ..................

  • @asankaijs6323
    @asankaijs6323 3 ปีที่แล้ว +22

    නමෝ බුද්ධාය !පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...

  • @shanede4721
    @shanede4721 3 ปีที่แล้ว +59

    මේ ස්වාමීන් වහන්සේ ඉතා හොඳින් හිතට දැනෙන්නට ගැඹුරින් ධර්මය මතු කරනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වහන්සේ ට කරදරයක් නැත්නම් ඉංග්‍රීසි ජාතිකයන් වෙනුවෙන් ධර්ම දේශනා කිහිපයක් කරා නම් බොහෝ වටිවී බුද්ධ ධර්මය නොදන්නා අයට. 🙏🙏🙏

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 3 ปีที่แล้ว +19

    සංසාර පුරුදු...
    සාදු! සාදු! සාදු!
    තෙරුවන් සරණයි!
    පින්වත් ස්වාමීන් වහන්සේට,
    🙏🙏🙏

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharinduDinelka
    @TharinduDinelka ปีที่แล้ว +3

    මහමේනාවේ වැඩ සිටින පිංවත් සගරුවනක් ❤🙏

  • @hasithawimarshana621
    @hasithawimarshana621 3 ปีที่แล้ว +12

    ලෝකෙ කොහේ ඉපදිනත් සංසාරපුරුද්දට ඒ පින්බලයට බුදුදහම වැලදගෙන ඔබ වහන්සේ සොයන සදාතනික සැපත ඉක්මනින් අවබෝද වේවා..

  • @amrimohamed5685
    @amrimohamed5685 3 ปีที่แล้ว +228

    මමත් පොඩිකාලේ ඉදලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රියයි. ඉගනීමත් ගිහි ජීවිතයත් නිසා අපේ ආධ්‍යාත්මික ජීවිතය මගහැරෙනවා.කසාද බැදල ඒ ගිහි ජීවිතේ ප්‍රශ්න විසදන්නම වෙහෙසෙනවා. මම කවදාවත් මහමෙව්නාවට ගිහින් නෑ. පිටින් ඇහුනු නරක අදහස් මට ඇහුනා.ඒත් ලොකුවට විශ්වාස කලෙ නෑ .අවිශ්වාස කලෙත් නෑ.ඒත් මගේ පෙර පිනකට කල්‍යාණමිත්‍රයෙක් මුනගැහුනා.ඔහුගෙ මගපෙන්වීමෙන් ලක්විරැ රේඩියෝව අහන්න පුරුදු වුණා . උදේ හවස දේශනා ඇහුවා.ඒ අසිරිමත් යුගපුරැශයානන් වහන්සේ ගේ ගුරුඇසුර ඈතින් හරි ලබන්න මට පින තිබුණා.මහමෙවුනාවෙ අභ්‍යන්තරයේ දේවල් හෝ වෙන කිසිවක් මම දන්නේ නෑ.මම දන්නේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින්වහන්සේගේ ගුරුඇසුර නිසා මගේ ගුණධර්ම දියුණු වුණ බවයි. ලොකුස්වාමීන්වහන්සේ කොහේවැඩසිටියද උන්වහන්සේට මම වන්දනා කරනවා...

    • @renuka9438
      @renuka9438 3 ปีที่แล้ว +12

      සත්පුරුෂයෙක් ලෝකයට පහල උනහම බොහෝදෙනාට යහපතක් වෙනවා, බොහෝ දෙනා පින් රැස් කර ගන්නවා, බොහෝ දෙනෙකුට සුගති මාවත විවෘත වෙනවා, බොහෝදෙනෙක් ධර්මයේ හැසිරෙනවා.....

    • @dilanibasnayaka7804
      @dilanibasnayaka7804 3 ปีที่แล้ว +8

      Sadu sadu sadu namo buddhaya 🙏

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +5

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @wathsalamadushani176
      @wathsalamadushani176 3 ปีที่แล้ว +2

      🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 3 ปีที่แล้ว +19

    බුදු දහම ලොවම පැතිරේ වා .. !!
    සාදු සාදු සාදු !!

  • @darshana_samaraweera
    @darshana_samaraweera 3 ปีที่แล้ว +3

    මෙය ඇත්‍තවශයෙන්ම උන්වහන්සේ පෙර භවයන්හීදී පුරුදු පුහුණු කලා වූ සසර පුරුද්දක් විය යුතුයි. ඔබවහන්සේ මේ භවය අවසන අමා මහ නිවනින් සැනසීම ලබාගනිත්වා.. සාදූ සාදූ. හරින්ද්‍ර අයියා, ඔබටත් තෙරුවණ් සරණින් ජයම ලැබේවා..🙏🙏🙏☸️☸️☸️

  • @ranipremalatha803
    @ranipremalatha803 7 หลายเดือนก่อน

    පින් වත් මහින්ද බෝධි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂමලැබෙිවාඋතුමි චතුරාර්ය සත්‍ය ධර්මය මෙි ජිවිතයේදි සුවසේ අවබෝධ කර ගැනිමට වාසනා ව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 3 ปีที่แล้ว +35

    බුදුදහම ලෝකය තුල තව තවත් බැබළේවා..!
    තෙරුවන් සරණයි ..!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +29

    ඔබවහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉශ්ඨ වේවා ! ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා ! සාදු ! සාදු සාදු 🙏🙏🙏