ප්‍රථම වතාවට බැසිල්ගේ නූගත්කම එළියට ආපු හැටි - අධ්‍යාපන සුදුසුකම් බලලා පත් කරන එක හොඳයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    ප්‍රථම වතාවට බැසිල්ගේ නූගත්කම එළියට ආපු හැටි - අධ්‍යාපන සුදුසුකම් බලලා පත් කරන එක හොඳයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 5K

  • @ribji34
    @ribji34 หลายเดือนก่อน +2684

    චමුදිතට මං හැමදාම බනිනවා හැබැයි මේ අහපු ප්‍රශ්නය නම් අපූරුයි.❤

  • @amilaperera6053
    @amilaperera6053 หลายเดือนก่อน +1852

    චමූදිතය මේ වෙනකං අහපු එකම වැදගත් ප්‍රශ්නය...

    • @danih.6707
      @danih.6707 หลายเดือนก่อน +10

      එල එල!

    • @chandimalshirantha2772
      @chandimalshirantha2772 หลายเดือนก่อน +27

      ඇත්තමයි මු මේක තමා අ හපු එකම වැදගත් ප්‍රශ්න ය😂😂😂

    • @achcharu01
      @achcharu01 หลายเดือนก่อน +13

      අනිවා.😂

    • @rajithaperera3549
      @rajithaperera3549 หลายเดือนก่อน +10

      I agree 100% with that

    • @chandimalchandimal486
      @chandimalchandimal486 หลายเดือนก่อน +12

      අනිවාරෙන් මුගේ කට වචාලකම විතරයි තීන්නෙ කියල හිතුවෙ😂

  • @sadunsirimanna3472
    @sadunsirimanna3472 หลายเดือนก่อน +182

    නියම ප්‍රශ්නය ,,, ඉදිරියටත් ඔහොම ප්‍රශ්න අහන්න ශක්තිය ලැබේවා ,,

    • @MiuriPabasara
      @MiuriPabasara หลายเดือนก่อน +1

      Ow ethakota othana horaknn balan inn ewwo monawamahari igena genahari eine.kalakanni.

  • @huzairja5966
    @huzairja5966 หลายเดือนก่อน +40

    උගත් බුද්ධිමත් අපේ රටේ හිටපු මුදල් අමාත්‍ය ,
    කලඅපරාදයට අපාගත වේවා !

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 หลายเดือนก่อน +2106

    මේ බූරුවට මොල හතක් නෙවෙයි එක මොලයක්වත් හරියට නෑ

    • @thusithasuraj755
      @thusithasuraj755 หลายเดือนก่อน

      හිරේ දස වද දීලා මරන්න ඕන එකෙක් මූ..අනාගත පරම්පරාවම ණයයි මුන් හොරාකාපු නිසා

    • @NuwanMilinda
      @NuwanMilinda หลายเดือนก่อน +103

      ඔකාට මොල හතනෝ කියන්නේ හොරා කන්න මොල 7ක් තියෙන නිසායි බං😂

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 หลายเดือนก่อน +20

      muta molayak thiya mole thiyenna oluwak wath nadda koheda😂😂

    • @omar7239
      @omar7239 หลายเดือนก่อน +4

      😂😂😂😂😂😂

    • @Rashmika-RIBS
      @Rashmika-RIBS หลายเดือนก่อน +24

      මූ යටින් ගේම ගහන්නේ මූ පට්ට මීටරේ කතා කරනකොට තේරෙනවා දැන් බබා පාට් එක දානවා මෙතන ඇවිල්ලා උනේ වැරැද්දක් සමාවෙන්න වගේනෙ දැන් මේ රඟපාන්නේ හොරකම මහජනතාව පිටින් දාලා ෂේප් වෙන්න යන්නේ දෙක පාස් වගේ ඇවිල්ලා

  • @user-ky3jb5sg2u
    @user-ky3jb5sg2u หลายเดือนก่อน +1596

    හොරා කන එක තමයි අධ්‍යාපන සුදුසුකම 🐄🐄🐄

  • @nipunaranasinghe5537
    @nipunaranasinghe5537 หลายเดือนก่อน +17

    තවත් මේ වගේ මෝඩ කාලකණ්ණින්ට කඩේ යනව නං උන් මිනිස්සු වෙන්න බෑ

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 หลายเดือนก่อน +5

    ස්තූතියි ජනතාව වෙනුවෙන් ඒ ප්‍රශ්නය ඇහැව්වට.

  • @user-rv4mh5rt1x
    @user-rv4mh5rt1x หลายเดือนก่อน +2122

    මේ වගේ හරක් ඇයි බං මේවට පත් කරන්නේ

    • @gayanabenayake3800
      @gayanabenayake3800 หลายเดือนก่อน +75

      minissu thama harak. mun wage gon buruwonta chande dena eka

    • @vasantharanasinghe8155
      @vasantharanasinghe8155 หลายเดือนก่อน +12

      😂😂😂😂😂😂

    • @chamind
      @chamind หลายเดือนก่อน +16

      Api ne ban mewage gon meeharakta chande dunne.ithin api apitama benagannawada thawaduratath sudusukam thiyana edithara thatuna kenek path karagannawada

    • @chamindarathnayake6772
      @chamindarathnayake6772 หลายเดือนก่อน +7

      Such a political culture and people who brought , sri lankan bottom people, what are the root causes?entire responsibility goes to SL people

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 หลายเดือนก่อน +45

      බහුතරයක් මිනිස්සු මුන්ට වැඩිය හරක්නේ එකයි

  • @user-rf3hi4se8z
    @user-rf3hi4se8z หลายเดือนก่อน +930

    හොර කපුට නිරුවත් කල චමුදිත ඔබට ස්තූතියි

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 หลายเดือนก่อน +6

      👍👍👍💯

    • @samikaekanayake6051
      @samikaekanayake6051 หลายเดือนก่อน +8

      චමුදිතත් එච්ර තමා.එකවල්ලෙ පොල්වගේ.ඒත් අර අහපු ප්‍රශ්නෙ වැදගත්..👍

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 หลายเดือนก่อน +4

      Double salute, Chamuditha!

    • @manojadikari129
      @manojadikari129 หลายเดือนก่อน +1

      @@samikaekanayake6051ooon keewa
      Chamudithaya anduwe thaanathuru daran na ban!😂😂

    • @muthunmadushan5157
      @muthunmadushan5157 หลายเดือนก่อน +1

      ❤❤👍👍👍👍🔥🔥🔥

  • @kumududevi5610
    @kumududevi5610 หลายเดือนก่อน +16

    නියමයි චමුදික ජය වෙවා !!!❤❤

  • @user-zj7ic6if8y
    @user-zj7ic6if8y วันที่ผ่านมา +1

    ඔබතූමාට ගොඩක් තූතී ඔයවගෙ ප්‍රශ්නයක් ඇසූවට

  • @danushkabandaras634
    @danushkabandaras634 หลายเดือนก่อน +1341

    මේ වගේ මරි මොංගල් නූගත් හැත්තට ඔබගේ වටිනා ඡන්දය තවත් දෙනවනම් ඔබගේ බුද්ධිමත් භාවය ගැන දෙවරක් සිතා බැලිය යුතුය.

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 หลายเดือนก่อน +2

      chande nodunnath machan me sakkili jathika laisthu kiyala magulen enawane.

    • @T1P2Fdo
      @T1P2Fdo หลายเดือนก่อน +16

      බැසිලට නැවත චන්දය දෙන්නෙ ඌ වගේම උන්.😮😮

    • @samikaekanayake6051
      @samikaekanayake6051 หลายเดือนก่อน +7

      ජන්ද දෙන්න මුං ජන්ද ඉල්ලන්න එපායැ.උඩින්ම ඇවිත් පාත්වෙන්නෙ.සහෝදරකමට..👍

    • @camrymawanella3727
      @camrymawanella3727 หลายเดือนก่อน

      API basilta.

    • @user-he7cu9fu9s
      @user-he7cu9fu9s หลายเดือนก่อน +1

      ජාතික ලැයිස්තුවෙන් බන්

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 หลายเดือนก่อน +828

    සාමාන්‍ය පෙල වත් නැති ගොම් බල්ලෙක් මුදල් ඇමති ඉතිං බං මේක බංකොලොත් නොවී තියෙයිද කියහංකො

    • @samithajay9761
      @samithajay9761 หลายเดือนก่อน +9

      Aneeda kiyanne

    • @AnuraPa
      @AnuraPa หลายเดือนก่อน +12

      මෙයින් ඇතිවු ප්‍රරතිපලය කමයි ඇද මුළු රටම විදින්නේ.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +12

      ❤උගත්කම මොනතරං වටිනවද කියන එක තේරුම්ගන්න. මෝඩයො100 ක් එක්ක කතාකරල දිනන්න බෑලු. එක උගතෙක් එක්ක කතා කරල දිනන්න පුලුවන් කියනව. මේ තියෙන්නෙ හොදම උදාහරණය.

    • @weerarathnahk8222
      @weerarathnahk8222 หลายเดือนก่อน +8

      බංකොලොත් නෙවි ඉතුරු උනා පුදුමයි සන්තානන් මෑනියනේ😂😮😂

  • @sudharasrimal1160
    @sudharasrimal1160 14 วันที่ผ่านมา +4

    මේ වගේ හැත්තව පාර්ලිමේන්තුවට යවන උන්ට ගහන්න ඕනේ ඔක්කෝටම කලින් 😢

  • @sureshbandara7923
    @sureshbandara7923 หลายเดือนก่อน +8

    අඩෝ බැසිලා මැරුවානම් හොදයි මීට වැඩිය😂😂😂

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 หลายเดือนก่อน +612

    මගේ ජීවිත කාලෙටම දේශපාලුවෙකුගෙන් අහපු හොඳම ප්‍රශ්නේ.....

    • @ThilanSrinath
      @ThilanSrinath หลายเดือนก่อน +1

      මම ගහ්න්න ගිය comment එක😊

    • @gerrardarnolda637
      @gerrardarnolda637 หลายเดือนก่อน +1

      me buruwa Mona ki.............ta awada manda munta chande dena ammandila gam wala innawa thawa

    • @gihansjay106
      @gihansjay106 หลายเดือนก่อน +2

      සිරාවට

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 หลายเดือนก่อน +1

      ​@@gihansjay106ධමනි ගැලවිලා යන්නම ඇහුවා

  • @harshaperera1001
    @harshaperera1001 หลายเดือนก่อน +381

    එකම සුදුසුකම "හොරකම් කිරීමේ සහජ හැකියාව"

  • @Sajithnuwankumara
    @Sajithnuwankumara หลายเดือนก่อน +6

    ඇත්තටම සුදුසුකමක් නැති උන්ව පත්කරල තමයි මේ රටට මෙහෙම උනේ.

  • @dumz7058
    @dumz7058 หลายเดือนก่อน +8

    නරියට කුකුල්ලු බාර දීම in real life😓

  • @the-best-cut
    @the-best-cut หลายเดือนก่อน +514

    මරු මෙහෙම තමයි ප්‍රශ්න අහන්න ඕනී. එකට නම් ආදරෙයි චමුදිත.

  • @Nadeesha264
    @Nadeesha264 หลายเดือนก่อน +267

    මම හැමදාමත් චමුදිතට බැන්නා.. මේ ප්‍රශ්නය අහපු එක ගැන නම් හදවතින්ම ස්තූති කරනවා...❤

  • @janakagunawardhana8916
    @janakagunawardhana8916 หลายเดือนก่อน +3

    Niyamai. Wonderful question.

  • @RoshLiyanage-kg1cb
    @RoshLiyanage-kg1cb 13 วันที่ผ่านมา +3

    මොනාද බං මූ කියවන්නෙ මුලින් කියපු කිසිදෙයක් තේරුනේ නෑනෙ😂

  • @ajithpushpakumara8851
    @ajithpushpakumara8851 หลายเดือนก่อน +204

    චමුදිත සුපිරි ඔහොම තමයි මුන්ගේ රෙදි ගලවන්න ඕන

  • @user-rv4mh5rt1x
    @user-rv4mh5rt1x หลายเดือนก่อน +888

    හරියට කතා කරගන්නවත් බෑ බෑ. පොඩි එවුන් ඔයිට වඩා හොඳයි

    • @sudharmajayasinghe6423
      @sudharmajayasinghe6423 หลายเดือนก่อน +11

      මතක ද කපුට අහස් යානාවෙ ගැටුන විදිය කියපු අකාරයෙන්ම කියන්න පුළුවන් මෝඩ පුතන්ඩියෙක් කියල. කාක්...
      කාක්...කා....

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 หลายเดือนก่อน +12

      ඌ තටමනව.බෙට්ට හිරවෙලා.

    • @lakshithakaushalya
      @lakshithakaushalya หลายเดือนก่อน +3

      Ugure ballek hira vela😂

    • @shehanniluksha6740
      @shehanniluksha6740 หลายเดือนก่อน

      මුන්ව ගේන්න දගලන සැලකිය යුතු පිරිසක් තවමත් මේ ලන්කාවෙ ඉන්නව මචන්...හරි හමන් විදියට ඉගෙන ගෙන රස්සාවක් කරන්න දගලන එකෙක්ට ඉන්න එකම හෙනේ තමා උන්

    • @Sasanka197
      @Sasanka197 หลายเดือนก่อน

      He cannot talk proper Sinhala or English. Wonder how he communicates with world leaders 😅😅😅😅

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 หลายเดือนก่อน +2

    අනේ අපේ අවාසනාවක හැටි, වැස්සකට වත් ස්කෝලකට ගිහිල්ල නැහැ වගේ. අනේ මෝඩයෝ.😢😢

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +3

    මෙතුමාව චන්දයෙන් පත්කරපු දකුණේ හරක් රැල මේ කොනට ගැම්මට 👍එකක් දාගෙන යමු

  • @difer5602
    @difer5602 หลายเดือนก่อน +329

    අඩෝ අපි පව් යකෝ .අපි මෙහෙම ඉන්නවා කිය්න්නෙ ත් පුදුමයක්

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ,

    • @danushkachamara2401
      @danushkachamara2401 หลายเดือนก่อน

      ඇත්ත මචං..හිතට එන ඒව ලියාගන්ඩත් බෑ බං..පට්ට අසාධාරණයි අපිට..අපි අද කොච්චර දුක් විදිනවද මේ කාලකන්නි බල්ලො හිංද

  • @GKSLeducation
    @GKSLeducation หลายเดือนก่อน +448

    හිරු චමුදිත මේක තමයි ඔයාලගෙන් රටට වියයුතු යුතුකම් ❤

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 หลายเดือนก่อน +5

      Lassanata priyamanapawa wachana 5 k katha karanna bahe kaputu kaak

    • @wdmprabath5018
      @wdmprabath5018 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම ❤

    • @user-nv4ew7id4y
      @user-nv4ew7id4y หลายเดือนก่อน +6

      අනේ මේක විතරක් මදි.. හිරැගෙන් අපිට කුඩුත් ඕන..

    • @asankakumara251
      @asankakumara251 หลายเดือนก่อน +6

      හිරු එක දැන් කරන දේ තේරෙන්නැද්ද. එයාල අපිට තියන ආදරේට නෙමේ මේව කරන්නෙ. උන් දන්නවා උන්ගේ පැවැත්මට කරන්න ඕන මොකක්ද කියලා.. නැත්තන් මීට කලින් අහන්න ඕන ප්‍රශ්න තමයි ඕව. ඔය මිනිස්සු බලයට එන්න කලින් අහන්න ඕන දේවල් තමා දැන් අහන්නෙ. හොරා කාලා බන්කොලොත් උනාම ඕව අහල වැඩක් නෑ චමුදිත

    • @asankakumara251
      @asankakumara251 หลายเดือนก่อน +1

      හිරු එක දැන් කරන දේ තේරෙන්නැද්ද. එයාල අපිට තියන ආදරේට නෙමේ මේව කරන්නෙ. උන් දන්නවා උන්ගේ පැවැත්මට කරන්න ඕන මොකක්ද කියලා.. නැත්තන් මීට කලින් අහන්න ඕන ප්‍රශ්න තමයි ඕව. ඔය මිනිස්සු බලයට එන්න කලින් අහන්න ඕන දේවල් තමා දැන් අහන්නෙ. හොරා කාලා බන්කොලොත් උනාම ඕව අහල වැඩක් නෑ චමුදිත

  • @BuwaVlog
    @BuwaVlog หลายเดือนก่อน +2

    Respect චමුදිත මෙහෙම ප්‍රශ්න කරනවට.දැං තේරෙනවා නේද මුංගේ තරම

  • @Alpfa617
    @Alpfa617 หลายเดือนก่อน +3

    ඉක්මනින් රටට පාලනය හොද බුද්ධිමත් යහපත් පාලනයක් ලැබේවා !!!

  • @rajithaamaan6932
    @rajithaamaan6932 หลายเดือนก่อน +299

    චමුඳිත ඔයා අහන ප්‍රශ්නෙට මිනිහා කොර උනා 😂

    • @oskarumesh2394
      @oskarumesh2394 หลายเดือนก่อน +2

      No address .😂😂😂😂😂😂😂😂

    • @weerarathnahk8222
      @weerarathnahk8222 หลายเดือนก่อน

      චමුදිතට cal 1 දීල කියන්න මුට පොහොට්ටුවේ බට්ට කන්න කියලා😂

  • @user-vz5nr6em1v
    @user-vz5nr6em1v หลายเดือนก่อน +220

    මේක වගේ මෝඩයෙක්ට මේ රටේ මුදල් ඇමැති වුනාට සෝමාලියාවෙවත් මේ වගෙ එකෙක්ට ඇමැතියෙක් වෙන්න බැ 😁

  • @arunakumara6604
    @arunakumara6604 หลายเดือนก่อน +2

    නියමයි චමුදිත. ඇත්තටම මෙයාට කිසිම සුදුකමක් නෑ .අධ්‍යාපන සුදුකම් නෑ . කියන්න බෑ .මට හිතෙන්නේ සාමාන්‍ය පෙළවත් නෑ කියල ඒකනෙ කියන්න බැරි .මෙහෙම මිනිස්සුන්ටනෙ මේ රටේ මිනිස්සු රට පාලනය කරන්න බලය දුන්නෙ දෙන්නෙ .මේ ගමනවත්සුදුසුකම් බලල උඹලගෙ ඡන්දෙ දීපල්ල.

  • @nalingunapala9156
    @nalingunapala9156 หลายเดือนก่อน +1

    Thanks tot of HIRU TV.

  • @sarathjayawardena7345
    @sarathjayawardena7345 หลายเดือนก่อน +144

    මේ වගේ මෝඩයන්ට නැවත චන්දය දීමේ දී ඔබේ බුද්දිමත්කම ගැන දෙවරක් සෙවිය යුතුය

    • @CHATHU-bj8si
      @CHATHU-bj8si หลายเดือนก่อน

      නොදකින් ද කියන්නෙ

    • @Ruki1416
      @Ruki1416 หลายเดือนก่อน

      pissuda diyasen ne ...

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 หลายเดือนก่อน +157

    හරිම හොද වැඩසටහනක් . මේ වගේ ඍජුව පුශ්ණ අහන්ඩ පුලුවන් වුනේ අරගලය නිසා නෙමෙයිද.

  • @Nethsara_
    @Nethsara_ หลายเดือนก่อน +2

    සුපිරි❤❤❤

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 หลายเดือนก่อน +3

    එතෙක් මෙතෙක් චමුදිත අහපු හොඳම ප්‍රශ්නය

  • @charithbandara2440
    @charithbandara2440 หลายเดือนก่อน +128

    නරකාදියෙම ඉපදේවා.............මුනෙන් පේනව අපායට යන පාර...සාධු සාධු...🙏

    • @HnTube111
      @HnTube111 หลายเดือนก่อน

      අපිව මිහිපිට අපායක හිර කරලා ඕකුන් අපායට ගියාට වැඩක්ද බන්

  • @janakapradeepwickamasinghe5349
    @janakapradeepwickamasinghe5349 หลายเดือนก่อน +234

    චමුදිත ඒ වගෙ ප්‍රශ්න අහන්න ඕන හැම එකාගෙන්ම

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

  • @LesadiAkithma2009
    @LesadiAkithma2009 หลายเดือนก่อน +5

    Nice

  • @malithpavan7132
    @malithpavan7132 หลายเดือนก่อน +3

    අහපු ප්‍රශ්නෙන් වටේ ගිහිම් මග හරින්න හදන හැටි මරු හැබැයි 😅😂

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 หลายเดือนก่อน +369

    මේ වගේ නූගත් තක්කඩි තමා පොහොට්ටුවේ බහුතරය

    • @chandanawasantha9786
      @chandanawasantha9786 หลายเดือนก่อน +5

      Aniwa

    • @Unknown-es5eh
      @Unknown-es5eh หลายเดือนก่อน +1

      malimaweth yta hariya me wagema thama anura nm maths degree ekak thiyana porak ne

    • @chandiweerakoon3
      @chandiweerakoon3 หลายเดือนก่อน +5

      69ලක්සේ හරක් ටික තමාඋන් පත් කොලේ

    • @weerarathnahk8222
      @weerarathnahk8222 หลายเดือนก่อน +3

      මු හොදයි පොහොට්ටුවේ බට්ට කන්න😂😂

    • @your_mom1980
      @your_mom1980 หลายเดือนก่อน

      @@Unknown-es5eh aththa. maliwaveth kisima danumak thiyena ekek ganna na. unge kata vitharai lokuvata thiyenne

  • @sasankaLK
    @sasankaLK หลายเดือนก่อน +86

    චමුදිතට මං හැමදාම බනිනවා හැබැයි මේ අහපු ප්‍රශ්නය නම් අපූරුයි.❤
    හිරු චමුදිත මේක තමයි ඔයාලගෙන් රටට වියයුතු යුතුකම් ❤

    • @dineshshanaka7380
      @dineshshanaka7380 หลายเดือนก่อน +2

      ඔබ හරිම හරි මිත්‍රයා මමත් එහෙම මයි..❤❤❤❤

  • @janetries2533
    @janetries2533 หลายเดือนก่อน +1

    thank you so much sir.

  • @LSboy-tr3ib
    @LSboy-tr3ib หลายเดือนก่อน +2

    උබට බැන්න මම අද ආදරෙයි චමූ

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 หลายเดือนก่อน +197

    මුන්ට කඩේ යන උන්ගෙ අධාපන මට්ටම ගැන හිතපල්ලකො. උනුත් මූ වගෙම ඇති.

    • @Trumpbeas
      @Trumpbeas หลายเดือนก่อน +12

      මුන්ට කඩේ යන්නෙ බන් හද්ද ගොඩේ ගම්වල උන් 😂

    • @UdeepaSathminq
      @UdeepaSathminq หลายเดือนก่อน +11

      ​@@Trumpbeasආච්චිලයි සීයලයි😂

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 หลายเดือนก่อน +8

      @@Trumpbeas මූ කතා කරන විදියෙන්වත් දෙයක් තේරුම් ගන්න මොලයක් නැහැ කියන්නෙ ඉතින් රට කවදාවත් හදනන් බැහැ කියන එකයි.... පව් අනාගත පරම්පරාව සහ දැන් ඉන්න තරුන පරම්පරාව.

    • @damikakanagara2500
      @damikakanagara2500 หลายเดือนก่อน +3

      Un වැස්සට වත් iscoleta giya un nemei

    • @priyashanthasaman2683
      @priyashanthasaman2683 หลายเดือนก่อน +2

      😂😂

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 หลายเดือนก่อน +171

    චමුදිත තමන්ගෙ යුතුකම ඉටුකරණ මාධ්‍යවේදියෙක්.❤

  • @user-fq1rq1wq7l
    @user-fq1rq1wq7l หลายเดือนก่อน +1

    කිසිම අද්‍යාපනයක්‌ නැති අය දේශපාලනයට ආවොත් මෙන්න මෙහෙම තමයි නිකo පල් වෙනවා

  • @user-bo7ze9cm1z
    @user-bo7ze9cm1z หลายเดือนก่อน +1

    මෙවන් ආකාරයේ හැම මාධ්‍ය කරුවෙකුම සිටිනවා නම් පාදඩ පාලකයින් හැදි ගෑවිලම යයි

  • @Sampath1994
    @Sampath1994 หลายเดือนก่อน +162

    එකම සුදුසුකම බංකොලොත් කිරිමට සුදුසුකම

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 หลายเดือนก่อน +126

    බොහොම හොඳ ප්‍රශ්නයක්. ස්තුතියි ඔබතුමන්ට එයාගෙ සුදුසුකම් ගැන ඇහුවට.

  • @elitarantula2833
    @elitarantula2833 หลายเดือนก่อน +1

    හැබැයි ඉතිං හොඳට උගත් ජනාධිපති කෙනෙක් දැන් අපිට ඉන්නවා නේ එයත් ඉතිං මෙයාල වගේම නේද. උගත් නූගත් කියලා නෑ මේ අය ඉන්නේ බලය ලබාගෙන පුද්ගලික අරමුණු ඉටුකර ගැනීම මිසක් රටේ ජනතාවගේ ජීවත දිරි ගන්වන්න නෙමේ. දේශපාලනයේ ඉන්න කරවත් රටේ ජනතාවට ප්‍රේමයක් නෑ. එක තවම තේරුම් ගන්නවා බැරිද. මාලිමාවට දුන්නත් ඔයා ටිකම තමයි වෙන්නේ කවදාහරි. සියලු දේ පටන් ගන්නේ හොඳ විදියට වගේ වුනත් බලය මුදල් නිසා පෙරේත වෙන මිනිස්සු.

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p หลายเดือนก่อน +1

    මෙයාට සුදුසුකම් නැත ඉතින් ආර්ථිකය කෑවා

  • @hiroshana3414
    @hiroshana3414 หลายเดือนก่อน +148

    කට වක්කඩේ වගේ කියන එක හරි හැබැයි, කොහොම උනත් නියමයි චමුදිත.. 😀🎉

    • @user-cl6jf3he4o
      @user-cl6jf3he4o หลายเดือนก่อน

      මොකෙක්‍ද මෙි.වස කිරිපිටි ගෙන්‍නප්‍ර ව්‍රන්‍

  • @kithsiriwl7657
    @kithsiriwl7657 หลายเดือนก่อน +86

    ඔයාලට බොහොම ස්තුතියි ස්තූතියි. මේ මෝඩ මනුස්සයාගෙන් ඔය ප්‍රශ්නය අහලා නූගත්කම එළියට ගත් එක ගැන❤❤❤

  • @harshasameer7431
    @harshasameer7431 หลายเดือนก่อน +2

    මේ වගේ උන්ට ඡන්දේ දෙන එක අපිට තියන සුදුසුකම් මොනාද 🤔

  • @juderoshan6353
    @juderoshan6353 หลายเดือนก่อน +1

    අටේ කැලෑසිය හරි කියන්න තියෙන්නේ හොඳටම කළේ අපිට තමයි 😢😢😢😢

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j หลายเดือนก่อน +107

    මම මේ වැඩසටහනට මෙහෙය වන චමුදිතට... මොනා උනත්.....ඇහුව ප්‍රස්න ටිකට ආචාර කරමි... ❤❤❤

  • @Aliyadesilva
    @Aliyadesilva หลายเดือนก่อน +137

    චමුදිත ඔයානම් මරු❤️👍කොර වෙලා යන්නම ප්‍රශ්න ඇහුවා 😂

  • @prasamal865
    @prasamal865 หลายเดือนก่อน +2

    මෝඩ කපුටා තු නොදකින්
    ඉක්මනටම නිවන් සුව 🙏👎

  • @nimalnaulla6189
    @nimalnaulla6189 29 วันที่ผ่านมา

    චමුදිත අහන ප්‍රශ්ණයවත් යන්තමට හෝ නොතේරෙන මොනව හරි ගොත ගහන එ⁣වුන් මන්ත්‍රීකමට, ඇමතිකමට පත්කරන එවුන්ට සහ මුන්ට ඡන්දය දෙන එවුන්ටත්, රටටත් අබසරණයි.

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 หลายเดือนก่อน +258

    මුන්ට චන්දේ දුන්න අපිට ගහන්න ඕන..

    • @samithk455
      @samithk455 หลายเดือนก่อน +2

      Hmm

    • @gayansadhikari9988
      @gayansadhikari9988 หลายเดือนก่อน +4

      Sira bn, apita....... Gahanna ona bn, me Para npp❤

    • @anuramunasinghe5124
      @anuramunasinghe5124 หลายเดือนก่อน +5

      අපි දුන්නෑ....අපිට ගහන්න එපා...

    • @user-df9zk2uw8g
      @user-df9zk2uw8g หลายเดือนก่อน +1

      @@gayansadhikari9988 ඊළඟට rawwtena eka e. 🤣🤣.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත උබල නිසා අපිත් දුකේ

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt หลายเดือนก่อน +98

    දැන් අපි මොලේ පාවිච්චි කරන්න ඕන . වැරදුනේ කොතන ද කියලා තේරුණා...බොහොම ස්තුති යි . චමුදිත..❤

  • @SurinduShanthapriya
    @SurinduShanthapriya หลายเดือนก่อน

    නියමයි චමුඉත සර්.අන්තිමට අහපු ප්‍රස්නෙ සුපිරිම ඔන් පිලි ගන්නවා ඔගත් බුද්දිමත් මිනිසුන් මෙ රට හදයි කියලා.එක නිසායි ඔගත් බුද්දිමතුන් මෙතනට එන්න දෙන්නෙනැත්තෙ....බුරුවො විතරක් ඉටියම ඇති කියලා එකයි ඔන් එම ඉන්නෙ...කල කන්නි ඔන් ඉටියම අති අපෙ ලමයින් හැදෙන්න කන්න බොන්න ඔනි නැ ඔන්ට අනගතයක් ඔනි නැ. කපුටා ඔය කල කන්නි පයුලම මෙ රටෙන් යන්න ඔනි නැත්තම් අපෙ දරුවන්ට අනාගතයක්නැ.

  • @Induwara_Dineth256
    @Induwara_Dineth256 หลายเดือนก่อน +1

    අපේ රටේ අනාගතේ ආයෙත් මුන්ට දෙන්නනම් එපා 😢

  • @danukasandeepa-rk1nt
    @danukasandeepa-rk1nt หลายเดือนก่อน +143

    අඩේ වක්කඩ කටා අද නම් සුපිරි ප්‍රශ්නයක් ඇහුව. ගැම්මක් චමුදිත ❤

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 หลายเดือนก่อน +1

      😂

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 หลายเดือนก่อน +4

      එක එකාට කඩේ නොයා රට ගැන හිතලා කථා කලානම් මාධ්‍යවේදීන්..මිනිස්සුන්ට මේ ඉරණම අත්වෙන්නෑ...චුදිත හරි පටන්ගෙන තියන එක හොඳයි

    • @thusharisuraweera2389
      @thusharisuraweera2389 หลายเดือนก่อน

      😂

  • @widanagamagechathurangapra4097
    @widanagamagechathurangapra4097 หลายเดือนก่อน +156

    චමුදිත respect

  • @dr.damayanthijayawardane8080
    @dr.damayanthijayawardane8080 วันที่ผ่านมา

    Great Mr. Chamuditha.

  • @prasadniroshan2813
    @prasadniroshan2813 หลายเดือนก่อน +1

    මේ වගේ අය එවැනි පුටුවකට යන්න එකම සුදුසු කම තමයි මේ රටේ බත් කන 🐄 සිටීම

  • @sashendra3314
    @sashendra3314 หลายเดือนก่อน +114

    චමුදිත උබනම් යකෙක් බන්

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 หลายเดือนก่อน +100

    හොරකම් කිරීම තමයි එකම සුදුසුකම

  • @kamalathapattu5267
    @kamalathapattu5267 หลายเดือนก่อน

    ජනතාව අවදි කරන්න ඕනෑ ඔය විදිහටයි අනිත් එවූනුත් ගෙනල්ලා අහන්න ඕනෙ ඔහොම.මාධ්‍ය කරන්න ඕනෑ ඇත්ත සමාජයට දෙන එකයි දේශපාලන හොරුන්⁣ෙග වාසි බලාගෙන ජනතාවට බොරුව පෙන්නන එක නෙවෙයි thanks chamuditha.💪💪💪

  • @nuwankumara8294
    @nuwankumara8294 หลายเดือนก่อน

    නියමයි චමුදිත තවත් අපේ රටේ ඉන්න බත් කන හරක්ට තේරෙන්නෙ නෑ මුන්ව ගෙවල්වල තියන්න ඕන කියල

  • @swiftdigisolution
    @swiftdigisolution หลายเดือนก่อน +161

    අහන්නනේ මොනවද ? කියන්නේ මොනවද ? 😂😂😂😂😂😂බා බා ගානවා විතරයි

    • @shageenavictorin4494
      @shageenavictorin4494 หลายเดือนก่อน

      කුකුල්ලු හදපු එකෙක් මූ,ඒකනේ බා බා බා බා ගාන්නේ.මන්දබුද්දික අපත කාලකන්නි දේශද්ද්‍රෝහී පරයා

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 หลายเดือนก่อน

      😂😂

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 หลายเดือนก่อน

      අා ..එ් කුකුලන්ට අඩ ගහනවා අැති.

    • @nisansalafernando7324
      @nisansalafernando7324 หลายเดือนก่อน

      😅😅😅

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 หลายเดือนก่อน +343

    ආපහු මෙිවගේ පිස්සු යක්කු ,හරක් පුලුවන් නමි ජන්දෙ දිලා පත්කරපල්ලා

    • @lalithka1805
      @lalithka1805 หลายเดือนก่อน +4

      මේ මෝඩයා විතරක් නෙවෙයි තව ශූර මෝඩයෝ ටිකකුත් ගම්පහ අය පාර්ලිමේන්තුවට යැව්වා

  • @user-ts1yq2zq9o
    @user-ts1yq2zq9o หลายเดือนก่อน +1

    me prshne meyalagen kawadada ahanne kiyla me mulu ratama balan hitiye thanks hiru❤

  • @kasunsamarathunga4703
    @kasunsamarathunga4703 หลายเดือนก่อน +93

    මේ වගේ ප්‍රශ්න අහන්න කොන්ද පණ තියෙන මාධ්‍යවේදියෙක් ඉන්න එකත් අපට සතුටක් පට්ට චමුදිත

  • @anlyng7147
    @anlyng7147 หลายเดือนก่อน +356

    ඕක තමා උගත් මිනිස්සුන්ට රට දීපල්ලා කියලා කෙල්ලෝ කොල්ලෝ අරගල කලේ😢

    • @nipunhasanka2839
      @nipunhasanka2839 หลายเดือนก่อน +7

      හොදටම කොලා අරගලේ.අනෙ හිටු😂

    • @user-cy2gj6xi9d
      @user-cy2gj6xi9d หลายเดือนก่อน +10

      @@nipunhasanka2839 Playan naki bayyo yanna

    • @anlyng7147
      @anlyng7147 หลายเดือนก่อน +1

      @@nipunhasanka2839 කිරි මුට්ටියට ගොම වැටුනා වගේ සම හරක්🐮🐮🐮🐮(@nipunhansaka2839) තැන තැන ගොම දාන හින්දා මේ රටේ අරගල කිරීමත් අරගලයක් තමා

    • @jayavidesilva6289
      @jayavidesilva6289 หลายเดือนก่อน +3

      ජෙප්පොනෙ චන්ද්‍රිකාවයි සුනාමි හොරාවයි බලේට ගෙනාවෙ.

    • @yamunawickramasinghe5343
      @yamunawickramasinghe5343 หลายเดือนก่อน

      Niyama prasnaya chamuditha🎉🎉🎉🎉

  • @Nadu689
    @Nadu689 หลายเดือนก่อน +1

    😂 ප්‍රශ්නෙ අහන්නෙ එකක් අර කාලකන්නියා වෙන මොනවද කියන්නෙ

  • @kushanpramodaya486
    @kushanpramodaya486 หลายเดือนก่อน +1

    අරූ ඇතුලෙ නිසා...දැන් රෙදි ගලවනවා

  • @dineshkumara8098
    @dineshkumara8098 หลายเดือนก่อน +155

    මේ වගේ උං රටේවත් තියා ගන්න හොද නෑ😂

    • @parakum4030
      @parakum4030 หลายเดือนก่อน +1

      💯😎

    • @shiffanibrahim
      @shiffanibrahim หลายเดือนก่อน

      Airport eken eliyata enna dipu ekata gahanna ona 😡😡😡

    • @user-gv5ef5po3i
      @user-gv5ef5po3i หลายเดือนก่อน

      මූ කොහොමත් ජන්දෙට කලින් දවසෙ යනව ඇමරිකාවට. මුංගෙ පක්ෂෙ දිනුවොත් එනව නැත්තං හොරාකාපුවගෙන් කකා බිබී ඉදගෙන ආණ්ඩුව පෙරලන්ඩ ගේමක් ගහනව. ඔන්න ඒවගේ කාලෙට ආයෙත් කොටි එහෙම යළි පිබිදෙනව. බෝම්බ එහෙමත් පිපිරෙනව 😅

  • @mandiragalagedara8181
    @mandiragalagedara8181 หลายเดือนก่อน +67

    ලංකාව වගේ රටක සට කපටිකම තියෙනවා නම් දේශපාලනය කිරීම හරිම ලේසියි. උත්තර දෙන විදියෙන්ම තේරෙනවා කපටිකම.

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz หลายเดือนก่อน

    චමුදිත සර් ඔයා නම් මාරම මාරයි දවසක් හරි අහන් ඉන්න පුලුවන් ඔබ තුමාගේ වැඩසටහන් ...ඕමාන් අහස යට ❤❤❤

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 หลายเดือนก่อน +71

    මුන් ගෙන්නන එවුන්ට ගහන්න ඕනි. දේශපාලුවෝ මගේ රටින් භංග වේවා

  • @indraekanayake8811
    @indraekanayake8811 หลายเดือนก่อน +126

    බළලා මල්ලෙන් එළියට ...
    නියමයි ... චමුදිත මහත්මයා ❤💐

  • @kamakada6717
    @kamakada6717 หลายเดือนก่อน

    යකො කියපු ප්‍රශ්නයට තෙරෙන්න උත්තරයක් දෙන්න බැරි ගොනෙක්මු ...
    මුව එලවලම දාන්න ඔනි

  • @user-ng8dd8du7e
    @user-ng8dd8du7e หลายเดือนก่อน +5

    චමුදිත කියන්නෙ සුපිරි ඩෑල් එකක්.. ❤❤❤❤ ජය වේවා..!

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 หลายเดือนก่อน +86

    ඕකනෙ බං අපි කියන්නෙ ඕවට සුදුසු එකෙක්වත් ඔය දහදුරා දේශපාලනය ඇතුලෙ පේන මානෙකවත් නෑ කියලා 😊

  • @liri5772
    @liri5772 หลายเดือนก่อน +41

    මේ වගේ නූගත් හොරෙක් පාදඩයෙක් මුදල් ඇමති වුනාම රටට හෙන ගහන එක අහන්න දෙයක්ද?අපට කන්න නෑ බෙහෙත් නෑ රටේ දරුවන්ට ඉගෙනගන්න නෑ තරුණයන්ට රැකියා නෑ ,නූගත් බල්ලො වැදගත් තනතුරු වලට ආවම ඔහොම තමා,ඊලග චන්දෙන්වත් සුදුසු කන්ඩායමක් පත්කරගනිමු 😢😢😢

  • @Ravindrakumara1972
    @Ravindrakumara1972 หลายเดือนก่อน +1

    මේ රටේ මිනිස්සු කොයිවගේද කියල දැන් තේරෙනවනෙ

  • @DikiyayaDasisana
    @DikiyayaDasisana หลายเดือนก่อน +1

    සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි😂😂😂

  • @malshamaleesha5447
    @malshamaleesha5447 หลายเดือนก่อน +165

    නියමයි චමුදත මුන්ව ගෙනැල්ලා චාටර් කරලා ගෙදර යවන්න ඕන

  • @thilakarathanaporathota7180
    @thilakarathanaporathota7180 หลายเดือนก่อน +61

    දැනුම ඇත්තෝ තේරුම් ගනිත්වා 🙏🙏🙏

  • @sahassasadara4096
    @sahassasadara4096 หลายเดือนก่อน +2

    මට දෙන්න උත්තයක් නෑ එච්චරයි...😂😂😂💔

  • @user-bz3lz4tr2t
    @user-bz3lz4tr2t หลายเดือนก่อน +1

    Respect!

  • @ThathsaraInduranga-lp5wi
    @ThathsaraInduranga-lp5wi หลายเดือนก่อน +107

    නින්දිතම ජරාම මරනයක් හිමි වේවා....

  • @ravindukesara-wn6pq
    @ravindukesara-wn6pq 19 วันที่ผ่านมา

    අන්න එහෙමනේ ප්‍රශ්න අහන්නේ ඔය විදිහට දිගටම කරහන්කො බන්