ගනේමුල්ල සංජීව ඇතුලට දාන ගේම ගැහුවේ මම.ඔත්තුව දුන්නේ විදෙස් බුද්ධි අංශයකට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @shaniidesilva453
    @shaniidesilva453 ปีที่แล้ว +97

    නියමයි...ඔන්න ඔහොම තමයි කාන්තාවක් හැටියට නිර්භයව හැසිරෙන්න ඕනී..කිසි කෙනෙක් ට භය වෙන්න නරකයි,,එතුමියට තව තවත් දිරිය ශක්තිය ලැබේවා🙏සාධාරණය ඉටුවී..සියළු මැරයින් නීතියේ රැහැනට හසු වේවා🙏👍❤️👍🙏

  • @Kalpani-ji5eo
    @Kalpani-ji5eo ปีที่แล้ว +37

    චමුදිත ඇත්තටම අපේ රටෙි දේශපාලක නාායකයෝ ඔයාගෙන් වැඩ නොගෙන ඉන්න එක මහා අපරාධයක් ඇත්තටම ඔබෙි පුශ්ණ කිරීම ඉතාම අගෙයි ඔබට යම්කිසි දෙයක් තේරුම් ගැණිිමෙි හැකියාව ඉතා විශිෂ්ඨයි තෙරුවන් සරණයි ඔබටත් පව්ලේ අයටත්

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +14

    චමුදිත මහත්මයා ස්තූතියි මෙි සියල්ල එකින් එක විස්තර කර ගනිමින් මෙවන් වීඩියෝ තුලින් අපව දැනුවත් කිරීම සම්බන්දව

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 ปีที่แล้ว +23

    Gema international... කාන්තාවක් වශයෙන් යකඩ ගැහැණියක් ලෙස කටයුතු කිරීම ඉතාමත් සතුටුයි.. නිර්භීත අයුරින් වචන ප්‍රකාශය සහ සංවර බව අවේගශීලී නොවීම තුළින් අභ්‍යන්තර පවතින ගති ලක්ෂණ මනාව පිළිබිඹු කරයි.. ඔබට ජය...

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 ปีที่แล้ว +43

    අපරාධයෙන් තොර පාතාලයෙන් තොර මත්ද්‍රව්‍යයෙන් තොර ගුනගරුක විනයගරුක සමාජයක් ප්‍රාර්ථනා කරමු

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 ปีที่แล้ว +96

    සුපිරි ගැහැනුන් තවත් ලංකාවෙ ඉඳීමම සතුටක්.හරිනි ආඩම්බරයි ඔබ ගැන.

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +18

    ඔබට තව තව ශක්තිය ලැබේවා සටන් කල යුතුයි

  • @kumarg1753
    @kumarg1753 ปีที่แล้ว +14

    What a Lady ... Superior Level
    Super Attitude.. That's how strong a Woman should be.. 👍👍👍

  • @EdirisinhageSurangamahesh
    @EdirisinhageSurangamahesh ปีที่แล้ว +60

    මේක පට්ට චමුදිත...🥰

  • @livitube7216
    @livitube7216 10 หลายเดือนก่อน +3

    හැම ප්‍රදේශයකම ඉන්නවා මෙහෙම කාලකන්නි. හැම නගරයකම ඉන්නවා මෙහෙම මංකොල්ල කාරයෝ.මොවුන්ට රටේ ප්‍රධාන දේශපාලුවන් සම්බන්ධයි. මේ වගේ මංකොල්ල කාරයින් වෙනුවෙන් පොලිසියට යන එක ලොකු විහිළුවක් .

  • @GayanMendis-c3r
    @GayanMendis-c3r ปีที่แล้ว +28

    ඔබට සක්තිය ලැබේවා දෙවි පිහිටයි

    • @nironkit
      @nironkit 11 หลายเดือนก่อน

      😂

  • @magehithasundarai9931
    @magehithasundarai9931 ปีที่แล้ว +47

    මේ සියල්ලම ගේම්.. දේශපාලනය, මාධ්‍ය, ව්‍යාපාර මේ සේරම මේ රට විනාශ කරනවා..මේ රට ගිණි ගොඩක් කරන චරිතයක් අපේ කුසගින්න හෝ ඇඳිවත වෙනුවෙන් අප තුල ඇතිවීමට ඉඩ නොදෙමු මිතුරනි..මේ සුන්දර රටත් උපදින මතු පරපුරත් දැන් ඉන්න පොඩි උන් වෙනුවෙනුත්..🙏

  • @SeethaKarunarathna-o9j
    @SeethaKarunarathna-o9j 9 หลายเดือนก่อน +6

    ඇත්තටම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මේවා ජයගන්න බුදු සරනයි

  • @awanthasandarath3934
    @awanthasandarath3934 ปีที่แล้ว +21

    නියමයි චමුදිත ලොක්කා.......

  • @nireshaganegoda4003
    @nireshaganegoda4003 ปีที่แล้ว +30

    මොනවා උනත් මේ වගේ අයට මං ආසයි.. Iron woman❤

    • @inokaino8506
      @inokaino8506 10 หลายเดือนก่อน

      Yes.

    • @kushkush7954
      @kushkush7954 9 หลายเดือนก่อน

      යකඩ කාන්තාවක්. ඒ කාලයේ එන්ගලන්තයේ මාග්‍රට් තැචර් වගේ.

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว +5

    ජය වේවා .....💪👍

  • @thilinajayasena2785
    @thilinajayasena2785 ปีที่แล้ว +9

    One of best program Mr Chamuditha.... ❤❤

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 9 หลายเดือนก่อน +8

    ශක්තිමත් ගැහැනියක් ජය ලැබේවා🙏🏼

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว +97

    මේ පාහර යන්ට සාර්ථක මුහුණ දිගටම Harinita ධහිරිය ශක්තිය ලැබෙවා

    • @SMEKiribathgoda-tu9td
      @SMEKiribathgoda-tu9td ปีที่แล้ว

      හරිනිට ධෛර්යය හම්බෙයි ඔහොම යද්දී ,බඩු පොට් කරන , ස්පා කරන , රටට කුඩු ගේන ඔවුන් රටෙන් නෙරපා දාන්න ඔහොම සක්කිලි වැඩ කරනවට ,
      පොලියට සල්ලි දීලා මිනිස්සුන්ගේ දේපල බලෙන් අල්ල ගන්න මිනිස්සුන්ට ආයුෂ අඩුයි හරිනි ගණිකාවනී..

    • @kumudurathanayake1163
      @kumudurathanayake1163 ปีที่แล้ว

      I 7😮

    • @athulagoonathake1313
      @athulagoonathake1313 ปีที่แล้ว

      😮​@@kumudurathanayake1163😮
      😢😢
      🎉🎉😮😮😮🎉
      🎉🎉😂.🤣🎉🎉🎉

    • @jayarathnaharendrasooriya3278
      @jayarathnaharendrasooriya3278 ปีที่แล้ว +2

      මෙයාගෙ තාත්ත ප්රසිද්ද පොලියට සල්ලි දුන්න කෙනෙක් කියලයි අපි දන්නෙ

    • @SMEKiribathgoda-tu9td
      @SMEKiribathgoda-tu9td ปีที่แล้ว

      @@jayarathnaharendrasooriya3278 මේ ගෑනිගේ තාත්තා විජේරත්න වෙලා මේ ගෑනි විජේතුංග වුනේ කොහොමද😂
      මුන් සේරම වංචාකාර බඩු

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +6

    චමුදිත SUPER. SUPER. SUPER හිනාත් යනවා බලද්දී. අපි සෞදියේ සිට.

  • @MMM-st7hh
    @MMM-st7hh ปีที่แล้ว +10

    God bless you and your family...Great woman we need great ladies like this .

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම ปีที่แล้ว +101

    හරිනිගේ කතාව ඇත්ත..ඇය ඉතා ශක්තිමත් ජයවේවා❤❤❤

    • @SMEKiribathgoda-tu9td
      @SMEKiribathgoda-tu9td ปีที่แล้ว +13

      එයාගේ කතාව ඇත්ත කියන්න ඔයා නඩුකාරයෙක් ද නැත්නම් රස පරීක්ෂක ද

    • @JEENAKKA
      @JEENAKKA ปีที่แล้ว +2

      @@SMEKiribathgoda-tu9tdඅම්බෝ ඒක... 😂

    • @MusicWorldTv.
      @MusicWorldTv. ปีที่แล้ว +2

      කිසි බලයක් නැති හැනු ඔහොම රගනවන්ම් පාර්ලිමේන්තුවේ ඇයින් කොහොම ඇද්ද

    • @chandimawejerathna4061
      @chandimawejerathna4061 ปีที่แล้ว

      Harini miss me rate hadavatha vage tiyana viyaparika lokaya posanaya karana kenek

    • @SMEKiribathgoda-tu9td
      @SMEKiribathgoda-tu9td ปีที่แล้ว

      @@chandimawejerathna4061 රට නම් පෝෂණය කරනවා අල්ලලා නම් හැබැයි 🤣🤣🤣

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +22

    මේවගේ ශක්තිමත් එඩිතර වීර කාන්තාවන්ට යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා. පාතාලයේ එක්ක හැප්පෙන්න අසාධාරණ වෙනුවෙන් ගැහැණියක් විදියට මුනදෙන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා. ආන්ඩුව මේවට වගකිවයුතුයි. සාමන්‍ය මිනිසුන්ට දුප්පත් මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. තෙරුවණ් සරණයි සහෝදරිය ඔබට ජයම වේවා.

    • @trendingpoducts
      @trendingpoducts ปีที่แล้ว +1

      පිස්සුද බන් හෑළි ලියන්න

    • @sirimannaralahamilage2087
      @sirimannaralahamilage2087 ปีที่แล้ว

      Mekige kathawenma therenawa pathalayo hodai kiyala.mepara malimawama thama dinanne.

    • @rohanfernando9146
      @rohanfernando9146 ปีที่แล้ว

      ANE PALA APATHAYO YANNA MEKI DESHAPALANA APATHAINGE HAIYA ARAN DAGALANA PATTA VE.... YAK

    • @riyancijanakahewawalgama8619
      @riyancijanakahewawalgama8619 11 หลายเดือนก่อน

      මේක මගේ අදහස මිසක් තොගේ අදහස නෙවෙයි මම එක දේශපාලුවෙකුට කඩේ යන්නේ නැහැ.....

  • @WiseKnight
    @WiseKnight 10 หลายเดือนก่อน +3

    She seems and sounds like a great leader...

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 ปีที่แล้ว +5

    Brave lady.....well done ❤

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne8068 ปีที่แล้ว +197

    මෙවා අහද්දී රටේ ජනතාවට දෙයියන්ගේ ම පිහිටයි. 😢.

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว +10

      චමුදිත ජොන්ස්ටන් ලගට ගියා නම් එයත් ඉවරයි,😂
      සමිතට උනේ අනිත් එක,😢

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +6

      Ratee janathawa koheda ban inne.. 🐃, income tax horu = lawyers

    • @MohammedRafeek-im6rf
      @MohammedRafeek-im6rf ปีที่แล้ว

      ​@@nihalkandewatte229935:14

    • @siripaladenipitiya6434
      @siripaladenipitiya6434 ปีที่แล้ว

      ​@@nihalkandewatte2299t😊

    • @jagathpolkumbura5374
      @jagathpolkumbura5374 ปีที่แล้ว

      😊

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +56

    සුපිරි කාන්තාවක්..මේ වගෙ අය 100ක් හිටියානම් මේ ගූ පාතාලයේ කාලකන්නි ඉවරයක් කරන්න පුලුවන් .... ජයෙන් ජයම වේවා .. තෙරුවන් සරණයි ඔබට...

    • @SMEKiribathgoda-tu9td
      @SMEKiribathgoda-tu9td ปีที่แล้ว +1

      මේ වගේ ප# ගෑනුන්ට කඩේ යන තවත් අය ඉන්නවද ?ගණිකා මඩම් කරන ගෑනුන් ගැන කවර කතා ද ? සල්ලි වලට පගා දෙන ගෑනු

    • @asangaekanayake3326
      @asangaekanayake3326 ปีที่แล้ว

      @@SMEKiribathgoda-tu9td උබෙ අම්මත් ඒ ගණිකා මඩමෙද වැඩ කළේ ,, උබව වදන්න ඇත්තේ එහෙම කෙලවගන වෙන්න ඇති ..

    • @Alex955G
      @Alex955G ปีที่แล้ว +2

      😂😂 එතකොට මෙයා පකිස්ථානෙන් ගෙන්නන කුඩු හොද ඇති නේද

    • @SMEKiribathgoda-tu9td
      @SMEKiribathgoda-tu9td ปีที่แล้ว +1

      බඩු පොට් කරන , කුඩු රටට ගෙන්නන මේ වගේ ගෑනු රටට හෙණයක් ,

    • @bitterqueen7065
      @bitterqueen7065 ปีที่แล้ว

      Pissuda yako munui niyama aparadakarayo pathale un nemei

  • @isharasuravindhasuravindha7619
    @isharasuravindhasuravindha7619 ปีที่แล้ว +1

    Good luke ...oba harinam dinannama oneeeee

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +50

    මේ සියල්ලටම හේතුව තණ්හාව. සෑම පාර්ශවයක්ම අන්ධව මේ පසුපස ලුහුබැඳ අවසානයේ හිස් අතින්ම මියයනවා. සංසාර ගමන දිගවැඩියි ඔවුන්ගේ.

  • @quinziefernando-bo7mq
    @quinziefernando-bo7mq ปีที่แล้ว +1

    Yes,Dear your are blessed.Hope God is there for you.

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 ปีที่แล้ว +14

    යකඩ ගැහැණියක් කීවත් නිවැරදියි.. නිර්භීත එඩිතර සිංහල කාන්තාවක්.. හරිම ආඩම්බරයි.. මේ වගේ කාන්තාවන් තවත් ලංකාවේ හිට්යා නම්. කොච්චර හොදද.. ඔබ තුමියට තෙරුවන් සරණයි ❤

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 11 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @mohamedyazan7758
    @mohamedyazan7758 ปีที่แล้ว +6

    Strong Soul 💪
    Keep it up

  • @BandaraAberathna
    @BandaraAberathna ปีที่แล้ว +15

    හරිනි මැඩම් සේවකයන්ට හරිම මානුෂික අන්දමින් සලකන කෙනෙක්...ආයෝමය ශක්තියක් ඇය සතුයි....මා ඔබ හොදින් දන්න නිසයි වගකීමෙන් කියන්නේ ..හොද නායකත්වයක් තියන සල්ලි වලට කෑදර නැති හොද කාන්තාවක්...ඔබ දිනාවි ..ගැමා එක මෙතුමිය එන්න පෙර බොහොම නරක ස්ථානයක් ලෙසයි පිළිගත්තේ...දැන් විනයකට පිළිවෙළකට හැමදේම සිද්ද වෙනවා...ගැමා එකට ජය...බුදු සරනයි ඔබතුමියටත් පවුලේ සියලුම දෙනාටත්...ජය

  • @CharityMart
    @CharityMart 8 หลายเดือนก่อน +5

    ඔබ වැනි කාන්තාවක් මෙරටෙහි දැකපු පලවෙනි වතාව . ඉන්දියාවේ ජයලලිතා වගෙයි . එන්න මැඩම් දෙශපාලනයට. මෙම රටට ඔබව අත්‍යවශ්‍යයි . Our Sri Lankan JAYALALITHA .ඔබට දීර්ඝායුෂ ලැබේවා . සතුරන් පරදන්න නියත බලය ශක්තිය තව තවත් ලැබෙවා .

    • @dinushkathusitha8755
      @dinushkathusitha8755 8 หลายเดือนก่อน

      😂😂😂 මොකක්ද එඩිතර කම..අනුන්ගේ දේපලක් තමයි ඔය කුලියාපිටියේ එකත්.පරම්පාරාවෙන් ලැබුන ඒවා නෙමෙයි බලහත්කාරයෙන් මැර බලයෙන් මුදල් බලයෙන් දේශපාලන බලයෙන් හොර ලෝයර්ස්ලා එක්ක එකතුවේලා ගහපු ගේමක්😂😂 මේගොල්ලෝ වගේ අය තමයි දේශපාලනයට ආවොත් බිස්නස් ඩීල් දාන්නේ මොකද මේයාලට ඕන දෙයක් පිටරටින් ගෙන්න්වන්න පුලුවන් බදු රහිතව අනේ මේහේමත් මිනිස්සු ජයලලිත වගේලු ජයලලිතාගේන් මොනවද ඉන්දියාවට වුන දේ😂😂😂 ජය ලලිතා වගේ වෙන්න තව ටිකක් මහත් වෙලා කොට වෙලා සාරිය ටිලක් පොරවගෙන වගේ ඉන්න ඕන එතකොට කියන්න පුලුවන් ජයලලිත වගේ කියලා 😂

    • @nethruwanijayasekara5133
      @nethruwanijayasekara5133 8 หลายเดือนก่อน

      😂

    • @DamithNandasena
      @DamithNandasena 5 หลายเดือนก่อน

      Dayan wage thamai me baddath.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 หลายเดือนก่อน

      විහාර මහා දේවිය ද ? !!!

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 4 หลายเดือนก่อน

      ටැටූ මල්ලිටත් අපි රැවටුණා,

  • @geethanieadikari1721
    @geethanieadikari1721 ปีที่แล้ว +2

    May God shower you with courage strength wisdom and confidence enabling you to get justice soon!

  • @chandimachandima2135
    @chandimachandima2135 ปีที่แล้ว +21

    චමුදීත ඒ මහත්මිය අරීම වැදගත් වීදියට කතා කරන වා ඒභෝත් කීසීම තරහ ගන්නේ නැතිව කරන්නේ චමුදීත 🙏🏽🙏🏽👍

    • @dinushkathusitha8755
      @dinushkathusitha8755 8 หลายเดือนก่อน

      කැමරාවක් ඉස්සරහා රගපානවා කියන්නේ ඕකට.. අපේ නෝනත් ඕහෝමයි ගෙදරට කවුරුහරි ආවාම හරි අහිංසකයි😂😂😂

  • @bandulaperera8217
    @bandulaperera8217 ปีที่แล้ว +7

    සාධාරණය ඉටු වේවා

  • @sajithnalaka5634
    @sajithnalaka5634 ปีที่แล้ว +4

    Niyamai medam api onema dekata innawa medam ekka

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 6 หลายเดือนก่อน +1

    So proud of you good luck congratulations 🌹🌹🌹🌹

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +37

    ඔබ සැබැවින්ම යකඩ ගැහැනියක් . සියල්ල ජයගන්නාතෙක් ඔබට සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවයි ප්‍රාර්ථනා කරමි

  • @RajapakshaRuwan-yj2et
    @RajapakshaRuwan-yj2et 8 หลายเดือนก่อน +1

    Akke ela matA oba thumiya hamuwanna ona

  • @anup1764
    @anup1764 6 หลายเดือนก่อน +3

    Who ever this lady is, I love her personality 💪👍

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 ปีที่แล้ว +11

    රටෙි නිතිය චමුදිත ඉදිරි පිට විනිවිදව පෙන්වා දිම ගැන ඹබ දෙපලටම ස්තුතියි.

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +5

    චාමුදිතගේ මේ වැඩසටහන බලද්දී ඇග කිලිපොලා යනවා. හරිම ආසාවෙන් බලන්නේ. ජයවේවා. ජයවේවා. චමුදිත. චමුදිත කියන්නේ සුපිරි COMMENTETER කෙනෙක්. අපි සෞදියේ සිට.

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +235

    නීතිය බල්ලට ගිය රටක්

    • @wilsonjayasundara3608
      @wilsonjayasundara3608 ปีที่แล้ว +4

      බල්ලො රට ගිහින් කුමටද මේවා කියන්නේ

    • @NewRak-zr8gl
      @NewRak-zr8gl ปีที่แล้ว +1

      Balloo..hodai

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 5 หลายเดือนก่อน

      ​@@wilsonjayasundara3608balla Israel kaarayek

  • @pathminipathmini5442
    @pathminipathmini5442 ปีที่แล้ว +10

    නියමයි චාමුජත ඔවවැනි කථා නායකයෙක් අපෙරටෙ ඉන්න එක🎉🎉🎉🎉🎉

  • @rangaranawaka2936
    @rangaranawaka2936 ปีที่แล้ว +3

    හරිනි සුපිරි එළ

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +45

    නිර්භීත සිංහල කාන්තාවක්.. ඇයගේ කතාව හරිම නිර්භීතයි.. බුදු සරණයි දෙවි පිහිටයි

  • @lathalatha496
    @lathalatha496 ปีที่แล้ว +2

    Monawa unath edithara kanthawak thanks chamuditha

  • @danushkapriyadarshana9887
    @danushkapriyadarshana9887 ปีที่แล้ว +3

    ෆිල්ම් එකක් වගේ .. මෙක සුපිරි ❤

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +2

    ඉතා සරලව උත්තර දෙනව❤❤❤❤❤❤❤❤❤❤

  • @GihanIdunil
    @GihanIdunil ปีที่แล้ว +29

    හැමදාම චමුදිත සර් කවවුරැහරි ගෙනත් රටේ දේවල් එලි කරනවා නමුත් කෑවද ඇල්ලුවෙ හොරැ නිදැල්ලෙ ඔක්කොම ගේම් කාරයො පීඩිත පන්තියේ ඉන්න අපි තමයි හොරා කව ඒවට වන්දි ගෙවන්නෙ පොඩි පැටව්් දාල ඇවිත් රට ඉදන් ම ඔබ තුමාගෙ වැඩ සටහන් ඔක්කොම මම බලනවා ඒ හැම එකේම හොරැ ගැන කියනවා නමුත් උන් නිදැල්ලෙ සැප විදිනව අප සහ අපේ ලමයි දුක් විදිනවා මේ හැමදේටම හවුල් සෑමදෙනාටම සාප වේවා එච්චරයි කාලකන්නි 😬😬😬

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว +1

      රාජන්ගේනේ හාමුදුරුවනේ කාඩීනල් තුමාට තවත් තිත්ත කුණුහරපේන් අම්මා මතක්කරලා බනින්න ඔබතුමාට තවත් like ලැබේවි. ඔබතුමා බය ගෝටාභය හිරේයයි කියලානේ, ඈත්ත කියන්න. ලැජ්ජා වෙන්න ඕනේනැ. පාස්කු ප්‍රහාරය යෙන් සිංහල දෙමාපියන්ගේ දරුවන් 200 ලේ විලක මැරෙනවා දැක්ක, 69 ලක්ෂයේ සිංහල කාලකන්නි දැන් තොපිට සැපද?.

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +2

      මං හිතුවෙත් ඒක . හැමදාම කවුරු හරි ඇවිත් රටේ වෙච්ච අසාධාරණයක් කියනවා. අද වෙනකම් වෙච්ච දෙයක් නෑ .

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +12

    අනේ මේ ගෑනූ කෙනා හරිම අහිංසක කෙනෙක් වගේ පේනවා.😂😂 මෙයා ලා ලග හිටපු කෙනා ගේමක් ගැහුවනමි එයා හොදටම දන්නවා මෙයාලාගේ වැඩපිලිවෙල 😂😂ඒක නිසයි ඔහොම උනේ.කොහොම උනත් කට්ටිය ම වපුරන විදිහට අස්වැන්න නෙලනවා ෂුවර් 👏👏👏දේශපාලනය ට එන්න අදහසක් තියෙනවා වගේ .මරු නියමෙට ගැලපෙනවා වර්තමාන දේශපාලන යට.

    • @SMEKiribathgoda-tu9td
      @SMEKiribathgoda-tu9td ปีที่แล้ว

      මේ වගේ කක්කුස්සි ලැට්වලවල් ආයේ ගේන්න නම් එපා , හෙණයක් රටටම

    • @xxkuu5775
      @xxkuu5775 ปีที่แล้ว +3

      Sahatika atta meki loke kala watura bipu akeyek

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 หลายเดือนก่อน

      රජ කමට සුදුසු ය් !!!

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว +4

    Very proud of u sister.Shame on mens.All God akways bless u.

  • @BowWow_joy
    @BowWow_joy ปีที่แล้ว +2

    Well done mam. Proud of u

  • @yogeenaturelover3449
    @yogeenaturelover3449 ปีที่แล้ว +3

    Meya harida veradida thanne vedukkuth ne namuth patta gemmak thiyana lady kenek niyamai❤

    • @SMEKiribathgoda-tu9td
      @SMEKiribathgoda-tu9td ปีที่แล้ว

      ගැම්ම මොකද්ද බං ඕකිගේ තියෙන

  • @surangamahanama4407
    @surangamahanama4407 ปีที่แล้ว +2

    Yahapathakma wewahh❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +36

    චමුදිත ගේ ඕනවට වඩා ප්‍රශ්න ඇහිල්ල නිසා, සමහර විට , මිනිස්සු න්ගේ ජීවිත අනාරක්ෂිත වෙනවා

  • @sthushara3282
    @sthushara3282 10 หลายเดือนก่อน

    Excellent LADY mr chamuditha you are great person👍

  • @judefernando4541
    @judefernando4541 ปีที่แล้ว +26

    අපි ඔබට ගරු කරනවා ඔබේ නිර්භිහීත කමට , ඔබට ජය දෙන්න ගේම අවසන් කරන්න.

  • @AjithKumara-ls7rf
    @AjithKumara-ls7rf หลายเดือนก่อน +1

    Supiri gahanita. Ela elakiri

  • @ashkeru-10
    @ashkeru-10 ปีที่แล้ว +5

    චමුදිත මහත්තයෝ රජයේ සේවකයෝ ,දේශපාලකයෝ , බුද්ධි අංශ වලට සාමාන්‍ය පුද්ගලයෙකුට බැරි බවයි ඔබ කතාවෙන් තේරෙන්නේ .

  • @fyhg2870
    @fyhg2870 ปีที่แล้ว +1

    Thanks mr chamudita

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 ปีที่แล้ว +83

    මේ රටේ තවත් ජීවත් විය යුතුදැයි තීරණය කිරීමට කාලය එළඹ ඇත.

  • @D.m.p.Dissanayake
    @D.m.p.Dissanayake 6 หลายเดือนก่อน +1

    Oba niweridinam obatha jayalebanawa mis

  • @HansakaDilshan-c6c
    @HansakaDilshan-c6c ปีที่แล้ว +3

    Niyamai chamuditha Kora wela akka

  • @Butcherkolla
    @Butcherkolla 10 หลายเดือนก่อน +2

    Madam nam supiri.

  • @azmibadoor9445
    @azmibadoor9445 ปีที่แล้ว +3

    Proud women

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 ปีที่แล้ว +1

    CHAMUDITHA YOU MUST BE CAREFUL. SUDU ADAGATH SANJEEVALA MEAYATATH TIK TOK LESBEAVI WSGEA LAGADIMA. ADA RATEA THATHVAYA. MR CHAMUDITHA MAMA OYATA THANK KARANAVA. NIRBEETHAVA WEDA SATAHAN MEHEAYAVEEMA GENA. APITA SITHAGANNA PULUVAN ADARATEA DEASAPALUVO SAHA NEETHIYA NAVANA SETI NIYAMA ARTHAYAK DENAVA. THANKS AGAIN MR CHAMUDITHA. ❤.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 ปีที่แล้ว +5

    කාලෝ අයන්තේ,විසඳුම සිතා බලන්න.ජය ශ්‍රී.

  • @lankaariyarathne1303
    @lankaariyarathne1303 4 หลายเดือนก่อน +1

    Fantastic love her guts 👍

  • @princemaddage568
    @princemaddage568 ปีที่แล้ว +6

    Brave journalist❤

  • @viswashakthi
    @viswashakthi ปีที่แล้ว +2

    රාජ්‍යය දුර්වල කර තිබෙන දේශපාලන කරණය වු පොලීසියක් නීතියක් තිබෙන රටක පාතාලය ශක්තිමත් වී තිබීම මවිතයට කරුණක් නොවේ. මෙතැන ඇත්තේ පාතාලයන් දෙකක් අතර ගැටුමක්.chamuditha එයාගෙ එයාගේ බිස්නස් එක කරගන්නවා

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +47

    හරිම සතුටුයි සිංහල රටෙ ඉපදිම 😢

  • @nilminimalani2078
    @nilminimalani2078 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Mama me mankolle awasan wenakam baluwa Harima adambarai Kanthawak Nirbithaw pathaleta ekka me vidiyata nagee sitima gana chamuditha OBATH bohoma dakce lesata parsna kara bohoma Sthuthi dennatama deergaayu Saha neroge sampath labewar

  • @ema.6024
    @ema.6024 ปีที่แล้ว +47

    චමුදිදගේ කට බෝක්කු කටක් වගේ
    පොඩ්ඩක් හිමින් කථා කලා නම් අප්පිරිය නැතිව අහන්න තිබුනා😢

    • @PriyanthiAlwis-eo5nj
      @PriyanthiAlwis-eo5nj ปีที่แล้ว +4

      ඇත්තම තමයි.ජරා කටක් තමයි චමුදිතට තියන්නේ.මූලං අමාරුවද කොහෙද

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว

      Ow pora kagahana kana palenna.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +1

      😊 නෑ චමුදිත ප්‍රශ්න කරන විදිය හරි....

    • @ema.6024
      @ema.6024 ปีที่แล้ว

      @@UseA2V0A0C7VBro
      මාධ්‍යවේදීන් දැකපු නැති අයට හොදයි

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน +1

      Yakoo ehama කතා kalahama තමා hangan enna කතා එළියට ගන්න පුළුවන් 😂

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr ปีที่แล้ว +2

    හරිම සුන්දර රටක්!!

  • @leonardfernando6329
    @leonardfernando6329 ปีที่แล้ว +10

    ශක්තිමත් ගැහැනියක් , ඔබ තුමිය නිවැරදි නම් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්නට ඔනේ ,

  • @winstondennis5301
    @winstondennis5301 ปีที่แล้ว

    Mr. Chamuditha nam ela kiri kollek❤❤❤

  • @GihanIdunil
    @GihanIdunil ปีที่แล้ว +73

    අපේ සද ලංකාවෙ කවදාවත් හොරැ ඇල්ලිලි නෑ තව දුරටත් වැජබෙනව මිසක් මුං කාලකාන්නි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +3

      සද ලංකාව කියුවේ මීගමුව පාරේ නේද තියෙන්නේ එ ප්‍රදේශය

    • @HemaKuruppu-k1f
      @HemaKuruppu-k1f 11 หลายเดือนก่อน +1

      Aluthma Aranchiya menna.
      Denagana kemathida....?
      Katha Nayakaya gena
      Owu nam response karanna.
      HK

  • @JoshFernando-z1f
    @JoshFernando-z1f 3 หลายเดือนก่อน

    Methumiyage Amma thaththa adambara wennama ona mehema yakadayak wage duwek haduwata . Oya nam marai madam .super 👍👍👍

  • @HPBandaranaike
    @HPBandaranaike 9 หลายเดือนก่อน +2

    Is she a lawyer ? Anyway very clever lady? Chamuditha, you are an excellent interviewer .

  • @thilrukshanthilru1017
    @thilrukshanthilru1017 4 หลายเดือนก่อน

    Excellent soooooooooopre chamuditha 👌👌👌👌👍👍👍👍

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +8

    මෝඬ කාන්තාවක් ......
    අහංකාරයි ......
    යටත් වෙන් නෑ පඳනමෙයි ඉන්නෙ ......
    ඇය බිල්ඩින් කොන්ත්‍රාත් කාරිනියක් නං ......
    තමන් යටතේ වැඬ කළත් ......
    තමුන් මේ රටෙන් කාලයක් විදේශ ගතව නොසිටියා නං
    එඳිනෙදා ඇතිවෙන නීතියානුකුල ප්‍රශ්ණ විසදන්නට .........
    කොහේවත් යන කෙනෙකුට ඇටෝනි
    බලපත්‍රයකින් තමන් වෙනුවෙන් ගතයුතු නීතියාණුකුල කටයුතු කිරීම උදෙසා නීතිය ඉඳිරියේ තම හිමිකම් බලය
    කැමැත්තෙන් පැවරුවා .......
    අදාළ තුන්වන පාර්ශවය තණ්හාව
    මුල්කරගෙන එහි නීතියානුකුල අයිතිය දැනට බුක්ති විඳිමින් සිටිනවා ......
    ඔහුගේ ආධිපත්‍යට
    එරෙහිව එන ඕනෑම බලපෑමකට ඔහු මේවන විට පොලිස් බලයෙන්, නීතියේ බලයෙන් මැර බලයෙන්, මුදල් බලයෙන් ක්‍රියාකාරිකයෙකු
    වී ඇති බව පේනවා .......
    ඉතිං ඇයට පුළුවං අදාළ ඇටෝනි බලපත්‍රය
    ගරු අධිකාරය හරහා විශ්වාසය කඬ වූ
    බව සඳහන් කර නැවත කැඳවන්නට ........
    නිර්භීත කම හොඳයි කාන්තාවක් හැටියට .......
    ඒ වුනාට පාතාලයො කියන්නෙ මොළයක් නැති, විශ්වාස නැති,
    ක්‍ෂණිකව ක්‍රියාත්මක
    ඉවසීම නැති
    වෛරී මෝඬ ජාතියක් .......
    පොලිස් ඇමතිට පුළුවං නිර්දේශ කරන්න ......
    ගරු අධිකරණයෙන් වඟේ නියෝගයක් දෙන්න බෑ ......
    ප්‍රමාධය එතනයි
    පොලිසිය ගරු අධිකරණ බලයට යටත්වයි ඉන්නෙ .....
    චමුදිතත් මාධ්‍ය අයිතියේ සීමාව ඉක්මවා යන
    එක හරි නෑ කැතයි ......
    එයා අඳාල සිද්ධිය
    වූ කලාපයේ මැජිස්ට්‍රෙට්
    නෙවෙයිනෙ .......
    හැබැයි මෝඬ
    හිරුණිකාට වඬා බ්‍රේව් ........
    ශී ඊස් වෙරි ටැලන්ටඩ් ලේඩි .......

  • @muhammedhusaleem6124
    @muhammedhusaleem6124 6 หลายเดือนก่อน

    Truly an Iron Lady with your intelligent approach.So proud of you.Congratulations.Our Best Wishes to you.

  • @kumarimanel9379
    @kumarimanel9379 ปีที่แล้ว +122

    කාන්තාවක් හැටියට ඔබේ ශක්තියට මා ගරු කරනවා. නමුත් ඔබ යන පොහොට්ටු මාවත ගැන නම් කනගාටුයි, රටම මහ පාරට දාලා හොරකමෙන් කප් ගහපු උන් මේකෙ ඉන්නේ. ඔබ ශක්තිමත් කාන්තාවක් දේශපාලනයට කඩේ නොයන වා නම් ඔබේ වටිනාකම තවත් වැඩි සහෝදරිය 👌👌👌👌👌

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 ปีที่แล้ว +16

      ඕක ශක්තිය ක් හැකියාව ක් නෙමෙයි කට්ට කයිරාටික පවිකාර ගතියක්. 😁😁

    • @rohanfernando9146
      @rohanfernando9146 ปีที่แล้ว +2

      mona shakthiyakda mekith apatha deshapaluwanta MUTTIYA ALLANA UNEKKA NIDIWADINA VE........ k mekun depeththa bedila thamange balaya penwanna dagalanawa ekadeya ADA RATE NITIYAK SADARANAYAK NE EKA ATHTHA NITHIYA ATHATA ARAN INNE DESHAPALANA APATHAYOO

    • @WijesenaPunchihewa-su6kg
      @WijesenaPunchihewa-su6kg ปีที่แล้ว +1

      Rata kochchara jarawata gihinda hemapettenma

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว +1

      ඕනිම දේශපාලන මතයක් දරන්න මිනිස්සුන්ට අයිතියක් තියනවා.ඒකට අභියෝගයක් කරන්න වත් බලපෑම් කරන්නවත් කාටවත් අයිතියක් නෑ.

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 ปีที่แล้ว

      @@Interstellar1982 ඔය කථා හොද පොත් ලියන්න,දේශන ආදියට පමණයි. මොන ආගමක, ජාතියක උනත් තියෙනවානේ විශ්ව සත්‍යක්.කෙටියෙන්ම කියනවා නමි හොද නරක ඉන් පිට වෙන මොනවද?වැරදිනම් කවුරැකලත් වැරදියි හරිනම් කවුරැකලත් හරි.

  • @RohanaNihal
    @RohanaNihal 6 หลายเดือนก่อน

    තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා

  • @politicssl3550
    @politicssl3550 ปีที่แล้ว +44

    සල්ලි තියෙන අයටත් සාධාරණය ඉෂ්ට වෙන්නෙ නැත්නම් අසරණ දුප්පත් මිනිස්සුන්ට කොහෙත්ම සාධාරණයක් වෙයිද

    • @radikapallemulla20
      @radikapallemulla20 11 หลายเดือนก่อน

      සාධාරණය සල්ලි වලට ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක කාටත් එකම විදියට ඉටු විය යුතුයි.

  • @SwarnaWeerasingha-zs8hi
    @SwarnaWeerasingha-zs8hi 18 วันที่ผ่านมา

    නියමයි චමුදිත.

  • @sunnykathie3731
    @sunnykathie3731 ปีที่แล้ว +7

    රෙස්පටි මගෙන් ඔබතුමියට 🙋‍♀️.යකඩ ගැහැණිය

    • @dinushkathusitha8755
      @dinushkathusitha8755 8 หลายเดือนก่อน +1

      මොකක්ද බන් යකඩ ගැහැනිය කියන්නේ🤔🤔🤔👈👈🔱

  • @thilrukshanthilru1017
    @thilrukshanthilru1017 4 หลายเดือนก่อน

    Chamuditha what questions, awesome

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 ปีที่แล้ว +4

    I am proud of you. You are an IRON lady like my mom. Well done 👏

  • @disnasalgadu
    @disnasalgadu 5 ชั่วโมงที่ผ่านมา

    Me kasada irida siduwannama onamai mage balagatunga atin kumbandayagen nowa adi nidi gala lassiwanna arun mage natikarapu daruwawa hadala bihikaranna ona mata ikmanimma ape hadawat ❤satutan tiyapallako ati dan api danna duk vinda❤❤❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +18

    Iorn lady,ගෑනු ඉන්ඩ ඕන ඔන්න ඔහොම තමයි 😊

  • @Skyline1986.
    @Skyline1986. 4 หลายเดือนก่อน +1

    patta personality ekak ne..❤

  • @ruwanpradeep812
    @ruwanpradeep812 ปีที่แล้ว +4

    Good job aiye

  • @Rolandperera-jp8ml
    @Rolandperera-jp8ml ปีที่แล้ว

    Ane.aiya.patta..hode...at..ahawala..ganu.kenek.ne...a..salli.bale....ath..oya.mama.nodanna.deyak.teyanawa...aka.oya..dannawa....mata.adambarai..oya...gana...tnx..

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl ปีที่แล้ว +43

    ඇත්තටම මං ගොඩක් ආඩම්බර වෙනවා මේ කාන්තාව ගැන මේ වගේ තමයි හැම කෙනෙක්ම නැගී සිටින්න ඕන අර චණ්ඩින්ට මේ චණ්ඩින්ට බයට ඉන්නම නරකයි ඇයි ගෑනු ගෑනු කියලා ගෑණුන්ට බලයක් නැද්ද කරන්න පුළුවන්කම තියෙනවා

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว

    Hats off nangi

  • @WasanthaAdikari-g1p
    @WasanthaAdikari-g1p ปีที่แล้ว +8

    ඔබ ගැන හරිම ආඩම්බරයි, පරෙස්සමෙන් කටයුතු කරන්න.