අඩන්නැතිව අහන්න | Manoparakata Lassana Sindu | Best Cover Songs | Sad Songs Collection Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2024
  • All Credits Gose to Original Artists
    මෙහි ඇතුලත් සියලු ගීත වල අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ...!
    ( හඩන්නට නොව සැනසෙන්නට හිත් වලට කතා කරමු )

ความคิดเห็น • 368

  • @yamunavinodani6421
    @yamunavinodani6421 7 วันที่ผ่านมา +8

    බූට් එකක් කාලත් නැතුව මේ සින්දු අහලා කමේන්ට් කියවලා දුක් වෙන මා වැනි තවත් අය සිටී ද?😢😢😢😢😢

    • @PsychoPath-ed8bz
      @PsychoPath-ed8bz 7 ชั่วโมงที่ผ่านมา

      ඉන්නවා 😁

  • @ireshasandamali5851
    @ireshasandamali5851 หลายเดือนก่อน +46

    ආදරේ නිසා විදවන හැමෝටම ඉක්මනින්ම සැනසීම ලැබෙන්න ඕන... ❤️❤️

  • @SuharshaVimodi-rd2xf
    @SuharshaVimodi-rd2xf 2 หลายเดือนก่อน +141

    කමෙන්ට් බලනකොට තමා තෙරෙන්නෙ ආදරෙ නිසා මිනිස්සු කොච්චර අසරනද , විදවනවද කියලා..❤🙂

    • @Imasha-gc7cx
      @Imasha-gc7cx 2 หลายเดือนก่อน +2

      ඒක තමයි මාත් බැලුවේ

    • @ishari3066
      @ishari3066 2 หลายเดือนก่อน +2

      ඇත්ත 😢😢💔

    • @user-bs6ge3wk2k
      @user-bs6ge3wk2k 2 หลายเดือนก่อน +1

      Eththa 🥺

    • @chinthanagihan6201
      @chinthanagihan6201 หลายเดือนก่อน

      Thaniyama inna😏❤️

    • @krishmalsampath7207
      @krishmalsampath7207 หลายเดือนก่อน

      සිරවටම එකනම් තෙරුනා

  • @prasadhsanjeewa9342
    @prasadhsanjeewa9342 2 หลายเดือนก่อน +60

    කමෙන්ට් බලනොකොට තමයි තේරෙන්නේ හොදට කොච්චර තමන්ට අයිති නැති දෙවල් වලට ඇබ්බැහි වෙලා ආදරෙ කරලා විදවනවද කියලා😔😕
    මාත් පුලුවන් උපරිමෙන් එයාගේ වැරදි පෙන්නලා, සමාව දිලා ඉස්සරහට එයත් එක්ක ආවා 😕එත් එයාට එක ලොකුවටම එක කරදරයක් උනා .කරන්න දෙයක් නැ ඉතින් එයාට යන්න ඔනි උනා මටත් නොකියම ගියා 😔කියනකොටත් පට්ට දුකයි😔එත් දැන් තියෙන දුක කටවත් කියන්න බැ අහන්න කවෘත් නැ 😔තාම විදවනවා එයාව මතක් වෙන හැම වෙලාවෙම,
    😢😢දුක කොච්චර තිබ්බත් බොරුවට හිනා වෙලා ඉන්න වෙලා බන් .❤
    මොනවා උනත් තමත් ආදරෙයි මගේ පනට ❤
    තාමත් මතක එක්ක විදව විදව ජිවත් වෙනවා 😔
    කාවටත් ආදරේ නිසා විදවන්න වෙන්න එපා 😌
    කොහොම උනත් තමන් කැමති කෙනාවා හම්බවෙන්න බොහොම අඩුවෙන්😢
    මගේ මැනිකට මන් ආදරෙයි
    සමහර වෙලාවට මේ කමෙන්ට් එකත් දකි කවදා හරි එයත්😔කාටවත් මෙහෙම අසරන කරන්න එපා එක දරාගන්න එක අමාරුයි 😢

    • @user-ip2mh1md7y
      @user-ip2mh1md7y หลายเดือนก่อน

      Ou bm godak daraganna amaruyi😢

  • @user-ld9dw9rp2p
    @user-ld9dw9rp2p 25 วันที่ผ่านมา +11

    හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ ඇතුලෙ තමන් විතරක්ම දන්න කාටවත් කියන්න බැරි කතාවක් තියනවා. 🥲✨😢

  • @imashakaumadee6167
    @imashakaumadee6167 2 หลายเดือนก่อน +69

    සිංදු ටික අහගෙන comments කියවන එක අමුතුම feeling එකක්. දුකින් ඉන්න හැම හිතකටම ඉක්මනටම සතුටක්,සැනසීමක් හිමි වේවා❤️
    හරිම ලස්සන songs ටිකක්🥰❤️

  • @user-ef5od2fz3y
    @user-ef5od2fz3y หลายเดือนก่อน +28

    ලොව ඇති බයානකම මත්ද්‍රවය ආදරය නම් විය 🥲

  • @Sanjugurl2004
    @Sanjugurl2004 2 หลายเดือนก่อน +33

    මං තප්පරේකටවත්...මට ආදරේ නොකරපු මනුස්සෙක් 🙂 ❤️
    හැබැයි මට ඇරෙන්න..මං ලග හිටපු..
    හැමෝටම පන ඇරන් ආදරේ කලා 😥❤️

  • @dopekaviya2903
    @dopekaviya2903 2 หลายเดือนก่อน +74

    "ලොකු ලොකු ඉඩෝර දරාගෙන
    ලස්සන චූටි මලක් හිත අස්සෙ හංගගෙන ,
    සමහර පතොක් ගස් බලන් ඉන්නවා
    වැස්ස දවසට හිනා වෙන්න .! 🖤🕊️

    • @rasindumalshan6635
      @rasindumalshan6635 2 หลายเดือนก่อน +4

      ඔයා ආදරේ විදලා තීනවද..ඔයාගෙ වදන හරිම ලස්සනයි....අපේ පව් කාර ජීව්ත මොකටද කියලා හිතෙනවා...ඔව් ගොඩක් දේවල් හිත ඇතුලේ තීනවා.නොලැබීම් කියන තැන ලැබීම් කියන්නෙ එකම එක බලා පොරොත්තුවක් විතරයි ..ආදරේ කියන්නේ මනුස්සයෙක්ව නැත්තටම නැති කරන්න පුලුවන් දරුනු විසක්....ඒ හැම දෙයක්ම මන් දරාගත්තා...කියා ගන්න බැරි දේවල් හිත ඇතුලෙ හිර වෙලා..දවසක බලාපොරොත්තු නැති උනු ජීවිතේට අලුත් ජීවිතයක් ගෙනත් දෙයි . හැම ආදර කතාවකම අන්තිම ඉතුරු උනේ නැවතීමේ තිතක් විතරයි.......🥺

    • @dasniimeshawickramasinghe
      @dasniimeshawickramasinghe 2 หลายเดือนก่อน

      Ow aiya oya hari.eth balan idala anthimata api dannema nethiwa wayasata gihin kiyala mathak weddi dukai.hebei lassana mal pipenneth loku wedanawakin thamai neda..❤❤❤

    • @ftamesir9003
      @ftamesir9003 2 หลายเดือนก่อน

      Ou ekathama matath thibba lassana adara kathawak❤❤ issara dan na😂

    • @dasniimeshawickramasinghe
      @dasniimeshawickramasinghe 2 หลายเดือนก่อน

      @@ftamesir9003 අවංක aya ehema thamai thani wenawa.hebei dara genima kiyannth hemotama leben methi deyak.a athin api gdk hodai

  • @DinushikaWeerasuriya
    @DinushikaWeerasuriya 3 หลายเดือนก่อน +60

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් ..✵
    මට හරිම පාලුයි මගේ රත්තරං 🥺💖💫✵

  • @ireshamadushani6145
    @ireshamadushani6145 2 หลายเดือนก่อน +41

    මන් marry කලේ මං පන වගේ ආදරේ කරපු කෙනාවමයි එයා තමයි මගේ ලෝකේ දැන් marry කරලා අවුරුදු 2ක් වෙනවා දැනට එයා තරම් මට කව්රුත් වටින්නේ නෑ ඒ තමා මගේ ජීවිතේ මගේ හැමදේම මට එයාව හම්බ උනේ අහන්බෙන් අපි දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා marry කලේ ඒ ඇස් දෙක දැක්ක දවසේ ඉදන් මේ වෙනකන් වෙන පිරිමියෙක් ගැන කවමදාවත් හිතිලා නෑ හරියට එයාට මං වශී උනා වගේ හැබයි එයා අපි ආදරේ කරන කාලේ වෙන කෙල්ලොන්ට chat කරලා දෙතුම් පාරක් අහු උනා ඒත් ලොකුවට එයා වැරැද්දක් කලේ නෑ marry කලාට පස්සෙ නම් කිසිම වැරැද්දක් තාම නම් කරලා නෑ ඒත් මං එයාට හරි ලෝබයි ඒ නිසාද මන්දා මං ඕනවටත් වඩා එයා ගැන සැක කරනවා හොයලා බලනවා ඒ මට එයාව නැති කරගන්න බරි නිසා දෙවියන් බුදුන්ගෙන් මං හැමදාම ඉල්ලන්නේ මට කවමදාවත් එයාව නැති වෙන්න දෙන්න එපා කියලා මොකද මං දන්නවා එහෙම උනොත් මට පිස්සු හැදෙයි. මේ සිංදු ටික අහ අහා මන් මේ කෙමෙන්ට් කියෙව්වා කී දෙනෙක්නම් ආදරේ නිසා විදවනවද මං කවමදාවත් එහෙම අත්දැකීමක් ලබලා නෑ මොකද මේ මගේ පලවෙනි ආදරේ එයාවම් මැරි කලා ❤ මන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට ආදරේ නිසා විදවන්න ලැබෙන්න එපා ඒ වගේම කවමදාවත් ආදරේ ඉස්සරහ මිනිස්සු සෙල්ලමට අරන් දුරක් අරන් ඇවිත් දාලා යන්න එපා ඒක ගෙවලා ඉවර කරගන්න බැරි පවක් මොකද වෙන දේවල් වගේ නෙවෙයි මනුස්සයෙක්ට ඇබ්බැහි උනාම ඒකේන් මිදෙන්න හරි අමාරුයි බුදු සරණයි හැමෝටම මට වගේ ඔයා ආදරේ කරන් කෙනා ඔයාගෙම වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤(M+D)

    • @Deshanikariyawasam
      @Deshanikariyawasam 26 วันที่ผ่านมา

      සැක කරන එක අඩු කරන්න..එයාව තේරුම් ගන්න.හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන❤❤

    • @Warashani
      @Warashani 26 วันที่ผ่านมา

      Laki gil

    • @imalimal4585
      @imalimal4585 20 วันที่ผ่านมา

      Danna hamadamath sathutin inn ona oyala waga aya maloke adui 😊

    • @SurprisedChihuahua-pi3gm
      @SurprisedChihuahua-pi3gm 2 วันที่ผ่านมา

      😢😢

  • @ganganinisansala964
    @ganganinisansala964 หลายเดือนก่อน +24

    මේ විදවන හැම හිතක්ම සුවපත් වේවා.ආදරෙ නමින් කාටවත් ඒ වේදනාව දැනෙන්න එපා. 🙏🙏❤

  • @shashidoni8858
    @shashidoni8858 หลายเดือนก่อน +11

    මේකෙ දාලා තියෙන කමෙන්ට් දැක්කම මට බයයි මගෙ ආදරෙ නැති වෙයිද කියලා 🥺💔 ඒම වෙන්න නම් එපා දෙවියනෙ මන් පිස්සෙක් වෙයි 🥺 ආදරෙ නිසා විදවන හිත් වලට ඉක්මනින් සතුටක් ලැබේවා 🥺❤️

  • @priyadarshani8133
    @priyadarshani8133 2 หลายเดือนก่อน +17

    නොලැබෙන බව දැන දැනත් මං තාමත් ආදරෙයි පණ..මං දුක් වින්දට කමක් නෑ ඔයා සතුටින් ඉන්න ඕන..

  • @user-fs1we9bf2z
    @user-fs1we9bf2z 3 หลายเดือนก่อน +16

    මේ song ටිකටනම් මට හොඳටම ඇඩුනා..🥺 ලස්සනයි . Tnx

  • @user-ku1df1pq4n
    @user-ku1df1pq4n หลายเดือนก่อน +7

    අදරෙය් නිසා මමත් විදවපු කෙනෙක් එත් දැන් මට මටත් වාඩා මට අදරෙය් කරන හිතක් ලැබුනා.❤ඉතින් මන් වාගේ විදවපු ජෙවිතවලට මේ වාගෙම අදරෙය් ලැබෙන්න ඔනේ....🙏❤️ඉතින් මන් හරි අදරෙය් ලමයෝ..❤️තරූ❤️

  • @user-oi5if1qs7c
    @user-oi5if1qs7c หลายเดือนก่อน +6

    ආදරේ හරි අමුතු දෙයක් 😔

  • @ThamaliPushpakumari
    @ThamaliPushpakumari หลายเดือนก่อน +8

    පපුව රිදෙනවා💔

    • @user-bc5dp2gy8j
      @user-bc5dp2gy8j 18 วันที่ผ่านมา +1

      Eya gana hetalama amarui

  • @buddhikasandaruwan9525
    @buddhikasandaruwan9525 2 หลายเดือนก่อน +31

    මටනම් හරි ලස්සන ආදරයක් තියනවා 😢❤ ඒත් එයා හරියට තරහා ගන්න කෙනෙක් සමහර වචන පිහියෙන් අයිනවා වගෙ ඉතිම් ආදරෙ ඉල්ල ඉල්ල මන් හැමතිස්සෙම රන්ඩු කරාම එයා හිතන්නෙ වෙන දෙයක් එයාට හරි ආදරෙයි මන් එයාට මගෙ ආදරෙ තෙරුන්ගන්න බෑ එයා නිසා මන් ජිවිතෙ ලස්සනට හදාගත්තා ❤ මගෙ ආදරෙ තෙරුන්ගන්න පුලුවන් උනානම් එයාට අද ලස්සනට අපි සතුටින් ඉන්නවා..❤😢 කවදාහරි එයාගෙ එ නපුරු කම් අඩු වෙයි කියලා එයා ගාවම ජිවත් වෙනවා මෙ ජිවිතෙ නැති වෙනකම්ම..❤🥺🌍

    • @ftamesir9003
      @ftamesir9003 2 หลายเดือนก่อน +1

      Ou eka aththa😢

    • @user-ku1df1pq4n
      @user-ku1df1pq4n หลายเดือนก่อน +2

      ඉක්මනින් napuru kama nathiwela yavi😢

    • @Supun_Darmathilaka
      @Supun_Darmathilaka 24 วันที่ผ่านมา

      මේ දේම නිසා අද මගේ අවුරුදු 6ක ආදරේ ඉවර උනා.. ආදරේ ඉල්ලන්න එපා කගෙන්වත් ඒක එයාලට වදයක්.. එයාට ඒ දේ නිසාම මගේ ආදරේ වටිනාකම නැති වෙලා ගොඩක් කල්.. වෙනසක් දැනුන නිසා හැමදාම ඇහුවා ඇයි මන් මෙච්චර ආදරේ කරනකොට මාව මග අරින්නේ කියලා..අදයි දන්නේ එයා මට ආදරේ කරන එක නවත්‍තලා ගොඩක් කල් කියලා.. එයාගේ කටින්ම ඒ දේ දැන ගත්‍තා.. මගේ පලවෙනි ආදරේ නිසා සීමාවක් නැතුව ගොඩක් ආදරේ කරා.. ඒක එයාට වදයක් උනා😢💔💔🥺🥺

    • @user-ii9fh8lv4x
      @user-ii9fh8lv4x 4 วันที่ผ่านมา

      මටත් තියනවා ඔයා කියපු විදියේ අාදරයක් මත් එයට පණ වගේ අාදරේයි එයත් ඔයා කියපු විදියේ ⁣කෙනෙක්.

  • @user-td7md4os7q
    @user-td7md4os7q 2 หลายเดือนก่อน +44

    ඇතුලාන්තයෙන් ඇවිලෙන මිනිස්සුන්ට දවසක හමුවෙන්න ඕනි, හුස්මකින් පවා හිත නිවන ආදරණීය බැඳීමක්..!!🥰❤️🖇️😢

    • @user-me9bm2fj4o
      @user-me9bm2fj4o 2 หลายเดือนก่อน +1

      Eka aththa

    • @user-dk5eb4vn3r
      @user-dk5eb4vn3r 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @AwishkaSamarahewa-td5ri
      @AwishkaSamarahewa-td5ri 2 หลายเดือนก่อน

      එකනම් ඇත්ත අනෙ 😢😢😢😢😢

    • @AwishkaSamarahewa-td5ri
      @AwishkaSamarahewa-td5ri 2 หลายเดือนก่อน

      එකනම් ඇත්ත අනෙ 😢😢😢😢

    • @anushadilhani5188
      @anushadilhani5188 2 หลายเดือนก่อน

      Ehema perum purala hambunam..danena sathuta..e wagema issarahata jiwath weddi eya wen wenakota danena duka .e adre adre aduwena kota danena duka

  • @NiroshaSewwandi-yu8bn
    @NiroshaSewwandi-yu8bn 3 หลายเดือนก่อน +13

    ඇයි ලදෙ... ඔබ මගේ...හැම හුස්මට පවා ...පෙම් කලේ ..😢😢😢

  • @MayuriPrebodani-ub7it
    @MayuriPrebodani-ub7it หลายเดือนก่อน +6

    කවදාවත් හිමිවීමක් නොමැති තැන්වල ආදරේ තිබුනා පිරිලා ඉතිරිලා යන්නම..! 😔💔🥀me sindu walin parana mthaka aphu mthk krnawa...eyth me welawe meka ahnva ethi..adare nisa vidawana hema hithkm hemotm pennanna beri nisa reta thaniym adala e welawat vitharak hitha niwagnna...adareth hri pudumai ridena tharamata denenawa denena tharamata ridenva 🥺🥺🥺

  • @taneeshahansani2586
    @taneeshahansani2586 หลายเดือนก่อน +7

    හැම හදවතකට අවන්ක ආදරයක් ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අනිවාරෙන් ❤️

  • @user-cb5ug5qq4b
    @user-cb5ug5qq4b 3 หลายเดือนก่อน +11

    මට මාවත් එපා උන වාර අනන්තයි.🥹
    ඉවසාගෙන ඉන්නවා ඉතින්..🙄
    මන් එයට ආදරය කලත් මන් ලඟ ඉද්දී වෙන අයට කතා කරනවා💔.
    වැරදි වලට සමාව දුන්නට❤️‍🩹 මගෙ හිත මට හදා ගන්න අමාරුයි.❤️‍🩹💔
    පිච්චි පිච්චි මන් ඉන්නවා❤️‍🔥 ආදරය වැඩි කමට. ❤
    බැදීම් නැති දවසක මං සතුටින්ම ඉදී..💖

  • @naduninirasha178
    @naduninirasha178 2 หลายเดือนก่อน +6

    එයාට කොච්චර ආදරේ කරත් එයා බලන්නෙ මාව,රිද්දන්න . ඔන්ලයින් ඉදලත් මැසෙජ් සීන් නොකර යන අය ඉන්නෙ . එත් අපි එයලගේ මැසෙජ් මොන වැඩෙ තිබ්බත් බලනවා . එයලට අපි නිකන් සෙල්ලම් බඩු වගෙ බන් කොච්චර පන වගේ ආදරය කරත් . එයලගෙ ජිව්තෙට දුක අහන්න හරි දුක කියන්න හරි කෙනෙක් හම්බ උනු ගමන් අපිව දලා යනවා. ආදරෙයි my N ❤😢🌍

  • @Shdn-qe2km
    @Shdn-qe2km หลายเดือนก่อน +8

    මට හරිම පාලුයි මගෙ රත්තරන්..... ඔයා කොහොමද ඔහොම ඉන්නේ... මම මොන තරම් ඔයාට ආදරේ කලාද.,..

  • @SamiraNishshanka
    @SamiraNishshanka 24 วันที่ผ่านมา +3

    Adare kiyanne maha pudumakara deyak ❤❤❤❤

  • @SanujaMadushan-vg9vp
    @SanujaMadushan-vg9vp หลายเดือนก่อน +3

    හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන ..ලස්සන ආදරයක් හැමෝටම අයිතිවෙන්න ඕන ...අහිමි නොවේවා....විදවන හැම හිතක්ම සතුටින් පිරෙන්න ඕන ....😢😢😢😢

  • @Pawaninaweena123-zg1wi
    @Pawaninaweena123-zg1wi 2 หลายเดือนก่อน +21

    Exam එකට තව දවස් 10 සුදූ . ඒත් පාඩම් කරන්න තියා පොතක් දිහා බලන්නවත් බෑ මැණිකේ . ඇයි රත්තරනේ මට එච්චරටම නපුරු උනේ . ඔයා මේ කරපු දේවල් විසද ගන්න මම තාම උත්සහ කරනවා. මගෙන් උන අඩුව මොකක්ද කියලා විතරක් මට කියන්න සුදූ 💔😔🙏

    • @kaveeshanipun6846
      @kaveeshanipun6846 2 หลายเดือนก่อน

      😢

    • @nishinishi5412
      @nishinishi5412 หลายเดือนก่อน +1

      Exam eka goda daganin sudda 🥺❤️

    • @cloud7034
      @cloud7034 หลายเดือนก่อน

      😢

    • @user-ee5ew6tu9z
      @user-ee5ew6tu9z หลายเดือนก่อน +1

      මේකටනම් කියන්නෙ ආදරේ නෙමෙයි.. දැන් තේරෙන්නේ නැතිවෙයි.. එත් විභාගේ වැදගත්කම තේරෙයි තව ඉස්සරහට... ආදරේ ප්‍රශ්නෙනම් විසදෙයි කාලෙත් එක්ක... එත් විභාගෙට පාඩම් නොකරපු එකට ඔයා දොස් කියා ගයි ඔයාටම. එත් එතකොට පරක්කුයි ගොඩයි.. අත් දැකීමෙන් වගකීමෙන් කියන්නෙ... ඒක එහෙමමයි... ගොඩ දාගන්න විභාගේ... ඉලක්කයක් තියාගන්න... යන්න ඒ ඔස්සේ..... ආදරේ එන්නේ හොයන්..... ආදරේ කියලා හැගීම් මත්තේ නැහිලා, මැරිලා අපි නැති කරගන්නේ අපෙ ජිවිතේ.... අපි අපෙ වටිනාකමක් හදාගත්තාම හැමදේම අපිට ලැබෙනවා..... ආදරේ මත්තේ අපෙ වටිනාම කාලේ නැති කරගත්තේ කියලා එයාලවත් පිළිගන්නැහැ එදාට...... හිතන්න.......

  • @user-hg4ym3yb8t
    @user-hg4ym3yb8t 2 หลายเดือนก่อน +12

    කියන්නට යමක් නැ... 😊 එයා හරි හොද ගැනුලමයෙක් ... ♥️🙂 ලැබුනත් නැතත් ආදලෙයි 🙂❤ ආදරෙ කරන්න තහනමක් නෑනෙ ලමයො 😊 .... ඉතිම් මන් ආදරෙයි ...❤😊

  • @user-os1eh5zm8b
    @user-os1eh5zm8b 2 หลายเดือนก่อน +5

    රාත්‍රියනම් …තනිවම ප්‍රශ්න විසදන උසාවියකී ; 🥺🥺🥺😔😔😔පපුවට දැනෙන්න ආදරේ කරලා විදවන හිත් දවසක හිනාවෙලා ඉන්න චූටිම හරි හේතුවක් මුන ගැහෙන්න ඕන🙏🙏🙏🙏🥺
    . ( ආදරය නම් උගස් ඔප්පුවේ පොලිය ගෙවනවා තවම මම 🌚😔බේරගනිම් වස්තුවේ අපරාදේ මගෙ පනටික ) 🥺😔❣️

  • @HiruniAmasha-bf5vm
    @HiruniAmasha-bf5vm หลายเดือนก่อน +4

    Adare nisa widawanna bari nisa thanikadawa inna mn eheth dan me song ahandi matath hitheno love ekak thibbanam kiyala😢❤

  • @user-hb2yk9qr5v
    @user-hb2yk9qr5v 2 หลายเดือนก่อน +8

    eettama kiwwoth mn iskole yana lamayek mt iskole issr idnm crush ekak hitiya eya issarra mt katha kare ne eth den katha karanwa eth ekaparatama mage yauwat dawasak evith ghnn heduwa mn diha balannepa kiyl aye issr mn diha balala hina unu eya ada mn diha balanne ne mt rwnw beluwath ganak ne den eyt mn gena eya den perfact kenek iskole mt eya kerehi adatath vayirayak ne eth mn eyt adareyi myi eyayi dennam 10 vasare eya A panthiye mn D panthiye💔💔😘😓😓😭😭

  • @user-sl9gt9kn9w
    @user-sl9gt9kn9w หลายเดือนก่อน +5

    මතක ගොඩක් ආයෙ ආයෙත් මතක් වුනා ඇස් දෙකට කදුලු එන්න තරම්😢✊

  • @user-qu5km3vc7p
    @user-qu5km3vc7p 6 วันที่ผ่านมา +1

    මිනිස්සු මේ තරම් දුක් විදිනවා ද කියලා පුදුමත් හිතෙනවා ආදරේ වෙනුවෙන් ..❤ හැමෝටම පේන්න හිනා වෙලා ඉන්නවා මේ මන් වගේ😢😢😢

  • @AnushaSenevirathna
    @AnushaSenevirathna 3 หลายเดือนก่อน +8

    හදවතේ පෙර වගේ හද ගැස්සමම ඔබයි අද මගේ 😢💔

  • @rasindumalshan6635
    @rasindumalshan6635 2 หลายเดือนก่อน +15

    ආදරේ ලග අසරන අපි කවදාවත් මෙච්චර විදවලා නැ ....බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබෙන බව දැනුනේ ඔයා මගෙන් ඈතට ගියාමයි..... 🥺 හැම ආදර කතාවකම අවසානය නැවතීමේ තිතක් විතරයි . 🥺

    • @dinithawishas2143
      @dinithawishas2143 2 หลายเดือนก่อน +2

      මිනිස්සූ කරන්නෙම අපිව ගොඩක් ලං කරගෙන හිතක් පපුවක් නැති ගානටම ඇතැරලා දාන එක 😊🙂

    • @ftamesir9003
      @ftamesir9003 2 หลายเดือนก่อน +2

      E minissu thamange awashaya thawa gana hithana minissu❤❤p

    • @SewwandiJayawardhana-gx3uv
      @SewwandiJayawardhana-gx3uv หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්.❤️

    • @nethutharu8512
      @nethutharu8512 หลายเดือนก่อน

      මිනිස්සු කරන්නේ අපිව ගොඩක් ලන්කරගෙන හිතක් පපුවක් නැති ගනටම අත අ‍රින එක එතකොට අපි ගොඩක් අසරණ වෙනො කියලා එයාලා දෙන්නෙ නැ 😢

  • @sunilpathirana633
    @sunilpathirana633 2 หลายเดือนก่อน +9

    Marama ලස්සනයි attatama aduna mat ... mat එයාw dala yanna wenawa .. කරන්න deyak na . Mata yanna wenawa math dukai eyaw dala yanna .. me sindu tik ඇහෙන කොට tawath dukai .. gedara aya mawa කොළඹ yawanawa mat eyawa dala yanna වෙනවා koma hari hita හදාගෙන .. et mat eya natuwa inna ba eka mohotakwt .. 🥺🥺💔😭😭😭😭😭😭😭💔

    • @imashakaumadee6167
      @imashakaumadee6167 2 หลายเดือนก่อน

      අනේ🥺

    • @Nisansala9zn
      @Nisansala9zn 2 หลายเดือนก่อน

      Mtt em tm mon krnnd ape diwy ehm wnwnm apit ek brgnn wenw ned😢😢ek dukk wnnt puluwn stutk wnnt puluwn.......mtt eyw dl ynn hitk tibb neh eth mt eyw dl ynn un gedr prshn nis😔😔😔

  • @Imankamahesh-n7s
    @Imankamahesh-n7s 8 ชั่วโมงที่ผ่านมา

    Aththatama adare kiyanne math rakusek🎉

  • @p.g.udeshika759
    @p.g.udeshika759 3 หลายเดือนก่อน +6

    ඔයාට තාමත් මන් ගොඩක් ආදරෙයි පන ♥️♥️ C

  • @piyumipiyumi6898
    @piyumipiyumi6898 2 หลายเดือนก่อน +6

    Mage wasthuwa hamadama parissmin karagnnwa man eth palui eya nathuwa api ratawal 2ka inne kwadamahari ape hina wenuwen oya ekka dinanna man baln innwa mage sudu 😍😍

  • @Imankamahesh-n7s
    @Imankamahesh-n7s 8 ชั่วโมงที่ผ่านมา

    Aththatama adare kiyanne math rakusek

  • @Rushi16155
    @Rushi16155 หลายเดือนก่อน +4

    නොලැබෙන බව දන්නවා ඒත් ඔයාව අමතක කරන්නේ කොහොමද කියලා අදටත් මං කල්පනා කරනවා 😔💔 මගෙ ජීවිතේ කවමදාවත් අමතක කරන්න බැරි චරිතයක් තමයි ඔයා 😥💔 I Miss You 😪

    • @suwandisanjana5478
      @suwandisanjana5478 หลายเดือนก่อน

      කොච්චර එයා එපා කියලා හිතාගෙන හිටියාත් ජිවිතේට අමතක කරන්න බැ එක හරි වේදනාවක් .😢 .එයා වෙන කෙනෙක්ගේ කියලා දැන දැනත් එයා ගැන තාමත් හොයනවා 😢.

  • @navinisenanayke1905
    @navinisenanayke1905 หลายเดือนก่อน +4

    ඉන්න තැනක ඔයා සතුටින් ඉන්න මගේ මැණික් 🥺❤️

  • @HelaTasted
    @HelaTasted หลายเดือนก่อน +2

    ආදරේ කරනහැමෝටම තෙරුවන් සරනයි

  • @user-pg7ez2lr3j
    @user-pg7ez2lr3j 3 หลายเดือนก่อน +187

    එයාව මතක් වෙනවා.මෙච්චර ආදරේ කරලත් වෙන කෙනෙක් ලඟට යන්න හිත හදාගත්තේ කොහොමද මගෙ රත්තරන්.ඔයා මාව අමතක කරාට මට ඔයාව අමතක කරන්න බෑ.ආය ඔයාව කවදාවත් මට ලැබෙන්නෙ නෑ කියල දන්නවා.ඒත් කවදාහරි දවසක ඔයාට මගෙ ආදරේ තේරුම් යයි.ආදරෙයි මගෙ වස්තුවේ.❤R❤

    • @RavinduRavihara-ny4jf
      @RavinduRavihara-ny4jf 2 หลายเดือนก่อน +3

      😢

    • @sandaruwanpillegoda3704
      @sandaruwanpillegoda3704 2 หลายเดือนก่อน +8

      එක තප්පරේ ඇති කෙනෙක්ට වෙනස්වෙන්න

    • @user-rm1xr1ih9t
      @user-rm1xr1ih9t 2 หลายเดือนก่อน

      Ow eka athe😢

    • @gvadnkperera4110
      @gvadnkperera4110 2 หลายเดือนก่อน

      😢😢

    • @KDDilah
      @KDDilah 2 หลายเดือนก่อน +1

      🙂✊

  • @gamingslmaduwa4755
    @gamingslmaduwa4755 หลายเดือนก่อน +2

    අදරෙ කියකන්නෙ අමුතුම හැගිමක් එකට පුලුවම් ඔනම දෙයක් කරන්න.ආදරෙ කරන සියලුම දෙනට එම ආදරෙ ලැබෙවා😊😊S❤️

  • @sachininilukshika4129
    @sachininilukshika4129 2 หลายเดือนก่อน +13

    කමෙන්ට් බලද්දි තම තේරෙන්නෙ මන් වගෙම දුක් විදින මිනිස්සු ඉන්නව කියල..එයාලගෙ ගෙදරින් කැමති නැ කියල අතාරල ගියපු කෙනෙක් මට ඉදියේ😢කෙලින් තීරනයක් ගන්න පුලුවන් උනා නම් අදටත් මම සතුටින් 😢

  • @user-bd4zb5qm1t
    @user-bd4zb5qm1t หลายเดือนก่อน +2

    කොච්චර හිත හදා ගන්න හැදුවත් තාම බැරි උනා සුදු . ඔයා ඇයි එච්චරම නපුරු උනේ මැනික මන් තාම හොයන්නේ ඔයාව අපහු මන් ගාවට එන්න මැනික 💔🥀🥺

  • @Galla-cz1go
    @Galla-cz1go 3 หลายเดือนก่อน +5

    ගොඩක් watinawa❤😊

  • @TharushiTharushi-l2h
    @TharushiTharushi-l2h 4 วันที่ผ่านมา

    😔😔 ලස්සනයි 😔

  • @sandaniimalsha
    @sandaniimalsha หลายเดือนก่อน +2

    කවදාවත් අදරේ නිසා කිසිම කෙනෙක්ට ජිවිතේ එපා වෙන්න එපා දෙයියනේ 😢

  • @user-reeta219
    @user-reeta219 14 วันที่ผ่านมา

    මාර ලස්සනයි හරිද❤❤❤❤❤😀😀😊😊😊😊

  • @user-bg5ho8mr9x
    @user-bg5ho8mr9x 3 วันที่ผ่านมา

    💔 අවංක උනාම දුක වැඩි 💔

  • @user-de7rc8ob4g
    @user-de7rc8ob4g 17 นาทีที่ผ่านมา

    Hedi Kala dapu ikmanata noavath
    Man balan innavaa himin himin Hari oya eii kiyalaa😢😢😢

  • @KavyamihirangiKavya
    @KavyamihirangiKavya หลายเดือนก่อน +2

    මේ සිංදු ටික අහනකොට ගොඩක් දේවල් මතක් වෙනවා🥺

  • @NirmalaPriyadarshani-be7dc
    @NirmalaPriyadarshani-be7dc 13 วันที่ผ่านมา

    මේ සින්දු ටිකටනම් ඇඩෙනව 😖

  • @SudarshaniPriyanka-pk4ry
    @SudarshaniPriyanka-pk4ry 3 หลายเดือนก่อน +5

    Lassana song ekathuwak love❤❤❤❤

  • @NaduniHasithara
    @NaduniHasithara หลายเดือนก่อน +3

    එයාගේ පොඩ් පොඩ් වැරදි තිබ්බා එත් ඒවට සමාව දීලා වැරදිත් හැදුවා 🙂💔
    ඉට එයාගේ ගෙදරින් ප්‍රශ්න
    මට💔
    ඔහොම යද්දී එයත් මාව එපා උනා මටත් නොකියම යන්න ගියා😔💔
    අදටත් එයාගෙන් ඒක මැසේජ් එකක් එනකන් බලාගෙන ඉන්නව❤‍🩹

  • @DewmiAmaya-kj7ic
    @DewmiAmaya-kj7ic หลายเดือนก่อน +6

    කෙනෙක් තනි උනහම හරිම අමුතු දුකක් දැනෙනවා අම්මා තාත්තත් ළග නැතුව තනියම ජීවත් වෙන මනුස්සයෙක්ට දැනෙන දුක කියාගන්න තේරෙන්නේ නෑ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නැතුව අහිමිවීම් නොලැබීම් හිත් රිදීම් එක්ක ගෙවෙන මේ ජීවිතේ මට හරිම මහන්සි කවදාවත් හැබෑවෙන්නේ නැති හීන ගොඩක් හිතේ තියාගෙන හැමදාම දුක් විදිනවා අදටත් එහෙමයි . දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනවනම් ඒ එකම එක දෙයයි මට ජීවිත් වෙන්න තියෙන කාලය තව ටිකක් කෙටි කරලා දෙන්න කියලා මේ ජීවිතය ගැන කිසිම ආසවක් නැතුව යන ගමනක් මේක .......මේක කියවන ඔයාලත් මාව දන්නෙවත් නැති අය ඒ උනාට ඔයාලට ගොඩක් සිතූතියි ..මාව දන්න අය මේක කියවනවට වඩා මම කැමති මාව දන්නේ නැති කෙනෙක් හිතේ තියෙන දේවල් වලින් ටිකක් හරි දැනගෙන ඉන්න එක හොදයි කියලා ......❤

  • @sahandamith
    @sahandamith หลายเดือนก่อน +2

    ආදරෙ එතරම් දුකක්ද😢😢😊

  • @SampathTharanga-de6ie
    @SampathTharanga-de6ie หลายเดือนก่อน +2

    මිනිස්සු ජිවිතේ අසරන වෙන්නේ ආදරය නිසා .

  • @DeshaniGunarathna-fm4op
    @DeshaniGunarathna-fm4op 23 วันที่ผ่านมา +2

    Api hoya ganna ona apita adare karana kenek.❤ Api merigena adare kalata wedak na. ❤ adare kiyanne harima wedanawak.😔

  • @PushpalathaGalkotuwa
    @PushpalathaGalkotuwa 27 วันที่ผ่านมา +1

    🥺💔දාලා යන්නට බැ ලැබුණු උණුහුම 🥺🥺

  • @AffectionateDancers-mp7oe
    @AffectionateDancers-mp7oe 2 หลายเดือนก่อน +3

    2024 හැමෝම දාලා යනවා 🖐️😢

  • @jeewankumara4991
    @jeewankumara4991 6 วันที่ผ่านมา

    Ahimi adarè tharam danena wedanawak......❤❤hmm...😢😢kiyanna wachana na yaluwane..
    😢😢❤❤❤

  • @GodakandaGamage-vq7kq
    @GodakandaGamage-vq7kq หลายเดือนก่อน

    නොදැනෙන හිත් ලග නවතින්න නොවේවා කිසිවෙකුට ....❤️‍🩹😥😥💖

  • @user-ima2006
    @user-ima2006 หลายเดือนก่อน +3

    එයාට කොච්චර ආදරේ කරත් එයා බලන්නෙ මාව රිද්දන්න හිතලා හෝ නොහිතා😔 ඔන්ලයින් එන්නෙම එයාගෙන් මැසේජ් එකක් ඇවිත් ඇතියි කියලා බලාපොරොත්තුවෙන්😔😔 එයාලට පන වගේ කොච්චර ආදරේ කරත් 🥺වෙන කාව හරි ලොකු කරන් යන්න යනවා අපිව නොදන්න ගාන්ට දාලා🙂 දැන්නම් කෝකත් එකයි❤️‍🔥🙂

  • @gamingsadaruwan3705
    @gamingsadaruwan3705 หลายเดือนก่อน +1

    ආදරේ කියන්නේ විදවීම විතරයි 😢

  • @ShenuGamage-qn5rw
    @ShenuGamage-qn5rw หลายเดือนก่อน +2

    Mage manik mawa dala giyata kamakna oyata uthranna hariynna oni mn trhak na oyath ekka..kohma thara wennada oyath ekka man oya mage panane godak mathak venawa eth loku husmak eran ane eya mn laga nane kiyla hitha hada ganwa mata palui chuti hama dama oywa mathk venwa mn vithrada oyata adre kare mnike

  • @user-zh2go2ml3r
    @user-zh2go2ml3r 2 หลายเดือนก่อน +5

    නොහිතුව විදිහට මට එයාව අමතක කරලා යන්න සිද්ධ උනා.ඵ්ත් මං නැතිකරගත්තු මගේ පරණ ආදරේ මං ආයේ හෙව්වා.අවුරැදු දහයකට පස්සෙ මට එයාගේ Phone number එක හම්බවුනා.2023.05 මාසේ .ගොඩාක් දේවල් වෙනස් වෙලා.ඒත් එයා මට තාමත් ගොඩාක් ආදරෙයි.මට කවදාවත්ම එයාගෙ වෙන්න බැරි වුනත් මං හැමදාටම එයාට ආදරෙයි❤❤❤❤❤❤❤❤❤අදටත් ඉදහිට අපි කතා කරනවා.ඒත් අපිට මේ ආත්මයට අපේම වෙන්න තහනම් ❤❤❤❤❤❤❤❤sud...+sachi..❤❤❤❤❤

    • @sahansugath1464
      @sahansugath1464 2 หลายเดือนก่อน

      ඔයාට එයාව ඔනෙ නම් එයාට ඔයාව ඔනෙ නම් කසාදෙ කියන්නෙ නිකම්ම නිකම් ලියවිල්ලක් විතරයි. ඔයාල දෙන්නට කවද හරි එකතුවෙන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා . කවදාවත් හදවතින් ආදරේ කරන අය වෙන් නොවේව කියලත් ❤❤❤😔😔

  • @SashikaJayakodi
    @SashikaJayakodi หลายเดือนก่อน +1

    පාලුවේ මාව තියලා යන්න එපා රත්තරන්😢😔💔

  • @SepalikaRupasingha
    @SepalikaRupasingha หลายเดือนก่อน +1

    Adare kiyannema wedanawak tama eka dan nam hodatama terenawa taniyama jeewat wena eka tamai hoda😢😢😢

  • @senarathnasena-sl6pm
    @senarathnasena-sl6pm 19 วันที่ผ่านมา

    Aithi weida nedd kiyala hithe loku bayak thiyagena adare krnw.. API dennat API denna witharai.. kawruthma kamathi nh.. me sambandeta.. etha dewiyoth dannawa athi API denna thama API dennage uruma karayo kiyala.. adare kiynne hariyat ayudyak wge.. eth hari sundarai..... Oyala hamotama oyalage hithat dnunu adrema aithiwenna oni..

  • @umadasanayaka4839
    @umadasanayaka4839 หลายเดือนก่อน +1

    Eyava hambune Ahanben adare kala panatat wadiya et eya mage newey dan et mama tamat adarey mage pan tarm❤❤❤❤

  • @Shiwangishiwangi-tu4ch
    @Shiwangishiwangi-tu4ch 2 หลายเดือนก่อน +2

    mav dala Hanna epa kiyala wadalath AI sudu oya giye💔😭

  • @shashinikaushalya7734
    @shashinikaushalya7734 2 หลายเดือนก่อน +1

    Danen wednwa wachnwalat peralanna amarui 😔💔 adatt mn ahanne mechchra kalath ai mtm mehem krnne kiyl witrai 💔😔

  • @sahansugath1464
    @sahansugath1464 2 หลายเดือนก่อน +2

    Me rate mechchara lassana adara katha dukin awasan wenawa dakkama kalakirenawa bn 😔😔😔😭

  • @dchannel7547
    @dchannel7547 หลายเดือนก่อน +1

    ඔය ඇස් දිහා බලාගෙන කියා ගන්න බැරි වුනු ආදරේ නිසා මම තාමත් දුක් විඳිනවා.. හැමදාම හීනෙන් පේන්නෙ අපේ සසර බැදීමක් නිසා වෙන්න ඇනි. හැමදාමත් ආදරෙයි අපි අපේ නොවුනත් සතුටින් ඉන්න D

  • @sachidukavishan2763
    @sachidukavishan2763 2 หลายเดือนก่อน +1

    Ai kiyala danne ath lebenne kiyana aka dena denath adare karanawa api denna adarey wasthuwe oyata ❤A❤

  • @ImeshikaErandi
    @ImeshikaErandi 24 วันที่ผ่านมา

    mage pana .mage sudu manika

  • @tharunisathsarani2183
    @tharunisathsarani2183 15 วันที่ผ่านมา

    😑😔😓💔අනේ රත්තරන් ආයෙ එන්න...

  • @hashiniamasha6735
    @hashiniamasha6735 2 หลายเดือนก่อน +6

    මොන දේ කලත් මට කියන්න තියෙන්නෙ එක දෙයයි සුදු ඔයා මාව කොච්චර රිද්දුවත් මාව ගනන් නොගෙන ඉදියත් ඔයාව මට අයිති නැ උනත් ඔයා මට ආදරේ නැති උනත් මගේ ආදරේ කිසිම දවසක වෙනස් නොවී අදත් හෙටත් හැමදාටමත් තියෙවී ඕන වෙලාවක එන්න මං ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා 🥺🤍

  • @nimeshchanuka6833
    @nimeshchanuka6833 15 วันที่ผ่านมา

    තනිකම දැන්නෙන තරම් එයා මව දාලගියා ඒත් අමතක කරන්න බෑ 😢

  • @AsankaSameera-fz3ie
    @AsankaSameera-fz3ie 2 หลายเดือนก่อน +1

    ආදරේ විදින්න කවදාවත් විදවන්න එපා.😢❤

  • @chilkidulmini5759
    @chilkidulmini5759 หลายเดือนก่อน

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරි ම පාලුයි මගේ රත්තරන්😭😭😭

  • @DulariPiyumi
    @DulariPiyumi 22 วันที่ผ่านมา

    ඇත්තටම ආදරේදි අමාරුම ,අතාරින එක නෙවෙයි ,අ‍තෑරිලා ජිවත් වෙන එක💔😭

  • @Dharshi-cy4vo
    @Dharshi-cy4vo หลายเดือนก่อน

    I missus namal parisaman ninna hamadamat sarurin yan tank Doni oyava amatak karan na. Kavadavat😢❤❤😢😢😢😢❤❤❤❤❤

  • @Madusanka719
    @Madusanka719 2 หลายเดือนก่อน

    අපි කැමති කවුරුත් අපිට හම්බ වෙන්නෙ නැ බංං😢😢 කමක් නැ කොහෙ කොතනක හරි සතුටින් .හිනා වෙලා ලස්සනට ජිවත් වෙන්න❤❤❤ මම උබට තාමත් ආදරෙයි❤❤❤🎉🎉

  • @SenuriKammallavira
    @SenuriKammallavira วันที่ผ่านมา

    මාත් එයාට ආදරෙයි එයත් මට ආදරේයි 🥺 ඒත් අපේ ගෙවල් නිසා එයාව මටත් මට එයාවත් නැතිවෙන්න yanne 🥺

  • @Dinuhasi
    @Dinuhasi หลายเดือนก่อน

    බෑ මේම විදගන්න තනිය්‍රන්ම දුක හිර කරන්..මට හරිම පාලුයි මගේ රත්තරන්..😖🥺😓💔

  • @LahiruHemantha-ng2ec
    @LahiruHemantha-ng2ec หลายเดือนก่อน

    හිතාගන්න බැ කොච්චර කට්ටිය හම්බුනාත් අපි පතාගෙන ආපු කෙනා හම්බෙන්න ඔනි මටනම් එයා තමයි හැමදෙම වෙනස් කරෙ බුදු සරණයි මල්ලි හැමටම ලැබෙන්න ඔනි එ වගෙ ආදරෙයක් හැමොටම බුදු සරණයි

  • @pragee_Nawo
    @pragee_Nawo หลายเดือนก่อน +2

    කමෙන්ට් කියවනකොට හිතෙනවා.ආදරේ නිසා සතුටින් නෙවෙ විදවන අයයි මෙ ලෝකෙ වැඩි කියල .....🥺❤️
    ඉවසන්න.දෙයක් නැති වෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.දෙවියෝ අපෙන් ඈත් කරන්නෙ අපිට නොගැලපෙන මිනිස්සු.ඉතින් ඇයි එකෙන් පාඩමක් ඉගෙන ගෙන ජීවිතේ ඉස්සරහට යන්න බැරි.😔💐🤍
    එයා එයි කියල බලාගෙන එතනට වෙලම ඉන්න නැතුව.ඔයා ඔයාගෙ ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න.එයා ගියත් ඔයා දිනනකල් එයා බලාගෙන ඇති.❤🙏
    ආදරේ කරන හැම ආදරනීය හිතක්ම සුවපත් වෙන්න ඕනි..................

  • @pasindudemenidurage7605
    @pasindudemenidurage7605 หลายเดือนก่อน

    Mage adareth mawa dala giya කවදාවත් adare karana ayata dukak sidu wenna epa 🥺🥺🥺🥺🥺🥺

  • @surangijayaweera720
    @surangijayaweera720 2 หลายเดือนก่อน +1

    අපි ආදරෙ නෙවේ අපිට ආදරෙ කරන කෙනෙක් හම්බුනානම් මෙ හිත මැරි මැරි ඉපදෙන එකක් නැති වෙන්න ඇති ❤

  • @nethutharu8512
    @nethutharu8512 หลายเดือนก่อน

    Me song tikata mata aduna athatama marama filing ekak 😊

  • @user-rf9yz8by4k
    @user-rf9yz8by4k 2 หลายเดือนก่อน +1

    Madumali gunàrthñé ahnwàda oyà

  • @NisansalaDilushani-dv6ue
    @NisansalaDilushani-dv6ue 24 วันที่ผ่านมา

    ආදරේ කියන්නේ _____ පුරවන් යන් බලන්න ....මන්නම් කියන්නේ කරුමයක්🥺

  • @GGSadeeJayakodi
    @GGSadeeJayakodi 6 วันที่ผ่านมา +1

    😔😔

  • @manoparaslowedreverb
    @manoparaslowedreverb หลายเดือนก่อน +3

    අනේ මගෙ කතාව ටිකක් වෙනස් දිග කතාවක්😩 එයා දැන් වෙනස් වෙලා ඔයාලට පුලුවන් නම් එයාගෙ හිත වෙනස් වෙලා එයාව මගේ වෙන්න කියලා ප්‍රාර්තනා කරනන්නකො ඒකෙන් එයාගේ හිත වෙනස් වෙන්න පුලුවන් . මන් විතරයි දන්නේ මන් එයාට කොච්චරක් ආදරෙයිද කියලා💗🙂. අනේ එයාගෙ හිත වෙනස් වෙන්න පාර්තනා කරන්න plz
    sudu manika oyt mn godaaaaaaaaak adreiiii lmyooo🙂💔