යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේ වන්දනා කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 225

  • @NiroshaniWeerakkode-ms6en
    @NiroshaniWeerakkode-ms6en 9 หลายเดือนก่อน +2

    රාහුල මාතා යසෝදරා තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ මේ ජිවිත කාලය තුල කලා වූ සියලු ම කුසල කර්මයන්ගේ පිං පළමුව තෙරණියනි ඔබ වහන්සේට අනුමෝදන් වේවා !🙏 🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +48

    "යා අභිරූපා දස්සනීයා
    භික්ඛුණීසංඝ සෝභනී
    සා ආසවා පරික්ඛීණා
    වීතරාගා මහිද්ධිකා
    තං වීතරාගං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං
    වන්දාමි රාහුල මාතා යසෝදරා'ති"
    🌷ඉතා මනහර රූ ඇති
    දැකුම්කලු වූ පෙනුමැති
    යම් තෙරණියක් භික්ෂුණී සඝරුවන හොබනී ද
    කෙලෙසුන් නසා ඕ වීතරාගී මහා ඉර්ධිය ඇත්තී
    මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ
    රාහුල මාතා යශෝදරා සාදරයෙන් වදිමි මම්........
    🌸තුන් කල්හිම විකසිත පියුමක් යශෝදරාවන් පිදුමට වේවා!!!නිකෙලෙස් වී මගෙ සිත දිනකදි ඉන් එක් පියුමක් වේවා!!!
    🌹තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරාවන්ට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!

    • @sachimadhushani762
      @sachimadhushani762  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..!!🌼🙏

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +58

    යසෝදරා මහත් තෙරනියට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sachimadhushani762
    @sachimadhushani762  3 ปีที่แล้ว +44

    පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය
    යසෝදරාවන්‍ ය......
    දීපංකර පාදමූලයේ විවරණ ලැබු දා පටන් නොයෙක භවයන්හි ඉපිද..
    සාරා සංඛ්‍ය කප් ලක්‌ෂයක් පුරා සෙවනැල්ලක් සේ බෝසතානන් වහන්සේ පසුපසම වැඩියාය...
    දශරථ ජාතකයෙහි රාමා සහ සීතා නමින්,
    චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්,
    මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්,
    ඛණ්ඩහාල ජාතකයෙහි චන්ද්‍රා දේවිය ලෙසද,
    සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙසද,
    මනෝජ ජාතකයෙහි සිංහ ධේනුව ලෙසද,
    ආදිත්‍ය ජාතකයෙහි සමුද්‍ර විජයා ලෙසද, පැමිණි සංසාර ගමනෙහි..
    චන්ද කින්නර ජාතකයෙහි චන්ද කින්නරී ලෙස ද,
    කුස ජාතකයෙහි පබාවතිය ලෙසද,
    උම්මග්ග ජාතකයෙහි අමරා දේවිය ලෙසද, වෙස්සන්තර ජාතකයෙහි මන්ද්‍රි දේවිය ලෙසද ,
    උපත ලැබූයේ යසෝදරාවන් ම ය.
    සන්සාරය පුරාවටම නොසැලී ළඟින් ඉදන් තම ස්වාමියා වෙනුවෙන් දිවිපුදා කැපකිරීම් කල වෙනත් වනිතාවක් කොයිද ඇය නම් යසෝදරාවමය..
    ඒ උතුම් ගුණ දැරූ රාහුලමාතා යශෝධරාවන්ට නමස්කාර වේවා..!!
    සාධූ...!
    සාධූ...!!
    සාධූ...!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    වීතරාගී උතුම් රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    ඒ උතුම් චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachimadhushani762
    @sachimadhushani762  2 ปีที่แล้ว +12

    අපමණ ගුණ සිතෙහිදරන් යසෝදරා අරහත් තෙරණිය වන්දන්නා කරමු...
    මේ මහා ගෞතම සම්බුදු සසුනේ භික්ෂුනී සංඝ පරපුර ඔපවත් කල මහා ශ්‍රවක දියණියන් අපමණය..
    මේ භික්ෂුනී සංඝ පරපුර අතර තුන් ලොව අනුත්තරීය ,පරම කල්‍යාණ ගුණයෙන් ,මහා යසස් ධරාගෙන වැඩසිටි එක් නිකෙලෙස් සන්තාන ධරන නිහතමානී ගුණයෙන් බැබලුන එක් ⁣භික්ෂුනියක් වැඩ සිටියහ,එතුමිය නමින් භද්දකච්චානා නම් වේ...අප මහා බුදු රජාණන්වහන්සේ සම්බුද්ධත්වයේ සෙවනැල්ල බදු වූ මේ උතුම් වනිතා රත්නය,⁣අප මහා බෝසතුනගේ ගෘහ ජීවිතයේ පාදපරිචාරිකාවයි. ඇය යශෝධරාවයි.
    එක් දිනක්මෙසේ කසාවත් ධරා සිටින භද්දකච්චානා මුණිවරිය වෙත අප මහා භාග්‍යවතුන් වහන්සේ දස දහසක් භික්ෂුනී සංඝයා ඉදිරි⁣යේ මෙසේ වදාරණ ලදී...
    "ඒතදග්ගං භික්ඛවේ ,
    මම සාවිකානං භික්ඛුනීනං , මහාභිඤ්ඤාප්පත්තානං,
    යදිදං භද්දකච්චානා"
    (අංගුත්තර නිකාය)
    "සුපින්වත් මහණෙනි,,,⁣මාගේ මේ සම්බුදු සසුනේ නිකෙලෙස් මහා ගුණයෙන්,මහා ඉර්ධි ගුණයෙන් වැඩවසන,මේ භද්දකච්චානා මහාරහත් භික්ෂුනින් වහන්සේ මාගේ සම්බුදු සසුනේ මහා අභිඥා ගුණ ලාභී භික්ෂුනීන් අතර අග්‍රවේ" යනුවෙන් අග තනතුරු ලබා දුනි.
    අපගේ මේ භද්දකච්චානා තෙරණින් වහන්සේහට අසුරුසැනකින් පාරමිතා පිරූ සාරා සංඛෙයිය කල්ප ලක්ෂයම එකවර වුවද ආපසු බැලිය හැකියි..පුබ්බෙනිවාසානුස්සති ධ්‍යාන නුවණින් පරතෙර වැඩි මේ මහා උත්තමාවිය ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වනටද මහා හැකියා ඇති තැනැත්තියකි....මේ යශෝධරා මහා උත්තමාවිය මේ සම්බුදු සසුනේ මහා පිං ඇති ශ්‍රවකයන් හතර දෙනා අතර එකම තෙරණියද වේ... තුන් ලොව අභිරූපීම වනිතාව වන යශෝදරා මහා මුණිවරිය පුණ්‍ය ඉර්ධි ඇති මහා ශ්‍රවිකාවකි ,,මෙතුමිය කොතරම් අගතනතුරු ලැබුවත් තුන් කල්හිම පරම නිහතමානී ගුණයෙන් වැඩ වාසය කල උත්තමාවියකි..මෙවන් අත්භූත ගුණ ධරන බුදුවරු පසසන මේ මහා යශෝදරා මහා රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා!
    මෙත්තා කරුණා මුදිතාච,
    උපේක්කා චිත්ත ශ්‍රීමතී,
    උත්තමො ගුණ සේවංච,
    දිට්ටස්ස පුණ්‍ය උත්තමී,
    සාදු සාදු සාදු!!!
    🙏🙏🙏🙏🙏
    යා අභිරූපා දස්සනීයා
    භික්ඛුනීසංඝ සෝභනී
    සා ආසවා පරික්ඛීණා
    වීතරාගා මහිද්ධිකා
    තං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං
    වන්දාමි රාහුලමාතා යසෝදරා ති
    🙏🙏🙏
    ඉතා මනහර රූ ඇති
    දැකුම් කළුවූ පෙනුමැති
    යම් තෙරණියක්
    භික්ෂුනී සඝරුවන හොබනීද
    කෙලෙසුන් නසා ඕ
    වීතරාගී මහා සෘද්ධිය ඇත්තී
    මහා පින් ඇති පිරිණිවන් වැඩි ඒ
    රාහුලමාතා යසෝදරා
    සාදරයෙන් වදිමි මම්..
    🙏🙏🙏🙏🙏
    ඒ උතුම් ගුණ ඇති යශෝධරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..!!
    සාධූ ..!
    සාධූ..!!
    සාධූ..!!!
    ගාඨාව කියා තෙරණි ගුණ සිතෙහිදරන් ඉතා ගෞරවයෙන් වන්දනා කරන්න.
    හැකිනම් රුචි අයුරින් බුධ පූජාව සේම නිවසේ අරහත් තෙරණිය උදෙසාද පූජාවන්ද සිදුකරන්න.
    එසෙත් නැතිනම් බුද්ධ වන්දනාවන් සිදුකරන මොහොතේදීම යසෝදරා අරහත් තෙරණිය උදෙසාද මෙම ගාඨාවන් කියා වන්දනාකරන්න..

    • @chamayadissanayake5221
      @chamayadissanayake5221 2 ปีที่แล้ว +1

      වදින්න ඔනි අපි පහන තියන වෙලාවටමද

    • @sachimadhushani762
      @sachimadhushani762  2 ปีที่แล้ว

      @@chamayadissanayake5221 ඒ වෙලාවත් සුදුසුයි.. නැත්නම් තමන්ට පහසු ඕනෑම වෙලාවක, ඕනෑම මොහොතක වන්දනා කරන්න.. බුද්ධ වන්දනාව වේවා.. වෙනත් මෙවැනි වන්දනාවක් වේවා.. ඒ වන්දනාවන්ට වේලාව කිසිම අයුරකින් අදාල වන්නේ නැ.. තෙරුවන් සරණයි පින්වත් ඔබට..

    • @kalpanaswijesinghe5450
      @kalpanaswijesinghe5450 2 ปีที่แล้ว +1

      අද ඉදං මම යශෝදරා වන්දනාව පටං ගත්තා 🙏

    • @sachimadhushani762
      @sachimadhushani762  2 ปีที่แล้ว

      @@kalpanaswijesinghe5450 තෙරුවන් සරණයි..🌼🙏

  • @chanuxa6208
    @chanuxa6208 2 ปีที่แล้ว +1

    යශෝධරා මහරහතන් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ......................සාදු ................................................................සාදු ..................................................................................................

  • @dhammikadhammika296
    @dhammikadhammika296 ปีที่แล้ว +6

    රාහුල මාතා යෂෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා .... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanadeesha2740
    @nadeeshanadeesha2740 ปีที่แล้ว

    මේ ගෞතම බුදු බුදු සසුනේ පිහිට ලැබේවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා ආර්ය මහා සංඝ රත්නයට මාගේ ජීවිත ජීවිතය පූජා කරමි පූජා වේවා මහ තෙරණිය වූ මහ තෙරණිය වූ මාත් යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉගෙන ගන්න

  • @madumadu...9906
    @madumadu...9906 10 หลายเดือนก่อน

    යශෝදරා මහරහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 ปีที่แล้ว

    සම්මා සම්බුදු අමාමෑණී ගෞතම බුදුරජාණන් වහන්සේට හා රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺

  • @Chathu-g4k
    @Chathu-g4k 10 หลายเดือนก่อน

    සාදු සාදූ යොශොදරා මහරහත් තෙරනියට මාගේ නමස්කාරය වෙවා 🥺🙇

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +27

    රාහුල මාතා යසෝදරා මහා රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා ! සාධු` සාධු` සාධු` ...!!!

  • @chamindaghanathilaka8703
    @chamindaghanathilaka8703 ปีที่แล้ว

    සාදු සාදු සාදු යසොදරා මහා රහත් තෙරනින් වහන්සේ ට මාගේ නමස්කාර වේවා ..

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว

    රාහුල මාතවන්ට මාගෙ නමස්කාරය වේවා🌸🌸🌸සාදු සාදු සාදු!

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว

    සාදු...සාදු...සාදු....!!!! රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා....!!!!

  • @champabashini9607
    @champabashini9607 8 หลายเดือนก่อน

    රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරනියන්ට මගේ නමස්කාරය වේවා සාදු

  • @mihirlakshan4003
    @mihirlakshan4003 ปีที่แล้ว +1

    සාධූ!සාධූ!සාධූ!යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @inokaliyanaarachchi2890
    @inokaliyanaarachchi2890 ปีที่แล้ว +1

    Uthum u yasodara maha rahat theranin wahanseta mage namaskaraya wewa

  • @chandanichamila9273
    @chandanichamila9273 ปีที่แล้ว +1

    උතූම් වූ රාහූල මාතා යසොදරා මහ රහත් තෙරණියට දස දහස් වාරයක් මාගේ නමස්කාරය වේවා !!!!සාදූ සාදූ සාදු..... 🙏🏻🙏🏻🙏🏻

  • @ruwanchamara9802
    @ruwanchamara9802 ปีที่แล้ว

    මහා කරුණිකයන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාරමීතා සම්පූර්ණ කිරීමට උපකාරී කළ යශෝධරා දේවියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌼🌻🌼🌻🌼🌻🌼🥀🌷🌷🌻🌼🌻🌼🌻🌼🌻🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌸💐

  • @wasanaaththanayake9213
    @wasanaaththanayake9213 2 ปีที่แล้ว

    රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!

  • @anjuupamali7919
    @anjuupamali7919 9 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kavindagayan4325
    @kavindagayan4325 ปีที่แล้ว

    ඒ මහා එර්දි ඇති යශෝදරා මහ තෙරනියට මගේ නමස්කාරය වෙවා

  • @chamilaliyanage8872
    @chamilaliyanage8872 3 ปีที่แล้ว +6

    යසෝදර මහා තෙරණින් වහන්සේ නමස්කාර කරමි. සාදු සාදු සාදු !!!

  • @NayanakumariEdirisingha-km9nq
    @NayanakumariEdirisingha-km9nq ปีที่แล้ว

    යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!

  • @dilrukshiuthpala2760
    @dilrukshiuthpala2760 2 ปีที่แล้ว +5

    යශෝධරා මහා රහතන් මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Ccgr8489
    @Ccgr8489 3 ปีที่แล้ว +20

    යා අභිරූපා දස්සනීයා- භික්ඛුනීසංඝ සෝභනී
    සා ආසවා පරික්ඛීනා- වීතරාගා මහිද්ධිකා
    තං මහාපු‍ඤ්ඤවතිං පරිනිබ්බුතිං
    වන්දාමි රාහුලමාතා යසෝධරා’ති.

    • @sachimadhushani762
      @sachimadhushani762  3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි..!!

    • @sunethrasamankumari5094
      @sunethrasamankumari5094 2 ปีที่แล้ว +2

      කොහොමද යශෝදරා මාතාව හරියටම වන්දනා කරන්නෙ .ගොඩක් පින් ඒක කියල දෙන්නකො

    • @sachimadhushani762
      @sachimadhushani762  2 ปีที่แล้ว +2

      @@sunethrasamankumari5094
      th-cam.com/video/1dQWZ1tVsK0/w-d-xo.html

    • @sachimadhushani762
      @sachimadhushani762  2 ปีที่แล้ว +2

      මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන්න..

    • @sachimadhushani762
      @sachimadhushani762  2 ปีที่แล้ว +3

      @@sunethrasamankumari5094 මේ මහා ගෞතම සම්බුදු සසුනේ භික්ෂුනී සංඝ පරපුර ඔපවත් කල මහා ශ්‍රවක දියණියන් අපමණය,,,,මේ භික්ෂුනී සංඝ පරපුර අතර තුන් ලොව අනුත්තරීය ,පරම කල්‍යාණ ගුණයෙන් ,මහා යසස් ධරාගෙන වැඩසිටි එක් නිකෙලෙස් සන්තාන ධරන නිහතමානී ගුණයෙන් බැබලුන එක් ⁣භික්ෂුනියක් වැඩ සිටියහ,එතුමිය නමින් භද්දකච්චානා නම් වේ...අප මහා බුදු රජාණන්වහන්සේ සම්බුද්ධත්වයේ සෙවනැල්ල බදු වූ මේ උතුම් වනිතා රත්නය,⁣අප මහා බෝසතුනගේ ගෘහ ජීවිතයේ පාදපරිචාරිකාවයි. ඇය යශෝධරාවයි.
      එක් දිනක්මෙසේ කසාවත් ධරා සිටින භද්දකච්චානා මුණිවරිය වෙත අප මහා භාග්‍යවතුන් වහන්සේ දස දහසක් භික්ෂුනී සංඝයා ඉදිරි⁣යේ මෙසේ වදාරණ ලදී,,,
      "ඒතදග්ගං භික්ඛවේ ,
      මම සාවිකානං භික්ඛුනීනං , මහාභිඤ්ඤාප්පත්තානං,
      යදිදං භද්දකච්චානා"
      (අංගුත්තර නිකාය)
      "සුපින්වත් මහණෙනි,,,⁣මාගේ මේ සම්බුදු සසුනේ නිකෙලෙස් මහා ගුණයෙන්,මහා ඉර්ධි ගුණයෙන් වැඩවසන,මේ භද්දකච්චානා මහාරහත් භික්ෂුනින් වහන්සේ මාගේ සම්බුදු සසුනේ මහා අභිඥා ගුණ ලාභී භික්ෂුනීන් අතර අග්‍රවේ" යනුවෙන් අග තනතුරු ලබා දුනි.
      අපගේ මේ භද්දකච්චානා තෙරණින් වහන්සේහට අසුරුසැනකින් පාරමිතා පිරූ සාරා සංඛෙයිය කල්ප ලක්ෂයම එකවර වුවද ආපසු බැලිය හැකියි..පුබ්බෙනිවාසානුස්සති ධ්‍යාන නුවණින් පරතෙර වැඩි මේ මහා උත්තමාවිය ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වනටද මහා හැකියා ඇති තැනැත්තියකි....මේ යශෝධරා මහා උත්තමාවිය මේ සම්බුදු සසුනේ මහා පිං ඇති ශ්‍රවකයන් හතර දෙනා අතර එකම තෙරණියද වේ... තුන් ලොව අභිරූපීම වනිතාව වන යශෝදරා මහා මුණිවරිය පුණ්‍ය ඉර්ධි ඇති මහා ශ්‍රවිකාවකි ,,මෙතුමිය කොතරම් අගතනතුරු ලැබුවත් තුන් කල්හිම පරම නිහතමානී ගුණයෙන් වැඩ වාසය කල උත්තමාවියකි..මෙවන් අත්භූත ගුණ ධරන බුදුවරු පසසන මේ මහා යශෝදරා මහා රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා!
      මෙත්තා කරුණා මුදිතාච,
      උපේක්කා චිත්ත ශ්‍රීමතී,
      උත්තමො ගුණ සේවංච,
      දිට්ටස්ස පුණ්‍ය උත්තමී,
      සාදු සාදු සාදු!!!
      🙏🙏🙏🙏🙏
      යා අභිරූපා දස්සනීයා
      භික්ඛුනීසංඝ සෝභනී
      සා ආසවා පරික්ඛීණා
      වීතරාගා මහිද්ධිකා
      තං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං
      වන්දාමි රාහුලමාතා යසෝදරා ති
      🙏🙏🙏
      ඉතා මනහර රූ ඇති
      දැකුම් කළුවූ පෙනුමැති
      යම් තෙරණියක්
      භික්ෂුනී සඝරුවන හොබනීද
      කෙලෙසුන් නසා ඕ
      වීතරාගී මහා සෘද්ධිය ඇත්තී
      මහා පින් ඇති පිරිණිවන් වැඩි ඒ
      රාහුලමාතා යසෝදරා
      සාදරයෙන් වදිමි මම්..
      🙏🙏🙏🙏🙏
      ඒ උතුම් ගුණ ඇති යශෝධරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..!!
      සාධූ ..!
      සාධූ..!!
      සාධූ..!!!
      ගාඨාව කියා තෙරණි ගුණ සිතෙහිදරන් ඉතා ගෞරවයෙන් වන්දනා කරන්න.
      හැකිනම් රුචි අයුරින් බුධ පූජාව සේම නිවසේ අරහත් තෙරණිය උදෙසාද පූජාවන්ද සිදුකරන්න.
      එසෙත් නැතිනම් බුද්ධ වන්දනාවන් සිදුකරන මොහොතේදීම යසෝදරා අරහත් තෙරණිය උදෙසාද මෙම ගාඨාවන් කියා වන්දනාකරන්න..

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว +1

    Yasodar.maha theraniyata.maga.namaskarya.vawa❤.sadu. sadu sadu

  • @malkilovely296
    @malkilovely296 ปีที่แล้ว +3

    යසෝදරා මහාරත් තොරනියට මගේ නමස් කරය වෙවා ,,,🙏🙏🙏🙏

  • @upulruwanbandara9069
    @upulruwanbandara9069 3 ปีที่แล้ว +6

    යශෝධරා මහරහත් තේරණින්ට මාගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Sadhuu! Sadhuu!! Sadhuu!!! E uthum yashodara maharahath meheninwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌼🌻🌺🌺🌼🌻🌺🌺🌼🌻🌺🌻🌺

  • @niroshakumari3879
    @niroshakumari3879 2 ปีที่แล้ว +2

    පින්වත් යශෝධරා තෙරනියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!පින්වත් යශෝධරා තෙරනියගේ පිහිට ලැබේවා සියලු දෙනාටම ....🙏🙏 යශෝධරා තෙරනියගේ පිහිටෙන් සියලු දෙනාටම සෙතක් අත් වේවා !!!

  • @shachishachi2777
    @shachishachi2777 ปีที่แล้ว

    Thawena sith sanasewa 🙏🙏 yashodara theranin wahanseta mage namaskaraya wewa 🙏🙏

  • @alokasenevirathna3713
    @alokasenevirathna3713 2 ปีที่แล้ว +2

    උතුම් සිද්ධාර්ථ මහා බෝසතානන් වහන්සේගේ ආත්ම පාද පරිචාරිකාව....පතිවෘතාවේ පාරිශුද්ධ උත්තරීතර සංකේතය...උතුම් යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +7

    සාදු!.!!සාදු සාදු..!!!රාහුල මාතා යසෝදරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️☸️☸️🙏🙏🙏🙏

  • @sandeepanijayasooriya8539
    @sandeepanijayasooriya8539 2 ปีที่แล้ว

    යශෝධරා මහ රහත් තෙරනියට මගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    උත්තරීතර උතුම් වීතරාගී රාහුල මාතා යසෝදරා උත්තමාවියට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!

  • @theekshananuwan5933
    @theekshananuwan5933 3 ปีที่แล้ว +3

    යශෝධරා මහරහත් තෙරනියට මගේ නමස් කාර වේවා

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @kaushalya262
    @kaushalya262 2 ปีที่แล้ว +7

    සාධු සාධු....... යශෝධරා මහා තෙරණියට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @SulaniSulani-i5s
    @SulaniSulani-i5s ปีที่แล้ว

    යසෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා....

  • @skumari6256
    @skumari6256 4 ปีที่แล้ว +21

    අනේ මගේ රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!! සාදූ.! සාදූ.!! සාදූ.!!!

  • @AGXGRAPHIC2002
    @AGXGRAPHIC2002 ปีที่แล้ว

    නමෝ බුද්දාය තෙරැවන් සරනයි

  • @shanikamaduwanthi725
    @shanikamaduwanthi725 2 ปีที่แล้ว +1

    රාහුල මාතා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    යසොදර.මතාවට.මගෙ.නමස්කාරයම.වෙිවා.සියලුම.මැණියන්වහන්සෙට.නමස්කාරකරමිමා.සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @chandrakanthi1849
    @chandrakanthi1849 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු... යසොදරා මහරහත් උත්තමාවියට මාගේ හදපිරි නමස්කාරය වේවා 🌷🌷

  • @imashamalshani9163
    @imashamalshani9163 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!
    රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා !!!

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +2

    යසෝදරා මහා තෙරනියට මාගෙ නමස්කාරය වේවා..🙏🙏🙏🙏සාදු සාදු සාදු..

  • @Triple_Gem
    @Triple_Gem ปีที่แล้ว

    යශෝධරා උත්තමාවියට මාගේ හිස් මුදුනින් නමස්කාරය වේවා...!!!🙏🙏🙏

  • @shashikalaalexander202
    @shashikalaalexander202 2 ปีที่แล้ว +1

    යශෝධරා මහ තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!🌸🌸🌼🌼🌼🌼🙏🌸🌸

  • @kumarimex5332
    @kumarimex5332 2 ปีที่แล้ว +1

    යසෝදරා මහා උත්තමවියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @thannagesanju1627
    @thannagesanju1627 2 ปีที่แล้ว +1

    යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා..සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 ปีที่แล้ว

    අති උත්තම යසෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!. සාධු! සාධු! සාධු!

  • @nishaniilangarathna7241
    @nishaniilangarathna7241 2 ปีที่แล้ว +1

    පින්වත් යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා🙏

  • @nimmiwijebandara502
    @nimmiwijebandara502 2 ปีที่แล้ว +1

    රාහුල මාතා උතුම් යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sitharamuthumini2670
    @sitharamuthumini2670 ปีที่แล้ว

    යසෝදරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏

  • @chalinishalini7450
    @chalinishalini7450 2 ปีที่แล้ว +1

    රාහුල මාතා මහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා.....සාදු සාදු සාදූ

  • @chamikarandeepanee206
    @chamikarandeepanee206 2 ปีที่แล้ว +1

    යසෝදරා මහ රහතන් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදි

  • @srishantha4178
    @srishantha4178 2 ปีที่แล้ว +1

    යශෝදරා මහා රහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා...🙏🙏🙂සාදූ සාදූ සාදූ 🌼🙏🍃

  • @funny__7762
    @funny__7762 2 ปีที่แล้ว +1

    යශෝදරා මහ රහත් තෙරනියට මාගෙ නමස්කාරය වේවා 🙏🙏

  • @12386sfghj
    @12386sfghj 2 ปีที่แล้ว +2

    Meniyani mage namaskaraya wewa.oba wahanseta.

  • @mokshalathennakoon7514
    @mokshalathennakoon7514 2 ปีที่แล้ว +1

    යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chanchalasoysa4368
    @chanchalasoysa4368 ปีที่แล้ว

    සාදු සාදු ❤️❤️❤️

  • @sudarshanisewwandi7375
    @sudarshanisewwandi7375 2 ปีที่แล้ว +2

    යශෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏

  • @chandana7290
    @chandana7290 2 ปีที่แล้ว +1

    පිංවත් යශෝධරා උත්තමාවිය ට මාගේ නමස්කාර ය වෙවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushikaishani7968
    @anushikaishani7968 3 ปีที่แล้ว +4

    සාදු. සාදු .සාදු 🙏🙏🙏

  • @sandunipraboda7026
    @sandunipraboda7026 2 ปีที่แล้ว +1

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    සාධු! සාධු!! සාධු!!!

  • @chandanichamila9273
    @chandanichamila9273 ปีที่แล้ว +1

    සාදූ......සාදූ.....සාදූ

  • @lakidhuraveen1924
    @lakidhuraveen1924 3 ปีที่แล้ว +2

    යසෝදරා මහ රහත් තේරනියට නමස්කාර වේවා සාධු සාධු සාධු

  • @funny__7762
    @funny__7762 2 ปีที่แล้ว

    රාහුල මාත මහ රහත් තෙරනියට මාගෙ නමස්කාරය වේවා ...🙏🙏 සාධූ සාධූ සාධූ 🙏

  • @bhagi6076
    @bhagi6076 2 ปีที่แล้ว

    යශෝදරා මහ රහත් තෙරණියට මාගේ උතුම් වූ නමස්කාරය වේවා.. සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය..🙏🙏🙏🙏

  • @lakidhuraveen1924
    @lakidhuraveen1924 3 ปีที่แล้ว +2

    යසෝදරා මහ රහත් තේරනියට නමස්කාර වේවා

  • @swarnaliyanage8059
    @swarnaliyanage8059 2 ปีที่แล้ว +2

    YASODARA MAHA RAHATH MEHENIN WAHANSETA MAGE NAMASKARAYA WEWA SADU SADU SADU

  • @sarojadilrukshi3975
    @sarojadilrukshi3975 ปีที่แล้ว

    රාහුල මාතාවට මාගේ නමස්කාරය වේව 🙏🙏🙏

  • @charukasilva3020
    @charukasilva3020 2 ปีที่แล้ว +1

    මාගේ රාහුලමාතාවනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @dushankalhara3556
    @dushankalhara3556 2 ปีที่แล้ว +1

    🌸🌸🌸සාදු ...සාදු 🌸🌸🌸🌸

  • @nethmimaheshika8730
    @nethmimaheshika8730 3 ปีที่แล้ว +17

    රාහුල මතා යශෝදරා තෙරණියට මගේ නමස්කාරය 🙏සාධු...... සාධු..... සාධු...... 🙏

  • @sahankaushalya7863
    @sahankaushalya7863 2 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว

    Thun Lokayatama Athi Uthum kaantha Rathnaya Pinwath Rahula Matha Yasodhara Maha Rahath Theranin Wahanseta Appramana Bathi Sithin Sirasa nama dasa dahas warayak Wandana karami. Namaskara karami
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu i🙏🙏🙏🙏Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🧡🧡🧡🧡🧡❤❤❤❤❤🧡🧡🧡❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌼🌼🌼🌼🌼🏵🏵🏵🏵

  • @s.weerasinghe
    @s.weerasinghe 2 ปีที่แล้ว

    ඒ පින්වත් යශෝදරා මහා තෙරණියට මාගේ නමස්කාරය..සාදු සාදු 🙏🙏

  • @manjudhanu
    @manjudhanu ปีที่แล้ว

    යසෝදරා මහා රහතන් තෙරණියට මාගේ නමස්කාරය!!!!!!!

  • @kavishikakavishika6209
    @kavishikakavishika6209 2 ปีที่แล้ว +1

    රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @mydreamisfrist1805
    @mydreamisfrist1805 3 ปีที่แล้ว +3

    නමාමි රාහුල මාතා යසෝදරා🙏🌼🌼🌼

  • @niroshani3932
    @niroshani3932 2 ปีที่แล้ว

    යශෝධරා මෑණියනි මාගේ නමස්කාරය ම වේවා🙏 සාදු.. සාදු.. සාදු..

  • @renukarenuka4611
    @renukarenuka4611 ปีที่แล้ว

    Yasodara maha theraniyata mage namaskaraya veva

  • @bagyahansamali357
    @bagyahansamali357 2 ปีที่แล้ว

    රාහුල මාතා යශොදරාවන්ට මාගේ නමස්කාරය වෙිවා.🙏🙏🌺🌸

  • @Maashi43
    @Maashi43 2 ปีที่แล้ว

    රාහුල මාතා යශෝදරාවට මාගේ උතුම් නමස්කාරය වේවා...!!!🙏🙏🙏

  • @nishadinidilrukshi1783
    @nishadinidilrukshi1783 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @lihininisansala4639
    @lihininisansala4639 ปีที่แล้ว

    සාධු සාධු සාධු .🙏

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🛐

  • @geethmobilephotography6051
    @geethmobilephotography6051 2 ปีที่แล้ว

    යසෝදරා දේවියට මගේ නමස්කාරය වේවා

  • @sunithabandaranayaka2601
    @sunithabandaranayaka2601 10 หลายเดือนก่อน

    hema denatama theruwan saranai

  • @pathumchamikara814
    @pathumchamikara814 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @mahihmwc853
    @mahihmwc853 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @designart9970
    @designart9970 2 ปีที่แล้ว +1

    🙏තෙරුවන් සරණයි..!!

    • @sachimadhushani762
      @sachimadhushani762  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!🙏🌸🙏

  • @pathminithilakarathna4597
    @pathminithilakarathna4597 ปีที่แล้ว +1

    Sadu sadu sadu....🥺🙏🌼

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc ปีที่แล้ว +1

    Sadu 🙏🙏🪔 sadu 🙏🙏🪔 sadu 🙏🙏🪔

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว +1

    Sadu sadu sadu ❤