Sachi Y.M.S
Sachi Y.M.S
  • 14
  • 1 218 218
ඉකිලන හඬ රැඳි මහ වැස්සක් සේ යශෝධරා දේවී...
ඉකිලන හඬ රැඳි
මහවැස්සක් සේ
යශෝධරා දේවී
සිත සිල් ගන්වා වත සිරි හංගා
මහ පින්බර දේවී...
හිමවු අරණ මත රෑ ආකාසේ
තනිය මකාලන තනි තරුවක් සේ
සසරේ බැඳි පෙම ළය තුළ සඟවා
දිරි දී සිටියා මහා මෙරක් සේ...
පුදා සෙනේ සිත එදා සසර මඟ
සදා සිසිල දෙන සඳ එළියක් වී
සිනා සලා ඇය නොසැලී සිටියා
බුදු වී එනතුරු අරුණැල්ලක් සේ...
පදරචනය -පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි.
ගායනය - වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන.
සංගීතය - විශාරද දර්ශන වික්‍රමතුංග.
มุมมอง: 10 273

วีดีโอ

වන්නෙමි සසරේ ප්‍රියම්ඹිකා...
มุมมอง 4.2K2 ปีที่แล้ว
උත්තම බෝසත් ප්‍රියම්ඹිකා ගීතය... සඟ පිරිවර මැද බිම හෙලු නෙත් යුග දීපංකර බුදු සමිඳු වඩී...// සාධූ...! සාධූ...!! හඬ රැව් පිළිරැව් දේ.. මඟ සැකසීමත් නිමවී නැත තව සම්බුදු පාදේ මඬ තැවරේවී දිවි දෙන අතුරා මුලු ගත මඬ මත බුදුවන්නට මතු සංසාරේ.. සඟ පිරිවර මැඳ... බුදු බව පතනා තාපස උතුමනි සුමිත්තා කුමරිය මා වෙමි මෙනුවර මහනෙල් මිටි ගෙන බුදුන් පුදනු මැන වන්නෙමි සසරේ ප්‍රියම්ඹිකා.. සඟ පිරිවර මැඳ... ගී පද රචනය -...
යශෝධරා මං අවසර වෙන් වන්න...
มุมมอง 63K2 ปีที่แล้ว
තුරුළු කරන් ඉන්නට පෙර පුරුද්දට පුරපු නෙතට බර නැහැ දුක් කදුලු කැට යශෝධරා මන් අවසර වෙන් වන්න ආයෙ දකින්නැ අපි අපෙ ඇස් වලට..// කිඳුරිය වෙලා මතකයි මං පෙර භවක හඩා වැටුණු හැටි මගෙ හිමි ඔබ අසල කවදත් හඬන්නට මට තිබු ඒ කදුල නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙද..// ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා කල් ගිය තරම් දැනෙනට ඔබ මගෙ නොවෙනා ලොව අනිසතුයි සැප තිබුනත් සැප නොවෙනා කුමටද පරවු මල් පුදසුන මත ඉඳලා..// ගාය...
යශෝධරා..🌼🙏 උත්තම බෝසත් ප්‍රියම්ඹිකා ගීතය
มุมมอง 3.4K2 ปีที่แล้ว
උත්තම බෝසත් ප්‍රියම්ඹිකා ගීතය... සඟ පිරිවර මැද බිම හෙලු නෙත් යුග දීපංකර බුදු සමිඳු වඩී...// සාධූ...! සාධූ...!! හඬ රැව් පිළිරැව් දේ.. මඟ සැකසීමත් නිමවී නැත තව සම්බුදු පාදේ මඬ තැවරේවී දිවි දෙන අතුරා මුලු ගත මඬ මත බුදුවන්නට මතු සංසාරේ.. සඟ පිරිවර මැඳ... බුදු බව පතනා තාපස උතුමනි සුමිත්තා කුමරිය මා වෙමි මෙනුවර මහනෙල් මිටි ගෙන බුදුන් පුදනු මැන වන්නෙමි සසරේ ප්‍රියම්ඹිකා.. සඟ පිරිවර මැඳ... ගී පද රචනය -...
නිමාකළ නැති පෙම් කතාවක්..
มุมมอง 16K2 ปีที่แล้ว
නිමාකළ නැති පෙම් කතාවක්..
දීපංකර බුදුරදුන් අභියස විවරණ ලැබූ මොහොත..
มุมมอง 811K2 ปีที่แล้ว
පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය යසෝදරාවන්‍ ය...... දීපංකර පාදමූලයේ විවරණ ලැබු දා පටන් නොයෙක භවයන්හි ඉපිද.. සාරා සංඛ්‍ය කප් ලක්‌ෂයක් පුරා සෙවනැල්ලක් සේ බෝසතානන් වහන්සේ පසුපසම වැඩියාය... දශරථ ජාතකයෙහි රාමා සහ සීතා නමින්, චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්, මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්, ඛණ්ඩහාල ජාතකයෙහි චන්ද්‍රා දේවිය ලෙසද, සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙ...
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ..
มุมมอง 12K2 ปีที่แล้ว
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ.. යශෝදරා දේවී... වාවනු බැරිතැන රහසේ හැඩුවා පෙර සන්සාරේ ඇසුර මතක් වී..
යසෝදරා අරහත් තෙරණිය පිරිණිවන්පා වදාල මොහොත..
มุมมอง 3K2 ปีที่แล้ว
සුන්දර අරහත් තෙරණිය පිරිණිවුනා මෙසේ..
Lena kule sitha / ලේන කුලේ සිට බැඳී පෙම..
มุมมอง 11K3 ปีที่แล้ว
Lena kule sitha / ලේන කුලේ සිට බැඳී පෙම..
Hina pena hema rekama .. හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී..
มุมมอง 76K3 ปีที่แล้ว
හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී.. ලේන කුලේ සිට නුබ මට යශෝධරාවකී .. නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටී.. ආලවන්තකම ළදුනේ පාරමිතාවකි..
Yasodara සිතේ නැගුණු කලකිරීම කුමරිය දැන සිටියේ ඔබ පමණයි පෙරසිට..
มุมมอง 4.6K4 ปีที่แล้ว
පින්බර සෙනෙහෙවන්තිය යසෝදරා ..
Ladalu bopath..
มุมมอง 1.2K4 ปีที่แล้ว
යසෝදරා දේවී.. වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාර් ඇසුර මතක් වී...
යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේ වන්දනා කරමු
มุมมอง 202K4 ปีที่แล้ว
යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේ වන්දනා කරමු
යසෝදරා
มุมมอง 1.7K4 ปีที่แล้ว
යසෝදරා

ความคิดเห็น

  • @dilRuu-m9u
    @dilRuu-m9u วันที่ผ่านมา

    Sadu Sadu

  • @WikumLakshan
    @WikumLakshan 2 วันที่ผ่านมา

    මටත් නිවාන් දකිනා තුරැ බුදු බනම ඇසෙවා🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 3 วันที่ผ่านมา

    Mathu budu bawa pathagena a apa gwthama budu rajaanan wahanseta. Maage uthum namas kaaraya wewaa 🙏💮🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @nuwansanjaya3867
    @nuwansanjaya3867 6 วันที่ผ่านมา

    Pudumakara hegimak mata denuna me gena.yasodarawa e patahana parthanwa.budu kenekta.dakawana.asimita gawurawaya.hadawata pasaru karan.yanna.taram.me katwa.goda.nagala.budu baktiya bura bura.negenna hetuwak una.

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮🌞🌷🌞🌞🌷🌞🌞🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼

  • @บุญเติมแจ่มจันทร์-ท3ฟ
    @บุญเติมแจ่มจันทร์-ท3ฟ 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SakyaDissanayake
    @SakyaDissanayake 13 วันที่ผ่านมา

    මතු උපදින සෑම ආත්මභාවයක් පාසා මා බෞද්ධයෙකුම වී ඉපදේවා ! 🙏

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @lata897siri6
    @lata897siri6 13 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽[25/08, 04:10] Latha: 😭😭🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 [25/08, 04:10] Latha: 🤍 [25/08, 04:10] Latha: 💛 [25/08, 04:10] Latha: ❤️ [25/08, 04:10] Latha: 🩵

  • @AchiraPeshan
    @AchiraPeshan 21 วันที่ผ่านมา

    🙏🙏

  • @SachiniBhagya-x3d
    @SachiniBhagya-x3d 25 วันที่ผ่านมา

    🙏🙏 යශෝධරා මහා රහත් තෙරණියට මගේ නමස්කාරය වේවා ! 🙏🙏

  • @Chamaxbro2009-f6k
    @Chamaxbro2009-f6k 27 วันที่ผ่านมา

    අනේ මේ film එක බලන්න විදියක් නැද්ද 😢🙏🙏🙏

  • @ManjuManju-hd9hz
    @ManjuManju-hd9hz หลายเดือนก่อน

    2:40 ❤❤ 😊😊

  • @Muthu-oz9zt
    @Muthu-oz9zt หลายเดือนก่อน

    යශෝධරා උත්තමාවියගේ මග යන්නට මට වාසනාව ලැබේවා...🙏🙏 උතුම් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @dinhtuan395
    @dinhtuan395 หลายเดือนก่อน

    I love Yashodara

  • @thashmilakeshani3019
    @thashmilakeshani3019 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ReffPre-pv8ok
    @ReffPre-pv8ok หลายเดือนก่อน

    Mokadda me movie eka

    • @sachimadhushani762
      @sachimadhushani762 หลายเดือนก่อน

      @@ReffPre-pv8ok බිම්බාදේවි හෙවත් යසෝදරා film

  • @Hang-nh9og
    @Hang-nh9og หลายเดือนก่อน

    Đức Phật,và dv dong vai Đức Phật tướng mạo đẹp quá,tôi yêu ca hai dv đẹp nhất thế gian này.

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 หลายเดือนก่อน

    උපදින sama bawayakma budu දහමෙහි hasiremin yashodarawak men පිරිසිදු ගැහැණු ho පිරිමි ආත්ම භාවයක babasara rakuen ජීවිතය ගෙවීමට ලැබේවා

  • @MallikaSubashini
    @MallikaSubashini หลายเดือนก่อน

    උත්තම යසෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏❤❤❤

  • @genukasooriyabandara1231
    @genukasooriyabandara1231 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @travelingismylife.7130
    @travelingismylife.7130 หลายเดือนก่อน

    🙏ammo es walin kadulut awa

  • @kaveeshadananjana929
    @kaveeshadananjana929 หลายเดือนก่อน

    මේ කතාවෙ full movie එකේ ලින්ක් එක දාන්ඩකො

  • @MadushanDanushka-iv3xu
    @MadushanDanushka-iv3xu หลายเดือนก่อน

  • @channaChathuranga-fz6ml
    @channaChathuranga-fz6ml หลายเดือนก่อน

    💕🙏💕🙏💕🙏🌷🌷🌷

  • @user-vc9zp6sd2g
    @user-vc9zp6sd2g หลายเดือนก่อน

    As again kadulak navoth ohuta hadavathak nethi keneki😂

  • @MallikaSubashini
    @MallikaSubashini หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nhunglamthi-tk2iz
    @nhunglamthi-tk2iz หลายเดือนก่อน

    NAM mo bon su THICH ca mau ni PHAT. con kinh lai PHAT. duc PHAT vi dai con tho PHAT. cam on bn da chia se bo phim PHAT. chuc bn va PHAT vui ve. an lac. 🙏🙏🙏🌷🍀🌻🌅💖🙏🙏🙏🙏

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 2 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹⚘⚘⚘🌷🌷🌷🌷🌷

  • @krishannilanga9961
    @krishannilanga9961 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanath3880
    @sanath3880 2 หลายเดือนก่อน

    මේ කතවේ නම මොකක්ද

    • @sachimadhushani762
      @sachimadhushani762 หลายเดือนก่อน

      බිම්බා දේවි හෙවත් යශෝධරා

  • @user-ji4vi7lb4y
    @user-ji4vi7lb4y 2 หลายเดือนก่อน

    මම බෞද්ධයක් වෙලා ඉපදීම ගැන නිහතමානි ආඩමිබරයකි. ඉපදෙන හැම බවයකම මම බෞද්ධයෙක්ම වෙිවා බුදු සරනයි .

  • @sanjoybarua6504
    @sanjoybarua6504 2 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @jcfkandgroup
    @jcfkandgroup 2 หลายเดือนก่อน

    එක සැරයකට වඩා බැලුව අය මේ කොනට 👇👇

    • @agampodichandika7255
      @agampodichandika7255 2 หลายเดือนก่อน

      වාර ගාන මතක නෑ මාගේ ස්වාමී වූ කියල පටන් ගන්නකොටම හැඩෙනවා😢

  • @maruvideo5286
    @maruvideo5286 2 หลายเดือนก่อน

    Mathu buduwana maithri budunge samaye epida un wahanse sarana yamata apitath wasanawa pina labemwa

  • @SamalukaRanasingha
    @SamalukaRanasingha 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤

  • @iamkaviyah
    @iamkaviyah 2 หลายเดือนก่อน

    ගෞතම බෝසතුන්ගේත් යශෝධරාවන්ගේත් ⁣මේ නිකැලැල් ආදරය කැප කිරීම තේරුම් ගත නොහැකි ඇතැමුන් ඔවුන් දෙපළට කරන අභූත චෝදනා ගැන ඉතාම කනගාටුයි 🙂❤

  • @ThejaWickramasingha-ql5qb
    @ThejaWickramasingha-ql5qb 2 หลายเดือนก่อน

    Sumithraa nam yashodaraa dewiyai. Sumedha thaapasathuma apa thiloguru thathaagatha gauthama buddhupiyanan wahanseya.🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🪔🪔🪔🌷🌷🌷🦢🦢🦢🙏🙏🙏💐💐💐🌹🌹🌹

  • @ishanipriyamali9819
    @ishanipriyamali9819 2 หลายเดือนก่อน

    Me film eka balanna asai

  • @tikshanatikshana
    @tikshanatikshana 2 หลายเดือนก่อน

    මම උපදින හැම ආත්මයක බෛද්දයෙකු වෙවා 🙏🙏🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 2 หลายเดือนก่อน

    මට මෙ බවෙහි ම බුදුරජාණන් වහන්සේ දකිත්ව🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @DilaniQatari
    @DilaniQatari 2 หลายเดือนก่อน

    සාදු සාදු නමස්කාරය වෙවා🌺🌺🌺🌺🌺

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 2 หลายเดือนก่อน

    🙏😭🙏😭🙏😭

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 2 หลายเดือนก่อน

    💐💔