මේ ඉන්නෙ යෝධ වැව්මාළු | කිරණකොටත් මුන් බිමට පනිනවා | මහත්තයත් අපෙන් ආතල් ගන්නවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 189

  • @margingalaxy9826
    @margingalaxy9826 ปีที่แล้ว +9

    ගෙවල් අස්සේ ගිහින් මිනිස්සුන්ගේ පවුල් අවුල් කතා වීඩියෝ කරනවට වඩා, මේ වගේ කන්ටෙන්ට් කොච්චර ලස්සනයිද.
    දිගටම මේ වගේ ලස්සන කන්ටෙන්ට් කරන්න. ට්‍රැක් අවුට් වීඩියෝ නොකර. ජය 👍

  • @walkingLife.
    @walkingLife. 11 หลายเดือนก่อน +2

    මිනිස්සු හැමෝටම නිර්මාංශ වෙන්න පුළුවන් උනා නම්....කොයිතරම් ලස්සන වෙයිද මේ පරිසරේ. සෑම ජිවියෙක්ටම ජීවත් වෙන්න අයිතියක් තියනවා.. පුළුවන් තරම් අපි මස් මාළු භාවිතය අඩු කරමු. .❤

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +7

    මෙතන ඉන්න සියළු සත්වයින් ආතල් ගන්න අතරෙ එක සත්වයෙක් හුස්මටික රැක ගන්න මරු හා සටනක😔 අර කිලෝ දහතුනේ මාළුවා..මං අහල තියෙනවා එක භවයක අපේ බෝධිසත්වයො පිරිසක් මාළු අල්ලන දිහා බලාගෙන හිටියලු ගොඩාක් සතුටින්.ඒ විපාකය බුදු බව ලැබුවත් පිරිනිවන් මංචකය දක්වාම නිට්ටාවටම සුව නොවන හිසෙහි හෝ කොන්දෙ අමාරුවක් විදිහට තමන් පසුපස හඹා ආ බවත් බුදු බව ලැබුවත් කලකම් පලදෙන බවත් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියලා.මට ඒක මතකෙට ආවා අර මාළුවා පන අදිනකොට කට්ටිය වටවෙලා ඉන්නවා දැකලා ඒකයි මම ඒ කතාව කිව්වේ 🙂

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +19

    ලස්සන වැඩසටහනක්,ඔයා කව්ද කියලා පැහැදිලි ව කියන්න අයියෙ ඒ අයට.එතකොට පැකිලීමක් නැතුවම උත්තර දෙයි.ප්‍රොග්‍රෑම් එකේ නම කිව්වට මෙයලට හරි අවබෝධයක් නෑ.මම පිලියන්දලින් සමනල

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +8

    අනුරාධ මහත්මයා, මම හරිම ආසයි මාලුන්ව බලන්න, සහ ඒ ගැන දැන ගන්න. ගොඩාක් ස්තුතියී ඔබතුමාට ඒවා පෙන්නුවාට...🙂 👍 ❤️

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +10

    ගොඩක් දෙනා ආසවෙන් බලන කයිවාරු මහත්තයගේ කථා අහන්න මම ආසයි..... අන්තිමට ඉවර කරන්නේ අලින්ගේ ගැන අහල මයි.......... 😀😀😀😀 මොන අලියෙක් ද මන්දා ❤❤❤❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +2

    හරිම අහින්සක මිනිස්සු ඉන්න ගමක්.පෞ දෙයියනේ

  • @NEXTSaliyaTRanawakeTM
    @NEXTSaliyaTRanawakeTM ปีที่แล้ว +6

    මිනිසුන්ගේ දුක සුසුම් සියල්ල ඉතා සියුම්ව බැලිය හැකි ලෙස පෙන්වන ඔබට ස්තුතියි. ඔබගේ කතා විලාෂයට පෙම් බදින මහා ජනකායේ එක් අයෙක් බව සතුටින් කියමි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +3

    සුභ උදැසනක් වෙිවා !!! අනුරාධ මහත්තයා අද වැවි මාළු කිරන්න ගිහින් .පවු ඒ අයට අද අස්වැන්න අඩුවෙිලා. අහිංසක සත්තුත් පවු,ධීවරයෝත් පවු.අනුරාධ මහත්තයා ඇතුළු සියළුම ධිවර මහත්වරැන්ටත් සුභ දවසක් වෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +4

    අදත් සුන්දර දවසක් අනුරාධ
    නොදකින දේවල් පෙන්නනවාට ස්තුති අනුරාධ සැමටම අනිවාර්යයෙන් අපිටත් සුන්දරයි බුදු සරණයි

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +3

    අද උදේම වැවේ...අද වැවු 🐟 ..නොදන්න මාලු ගොඩාක් දැක්කා..සුපුරුදු ලෙස අවසානේ අලි කතාවක් ..මිනිස්සු ආදරෙයි කොච්චර වද දුන්නත් අලි.🙄එයාලා එන්නෙත් කන්න හොයාගෙන.😢 ස්තුති ඔබට SO of N..❤

  • @GayaRandimal
    @GayaRandimal ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක් අහන්න බලන්නත් ආසයි

  • @mathsya.abijananaya
    @mathsya.abijananaya ปีที่แล้ว +2

    කරන වීඩියෝ හරි ලස්සන

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +4

    අලි ටික පාර්ලිමේන්තුවට දාල ඒක නඩත්තු කරන මුදල් වලින් අලින්ට කන්න දීල ඒකෙ ඉන්න හොරුටික කැලේට දාන්න කියන්නත් බැහැ.මොකද කැලෙත් ඉවර කරනව.කොටි ඉන්න පැත්තකට දාන්නයි වෙන්නෙ.

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +1

    කාරිය...කෙරෙන ..තුරැ ..කාගෙත් ...රැවටිල්ල..😅 නියම කථාව අපිත් ඉස්සර පොඩි කාලේ වැවට දුවනවා උදෙන්ම නාල ඉස්කෝලේ යන්න අනුරාධ මහතා ඇතුළු සියළුම දෙනාට ජෙසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @pruthuvihoravalavithana8711
    @pruthuvihoravalavithana8711 ปีที่แล้ว +2

    ලස්සනට කරනව

  • @vajiravithanage7
    @vajiravithanage7 ปีที่แล้ว +5

    මේ මසුන් මරණ අයට කල්ප ගණනක මේ විදියටම මැරෙන්න වෙන්නේ හුස්ම ගන්න බැරි වෙලා.
    මේ ව enjoy කරන අයටත් මෙහි දුක් විපාක triillion වලින් වැඩි වෙලා තමයි විදින්න වෙන්නේ.
    වැඩ සටහන් කරපු කෙනත් මේ අකුසලයේ කොටස් කරුවෙක්
    සත්ව ඝාතනය පැහැදිලිවම මිත්‍යා අජිවයයි. එහි විපාක දැන ගන්න

    • @pradeeperanga8958
      @pradeeperanga8958 ปีที่แล้ว +3

      Uba balanne nathuwa idapiya batinam ponnaya, uyala dunnama kai mala perethaya ane nikan palayan ballo yanna sasthara kiyanne nathuwa e minussunge rassawa e karanne balanna barim nikan idapiya gu kana rilava

    • @dilushaperera4334
      @dilushaperera4334 ปีที่แล้ว +3

      Palayan tho gobbayak

  • @FishingWithSuresh
    @FishingWithSuresh ปีที่แล้ว +4

    එක මරු ❤

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 ปีที่แล้ว +2

    රටේ දුර්ලභ අලි සම්පත පිටරට විකුණා දමන්න කියන තැනට බුදු දහම අදහන මිනිසුන් පත්වෙලා මේවා දැකලාවත් මේකට විසඳුමක් දෙන්න

  • @SunethraJayaweera-th5pz
    @SunethraJayaweera-th5pz ปีที่แล้ว +3

    කථනය ඉතා පුාතම්කයි.

    • @TheVihangasathsara
      @TheVihangasathsara ปีที่แล้ว

      oya dannawada me kauda kiyala, Jathika rupavahiniye me handa ahila nadda

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    අව්‍යාජ සොදුරැ මිනිස්සුන් සමග සොදුරැ හෝරාවක්.සුන්දර දසුනක් .😂😂❤❤👍👍🙏🙏🙏

  • @minoliferinandis1182
    @minoliferinandis1182 ปีที่แล้ว +2

    Harima.
    Lassanai...sundara parisarayak .Budusaranai hamadama parissamata 😍

  • @DimuthuHansi-x9g
    @DimuthuHansi-x9g ปีที่แล้ว +6

    මනුස්සයට වගේම ඒ සත්තුන්ටත් අයිති මේ ලෝකය...පව් අහින්සක සත්තු...😭😭😭😭

    • @RoshanRoshan-g5w
      @RoshanRoshan-g5w ปีที่แล้ว

      එළ කිරි නැත්නම් අරක පෝ

    • @RoshanRoshan-g5w
      @RoshanRoshan-g5w ปีที่แล้ว

      නැ😂 පල රිලවා

  • @nishannest2399
    @nishannest2399 ปีที่แล้ว +5

    මේ මිනිස්සු ඉතින් ඔය මාළු කිලෝ දෙක තුනකින් දරු පවුලක් ජීවත් කරන්න එපැයි.ඕවා පාලකයන්ට දැනෙන්නේ නෑ.

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +15

    අනේ මාලු එපා උනා මාලුවා කට අරිනවා දැක්කම අසරණ මිනිසුන් ගේ ජිවන රටාව පව් මොනවා කරන්න ද සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +4

    කැටල ලේල්ලු නිසා වව් වල හිටිපු අනිත් මාළුත් විනාසයි කැටල ලේල්ලු කන්නත් බෑ ගඳයි කටුයි විතරයි කොච්චර හොඳ මාළු වර්ග මිරිදියට බෝකරන්න පුළුවන් ද නිලදාරින්ට දැනුමක් ණෑ විදෙස් ගනුදෙනු දන්නේ ණෑ

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +2

    Good news Malli ❤❤❤❤❤

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g ปีที่แล้ว +2

    ආන්ඩු වලින් කරන්ඩ ඕනෙ මේ waw wwlata බිත්තර ගෙනත් දාල බෝකරල දෙන්ඩ එතකොට ජනතාව මේ කර්මාන්ත ය කරනව රජයට ආදායම කුත් එනව ජනතාව වට ප්‍ර්‍රොටින් tikat ලබෙනව කොහෙද එච්චර මොල

  • @chanraman
    @chanraman 9 หลายเดือนก่อน +1

    ඔක්කෝම හරි මේ කොහෙද කියලා කිව්වේ නෑනේ ..... ගම් පලාත, වැවේ නම .

  • @bhasuraiddamalgoda9870
    @bhasuraiddamalgoda9870 หลายเดือนก่อน

    හම්බන්තොට බදගිරිය වැව ගාවට යන්න.එතන ධිවර සමිතියක් මගින් හරි ලස්සන වැඩක් කෙරෙනවා.

  • @damindabalawickrama6037
    @damindabalawickrama6037 ปีที่แล้ว +2

    සුපිරියි.❤❤❤

  • @Umesh.650
    @Umesh.650 ปีที่แล้ว +5

    රස්සාවේ යන අයට මේ මනුස්සයගේ වචන අල්ලන්නේ නෑ... දිගටම ගියොත් මන්න පාරක් කනවා 😅 ඒකයි ඔයත් හම්බකරගන්නවා වගේ ඒ මිනිස්සුන්ට අඩුමතරමේ සිගරට් එකක්වත් දෙන්න.. මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්නේ තරහෙන් ඉන්නේ මිනිස්සු ඒක නිසා පරිස්සමින්

    • @gnccreations277
      @gnccreations277 ปีที่แล้ว

      පිස්සු ඔහේට ඒ මිනිසුන්සු එහෙමයි කියල අපිට නම් පෙනුනේ නෑ

  • @ashokaindika6167
    @ashokaindika6167 ปีที่แล้ว +1

    Lassana voice ekak niyamai oya,

  • @ManjuManju-e6m
    @ManjuManju-e6m ปีที่แล้ว +4

    සර්ට මතකද අර සියඹලන්ගමුව ඇතා කියලා ඇතෙකු මැරුණා මං හිතන්නේ ඒක මැරුණා නෙවෙයි මැරුවා ටිකක් අහලා බලන්න මමත් ගල්ගමුවේ.

    • @ManjuManju-e6m
      @ManjuManju-e6m ปีที่แล้ว +2

      ඒ ඇතාව අල්ලලා පටවන් යනකොට මමත් බලාගෙන හිටියා නිරෝගීව ඒ ඇතා ඒ ලොරිය ඇතුළේ ගමන් කරා එක හොඳටම පෙනුනා මට අද වගේ මතකයි. ගල්ගමුවට විතරක් නෙමෙයි මුළු රටටම අභිමානයක් ගෙනාපු විශාල ඇත්තු දෙන්නෙක් අභිරහස් ලෙස ඝාතනය කරා බලධාරීන් විසින් ඒක සත්‍යයක්.......සොබාදහම විසින් ඒ හැමෝටම දඬුවම් ලැබෙනවා ඒක අනිවාර්යයි .........ඔබ.තුමාගේ මේ වැඩසටහන මම නිතරම බලනවා අනිවාර්යෙන්ම සර් හොඳ වැඩක් කරන්නේ මම දැනට පිටරට ඉඳන් මේ වැඩසටහන නරඹන්නේ ඔබතුමාගේ ඔය අපූරු කයිවාරුවට හරිම ආසයි ඇත්තටම සාමාන්‍ය සරල හොඳ දැනුමක් දෙන වැඩසටහනක් ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ......👍

  • @nishannest2399
    @nishannest2399 ปีที่แล้ว +12

    ඒ මාළුවා පන අදිනවා කෙතරම් අමාරු ඇද්ද

    • @enas1189
      @enas1189 ปีที่แล้ว +3

      Merenna wedipurama wedana vidinne maluwolu

  • @heyhallow
    @heyhallow ปีที่แล้ว +3

    අයියා රූපවාහිනීයේ program එකක් කරා නේද සොබාදහරා කියලා🤔

  • @pransenehas2190
    @pransenehas2190 11 หลายเดือนก่อน +2

    අලි මදිවට හරක් කිව්වට හරක් එක්ක අලි ගැන කතා කරණව දැක්කමයි😂😂

  • @jaliyaruwan-2660
    @jaliyaruwan-2660 ปีที่แล้ว +1

    Aiya patta thamai oyage took Tika

  • @Damith_Bandara
    @Damith_Bandara ปีที่แล้ว +1

    Me video eka balala duka hituna

  • @SanthaUdanage
    @SanthaUdanage ปีที่แล้ว +1

    Maalu allana Aya danawath.maalu kana Aya silwath.abasarana saha budusarana.

  • @madushikasarangi5607
    @madushikasarangi5607 ปีที่แล้ว +7

    අනේ.. අපිත් මස් මාලු කනවා ඒත් මෙහෙම පන අදිනකොට මාරම දුකක් එන්නේ😢

    • @pradeeperanga8958
      @pradeeperanga8958 ปีที่แล้ว

      Ammo ammo menna westhanthara awith anr palayan yako ynana nikan idapiya balanna barinam kanna hodai ubalata

  • @chathurangalakshan2003
    @chathurangalakshan2003 ปีที่แล้ว +2

    මරනය එක්ක පොරකන ජිවිත...අනේ අප්පේ 😢😢😢😢😢

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ปีที่แล้ว +40

    කොච්චර සොදුරු උනත් ඒත් ජීවත් වෙන්න පන අයදින සත්තු ,,,,,,,,,,,, 😥😥😥😥😥😥

    • @dineshpriyankara6722
      @dineshpriyankara6722 ปีที่แล้ว +13

      නොබලා ඉදපන්කො හෑලි නොලියා

    • @maliya_maliya
      @maliya_maliya ปีที่แล้ว +4

      Kanna hodai neh.....😅😅😅

    • @pavanthilanka
      @pavanthilanka ปีที่แล้ว +3

      මොකක් බැලුවත් මුන් වගේ බොරු හෑලි දාන උන් ඉන්නවනේ....

    • @SeedSuhail-ti4md
      @SeedSuhail-ti4md ปีที่แล้ว +3

      Kannema nathuwa athi neda

    • @SunilKanaththakankanage
      @SunilKanaththakankanage ปีที่แล้ว

      ​@@maliya_maliya😅

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +6

    මාළු බෝ වෙන්නේ කොහොමද හැමදාම අල්ලනකොට දැක්කද අර ඉස්සා බිත්තර පිටින් අල්ලන් ආව ඉතින් කොහොමද බෝ වෙන්නේ අපේ ගෙදර තියෙන්නේ වැව ලග ඉස්සර පුදුම මාළු ගොඩක් අල්ලනවා ඉස්සර මළු දැන් නැ වැවට ගෙනත්දැමිමා තෙප්පලි ඔය අල්ලල න මාළු කිසිම රසක් නැ කියල පෙනුමෙන්ම පේනවා

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 ปีที่แล้ว

      ලංකාවට ආවේණික වැව් මාළු වඳවෙලා ඉවරයි. තිලාපියා කැටලෑව වගේ ආගන්තුක මාලු වැව් අමුණු වලට මුදා හැරීම නිසා මුලු ලංකාවේම මිරිදිය මාලු සම්පත වඳවී අවසානයි.

  • @nirmalsusan28
    @nirmalsusan28 ปีที่แล้ว +2

    මේ දීවර ජනතාවට සමිතියක් හදලා ඒඅයටම මාලුවෝ බෝකරල පැටවුන් ජලාශයට මුදාහරින්න වැඩපිලිවලක් හදල දුන්න දවසට තමා ඔය මාලු හිගය අඩු වෙන්නේ........ කවද හරි එහෙම දවසක් උදාවේවා........

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 ปีที่แล้ว +1

    අලි ප්‍රශ්නෙටනම් විසදුම තියන කැලෑ ප්‍රමානයට අලි adjust කරන එක තමා...

  • @virajsilva7208
    @virajsilva7208 ปีที่แล้ว +2

    ආයුබෝවන්,
    සුබ උදෑසනක්, දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    අපි හැමෝම ජීවත් වන්න ආසයි නේද.😢😢😢 නමුත් හැමෝම ජීවත් වෙන්න මොනවා හෝ දෙයක් කරන්නත් වෙලා අර 225 ඇරෙන්න.
    සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා...!!! ❤❤❤

  • @wishvadimanthamathew6494
    @wishvadimanthamathew6494 ปีที่แล้ว +2

    කොහෙද මහත්තයෝ මේ ගම කියන්න කෝ අපිටත් යන්න

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +2

    හෑලි කීවට කට්ටිය Market එකට කඩේට මාළු එන්නෙ ඔහොම තමයි ඉතින් 😂😅

  • @Beautifulstatus5717
    @Beautifulstatus5717 ปีที่แล้ว +2

    අන්තිමට කතා කරපු මනුස්සයා ගොන් බදින කනුවක් 😊

  • @harshanathilanka5532
    @harshanathilanka5532 ปีที่แล้ว +3

    අන්තිමට කතා කරන එකාගෙ කනට දෙකක් දෙන්න ඇත්නං.. යකො මිනිස්සුම අලින්ගෙ භුමිය අල්ලං අලින්ටම බනිනවා .. ඔකුන් තමා අලි මරන්නෙ. ජාතික සම්පත් ගැන දන්නෙ නැති නුගත් යක්කු.. මාත් කොල්ලෙක් උනාට හේන් ගොවිතැන් කරන කොල්ලෙක් .. අලි ප්‍රශ්න අපිටත් තියනවා .. එත් අලින්ට කිසි කරදරයක් කරන්නේ නැ යකො

  • @wimalsusantha6447
    @wimalsusantha6447 ปีที่แล้ว +1

    Good program

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว +7

    අසරන මිනිසුන් වගේම අසරන සතුන් ගේ ජීවිත ඒ සතුන් නුත් මිනිස්සු වාගේ ජිවත් වෙන්න බලන්නේ ..එහෙත් සංසාරේ අකුසල් අනිවාර්යයෙන් ගෙවන්න ඔිනි ..😢😢😢😢

  • @jehanfd
    @jehanfd ปีที่แล้ว +2

    21:54 Oi oi 😂😂

  • @NisansalaMasakorala
    @NisansalaMasakorala 11 หลายเดือนก่อน +1

    අලින්ගේ kele මිනිස්සු alla gattata mona karannda paw a sattu

  • @hashikakavishan5409
    @hashikakavishan5409 ปีที่แล้ว +3

    බිංතුල්ලා = කටු පෙතියා
    කොකැස්සා= පෙනවලපොත්තා..

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +1

    බංගලි තරම් අපෙ රටෙ කොහෙද මාලු හදන්නෙ හා කන්නෙ..????

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 ปีที่แล้ว +5

    අනුරාධ මහත්තය අර ධීවර මහත්තයට උදව් කරපු එකට ගරු කරනවා.වෙන කව්රු හරිනම් ඔලුව උදුම්මගෙන " මම අහවල් කෙනෙක් " කියල හිතල ඔයවගේ ඕය වගේ දේවල් කරන්න තියා මනුස්සයෙකුට ගරු කරල කතා කරන්නෙත් නෑ.

  • @GodSathan-ep1nh
    @GodSathan-ep1nh ปีที่แล้ว +1

    අප්පට සියබලන්ගමු වැව නේද me💗

  • @palithaweerasooriya4303
    @palithaweerasooriya4303 ปีที่แล้ว +1

    මේ බෝකරපු විසාල මාලු නිසා දේශීය කොරලි,තෙප්පෙලි, පෙතීයෝ හිරිකනයි ලූල්ලු වගේ ගුණ දායක මාලු වදවෙනව.මේ මාලු ඓඉමිත ජලාශ ගනනක විතරක් හදනව නම්තමා හොද.

  • @MealsofFoodies
    @MealsofFoodies ปีที่แล้ว +2

    Adu dadu Thama loku... Kathawa eththa

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o ปีที่แล้ว +1

    පුලුවන් නම් අලි ඔක්කොම මරලා දාපල්ලා ...උබලා විතරයි අහින්සක ...අලි ජීවත් වෙන්න ඕනා තන කොතනද කියලා උත්තර යක් හොයලා තීරණ ගනිල්ලා...අනාගතේ රටටම හෙන ගහන්නේ ආත්මාර්ථය වෙනුවෙන් වැඩ කරන ජාතිය නිසා තමයි අඩු අද්‍යාපනය ක් සහිත නූගතුන් කියනවා අලි විකුනන්නලු ඌදන්නවද දන්නෙ නහ නොදැනුවත්වහො මේ අලි ලන්කාවට හොයල දෙන ඩොලර් ප්‍රමානය.....ගනන් කල නොහැකි...මේවා ගැන කතාකරන්න තරම් සුදුසු පිරිසක් මෙහි නැති නිසා සිටල්ල ඉවසන් ඉදීම නුවනට හුරුයි

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama1681 ปีที่แล้ว +1

    අපේ ගෙවල් ලගටම ඇවිල්ලා

  • @AthulaWanigarathne
    @AthulaWanigarathne ปีที่แล้ว +1

    අපේ වැව ❤️

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว

    ලංකාවේ ඇයි බැරි මේ දීවර කර්මාන්තය ප්‍රමිතියට කරන්න.කොරියාවේ නම් මාලු බෝ කරලා අස්වැන්න හරි කාලෙට ගන්නෙ.ඒවට වෙනම බැංකු තියෙනවා උදව් කරන.දුකයි අපේ රට ගැන.

  • @Michelle-be9ti
    @Michelle-be9ti ปีที่แล้ว +1

    Thanks

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. ปีที่แล้ว +1

    කනදරාව වැවේ එන්න.මිහින්තලේ 😍

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว +1

    Lassana wau maluwek

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 ปีที่แล้ว +1

    Excellent

  • @ramisha3270
    @ramisha3270 ปีที่แล้ว +2

    අහිංසකයන් 😢😢 ජීවත් වෙන්න හැම සතාම ආසයි 😢😢

  • @Budusaranayi
    @Budusaranayi ปีที่แล้ว +2

    අයියෝ.අනේ.දුක.තමයි.ඒත්.රටෙි.ඉන්න.සත්තු.ටිකත්.පිටරටට.විකුනන්න.කතා.කරනවානේ.ඒකමයි.දුක

  • @crazyboysl7311
    @crazyboysl7311 ปีที่แล้ว +1

    Wedasatahana lassnata karnawa

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 ปีที่แล้ว +1

    අද මට නිදහසේ බලන්න බැරි උනා අනුරාධ අයියා අපෙ නෝනගේ ගම පෙන්නපු නිසා එතන හිටපු ඔක්කොගෙම නම් කියන්න ගත්තා පෝන් එකත් උදුරා ගත්තා 😂😂😂 ජයවේවා දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි!

  • @ruwanchamara1148
    @ruwanchamara1148 ปีที่แล้ว +1

    ඔබතුමා විඩියෝ කරනන පොන් එක මොකක්ද ?

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +1

    ඔය මලු අස්වනු වැඩිවෙනවා ධිවරයන්ට ඔය අසරණ සතා සුනකයාට මාලුවෙක් උයා කන්නදෙන්න අසරණ සතාගේ කුසපිරෙන්න එවිට මාලු අස්වනු ඔබලාට වැඩිවෙනවා.

  • @Niroshan-uq1ck
    @Niroshan-uq1ck ปีที่แล้ว +2

    Maruu🌾🌾

  • @AnuskaAnuska-u3w
    @AnuskaAnuska-u3w 11 หลายเดือนก่อน +1

    ඔකුන්ට අපෙ පත්තෙ කියන්නෙ පෙතියො කිය්ල බින්තුල්ලො නෙමෙ😮😮

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ปีที่แล้ว +1

    YAKO, BITHTHARA THIYANA ISSO ALLUWAMA THOPE BADATAMA NEDA WADINNE?
    HENA GEHUWATH MOKADA GANAK ENASANAM

  • @ManimelwaduAriyawathi
    @ManimelwaduAriyawathi ปีที่แล้ว +1

    13:21

  • @NisansalaMasakorala
    @NisansalaMasakorala 11 หลายเดือนก่อน +1

    Ali penna penna tuwakku denna හදනවා වෙඩි tiyanna mu

  • @samananura4465
    @samananura4465 ปีที่แล้ว +1

    Ganwala kalathurskin baka pandithayek innawa oya ape Patta mama inne Saudi arabi mahattaya mama godak kal idan dannawa hama program ekama mama balanawa

  • @kapilabandara2272
    @kapilabandara2272 ปีที่แล้ว +3

    අනුරාධ මේ වැවේ නම මොකක්ද ගම කොහෙද

    • @sureshweerasinghe2548
      @sureshweerasinghe2548 ปีที่แล้ว +1

      ගල්ගමුව පහු කරලා අනුරාධපුර පැත්තට යනකොට අමුණකොලේ හංදියෙන් දකුනට හැරිලා කි.මී.10 ක් මීගලෑව පැත්තට යනකොට පාර අයිනෙ තියෙනවා මෙතෙන්ට යනවනම් වැව් බැම්ම පහුකරලා ගණිපෙට්ටි පාලමට මීටර් 50 ක් විතර එහායින් දකුණු පැත්තට හැරිලා ගුරු පාරේ ටික දුරක් ගිහින් යන්න පුළුවන්

  • @jjjhhhkjb2801
    @jjjhhhkjb2801 ปีที่แล้ว +1

    අනුරඩ මහත්තයා ආයෙමත් අපෙ ගමට එන්න දවසක

  • @honda3049
    @honda3049 ปีที่แล้ว +2

    මාළුන් ප්‍රාන ගාතනය පව් නැද්ද? නැතහොත් සුළු ප්‍රමාණ සතා නිසා කැපද?

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +2

    ඔය වටේ කැරකි කැරකි බලාගෙන ඉන්න බල්ලන්ට මැළු කූරියෙක් වත් දෙන්නෙ නැද්ද ?

  • @walpalagunasiriWgunasiri
    @walpalagunasiriWgunasiri 7 หลายเดือนก่อน

    මේකෙ වාර්ථකරැවා කථව වැඩිපුදගලයෙක්වගේ

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 ปีที่แล้ว +1

    Harima lassanai....❤

  • @rkdilanka7718
    @rkdilanka7718 ปีที่แล้ว

    කොහෙද මේ

  • @fathimawahidaniyas2497
    @fathimawahidaniyas2497 ปีที่แล้ว +1

    Koida me location ake

  • @LakshmiPriyangika-uq8px
    @LakshmiPriyangika-uq8px ปีที่แล้ว +1

    ඒ දිග මාළුවා ගේ නම මොකක්ද

    • @LakshmiPriyangika-uq8px
      @LakshmiPriyangika-uq8px ปีที่แล้ว +1

      😀😀🥰🥰😁😁😍😍😍😍😍😍🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐬🐬🐬🐬🐋🐋🐋🐋🐋🐠🐠🐠🐠🐠

  • @LalithLwk-q5u
    @LalithLwk-q5u ปีที่แล้ว +1

    Mu hena banditha pa##yek

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +1

    Maasa 6kata maaluo alleyma tahanam karanna ❤hoda paladawak teyey

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +1

    Karana kalata pau Meeniyan meeisea......... vidina kalata duk dadiveyi ginisea

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +3

    පණ යදින ජීවිත කීයක්ද? හෝරා කීපයකින් මුළුතැන්ගෙයක්,මැටිහට්යක්,, මිරිස් තුනපහ ටිකකින් මෙ ආත්මය සමුගනී. ඊට පසූ කොහේ කොතැනක ජනිත වෙයිද,අපේ නොදනිමි 😅😅😅😅

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage ปีที่แล้ว +1

    Harema dukai maluwa pana adenakota muntat jiwat wanna ayiteyak nadda

  • @SumedhaSL
    @SumedhaSL ปีที่แล้ว +7

    Anuradha … let me tel you one thing bro. Don’t ask what are their grievances if you are unable to fix them .
    All the best for your journey ❤

  • @duaringstep6229
    @duaringstep6229 ปีที่แล้ว +1

    ඒ මේ වැව මොකද්ද මහත්තයා කොහෙද මේ.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      සියඹලන්ගමුවෙ වැව

  • @arunajayatissa4650
    @arunajayatissa4650 ปีที่แล้ว +1

    😢😢😢 bittara tiyana sattu apahu danta oni

  • @krishokkv1907
    @krishokkv1907 ปีที่แล้ว +1

    ඔරුව උඩින්ද ආවෙ😂

  • @buddhikadesilva3063
    @buddhikadesilva3063 ปีที่แล้ว +3

    බිත්තර දාන මවු ඉස්සන් සහ ලොකු වෙන මාළු කුඩා කල ඇල්ලීම නතර කරන්න