Kiyanna Rankanda - Lyrics by Chitrananda Abeysekera Music by Mohamed Salih by Abisheka Wimalaweera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @MinuwangeteNandasara
    @MinuwangeteNandasara 11 หลายเดือนก่อน +1

    sweet voice your singing is super

  • @kamalrathellage7421
    @kamalrathellage7421 3 ปีที่แล้ว +1

    Abhisheka akke oyage hadin githa aheddi godak sathutui.githen hitha sanasana ekama gi kokilaviya oba.godak sathutui.godak lassanai akke .budu saranai oyata ❤️❤️

  • @Maleesha_pamodini
    @Maleesha_pamodini 2 ปีที่แล้ว

    අභී❤

  • @seedham1476
    @seedham1476  4 ปีที่แล้ว

    හිතට දැනුනනම්, ඔයාගෙ ජීවිතේටත් දැනෙන්න දෙයක් ගන්න පුලුවන්නම් එච්චරයි බලාපොරොත්තු වුනේ..
    තව මේ වගෙ දැනෙන්න වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න..
    චැනල් එක subscribe කරන්න..
    තව කෙනෙක්ට හොදක් වෙයි කියලා හිතනවනම් share කරන්න..
    ස්තූතියි..

  • @Hi-ci2dw
    @Hi-ci2dw 10 หลายเดือนก่อน +1

    60 හැට ගනන්වල වැඩියෙන් ම සින්දු ලීවේ , එක්කෝ කරුණාරත්න අබේසේකර, එක්කෝ චිත්‍රානන්ද අබේසේකර

  • @seedham1476
    @seedham1476  4 ปีที่แล้ว +2

    කියන්න රන්කඳ මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා
    කියන්න රන්කඳ මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා
    ඇයි මගෙ රන්කඳ හිතට එකඟවද ඔබ කීවේ මට මේවා
    මටද කියන්නේ වෙන කෙනෙකුන්ගේ තුරුලේ ඉන්නට කියලා
    අමතක කෙරුවද ඔබ මා රන්කඳ නැත මා වරදක් කරලා..
    කියන්න රන්කඳ කියන්න..
    මංගල මාලෙයි මංගල මුදුවයි ඔබනේ මා හට දුන්නේ
    මේ මනමාලිය කියන්න ඔබනේ කීකරු බිරිඳක් කෙරුවේ
    මගේ හදවත ඔබගේ හදවත සමගින්
    ඔබ නේ පහතට දැමුවේ
    මගේ දිවි ඇති තුරු ඔබ මගේ සහකරු
    වෙන බව කීවේ ඔබ නේ
    කියන්නකෝ අනේ රන්කඳ කියන්නකෝ අනේ..
    මටද කියන්නේ වෙන කෙනෙකුන්ගේ තුරුලේ ඉන්නට කියලා
    අමතක කෙරුවද ඔබ මා රන්කඳ නැත මා වරදක් කරලා..
    කියන්න රන්කඳ කියන්න..
    දෙවියන් ගෙල පැලඳූ මල් මාලය
    බිම වැටෙනට දිය හැකිදෝ
    බිම වැටුනත් වෙන කෙනෙකුගෙ අතකින්
    එය අල්ලන්නට හැකිදෝ ?
    එක නටුවකි එක මලකි පිපෙන්නේ
    සොබා දහම එය නොවෙද අනේ
    ඒ වාගෙ හදෙහී හටගන්නෙත්
    එකම ආලයක් පමණී..
    කියන්නකෝ අනේ රන්කඳ
    කියන්නකෝ අනේ..
    මටද කියන්නේ වෙන කෙනෙකුන්ගේ
    තුරුලේ ඉන්නට කියලා
    අමතක කෙරුවද ඔබ මා රන්කඳ
    නැත මා වරදක් කරලා..
    කියන්න රන්කඳ කියන්න..

  • @sumithwijeweera9003
    @sumithwijeweera9003 4 ปีที่แล้ว

    Nice good voice

  • @sameerafernando9047
    @sameerafernando9047 4 ปีที่แล้ว

    " එක..natuwaka...එක..මලයි ...eka..ගසකට ..මල්..ගොඩයි ..... nice song..

  • @seedham1476
    @seedham1476  4 ปีที่แล้ว

    අමතක කෙරුවද ඔබ මා රන්කඳ නැත මා වරදක් කරලා ?💔

  • @udayashantha6804
    @udayashantha6804 6 ปีที่แล้ว

    nice song ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 ปีที่แล้ว

    Mula kiyanwa pitch out...