Kiyanna Rankada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 15

  • @nilanthipreamarathna4841
    @nilanthipreamarathna4841 ปีที่แล้ว

    Lassanai. Patana sindu koitharam lassanada..

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +1

    ලස්සනයි අනේ ගොඩාක් ...කොයිතරම් ලස්සන සින්දුද මේ සින්දු ....

    • @ThmMubarak-xr1if-q6p
      @ThmMubarak-xr1if-q6p 4 ปีที่แล้ว +1

      ඔව් dilhani ලංකාවේ ලස්සන හැමදේම යටපත් වේගෙන යනවා ඉතාමත් සීග්‍රයෙන් . දුකයි හරිම . 😥😥😥😥

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว

      @@ThmMubarak-xr1if-q6p ඒකනේ...මොනාද කරන්නෙ කියලා හිතෙනවා ...අපිට කරන්න දෙයක් නැතිද අනේ....?

    • @ThmMubarak-xr1if-q6p
      @ThmMubarak-xr1if-q6p 4 ปีที่แล้ว +1

      @@dilhanisilva6539 සේරමගේ ඔලු කුරුවල් වෙලා . පරිසරය විනාශ කරනවා , කලාව විනාශ කරනවා , ධර්මය විකුර්ති කරනවා , පුන්ච් ලමයෙකුට , වයසක අම්මා කෙනෙකුට ඉන්න නැහැ දූෂණය කරනවා , කුඩු කාරයෝ , පාතාලයේ උන් රජ කම් කරනවා . ලෝකයේ කිසිම රටක් වෙන්නේ නැති විදිහට ලංකාව විනාශ වෙනවා . කරන්න දෙයක් නැහැ බලාගෙන ඉන්නවා හැර. කතා කරන්න ගියොත් අපිත් විනාශ වෙනවා . 🤔🤔🤔🤔

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว

      @@ThmMubarak-xr1if-q6p හරියටම හරි...වේදනායි ගොඩාක් ...අපේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඕනෙ කියලා හිතෙනවා ...ඒත් ඔයා හරි ...අපේ දරුවො පවු නේද අනේ...

    • @ThmMubarak-xr1if-q6p
      @ThmMubarak-xr1if-q6p 4 ปีที่แล้ว +1

      @@dilhanisilva6539 ඔව් දිල්හානි ඔයා ලන්කාවේ කොහෙද ? අපි සින්දු ගැන විතරක් ඉස්සර ලමයින් කිව්වේ ළමාගීත ශිරෝමාලා fernando වගේ අය කියපු සින්දු අදටත් ලස්සනයි . දැන් little star කියලා තරග ඇති කරලා ලමයින්ගේ ඔලුවට විසබීජ දාලා ලොකු අයගේ ගීත කොපිකරලා කියවනවා . ලමගතියක් නැහැ . ඉස්සර ගායික ගායකයින් කියනකොට දන්නවා මේ අහවලා කියලා . ඒ අයට කටහඩේ අනන්‍යතාවයක් තිබුණා . දැන් සේරම එක වගේ . පද රචනා වලත් එහෙමයි . පොඩි එකෙක් ලියපු ලියුමක් අහුලාගෙන කියවනවා වගේ . හුගාක් ගීත කිසිම කලාත්මකබවක් නැහැ . ඒත් ඒවා අගය කරනවා . වැඩිය ඕනේ නැහැ අර කුවෙට් කුමාරි කියලා කුනුහරුප සින්දු අත්පුඩි ගගහ අහන අගයකරන සමාජයක් . මේ දශමයක් විතරයි . ඉතින් දුකයි තමයි . 🤔🤔🤔😥😥👍👍👍🙏

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 ปีที่แล้ว

    Mona tharam lassana geethada mewa.dan gayakayo ape kalawa winasha kara 😥😥😥😥

  • @surkan9276
    @surkan9276 4 ปีที่แล้ว +1

    Super..

  • @sureshkumara282
    @sureshkumara282 2 ปีที่แล้ว

    Lassanai good

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว

    ❤️

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @madunashini5891
    @madunashini5891 4 ปีที่แล้ว +1

    Meyage nama mokakda...