Nomiyena Sihinaya - පරම රමණි රුක්මණී - Rukmani Devi | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Watch all Programmes- goo.gl/66GkrB
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2018 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 61

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +10

    සශිකා..ඒ ගායනයට දුන්නු
    නිසන්සල කමට ස්තුතියි..

  • @asokasuriyaarachchi314
    @asokasuriyaarachchi314 ปีที่แล้ว +5

    බොහෝ කාලයක් ගතවී තිබුණද
    අදටත් උපරිමයෙන් රසවිඳියහැකි සුන්දර ගී.....අගෙයි ...❤️❤️

  • @R4J4N
    @R4J4N 4 ปีที่แล้ว +9

    Once I heard former President J R Jayawardena saying in a public speech that Rukmani Devi was his "dream queen" not only in the Cinema but mostly for her singings.
    ( yeah, from the mouth of JR Jayawardena!)
    And, another time somewhere in the early eighties when I was a kid, her singing was broadcasted in the Rupavahini, where it happens to be a listening overseas singing sensation exclaimed: "Wow what a silky voice"?
    From that moment onward, I started to admire Rukmani Devi's singing voice even though she would have been my grandma's age.

  • @chinthakaberugoda9608
    @chinthakaberugoda9608 2 ปีที่แล้ว +5

    සදා ජීවත්වෙන්න රුක්මණි දේවිය .....
    සදා පන ගැහෙන ලස්සන ගීත ....
    ඉදිරිපත් කළ ඔබ සැමට හෘදයාංගම ස්තුතිය !!!
    Great program .....
    ♥️ 👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c ปีที่แล้ว +8

    මට මතකයි අපි පුංචි කාලෙ මෙහෙම නිලි ගායිකාවක් හිටිය කියල අපේ අම්මිලා අපි්ට කියල දෙනවා. රැක්මනි ආන්ටි මැරෙන කොට අපේ අම්මිට අටයිලු. පුංචිම කාලෙ මම ඒතුමියගෙ නම උච්චරණය කලේ කුප්පිනී දේවි කියල.. දැනුයි දන්නේ ඇයගේ විශිෂ්ඨත්වය. අපේ රටේ පාදඩ දේශාලුවෙකුගෙ නම් පාරවල්වලටත් දානවා. කලාකුවන් අගය කරන්නෙ නැනේ. ‌නෙලුම් පොකුණ කියලා නෙවෙයි රුක්මණී දේවී ජාතික රංග ශාලාව විදියට නම් කරන්නෝනෙ.

    • @janithafernando4745
      @janithafernando4745 16 วันที่ผ่านมา

      There's a statue of R.D. in Thudella Jaela if you didn't know...

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 7 หลายเดือนก่อน +1

    She’s very humble down to earth!

  • @සංසලානිවර්ථනා
    @සංසලානිවර්ථනා 5 ปีที่แล้ว +8

    අමිමෝ එ කටහඬමයි තියෙන්නේ කිසිම වෙනසක් නැහැ.. මෙි ගිත වලට පන දෙන්න පුළුවන් නෙද. 💖

  • @samidin1000
    @samidin1000 3 ปีที่แล้ว +3

    Great program. Sashika sings very well . Voice is just like Rukmani. Both singers are great. Nissanka. Melbourne

  • @asankasinhabahu8202
    @asankasinhabahu8202 ปีที่แล้ว +1

    අදටත් අප අතර එකසේ ජනප්‍රියයි ගොඩක් ස්තූතියි

  • @ChandanaShamira
    @ChandanaShamira หลายเดือนก่อน

    රුක්මණී දේවී නිළිරැජිණ හා ගායිකාව ඇයට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
    වචන නැ කියන්න ඒතරම් අපුරුයි

  • @danapalagallage8634
    @danapalagallage8634 6 ปีที่แล้ว +13

    එදා අතිතය රසවත් ගායනයෙන් හා රැන්ගුමෙන් මන මෝහනයට පත්කල නිලි රැජිනිය දැකිම හා ඇසිම අප ලත් බාග්යයකි....ස්තුතියි!

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 ปีที่แล้ว +2

    Legend ❤

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +15

    මුල්ම නිලි රැජින රුක්මනී දේවී ❤️

    • @diane427
      @diane427 ปีที่แล้ว +1

      🙏🙏🙏❤️💕🏕💔💕❤️🏕💔💕❤️

    • @diane427
      @diane427 ปีที่แล้ว +1

      මමහරිම ආදරෙයි රැක්මණී මහ්මිය ඇයට පූජ උප හාරමෙනා මම ඒමහත් මියගෙ ගීත ගායනා කරනව මමහරි ආසයී මැවි ලා පෙනේවි ගිතයට අයීටියම් නාලි කාවට සත්තිය ලැඛේවා

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 5 ปีที่แล้ว +11

    ශෂික නිසංසල ලස්සනට sinduwa කිව්ව ස්තුතියි

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +1

    එතුමිය .එදා ..හැමෝගෙම .prsadayata.lath.රූ.rajiniyak...වගේමයි..සුන්දර .නිළියක ..ආඩම්බරයකි ..නැවත .සිහිපත් .කිරීම .ගැන ..isthuthiyi ......🌻

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +1

    Excellent Uerasha, very much appreciated thanks with love ❤💕💐

  • @andrewfernando7617
    @andrewfernando7617 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍 so proud sri Lanka every day !!!

  • @vijitjay9.303
    @vijitjay9.303 ปีที่แล้ว +6

    I prefer Sasika's voice in others' songs to her own songs.
    සසිකගේ ගීතවලට වඩා අනුන්ගේ ගීතවල සසිකගේ හඬට මම කැමැතියි.

    • @SriyaniUH
      @SriyaniUH 2 หลายเดือนก่อน

      ,, mom moo Eddy TSH TV

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara 7 หลายเดือนก่อน

    Rukmani dewviyagema pihitaye

  • @samasenadeera120
    @samasenadeera120 ปีที่แล้ว +1

    rukmani devi mahthmiyage dehaya thanpath karanna rukaththana gasa kapan giye ape waththen ...

  • @dhanumabedhamu3495
    @dhanumabedhamu3495 20 วันที่ผ่านมา +1

    Eda medathura mewan roopa sampaththiyakin piripun,Saha athi ramaneeya,sumadura katahandak himiwa upan Saha vishita rangana shilpiniyak ape ratata naha.akalaye jathiyata ahimi voo ethumiya gana mewan rasaliptha mathakayak apata gena ema gana Itn athlu oba samata bohoma isthuthiy, bohoma pinn.

  • @maheshranga8179
    @maheshranga8179 2 หลายเดือนก่อน

    ❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +4

    චේතනාගේ උගුර බල්ලෝ කාලද...... රුක්මණීගේ සින්දු හැමෝටම කියන්න බැහැ..දැනගෙන කරන දෙයක් කරපන් ගෑනියෙ

    • @sumududesilva6782
      @sumududesilva6782 ปีที่แล้ว +2

      රුක්මණී දේවියගේ අද්විතීය කටහඬට සමාණ ලෙසින් ගායනා කලහැකි ගායිකාවක් වනුයේ ශීලා පීරිස් මහත්මියයි.
      ඒ මහත්මිය ගායනාකරනලද ගීතයක් වන " සුදු සඳ රැස්.. එය නැග දැන් " ගීතය ශ්‍රවණය කිරීමෙන් මෙය වටහාගනු හැකිවනු ඇත.

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +3

    ඇය ඉතාම නිහතමානී දක්ශ නිලි රැජිනයි . ඇගේ කටහඩ රූප ශෝභාව අසමසමයි . ඇත්තටම හරිම දුකයි ඇගේ වියෝව .

  • @sunilranaweera572
    @sunilranaweera572 6 หลายเดือนก่อน +3

    රුක්මණී දේවි වගේ හැගුම් බරව ගයන්නට අන් කිසිවෙකුටත් නොහැකි බව මේ ෆ්‍රෝග්‍රෑම් එකේදි තේරුම් ගියා

  • @musiccreation2069
    @musiccreation2069 6 ปีที่แล้ว +13

    රුක්මණී දේවි පිළිබදව අතීත කථා සිදුවීම් වලින් රසික ඡනයා දැනුවත් කරීම ගැන මෙම වැඩසටහනට සහභාගී වු සැමට ප්‍රරනාමය. නමුත් රන්ඡන් සිල්වා මැතිතුමාගේ ගබඩාවේ තිබෙන පැරණි ගී අඩංගු තැටි ගෙනල්ල පෙන්නුව
    විතරයි ඒතුල අැති රුක්මණී දේවිගේ හඩ අසන්නට තැටි වාදනය කරන්නට ක්‍රමයක් ITN අායතනය සතුව නාෙතිබීමත් ඒම ගීත අනෙකුත් ශිල්පීන් ගායනා කරන අවස්ථාවේ ඒවාට සැපයු සංගීතය පිළිබදවත් සැහීමකට පත්නොවන බවත් ගීතයක් පටන්ගත්ත අවස්ථාවෙි් ඉදල අවසානය දක්වා ගහන (හයිහැට්) ගැහිල්ල ගැන සංගීත අධ්‍යක්ෂකවරු මීට වඩා අවධානය යොමු කල යුතු කාලය අැවිල්ල තියෙන බවද මතක් කරමි

    • @nadeeshaanuruddha6387
      @nadeeshaanuruddha6387 5 ปีที่แล้ว

      cc f ureagMusic Creation ctrlg ha vs cc, Webb the films

    • @chinthakaprasad9532
      @chinthakaprasad9532 3 ปีที่แล้ว

      ආදරෙයි godak නිළි regina rukmani devi

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 ปีที่แล้ว +1

    Minuvan gatA 2021 Kohhu ladss😃😃😃👍👍👍👍😄😄😄😄💯💯💯💯

  • @sadrtitanpr
    @sadrtitanpr 3 ปีที่แล้ว +1

    Ivanka Peris voice is great..amazing ...

  • @gaminidharmarathna699
    @gaminidharmarathna699 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 ปีที่แล้ว +2

    Sinamawa natiwanataak aya amarsneeyai

  • @oherath1574
    @oherath1574 3 ปีที่แล้ว +10

    May her soul rest in peace. Even though Rukmani Devi would have been my grand mother s age, I really love her. She had an amazing voice. She is a role model to all of us.

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹❤❤❤❤

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว +1

    අ....නේ එහෙම කියන්න එපා . දැන් ඉන්න . අර..... නලුවෝ , නිලියෝ කියලා කියා ගන්න අය නියම . යුරෝපී ඊ.....ඊ.....ඊ....ඊය විදියටයි ඇඳුම් ඇද ගෙන එන්නේ . ඇයි , දැකලා නැද්ද ? හරී....රී...රී ....ඊයි වැදගත් තාලයට පද්ද පද්ද එන්නේ . තනේ . තුන්කාලක්ම එලියට ඇවිල්ලා , කකුල් ...... අර
    මට කියන්නත් මොකක්ද 😅😅 මොකක්ද වගේ සුටියා , හැක්....😢😢😢😢😢😢 ඔන් මෙන්න පේන මානේ දක්වා සුලං කවුලු විවෘත කරලා එහෙමේ ඒ අය ප්‍රිය සම්භාෂනවලට එන්නේ .😮😮😮 . . හරීම විනීත ඇයො 😅😅😅 ( ලැජ්ජා බය හරියට 😂😂😂 ( රුක්මනී නෝනලා , එඩී මහත්තයලා . ඒ අය දන්නේ නැහැ විලාසිතා කොරන්න) නලුවෝ ගැනත් ඒ ටිකමයි රාත්‍රි සාදවලට අව් කන්නාඩි දාගෙන එන්නේ . ( අමු කෙසෙල් , ඉදිලා වගේ පේනවා ඇති නේ 😂😂😂

  • @chandrasurasena7809
    @chandrasurasena7809 6 ปีที่แล้ว +6

    Shashika Nisansala, thank you very much for the effort. But, this is not the familiar voice and the pattern of this song. But, please, go ahead. Someone like you to be there to maintain the history. vish you the best.

    • @Chrisanthie
      @Chrisanthie 6 ปีที่แล้ว +2

      Yes I agree with you, but we cannot expect the same lilting voice colour and the brilliance of Rukmani's effortless singing from any other voice. she was unique, no one can equal her.

  • @ruchiraashinshana4647
    @ruchiraashinshana4647 5 ปีที่แล้ว +5

    Shashika akkage hada aththatama galapenawa

  • @ayeshnmaduwantha9724
    @ayeshnmaduwantha9724 2 ปีที่แล้ว

    ❤️

  • @vidoobasenaratne4001
    @vidoobasenaratne4001 3 ปีที่แล้ว +1

    Please p,lease, please do a programme for us to hear Rukmani sings (Through the records.)

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +2

    උරේෂා ඒගිතයට දුන්නු
    කවිකාරි කමට ස්තුතියි

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 ปีที่แล้ว

    Niymei💯💯💯💯💯🔥🔥🔥🔥💓💓💓

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 ปีที่แล้ว

    Victar Rosa 💓💓💓💓💯💯💯💯🍁🍁🍁🍁😔😔🔥🔥🔥🔥🔥💯

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 2 ปีที่แล้ว

    🥺🙏💐

  • @chandrasurasena7809
    @chandrasurasena7809 6 ปีที่แล้ว +2

    Thanks Uerasha. But, I don't get the familiar voice and the tone.

  • @Shabeena-ue2lc
    @Shabeena-ue2lc 3 ปีที่แล้ว

    Oll

  • @mistermagic6922
    @mistermagic6922 2 ปีที่แล้ว

    sarala bay gana matak kale na , man danna taramin sarala bay tama rukmani dewi wenuwen natum raga dakkuwe, rukmani dewi gema hada ruwa , sarala bay andahama,

  • @salmasarif9202
    @salmasarif9202 3 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @KwKw-in2gq
    @KwKw-in2gq 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    💕❤🙏💐