- 76
- 152 565
Seed Ham
Canada
เข้าร่วมเมื่อ 18 พ.ค. 2014
නැති වුණු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදට වැඩී
පෑරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ...
හෙලන සුසුම් අන් හදට වැඩී
පෑරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ...
# මේ නගරය - මා ඔබ මුණ ගැසුණු නගරයයි , මා ඔබ වෙන් කෙරුණු නගරයයි
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
มุมมอง: 604
วีดีโอ
#OBA EKA THENAKAYA-ඔබ එක තැනකය,
มุมมอง 1585 ปีที่แล้ว
ඇසට පෙනෙන දේ බොරුය ලොවේ කනට ඇසෙන දේ එලෙසම වේ... හිතටහිතෙන දේ හද පෑරුවත් මට මගේ හිත විශ්වාසයි.. ඔබේ හිත ගැන නම් නොදැනේ...
SINA THOTAK VIYA -සිනා තොටක් විය
มุมมอง 1525 ปีที่แล้ว
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝඝයක් විය ඔබෙන් ලැබ අපමණ අබිමන් නොහඬා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
SINASENNA MATA
มุมมอง 1415 ปีที่แล้ว
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක් හඞා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක් කතා කරන්නට අප ගැන බිඳුවක් අප ගැන අසනා අයට ඉතින් කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං...
THE WINNER TAKES IT ALL...
มุมมอง 355 ปีที่แล้ว
I don't want to talk About the things we've gone through Though it's hurting me Now it's history I've played all my cards And that's what you've done too Nothing more to say No more ace to play The winner takes it all The loser standing small Beside the victory That's destiny I was in your arms Thinking I belonged there I figured it made sense Building me a fence Building me a home Thinking I'd...
ඔබටයි මේ ආරාධනා
มุมมอง 365 ปีที่แล้ว
මහා මුහුද පරදවමින් උතුරා ගලා යණ ආදරයක් එදා මට පිදුව ඔබගේ ආදරය අද කොහෙද ? මගේ හිත ආදරයෙන් පුරවපු ප්‍රේමයේ මිහිරියාවෙන් නලවපු ඔබේ කතා හඬ අද මැකිලා ගිහින් එදා මගේ දැතේ බැඳුණු ඔබේ දැඟිලි ඔහුගේ දැතේ පටලව ගන්න තරමට ඔබ අද මට නපුරු වෙලා
OYA NISA -
มุมมอง 205 ปีที่แล้ว
හැම සසරකම මා ඔබ සෙවුවා නමුත් දෙඅතක දෙතැනක රැඳුනා මිසක් කවදාකවත් එක්වීමක් නම් තිබුණේ නැහැ මිනිසත් බව නොලද කිරිල්ලියක් ව සසර දී පවා ඔබව සොයා පියඹා එනවිට මට දැනුනු විඩාව නිවු ඒ සිසිල් පවන් රැල් ඔබේ ආදරයම බව මම දන්නවා .. Created with tovid.io
මේ සුභ උපන් දිනේ
มุมมอง 1795 ปีที่แล้ว
මේ සුභ උපන් දිනේ... තුටින් සිනා පාලා... ආසිරි පැතුම් ලබා... විනෝද මත් වීලා... සැපෙන් දිනේ... Created with tovid.io
HAPPY BIRTHDAY
มุมมอง 205 ปีที่แล้ว
When a relationship ends it does not matter whose fault it was, who decided to leave, who cheated on whom, the suffering is never one-sided. The pain of parting, the burden of loss is experienced by both alike. It’s true that some move on faster than the others, or so it seems, but the scars of unfulfilled desires, unrequited love and broken dreams can never be erased from the hearts of those w...
SINAHAWA ATHARIN KANDULAK
มุมมอง 2136 ปีที่แล้ว
SEEDHAM CREATIONS - COVER BY RAHUL "Let your smile change the world but never let the world change your smile."
RANGA DENA LALANIYEY
มุมมอง 1946 ปีที่แล้ว
SEEDHAM CREATIONS - LYRICS & COVER BY RAHUL හිනහෙන්න ඔබ ගාව මං පැතුවේ හැමදාම මගෙ හීන බිදදාල ගියේ ඇයිද නොකියාම හිත ගාව ඔබෙ සොදුරු කවියක් වෙලා නිබද උන් මතක සිහිවීලා මං හඩනවා තාම මගෙ හුස්ම ළග තාම ඔබෙ මතක පෙර සේම බිදුනාම පෙම් සිහින උහුලන්නේ මං කොහොම ඔබ එක්ක දුර යන්න හිතුවා ඉතිං නිතර මගෙ දෑස ළග කොහොම ඔහු හා ගිය දුරක ...... අදුරේ ඉදන් දකින සිහිනේ ඔබයි නිතර පිටුපා ගියේ ඇයිද නොදැනේ ඉතිං තවම හිනැහෙන්න ඔ...
SEEDHAM CREATIONS - LYRICS & COVER BY RAHUL
มุมมอง 926 ปีที่แล้ว
SEEDHAM CREATIONS - LYRICS & COVER BY RAHUL
Oya Nisa Hadapu Tharam - ඔයා නිසා හඬපු තරම..
มุมมอง 4596 ปีที่แล้ว
Oya Nisa Hadapu Tharam - ඔයා නිසා හඬපු තරම..
Obawa Mata Himi Na - ඔබව මට හිමි නැතුවා නෙමෙයි,
มุมมอง 756 ปีที่แล้ว
Obawa Mata Himi Na - ඔබව මට හිමි නැතුවා නෙමෙයි,
Adaraya Dena Danduwam - ආදරය දෙන දඩුවම් ....
มุมมอง 756 ปีที่แล้ว
Adaraya Dena Danduwam - ආදරය දෙන දඩුවම් ....
Kal Balamin Latha wemi Neth - කල් බලමින් ලතවෙමි
มุมมอง 2.3K7 ปีที่แล้ว
Kal Balamin Latha wemi Neth - කල් බලමින් ලතවෙමි
Man Witharada Adare Kale - මං විතරද ආදරේ කලේ
มุมมอง 10K7 ปีที่แล้ว
Man Witharada Adare Kale - මං විතරද ආදරේ කලේ
Ayemath Wathawak - ආයෙමත් වතාවක් හමුවන්න තිබුනා නම්....
มุมมอง 837 ปีที่แล้ว
Ayemath Wathawak - ආයෙමත් වතාවක් හමුවන්න තිබුනා නම්....
❤
🎉🎉
මගෙ ජිවිතේ අසම සින්ු
Music nam ithin flashback ❤
❤
Supirihi
❤❤❤❤❤❤❤❤❤❤❤
මිල්ටන් කැරන්ස් මිහිරි සුසංයෝගය.
🌹❤️👍
SUPERB
මෙහෙ flashback ගැදුව රොශන් අයියෙ ඔය ඔක ලෙසටම කිව්වා❤ බැන්ඩ් එකත් හොදටම ගැහුවා ❤️ පිස්සුවෙන් ඇහුවෙ
❤ wow, MM only
❤😢
❤
පට්ටම පට්ට ❤
ලිඩ් පාර🎸
❤
ආසම එකක් ❤️🎶💯
Nice
60 හැට ගනන්වල වැඩියෙන් ම සින්දු ලීවේ , එක්කෝ කරුණාරත්න අබේසේකර, එක්කෝ චිත්‍රානන්ද අබේසේකර
Denawa supiriyata aaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supar broo
මගෙත් අසම සින්දුව
❤❤
sweet voice your singing is super
නියමයි ❤️🤨
❤❤❤
Mula kiyanwa pitch out...
මං විතරද ආදරේ කලේ 😣😣
🖤🖤🖤
Obemai .thamath. vimesanne. Saththai.sithin.mage
මේකනම් සුපිරියක්♥️
Parana sunduwak... Mage cousin Asha Suranjalee Gunawardenege favorite...bohoma kemathiye.. sthuthi..
Which one is wrong,andy william or this lyrics?
❤
💙💙💙
සෑම් ගෙ කොලිටිය 💔💔💔💔💔💙👍
Mage asama sinduwa
Favorite band eka😘
අභී❤
හොඳයි 👉♥️ දිගටම video දාන්න
නියමයි ජුඩ් අයියා
මෙතුවක් දුර ගෙවලා මෙතනින් අපි දෙදෙනා සමුගන්න නොවේ......මම පෙම් කෙරුවේ...මම පෙම් කෙරුවේ.. ඔබගෙන් ලද හසරැල් කදුලක් වී දෙනෙතින් ගැලුවත් හොර රහසින් ඔබ නෑ අද අසලින් ඔබමයි තාමා විමසන්නේ සත්තයි හිතින් මගේ......... මෙතුවක් දුර ගෙවලා ..... මගෙ සෙනෙහේ අඩු නම් අද ඇති තැන හොදනම් අපෙ ඇසුරට වැඩියෙන් ඔබ අද සතුටින්නම් මම නෑ හිරිහැර කරන්නේ ඉන්නම් දුරින් ඔබේ... 😥😥😥😥😥
2022.05.05...💔 06.01 alone 🙏💔
Kari song
1.25 හැමට වඩා
❤️❤️❤️❤️❤️
😍
❤️❤️❤️❤️
❤️🥰
💖