ලංකාවටම WristBand හදන අවුරුදු 22 ක කෝටිපතියාගේ කතාව.|lahiru_Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 3 ปีที่แล้ว +14

    ලංකාවෙ උසස්පෙල නොකරම ඉගැනීම අවසන් කරන කොටසක් ඉන්නව,එයාලත් ජීවිත ගොඩදාගන්න ඕනි නැතුව ජීවත්වෙන්න හොරකම් කරන්නයි උන්ට වෙන්නෙ..මේ චරිතෙ කතාකරන්නෙ අන්න එහෙම අයට..ඒ හින්ද මේ වැඩසටහන ඒ වගේ අයට ගොඩක්ම වැදගත්...

  • @tharinduudayangamanimelwad7012
    @tharinduudayangamanimelwad7012 4 ปีที่แล้ว +240

    පට්ට පොරක් ! ආත්ම විශ්වාසයි වැදගත් කියන අද කාලේ දැක්ක සුපිරි කොල්ලෙක් ❤️ ජය වේවා

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 3 ปีที่แล้ว +102

    යොහානිල සිංදුවකින් කෝටි පති උන පුතා ඔයාගෙ මේ ශරමයෙන් කැපවීමෙන් ජීවිතේ ඉදිරියට ලස්සන අනාගත ගොඩ දාගත්ත..එඩිතරයි හරිම ආඩම්බරයි පුතා ජයවේවා

  • @binadisadinya8573
    @binadisadinya8573 ปีที่แล้ว +26

    ඔය වයසෙදි මතද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ජිවිතේ කාලකන්නි කර ගන්න උන්ට අයියානම් සුපිරි පොරක්😀😌❤

  • @yasintharanathunga6864
    @yasintharanathunga6864 4 ปีที่แล้ว +512

    අම්මාගෙන් තාත්තාගෙන් කාලා බිලා ඩෙටාකාඩ් එකත් අම්මාගෙන් ඉල්ලගෙන මෙ ව්ඩ්යො එක බලනවා නම් හැදියව් මෙ කොල්ලාව ආදර්ශයක් කරගෙන බුදු සරනයි මල්ලි ගුඩ්ලක් 😘😘😘😘❤❤❤

    • @sudeshushantha9419
      @sudeshushantha9419 4 ปีที่แล้ว +12

      Good lak Mali

    • @bandararanatunge9659
      @bandararanatunge9659 4 ปีที่แล้ว +4

      @@sudeshushantha9419 ,

    • @lakminijayawardhana4213
      @lakminijayawardhana4213 3 ปีที่แล้ว +2

      @@e233su 😂

    • @r4rghost244
      @r4rghost244 3 ปีที่แล้ว +3

      @@e233su modayek kiyala pradarshanaya krana epa ban

    • @r4rghost244
      @r4rghost244 3 ปีที่แล้ว +2

      @@e233su ahenm exam හොඳට කරගෙන thamn kamthi kena wiyan koloo 😎😎 good luck

  • @abroadlife6558
    @abroadlife6558 4 ปีที่แล้ว +273

    මී කුණේ කතාව මතක් වුණා. බය නැති තැන දියුණුව අත ලඟ. උපාධිය මොටද අපි බයනම්. මරු. ලංකාවට මෙහෙම අය තමයි ඕනී. මරු. 💟💟

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 ปีที่แล้ว +26

    ඔයා හුරතල් හුරැබුහිටි .පුතෙක් ඔයාගේ අමිමාට තාත්තා ට මැනිකක් .ඔයා මොලෙන් වැඩ ගන්න දරැවෙක් මෙි පොඩි වයසෙන් ලොකැ වැඩක් කරගත්ත හපනෙක් .අවුරුදු 40 50ක් එහකැට වත් කරන්න බැරි .දේවල් කරපු ඔය⁣ාට ජයක් පතනවාපුතේ .වැඩක් කරනවා නමි මෙිව බලලාවත් හැදියවි ...තෙරුවන් සරනයි ඔයාට පුතේ .තව තවශක්තිය ලැබේවා .

  • @punchisripaday9862
    @punchisripaday9862 3 ปีที่แล้ว +12

    ඉතා හොඳ බුද්ධිමත් තරුණ පුතෙක් පුතාට තෙරුවන් සරණයි

  • @thathsarasenavirathna9851
    @thathsarasenavirathna9851 3 ปีที่แล้ว +175

    මෙච්චර සල්ලි ලැබිලත් විනාස නොවුණු කොල්ලෙක් දිගටම ඔහොම යන් බුදු සරණයි ♥️🙏🇱🇰

  • @sanhidasewana5311
    @sanhidasewana5311 4 ปีที่แล้ว +92

    මේ මල්ලිව දවසක් මට හම්බුනා... නුවර ඉස්පිරිතාලෙදි.... අපෙ අයියා කෙනෙක් අසනීප වෙලා. එයා ගාව මේ මල්ලි තමයි රෑ නැවතිලා හිටියෙ..
    මෙයා රෑ එලිවෙන කොට වාට්ටුවේ හිටපු ඔක්කොම එක්ක ෆිට් වෙලා...
    ලෙඩ්ඩු ලග ඉන්න කට්ටිය සෙට් කරගන්න bussiness එකක් ලෑස්ති කරලා...
    ඒ වෙනකොට මිනි කූපර් එකකින් යන්නෙ... මාර දක්ශ කොල්ලෙක්..
    සුභපැතුම් මල්ලී.....

    • @manjulasriyani4721
      @manjulasriyani4721 4 ปีที่แล้ว

      Mali matath udauwak kr barida godak pin suwanrekiyawak karanna

    • @JEENAKKA
      @JEENAKKA 4 ปีที่แล้ว

      Manjula Sriyani 🤣

    • @donmudit2257
      @donmudit2257 4 ปีที่แล้ว +2

      @@JEENAKKA ජීවිතේ කටු කාලා නැත්නම් හිනා යන බන්...නැත්නම් දුක තේරනවා ..🤣😂👈

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +309

    අපේ ස්කෝලේ බෑන්ඩ් කරෙත් Kandurata එකෙන්.අද තමා දන්නේ අධිපති මෙයා කියලා.. හිත ඇත්නම් පත කුඩාද..හොද උදාහරණයක්.

    • @ishanmadhuranga8710
      @ishanmadhuranga8710 4 ปีที่แล้ว +5

      🤘

    • @nethdamtv411
      @nethdamtv411 4 ปีที่แล้ว +1

      818 subscribe magen mawath subscribe karanna yalu bs

    • @lokayethathu8543
      @lokayethathu8543 4 ปีที่แล้ว +4

      අපිටත් සබ් දෙන්න

    • @nethdamtv411
      @nethdamtv411 4 ปีที่แล้ว

      @@bakkavsbakki6712 4 subscribe magen mawath subscribe karanna yalu bs

    • @nethdamtv411
      @nethdamtv411 4 ปีที่แล้ว +1

      @@bakkavsbakki6712 subscribe kala bro

  • @hashidissanayake7892
    @hashidissanayake7892 4 ปีที่แล้ว +39

    ඔයා නිසා මල්ලි අපෙ මල්ලිත් ගොඩ ගියා thanks ඔයාට, දිගටම යන් ඔයාට වරදින්නෙ නෑ, බුදු සරනයි

  • @rmsp1371
    @rmsp1371 4 ปีที่แล้ว +107

    ගොඩක් දක්ශ කෙනෙක්....මේ ආත්මෙත් හොඳට පින් කරන්න...

  • @parithyagamage9211
    @parithyagamage9211 4 ปีที่แล้ว +37

    සුපිරි මල්ලී .. ඇත්තටම දක්ෂයෙක් . දීර්ඝ ,වාසනාවන්ත ගමනකට සුබ පැතුම් !

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe9385 4 ปีที่แล้ว +237

    අපේ රටේ දරුවෙක්..වීම ගැන ආඩම්බරයි ඔබට දළදා සමිදුන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ස්තූතියි ටයිම් පාස් කරන අයට.හොඳ e example එකක් වීඩීයෝ ව සදහ නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි මුලු විස්වය ටම ස්තූතියි සම්මා සම්බුදු සරණයි

  • @asiripathirana4716
    @asiripathirana4716 4 ปีที่แล้ว +40

    ආඩම්බරයක් රටටම. මෙයා නුවර සමහරවිට මෙයා විශෙශ්ෂ පුද්ගලයෙක් වෙන්නත් පුලුවන්. 2024-2025 ඒ වෙනස වෙන්න පුලුවන්. මෙයා ලංකාවෙ දේශපාලනයට එකතු වෙයි කියල හිතෙනවා . හැමෝටම ගොඩ යන්න පුලුවන් විදියට. (මේ අපහාසයක් නෙවෙයි මට හිතට අපු අදහසක්) තෙරුවන් සරණයි ...!!!

  • @FatimaAlsaigh
    @FatimaAlsaigh 6 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් මම අහගෙන ඔයාගේ නිහතමානී ධෛර්යය වන්ත ඇත්ත කතාව හැම ළමයෙකුටම ඔයා ආදර්ශයක් බුදු සරණයි ජය වේවා ඉදිරියටම යන්න ❤❤❤

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +9

    බොහොම සතුටුයි පුතා ඔබ ගැන... බුදු සරණයි... ජයවේවා

  • @yashmikeshani6134
    @yashmikeshani6134 ปีที่แล้ว +4

    Gammak ayye පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න ❤️✌🏻️

  • @booli100
    @booli100 4 ปีที่แล้ว +11

    මූටම සෙට් වෙන හොඳ කෙල්ලෙකුත් හරිගියා නම් මරු..... 👌 පට්ට මොරාල් එකක් තියන කොල්ලෙක්.... තෙරුවන් සරණයි පුතේ ජයම වේවා!!

  • @athugalpuragurukam1103
    @athugalpuragurukam1103 3 ปีที่แล้ว +3

    හොද ගමනක් යන්න පුලුවන් මල්ලි ඔයාට.කකුලෙන් අදින අය ඉදී..ගනන් ගන්න එපා..මොකා මොනවා කීවත්..ඔයාගෙ ගමන ඔයා යන්න.අනික තමයි ගෑනු ගාව ගන්න එපා.කෙල්ලෝ ලං වෙයි සල්ලි තියනකල්...එක එක සොරූපෙන් එයි කරේ එල්ලෙන්න..පරිස්සමෙන් ඔයා ඔයාගෙ ගමන යන්න.👍👍👍

  • @ashanharshana4876
    @ashanharshana4876 ปีที่แล้ว +6

    අපේ ඉස්කොලේ අයියා කෙනෙක් ගැම්මක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @donmudit2257
    @donmudit2257 4 ปีที่แล้ว +12

    'මට CV දෙන්න තැනක් නෑ'...මන් වගේ කොල්ලෙක්, CV එකක් දීලා නෑ , එත් මාස්ටර් උපාධියක් තියෙනවා ,,අවුරුදු 15ක්ම ස්කොලෙන් අයින් වෙලා ව්‍යාපාර තමා කර්න්නෙ ..

    • @donmudit2257
      @donmudit2257 4 ปีที่แล้ว +2

      @@duhuwili දැන් ව්‍යාපාර වැටිලා බින්දුවටම, ඉතින් කියන්න දෙයක් නෑ,නැත්නම් අපිත් මාසිකව ලක්ශ 2 විතර ගන්න අය ..දැන් කන්නෙත් අමාරුවෙන් .

  • @prasanjayapasindu
    @prasanjayapasindu 4 ปีที่แล้ว +177

    උපදෙස් ටිකක් ගන්න වටින සම වයස් මිටරයක්... අන්තිම වැකිය:- මම කාටත් cv එකක් දෙන්නෙ නැති වෙයි..😎

  • @nipundd8179
    @nipundd8179 4 ปีที่แล้ว +35

    You Are really a courageous person and y7 are blessed with So Many gifts. Go ahead.God bless you putha

  • @kavindudasun7139
    @kavindudasun7139 3 ปีที่แล้ว +57

    ජීවිතේ ජය ගන්න හිතන කොල්ලෙක්ට පට්ටම motivation එකක් ❤

  • @dammikabandara4584
    @dammikabandara4584 4 ปีที่แล้ว +12

    දළදා සමිඳු පිහිටයි පුතා සුභ අනාගතයක් ඔයාට ❤️❤️❤️👍👍👍🌹🌹🌹

  • @prashandevinda6678
    @prashandevinda6678 4 ปีที่แล้ว +28

    මොකුත් කරගන්න බැරි සක්කිලි පැටව්ගෙ ඊර්ෂ්‍යාවත් සමහර comment වලින් පේනව😂😂😂😂
    නියම කොල්ලෙක් ජයවේවා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 8 หลายเดือนก่อน

    මෙවැනි රත්තරන් දරුවෙක් මෙවැනි රත්තරන් දරුවෙක් පෙන්වීමම ගොඩක් වටිනවා . අනේ පුතේ පරිස්සමෙන් ඉදිරියට යන්න බුදුසරණයි

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෙක්...දියුණු වෙිවා දිනෙන් දින....දළදා සමිදු පිහිටයි පුතා❤❤❤❤❤❤

  • @Tattoosbox
    @Tattoosbox 3 ปีที่แล้ว +6

    ඉතාම හොද නිවෙදකයෙල් ඔයා...මේක හොඳම ක්තාවක් හැදෙන කෙනෙකුට

  • @windywohara8
    @windywohara8 4 ปีที่แล้ว +104

    දළදා හමුදුරුවන්ගේ පිහිටයි ❤️

  • @gangakumarigayaratna6209
    @gangakumarigayaratna6209 3 ปีที่แล้ว +8

    වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා ගොඩාක් සතුටුයි මල්ලි පරිස්සමෙන් අනාගතේ හදාගන්න බුදුසරණයි 🙏

  • @kamanigunasekera6564
    @kamanigunasekera6564 3 ปีที่แล้ว +38

    So proud of u putha! ❤️
    Keep going!
    Teacher from St.Sylvesters College!

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 10 หลายเดือนก่อน +1

    පුතා සැබෑවටම ඔයා අපේ රටට ජාතියට ආඩම්බර යක් තවතවත් ව්‍යාපාර කටයුතුවල දිනෙන් දින ඉහළ යමින් රටේ ආර්ථිකය නංවන්න ශක්තියක් වේවා

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency 4 ปีที่แล้ว +26

    අවංකවම සතුටු වෙනවා... ලංකාවෙ සුපිරිම ජගත්තෙක් වෙයි දවසක... බුදුසරණයි....!!!! අවංක බව හැමදාම තියා ගන්න වරදින්නේ නෑ..

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 4 ปีที่แล้ว +46

    ආදරෙයි පුතා ගොඩක් ආඩම්බරයි ජෙසු පිහිටයි

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 4 ปีที่แล้ว +40

    සිල්වෙස්තර මාතාවගේ සෙවන ලබපු කෙනෙක් විදිහට ආඩම්බරයි මටත්.

  • @msumusicgangster5287
    @msumusicgangster5287 3 ปีที่แล้ว +31

    අරක්කු ටිකයි බීඩියයි බීගන්න යන උන්ට කවදාවත් දියුනුවක් නෑ මේ වගේ අය අපිට ආදර්ශකයෙක්

  • @rohinipadivita2674
    @rohinipadivita2674 4 ปีที่แล้ว +21

    මම සමහර comment දැක්කා. මිනිස්සුන්ගේ පුදුම ඉරිසියාවක් තියෙන්නේ. එකෙක් දියුණු වෙනවා බලන් ඉන්න බෑ. මහා කුහක මිනිස්සු ඉන්නේ. කෙනෙක්ගෙ දියුණුව දැකලා සතුටු වෙන්න. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ආකල්ප හැදෙන් නැතුව.

  • @dilinapcdream7681
    @dilinapcdream7681 4 ปีที่แล้ว +63

    මු කිසි බයක් නැතිව රෝල ගහනවා.. ලක්ෂ 1.25 කින් ලක්ෂ 9 ගේමක් ගහලා මුනම් නියම අණ්ඩපාල හැබැයි සුපිරි

    • @adonissterling316
      @adonissterling316 3 ปีที่แล้ว +2

      i dont mean to be off topic but does anybody know of a way to get back into an instagram account?
      I stupidly lost the login password. I appreciate any help you can give me

    • @chulashenachulashena4139
      @chulashenachulashena4139 6 หลายเดือนก่อน +1

      😢ඔයාටඛුදුසරනයි

  • @nadishadilani9268
    @nadishadilani9268 2 ปีที่แล้ว +7

    දිරිමත් පුතෙක් බුදු සරණ වේවා daruwo

  • @ud_ara
    @ud_ara 4 ปีที่แล้ว +25

    🙏🍾 හොදට ප්‍ප්‍රොග්‍රම් එක කරා. දෙන්නටම ජය

  • @isurunadeeshaprathapasingh4817
    @isurunadeeshaprathapasingh4817 4 ปีที่แล้ว +19

    සුපිරියි කොල්ලො ,good job ❤️👌

  • @Dinacollection942
    @Dinacollection942 3 ปีที่แล้ว +16

    උබත් මල්ලි මම වගේම ගේමක් ගහපු කොල්ලෙක්.අනිත් අයටත් ඔයා ලොකු ආදර්ශයක්.ගේම ඉවර නෑ පටන් ගත්තා විතරයි.ඔයාට ජය

  • @MrMIRSHAD217
    @MrMIRSHAD217 4 ปีที่แล้ว +17

    නුවර gemma ela ela apeme කොල්ලෙක් keep it up never give up bravo

  • @dileemano1920
    @dileemano1920 4 ปีที่แล้ว +16

    ඉගෙන ගන්නෙත් සල්ලි හොයන්නනෙ.. ඒක නම් ඇත්ත

  • @yasithpathum4605
    @yasithpathum4605 3 ปีที่แล้ว +13

    ආදර්ශයක් ගන්න සුපිරි චරිතයක් 🙂🙂

  • @CoolLanka-q2y
    @CoolLanka-q2y 6 หลายเดือนก่อน

    සියලුම දෙවියන්ගේ පිහිටයි පුතේ දිගුගමනක් යන්න පුතේ අපේ ලංකාවටත් ඔන ඔය වගේ ශක්තිමත් අය බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @pahasaracm
    @pahasaracm 4 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි මල්ලියා.... ❤❤❤

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v 5 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි පුතේ ඡයවේවා හරිම සතුටුයි අහන්නත් අද සමාජයත් එක්ක ඡයම වේවා

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 ปีที่แล้ว +11

    දුවිලි ඔබට ස්තුතියි මේ පුතාව නැවත සැරයක් ගෙනත් පෙන්නුවට. ඔබට සහ පුතාට ජයෙව්වා.👍🌹🌹🥰

  • @shasharathalagalage8340
    @shasharathalagalage8340 4 ปีที่แล้ว +7

    .සුභ පතනව කරන හැමදේම සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියලා.අයියේ💗💗💗💗

  • @ranasinghe3882
    @ranasinghe3882 3 ปีที่แล้ว +6

    නුවර අපිට ආඩම්බරයක් .ලංකාවේ තරුණ පරපුරට ආදර්ශයක් .good luck .bs

  • @JayanthiLiyanarachchi-m6q
    @JayanthiLiyanarachchi-m6q 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ.ඔයාගෙ ගමන ඉදිරියටමයන්න ශක්තිය දිරිය ලැබේවා!❤❤❤

  • @miroshkd3637
    @miroshkd3637 4 ปีที่แล้ว +15

    ඔක්කොම හොදයි . සල්ලි හම්බ කරන්න තමා ගැන විතරයි හිතන්නෙ වගේ එකක් දැනෙනවා ඒක තමා අවුල. Good luck saho ❤️ ගොඩ යන එක ගැන සතුටුයි .කාටවත් කරදරයක් වන්චාවක් නොකර හම්බකරපන් ඒක තමයි ගැම්ම✌️❤️

    • @asankawidura
      @asankawidura 4 ปีที่แล้ว +1

      Ow. Rola gahala hambakana eka wadi kal karanna ba. Isthira deyak karanna orne. Igenaganna deyak ahaka yanne na. A/L commerce walin kalaanam oita wadaa deyak karanna tibuna kiyala hitenawa. Paduwak nowenna wadak karanna tibba.
      First concert eka profit une kalin ehema deyak tibbe nathi hinda. E wagee houseful hamadaama karanna ba.

    • @mrhighlighter03
      @mrhighlighter03 ปีที่แล้ว +2

      @@asankawidura එහෙමද 😂

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน

      @asankawidura
      Reddak puluwan😆😆

  • @jithminawoda6690
    @jithminawoda6690 ปีที่แล้ว +2

    අවදානම පට්ටයී....ඒක හැමෝටම ගන්න බෑ...නියමයී...අනාගතය,වර්තමානය සාර්ථක වේවා...❤️🥰

  • @goldenheart5844
    @goldenheart5844 4 ปีที่แล้ว +283

    ඉස්සර මේ කොල්ලා පුවක් විකුණලා දියුණු වුණා...දැන් youtube chanal මේ කොල්ලා විකුණලා දියුණු වෙනවා...😉😉😉👈

  • @monicagamagi4106
    @monicagamagi4106 11 หลายเดือนก่อน

    මල්ලි මං නුවර අපිත් ඔයාගෙන් රෙදි ගත්ත අය දිනෙන් දින දියුණුවට ලක් වේවා දීර්ගායු වේවා ලක්ෂ්මි දෙවියන්ගෙ බැල්ම ලැබේවා ඔයා තවත් ඉදීරියට ලංකාවෙම පෝසතා වේවා කියා හදවතින්ම ප්‍රාථනා කරමි හරිසතුටින් දැළදා සමිදුගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා බුදු සරණයි මල්ලි ..හරිම සන්තෝෂයි නුවර කොල්ලෙක් ගැන පට්ටම ආඩම්බරයි..උත්සාහවන්තයා ජයගනී මල්ලි ජයවේවා

  • @ireshashamali4050
    @ireshashamali4050 3 ปีที่แล้ว +8

    අපි ත් නුවර ජය වේවා මල්ලි.

  • @arifajamaldeen7608
    @arifajamaldeen7608 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි පුතා ඔයා ගොඩක් හොඳ දරුවෙක් දක්ෂයෙක් මේ විදිහටම යහපත් මග යන්න දෙවි පිහිටයි ජයවේවා 🌹

  • @manikemenike6435
    @manikemenike6435 3 ปีที่แล้ว +3

    පුතේ .ඩය යන .ගාමන හාරි අනිකුත් ඉන්න ළාමයින්ට .ඉස්සාරට මෙිය බලා .පාඩමක් .ඉගෙන .ගාන්න .බුදුසරණයි පුතේ .ඩයාට .වැරැදින්නෙ .නැ .දිඝුගාමනාාක් යන්න .බුදුසරණයි ..❤️🙏

  • @chandikuma21
    @chandikuma21 10 หลายเดือนก่อน

    අනේ හරිම හොද දරැවෙක් සතුටුයි ඉදිරියටම යන්න පුතේ ❤❤❤❤ තෙරැවන් සරනයි !!!!!

  • @kaveshaparindi8554
    @kaveshaparindi8554 4 ปีที่แล้ว +17

    Your are a really great person to our country ...
    Good Luck ..May your all dreams come true..❤❤❤

  • @seethachandralatha6005
    @seethachandralatha6005 10 หลายเดือนก่อน

    ලොවටම ආදර්ශයක් පුතා ඔයා... ඔයාගෙ ආත්ම viswasaya ...❤ ඔබට ජය !!!❤❤❤

  • @kavishkakodithuwakku6732
    @kavishkakodithuwakku6732 4 ปีที่แล้ว +268

    මූගෙ මූණෙන්ම පේනවා ඇම්ඩන් කෙනෙක් කියලා 😂
    ඔහොම යං කොල්ලො ජයවේවා..♥️

    • @surangahemachandra
      @surangahemachandra 4 ปีที่แล้ว +5

      සිරාවටම 😂

    • @madavimaliga9608
      @madavimaliga9608 4 ปีที่แล้ว +1

      Ns tyenawa

    • @pasindu1926
      @pasindu1926 4 ปีที่แล้ว +5

      සිරාවටම ලෝක ඩයල් එකක්😂👌

    • @lokayethathu8543
      @lokayethathu8543 4 ปีที่แล้ว +1

      අපිවත් බලලා සබ් දෙන්න

    • @agrabhashinee9084
      @agrabhashinee9084 4 ปีที่แล้ว +1

      🤣💪

  • @mrhighlighter03
    @mrhighlighter03 ปีที่แล้ว +10

    #Fiverr
    #PeoplePerHour
    #UpWork ඔය තුනේ ම Top Rated දැන් මම 🎗️ monthly 10 000$ + මේ රටට අදිනවා මම ...
    මොරටු IT third year කොල්ලො 4 ක් දැන් මගෙ යටතෙ වැඩ ❤️
    ලබන සතියෙ මැත්ස්වලින් ඒලෙවලුත් ලියනවා...
    අවුරුදු දෙකකට කලින් මේ වීඩියෝ එක දැක්කා නම් මාත් මුට කින්ඩියක් දාලා කමෙන්ට් එකක් දාලා 😂
    ඒත් ගේමක් ගහන එකෙක්ට වයස අදාල ම නෑ....❤️

    • @pramodrasanjana610
      @pramodrasanjana610 ปีที่แล้ว

      Mokadda bro catacorry eka?

    • @hirushasahan2370
      @hirushasahan2370 ปีที่แล้ว

      aiye mamath karanawa matath support ekak dennakoo...Plzz...🙂

    • @hirushasahan2370
      @hirushasahan2370 ปีที่แล้ว

      math asai online weda karala diyunu wenna support ekak dennako puluwannam

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน

      Ane bn ube boruwa🤣🤣

  • @Ruhini988
    @Ruhini988 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අයියා.පරිස්සමෙන් වැඩ කරන් යන්න.

  • @SONYAXBRO7143
    @SONYAXBRO7143 4 ปีที่แล้ว +66

    කඳුරට කියන්නෙ දැන් බෑන්ඩ් වලට බ්‍රෑන්ඩ් එකක්

  • @ahamedrijas7675
    @ahamedrijas7675 4 ปีที่แล้ว +46

    Just 22 years old oh my god he have master mind that’s why he is here superb you are biggest inspiration for all of us god bless keep rocking god bless

    • @MRSTYL-cc6sl
      @MRSTYL-cc6sl 4 ปีที่แล้ว

      Can you translate what happened 🤣

    • @roshanabegun3768
      @roshanabegun3768 4 ปีที่แล้ว

      Yeah brilliant idea .

  • @heshanmaduranga6642
    @heshanmaduranga6642 ปีที่แล้ว +2

    ඔයා ඔය යන විදිහටම යන්න ඉදිරියටම යන්න වාසනාව ඇත ඔබට
    බුදු සරණයි!

  • @supupiyu5442
    @supupiyu5442 3 ปีที่แล้ว +18

    ලොකුකම් නැති සුපිරි කොල්ලෙක් 💖

  • @pushpahonor5802
    @pushpahonor5802 10 หลายเดือนก่อน

    අනේ පුතේ අහන්න ත් සන්තෝෂය පුතේ තව තවත් දියුණුව ලබන්න අනේ දරැවන්ටත්හොද ආදර්ශයක් දිනෙන් දින දියුණුව ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤🌹🌹🌹🌹

  • @fimoproductions-1971
    @fimoproductions-1971 4 ปีที่แล้ว +101

    නියමයි නුවර කොල්ලගේ ගැම්ම ❤️❤️ ආඩම්බරයි❤️

    • @bakkavsbakki6712
      @bakkavsbakki6712 4 ปีที่แล้ว

      Mavath sub karanna bro. oyava sub kala mama

    • @fimoproductions-1971
      @fimoproductions-1971 4 ปีที่แล้ว

      @@bakkavsbakki6712 ඔන්න සබ් කරා

    • @bakkavsbakki6712
      @bakkavsbakki6712 4 ปีที่แล้ว

      @@fimoproductions-1971 Thanks saho

    • @dinethoshan6890
      @dinethoshan6890 4 ปีที่แล้ว +1

      මූ බදින්නේ මාතර කෙල්ලෙක් 😇

    • @Vidu2000
      @Vidu2000 3 ปีที่แล้ว +1

      @@bakkavsbakki6712 on math sub kara

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ජයවේවා තව ශක්තිය ලෙබේවා ..🙏🙏🙏🙏

  • @chalaninipunika4224
    @chalaninipunika4224 4 ปีที่แล้ว +5

    ඇඟේ විදිහට නෙවේ වැඩ. ඇග පුරාම මොලේ. ඇත්තටම දියුණු වෙන්න කපටි ක්‍රමත් ඕන. Good luck... 💎💎💎💎💎

  • @N_A_5_T_I
    @N_A_5_T_I 4 ปีที่แล้ว +11

    එල කොල්ලෙක් හොඳ තැනකට එයි👍

  • @ShehaMusic412
    @ShehaMusic412 ปีที่แล้ว +4

    ***"මන් කාටත් CV එකක් දෙන්නැති වෙයි කියලා මන් හිතනවා❤️ "****එතන තියෙන ගැම්ම💪😇🤭

  • @jagath4cr
    @jagath4cr 7 หลายเดือนก่อน

    මම කාටවත්ම CV එකක් දෙන්නෙ නැති වෙයි ..... ඒක නම් සුපිරි ❤️❤️❤️

  • @nishanudam7928
    @nishanudam7928 4 ปีที่แล้ว +39

    Respect 💯 we need more like him. Thank you for the inspiration

  • @lalithperera1197
    @lalithperera1197 4 ปีที่แล้ว +30

    හොඳ වීඩියෝ එකක් ,ජයවේවා බ්‍රෝ...

  • @okadadissanayakaokada5452
    @okadadissanayakaokada5452 ปีที่แล้ว +5

    බොරු පඩ නැති සුපිරි කොල්ලෙක්🙂

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 9 หลายเดือนก่อน

      මෙන්න දෙමාපියන්ට විතරක් නෙමෙ ලෝකෙටම වටින දරැවේක්. ආදර්ශමත්.

  • @susanthapriyadarshani3443
    @susanthapriyadarshani3443 3 ปีที่แล้ว +5

    ලහිරැ... ඔබට ජයෙන් ජය.. 👍❤️

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE 4 ปีที่แล้ว +121

    ඔයි මූ නම් රට කාලා වතුර බීපු සුපිරි පොරක්..
    බලපං මූ මොලෙන් ගහන ගේම... මූව මොන ජගතෙකුටවත් රවට්වන්න බැ මම කියන්නේ..
    ❤❤

  • @lalithgunawardhana9210
    @lalithgunawardhana9210 3 ปีที่แล้ว +5

    පවුකිරීමෙන් වෙරදිකිරීමෙන් අයිමි වී අසරනයින්ට උදව්කරන්න එවිට ඉදිරියේ දී ලොකු නිදානයකට ඔබ හිමිකම් කියනවා.එතෙන්ට ලගාවෙන්ඩ ඔබට අවස්‍ය අසරනයින්ගෙ ආසිර්වාදයයි.

    • @VinilaPeiris
      @VinilaPeiris 11 หลายเดือนก่อน

      5

    • @MRWOK1
      @MRWOK1 11 หลายเดือนก่อน

      🙄

  • @yasintharanathunga6864
    @yasintharanathunga6864 4 ปีที่แล้ว +64

    මෙකෙ තියන කමෙන්ට් දැක්කාම ලන්කාවෙ උන් එකෙක් දියුනු වෙනවට පට්ටම කුහකයො නොදකින්

  • @Wimala-p3d
    @Wimala-p3d 10 หลายเดือนก่อน

    ජයවේවා පුතේ ඔයට ඔයා ගේ සෙමයේන් නැගිටලා අපේ පුංචි ලංකාවේ ඉන්න අනිත් අයටත් අදර්සමත් බුදු සරනයි

  • @surenkumara..932
    @surenkumara..932 3 ปีที่แล้ว +7

    අධ්‍යාපනයට වැඩි සුදුසුකමක් නැති උනත් කොහොමහරි ජීවිතේ ජය ගත්ත ඔබට. හැමෝටම ආදර්ශයක් උනු ඔබට මම හදවතින්ම සුභ පතනවා. දීර්ඝායු වේවා

    • @kumarakdc2631
      @kumarakdc2631 7 หลายเดือนก่อน

      ඌ හොඳට ඕලෙවල් පාස්. එතනින් එහාට ඊ අධ්‍යාපනය එයාට ඕන නෑ එයා තීරණය කරනවා,

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +105

    මූ යකො.....ජය වේවා මලයෝ........දවසෙන් දවස දියුණු වේවා

  • @mohammednaveen8119
    @mohammednaveen8119 2 ปีที่แล้ว +7

    Maasha allah beautiful motivational story brother ❤️❤️

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ලාබාල වයසේ දී නොදැනුවත්කමට හෝ අවධානම් ගැන නොහිතා අවස්ථා භාර ගන්නවා . ඒකත් එක අතකට හොඳයි

    • @Funnyman-xp6ug
      @Funnyman-xp6ug 7 หลายเดือนก่อน

      කව්ද කියන්නෙ. නොතේරෙන කම කියලා. ඒක නොතේරෙන කම නෙමේ තේරුන දේ කරන කම.

  • @malsaradilanka4988
    @malsaradilanka4988 3 ปีที่แล้ว +9

    ජීවිතෙ දිනන්න ඉගෙන ගන්නම ඔනි නැ බන් උබ එල ආ

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +1

      මම නමි .. ඒකට එකග නෑ.. . ඉගෙන ගත් දෙයක්. කාටවත් හොරකමි කරන්න බෑ

    • @malsaradilanka4988
      @malsaradilanka4988 3 ปีที่แล้ว

      @@dayanhamine7533 ම්ම් එක ඇත්ත ඉතින්

  • @ranirajawasan8931
    @ranirajawasan8931 ปีที่แล้ว +2

    බුදු සරණයි පුතෙ දිගු ගමනක් යන්න ලැබේ වා 💖

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 4 ปีที่แล้ว +173

    "මම කාටවත් CV එකක් දෙන්නෙ නැතිවෙයි"
    මට නම් එච්චරයි බං ඇහුනෙ

    • @lahiru-madushan
      @lahiru-madushan 4 ปีที่แล้ว +2

      💖💖💖

    • @vishakaweerasinghe6153
      @vishakaweerasinghe6153 4 ปีที่แล้ว +2

      😶

    • @chuttamusichub8634
      @chuttamusichub8634 3 ปีที่แล้ว +3

      ඒ කෙ තේරුම මොකක්ද

    • @Blaky-shenu
      @Blaky-shenu 5 หลายเดือนก่อน +1

      ඌ ජොබ් එකකට යන්නෑ කියන එක තේරුම

  • @chanakaashan1747
    @chanakaashan1747 4 ปีที่แล้ว +16

    ජයවේවා කොල්ලො සුබ අනාගතයක් ☸️♥️💪🏻

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 4 ปีที่แล้ว +4

    පුතේ ඩයා හොද ⁣⁣ කෙනේක් ඩයා හරි ම වසනාවන්තයි 🌸🌸🌸🌸

  • @rmsranaweera4866
    @rmsranaweera4866 2 ปีที่แล้ว +1

    නියමයි කොල්ලො පුලුවන් ඉහලටම යන්න

  • @maxmadhu22
    @maxmadhu22 3 ปีที่แล้ว +15

    ඔක්කොම හොදයි. කොල්ලාගේ පොඩි වැරදි ආකල්පයක් තියනවා. ඉගෙනගෙන කරන්නෙත් සල්ලි හොයන එක කියලා. ඉස්කෝලෙකින් කරන්නේ ලමයින්ට සල්ලි හොයන්නේ කොහොමද කියලා විතරක් කියලා දෙන එක නෙවෙයි. පාසැල් ඉගෙනීම කියන්නේ අනිවාර්‍ය දෙයක්. මේක බලන පොඩි කෙනෙක්ට වැරදි හැගීමක් එන්න පුලුවන් නිකං ඉස්කෝලේ ගිහින් වැඩක්
    නෑ වගේ.

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +1

      මමත් ඒ වචනේ දැනුනා.. .. උනේ එතන

    • @hasiyagaming5597
      @hasiyagaming5597 ปีที่แล้ว +1

      එච්චර දුර හිතන්නේ නැ උබ වගේ 😂 හැම hutthakama අඩු පාඩු හොයන්න එපා ලංකාවේ උන් ohommamai

  • @nishanbro6156
    @nishanbro6156 ปีที่แล้ว +1

    මෙයාව contact කරල දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් ❤️❤️