Fiverr කර කාර් 02 යි, ගෙයයි ගත් වයස 24 කෝටිපතියාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • වයස 24 යි, ගමේ කොල්ලෙක්.
    “මම Fiverr කරල කාර් දෙකකුයි ගේකුයි ගත්තා“
    මේ බිස්නස් එකෙන් මාසෙට ලක්ෂ 40 ක් හොයන යාළුවෝ ඉන්නවා
    #fiverr
    #fiverraccount
    #fiverrtutorial
    #fiverrgig
    #fiverrmillionaire
    #fiverr_success_course
    #fiverrgigmarketing
    #fiverrenglishtestanswers2021
    #fiverr_tips
    #fiverrgigrankseo
    #fiverr_account_create
    #fiverrusername

ความคิดเห็น • 217

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 ปีที่แล้ว +33

    අවංක දරෑවෙක් ....අවංකව නොමසුරුව අදහස් දෙනවා.......ප්‍රශ්න අහපු යාලුව හොදම ක්‍රමය භාවිත කලා ....ඔහුගේ බුද්ධිමත් කමත් මැනවින් පේනවා...
    දෙපලටම.....සුභපැතුම්.

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 2 ปีที่แล้ว +37

    කිසිම කෙනෙක් මේ වගේ දෙයක් පටන්ගන්නා හැටි කරන හැටි කිසිම කෙනෙකුට කියල දෙන්නේ නැහැ
    අපි ඔබට සුභ පතනවා ඔබේ සාර්ථක ජීවිතය ගැන ..
    පුළුවන්කමක් තියෙනවානම් ඔබේ ගමනට අපහසුවක් නොවන ආකාරයට මේ ගැන කිහිප දෙනෙකුටවත් උගන්වන්න
    පුළුවන්කමක් තිබෙනවානම් උදව්කරන්න ජීවිතය ජයගන්න

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi 2 ปีที่แล้ว +80

    ඉස්සර හන්සනෙලූ coc account එක ත්ජාම මතකයි... බාස්කට් බෝලෙ එක්කම ඉදපු ඔයා ඔහොම ඉන්න එක සතුටුයි අයියා.. නෙලුම් අක්කත් එක්කම ඔහොම සතුටින් ඉන්න අයියා ඔයාට ජය ❤️

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +3

      🙏

    • @raveenarajakaruna9967
      @raveenarajakaruna9967 2 ปีที่แล้ว +3

      Mta me aiyawa contact karagann puluwan widihak kynnko plzz

    • @Rasanga_vimukthi
      @Rasanga_vimukthi 2 ปีที่แล้ว +2

      @@raveenarajakaruna9967 නම්බර් එක දාන්න බෑනේ. fb ඉන්නව නම් කියන්න

    • @Rasanga_vimukthi
      @Rasanga_vimukthi 2 ปีที่แล้ว +3

      @@raveenarajakaruna9967 nelum kodithuwakku කියලා ෆේස්බුක් ඉන්නවා හන්සක අයියගෙ girl, ප්‍රොෆයිල් එකේ ඇත්තේ කාර් එකක් උඩ ඉදන් ඉන්න ෆොටෝ එකක්. අන්න ඒ අක්කි මාර්ගෙන් contac කර ගන්න

    • @user-ri7nj9mn2e
      @user-ri7nj9mn2e หลายเดือนก่อน

      ​@@Rasanga_vimukthi kohomada contact karaganne

  • @hasithadulanjan9797
    @hasithadulanjan9797 2 ปีที่แล้ว +67

    ඔයා දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා..තවත් අයටත් උදව් කරගෙන ඉදිරියට යන්න ලැබේවා..!!!

    • @luxurylife820
      @luxurylife820 2 ปีที่แล้ว

      ඒ අයියාව දන්නවාද

    • @PriyangaKumari-sh6lo
      @PriyangaKumari-sh6lo ปีที่แล้ว

      Obata suba pethum,apytath udaw karanna

  • @storiesofdinuka
    @storiesofdinuka ปีที่แล้ว +5

    මට මතකයි මෙක මාගෙ පලවෙනි order එක එන්න කලින් බැලුවා 😌

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +5

    කොහොමත් fiverr වලින් ගොඩයන්නේ කැපවෙන කෙනෙක් විතරයි... හැමෝටම බෑ..

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 ปีที่แล้ว +2

    As an old Kingswoodian I wish you success in all your future endeavours. K.F.E.

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +4

    ගමේ කොල්ලොන්ට බයියො කියන එවුන් දුවන්නේ credit card එකෙන්. බයියො කියන එවුන් කෝටි ගනන් හොයනවා. මේකට තමයි කියන්නේ බමුණු කුලයේ බිදවැටීම කියලා.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว

      සංවේදී කාරණා වල තමයි බය් කම මතුවෙන්නේ අනිත් කාරණා වල දක්ෂ විය හැකිය්

  • @krishnamihindukula1412
    @krishnamihindukula1412 2 ปีที่แล้ว +61

    පොල් ලෙලි කැබලි කපන ව්‍යාපාර කරන මට බැරි ද දියුණු වෙන්න පුළුවන් නම් උදව් කරන්න

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 2 ปีที่แล้ว +16

    Congratulations aiyaaa❤️🔥🙌

  • @rinazmohomed436
    @rinazmohomed436 ปีที่แล้ว +3

    ජයවේවා සහෝදරයා ❤️ ❤❤

  • @nimekapahan2708
    @nimekapahan2708 2 ปีที่แล้ว +10

    සුබ පැතුම් අයියා

  • @steptravelers8715
    @steptravelers8715 2 ปีที่แล้ว +17

    Congratulations aiya ❤️ keep it up 💪

  • @akilaakila6857
    @akilaakila6857 2 ปีที่แล้ว +5

    niyamai....harima de kiwa..hamoma online business karanawa kiwata karapu de kiyala na....eth aiya karapu kiyapu hamadema wage kiwa.thank you.

  • @imemedia1528
    @imemedia1528 2 ปีที่แล้ว +6

    ජය වේවා!! Dinen dina Diyunu wewa

  • @kokumdedigamuwa9778
    @kokumdedigamuwa9778 ปีที่แล้ว +3

    Announcer niyamai. niyameta prashna tika ahanawa

  • @PasinduDilshanka
    @PasinduDilshanka 10 หลายเดือนก่อน +1

    මේකේ වැඩ කරන්න මොන වගේ skills ද developed කරගන්න ඕන

  • @dananjaya2623
    @dananjaya2623 2 ปีที่แล้ว +3

    සුභ අනගතයක් වේවා🌹
    තෙරුවන් සරණයි

  • @tharakamalli4366
    @tharakamalli4366 2 ปีที่แล้ว +4

    ජය වේවා🌹
    සුභ අනගතයක් වේවා🌹
    තෙරුවන් සරණයි

  • @kithminagamindya4794
    @kithminagamindya4794 2 ปีที่แล้ว +2

    Congratulations brother❤️🔥😍Thank you YT Channale

  • @amaraperera5245
    @amaraperera5245 2 ปีที่แล้ว

    Harima sathutui Puthe. Thawa thawath diunu wewa kiyala prarthana karami. BUDUSARANAI

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 2 ปีที่แล้ว +3

    GOOD video, Very Good job, keep it up

  • @asankasanlk
    @asankasanlk 2 ปีที่แล้ว +3

    සුපිරි.. ජය වේවා!!!!!

  • @irangajayawardhana492
    @irangajayawardhana492 2 ปีที่แล้ว +7

    ජය වේවා මචන් ❤️❤️

  • @sunilwickramathilaka6262
    @sunilwickramathilaka6262 2 ปีที่แล้ว +7

    ඔබගේ අනාගතයට සුබ පතමි .

  • @udukumburagekrishani5479
    @udukumburagekrishani5479 2 ปีที่แล้ว +3

    Matath kiyala denna puluwanda.. computer akak na.. smart phone akak vitharai thiyenne.. computer course akak karalath na.. loku it knowledge akakuth na.. plz help me .

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +1

    ලක්ෂ 5.5 ක් හොයනවා...😮
    අපිටත් කියලා දෙන්නකො..අපිත් දක්ශයි..ඒත් කරන්නෙ කොහොමද කියනෙක අදහසක් නෑ..මෙහෙම එනවද සේල්ස් කියන එකත්

    • @indunilkarunadheera7494
      @indunilkarunadheera7494 8 หลายเดือนก่อน

      ගොඩක් අය තනියම දෙයක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. විශ්ව ගම්මානයක ඉන්න අය කී දෙනාද දන්නේ.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +1

    ඔයයි ඔයාගේ යාලුවටයි තිබ්බ දක්ෂතාවය මොකක්ද & ඒක ගත්තේ කොහොමද..
    ඒ අදාල කෙනෙක් ට සැටිස් වෙන්න Creative උනේ කොහොමද

    • @Hansaka_FK7
      @Hansaka_FK7 11 หลายเดือนก่อน

      We are graphic designers, Creativity eka hadenne experience ekath ekka.

  • @chathurangaedirisinghe838
    @chathurangaedirisinghe838 2 ปีที่แล้ว +3

    ජයවේවා.. brother ❤

  • @kasunkumara1854
    @kasunkumara1854 2 ปีที่แล้ว +5

    Congratulations hansaka aiya❤️🙌✌️

  • @tor6953
    @tor6953 2 ปีที่แล้ว +4

    Thanks your advice

  • @etipslk
    @etipslk 2 ปีที่แล้ว +29

    ජය වේවා කොල්ලෝ ❤️

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 ปีที่แล้ว +3

    Congratulations ❤

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 2 ปีที่แล้ว +5

    Congratulations 👏🎉🎉

  • @harshaniweerasingha7158
    @harshaniweerasingha7158 2 ปีที่แล้ว +2

    CONGRATULATION AIYA

  • @suncreation7358
    @suncreation7358 2 ปีที่แล้ว +5

    Congratulations

  • @lakminiganewatta7212
    @lakminiganewatta7212 2 ปีที่แล้ว +2

    Tawath issarahata yanna suba pathnawa. Sir. Fiverr pilibda podi lession ekk krnna kemthi nedda

  • @mudithqtr7586
    @mudithqtr7586 2 ปีที่แล้ว +4

    Congratulations brother

  • @thebeach_lk
    @thebeach_lk 2 ปีที่แล้ว +4

    Superb 15 done now.. keep doingbest conencting

  • @erandabalasooriya5058
    @erandabalasooriya5058 ปีที่แล้ว +1

    Congratulations 🎉❤

  • @worldbazzur8447
    @worldbazzur8447 2 ปีที่แล้ว +1

    ජය වේවා සහෝ

  • @RuchiraPrashan
    @RuchiraPrashan 2 ปีที่แล้ว +6

    නියමයි ❤️👌

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +1

    ජයවේවා !!!

  • @asokakumar3208
    @asokakumar3208 ปีที่แล้ว +1

    Good luck ,putha,

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 ปีที่แล้ว

    Tharuna oba hambakaraganna mahansi wena eka hondsyi.oba diyunuwi Rata gadaganna.

  • @nilushikagamage6268
    @nilushikagamage6268 2 ปีที่แล้ว +8

    Well done Malli. Keep it up.

  • @moozillatunes
    @moozillatunes 2 ปีที่แล้ว +14

    Very inspiring story! Well done!

  • @sportshub7598
    @sportshub7598 2 ปีที่แล้ว +3

    Congratulations hansaka ayya❤

  • @zozogono9771
    @zozogono9771 2 ปีที่แล้ว +5

    සුපිරි ❤️❤️

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +1

      ඇත්තටම මෙරට තරුණ පරපුරට ආදර්ශමත් චරිතයක්.

  • @Nanu_ekanayake
    @Nanu_ekanayake 2 ปีที่แล้ว +7

    Congratulations ayiya 🙏🙏🙏💜️🤟

  • @sayjadrafting1311
    @sayjadrafting1311 2 ปีที่แล้ว +2

    Good Luck Malli

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว +3

    Good luck
    ❤️🇱🇰❤️

  • @kaveeshadihansi5793
    @kaveeshadihansi5793 2 ปีที่แล้ว +4

    Gig ehekuth ekka fiver account eka hdna widihath vedio ehkin dannako ayye....😊lku udwwk wei hamotm😇

  • @hedemu1902
    @hedemu1902 2 ปีที่แล้ว +3

    සම්බූදුසරණයි

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +1

    Fiver එකේ ඔච්චර ඕඩර්ස් එනවද ...500ක් 😮

    • @Hansaka_FK7
      @Hansaka_FK7 11 หลายเดือนก่อน

      500 k newe 1500+ ena accounts thiynwa :)

  • @kavi6118
    @kavi6118 2 ปีที่แล้ว +2

    Congratulations hansaka aiya

  • @AshenShavidu-hp2zq
    @AshenShavidu-hp2zq ปีที่แล้ว +1

    Math dehiaththakandiye💯😎

  • @rodesilva3886
    @rodesilva3886 2 ปีที่แล้ว

    ජයවේවා බ්‍රෝ

  • @dianfernando5885
    @dianfernando5885 2 ปีที่แล้ว +5

    මල්ලි පයිවර් පටන් ගන්න ස්මර්ට් පෝන්
    එකකින් විතරක් පුලුවන්ද

  • @Myselflearning369
    @Myselflearning369 6 หลายเดือนก่อน +2

    Fiverr igena gann hoda course ekk kiyannko kauru hari

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว

    යකඩො ඉතින් අපිට ඔහොම එයිද අපි කරන්නෙ කොහොමද ඕක එතකොට..
    මෙයාලට ලෝගෝ හදන්න දැනුම තිබිලද..?

  • @moviehub-lk9704
    @moviehub-lk9704 2 ปีที่แล้ว

    සිපිරී 😌❤️

  • @diyunikasenadheera6384
    @diyunikasenadheera6384 2 ปีที่แล้ว +5

    Congratulations Hansaka malli ❤

  • @UP-tz1ob
    @UP-tz1ob 2 ปีที่แล้ว

    පුළුවන් nam apitath hari deyak karanna kiyala denna.

  • @dilshanmasalagedara5757
    @dilshanmasalagedara5757 ปีที่แล้ว

    Elm Ayya ❤️

  • @chathushiimasha3070
    @chathushiimasha3070 2 ปีที่แล้ว +2

    Aiye apitath salli hoyanna online business ekak kiyannkoo

  • @GuvaniIdurusuriya-jw8jc
    @GuvaniIdurusuriya-jw8jc ปีที่แล้ว +1

    Oyadewal kiyanawa wagema karanne kohomada kiyalath kiyannako aiye

  • @Pradeepitha
    @Pradeepitha 2 ปีที่แล้ว +3

    It's බදු ගෙවන time

  • @ketapole5963
    @ketapole5963 2 ปีที่แล้ว

    congratulations kollo

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว

    Fiver Accounts 8ක් කියන්නේ එකේක Jobs සදහා ද..?

  • @Dineth334
    @Dineth334 ปีที่แล้ว

    ඕඩර්ස් නැති උන්ට නෑ මොනව කලත්

  • @maxgamexp9157
    @maxgamexp9157 2 ปีที่แล้ว +2

    Great brother ♥️

  • @chamiduashek220
    @chamiduashek220 2 ปีที่แล้ว +1

    Jayantha aiya supiri yata wade karabawa. Hansaka. Jaya wewa

  • @nuwanbandara5008
    @nuwanbandara5008 2 ปีที่แล้ว +1

    Buying liabilities doesn't make a person wealthy

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว

      Says failures

    • @nuwanbandara5008
      @nuwanbandara5008 2 ปีที่แล้ว

      @@mr.lunatic3157 oh and you're a billionaire?🤣

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว

      @@nuwanbandara5008 sorry i didnt directly said it to you .it was for everyone who uses this as an excuse and no im not a billionaire..just someone who found this site and succeeded when i had lost all the hopes due to the pandemic

    • @nuwanbandara5008
      @nuwanbandara5008 2 ปีที่แล้ว

      @@mr.lunatic3157 society glorifies the extragavagant lifestyle, while true wealth is possessed by those who facilitates the extravagant lifestyle of those wishes it.

  • @slnaturegain2938
    @slnaturegain2938 2 ปีที่แล้ว

    Jaya wewa

  • @Zeenath_Zara
    @Zeenath_Zara ปีที่แล้ว +1

    Ayya mata feverr aciunt open wenne nehe

  • @kumarakumara-le7xy
    @kumarakumara-le7xy ปีที่แล้ว +1

    sir මෙයාව කන්ටැක්ට් කරගන්න බැරිවේද

  • @DenisGloba
    @DenisGloba 2 ปีที่แล้ว +1

    aiya computer akan barida fiverr karana

  • @udayaadikari1282
    @udayaadikari1282 2 ปีที่แล้ว

    good luck

  • @kasunanuranga4912
    @kasunanuranga4912 2 ปีที่แล้ว +2

    oyata jayen jayama wewa!

  • @excellentdesignwork8327
    @excellentdesignwork8327 2 ปีที่แล้ว

    Fiver gana thawa wisthara tika danaganna puluwanda

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 ปีที่แล้ว

    Hadawathinma subapathanawa putha oyage diyunuwata

  • @shyamalithilakarathna8127
    @shyamalithilakarathna8127 2 ปีที่แล้ว

    step by step kiyala dennako

  • @chamarabro7082
    @chamarabro7082 2 ปีที่แล้ว +3

    අපිටත් උදවු කරන්න කෝ

  • @savinupamith6338
    @savinupamith6338 ปีที่แล้ว

    Mm wage ekkenek ❤️

  • @dtagro3690
    @dtagro3690 2 ปีที่แล้ว +1

    Super

  • @KNKidsSchool-u8j
    @KNKidsSchool-u8j 2 ปีที่แล้ว +3

    ඇත්තමද ඔය..????

  • @shashiranga515
    @shashiranga515 2 ปีที่แล้ว

    Monava da. Me aiya caranna subject aka

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +1

    💝

  • @disnakumari8934
    @disnakumari8934 2 ปีที่แล้ว

    Oyage company ekata mawath sambanda kara ganna puluwanda

  • @mohamedroomy1985
    @mohamedroomy1985 2 ปีที่แล้ว +2

    Honda weda satahanak. Godak isthuthi

  • @kingwilly2311
    @kingwilly2311 2 ปีที่แล้ว

    එළ කොල්ලෙක්

  • @samoll1959
    @samoll1959 2 ปีที่แล้ว

    mata megena denuma ne.mata igenaganna asai.berida igenaganna

  • @dejavu1754
    @dejavu1754 2 ปีที่แล้ว

    Labena salli lankawata gennaganne kohomada malli PayPal bari nisa?

    • @ClashGamers.
      @ClashGamers. 7 หลายเดือนก่อน

      Payoneer

  • @darshanavlogs3909
    @darshanavlogs3909 ปีที่แล้ว +1

    💪

  • @djjanaka9616
    @djjanaka9616 2 ปีที่แล้ว +9

    දවසකට මේ වගේ උන් 10ක් පහලවක් දකිනවා.මුන් ගේන ඩොලර් කොහෙද ඇත්තේ?😁

  • @ovinperera8525
    @ovinperera8525 2 ปีที่แล้ว

    🙏

  • @snjayawardhana8012
    @snjayawardhana8012 ปีที่แล้ว

    👍

  • @thaahanthaahan5648
    @thaahanthaahan5648 2 ปีที่แล้ว

    Mage vayase kollek

  • @sandeepadananka6985
    @sandeepadananka6985 2 ปีที่แล้ว +3

    Civic pissek 🥰🥰🥰