Children's Day Special | Youngest Entrepreneur In Sri Lanka | Nethila Nimsath |Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Children's Day Special | Youngest Entrepreneur In Sri Lanka | Nethila Nimsath Simplebooks
    Simplebooks short clips channel
    / @simplebooksshortclips...
    To download Shopbook app,
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Visit our Website for more info:-
    simplebooks.co...
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks
    Connect with Nethila on,
    / cinnamonchat
    / nethila-nimsath

ความคิดเห็น • 467

  • @Laiya
    @Laiya ปีที่แล้ว +480

    මේ වගේ out of the box හිතන අය තමයි රටට ඕන respect 😎❤️

    • @fishyaka1311
      @fishyaka1311 ปีที่แล้ว +10

      අනිවාරෙන්ම😙

    • @user-cy9uo5cz1p
      @user-cy9uo5cz1p 6 หลายเดือนก่อน

      aniwarenma

  • @chamaralahiru7622
    @chamaralahiru7622 ปีที่แล้ว +141

    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙමාන් පවති.මේ වගෙි අයයි ඕනේ.රතන් ටාටා,අදානි ෆැමිලි,ඉන්දියාවේ තවත් බහෝ බිලියන පතියෝ බිහි උනේ මෙහෙම.ජයෙන් ජය

  • @harshaprebath133
    @harshaprebath133 ปีที่แล้ว +27

    මට දැනට වයස 15යි මමත් ගොඩක් දුරට රාමුවෙන් පිට ලෝකය දිහා බලන කෙනෙක් මටත් කියනවා මම ව්‍යපරයක් පටන් ගන්නවා කියද්දි ගොඩක් අය ඕවා අපිට කරන්න බැරි දෙවල් කියලා මම මට වයස 12 ඉදන්ම ව්‍යපාර ගැන පිස්සුවෙන් හොයනවා මට තියෙනවා ලංකාවේ කිසිම කෙනෙක්ට හිතන්නවත් බැරි ව්‍යපාරික අදහස් කිහිපයක් මම එක 2024 පටන් අරං මගේ ටාගට් එක තමයි ලෝකයේ විශලතම සමුහ ව්‍යපරය හදන එක මම එක කොහොමහරි කරනවා👊

    • @gevinduthathsara9778
      @gevinduthathsara9778 ปีที่แล้ว

      💪❤

    • @mw6475
      @mw6475 ปีที่แล้ว

      Wish u luck🔥

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน

      Aniwerenim M babo,,,, Kuru mhona kuwuth,,,eaw Ghana ghen nathuwe,,,, oyage target eka a,,,,oya krana,,, eka ta whyese ? K Na,,,,,,,ape ta UNE th eama thama i,,,,ape deyeka Kara n WA Ta,,,,apem aye kamaithi Na,,,,,,,,, eka Nesa ape ta puluwen da ape krnea one a,,,,,all the best your target 🎯👍❤️❤️❤️❤️

  • @FinancialBookReviews23
    @FinancialBookReviews23 ปีที่แล้ว +45

    මාත් අවුරුදු 15ක කෙනෙක් මාත් මීට මාස පහකට කලින් විතර පොඩියට ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තා. මුලින්ම බුක් මාර්ක්ස් පස්සේ පොලරොයිඩ්ස් පොඩියට පටන් ගත්තේ පස්සේ දැන් පෝස්ටර්ස් ඇල්බම් වගේ ගහන්වා. මම මුල ඉදලම මම හරියටම ටාගර්ට් මාකර්ට් එකක් තෝරගත්ත නිසා පලවෙනි දවසේ ඉදලම එක දිගටම අඩුම තරමේ දවසට 2ක් වත් එන විදියට දියුනු වෙලා තියෙනවා. මේ වයසට ඒ වගේ දෙයක් කරන්න හම්බෙච්ච එක සතුටුයි. නමුත් මට හරියටම කාලය කලමනාකරනය කරගන්න බැරි වුන නිසා මම දැන් ඒ බිස්නස් එකට වැඩ කරන්න කට්ටියව ගත්තා. ඉස්සරහට වොලට් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා අනිවාරෙන්ම අපි වගේ පොඩි මුදල් හම්බකරන්න්න පැශන් එක තියෙන හැමෝටම පුලුවන් උපරිමටම ගොඩ යන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනවා❤❤

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +11

      Maara intresting kathavak. Well done and keep going

    • @FinancialBookReviews23
      @FinancialBookReviews23 ปีที่แล้ว +5

      @@Simplebooks Thank you and your videos helps me a lot ❤️ Specially Walmart Video!. I used That “low profit high volume” startergy and it works well for my business

  • @RisinduRansen
    @RisinduRansen ปีที่แล้ว +157

    මේ මල්ලිගේ තාත්තව ගෙනල්ලා Interview ඒකක කරන්න. මොකද මිනිහා තමයි සුපිරිම වැඩකාරයා මට නම් හිතෙන්නේ . Good Luck👍.
    Much Love Simple Books ❤

    • @dinathrajapaksha8898
      @dinathrajapaksha8898 ปีที่แล้ว +2

      Aniwa oni aiye

    • @rifkhanibrahim4441
      @rifkhanibrahim4441 ปีที่แล้ว +1

      can you make video tamil for sl tamil people

    • @nadeeramadusanka828
      @nadeeramadusanka828 ปีที่แล้ว +2

      Mr.Amitha Gamage is the father. Me too learn from him. Really proud of your son Sir.

    • @vijithcolombage2214
      @vijithcolombage2214 ปีที่แล้ว

      Agreed. I think he is the person behind this succus story.

    • @yu12769
      @yu12769 ปีที่แล้ว

      👌

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 ปีที่แล้ว +157

    අපේ ස්කෝලවලින් මෙ වගේ මොල හදනවනම් ලංකාව හොදම තැනකට ගෙනියන්න පුලුවන් ❤❤❤

    • @Udara2000
      @Udara2000 ปีที่แล้ว +9

      ස්කෝල වලින් දෙන්නේ පොතේ දැනුම විතරයි

    • @nalinsewanagala9688
      @nalinsewanagala9688 ปีที่แล้ว +6

      පැහැදිලිවම 👍

    • @minukarodrigo
      @minukarodrigo ปีที่แล้ว +2

      @@Udara2000 aniwaaa

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว +191

    Excellent ...! හැමදේටම බාධා කරමින් රටේ අනාගතය ආපස්සට අදිම්න් එකතැන පල්වෙන ...බොරු සටන්කාමී වැඩිහිටියන්ට හොඳ කනේ පාරක් මේක...! All the best ...!

  • @tharux_24
    @tharux_24 ปีที่แล้ว +70

    කතාවෙන්ම කියන්න පුලුවන් කොල්ලා වැඩ්ඩෙක් කියලා ❤️✨️

  • @nadun3882
    @nadun3882 ปีที่แล้ว +46

    Valuable video.මේ සැරේ O/L ලියන්න ඉන්නේ මම ඒකින්දා මේ ටික කාලේ දාන Videos බලන්න බැරිවෙයි😕 O/L ලියල ඉවර වුන ගමන්නම අපහු මුල ඉඳන් video ටික බලන්න ගන්නවා.දිගටම එකතු වෙලා ඉන්නවා🙂💌

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +18

      All the best for you exam

    • @nadun3882
      @nadun3882 ปีที่แล้ว +7

      @@Simplebooks Thank you simplebooks 😍👍

  • @theprotsenkostudio5428
    @theprotsenkostudio5428 ปีที่แล้ว +99

    I am Really , Happy To See Another Boy Like Me , I am Also 14 and I am Still Doing Research About Entrepreneurship and Still Learning On Industries , Before 16 Years Old I Will Start My 1 st Company With The Best Business Plan Anyone Can Ever Have , So Finally Thank You Simple books For This Valuable Video !

  • @Pc-fe9bh
    @Pc-fe9bh ปีที่แล้ว +73

    සාර්ථකත්වයට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි . ලොකු මෝටිවේට් එකක් ලැබුනා මේකෙන්😌🤟

  • @mtkdesilva8503
    @mtkdesilva8503 ปีที่แล้ว +45

    ❤️❤️❤️ ගොඩක් සතුටුයි මේ වගේ ලමයි ලංකාවේ ඉන්න එක ❤️❤️❤️

  • @jivithebedagamuwithsuran2212
    @jivithebedagamuwithsuran2212 ปีที่แล้ว +44

    2040 වෙද්දී ලංකාව දියුණු රටවල් අතරට ගෙනියන්න ඔබට හැකියාව ලැබෙයි . ඔබට ජය 🙏

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 ปีที่แล้ว +86

    හොද දැනුමක් ඇති නිහතමානි දරැවෙක් ...May God bless both of you .

  • @cwathsaraonline
    @cwathsaraonline ปีที่แล้ว +21

    අනවශ්‍ය කතා නෑ අවශ්‍ය දේ විතරයි ❤️ mindset ❤

  • @pasinduonlineacc1991
    @pasinduonlineacc1991 ปีที่แล้ว +45

    Power of educated parents 💫
    But it isn't must , keep self improving 👊

  • @warna8904
    @warna8904 ปีที่แล้ว +14

    සැබෑම ආඩම්බරක් දැනෙනවා අපේ අනාගත පැටව් ගැන. හරිම බුද්ධිමත් විදියට පිළිතුරු දෙනවා. ජය වේවා

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +19

    සියලු දරුවන්ට නිසි පෝෂණයක් සහ ඉහළ ආරක්ෂාවක් ලැබෙන සුන්දර රටක් ඉතා ඉක්මනින් නිර්මාණය වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ සදහා අප සියලුදෙනා එක්ව කටයුතු කරමු. මන්ද මේ අප රටේ අනාගතයයි. ඔවුන් රැක ගැනීම අප සැමගේ පරම යුතුකමයි. සුභ ළමා දිනයක් සියලු ලෝකවාසි ආදරනීය දරුවන්ට ප්‍රාර්ථනා කරමු ❤️‍🔥🙏

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +60

    නියමයි මල්ලි , මගෙ mind set එකම තියෙන කොල්ලෙක් , business තමයි ගැමදෙම ව්‍යසායකත්වට ♥️

  • @user-hr6fw4vz3l
    @user-hr6fw4vz3l 5 หลายเดือนก่อน +2

    අද ක⁣ාලෙ පාසල්වල මේ වයසෙදි වැඩකට නැති දේවල් කරනවට වඩා මේවගේ දේවල් ගැන හිතුවොත් කොච්චර ලස්සන අනාගතයක්ද ?

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +14

    මේ මල්ලිගෙ තියෙන්නෙ Entrepreneur Mindset එකක් කියලා පේනවා.❤

  • @ThusharaDammika-fd8zo
    @ThusharaDammika-fd8zo 2 หลายเดือนก่อน +1

    🎉Nethila . සුපිරිම වැඩක්!❤

  • @upekshaabay2622
    @upekshaabay2622 ปีที่แล้ว +13

    "නෙගටිව් කමෙන්ට්ස් වලින් නොසැලි තමන්ගෙ වැඩේකරගන්න එක චැලෙන්ජ් එකක් .. "
    ලංකාවෙ අය ගොඩක් කරන්නෙ රිස්ක් බේස්ඩ් තින්කිං නෙමේ නෙගටිව් තින්කිං.. මේ දරුව කියන්නෙ ලොකු අදහසක්.
    කෙනෙක් යම් උත්සාහයක් ගද්දි චියර් කරන්න බැරිනම් කටවහන් ඉන්න එකත් පිනක්.

  • @Rhthenulz
    @Rhthenulz 5 หลายเดือนก่อน +2

    Wow ada thama video eka dake .matath thama wayasa 16 yi. Mage target eka thama srilanka we best ma real estate company ekk patan ganna eka . Eka mn kohoma hari karanawa kawru monawa kiwwath❤❤❤🎉🎉🎉

  • @sahansamarawickrama8230
    @sahansamarawickrama8230 2 หลายเดือนก่อน +1

    ලංකාවෙ පාසල් පද්ධතියට එන්නම ඕන මාතෘකාවක් 🖤 thanks a lot simple book 🖤

  • @n3tcloudy
    @n3tcloudy 8 หลายเดือนก่อน +2

    Its so cool to see another boy like me I am 12 and i also study and learn about entrepenuership I am on my way to create a succesful business goodluck to this boy and goodluck to all others. 🎉

  • @Gethzer
    @Gethzer ปีที่แล้ว +106

    Happy Childrens Day ! 💙❤️

  • @shakeernizar2936
    @shakeernizar2936 ปีที่แล้ว +11

    Dear Nethila,,, you're the best child I saw with entrepreneurial skills.. all the very best for your future Life...

  • @stetusvedio8027
    @stetusvedio8027 ปีที่แล้ว +3

    දැක්ක සුපිරිම විඩියො එකක් ලංකාවේ ලිංමැඩි මානසිකත්වයේ ඉන්න මිනිස්සුන්ට කනේ පාරක් නියමයි ❤️❤️❤️❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +6

    ගොඩක් ආඩම්බරයි පුතේ ඔයා ගැන.සුභම සුභ අනාගතයක් ඔබට.තෙරුවන් සරණයි.❤

  • @tmjayalath3966
    @tmjayalath3966 ปีที่แล้ว +6

    Children's day එකට දෙන්න පුළුවන් හොඳම තෑග්ග simplebook දුන්න. අවුරුදු 21 මටත් හුඟක් දේවල් මේ වීඩියෝ එකෙන් ගන්න තියෙනව ❤️👌

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +25

    අද උදේ පාන්දරින්ද.. Thank You For This Video..❤️

  • @xenatae9849
    @xenatae9849 ปีที่แล้ว +28

    woah ! let me just run to my mom and dad to show this 🏃🏻‍♀️
    thank you simple books and nethila ❤
    Have a good one y'all !!

  • @kahalajayashan9230
    @kahalajayashan9230 ปีที่แล้ว +18

    ලංකාව වගෙ දුප්පත් රටක හැම ලමයටම දනවත් පවුල් පසුබිමක් නෑ තිත්ත උනත් අවිවාදයෙන් පිලිගන්න වෙන ඇත්ත ඒක.
    කාර් සේල් එකක කාර් ඇඩ්වටීස්ට්මන්ට් කරන්න තියා බඩගින්නට බිස්කට් එකක් ඉල්ලුවම දෙන්න පුළුවන් වත්කමක් තියෙන යාලුවො තමංගෙ තාත්තට නෑ. සාමාන්‍යයෙන් දනවත් පවුල් පසුබිමක හැදී වැඩෙන ලමයින්ට ඒ දෙමව්පියො දෙන්න පුළුවන් උපරිම අද්‍යාපනය සහ සැප පහසුකම් දෙනව.
    ඉතින් මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි ලමා කාලයෙදිම ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් වත්කමක් තියෙන අය කාලෙ කන්නෙ නැතුව මේ ලමය වගෙ අලුත් දෙයක් කරන්න. තමන්ට තියෙන සැප පහසුකම් හා දනයෙන් බලයෙන් ප්‍රයෝජනයක් ගන්න❤
    මේ වගෙ දනවත් පවුල් පසුබිමක් නැති ලමයි මේක බලනව නම් අද්‍යාපනය ලබාගන්න උපරිම. කැම්පස් ගියෙ නැතත් nvq පාඨමාලාවක් හෝ හදාරන්න. හැකියාවක් හදාගන්න. ඒක මුදල් කරන්න.
    ලාබාල ව්‍යවසායකයෙක් නොවුනත් ජීවිතෙ ඉදිරි කාලෙක හෝ ව්‍යවසායකයෙක් වෙන්න❤

  • @thilinakularathne5963
    @thilinakularathne5963 ปีที่แล้ว +2

    todya only i saw this kid.. i was with simplebook for some time... im a big fan of simplebook,. you guys doing a great job... you know after watching this video.. in 5.49 minute.. i searched cinnamon chat and subscribed. im 40 and im doing my own business.. at the beginning stage.. inspired with you guys.. i like to be interviewed once i succeeded in one day.

  • @RehansaDewdini
    @RehansaDewdini ปีที่แล้ว +10

    Oyagen godak deval igena gaththa. Thank you malli❤️

  • @kevinhesaja
    @kevinhesaja ปีที่แล้ว +14

    Interviews වලට කලින්
    White Background
    එකම පාවිච්චි කරමු මචන්!
    ඒක Unique 💪

  • @rusar376
    @rusar376 ปีที่แล้ว +8

    වයස බලබල ඉන්න ඕනෙ නෑ...අපිට දෙයක් කරන්න හිතුනනං ඒක කරන්න ඕනෙ...
    වීඩියෝ එක නියමයි...❤️

  • @sashii4685
    @sashii4685 ปีที่แล้ว +31

    "Entrepreneur" The world changing magical word...❤️

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 ปีที่แล้ว +23

    His father is Amite Gamage, who is also my mentor. Best wishes for his son's journey... Thnx bro...

  • @heshanchamika7020
    @heshanchamika7020 ปีที่แล้ว +2

    'Brother' Me lankawe ayata goda yanna salli wiyadam krnna kamaththa godak adui.affiliate marketing walin goda gya character ekk gennala interview krnna nathm book ekk hari kmk na,eka godak loku deyk wei.♥♥

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +18

    ජය වේවා! ඔන්න අදත් දවස පටන්ගත්තා Simplebooks එක්ක..! 🤗😀

  • @coolmadhawa
    @coolmadhawa 4 หลายเดือนก่อน +1

    Awesome Nethila! 😍💯

  • @pathumdilshan2964
    @pathumdilshan2964 ปีที่แล้ว +3

    මෙයාගෙ challenges ⁣ටිකයි, තනිවම ⁣ගොඩයන තරුණ entrepreneur ස්ලට තියන challenges වලයි තියන දුර බැලුවම අහසයි පොළවයි වගේ... Time එක අපරාදි මේ වගේ videos වලට යවන...මෙයාගෙ තාත්තව interview කලානම් මීටවඩා වැදගත් දෙයක් ගන්න තිබුනා...මීට වඩා ⁣තනියම ගොඩගියපු,ගොඩයන,නියම teenager entrepreneur ස්ල ලංකාවෙ ඉන්නවා... ප්‍රේක්ෂකයන්ගෙ වැදගත් වෙලාවට වටිනාකමක් දෙන්න..

  • @gimhanigunasiri2343
    @gimhanigunasiri2343 ปีที่แล้ว +16

    අපේ රටේ අනාගතය ගැන අපි ගොඩක් දුකෙන්, බයෙන් ඉන්නේ. නමුත් රත්තරං පුතේ ඔයාලා වගේ දරුවෝ දැක්කාම හිතට පුදුම සතුටක් දැනෙනවා. ආඩම්බරයක් දැනෙනවා. අනාගත පරපුරට නිවැරදි මාවත පෙන්වන්න ඔයාට ශක්තිය ලැබේවා පුතේ, simplebooks ඔයත් මේ කරන සේවය අගේ කරනවා. දෙදෙනාටම බුදුසරණයි. ජයවේවා!!!!

  • @sswasantha5572
    @sswasantha5572 ปีที่แล้ว +18

    නිව් ජෙනරේෂන් එකේ හැමෝම මේ විදියට හිතනවා නම් අපිට අනාගතයේ ආර්ථික වර්ධනයක් වගේම ආකල්ප වලින් සංවර්ධන ය වුණු සමාජයක් බිහි වනවා නොඅනුමානයි.සුබ පතනවා දෙන්නටම.

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana5809 ปีที่แล้ว +3

    සුපිරියි පොඩ්ඩො ඉදිරියටම යන්න, මාත් ඉක්මනටම entrepreneur වෙනව.

  • @maheshkumaara5704
    @maheshkumaara5704 10 หลายเดือนก่อน +2

    මෙයාගෙ තාත්තා හරි මග පෙන්වන්නෙක්...බලන්න තාත්තා 500ක් දීලා එයාට දීලා තියෙන ආදර්ශය goog

  • @kosalahettiarachchi1383
    @kosalahettiarachchi1383 ปีที่แล้ว +3

    Love to know the views of this son's father. He must be grrat example to all parents ..
    Great you putha..All thebest

  • @sachinibandara1558
    @sachinibandara1558 ปีที่แล้ว +2

    Oyage self confidence eka marai malli...oyala wage thawa 10k hitiyanam apita hithannawath bari thenwalata apita yanna puluwan..thank you simplebook...congratulations malli

  • @isurudilshan819
    @isurudilshan819 ปีที่แล้ว +4

    We need not just one but millions of them to save sri lanka. I'll also do my part

  • @rumeshraj1801
    @rumeshraj1801 ปีที่แล้ว +7

    We need this type of young generation to step into next level. Anyway this video will be a turning point of many youngsters. Come out and think out of box....... Thank u so much SIMPLE BOOKS too....

  • @nipunaacademy
    @nipunaacademy ปีที่แล้ว +3

    මම 5 වසරෙදී 1/= ගානේ ඩේ කාඩ් කඩෙන් අරන් 5/=ගානේ විකුණුවා.
    අද මට 18 මම simple book youtube chanal eke video okkoma balala thiyanawa මම මේ කමෙන්ට් එක දාන වෙලාවේ මගේ විදේශ රැකියා ආයතනය නිර්මාණය කරන ගමන් ඉන්නේ.
    simple book youtube chanal ekata මගේ හදවතින්ම සුබ පතනවා ඒ වගේම ගොඩක් ස්තුති.

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +2

      Wow. Oyath a vge kenek tamai ehenam. Well done

  • @disaalaweerasekara6092
    @disaalaweerasekara6092 ปีที่แล้ว +6

    Idk if nethula reads this comment but your the man bro respect to you wish you all the best 👍
    Much love!!! ❤

  • @hiroshimanorathne1390
    @hiroshimanorathne1390 ปีที่แล้ว +4

    I know his father and I think he’s privileged with his father’s influence and support. Being a Kidpreneur is great in a country like Sri Lanka.
    Challenges he faces are all about hate comments but if we really dig into true Sri Lankan economy class , situation is different.
    There are lots of children who got real life challenges as kidpreneurs. I think better to interview them as well.
    Good job @simplebooks

    • @yu12769
      @yu12769 ปีที่แล้ว +1

      So what. He is privileged and he is doing a good thing with that privileged. We dont see everybody privileged doing these kinds of things. Give him his due respect.

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 ปีที่แล้ว +6

    මෙන්න නියම කොල්ලො ජය වේවා ❤❤❤👍👍👍

  • @floydjacob4047
    @floydjacob4047 ปีที่แล้ว +177

    This is 60 year old man speaking in a 13 year old body

  • @styleofbaking4769
    @styleofbaking4769 ปีที่แล้ว +11

    Excellent.Time to take this country to the next level. As a company, Simple books helps most entrepreneurs. Thanks lot.

  • @socialsparkpvtltd
    @socialsparkpvtltd ปีที่แล้ว +8

    පට්ට Attitude එකක් තියෙන කොල්ලෙක් ❤️😍

  • @daregesuvisariya
    @daregesuvisariya ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බවුනේ. හරිම වැදගත්... හැම ලමයෙක්ම බලන්න ඕනි.. today breakfast

  • @tharukapiumal7589
    @tharukapiumal7589 ปีที่แล้ว +26

    ලෝක ලමා දිනයට හොද තෑග්ගක් 💟

  • @champikadharshani9917
    @champikadharshani9917 ปีที่แล้ว +1

    Good luck young boy ...This will be so much helpful for me on my dream !!!Thankyou...

  • @user-AKI449
    @user-AKI449 ปีที่แล้ว +4

    සුපිරි මල්ලී ඔයා. ඔයාගෙ වැඩ කටයුතු සියල්ල ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 👍

  • @udeshsadunil8882
    @udeshsadunil8882 ปีที่แล้ว +3

    I like this programe. 👍
    thank simplebooks.🥰

  • @jasonranaweera3630
    @jasonranaweera3630 ปีที่แล้ว +8

    We need young game changers like you brother...not a plentiful reserve of sociopaths out there. keep up the good work!

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 ปีที่แล้ว +4

    Wow.. what a knowledge & confidence... wish you can take the name of our country to the top.. All the best.. 👏🤩

  • @bhawun8713
    @bhawun8713 ปีที่แล้ว +3

    He’s a privileged kid. You will find so many kids like this in our country unfortunately it’s not easy for everyone to get recognised especially when you’re underprivileged. Go to Kataragama you will find so many kids selling everything from handun kooru flowers to pooja watti. They are also great entrepreneurs.

  • @dimashidesilva2593
    @dimashidesilva2593 ปีที่แล้ว +1

    God bless you .තෙරුවන් සරණයි putha .❤❤❤❤

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 ปีที่แล้ว +4

    සුපිරිම වැඩක්. Thank u Simplebooks, keep it up ♥️

  • @rv2572
    @rv2572 ปีที่แล้ว +3

    ඉස්කෝල වලින් හදන් නෑ වියවසායකයො ලoකාවෙ 👍 සිම්පල් බුක්ස් බලන්න ඔනේ ඉස්කෝලෙ යන ලoකාවෙ පොඩි උන් 👍

  • @CLC2014
    @CLC2014 ปีที่แล้ว +22

    Hel fire අය්‍ යලා ට .....පහරක් හදවතට දැනෙන්නේ රටට ප්‍රයෝජනයක් වෙන්නෙ මේන්න මේවා....ශුභ පැතුම් චැනල් එකටත් මෙතුලටත්

  • @Nayomi198
    @Nayomi198 ปีที่แล้ว +4

    That's so good to see him! If authorities can encourage children's at this age, we don't want to worry about future after next 15 years. But the problem is do we have any programs to encourage them ?

  • @deescgm9947
    @deescgm9947 ปีที่แล้ว +1

    Dear Nethila, I’m so proud to be one of your teachers. All the best putha!

  • @sugathrajapaksha6193
    @sugathrajapaksha6193 ปีที่แล้ว +2

    Good luck and May God bless you

  • @clodiasnano500
    @clodiasnano500 ปีที่แล้ว +5

    Keep it up nethila. Congratulations.
    You motive us.
    Happy childrenday

  • @nirondemel8760
    @nirondemel8760 ปีที่แล้ว +6

    keep it up son, great stuff.wish you good luck , to serve the world, and also thank you simple books for having these type of interviews and motivate others. well done

  • @Orang-Down
    @Orang-Down ปีที่แล้ว +3

    බොර අරගල කරලා රට ආරාඡික කරලා තමන්ගේ සාක්කූව පරවා ගත්තු කාලකන්නි මිනිසූන්ට සහ විශ්වවිදයාල කාලකන්නින්ට නියම කනේ පහරක් ඔයාගේන් පුතා...... ඔබ වගේ දරැවන් තමයි රටට අවශය.... ජයේන් ජය ඔබට ...

  • @desins29
    @desins29 ปีที่แล้ว +5

    great messages for society.....( RESPECT AMITHA GAMAGE SIR....)

  • @risith_bandara
    @risith_bandara ปีที่แล้ว +7

    The way he manages to answer the questions shows his knowledge on entrepreneurship. Go ahead young man ♥️

  • @meileyx2003
    @meileyx2003 ปีที่แล้ว +5

    Congratulations Nithila. Wish you luck for your future 🤍✨

  • @jayanichathurika4536
    @jayanichathurika4536 ปีที่แล้ว +5

    congratulations malli.wayasa kiyanne ilakkamak witharai kiyana eka oya oppu karala.gammak thamai.💪

  • @nipunasandaruwan8152
    @nipunasandaruwan8152 ปีที่แล้ว +3

    Ohu ada me thana innawa nam , e ohuge thaththa nisa , ohuge thaththa ithaama buddimath thaththa kenek lamayawa eeeka yamo karapu vidiha balanna , thats great man 😉🎉️🎖️️🎊️

  • @Allsalle9bc
    @Allsalle9bc หลายเดือนก่อน +1

    Watinawa❤❤❤ godaaak ❤❤❤

  • @victoriaanthony1469
    @victoriaanthony1469 ปีที่แล้ว +4

    Great asset to our nation.
    Keep succeeding and inspiring champ!

  • @UdanaWickramasinghe
    @UdanaWickramasinghe ปีที่แล้ว +4

    Excellent! Nithila you have a great future! Pls ignore the noise and continue forward. Many kids should follow and become future entrepreneurs. Today, kids are taught to work for others. Even if you fail as a kid in school, you can become an entrepreneur and hire the people who study i.e. future accountants, etc.

  • @rivirancreations140
    @rivirancreations140 ปีที่แล้ว +5

    excellent job, keep it up and make Sri lanka proud👊

  • @saduniamanda7041
    @saduniamanda7041 ปีที่แล้ว +5

    වයස 13 years old උනාට දැනුම 60 years old ❤️‍🔥❤️‍🔥❤️‍🔥 respect bro

  • @nethmimekala7380
    @nethmimekala7380 ปีที่แล้ว +2

    Thank you so much.... Simplebooks ❤️

  • @sunilprogigs2425
    @sunilprogigs2425 ปีที่แล้ว +4

    You’re amazing puthaa 🎉

  • @sl.7131
    @sl.7131 ปีที่แล้ว +2

    Vaddek thama patta aaa 🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝

  • @nadunthisara7577
    @nadunthisara7577 ปีที่แล้ว +4

    මගේ බිස්නස් සර් හැම වෙලාවෙම උගන්නන,මතක් කරන දෙයක් තම "ව්යවසායකයෙක් වෙන්න" කියලා

  • @mcdmendis4048
    @mcdmendis4048 ปีที่แล้ว +4

    I'm really proud of you nethila....😊
    Good luck💛

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 ปีที่แล้ว +7

    ඇත්තටම ආඩම්බරයි මල්ලී ඔයා ගැන ❤

  • @nalinsewanagala9688
    @nalinsewanagala9688 ปีที่แล้ว +2

    Talented and lucky child.
    Congratulations putha.

  • @linodhesandu8791
    @linodhesandu8791 ปีที่แล้ว +1

    Godak watina video ekak wisheshyenma saampradaaikawa hithana demaupiyanta godak wadagath eewage lamayntath . Thank you simplebooks.

  • @thesangeethgg
    @thesangeethgg ปีที่แล้ว +3

    නියමයි 👌
    Entrepreneur Skills ගැන ත් video ටිකක් අරන් එන්න 👍

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 11 หลายเดือนก่อน +1

    Congratulations brother!! , Super Businessment ❤🛡🔗

  • @imalkamadushan6278
    @imalkamadushan6278 ปีที่แล้ว +8

    සුපිරියක් ❤️‍🩹.......

  • @prasaino1
    @prasaino1 ปีที่แล้ว +1

    Nethila !
    Oyge future eka pahadiliy oya dakshayek
    Oyage taththata ammata thanks!

  • @nuwanranasinghe9788
    @nuwanranasinghe9788 ปีที่แล้ว

    Bohoma isthuthi kiuwa,,,eka hadawathatama danuna,subapathum malliya.👍👍👍💚