Day 246 : ලංකාවෙ සුපිරිම දන්සැල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ‪@myHubLK‬'s DilshanAbey goes to a Legendary Dansela held by Mr. Swarnapathi Waththearachchi in Eheliyagoda, there he shows the ins and outs on how to manage a dansela. The event was secured by ex-military bodyguards and bouncers, served by Ceylon Hotels Corporation trainees and the finest food was given. Then he goes to other dansels with his friends and at night he shows Poson 2023 decorations at his home and then goes to open the Poson pandol ( thorana ) of his city and meets some VIP guests at the thorana opening celebration. then he again goes to the dansela and comes home.
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 507

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +50

    🥨 මගේ සයිට් එක : dilshan.me
    🥨 අලුත්ම පොඩ්කාස්ට් එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/0Eak3QzWdAb

    • @kokilako-np2tx
      @kokilako-np2tx ปีที่แล้ว

      අර වගෙ body gurds wepon එක්ක තියා ගන්න කොච්චර ගානක් යනවද මාසෙකට.ඔයාල ගෙදරත් ආමි එකෙන් හිටිය නෙද.කොච්චර ගානක් යනවද❤

    • @donsamoth1465
      @donsamoth1465 ปีที่แล้ว

      Body gurd kenek wepon nanathuwa 40 k wenwa

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +40

    පොරොන්දුවක් ❤️
    මේ මාසෙ මගේ පඩියෙ ඉදන් ම පුලුවන් තරම් එකතු කරල ඊළඟ උතුම් වෙසක් පෝයට මේ වගේ බත් දන්සලක් දෙනවමයි 🥰🙏☸️❤️.අපේ ගම්වල මන් ඇතුලු අපේ මිනිස්සුන්ට මේ වගේ අත්දැකීම් නැහැ ❤️
    තෙරුවන් සරණයි 🙏☸️❤️🥰

  • @scorpion74
    @scorpion74 ปีที่แล้ว +42

    ග්‍රාම සේවක අක්කයි අරාබි කුමාරියි දෙන්නම හිටිය නිසා අපි සතුටිං ☺️

  • @mrcrow-yt4644
    @mrcrow-yt4644 ปีที่แล้ว +16

    0:53 මේන් චරිත respect Mr.swarnapathi 💪🖤

  • @Dill_Neon
    @Dill_Neon ปีที่แล้ว +30

    ඔයා වගේ අව්‍යාජ මනුස්සයෙක් ❤ ජය වේවා !! බුදුසරණයි

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว +123

    මෙහෙම දන්සල් අපේ පැතිවල නෑනේ අපේ හාමුදුරුවනේ 🥲❤️

  • @SportSL99087
    @SportSL99087 ปีที่แล้ว +34

    ම්ම්ම් හොදටම තිබ්බා❤ කලු ඇදගෙන හිටිය අය දැක්කම මතක් උනා ඔයා නෑනේ දකින්න උනේ🎉

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +3

    ඔයා දාන වීඩියෝ වල උපදෙස් අහන්න තමයි මං ඇත්තටම එන්නේ..ඒවා ගොඩාක් වටිනවා🎉❤

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +17

    7:12 ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් චම්පික නිරොෂන් සර් හරිම friendly චරිතයක් 🌟❤

  • @slcharithbro2412
    @slcharithbro2412 ปีที่แล้ว +1

    මේ දන්සලේ බුෆේ සර්විස් එක කරන්න අපිට ලබාදුන්නට ගොඩක් ස්තුතියි ගොඩක් පිං.🙏🙏🙏

  • @Formind..
    @Formind.. ปีที่แล้ว +4

    2.0 එකට එනවනේ අනුරාද සර්ගේ ඒකෙත් වොලොග් එකක් ඕනි බොසා ❤️🥳🥳🥳

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +7

    සුපිරි දන්සලක්
    ජය වේවා❤️

  • @Lihini678
    @Lihini678 ปีที่แล้ว +5

    අම්‍මියි පුච්‍ cute, they are the only two that’s low key thanks for including them inside the chaos hehe

  • @harshana.06
    @harshana.06 ปีที่แล้ว +4

    Ado this 😂🖤 prna vlog wla hitpu charitha Godak comeback dipu vlog ekk....

  • @dilshanshenuka2635
    @dilshanshenuka2635 ปีที่แล้ว +12

    දන්සල සුපිරියක් තමා විඩියෝ එකත් සිපිරියක්♥

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +40

    ඒ දන්සැලේ කෑම නම් රස පාටයි 🤤

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 ปีที่แล้ว +5

    සුපිරියක් තමා ඩිලා ❤😂

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +1

    ado ube gedara poson ekata ochchara lassana nm wesak ekata kohoma lassanak athda🤩👌ptta

  • @Tilush
    @Tilush ปีที่แล้ว +4

    😍😍😍😍 Thadiya vlog පටන් ගන්නවවගේ..අද vlog එකේ මුල් කොටස සුපිරි😍😍

  • @the-methum
    @the-methum ปีที่แล้ว +6

    3:55 ❣❣

  • @dahaminduwara5221
    @dahaminduwara5221 ปีที่แล้ว +5

    පරන එකක් බලන ගමන් හිටියෙ ❤️

  • @explorerstv8517
    @explorerstv8517 ปีที่แล้ว +1

    Niyamai 👍✌️❤️

  • @ItsMusic9
    @ItsMusic9 ปีที่แล้ว +6

    Nice ❤

  • @nuwanhasindu
    @nuwanhasindu ปีที่แล้ว +6

    සුපිරි vlog❤️

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +4

    ඒ Reng Rover එක පට්ට ඩිලා අයියේ ❤

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 ปีที่แล้ว +4

    vlog ekak enakan balagena hitiye😍😍

  • @1st_time
    @1st_time ปีที่แล้ว +12

    වෙනදා වගේම interesting vlog ekak brother ❤❤❤

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +4

    දන්නවනම් දන්සැල් කන්න ඇහැළියගොඩ එනවා! Btw Good one!♥️

  • @thashmilanawanga
    @thashmilanawanga ปีที่แล้ว +1

    Issara idanma pattama asawen balapu ekama vlog channel. ek gammak dishan aiye💪❤❤

  • @MR_Maayaa
    @MR_Maayaa ปีที่แล้ว +5

    දිල්ශාන් අයියා , අයියා video කරද්දි තව එක්කෙනෙක් එක්කරගෙන යනවා ද , සමහර shots වලදී ඔයා නෙවෙයි රෙකෝඩ් කරන්නේ , ඒකයි දැනගන්න ඕන, නැත්නම් තනියෙන්ම ද හැමදේම රෙකෝඩ් කරන්නේ

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +2

    ❤️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    නියමයි යාලුවා

  • @dahaminduwara5221
    @dahaminduwara5221 ปีที่แล้ว +5

    අයියෙ මන් dp coding එක මුල ඉදන් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ අයියෙ web devloping , වගෙ දෙවල් කරගන්න පුලුවන් වෙයිද අයියෙ එක ඉගෙන ගත්තම

  • @STMAX2000
    @STMAX2000 ปีที่แล้ว +7

    අල අම්කා ලම්සන වෙලා...😌♥️

  • @YuthMa
    @YuthMa ปีที่แล้ว +5

    පලවෙනි like එක 😸
    Much love dila ayya❤

  • @trojankaiser
    @trojankaiser ปีที่แล้ว +2

    Gammac thama🖤

  • @nesathvithnuka5939
    @nesathvithnuka5939 ปีที่แล้ว +2

    Gammak komloo❤

  • @Diycardbordpapercrafts
    @Diycardbordpapercrafts ปีที่แล้ว

    dilshan aiye ඔයා වීඩියෝ වල Category එකට මොකක්ද දාන්නේ . People & Blogs ද නැත්නම් Travel & Events ද

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +13

    ඔයාල රත්නපුරේට ආයේ කෝච්චි පාර හදන්න හඩක් නගන්නකෝ අපරාදේ ලස්සන පාරක් 😢

  • @prasannamadhusanka
    @prasannamadhusanka ปีที่แล้ว +1

    @3.56 ඒ හිටියේ අර ග්‍රාමසේවක අක්කද සුපිංව්තුනි🙂💛

  • @salindamadushan5701
    @salindamadushan5701 ปีที่แล้ว +1

    Great 👍

  • @TheMaxkas
    @TheMaxkas ปีที่แล้ว +6

    මෙි අර තුවක්කු අන්කල් නේ❤

  • @chavood
    @chavood ปีที่แล้ว +1

    සුපිරි සුදු මහත්තයා 👍

  • @gayanmadusanka9017
    @gayanmadusanka9017 ปีที่แล้ว +1

    Thawa parakku ai kiyala baluwe 💎💎💎💎

  • @pavith_goesred
    @pavith_goesred ปีที่แล้ว +1

    Dilshan ayya e kale idan entrepreneur!!

  • @ruwanchamara7147
    @ruwanchamara7147 ปีที่แล้ว +1

    කලින් ඔතන පරන බස් ස්ටැන්ඩ් එක නේද ඇතුලෙ කැන්ටිමකුත් තිබ්බා .අමන්ද අයියා නේද 3:33 මේ ඉස්සර එකට හිටිය සෙට් එක ❤ දකින්නත් ආසයි

  • @tharindugimhan613
    @tharindugimhan613 ปีที่แล้ว +3

    ආරාබි නංගිව කාලෙකින් දැක්කෙ dila ayya 😊😊😊

  • @thisenh.fernando2776
    @thisenh.fernando2776 ปีที่แล้ว +2

    අර ග්‍රාම නිලධාරී අක්කා ❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +8

    නියමයි ඩිල්ශාන් අය්යා ❤

  • @paradige-co9we
    @paradige-co9we ปีที่แล้ว +1

    good yaluwa

  • @daysofisha
    @daysofisha ปีที่แล้ว +5

    ඇහැලියගොඩ පරණ railway station එක ගාව දන්සැල..❤

  • @PoornaDineth
    @PoornaDineth ปีที่แล้ว +2

    Gramasewaka akka is back

  • @AnUwaa19
    @AnUwaa19 ปีที่แล้ว +3

    Vlog nan Dila thamai 💙🔥

  • @nipunsathsara9153
    @nipunsathsara9153 11 หลายเดือนก่อน +1

    T-56 Seen eka only ive noticed hahahaha!

  • @gameplayarena8476
    @gameplayarena8476 ปีที่แล้ว +3

    Tfs!

  • @thisuridewmini3545
    @thisuridewmini3545 ปีที่แล้ว +12

    ඩිල්ෂාන් අයියගෙ වීඩියො බලද්දි කෙල උනන එක පුරුදු වෙලා ඇති කියල හිතුවෙ😒 ඒත් එහෙම වෙලා නැ දෙයියනෙ ඉහි ඉහි😪

  • @lunaticfringe3858
    @lunaticfringe3858 ปีที่แล้ว +23

    සුදු මහත්තා අරාබි කුමාරිව අපිට පෙන්නුවා නේහ් කාලෙකට පස්සේ❤❤

  • @madhushalakruwan276
    @madhushalakruwan276 ปีที่แล้ว +3

    Dilshan aiya 😁

  • @Pasiya6900
    @Pasiya6900 ปีที่แล้ว

    Ada video ekath maru 😁❤️

  • @nadieshajayarathne
    @nadieshajayarathne ปีที่แล้ว

    ගැම්මක් තමා

  • @mrgaming1875
    @mrgaming1875 ปีที่แล้ว +15

    ග්‍රාම සේවක අක්කා 😌😍

  • @piyumalshiwantha221
    @piyumalshiwantha221 ปีที่แล้ว +1

    පට්ට ❤️

  • @HexPer23
    @HexPer23 ปีที่แล้ว +1

    මමත් අහලා තියනවා ඔය දන්සල දුන්න එක්කෙනා ගැන

  • @SLIslanders
    @SLIslanders ปีที่แล้ว

    Nice vlog Dila brother ❤❤❤

  • @thushann
    @thushann ปีที่แล้ว

    1:03 mmmm 😮 අරාබි කුමාරි අක්කයි ග්‍රාම සේවක අක්කයි හිටපු නිසා අපි සතුටින් 😅♥️

  • @chamoddissanayake...
    @chamoddissanayake... ปีที่แล้ว

    සුපිරි

  • @A.LPH.A
    @A.LPH.A 11 หลายเดือนก่อน +2

    🙂දන්සල් දිල්ෂාන්...

  • @dewnuboy1547
    @dewnuboy1547 ปีที่แล้ว

    Gammak boza ❤️✨️

  • @Thenura.
    @Thenura. ปีที่แล้ว

    Gemmak ayiyee❤🍏

  • @kattillakattilla8769
    @kattillakattilla8769 ปีที่แล้ว +1

    කෝ මෙක බලපු ඇහැලියගොඩ එවුන් 😘

  • @nadunchathura6101
    @nadunchathura6101 ปีที่แล้ว +3

    Much love dila ayya💓💓

  • @Sanje_S
    @Sanje_S ปีที่แล้ว

    ඔයානම් පිස්සුවක් ආ 😍

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 ปีที่แล้ว

    අලුත් දෙයක් මරු ❤

  • @kithgame5447
    @kithgame5447 ปีที่แล้ว

    නියමයි ඩිල්ශාන් අය්යා 🥰🥰

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi ปีที่แล้ว

    ඇහැලියගොඩට ඇවිත් කාලා ගියත් පාඩු නෑ වගේ ඒ දන්සැලනම්.

  • @RamiiandSudesh
    @RamiiandSudesh ปีที่แล้ว

    අයියා 🤩♥️

  • @rangika98dasun60
    @rangika98dasun60 ปีที่แล้ว

    Supiriii🎉

  • @asmrheck
    @asmrheck 10 หลายเดือนก่อน +1

    Rip Mr. Priyanka

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +1

    සුදු මහත්තයා ❤❤🎉

  • @samudrasriyani5831
    @samudrasriyani5831 ปีที่แล้ว +1

    Cupiri ❤️

  • @GAGANofficial20
    @GAGANofficial20 ปีที่แล้ว +2

    Dila ❤

  • @mhsasithrandeep3376
    @mhsasithrandeep3376 ปีที่แล้ว +6

    ආයෙ ඇහැලියගොඩට ට්‍රේන් එන්න පුලුවන් තව අවුරුදු 8කින් වගේ 🥴🥴

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +2

      E kiwe

    • @mhsasithrandeep3376
      @mhsasithrandeep3376 ปีที่แล้ว

      @@DaysofDilshan ආයෙ රේල් පාර හදන්න යන කතාවක් තියනව 🙂❤️ ඇහැලියගොඩ වෙනකන් අවිස්සාවෙල්ල ඉදන්

  • @thusith_vlogs
    @thusith_vlogs ปีที่แล้ว

    නියමයී ❤

  • @ypanther2917
    @ypanther2917 ปีที่แล้ว +3

    Yo yo 250th vlog coming sooon🎉

  • @sachinchamod131
    @sachinchamod131 ปีที่แล้ว +1

    Adee thorana gawa indla awe. Shek😮

  • @pavanhendavitharana7443
    @pavanhendavitharana7443 ปีที่แล้ว

    Me para hama pattakama wage poson hodata tibila tiyano, eka maru

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว

    Dansal 🔥🔥🔥

  • @PathumFdo99
    @PathumFdo99 ปีที่แล้ว

    06:22 මටත් ආසයි ඔයගොල්ලෝන්ගේ ගෙරද එන්න 🤭🖤

  • @_rashmithshehara_6046
    @_rashmithshehara_6046 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kaveenwasala2302
    @kaveenwasala2302 ปีที่แล้ว

    ප්‍රියංක සිල්වා මහත්තයා කලින් බොරලැස්ගමුවෙ හිටපු රත්තරං මනුස්සයෙක්

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +1

    මෙන්න දන්සල් 🗿

  • @SLSOUNDPARTY_2
    @SLSOUNDPARTY_2 ปีที่แล้ว +2

    💓😀💓

  • @YasiGamage
    @YasiGamage ปีที่แล้ว

    ayyage gewal eheliyagodada

  • @kAviYahh
    @kAviYahh ปีที่แล้ว +1

    Dansalnm Dansal 😂❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว

    තිසර අයියා❤❤❤🎉

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara ปีที่แล้ว

    Dilshan aiya home tour ekak karanne nedda..

  • @nipunmadusanka4584
    @nipunmadusanka4584 ปีที่แล้ว +1

    වෙපන්ස් වලට ආස කෙනෙක් නේ... " වෙපන්ස් තුනක් ගෙනාව T56 "

  • @sltrackeranjana8166
    @sltrackeranjana8166 ปีที่แล้ว +2

    01:02 මොකක් ගැන ද ඒ කියන්නේ🙂

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 ปีที่แล้ว +1

    අරාබි සුල්ලාසි අක්කා කාලෙකින් 🤗❤️ gg.❤️

  • @IsuruBuddila
    @IsuruBuddila ปีที่แล้ว +2

    😊